මී මැසි පාලනය මූලික අවබෝධය පළමු පාඩම

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 7 місяців тому +2

    godak sthuthi

  • @thilakarathnethilakarathne3828
    @thilakarathnethilakarathne3828 3 роки тому +2

    බොහොම හොදින් වැටහූනා අයියෙ

  • @sanjayadhammika
    @sanjayadhammika 4 роки тому +8

    නියමයි සුපිරියට තේරුම් ගන්න පුළුවන්. දිගටම කරගෙනයන් අපි ඉන්නවා

  • @lakshithadeshan6669
    @lakshithadeshan6669 4 роки тому +8

    නියම වැඩ්ඩෙක්

  • @lasithchamara6854
    @lasithchamara6854 4 роки тому +1

    Supiri wedak.
    Digatama mewage video kranna.
    Suba pathanawa.

  • @kasunbalasooriya8899
    @kasunbalasooriya8899 4 роки тому +4

    ජය වේවා.. ❤️

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 3 роки тому +1

    Great video thank oyat 😍😍😍good luck 🇱🇰✌

  • @නිශාන්
    @නිශාන් 4 роки тому +3

    Aiye oya hodata karanawa mata aiyage help eka godak watinawa. Gold luck .

  • @bhashanabandara1844
    @bhashanabandara1844 4 роки тому +4

    Jaya wewa!!!

  • @lakchanranadeera.
    @lakchanranadeera. 4 роки тому +2

    සුපිරි well done 👍

  • @dineeshawickramaarachchi3979
    @dineeshawickramaarachchi3979 4 роки тому +2

    සුපීරී තෙලා අයියේ... එලම...😍😍😍

  • @sunethbandara3633
    @sunethbandara3633 4 роки тому +7

    Informative video
    Please do a video on cost- benefits

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 4 роки тому +2

    Good job thanks..

  • @GayanWeerakkodi
    @GayanWeerakkodi Рік тому

    Well done iye...

  • @sachirawarnakulasooriya1613
    @sachirawarnakulasooriya1613 4 роки тому +2

    Niyamai machan Jaya!!!!!😍😍

  • @hunterbees6830
    @hunterbees6830 4 роки тому

    Niyamai oya karana videos nm

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Рік тому

    Malli kalawanatath ennako.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mendingworkshop5361
    @mendingworkshop5361 4 роки тому +2

    hey bro wish you best luck for the new beginning nice video dude elakiri........

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    👍👍🌹🌹❤💥

  • @VidesaScience
    @VidesaScience 4 роки тому +1

    Ela mcn keep it up

  • @ayuntv8749
    @ayuntv8749 4 роки тому

    Matath igena ganna asai mimasi palanaya gana

  • @nihalnishantha2099
    @nihalnishantha2099 2 роки тому +1

    පොඩ්ඩක් sound වැඩි කරල තිබුන නම් හොද යි

  • @sajiththilakarathne3852
    @sajiththilakarathne3852 4 роки тому +4

    Very informative,simple and clear. Waiting for more videos!!!

  • @නිශාන්
    @නිශාන් 4 роки тому +2

    Thawa video danna

  • @kapilaniroshana1946
    @kapilaniroshana1946 4 роки тому +1

    Elazzz macho

  • @suneethaliyanage4567
    @suneethaliyanage4567 2 роки тому +1

    අපේ ගෙදර ගේට්ටුවේ light එක ඇතුලේ මී වදයක් බැදෙමින් පවතිනවා. මම අඹ ගහක කලගෙදියක් බැන්ද,3weeks වගේ වෙනවා. නමුත් තාම kalagediyata ඇවිත් නෑ. මොනාද මම කරන්න ඕනේ එයාලව kalagediyata ගෙන්න ගන්න

  • @dhammikaherath6438
    @dhammikaherath6438 4 роки тому

    Good

  • @Subhash3z
    @Subhash3z Місяць тому

    පැනිටික බලන්න් ආවා මන්.😢 කෝ අර මුට්ටියෙ පැනිගන්නැද්ද

  • @bawanthajayalath6959
    @bawanthajayalath6959 3 роки тому

    👍👍👍👍👌👌👌

  • @day2day
    @day2day 4 роки тому +3

    Where can i buy a bee keeping box?.Im really new this subject.

