Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් හාමුදුරුවන්වනෙ ඔබ වහන්සෙට ගොඩ ගොඩක් පින් ජාතියට කල මහගු සෙවාවක් මේ ආත්මබවයෙදිම අර්ය ශක්තිය අවබෝධ වෙවා නිවන් දකීවා
එතුමා පලමු ඵලයේ සිටින බව ඉදුරා දකිමි..එතුමා නැවත නොහැරෙනු ඇති..
අපගේ ගුරු ස්වාමින් වහන්සේට බෙහෙවින්ම පිං සත්‍යය වෙනුවෙන් ඉදිරිපත්වීම ගැන.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Anee ghnarama suwamin wahnsela mewa dannawanm 😢
@@AnuradhaAnuradha-oo8qz 😢😢 OW
ආරන්යවාසී ස්වාමීන්වහන්සේ කෙනෙක් විදියට ඔබ වහන්සේ මගේ රට වෙනුවෙන්.රටේ හරි දිශාව නිවැරදිව හදුනාගෙන වේදිකාවට නැගල එක වචනයකින් හරි මේ අහිංසක මිනිසුන්වට හරි මාර්ගය පෙන්වීමට උත්සහ කරන ඔබ වහන්සේට අනේකව වාරයක් පිං.තෙරුවන් සරණයි 🙏🙏🙏🧭🧭🧭🙏🙏🙏🧭🧭🧭
Athama atha❤
එකම විශ්වාසය එකම බලාපොරොත්තුව එකම පැතුම මාලිමාව පමණය ❤❤
Anura pl care your helth
Aniwaryenma. Malimawata jayen jayama wewa. B'Saranai hemavitama. (From Syprus)
ඉතා නිහතමානීව මේ අදහස් දැක්වීම ඉතාම වටිනවා
තල්ගමුවේ සුධීරානන්ද හාමුදුරුවනේ අපි ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය. ඔබ වහන්සේගේ මේ උතුම් සද්කාර්යය අගයමි
තෙරුවන්සරණයි හාමුදුරුවනේ 🙏 🎉මාලිමාවට ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉
ඔබවහන්සේ හරි මග පෙන්වීම ම උතුම් කුසලයක් ..තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
හරියටම හරි ඔබවහන්සේ නිවැරදියි
රට ජාතිය බෙිරාගැනීමත් ලොකු පිනක්.දුටු ගැමුණු රජතුමා සමඟත් මහා සඟරුවන පෙරමුණගෙන සිටියා.අදත් රට විනාශමුඛයේ තිබෙන මොහොතක ඔබ වහන්සේලාගේ මෙි කැපවීම බෙහෙවින් අගය කරනවා.බොහොම පිං අපේ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබෙිවා!!!🙏🙏🙏🙏
අමුතු කැක්කුමක්!මේ රටේ රජවරු, මහනායක වරුන්,ආගමික නායකයන් ගැන කිසිවක් දන්නැති උන් වැරදියට ජනතාව මුලා කිරීමට හුදු වචන භාවිතය අතිශය කනගාටුයි.මුන් වගේ බුදු දහමයි රාජ්‍ය පාලනය, දුටුගැමුණු රජ පරම්පරාව පටල ගත්තේ නෑ.!!!!!!අප්‍රසන්නයි, බොරු කියන්න එපා.
ෂා......ඔබ වහන්සේලාත් මාලිමාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ගෙ අනුශාසනාව ට නමස්කාර වේවා
මමත් ඔබවහන්සේගේ බණ අසන අයෙක්මි. පිං සිදුවේවා. ඔබවහන්සේගේ අනුසාසනාවට. ජයවේවා මාලිමාවට
ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීමෛතාම වටිනවා.අත්‍යාවශ්‍යම කරුනු කාරනා සමාජ ගත කිරීම ගැන ඔබ වහන්සේට ඉතාම පිං සිදුවෙනවා.
තෙරැවන් සරණයි අපේ🙏🙏🙏 හාමුදුරුවනේ
ඔබවහන්සෙට තෙරුවන් සරණයි
තුන් කල් දක්නා මහා යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට යෝගාවචර අපගේ නමෝ නමස්කාරය
ගෝටාබයගෙ වේදිකාවෙත් කතා කරා
අපි හැට නව ලක්ශයක් කතා කරා 🙂
@@rumeshsanjeewa9481gobbayo inne pohottuwe ban😅😅😅😅😅😅
ස්වාමීන්වහන්ස, නිදුක් නිරෝගීබව ලැබේවා!!! සාදු සාදු සාදු 🎉🎉🎉🎉
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටටත් ජාතියටත් කරන මේ මෙහෙය අති උතුම්.. ඔබ වැනි භික්ෂුන් වහන්සේලා තමයි අද රටට අවශ්‍යය... තෙරුවන් සරණයි....
සත්‍ය වෙනුවෙන් පෙනි සිටින ඔබ වහන්සේට ගොඩක් පිං.
