Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඉස්ලාම් භක්තිකයෙක් නමුත් මම කැමතියි මට ශ්‍රී ලාංකිකයෙක් කියනවා නම්. මොකද මම ශ්‍රී ලාංකිකයෙක්. අපට ලාංකිකයෝ වගේ නැගිටින්න ඕනෙ නම් සමගිය අවශ්‍යයි. බුද්ධිමත් ලාංකික සහෝදරවරුනි ඔබගේ සර්වජන චන්ද බලය කල්පනාකාරීව භාවිතා කරන්න. මගේ මනාපය අනුර සහෝදරයා වෙත. රට අනුරට.
❤️
සහෝදරයා තව තව ඔබේ යාළුවන් නෑදෑයන් දැනුවත් කරන්න...
ආදරෙයි උඹට....❤
❤❤❤❤❤❤
@@sujithpriyantha1793 අනිවාර්යයෙන්ම. මම උපරිමයෙන්ම ඒ දේ කරමින් සිටිනවා. මගේ රට වෙනුවෙන්, මගේ සහෝදර සහෝදරියන්, වැඩිහිටියන් හා වර්තමාන පරම්පරාව වෙනුවෙන් මගෙන් ඉටු වෙන්න ඕන යුතුකමක් මේක. විශාල වගකීමක් .
මාත් මුස්ලිම්.2019 කාලෙදි ලංකාව දාලා යමු කියලා හිතපු වෙලාවල් ගොඩයි.හැබැයි දැන් මේවා දකිද්දීත් සතුටුයි ගොඩක්.හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.මලිමාවට ජයවේවා.
💗💗💗🙏
🙏🙏🙏🙏🙏
සහෝදරයා 21 න් පසු අපි සැමට එක්ව භුක්ති විඳියහැකි සම සමාජයක්......මගේ පැතුමත් , ආශාවත් එයමයි..🌹
Saho...ubala apiwa kotawauwr auruda 76 yakma ... Dan API aluth modern minissu...aluthen hithamu..❤❤❤AKD
ජය වේවා ❤
..මමත් මුස්ලිම්..කවදාවත් මේ පක්ෂය ට ඡන්දෙ දීලා නෑ..නමුත් මේ පාර මාළිමාවට..
❤❤❤❤❤❤අපි සශ්රීලාන්කික ;එක පවුලක්.අවුල් ඇතිකරේම දේසපාලුවෝ😅
ඔයාගේ නෑදෑ හිතවතුන් දැනුවත් කරන්න. මාලිමාවට ඡන්දය දීලා හොරකමට වංචාවට දූෂණයට එරෙහි පාලනයක් ගොඩනගමු
A good decision .
ඔව් සහෝදරයා ....අපේ පැතුමත්, අශාවත් ...අපි සැමටපොදු සමසමාජයක්..🌹🌹🌹🌹
Apit ehamai..man සිංහල
3%ට වැටෙද්දී අපි වෙනුවෙන්ම දරාගෙන හිටපු ඔබ සැබෑ ලෙසම නායකයෙක් අනුර සහෝදරය ඔබට පින්.
People who vated at 3% even we thank and respect for keep this super man till we end our coma state
මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤
මම 1978 උපන්නේ ඉගෙන ගත්තෙත් සිංහල ඉස්කෝලෙක අපි දන්නා කාලෙක අපි මුස්ලිම් අපි සිංහල කියලා භේදයක් අපි ගාව තිබ්බේ නෑ ගමේ අපි ඔක්කොම එකට හිටියා යාළුවෝ විදියට වැඩිපුර යාළුවෝ හිටියේ සිංහල යාළුවෝ මේ දේශපාලකයෝ අපිව බෙදා වෙන්කර ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකර ගත්තා දැන්වත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මිනිස්සුන් දැනුවත් වෙන්න ඕන ජාතිය ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් එක් වී අලුත් රටක් තැනීම සඳහා මාලිමාවට ඡන්දය දී අනාගත පරපුරට සමෘද්ධිමත් රටක් දායාද කිරීමට එක් වන්නයි ආරාධනා කරමි ❤ මාලිමාවට ජයවේවා AKD ජය වේවා ❤
Ape Muslim. Mithuran. Innawa Apikatath. Akamaratk. Tamai one🧭👍👍👍👍
@@anverabdulkareem3603 මමත් තමයි
අනිවාර්යයෙන්ම සහෝදරයා ආදරෙයි ❤️❤️❤️
මේ නැගිටීම ශ්‍රී ලංකාවෙ ජනතාවගේ විශාල ජයග්රහනයක්
❤
අනිවාර්යයෙන්ම
මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.
සුපිරි කතාව අනුර සහෝදරයා ... ඔබට ජයවේවා ✌
මාලිමාවට කෝටියක් රටෙි නිසැක නියත ජනපති අනුර ( අනුරාධපුරයෙන් වාර්තාගත ජන්ද වැඩි ජන්දයෙන් අනුර )
මට හිතෙන්නෙ මාලිමාවට වැඩිම සෙනඟක් ආව දිස්ත්‍රික් රැලිය අනුරාධපුර වෙන්න ඕන.
