Mr. Saliya Peiris You're one of the best assets of our country Sir. So l am really proud of you being a real patriot who comes forward to fight against the cannibalism of the President who came to the seat through the back door.
Great speech by former President of the Bar Association Mr. Saliya Peris who together with all other Layers did yomen service to the nation at a time when things were so bleek for the citizens.
I agree you are fighting for a cause For reality and for the best of the country There is no doubt that through the 1978 constitution that the worst towards the death knell of the country came into effect The 1972 constitution abolished the right of appeal to the most independent judiciary the privy council. It was the start for the state to interfere with the judiciary and democracy to suffer Recall one judgement. The eminent judges of supreme court like CJ Sansoni, HNG Fernando and TS Fernando found Ten persons guilty over an attempt to overthrow a lawfully elected demorcratic govt of Sri Lanka. No one raised any question about the judgement. On appeal to the privy council the decesion was overturned and the 10 were freed It was on a technical point. The country had no law to punish the guilty on the day they attempted the coup. Legislations were passed in parliament later but made retrospectively from the attempted date, The privy said that to make it retrospective was not in keeping with the law of justice. Until 1978,as far as the judiciary was concerned, all appointments promotions, were on seniority and merit. The public commission an independent body of the parliament appoints promote etc, according to a set of guide lines. No politics No member of parliament can have his say with the person concerned to act wrongly All the said good things were done away through the 78 constitution
How our judiciary system and lawyers worked during JR Jayawardena's ruling period. For nearly 17 years our judiciary system was politically abused and corrupted but our lawyers did not protest because they all were scared.
යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියලුම නීතිඥ මහතුන් ට ස්තුතියි
සාධාරණය වෙනුවෙන් පෙනීසිටින සියලු නීතිඥ පුජාවට අපගේ පුනාමය
සාලිය පීරිස් මහත්මයට ගොඩක් ස්තුතියි. ඔබවැනි පුතුන් මෙලවට දායදකල ඔබේ මව්පියන් බුදුවේවා!
We really respect you and all lawyers who stand for justice.
ඔබතුමා ලටත් මාලිමාවට ටත් ජයෙන් ජයම වේවා අපේ පුන්චි රට යහපතක් තැනකට ගන්න පුළුවන් ශක්තිය දිනෙන් දින වැඩි වේවා 👍❤🙏
Thank you very much god bless you. All.
Thank you Lawyers
සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට අපගේ ප්‍රණාමය❤❤❤
God save and bless you all
🙏🙏🙏
අනිවාර්යයෙන් .අයිංසක .ජනතාවගේ.අධිකරණයඔබයි අපේ විසඳුම
රටවෙනුවෙන් බුද්ධිය ඇති රජයක් බිහිකරමු.
නීතිඥ ප්‍රජාව ජනතාව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් හිට ගන්න එක ඉමහත් සතුටට කරුණක්. ජනවරම ගත්තු ආණ්ඩුවම ජනවරම දුන්න ජනතාවට කෙලවන විට නීතිඥ ප්‍රජාව සත්‍යය යුක්තිය සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනව නම් ජනතාව දිනවන්න පුලුවං.
සියලුම නීතික්ය මහත්ම මහත්මියන්ට අපගේ ගවුරවය ❤ කැනඩාවේ 🇨🇦 සිට
හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා කියපු කතාව " හිර ගෙදර යවන්න ඕන මහින්ද හොරාව රජගෙදර යැව්වෙ මම" යි කියල ප්‍රසිද්දියේ කියපු කතාවට ඔහුට විරුද්දව ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද?
We need to bring him Sarath Silva to justice. Thank you for raising this. 🇬🇧
යුක්තියේ පදනම ශක්තිමත් කිරිමේ කාර්යයට වගවීම ගැන නිතිඥ ප්‍රජාවට ආශිර්වාද කරමි
නීතීඥ මහතුන් ඇතුලු අපේ ශානි අබේසේකර උතුමාණන් ට ගෞරවය ප්‍රනාමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Salute to lawyers for standing up for democracy
අපේ රටේ ගැලවුම් කාරයෝ ❤
අපේ රට බේරා ගැනීමට පමණයි අපට ඕනෑ අපට ඉන්න අපේ දරුවන්ට ඉන්න රටක් ඕනෑ ඒක තියෙන්නේ රටවලට විකුනන්න නෙමයි ඔබලාට හදවතින්ම ආදරෙයි රට ගැන හිතනවාට ❤❤❤❤❤
Customs වල වැඩ් කරන නිළදාරි මහතකු කකුලේ බැදගන ආ රත්‍රං අමු අමුවේ කකුලෙන් ගැලවි බිමවැටී හොර වැඩේ කැමරාවට අසුවී තිබියදි එම නිළදාරියාව බේරාගැනීම වෙනුවෙන් මුදලට වැඩ කරන සාරදරමතාවය ගැන නොතකපු කෙනෙක්. Ethics Ethics Ethics
Thanks Mr Saliya Pieris & Co
Mr. Saliya Peiris
You're one of the best assets of our country Sir. So l am really proud of you being a real patriot who comes forward to fight against the cannibalism of the President who came to the seat through the back door.