තල්ගමුවෙි සුධිරානන්ද හාමුදුරුවෝ . ඔබ වහන්සේ ඇත්ත තේරුම් අරන් හරි පැත්තේ හිටගත්තේ . අපේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා
රටේම පිළිගැනීමක් තියෙන ඔබ වහන්සේ වගේ සඝ රුවනක් මිනිසුන්ට යථාර්ථය කියලා දිලා අපේ මාතෘ භූමියට හුස්ම දෙන්න දෙන උත්සාහයට අනේක වාරයක් පිං... මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!
අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට තෙරුවන් සරන්යි, 🙏🙏🙏
🙏🙏🙏 අපේ තල්ගමුවේ සුධීරානන්ද ගරු ස්වාමින් වහ්ස්න්සේට මේ චිරාත් කාලයක් ශාසනය රැක ගැනීමටත් ඔබ වහ්ස්න්සේ හැකි වේවා !පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ සුවයට පත්වේවා!සසර ගමන කෙටිවේවා! සසර ගමන යහපත් වේවා !
🙏🙏🙏🙏🙏
කාලෙකින් වේදිකාවක බුද්ධපුත්රයෙක් කළ විශිෂ්ඨම කතාවක් 🙏
දීර්ගායුස ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුස ලැබේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට ..රට වෙනුවෙන් ජනතාවට සත්‍ය වටහාදීම ඉතාමත් අගය කරනවා ..
Thunuruwan saranai deergau wewa අපේ හාමුදුරුවනේ
මේ අවස්ථාවේ ඔබවහන්සේ ගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම වටිනවා.
ඔබවහන්සේගේ අදහස් තමයි බහුතරයකගේ තියෙන්නෙ... වෙන්න ඔිනෙත් නව පිබිදීමක්...අපේක්ෂාවෙන් සිටිමු. සැමට ජයක්ම වේවා...💐💐💐💐💐💐✌️
සාදු සාදු සාදු මගේ රටට ඔබ වහන්සේලා ගේ ආශිර්වාදය වේවා
මැතිතිවරණ ඉතිහාසයේ අහපු සාර්ථකම අර්තවත්ම සංවේදීම කතාව... හිතට දැනෙන්න කියන්න ගිරිය කඩාගෙන පිස්සුවෙන් මරහඩදෙන්න ඕනෙ නෑ...ඔබවහන්සේට මගපල අවබෝදවේවා...
අරිහතුන් වහන්සේලා මේ විශ්වය තුල බොහෝ බිහිවේවා ඒ බුද්ධ ස්වභාවය සියලු මනු හදවත් කරා සංක්‍රමණය වේවා තෙරුවන් සරණයි
සියලු දෙනාම මෙික අවබෝධ කරගෙන , මෙි අවස්ථාව වරද්ද ගන්නේ නැතිව මාලිමාව ජයග්‍රහණය කරවමු..👍🏆
ඔබ වහන්සේගෙ වැඩම කිරීම සියලු ආගමික ජනතාවට ආශ්රිර්වාදයකි
අපේ හාමුදුරැවන් වහන්සේට බොහෝම පින් යථා තත්ත්වය පැහැදිලි කර දුන්නාට.. තෙරුවන් සරණයි....
අපේ ....හාමුදුරුවනේ ..THERUWAN SARANAI .නිවන් ..අවබෝධ ..වේවා ...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට පින්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස අධික ජීවන බර ඉදිරියේ මනුෂ්‍යයන් තම තමන්ගේ ආගම් වලින් බැහැර වී ජීවිත සටනට මුහුණ දුන්නා ඉතාමත්ම අපහසුවෙන් මාලි මා රජයක් යටතේ ජීවිත ගමන පහසු වන විට ජනතාවගේ ආගම් ඇදහීම හරියාකාරව නිරායාසයෙන්ම සිදුවෙනවා මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤
ඔබ වහන්සේට පින්සිදුවෙනව ,කරන පැහැදිලිකිරීමට,මාලිමාවට ජය,
මහමෙව්නාවට නොතේරුන සත්‍යය අසත්‍යය වැටහිම වැදගත්
යහපත් දෙ පවසන්න......හරිමගම පෙන්වන්න......සුදුස්සට තැනදෙන්න........පැමිණි හිමි අගයන්න......
❤❤❤❤🎉🎉🎉🎉
මිනිසුන්ට සත්‍ය අවබෝධ කරදීමට ඔබ වහන්සේ සිදුකරන අදහස් දැක්වීම කරුණු පැහැදිලි කිරිම ඉතාම වටිනවා තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
එක මනුස්සයෙක් ගෙ හරි හිත හදලා මාලිමාවට හරවමු.නැත්තන් ආයේ රට හදන්න අවස්ථාවක් එන්නෙ නෑ.