මාලිමාවට කෝටියයි ..❤❤❤
@@CloudArchitectDEUTSCHLAND paka කුරුණෑගල okkom anurat ,ekek na .wen paksheka
@@dulakomla4643 මොකක්ද ඔට්ටුව? යූරෝ 1000 bet කරමුද? කුරුණෑගලට වඩා වැඩි percentage එකකින් අනුරාධපුර දිස්ත්‍රික්කෙ අනුර දිනනවා.
AKD මුස්ලිම් හැමෝම මේ පාර අනුරට විතරමයි ❤❤❤❤❤..කලින් සජ්බ යුන්පි හිට්පු හැමෝම අනුරට ❤❤❤❤❤❤
මමත් කාලයක් තිස්සේ රාජපක්ෂකරයෙක්😢😢 දැන් එ ගොනා විකුණල දැමීම 🎉🎉
මමත් එහෙමයි........රාජපක්ෂ ගැතියෙක් ...ඒ කාලේ .මාලිමාව දිනවමු ❤❤❤
අපිත් එහෙමයි පවුල් පිටින් රාජපක්ෂලාට .ඒත් දැන් මාලිමාවට ..රට බේරාගැනීමට ඉන්නේ මාලිමාව විතරයි .
මම th එහෙම තමයි
නියමයි සහෝදර වරැනි 🎉❤ මේ පාර ලොකු වෙනසක් 😊
මමත් මගේ දුන්න චන්දෙටත් අද පසුතැවෙනවා මොකද,මමත් හොරු දිනවුවා😢මගේ රට නැති කරපු මිනිස්සු,දිනේවුවා.
අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතිය දියුණු පතා..මාලිමාවට ජය.. ආදරෙයි..
Aurudu 74 parani kathawa awasa n karamu lowa kalAkalade pala pala de nagitimu jathika diunu patha. Oya katha kiyanne bayata malimawa dinna nisa Anura sahoderaya ape janapathi ohuta theruwan saranaie
ඒත් හොරයි පොඩි හොරයි සීයයි ගවයයි කරපු දේවල් නම් අමතක කරන්න බෑ
Adoo eekanam maru 👍👍👊👊
අනුර ඔබ අපේ ඊ ලග ජනාධිපති එය ස්තිරයි 🙏🏻👍🇱🇰🇱🇰🇱🇰
අ = අනිවාර්යෙන්ම ❤️❤️❤️ නු =නුඹයි ❤❤❤ ර = රටේ නියත ජනපති ❤️❤️❤️
😂
@@niroshanikumari414 මොල ගෙඩි වලට හෙන වැදිලද සිහලුන්ගේ කියලා මතක් උනා උබේ හිනාවට 😂
සහොදරයා ඔයා හොදටම තෙහෙටියුවෙන්.ඒත් ඒක පෙන්වන් නැතුවම කථාව. ඔයාව රැක ගන්නවා සහොදරයා අපි
ආදරණීය සහෝදරයා ඔබ හැර විකල්ප නැත මාලිමාවට ජයවේවා
නියත ජනපති අනුර කුමාර.මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉
අපි මෙරැන්න කලින් අපේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දකින්න ආසයි අනුර අයියේ, අපි අපේ රටට ආදරයි, හැමෝම එකමුතුව ජිවත් වනවා දකින්න ලැබේවා 😢😢😢
අනේ ඇත්තමයි ❤
Anura godadanawa sahodaraya rata.... Aye kathadekak na
@@shashi6700❤
@@kumuduweerasinghe❤
මමත් දෙපාරක් වත් ජවිපෙට චන්දෙ දීල නෑ හැබැයි මෙි පාර මාලිමාවට චන්දෙ දෙනව 😊😊🎉🎉🎉
ජාතිවාදය වපුරන්නෙ නැති දේශපාලන කතා, අහන්න ආසයි.❤
අනුර ඔබට අපි නයගැතියි. ඔබ අපේ රටයි. අපේ ජනතාවයි බේරාගන්න. ඒ පිනෙන් අනුර ඔබට මතු ම්යිත්ර්රි බුදුන් දැක ඔබටත් බුදු බව ලැබේවා. 🧭මාලිමාවට 🧭 ජය වේවා🇱🇰
දෙවියන්ගේ පිහිටෙන් අනුර ඇතුලු කණ්ඩායම ට ලස්සන රටක් ගොඩ නගන්න දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!!❤️🌹✌👍🙏
අරගලෙන් ඇත්තටම ලංකාවෙම මිනිස්සු පාරට බැහැල බලාපොරොත්තු උන දේ ඈස් ඉදිරියේ ම සනාථ කරගන්න පුලුවන්..ඒ මාලිමාවෙ ජයග්රහණයෙන් ❤
එකතු කලවිට ඡන්දයක්....මාලිමාවට කෝටියක්....
සුපිරි කතාව මිනිස්සු වෙනස් වෙලා කියලාවත් උන් දන්නේ නැ.. උන්ගේ බහිලා නිසා මාලිමාවට එක චන්දයක්වත් උන්ට හොලවන්න බෑ... අනුර මහත්තයෝ මේක මහජන නැගිටීමක්.. ඔබට තෙරුවන් සරණයි!!!
සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු එනවා.ඔබට සදා ජය.මාලිමාවට ජයවේවා
NPP ජයවේවා!!!❤අනුර. සහෝදරයාට ජයවේවා!!❤
මුස්ලිම් සහෝදරියන් , මුස්ලිම් සහෝදරයන් සියලුම දෙනාටම ස්තූතියි .අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .
අනාගතය ❤නුඹයි 🎉 රටේ ❤ 🎉🎉🎉🎉🎉🎉❤
කඉමයි අනුර සහෝ, කදිමයි.හොරකමට බොරුවට දඩුවමක් දෙන්නම ඕනි.
දැන්නම් මාලිමාවට කෝටිය ෂුවර් ගම් පිටින් මාලිමාවට.
කියන්න වචන නැහැ සහෝදරයා.අවුරුදු 40 කට ආසන්න කාලයක් බලාහිටිය සුන්දර රටක් ඉදිරියේ මැවී පෙනේ.ජයවේවා මාලිමාවට
අනුර මාරම දක්ෂයි..එයාට එල්ල කරන චෝදනා වලට මාරම ලස්සනට උත්තර දෙනවා...මේ කතා මේ දවස්වල මිනිස්සු පැල් බැඳගෙන අහන්නෙ...❤
ඩලස් චරිත රත්වත්තේ ඇතුළු පිරිස්මාලිමාවට සම්බන්ධකර නොගැණීමේතීරණය ඉතාම නිවැරදි තීරණයක් ,
❤ මාලිමාවට ජයවේවා !!! ❤
ආදරෙන් පිලිගන්නවා අපේ මුස්ලිම් , දමිල ,අනිකුත් සියලු සහෝදර ජනතාව.ආදරෙයි ඔබේ අවංක කමට ❤❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤
❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰✖️✖️✖️සියලු ජනයා එකමුතු කල නූතන දුටුගැමුණු අනුර" ජයවේවා මාලිමාවට ❤❤❤
රට.අනුරට❤❤❤❤❤❤
ජයවෙිවා නායක තුමා ❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤
දිනුම රටට රට අනුරට ❤️
ජය වේවා මාලිමාවට සියලු ජාතින් එකමුතු වී අපි රට ගොඩ ගමූ දීර්ඝායුෂ වේවා අනුර සහෝදරයාට ❤❤❤❤
ජයවෙවා අනුර 👍🍎
😂🎉😢😮😅😊😊😅😮😢🎉😂🎉😢😮
අපිට හැරෙන්නවත් බැරි තරමටම අලුත් සහෝදරයෝ මාලිමව කරට අරන් අපි කෑලේ විය යුත්තේ එයයි අපිට කිසිදු වරප්‍රසාද එපා මේ රට හදන්න එකතුවෙන්න ඒ ඇති
ආඩම්බරයි ඔබගෙ කතාවට ❤
ආසියාවෙ රතු තරැව AKD ඔබට ජය නියතයි සහෝදරයා ❤❤❤
Mama Muslim sahodariyak anura sahodarayata niyatha janapathi kama athwewa Kiya prarthana karamin sitimi
❤️❤️❤️
DEFINITELY YES.
Insha allah ❤❤❤
❤️💐
අම්පාර ජනතාවට මාගේ ප්‍රනාමය බෙන්තර අපි මාලිමාවට ජයවේවා
අනුර වෙනුවෙන් පෙල ගැහෙන මුස්ලිම් සොයුරියනි ඔබට අපේ ප්‍රණාමය ❤
ශාපය මුදාලන සිරි ලකේ කඳුළු නිමවෙයි ඔබේ මගේ සැනසුමක් ලැබෙනා නව ජීවිතේ මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ රජෙක් නොවුනත් ඔබ අපේ රජු ඔබම පමණයි හදවතේ🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජාතික ජනබලවෙිගය වටා එක්වෙමු..මෙි සියළුම දූෂිත වැඩ පිළිවෙලවල් සියල්ල පරවමු..අපි එකම රටක එකට එකමුතුවෙන් නැගිටිමු ...ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤️❤️❤️❤️❤️
පුරාණ ..මහලු ..MALAKADA..කාපු ..SAKKILI හැත්ත..එළියට .AKD ..ජනාධිපති ..පුටුවේ .....