Please maintain the independence of the JUDICIARY and LAWERS of our country.
Jayawewa 👍 👍 👍
Jayawewa ape maubimatajayawewa❤❤❤❤❤
Great speech ..❤👍💪
අද ලංකාවේ නීතිය බල්ලට ගිය රටක් එනිසාම අපරාධ දූෂනය වන්චාව පාතාලය වසා ගත් රටක් බවට පත් වී ඇත ඒනිසාම ඔබතුමා ඇතුලු නීතීඥ මහතුන් ඉදිරියට ඒම අපට අස්වැසිල්ලකි 🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිති ගරුක රටක් හදන්න පුළුවන් එකම පක්ෂය මාලිමාව පමනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
සාලිය පීරිස් මැතිතුමා ඇතුළු නීතීඥ ප්‍රජාවට අපගේ ප්‍රනාමය
🎉සුවපත් වේවා🎉
Great human and professional Mr Saliya Peris .
we salute you sir also to your team
සාලිය පීරිස් මැතිතුමනි ඔබව අපිට රටක් වටිනාවා අර මහල්ලාට නොදකින් රට කෑවා මාලිමාවට ජය වෙිවා
බුදුසරනයි ඔබතුමාලට
ජාතියට.හයියක්.ස්තූති
මට නම් අවංකවම සිතට හඟින්නේ ලංකාවේ ජනාධිපති විය යුත්තේ ඔබ වන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බවයි
❤❤❤thanks
Budusaranai..
මාලිමාවට දිනවන්න ඕනේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් ..ජාතික සමගිය වෙනුවෙන් ...
We salute your all for upholding democracy, human rights.
Thanks to all those lawyers (as it is your field) to protect our democracy and to uphold the
independence of judiciary. Good Luck to you all.
May successful future!!!❤👍🙏🌞🌞❤️
ජනතාව වෙනුවෙන් පෙනී සිටින යුක්ති ගරුක නීතීඥ මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවය ස්තුතිය පුද කරනවා ...
Great speech and great program
සියලුම නීතීඥ මහත්වරුන්ට අපගේ ප්‍රණාමය ඔබතුමන්ලා පෙනී සිටින නිසා තමයි අදටවත් මේ රට මේ තත්ත්වයෙන් හරි බේරිලා තියෙන්නේ මේ හොරුන්ගෙන් අපේ ලස්සන රට බේරගන්න ඕන රාජපක් සහොරුන්ගෙන් රනිල් හොරාගෙන් බැංකු හොරාගෙන් තෙල් හොරාගෙන් අපේ රට බේරගන්න ඕන ඔබතුමන්ලාගේ මැදිහත්වීම ගැන අපි හිස නම ආචාර කරනවා මාලි මාවට ජයෙන් ජයම වේවා
සමහර අය සැගවුනු හස්තය දැනගෙන ඒකට අනුව වැඩ කරනව සමහරවිට නොදැනුවත්වම නැටවෙනව. ජනතාව විදිහට කාලයට ඉඩදිල අවදානයෙන් සිටීමයි වැදගත්!
Malimawata jaya wewa ..❤❤👍👍💪💪
Saliya Peiris is a great debator who has facts and figures as well as an unbiased critic.🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧
❤❤❤🙏
ඔබතුමන්ලාරටෙි දෙවිවරැ.නිතිය රැකිම යුතුකම වෙනුන් හෘර්දය්යන්ගම තුති පුදකරමි.පක්ෂයක් පාටක් අනවශ්‍යයි.රටෙියහපත වෙනුවෙන් යුක්තිය ඉටුකිරිම තමයි දසරාජධර්මයට අනුව සේවය අවංකව කිරිම.එකම ඇති හදවතට අවංකව ලැබෙන කුසලයයි.අධිකරණට සාධාරණ යුක්තිය ඉටුකරනවා.මොනම රජයක් ආවත් එයයි කලයුතුවන්නේ.හිසනමා ගරැකරනවා ඔබතුමන්ලාට.