මෙන්න සඝ ගුණ පිරි උත්තම බුද්ධ පුත්‍ර යන්. මුන් වහන්සේගේ දහම් අසන අපිට නියම දහම් මග පෙන්වන උතුමකු බව දන්නව.සිවුපසයට ලොල් නොවු ආර්ය උතුමකු.රට වෙනුවෙන් කථා කල ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නීරෝගී සුවය වේවා සාදු සාදු සාදු. තෙරැවන් සරණයි. අනුර කුමාර මහතාට අති විශිෂ්ට මහා ජයග්හරයක් ලැබී ගිලි ගිලී යන අසරණ වු ලක් මව බේරා ගැනීමට සියලු ශක්තිය සියලු දෙවි රැකවරණය සියලු බලය ලැබේවා. දීර්ඝ ආයුෂ සැනසීම ලැබේවා.
Sadu sadu sadu oba wahanseta namaskara wewa jayawewa malimawata❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤පින්වත් ස්වාමීන්ස ඔබ වහන්සේට මාලිමාව වෙනුවෙන් අපගේ ස්තුතිය පුදකරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ බලය ඉල්ලන දේශපාලනඥයන් පිළිබඳව ඉතා පැහැදිලි සුවිශේෂී විග්‍රහයක් තමා ඔබවහන්සේ කරන්නේ. මේ මග පෙන්වීම ඉතාම වටිනවා. යථාරූපීව කරුණු අවබෝධ කරගෙන ඔබ වහන්සේ මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම රටට ඉතාම වැඩදායකයි රටට ඉතාම හිතකරයි රටේ ආරක්ෂාවට බොහොම වටිනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි
ජයවේවා
මේ හාමුදුරුවෝ වගේ කෙනෙක් අනුරගේ වේදිකාවේ ඉන්නවා කියන්නේ ආයිත් අපි ගැන අහන්න ඕන නෑ...දර්මය ජීවිතයම කරගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ..
Yes🎉🎉🎉🎉🎉
ඔබවහන්සේ ධර්මගරැක ,විනයගරැක උතුමන්වහන්සේ නමක් ජනතාව දැනුවත්කිරිම ගැන බොහොමපිං🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවනෙ!
තෙරුවන් සරණයි, ඔබ වහන්සේ ට
ආර්න්යවාසීවු ස්වාමින්වහාන්සේ කෙනෙක් ලෙස අපේ මව්බිම වෙනුවෙන් ජනතාව සිටිය යුතු තැන පිලිබදව පෙන්වා දුන් ඔබවහාන්සේට ප්‍රශංසා කරමි තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ මාලීමාවට ජයවේවා ❤❤❤
ඔබ වහන්සේ ගේ යුතුකම ඔබ වහන්සේ කලා .ඔබ වහන්සේට පින්
පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද හිමි ,,මෙතෙක් කාලයක් අභිධර්ම දේශනා වලින් අපට අර්තයෙන් දර්මයෙන් අනුශාසනා කල ඔබ වහන්සේ ගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිත යි පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමි .මේ ධර්ම දර ,විනය දර සිල්වත් යතිවරයානන් වන්සේ නමකි .අනෙකුත් වේදිකා වල බොරු වට කෑගසන සිවෘරු රදවනක් නොවේ.
ජයවේවා! මාලිමාවට ජයවේවා!
😮ඔබ වහන්සේ ගුණ ණැන බෙලෙන් යුත්උතුමකු බව දන්නව.අවශ්තත්වයට අනුව මේ කරන්නේ යුග මෙහෙවරක්.බොහෝම පින්.බදා සිටගත්තේ වැරදි හොර රැලක් බව දැනගත් පසු දැන් නිවැරදිවම පැත්තේ සිටීම ඒ වරද නිවැරදි කිරීමක් සහ මහා පිනක්.ඔබ වැනි උතුමෝ මේ මොහොතේ අවදිවීම රටට කරන කැපවීමක් සහ මහගු සේවයක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
Rata අගාධයකට yana me මොහොතේ rata වෙනුවෙන් hada avadi කිරීම maha kusa karmayak.teruvan saranai ape hamuduvane.
Ape suwaminwahanseta.tharuwan සරනයි .
මෙවන් වචනයේ පරිසමාප්තියෙන්ම සිල්වත් භික්ෂුන්වහන්සේනමක් බව අප හො දින්ම දන්නවා.රටේ යහපත උදෙසා කරන මෙහෙවර අති උතුම් 🎉
අනුර සහොදරයා ඇතුලු පිරිස ,අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.ජයවේවා JVP n NPP 💝💝💝
N P P 🎉❤🎉
මේ ස්වාමීන් වහන්ස හොඳ සිල්වත් ස්වාමීන් වහන්ස නමක් ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා සත්‍ය රටට පැහැදිලි කිරීම ගැන මාලිමාවට ජය වේවා
AkD ❤❤
Obavahanseta theruvan saranai.❤❤❤❤❤❤❤malimavatakotiyak.
ඔබ වහන්සේ ගේ ප්‍රකාශ ය පින්සිඩුවේව
ඔබ වහන්සේ ට පිං 🙏🙏🙏
අපෙ පින්වත් හාමුදුරුවනේ චන්දෙ නොදි ඉන්න අයත් ඔබ වහන්සේ ගේ අනුසානාව අහල පැහැදිලි තීරණය ක් ගනිවි ඔබ වහන්සේ ට ගොඩාක් පින් ම්හිතලේ හාමුදුරුවෝ ඇයි තේරුම් නොගන්නේ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
ඔබ වහන්සේලාගේ ආශීර්වාදය අනුර කුමාර සහෝදරයා ආරක්ෂා කරත්වා!!