මෙතෙක් කල් ඔබේ කතාවලට ඇහුම්කන් නොදුන්නට සමාවෙන්න . අපි වෙනුවෙන් අවලාද අහගෙන හිටියට ගොඩක් ස්තූතියි . ❤
අනුර හැර මේ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න කව්ද ඉන්නේ අද රටේ... අනුරගේ IQ අගය 100% යි...❤❤❤ අනිත් 36 දෙනාම එක සමානයි.. ඔවුන් ගේ IQ අගය 3% යි... ඔන්න රට භාර ගන්න ඉන්න තරඟ කරුවන්ගේ තත්වය...😢😢😢
සජිතගෙන් රින ගනන් තියෙන්නෙ 😂
Jayawewa sahodaraya Jayawewa Malimawata
කන පැලෙන්න බෙල් සවුනඩ් දාන්න එපා.. මේ ලස්සන කතාවට බධාවක්... 😢
මගේ දෙයියෝ.. 22 අපිත් පෙරහැරේ එන්නේ නුවරට... මේ ජයග්‍රහණය සමරන්න.. ❤❤❤❤🧭🧭🧭ජයවේවා.... ආදරෙයි❤❤❤
නියත ජනපති අනුර
ජයග්‍රහණය මාලිමාවට
අපි අනුරට.AKD නියත ජය .💪❤✌️
ජයවේවා ජයවේවා AKD 🎁🎁🎁🎁 ❤
අනුර මහතා ඔයා ඔය කියපු අය පෙරහැරේ ගෙන ගියේ නෑත්තම්.... අපි ඔයාව යවන්න සූදානම් බව මතක තියාගන්න.....
ඇත්ත❤
ජය නියතයි....❤
ජය නියතයි. තුනුරුවන් සරණයි ❤ පරිස්සමින්
ජනතාව අප්ඩේට්..... ❤❤
මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරා යනවා ඒකාන්තයි.
ජය. ❤️❤️❤️❤️
ජයවේවා akd
Jayawewa Malimawata
බුද්ධිමත් ජනයා ඔබ සමගයි.........❤❤❤❤❤
Niyamai anura niyamai.npp jaya
Npp❤
🇱🇰☠️☠️☠️☠️☠️☠️☠️පාස්කු පහාරය කරපු කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ මේ ඡන්ද කාලෙටත් ඒ වගේ වැඩක් කරන්න ඔය කවුරුත් මේ ගැන දැනගෙන ඉන්න. ආරංචිය හැටියට ඒක කරන්නෙ අවිදී සිවිල් ඇදමෙන් හමුදාවේ ඉන්න අය ලව්වලු.🇱🇰🇱🇰🇱🇰
AKD jaya
අනුර සහෝදරයාට ජයවේවා ❤🙏
I am a muslim and this time fir the furst time ny vote is fir Anura brother
ජයවේවා
AKD, මාලිමාවේ ජය නියතයි,,ඔබ ලග බුද්ධිමතුන් ඕනි තරම් ,රට ගොඩ අරන් විදේශිකයන් වත් පුදුම කරවන්න. අපි නොපෙනෙන තැනක ඉදන් pray කරන්නම්, අපේ දරුවන් සතුටින් ඉන්නවා බලන්න සලස්වන්න ❤❤❤❤
AKD 💘💘💘💘💘💘
ජයවේවා මාලිමාව 🌹🌹🌹🌹🌹🌹
අවුරුදු 30ට අඩු චන්ද 90%ක් අනුරට❤
Malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤
දන්නවාද මහින්දට දැනටමත් ඇවිදගන්න බැ කාගෙහරි වාරැවෙන් යන්තම් පයතියා යන්නේ පචකෙලින්නහාට් ඇටැක් හැදෙයිද දන්නැ බයට එහෙමවෙන්න එපාකියා මාපුාර්ථනා කරමි මොකද හොරාකාපුවා නිතියෙන්බෙරගන්න ලොකුවැඩතියනවා දැන්මමැරෙන්නඑපා කරපුපවුවලට අනුරකුමාරමහතා ජනාදිපති වෙනකල් ඉන්න එවාට කරපුපවුවලට සැලකුම්ලබන්න ජිවත්වෙලා ඉන්නවා ☝😛අනුරකුමාර මහතා අපේ රටේ ජනාදිපතිතුමා එතමා අපට රජෙක් 🙏👍🌹❤
Heart attack හැදිලා එක පාර හොක් ගාලා යන එකක් නෑ හැබැයි කරලා තියෙන පව් ගෙවන්න ඕනී bro
❤❤🎉 මාලිමාවට 🎉 ජයවේවා🎉❤❤
ජයවේවා අනුර 🙏🏻🙏🏻
අම්පාරේ ඉතිහාසයේ වැඩ්ම සෙනග akd
අපි මුළු රට..sri lanka ..ජය npp..❤❤❤
අපි මාලිමාවට හදවතින් අපි ඔබ වෙනුවෙන්
I am islam. But more than all, proud to be a Sri Lankan under lead of leader like AKD❤
අනුර සහෝදරයා ඔබට ජය නියතයි ඔබ රට ගොඩගන්නව අපට විස්වාසයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Nice speech
ජනතාව අලුත් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය වෙවා
එකම රටක් එකම ජාතික් ❤❤❤ ජාතික ජන බලවේගයට මාලිමාවට අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ❤❤❤❤🧭🧭🧭♥️♥️♥️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️🧭🧭🧭🧭♥️♥️
අනුර කියන්නේ මොල 100 මනුස්සයෙක්.. ලක්මාතාව රනින් බැබලෙන කාලේ ලගමයි... ජයවේවා අනුර සහොදරයා..❤
ජාතික ජනබලවේගයට ජයවේවා
Ten million for npp ❤❤❤❤❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටම අනූරට ❤❤❤❤❤❤
මේ පාර රනිලුත් සොත්ති නාමලුත් සොත්ති සජියත් සොත්ති මාලිමාවට ජය අලුත් රටක් අලුත් නායකයෙක් අලුත් වැඩ පිලිවෙලක් ජය වේවා
ඒක නම් දීලා රිදෙන්නම, AKD නියමයි ඔයා නම් ❤️💪
Arura sahodaraya jaya obatai.. mamath muslim eth man godak asai mawa sri lankikayek kiyala kiyanawata.. beduna athi api .. pibidemu ekata. Wenas karamu ape palanaya ❤❤❤❤❤❤
මමත් ඉස්ලාම් භක්තිකයෙක් නමුත් මම කැමතියි මට ශ්‍රී ලාංකිකයෙක් කියනවා නම්. මොකද මම ශ්‍රී ලාංකිකයෙක්. අපට ලාංකිකයෝ වගේ නැගිටින්න ඕනෙ නම් සමගිය අවශ්‍යයි. බුද්ධිමත් ලාංකික සහෝදරවරුනි ඔබගේ සර්වජන චන්ද බලය කල්පනාකාරීව භාවිතා කරන්න. මගේ මනාපය අනුර සහෝදරයා වෙත. රට අනුරට.