Great speech by former President of the Bar Association Mr. Saliya Peris who together with all other Layers did yomen service to the nation at a time when things were so bleek for the citizens.
ඔබතුමා විශිෂ්ට චරිතයක්.අරගලයේ දරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට දිවා රෑ වෙහෙස නොබලා වැඩ කල ආකාරය ඉතාමත්ම ඉහලින් අගය කල යුතු වෙනවා.ඔබතුමා ඇතුළු ගෞරවනීය නීතිඥ ප්‍රජාව ඉදිරිපත් නොවුනා නම් අද මේ රට විශාලා මහනුවර ක් වෙලා ඉවරයි.වචනයෙන් කියන්න බෑ නීතිඥ ප්‍රජාව කටයුතු කරන ආකාරය.හිස නමා ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.මේ රටේ ගම් මට්ටමින්, බිම් මට්ටමින්,ආයතන තුලින් විසඳිය යුතු සියළු ගැටළු , ප්‍රශ්ණ අධිකරණයට ගලා ආ යුතු ද?මේ රට යම් ප්‍රමාණයකට හෝ නිවැරදි මාවතට ගෙන ඒමට විශාල මෙහෙවරක් ලබා දුන්නේ ගෞරවනීය අධිකරණය ඇතුළු නීතිඥ ප්රජාවයි.නැවත නැවතත් හදවතින්ම ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා මුළු මහත් ජනතාව වෙනුවෙන්.තෙරුවන් සරනයි!!!❤❤❤❤❤❤❤❤❤❤❤
May Allah bless the judge's, lawyers and rest of the judiciary team to take a lead roll and support the innocent pubic. Thank you hon sirs/madams
ජයවේවා
ඔබ සියලු දෙනාටම අපේ උපහාරය
To curb corruption , all citizens should file income asset reports. Let's promote democracy .. Good move
ගෞරවකරමි පුරවැසි සැමගේ ගෞරවනීය ආචාරය 🎉🎉🎉❤
සාධාරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥ ප්‍රජාවට පුරවැසියන් ලෙස අපේ ගෞරවය පුදකරමු.
Jayawewa. Jayawews. Nithinchnpajawzta. Jayawewa. Oba. Tumata. Yayawewa
Well done 👍👍🙏
ජය වේවා malimavata
Mahajanatawa wenuwen kapa wee wada karana neetichcha shiyaluma mahatjma mahathmeenta ape pranamaya teruwan saranai
නිතිඥ සමුහිකය ජනපති නිතිඥ ප්රශන්ත ලාල් ද අල්විස්ගේ ප්ලේලට් එකේන් පවසන!
ස්වාධීණ නෙමේ කිකරුයි!
යන්නට!
ඔය නිතිඥ සමුහය මොනවද කියන්නේ?
ජයවෙවා ඔබතුමා
Thanks to lawyer Saliya
අනිවාර්ය යෙන්ම මේ රට දූෂනයෙන් වංචා වෙන් හොර කමින් තොර නීති ගරුක රටක් හැදීමට හැකි එකම බලවේගය ජාතික ජනබල වේගය පමණ මයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙරට ප්රජාතන්ත්රවාදය අභියෝගයට පත් වුන හැම අවස්ථාවකම නීතිඥ සංගමය කළ කාර්ය භාරය අති විශිෂ්ට එකක් විශේෂයෙන් සාලිය පීරිස් මැතිතුමා සභාපති ධුරය දරන අවධියේ මෙරට සිදුවූ ජනතා නැගිටීම හෙවත් අරගලය තුළ සමස්ත නීතිඥ ප්‍රජාව ජනතාව වෙනුවෙන් කළ මෙහෙය සදානුස්මරණීය යි අද වනවිට පාලකයින් විසින් අධිකරන පද්ධතිය හෑල්ලවට ලක් කිරීමේ උත්සාහක නිරත වන බව දක්නට ලණබෙන අතර මෙවැනි සාමුහික බිහිවීම තුළින් අධිකරණයේ ගෞරවයත් ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසයත් වඩාත් තහවුරු කිරීමට හැකිවනු හැකිවීම රටේදත් ජනතාවගේත් වාසනාවකි
Thanks to all our lawyers who participated
මාලිමාව ඉදිරියටම .❤❤ ජයවේවා. NPP italy
නැවේදී තුවක්කු එකට ඇතිල්ලිලා ඒවගේ යකඩෙන් කොටලා තිය්න අංක මැකුනේ කොහොම්ද කිය්ලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද. මොකො එහෙමඇතිල්ලිලා අංක මැකුනා කිය්ලා අධිකරණයෙන් තින්දු කරලාතිබුනා මහින්දගේ කාලේ. ඇවන්ගාඩ් මුදලාලිගේ තුවක්කු ටික😂😂😂😂
Bless you all
මේ රටේ. දුසන නැතිකරල රට කෙළින් කරන්ට පුළුවන් ඔබ තුමන්ලාට
පෙරටුගාමීන් .සහ අරගලකරුවන් මේ මොහොතේ. මාලිමාව සමග.ඓකට යා. යුතුයි
❤❤❤❤
ප්‍රනාමය
🙏🙏🙏🙏🙏 Grazie Dottore Adhikaranayata Namaskara karami 🙏
Very special president of lawyers committee
අපිට තිබෙන ළුකම සාධාරණව කටයුතු කරන ගරැ සෙස්ටාධිකරය
🙏🙏🙏💓💓💓
🙏🙏🙏🙏❤❤❤👍👍👍