ඔබවහන්ංස්ලා රංට් දුක් ව්දින ජනතාව ංවනුංවන් කරන මහත්වු පුන්‍යකර්මයක් බුදු සරණයි හාමුදුරුවංන්
ජය වේවා ජය වේවා
ජය වේවා මාලිමාවට
සාදු ....සාදු ....සාදු ....❤❤❤ 🙏🙏🙏
Excellent explanation.
ඔබ වහන්සේට මෙම පැහැදිලි කිරීම ගැන බොහොම පින් ගෝඨාභය මහතා දින වීමට කල කතා බණ අහන අතර මම හොඳට අහලා තියනවා අපට ජීවත් වීමට මේ මව් බිම යහපත් විදිහට තිබිය යුතුයි පෙර ජීවිත වලත් මේ වගේ ම අපි සටන් කරලා ඇති මෙවැනි උතුම් බුදු පුතුන් රටකට වාසනාවන් ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා!!!
මාලිමාවට කෝටියක් චන්ද ❤
තෙරැවන් සරනයි අපේ හාබුරැවන් වහන්සේ අපි අසරනයි අසරනයි ට පිහිට ඉන්න එකම බුදුන් වහන්සේ ගේ ශත්තිය සෙබාදහමෙන් හරි මිනිසුන් මොලය පිරිසිදු වෙවා යථාර්ථය පිලි ගෙන මාලිමාවට ජය වෙවා ජයවෙවා
ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
අපේ ගරුතර ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ අපේ රටේ ගොඩක් ඉන්නේ හරි දේ හරිවිදියට දකින්න තරම් බුද්ධිමත් ජාතියක් නෙමෙයි.
Jayawewa NPP Jayawewa Malimawata
මරු කතාව,.....අසත්‍යය අසත්‍යය ලෙස නොදැක සත්‍ය ලෙස ප්‍රකාශ කරනවනම් ඒ ගිහියෙකු හෝ පැවිද්දෙක් වුණත් අපරාධකාරයෙක්.
අපේ කිණිතුලාගල ලොකු ස්වාමින්වහන්සේ 🙏
වැදගත් ම කතාවක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හාමුදුරුවනේ ඔබ වහන්සේට ගෞරවයක්ම වේවා තුණුරුවන් සරණයි!!
තෙරුවන් සරණයි මහ සගරුවනට 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජයවේවා 🎉
කොච්චර වනේ භාවනා කළත් ඔබ වහන්සේලාත් රැවටුනානේ හොර තක්කඩි හදුන ගන්න බැරුව,ඒ කනේ බැරි ගැහෙනකම්ම,හොර තක්කඩි බලයට ගේන්න චන්ද හැදුවේ.අන්තිමටම මාලිමාවට සහය දීම තුලින්නම් තේරේනවා බුද්ධිය නුවණ පෑදිලා බව , දැන්නම් පින්වත් මාර්ඝයට මාලිමාව දිසාව පෙන්නලා තියෙනවා,මෙපින් බලෙන් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!🙏🙏🙏🧭🧭🧭🧭🇱🇰මෙය උතුම් බුද්ධ සාසනය රකින්න මහඟු පුණ්‍ය කර්මයක්, සක්වලම සුවඳකරන පියකරු,ලස්සන මල් වට්ටියකයට තමයි මේ අත ගැහුවේ.ගොඩාක් පින්. එහි ප්‍රතිඵල නොදුරේම අත් විඳින්න ලැබේවා!🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🇱🇰
මිනිස්සු විස්වාස කරන්න නම් දීර්ඝ කාලයක් ඇසුරු කළ යුතුයි අධ්‍යයනය කළ යුතුයි.
හරිම සතුටුයි, සුවාමින් වහන්ස ඔබවහන්සෙ, ඉතාම,,යුක්තිගරුක ලෙස දේසනා කිරිම,, ආදර්සයක් වෙනවාමයි.
තෙරැවන් සරනායි අපෙ හමුදුරැවන් වහන්සේ මාලිමාවට ජය වෙිවා
Jaya
හිතාගන්නවත් බැහැ ඔබ වහන්සේ ත් සහයෝගය දෙනවා නම් 🙏🙏🙏🙏🙏🙏 සිල්වත් ගුනවත් සුපටිපන්න භික්ෂූන් වහන්සේ ලා ගේ සහයෝගය ලැබීම ගැන ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදූ .සාදූ .සාදූ ...........