  • @traveldiver7067
    @traveldiver7067 4 роки тому

    👍👍👍

  • @surangapathirana3365
    @surangapathirana3365 4 роки тому +4

    ජනපදයක් මිලදී ගන්න අවශ්‍යයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් නැද්ද

  • @susilrangana9191
    @susilrangana9191 7 місяців тому

    Ahenikalaye janapadha pettigathakirima sudusudha

  • @saman9518
    @saman9518 4 роки тому +2

    මම ඉතාලියේ bee keeping karanava.ලංකාve. Yata pila pettiya saha pani pettiya අතර දැලක් අවශ්‍ය නැද්ද ,

  • @dottysalit2617
    @dottysalit2617 4 роки тому

    ela bro

  • @sumantanchangya6661
    @sumantanchangya6661 3 роки тому +2

    Beehive making video plz

  • @wijesirialwis406
    @wijesirialwis406 3 роки тому +11

    අළුතෙන් වීඩියෝ එකක් දානව නම් ටිකක් සද්දෙන් කියන්න අයියෙ

  • @thusithayapa
    @thusithayapa Рік тому +1

    මට අයියගෙන් උදව්වක් ඕනි මම කොස්ගම ඉන්න...ගෙදර අඹ ගහේ වදයක් බැදල තියෙනවා ඒ සත්තු මී මැස්සට සමානයි ඒත් සමහර අය ඒ මී මැසො නෙමෙ කියනවා මී මැස්සමයි කියල කොහොමද අදුන ගන්නෙ

    • @wikumeshanga9772
      @wikumeshanga9772 10 місяців тому

      පොටෝ බලන්න පුළුහං ද

  • @CharithJayasanka
    @CharithJayasanka 3 роки тому +3

    ඉතිරි වෙන පිලා වද වලට මොකද කරන්නෙ???

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      පැනි පෙට්ටියට දෙන්න පුලුවන්. වෙනත් පෙට්ටියකට දුන්නත් ගැටලුවක් නැහැ

    • @shyamakariyawasm3762
      @shyamakariyawasm3762 3 роки тому

      උපකරණ ලබාගන්නේ කෙසේද ?

  • @zest325
    @zest325 3 роки тому +1

    සද්දෙ මදි ඇහෙන්නේ නැත වැඩේ ආසාර්තකයී

  • @danushkarashani1593
    @danushkarashani1593 3 роки тому

    Apita gdrta awit මී මැස්සන් petti walat dala dena kauruhari innw nm kiyannako.plzzzzzzzzzzzzzzzzzz

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      0768547453 chathusha
      Plz call this no. He will help you. Nature Bee 🐝

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 2 роки тому

      මේ නම්බර් එකට ගත්තට ෆෝන් එකට ආන්සර් කරන්නෙ නෑනෙ

  • @akstudio4027
    @akstudio4027 3 роки тому +1

    me wage dum gahana ava kohenda ganne

  • @priyadarshapriyadarsha519
    @priyadarshapriyadarsha519 4 роки тому +4

    අයියෙ, මම මී 2ක් පෙට්ටිගත කලා මේ ලගදි. එකකටවත් දුම් ගැහුවේ නෑ. මී මැසි පාලනයෙදි මම දුම් ගහන්නෙ අමාරුම නම් විතරයි. ඒකෙ ප්‍රශ්නයක් නෑ නේද? දුම් නොගහන1 සත්තුන්ට සහනයක් නේද?

    • @chamalkanchana
      @chamalkanchana 3 роки тому

      Dun nogahuwoth ispiri thale yanna lahaththi wela inna

    • @tikiribandathennakoon3028
      @tikiribandathennakoon3028 3 роки тому

      ඹයාට හැකි නම් මට පෙටිටි ගත කරලා දෙන්ඩ සහො 💞💞💞✌

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 роки тому +1

    මේ දුම් විසුරුවන ගන්න තියෙන්නේ කොහෙද

  • @andaragechandrasena8041
    @andaragechandrasena8041 10 місяців тому

    මට මීමැසි ජනාවාසයක් පෙට්ටිය ට දා ගන්න කෙනෙක් නැතිව ඉන්නෙ

  • @ThilakVeraasekara-lr3ef
    @ThilakVeraasekara-lr3ef Рік тому

    KeyanAwa ahenne ne

  • @rashithakrishan9504
    @rashithakrishan9504 2 роки тому

    Mamath asai igenaganna..kohomada contact venne

  • @gayansanjeewa8730
    @gayansanjeewa8730 3 роки тому

    Aiye oyawa ape gamatath genna ganna puluwan weida.

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      මම දැනට ලංකාවෙන් බැහැර වෙලා ඉන්නෙ. ලංකාවට ආවගමන් ඇවිත් යන්න එන්නම්.