❤️
සහෝදරයා තව තව ඔබේ යාළුවන් නෑදෑයන් දැනුවත් කරන්න...
ආදරෙයි උඹට....❤
❤❤❤❤❤❤
@@sujithpriyantha1793 අනිවාර්යයෙන්ම. මම උපරිමයෙන්ම ඒ දේ කරමින් සිටිනවා. මගේ රට වෙනුවෙන්, මගේ සහෝදර සහෝදරියන්, වැඩිහිටියන් හා වර්තමාන පරම්පරාව වෙනුවෙන් මගෙන් ඉටු වෙන්න ඕන යුතුකමක් මේක. විශාල වගකීමක් .
මාත් මුස්ලිම්.2019 කාලෙදි ලංකාව දාලා යමු කියලා හිතපු වෙලාවල් ගොඩයි.හැබැයි දැන් මේවා දකිද්දීත් සතුටුයි ගොඩක්.හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.මලිමාවට ජයවේවා.
💗💗💗🙏
🙏🙏🙏🙏🙏
සහෝදරයා 21 න් පසු අපි සැමට එක්ව භුක්ති විඳියහැකි සම සමාජයක්......මගේ පැතුමත් , ආශාවත් එයමයි..🌹
Saho...ubala apiwa kotawauwr auruda 76 yakma ... Dan API aluth modern minissu...aluthen hithamu..❤❤❤AKD
ජය වේවා ❤
..මමත් මුස්ලිම්..කවදාවත් මේ පක්ෂය ට ඡන්දෙ දීලා නෑ..නමුත් මේ පාර මාළිමාවට..
❤❤❤❤❤❤අපි සශ්රීලාන්කික ;එක පවුලක්.අවුල් ඇතිකරේම දේසපාලුවෝ😅
ඔයාගේ නෑදෑ හිතවතුන් දැනුවත් කරන්න. මාලිමාවට ඡන්දය දීලා හොරකමට වංචාවට දූෂණයට එරෙහි පාලනයක් ගොඩනගමු
A good decision .
ඔව් සහෝදරයා ....අපේ පැතුමත්, අශාවත් ...අපි සැමටපොදු සමසමාජයක්..
🌹🌹🌹🌹
Apit ehamai..man සිංහල
3%ට වැටෙද්දී අපි වෙනුවෙන්ම දරාගෙන හිටපු ඔබ සැබෑ ලෙසම නායකයෙක් අනුර සහෝදරය
ඔබට පින්.
People who vated at 3% even we thank and respect for keep this super man till we end our coma state
මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු මාලිමවට මෙවර චන්දේ දෙමු එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤
මම 1978 උපන්නේ ඉගෙන ගත්තෙත් සිංහල ඉස්කෝලෙක අපි දන්නා කාලෙක අපි මුස්ලිම් අපි සිංහල කියලා භේදයක් අපි ගාව තිබ්බේ නෑ ගමේ අපි ඔක්කොම එකට හිටියා යාළුවෝ විදියට වැඩිපුර යාළුවෝ හිටියේ සිංහල යාළුවෝ මේ දේශපාලකයෝ අපිව බෙදා වෙන්කර ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකර ගත්තා දැන්වත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මිනිස්සුන් දැනුවත් වෙන්න ඕන ජාතිය ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් එක් වී අලුත් රටක් තැනීම සඳහා මාලිමාවට ඡන්දය දී අනාගත පරපුරට සමෘද්ධිමත් රටක් දායාද කිරීමට එක් වන්නයි ආරාධනා කරමි ❤ මාලිමාවට ජයවේවා AKD ජය වේවා ❤
Ape Muslim. Mithuran. Innawa Apikatath. Akamaratk. Tamai one🧭👍👍👍👍
@@anverabdulkareem3603 මමත් තමයි
අනිවාර්යයෙන්ම සහෝදරයා ආදරෙයි ❤️❤️❤️
මේ නැගිටීම ශ්‍රී ලංකාවෙ ජනතාවගේ විශාල ජයග්රහනයක්
❤
අනිවාර්යයෙන්ම
මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.