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, මාලිමාවට ජය වේවා
ඒ කාලෙම ප්‍රේමදාස එලවලා ජනතාව රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපති කරානම්. මේ රට දියුණු රටක් ❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේහාමුදුරුවනේ 🙏
සිල්වත් ඔබවහන්සේ ගේ අනූශාසනාව ට නමස්කාර වේවා
තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස 🙏🙏🙏ඉක්මන් බවයක උතුම් නිවන අවබෝධ වේවා 🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ❤
පින්වත් හාමුදුරුවන්වනෙ ඔබ වහන්සෙට ගොඩ ගොඩක් පින් ජාතියට කල මහගු සෙවාවක් මේ ආත්මබවයෙදිම අර්ය ශක්තිය අවබෝධ වෙවා නිවන් දකීවා
එතුමා පලමු ඵලයේ සිටින බව ඉදුරා දකිමි..එතුමා නැවත නොහැරෙනු ඇති..
අපගේ ගුරු ස්වාමින් වහන්සේට බෙහෙවින්ම පිං සත්‍යය වෙනුවෙන් ඉදිරිපත්වීම ගැන.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Anee ghnarama suwamin wahnsela mewa dannawanm 😢
@@AnuradhaAnuradha-oo8qz 😢😢 OW
ආරන්යවාසී ස්වාමීන්වහන්සේ කෙනෙක් විදියට ඔබ වහන්සේ මගේ රට වෙනුවෙන්.රටේ හරි දිශාව නිවැරදිව හදුනාගෙන වේදිකාවට නැගල එක වචනයකින් හරි මේ අහිංසක මිනිසුන්වට හරි මාර්ගය පෙන්වීමට උත්සහ කරන ඔබ වහන්සේට අනේකව වාරයක් පිං.තෙරුවන් සරණයි 🙏🙏🙏🧭🧭🧭🙏🙏🙏🧭🧭🧭
Athama atha❤
එකම විශ්වාසය එකම බලාපොරොත්තුව එකම පැතුම මාලිමාව පමණය ❤❤
Anura pl care your helth
Aniwaryenma. Malimawata jayen jayama wewa. B'Saranai hemavitama. (From Syprus)
ඉතා නිහතමානීව මේ අදහස් දැක්වීම ඉතාම වටිනවා
තල්ගමුවේ සුධීරානන්ද හාමුදුරුවනේ අපි ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය. ඔබ වහන්සේගේ මේ උතුම් සද්කාර්යය අගයමි
තෙරුවන්සරණයි හාමුදුරුවනේ 🙏 🎉
මාලිමාවට ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉
ඔබවහන්සේ හරි මග පෙන්වීම ම උතුම් කුසලයක් ..තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
හරියටම හරි ඔබවහන්සේ නිවැරදියි
රට ජාතිය බෙිරාගැනීමත් ලොකු පිනක්.දුටු ගැමුණු රජතුමා සමඟත් මහා සඟරුවන පෙරමුණගෙන සිටියා.අදත් රට විනාශමුඛයේ තිබෙන මොහොතක ඔබ වහන්සේලාගේ මෙි කැපවීම බෙහෙවින් අගය කරනවා.බොහොම පිං අපේ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබෙිවා!!!🙏🙏🙏🙏
අමුතු කැක්කුමක්!
මේ රටේ රජවරු, මහනායක වරුන්,ආගමික නායකයන් ගැන කිසිවක් දන්නැති උන් වැරදියට ජනතාව මුලා කිරීමට හුදු වචන භාවිතය අතිශය කනගාටුයි.
මුන් වගේ බුදු දහමයි රාජ්‍ය පාලනය, දුටුගැමුණු රජ පරම්පරාව පටල ගත්තේ නෑ.!!!!!!
අප්‍රසන්නයි, බොරු කියන්න එපා.
ෂා......ඔබ වහන්සේලාත් මාලිමාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ගෙ අනුශාසනාව ට නමස්කාර වේවා
මමත් ඔබවහන්සේගේ බණ අසන අයෙක්මි. පිං සිදුවේවා. ඔබවහන්සේගේ අනුසාසනාවට. ජයවේවා මාලිමාවට
ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීමෛතාම වටිනවා.අත්‍යාවශ්‍යම කරුනු කාරනා සමාජ ගත කිරීම ගැන ඔබ වහන්සේට ඉතාම පිං සිදුවෙනවා.
තෙරැවන් සරණයි අපේ🙏🙏🙏 හාමුදුරුවනේ
ඔබවහන්සෙට තෙරුවන් සරණයි
තුන් කල් දක්නා මහා යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට යෝගාවචර අපගේ නමෝ නමස්කාරය
ගෝටාබයගෙ වේදිකාවෙත් කතා කරා
අපි හැට නව ලක්ශයක් කතා කරා 🙂
@@rumeshsanjeewa9481gobbayo inne pohottuwe ban
😅😅😅😅😅😅
ස්වාමීන්වහන්ස, නිදුක් නිරෝගීබව ලැබේවා!!! සාදු සාදු සාදු 🎉🎉🎉🎉
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටටත් ජාතියටත් කරන මේ මෙහෙය අති උතුම්.. ඔබ වැනි භික්ෂුන් වහන්සේලා තමයි අද රටට අවශ්‍යය... තෙරුවන් සරණයි....
සත්‍ය වෙනුවෙන් පෙනි සිටින ඔබ වහන්සේට ගොඩක් පිං.