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 2 роки тому

      ඔයා ලංකාවට ආවද අයියෙ

  • @shehangaming49
    @shehangaming49 4 роки тому

    Dear Mr.dum gahan machine eka ganna tiyeneea koheda

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 4 роки тому

    Niyamai mage chanal akath subcrib karanna

  • @Nimeshadadallage
    @Nimeshadadallage 4 роки тому +1

    අයියෙ 2020 ඔත්තෝම්බර් මුල වගේ කලේකට ආව වදයක් දැන් පෙට්ටියකට ගන්න පුලුවන්ද...කලේක ලොකුවට බැදලා..

  • @ruwanaravinda3807
    @ruwanaravinda3807 4 роки тому

    Mee masso petti hadana lali warga monawada.......

  • @susilrangana9191
    @susilrangana9191 2 роки тому

    Pettiyata messo Anne nikanmadha. Nathinam api pettiyata yamak kalauthudha

  • @rameshjayanath3072
    @rameshjayanath3072 3 роки тому

    Methuma contact karaganna widiyak thiyeda

  • @sadundissanayaka545
    @sadundissanayaka545 4 роки тому +2

    අයියෙ මී මැසි පෙට්ටිය ගන්න තියනවද කීයක් වෙනවද.

  • @tharushadineth6611
    @tharushadineth6611 3 роки тому +1

    මී මැසි ජනපදයක් කීයක් වෙනවද?

  • @sasusantha1235
    @sasusantha1235 3 роки тому +1

    ම්මැසි ජනපදයක් ගන්න පුලුවන්ද

  • @theveniasa6508
    @theveniasa6508 4 роки тому

    Mi masi petti ganna thiyana thanak thiyanavanam kiyannako

  • @amilanuwan6821
    @amilanuwan6821 4 роки тому

    Haiyen katakaranam hodai.namba aeka denna

  • @janakachathuranga2623
    @janakachathuranga2623 3 роки тому

    Mimasso ekka petti gannda thanak kiyandako apata

  • @badjanoo6763
    @badjanoo6763 2 роки тому

    අයියේ මී මැසි පෙට්ටි යක් කියද

  • @pradepsadaruwan91
    @pradepsadaruwan91 3 роки тому

    Man ruwanwalle oyawage ekake ape gdera teyenwa pateyakete dana udawe keranne bareda

  • @movinduinduwara546
    @movinduinduwara546 3 роки тому

    මුල ඉදල පටන් ගන්න මුලින්ම මොකක්ද කරන්න ඕන

  • @maduwa-5876
    @maduwa-5876 3 роки тому

    මී මැසි ජනපදයක් ගන්නවනම් කීයක් විතර වෙනවද එක ජනපදයක්..

  • @thilankasunera3818
    @thilankasunera3818 4 роки тому

    ඔයාව contact කරගන්නේ කොහොමද

  • @zee841
    @zee841 4 роки тому

    Aiye contact no ekak hari address ekak hari denna puluwanda

  • @damithimalkahewavitharana6911
    @damithimalkahewavitharana6911 3 роки тому

    Aiyye oyage number ekak denna puluwan da

  • @buddikapriyankara695
    @buddikapriyankara695 3 роки тому

    Mama number eka dennako

  • @arunachenthaka3588
    @arunachenthaka3588 4 роки тому

    මෙ අයියාගේ පොන් නම්බර් එක දන්නකේනේක් දේන්නකො

  • @rjeewan2745
    @rjeewan2745 3 роки тому

    Ayye mee massange age podi krumin innaw mokada karanne

  • @sampathdammika7179
    @sampathdammika7179 4 роки тому

    ගස් බෙනයක තියන මී වදයක් කොහොමද පෙට්ටියකට ගන්නෙ කියල video එකකින් පෙන්නන පුලුවන්ද

  • @isharaupekshi3811
    @isharaupekshi3811 3 роки тому +1

    අනේ අපේ ගෙදරත් තිබුන ගමන් වදක් ටිකක් ලොකු ඒක අද උදේ බලද්දි නෑ මී මැස්සන් දාලා ගියත් වදේ තියෙන්න ඕන නෝද වදය නෑ මොකෙක් හරි සූරලා කාල වගේ ගහේ දත් පාරවල් තියනවා. එහෙම වද කාලාදාන සත්තු ඉන්නවද? අනේ කියන්න.

  • @paypal5876
    @paypal5876 4 роки тому +5

    මම අනුරාධපුර මී මැසි පෙට්ටියක් ගන්නේ කොහොමද