සුපිරි කතාව අනුර සහෝදරයා ... ඔබට ජයවේවා ✌
මාලිමාවට කෝටියක් රටෙි නිසැක නියත ජනපති අනුර ( අනුරාධපුරයෙන් වාර්තාගත ජන්ද වැඩි ජන්දයෙන් අනුර )
මට හිතෙන්නෙ මාලිමාවට වැඩිම සෙනඟක් ආව දිස්ත්‍රික් රැලිය අනුරාධපුර වෙන්න ඕන.
මාලිමාවට කෝටියයි ..❤❤❤
@@CloudArchitectDEUTSCHLAND paka කුරුණෑගල okkom anurat ,ekek na .wen paksheka
@@dulakomla4643 මොකක්ද ඔට්ටුව? යූරෝ 1000 bet කරමුද? කුරුණෑගලට වඩා වැඩි percentage එකකින් අනුරාධපුර දිස්ත්‍රික්කෙ අනුර දිනනවා.
AKD මුස්ලිම් හැමෝම මේ පාර අනුරට විතරමයි ❤❤❤❤❤..කලින් සජ්බ යුන්පි හිට්පු හැමෝම අනුරට ❤❤❤❤❤❤
මමත් කාලයක් තිස්සේ රාජපක්ෂකරයෙක්😢😢 දැන් එ ගොනා විකුණල දැමීම 🎉🎉
මමත් එහෙමයි........රාජපක්ෂ ගැතියෙක් ...ඒ කාලේ .මාලිමාව දිනවමු ❤❤❤
අපිත් එහෙමයි පවුල් පිටින් රාජපක්ෂලාට .ඒත් දැන් මාලිමාවට ..රට බේරාගැනීමට ඉන්නේ මාලිමාව විතරයි .
මම th එහෙම තමයි
නියමයි සහෝදර වරැනි 🎉❤ මේ පාර ලොකු වෙනසක් 😊
මමත් මගේ දුන්න චන්දෙටත් අද පසුතැවෙනවා මොකද,මමත් හොරු දිනවුවා😢මගේ රට නැති කරපු මිනිස්සු,දිනේවුවා.
අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතිය දියුණු පතා..
මාලිමාවට ජය.. ආදරෙයි..
Aurudu 74 parani kathawa awasa n karamu lowa kalAkalade pala pala de nagitimu jathika diunu patha. Oya katha kiyanne bayata malimawa dinna nisa Anura sahoderaya ape janapathi ohuta theruwan saranaie
ඒත් හොරයි පොඩි හොරයි සීයයි ගවයයි කරපු දේවල් නම් අමතක කරන්න බෑ
Adoo eekanam maru 👍👍👊👊
අනුර ඔබ අපේ ඊ ලග ජනාධිපති එය ස්තිරයි 🙏🏻👍🇱🇰🇱🇰🇱🇰
අ = අනිවාර්යෙන්ම ❤️❤️❤️
නු =නුඹයි ❤❤❤
ර = රටේ නියත ජනපති ❤️❤️❤️
😂
@@niroshanikumari414 මොල ගෙඩි වලට හෙන වැදිලද සිහලුන්ගේ කියලා මතක් උනා උබේ හිනාවට 😂
සහොදරයා ඔයා හොදටම තෙහෙටියුවෙන්
.ඒත් ඒක පෙන්වන් නැතුවම කථාව. ඔයාව රැක ගන්නවා සහොදරයා අපි
ආදරණීය සහෝදරයා ඔබ හැර විකල්ප නැත මාලිමාවට ජයවේවා
නියත ජනපති අනුර කුමාර.මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉
මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.
අපි මෙරැන්න කලින් අපේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දකින්න ආසයි අනුර අයියේ, අපි අපේ රටට ආදරයි, හැමෝම එකමුතුව ජිවත් වනවා දකින්න ලැබේවා 😢😢😢
අනේ ඇත්තමයි ❤
Anura godadanawa sahodaraya rata.... Aye kathadekak na
@@shashi6700❤
@@kumuduweerasinghe❤
මමත් දෙපාරක් වත් ජවිපෙට චන්දෙ දීල නෑ හැබැයි මෙි පාර මාලිමාවට චන්දෙ දෙනව 😊😊🎉🎉🎉
ජාතිවාදය වපුරන්නෙ නැති දේශපාලන කතා, අහන්න ආසයි.❤
අනුර ඔබට අපි නයගැතියි. ඔබ අපේ රටයි. අපේ ජනතාවයි බේරාගන්න. ඒ පිනෙන් අනුර ඔබට මතු ම්යිත්ර්රි බුදුන් දැක ඔබටත් බුදු බව ලැබේවා. 🧭මාලිමාවට 🧭 ජය වේවා🇱🇰
දෙවියන්ගේ පිහිටෙන් අනුර ඇතුලු කණ්ඩායම ට ලස්සන රටක් ගොඩ නගන්න දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!!❤️🌹✌👍🙏
අරගලෙන් ඇත්තටම ලංකාවෙම මිනිස්සු පාරට බැහැල බලාපොරොත්තු උන දේ ඈස් ඉදිරියේ ම සනාථ කරගන්න පුලුවන්..ඒ මාලිමාවෙ ජයග්රහණයෙන් ❤
මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.