තල්ගමුවෙි සුධිරානන්ද හාමුදුරුවෝ . ඔබ වහන්සේ ඇත්ත තේරුම් අරන් හරි පැත්තේ හිටගත්තේ . අපේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා
රටේම පිළිගැනීමක් තියෙන ඔබ වහන්සේ වගේ සඝ රුවනක් මිනිසුන්ට යථාර්ථය කියලා දිලා අපේ මාතෘ භූමියට හුස්ම දෙන්න දෙන උත්සාහයට අනේක වාරයක් පිං... මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!
අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට තෙරුවන් සරන්යි, 🙏🙏🙏
🙏🙏🙏 අපේ තල්ගමුවේ සුධීරානන්ද ගරු ස්වාමින් වහ්ස්න්සේට මේ චිරාත් කාලයක් ශාසනය රැක ගැනීමටත් ඔබ වහ්ස්න්සේ හැකි වේවා !පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ සුවයට පත්වේවා!සසර ගමන කෙටිවේවා! සසර ගමන යහපත් වේවා !
🙏🙏🙏🙏🙏
කාලෙකින් වේදිකාවක බුද්ධපුත්රයෙක් කළ විශිෂ්ඨම කතාවක් 🙏
දීර්ගායුස ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුස ලැබේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට ..රට වෙනුවෙන් ජනතාවට සත්‍ය වටහාදීම ඉතාමත් අගය කරනවා ..
Thunuruwan saranai deergau wewa අපේ හාමුදුරුවනේ
මේ අවස්ථාවේ ඔබවහන්සේ ගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම වටිනවා.
ඔබවහන්සේගේ අදහස් තමයි බහුතරයකගේ තියෙන්නෙ... වෙන්න ඔිනෙත් නව පිබිදීමක්...අපේක්ෂාවෙන් සිටිමු. සැමට ජයක්ම වේවා...💐💐💐💐💐💐✌️
සාදු සාදු සාදු මගේ රටට
ඔබ වහන්සේලා ගේ ආශිර්වාදය වේවා
මැතිතිවරණ ඉතිහාසයේ අහපු සාර්ථකම අර්තවත්ම සංවේදීම කතාව... හිතට දැනෙන්න කියන්න ගිරිය කඩාගෙන පිස්සුවෙන් මරහඩදෙන්න ඕනෙ නෑ...
ඔබවහන්සේට මගපල අවබෝදවේවා...
අරිහතුන් වහන්සේලා මේ විශ්වය තුල බොහෝ බිහිවේවා ඒ බුද්ධ ස්වභාවය සියලු මනු හදවත් කරා සංක්‍රමණය වේවා තෙරුවන් සරණයි
සියලු දෙනාම මෙික අවබෝධ කරගෙන , මෙි අවස්ථාව වරද්ද ගන්නේ නැතිව මාලිමාව ජයග්‍රහණය කරවමු..👍🏆
ඔබ වහන්සේගෙ වැඩම කිරීම සියලු ආගමික ජනතාවට ආශ්රිර්වාදයකි
අපේ හාමුදුරැවන් වහන්සේට බොහෝම පින් යථා තත්ත්වය පැහැදිලි කර දුන්නාට.. තෙරුවන් සරණයි....
අපේ ....හාමුදුරුවනේ ..THERUWAN SARANAI .නිවන් ..අවබෝධ ..වේවා ...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට පින්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස අධික ජීවන බර ඉදිරියේ මනුෂ්‍යයන් තම තමන්ගේ ආගම් වලින් බැහැර වී ජීවිත සටනට මුහුණ දුන්නා ඉතාමත්ම අපහසුවෙන් මාලි මා රජයක් යටතේ ජීවිත ගමන පහසු වන විට ජනතාවගේ ආගම් ඇදහීම හරියාකාරව නිරායාසයෙන්ම සිදුවෙනවා මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤
ඔබ වහන්සේට පින්සිදු
වෙනව ,කරන පැහැදිලි
කිරීමට,මාලිමාවට ජය,
මහමෙව්නාවට නොතේරුන සත්‍යය අසත්‍යය වැටහිම වැදගත්
යහපත් දෙ පවසන්න......
හරිමගම පෙන්වන්න......
සුදුස්සට තැනදෙන්න........
පැමිණි හිමි අගයන්න......
❤❤❤❤🎉🎉🎉🎉
මිනිසුන්ට සත්‍ය අවබෝධ කරදීමට ඔබ වහන්සේ සිදුකරන අදහස් දැක්වීම කරුණු පැහැදිලි කිරිම ඉතාම වටිනවා තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
එක මනුස්සයෙක් ගෙ හරි හිත හදලා මාලිමාවට හරවමු.නැත්තන් ආයේ රට හදන්න අවස්ථාවක් එන්නෙ නෑ.