Shaliya piris mahatha ta godak isththi uththiya wenuwen kelin idagena wadakoloth godadaganna puluwan smahara netbwaru innawa kadeyana Un u ta kiyanne api halapayokiyala❤❤❤shaliya mahathata pin malimawata jayawewa
Yes sir we need real democracy not a week one and everyone is under one law and order.
කළු කඩ අයිතිකරු සාලයා
May God bless you. , If not for the honourable lawyers the country’s democracy would have been buried long time ago.
The unity of all the lawyers in the face of the erosion of democracy deserves our commendation.
❤❤Jaya weva sjb lions who fight with janadipathi without any hesitation
බල්ලොනම් දම්වැලවලින් බදින්න ඕනෙ, මේපරඛල්ලො කටකම්බවලින් වෙලන්න ඕනෙ
ශානි අබේසේකර ගැන වචනයක්වත් සාලිය පීරිස් මහත්තයා කතා කළේ නෑ.
❤❤❤❤💐💐💐💐
ඔක්කටම ඉස්සරහ වළං හෝදපු කතාව පැහැදිලි කරලා ඉන්න.
👏🏼👏🏼👏🏼👏🏼👍👍👍👍💪🏽💪🏽🙏🏼🙏🏼
👍🏻👍🏻👍🏻
I agree you are fighting for a cause For reality and for the best of the country There is no doubt that through the 1978 constitution that the worst towards the death knell of the country came into effect The 1972 constitution abolished the right of appeal to the most independent judiciary the privy council. It was the start for the state to interfere with the judiciary and democracy to suffer
Recall one judgement. The eminent judges of supreme court like CJ Sansoni, HNG Fernando and TS Fernando found Ten persons guilty over an attempt to overthrow a lawfully elected demorcratic govt of Sri Lanka. No one raised any question about the judgement. On appeal to the privy council the decesion was overturned and the 10 were freed It was on a technical point. The country had no law to punish the guilty on the day they attempted the coup. Legislations were passed in parliament later but made retrospectively from the attempted date, The privy said that to make it retrospective was not in keeping with the law of justice.
Until 1978,as far as the judiciary was concerned, all appointments promotions, were on seniority and merit. The public commission an independent body of the parliament appoints promote etc, according to a set of guide lines. No politics No member of parliament can have his say with the person concerned to act wrongly All the said good things were done away through the 78 constitution
යුක්තිය සාධාරණය වෙනුවෙන් peni සිටින ඔබලාට ස්තුති
මාලිමාවට ජයවේවා
❤🎉🎉🎉🎉❤
නීතිය තමා පලවෙනි
How our judiciary system and lawyers worked during JR Jayawardena's ruling period. For nearly 17 years our judiciary system was politically abused and corrupted but our lawyers did not protest because they all were scared.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oba thumalata theruvansaranay.npp kata jayen jaya
Jambi laannui hiti atheethaya sivagaa viyavsthaavaa vwu badhe rajjya last nam kala Sri nama admgaa viyavsthaavaa jambu saha laannu kathaa sivagaa viya vasthaavaa vwu badhe rajjya lasa Sri unaa admgaa viyavsthaava nisa kurusaya sankaathaya Rata thula sthaa pitha veemath samagai admgaa viyavsthaava pili gaththa dhaa idan jambi laan navi vwu badhe rajjaya admgaa viyavsthaava pamineema