එකතු කලවිට ඡන්දයක්....මාලිමාවට කෝටියක්....
සුපිරි කතාව මිනිස්සු වෙනස් වෙලා කියලාවත් උන් දන්නේ නැ.. උන්ගේ බහිලා නිසා මාලිමාවට එක චන්දයක්වත් උන්ට හොලවන්න බෑ... අනුර මහත්තයෝ මේක මහජන නැගිටීමක්.. ඔබට තෙරුවන් සරණයි!!!
සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු එනවා.ඔබට සදා ජය.මාලිමාවට ජයවේවා
NPP ජයවේවා!!!❤අනුර. සහෝදරයාට ජයවේවා!!❤
මුස්ලිම් සහෝදරියන් , මුස්ලිම් සහෝදරයන් සියලුම දෙනාටම ස්තූතියි .
අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .
අනාගතය ❤
නුඹයි 🎉
රටේ ❤ 🎉🎉🎉🎉🎉🎉❤
කඉමයි අනුර සහෝ, කදිමයි.හොරකමට බොරුවට දඩුවමක් දෙන්නම ඕනි.
දැන්නම් මාලිමාවට කෝටිය ෂුවර් ගම් පිටින් මාලිමාවට.
කියන්න වචන නැහැ සහෝදරයා.
අවුරුදු 40 කට ආසන්න කාලයක් බලාහිටිය සුන්දර රටක් ඉදිරියේ මැවී පෙනේ.
ජයවේවා මාලිමාවට
අනුර මාරම දක්ෂයි..එයාට එල්ල කරන චෝදනා වලට මාරම ලස්සනට උත්තර දෙනවා...මේ කතා මේ දවස්වල මිනිස්සු පැල් බැඳගෙන අහන්නෙ...❤
ඩලස් චරිත රත්වත්තේ ඇතුළු පිරිස්
මාලිමාවට සම්බන්ධකර නොගැණීමේ
තීරණය ඉතාම නිවැරදි තීරණයක් ,
❤ මාලිමාවට ජයවේවා !!! ❤
ආදරෙන් පිලිගන්නවා අපේ මුස්ලිම් , දමිල ,අනිකුත් සියලු සහෝදර ජනතාව.ආදරෙයි ඔබේ අවංක කමට ❤❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤
❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰✖️✖️✖️සියලු ජනයා එකමුතු කල නූතන දුටුගැමුණු
අනුර" ජයවේවා මාලිමාවට ❤❤❤
රට.අනුරට❤❤❤❤❤❤
ජයවෙිවා නායක තුමා ❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤
දිනුම රටට රට අනුරට ❤️
ජය වේවා මාලිමාවට සියලු ජාතින් එකමුතු වී අපි රට ගොඩ ගමූ දීර්ඝායුෂ වේවා අනුර සහෝදරයාට ❤❤❤❤
ජයවෙවා අනුර 👍🍎
😂🎉😢😮😅😊😊😅😮😢🎉😂🎉😢😮
අපිට හැරෙන්නවත් බැරි තරමටම අලුත් සහෝදරයෝ මාලිමව කරට අරන් අපි කෑලේ විය යුත්තේ එයයි අපිට කිසිදු වරප්‍රසාද එපා මේ රට හදන්න එකතුවෙන්න ඒ ඇති
ආඩම්බරයි ඔබගෙ කතාවට ❤
ආසියාවෙ රතු තරැව AKD ඔබට ජය නියතයි සහෝදරයා ❤❤❤
Mama Muslim sahodariyak anura sahodarayata niyatha janapathi kama athwewa Kiya prarthana karamin sitimi
❤️❤️❤️
DEFINITELY YES.
❤❤❤❤❤❤
Insha allah ❤❤❤
❤️💐
අම්පාර ජනතාවට මාගේ ප්‍රනාමය බෙන්තර අපි මාලිමාවට ජයවේවා
අනුර වෙනුවෙන් පෙල ගැහෙන මුස්ලිම් සොයුරියනි ඔබට අපේ ප්‍රණාමය ❤
ශාපය මුදාලන සිරි ලකේ
කඳුළු නිමවෙයි ඔබේ මගේ
සැනසුමක් ලැබෙනා නව ජීවිතේ
මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ
රජෙක් නොවුනත් ඔබ අපේ
රජු ඔබම පමණයි හදවතේ
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජාතික ජනබලවෙිගය වටා එක්වෙමු..මෙි සියළුම දූෂිත වැඩ පිළිවෙලවල් සියල්ල පරවමු..අපි එකම රටක එකට එකමුතුවෙන් නැගිටිමු ...ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤️❤️❤️❤️❤️
පුරාණ ..මහලු ..MALAKADA..කාපු ..SAKKILI හැත්ත..එළියට .AKD ..ජනාධිපති ..පුටුවේ .....