මෙන්න සඝ ගුණ පිරි උත්තම බුද්ධ පුත්‍ර යන්. මුන් වහන්සේගේ දහම් අසන අපිට නියම දහම් මග පෙන්වන උතුමකු බව දන්නව.සිවුපසය
ට ලොල් නොවු ආර්ය උතුමකු.රට වෙනුවෙන් කථා කල ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නීරෝගී සුවය වේවා සාදු සාදු සාදු. තෙරැවන් සරණයි. අනුර කුමාර මහතාට අති විශිෂ්ට මහා ජයග්හරයක් ලැබී ගිලි ගිලී යන අසරණ වු ලක් මව බේරා ගැනීමට සියලු ශක්තිය සියලු දෙවි රැකවරණය සියලු බලය ලැබේවා. දීර්ඝ ආයුෂ සැනසීම ලැබේවා.
Sadu sadu sadu oba wahanseta namaskara wewa jayawewa malimawata❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤පින්වත් ස්වාමීන්ස ඔබ වහන්සේට මාලිමාව වෙනුවෙන් අපගේ ස්තුතිය පුදකරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ බලය ඉල්ලන දේශපාලනඥයන් පිළිබඳව ඉතා පැහැදිලි සුවිශේෂී විග්‍රහයක් තමා ඔබවහන්සේ කරන්නේ. මේ මග පෙන්වීම ඉතාම වටිනවා. යථාරූපීව කරුණු අවබෝධ කරගෙන ඔබ වහන්සේ මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම රටට ඉතාම වැඩදායකයි රටට ඉතාම හිතකරයි රටේ ආරක්ෂාවට බොහොම වටිනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි
ජයවේවා
මේ හාමුදුරුවෝ වගේ කෙනෙක් අනුරගේ වේදිකාවේ ඉන්නවා කියන්නේ ආයිත් අපි ගැන අහන්න ඕන නෑ...දර්මය ජීවිතයම කරගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ..
Yes🎉🎉🎉🎉🎉
ඔබවහන්සේ ධර්මගරැක ,විනයගරැක උතුමන්වහන්සේ නමක් ජනතාව දැනුවත්කිරිම ගැන බොහොමපිං🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවනෙ!
තෙරුවන් සරණයි, ඔබ වහන්සේ ට
ආර්න්යවාසීවු ස්වාමින්වහාන්සේ කෙනෙක් ලෙස අපේ මව්බිම වෙනුවෙන් ජනතාව සිටිය යුතු තැන පිලිබදව පෙන්වා දුන් ඔබවහාන්සේට ප්‍රශංසා කරමි තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ මාලීමාවට ජයවේවා ❤❤❤
ඔබ වහන්සේ ගේ යුතුකම ඔබ වහන්සේ කලා .ඔබ වහන්සේට පින්
පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද හිමි ,,මෙතෙක් කාලයක් අභිධර්ම දේශනා වලින් අපට අර්තයෙන් දර්මයෙන් අනුශාසනා කල ඔබ වහන්සේ ගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිත යි පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමි .මේ ධර්ම දර ,විනය දර සිල්වත් යතිවරයානන් වන්සේ නමකි .අනෙකුත් වේදිකා වල බොරු වට කෑගසන සිවෘරු රදවනක් නොවේ.
ජයවේවා! මාලිමාවට ජයවේවා!
😮ඔබ වහන්සේ ගුණ ණැන බෙලෙන් යුත්උතුමකු බව දන්නව.අවශ්තත්වයට අනුව මේ කරන්නේ යුග මෙහෙවරක්.බොහෝම පින්.බදා සිටගත්තේ වැරදි හොර රැලක් බව දැනගත් පසු දැන් නිවැරදිවම පැත්තේ සිටීම ඒ වරද නිවැරදි කිරීමක් සහ මහා පිනක්.ඔබ වැනි උතුමෝ මේ මොහොතේ අවදිවීම රටට කරන කැපවීමක් සහ මහගු සේවයක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
Rata අගාධයකට yana me මොහොතේ rata වෙනුවෙන් hada avadi කිරීම maha kusa karmayak.teruvan saranai ape hamuduvane.
Ape suwaminwahanseta.tharuwan සරනයි .
මෙවන් වචනයේ පරිසමාප්තියෙන්ම සිල්වත් භික්ෂුන්වහන්සේනමක් බව අප හො දින්ම දන්නවා.රටේ යහපත උදෙසා කරන මෙහෙවර අති උතුම් 🎉
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
N P P 🎉❤🎉
මේ ස්වාමීන් වහන්ස හොඳ සිල්වත් ස්වාමීන් වහන්ස නමක් ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා සත්‍ය රටට පැහැදිලි කිරීම ගැන
මාලිමාවට ජය වේවා
AkD ❤❤
Obavahanseta theruvan saranai.❤❤❤❤❤❤❤malimavatakotiyak.
ඔබ වහන්සේ ගේ ප්‍රකාශ ය පින්සිඩුවේව
ඔබ වහන්සේ ට පිං
🙏🙏🙏
අපෙ පින්වත් හාමුදුරුවනේ චන්දෙ නොදි ඉන්න අයත් ඔබ වහන්සේ ගේ අනුසානාව අහල පැහැදිලි තීරණය ක් ගනිවි ඔබ වහන්සේ ට ගොඩාක් පින් ම්හිතලේ හාමුදුරුවෝ ඇයි තේරුම් නොගන්නේ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි🙏
යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
ඔබ වහන්සේලාගේ ආශීර්වාදය අනුර කුමාර සහෝදරයා ආරක්ෂා කරත්වා!!
ඔබවහන්ංස්ලා රංට් දුක් ව්දින ජනතාව ංවනුංවන් කරන මහත්වු පුන්‍යකර්මයක් බුදු සරණයි හාමුදුරුවංන්
ජය වේවා ජය වේවා
ජය වේවා මාලිමාවට
සාදු ....සාදු ....සාදු ....❤❤❤ 🙏🙏🙏
Excellent explanation.
ඔබ වහන්සේට මෙම පැහැදිලි කිරීම ගැන බොහොම පින් ගෝඨාභය මහතා දින වීමට කල කතා බණ අහන අතර මම හොඳට අහලා තියනවා අපට ජීවත් වීමට මේ මව් බිම යහපත් විදිහට තිබිය යුතුයි පෙර ජීවිත වලත් මේ වගේ ම අපි සටන් කරලා ඇති මෙවැනි උතුම් බුදු පුතුන් රටකට වාසනාවන් ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා!!!
මාලිමාවට කෝටියක් චන්ද ❤
තෙරැවන් සරනයි අපේ හාබුරැවන් වහන්සේ අපි අසරනයි අසරනයි ට පිහිට ඉන්න එකම බුදුන් වහන්සේ ගේ ශත්තිය සෙබාදහමෙන් හරි මිනිසුන් මොලය පිරිසිදු වෙවා යථාර්ථය පිලි ගෙන මාලිමාවට ජය වෙවා ජයවෙවා
ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
අපේ ගරුතර ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ අපේ රටේ ගොඩක් ඉන්නේ හරි දේ හරිවිදියට දකින්න තරම් බුද්ධිමත් ජාතියක් නෙමෙයි.
Jayawewa NPP Jayawewa Malimawata
මරු කතාව,.....අසත්‍යය අසත්‍යය ලෙස නොදැක සත්‍ය ලෙස ප්‍රකාශ කරනවනම් ඒ ගිහියෙකු හෝ පැවිද්දෙක් වුණත් අපරාධකාරයෙක්.
අපේ කිණිතුලාගල ලොකු ස්වාමින්වහන්සේ 🙏
වැදගත් ම කතාවක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හාමුදුරුවනේ ඔබ වහන්සේට ගෞරවයක්ම වේවා තුණුරුවන් සරණයි!!
තෙරුවන් සරණයි මහ සගරුවනට 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජයවේවා 🎉
කොච්චර වනේ භාවනා කළත් ඔබ වහන්සේලාත් රැවටුනානේ හොර තක්කඩි හදුන ගන්න බැරුව,ඒ කනේ බැරි ගැහෙනකම්ම,හොර තක්කඩි බලයට ගේන්න චන්ද හැදුවේ.අන්තිමටම මාලිමාවට සහය දීම තුලින්නම් තේරේනවා බුද්ධිය නුවණ පෑදිලා බව , දැන්නම් පින්වත් මාර්ඝයට මාලිමාව දිසාව පෙන්නලා තියෙනවා,මෙපින් බලෙන් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!🙏🙏🙏🧭🧭🧭🧭🇱🇰මෙය උතුම් බුද්ධ සාසනය රකින්න මහඟු පුණ්‍ය කර්මයක්, සක්වලම සුවඳකරන පියකරු,ලස්සන මල් වට්ටියකයට තමයි මේ අත ගැහුවේ.ගොඩාක් පින්. එහි ප්‍රතිඵල නොදුරේම අත් විඳින්න ලැබේවා!🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🇱🇰
මිනිස්සු විස්වාස කරන්න නම් දීර්ඝ කාලයක් ඇසුරු කළ යුතුයි අධ්‍යයනය කළ යුතුයි
.
හරිම සතුටුයි, සුවාමින් වහන්ස ඔබවහන්සෙ, ඉතාම,,යුක්තිගරුක ලෙස දේසනා කිරිම,, ආදර්සයක් වෙනවාමයි.
තෙරැවන් සරනායි අපෙ හමුදුරැවන් වහන්සේ මාලිමාවට ජය වෙිවා
Jaya
හිතාගන්නවත් බැහැ ඔබ වහන්සේ ත් සහයෝගය දෙනවා නම් 🙏🙏🙏🙏🙏🙏 සිල්වත් ගුනවත් සුපටිපන්න භික්ෂූන් වහන්සේ ලා ගේ සහයෝගය ලැබීම ගැන ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදූ .සාදූ .සාදූ ...........
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, මාලිමාවට ජය වේවා
ඒ කාලෙම ප්‍රේමදාස එලවලා ජනතාව රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපති කරානම්. මේ රට දියුණු රටක් ❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේහාමුදුරුවනේ 🙏
සිල්වත් ඔබවහන්සේ ගේ
අනූශාසනාව ට නමස්කාර වේවා