මෙතෙක් කල් ඔබේ කතාවලට ඇහුම්කන් නොදුන්නට සමාවෙන්න . අපි වෙනුවෙන් අවලාද අහගෙන හිටියට ගොඩක් ස්තූතියි . ❤
අනුර හැර මේ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න කව්ද ඉන්නේ අද රටේ... අනුරගේ IQ අගය 100% යි...❤❤❤ අනිත් 36 දෙනාම එක සමානයි.. ඔවුන් ගේ IQ අගය 3% යි... ඔන්න රට භාර ගන්න ඉන්න තරඟ කරුවන්ගේ තත්වය...😢😢😢
සජිතගෙන් රින ගනන් තියෙන්නෙ 😂
Jayawewa sahodaraya Jayawewa Malimawata
කන පැලෙන්න බෙල් සවුනඩ් දාන්න එපා.. මේ ලස්සන කතාවට බධාවක්... 😢
මගේ දෙයියෝ.. 22 අපිත් පෙරහැරේ එන්නේ නුවරට... මේ ජයග්‍රහණය සමරන්න.. ❤❤❤❤🧭🧭🧭ජයවේවා.... ආදරෙයි❤❤❤
නියත ජනපති අනුර
ජයග්‍රහණය මාලිමාවට
අපි අනුරට.AKD නියත ජය .💪❤✌️
ජයවේවා ජයවේවා AKD 🎁🎁🎁🎁 ❤
අනුර මහතා ඔයා ඔය කියපු අය පෙරහැරේ ගෙන ගියේ නෑත්තම්.... අපි ඔයාව යවන්න සූදානම් බව මතක තියාගන්න.....
ඇත්ත❤
ජය නියතයි....❤
ජය නියතයි. තුනුරුවන් සරණයි ❤ පරිස්සමින්
ජනතාව අප්ඩේට්..... ❤❤
මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරා යනවා ඒකාන්තයි.
ජය. ❤️❤️❤️❤️
ජයවේවා akd
Jayawewa Malimawata
බුද්ධිමත් ජනයා ඔබ සමගයි.........❤❤❤❤❤
Niyamai anura niyamai.npp jaya
Npp❤
🇱🇰☠️☠️☠️☠️☠️☠️☠️පාස්කු පහාරය කරපු කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ මේ ඡන්ද කාලෙටත් ඒ වගේ වැඩක් කරන්න ඔය කවුරුත් මේ ගැන දැනගෙන ඉන්න. ආරංචිය හැටියට ඒක කරන්නෙ අවිදී සිවිල් ඇදමෙන් හමුදාවේ ඉන්න අය ලව්වලු.🇱🇰🇱🇰🇱🇰
AKD jaya
අනුර සහෝදරයාට ජයවේවා ❤🙏
I am a muslim and this time fir the furst time ny vote is fir Anura brother
ජයවේවා
AKD, මාලිමාවේ ජය නියතයි,,ඔබ ලග බුද්ධිමතුන් ඕනි තරම් ,රට ගොඩ අරන් විදේශිකයන් වත් පුදුම කරවන්න. අපි නොපෙනෙන තැනක ඉදන් pray කරන්නම්, අපේ දරුවන් සතුටින් ඉන්නවා බලන්න සලස්වන්න ❤❤❤❤
AKD 💘💘💘💘💘💘
ජයවේවා මාලිමාව 🌹🌹🌹🌹🌹🌹
අවුරුදු 30ට අඩු චන්ද 90%ක් අනුරට❤
Malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤
දන්නවාද මහින්දට දැනටමත් ඇවිදගන්න බැ කාගෙහරි වාරැවෙන් යන්තම් පයතියා යන්නේ පචකෙලින්න
හාට් ඇටැක් හැදෙයිද දන්නැ බයට
එහෙමවෙන්න එපාකියා මාපුාර්ථනා
කරමි මොකද හොරාකාපුවා නිතියෙන්
බෙරගන්න ලොකුවැඩතියනවා දැන්ම
මැරෙන්නඑපා කරපුපවුවලට අනුර
කුමාරමහතා ජනාදිපති වෙනකල් ඉන්න එවාට කරපුපවුවලට සැලකුම්
ලබන්න ජිවත්වෙලා ඉන්නවා ☝😛
අනුරකුමාර මහතා අපේ රටේ ජනාදිපතිතුමා එතමා අපට රජෙක් 🙏👍🌹❤
Heart attack හැදිලා එක පාර හොක් ගාලා යන එකක් නෑ හැබැයි කරලා තියෙන පව් ගෙවන්න ඕනී bro
❤❤🎉 මාලිමාවට 🎉 ජයවේවා🎉❤❤
ජයවේවා අනුර 🙏🏻🙏🏻
අම්පාරේ ඉතිහාසයේ වැඩ්ම සෙනග akd
අපි මුළු රට..sri lanka ..ජය npp..
❤❤❤