ගමන් මැසි පොදිය

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • [SOCIAL MEDIA]
    Facebook : / rivindu.guna. .
    Facebook Page : / miimasipaala. .
    Whatsapp : +94 71 767 5061
    [SHARE]
    Thanks for Watching....!
    Category
    Beekeeping Technology

КОМЕНТАРІ • 43

  • @sanjayadhammika
    @sanjayadhammika 4 роки тому +7

    හුගාක් වටිනවා . සිංහලෙන් මීමැස්සන් ගැන තියෙන විඩියෝවල අඩුපාඩුව ඔබ තුමා සපුරනවා. ඔබතුමාගෙන් මීමැසි පාලනය ගැන ගොඩාක් දෙවල් ඉගෙනගත්තා, ඉදිරියටම යන්න ඔබට ජය !

  • @bandulasenevirathna8430
    @bandulasenevirathna8430 4 роки тому

    ඉතාමත් වටිනා පාඩමක් ය. සැබෑ ගුරුවරයකු සේ ඔබ දැනුම බෙදා දුන්න. ඔබ‍ට ජය පතමි.

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 4 роки тому +3

    නියමයි ගොඩක් වටිනවා

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Рік тому

    Bohma watinawa.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @udarahewa9662
    @udarahewa9662 4 роки тому

    බොහොම ස්තුතියි ඔබට ..තෙරුවන් සරණයි ....

  • @chamindagunarathna3152
    @chamindagunarathna3152 Рік тому

    Thank u danuwath karanwata..godaak watinawa..

  • @bandulasenevirathna8430
    @bandulasenevirathna8430 4 роки тому

    ඉතා වටිනා වීඩියෝ වකි. ජයවේවා.

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 2 роки тому

    A great job..All the best!!!

  • @phoneoptions4960
    @phoneoptions4960 4 роки тому

    Katti bedeema gena video ekak laranna puluwan da oba thumata godak isthuthi. Jaya wewa.

  • @geethakanna8081
    @geethakanna8081 3 роки тому

    සුපිරි

  • @promodshrimal8913
    @promodshrimal8913 2 роки тому

    gad eka ain karanne janapadayaka ki dawasak idalada

  • @sarathbandara5173
    @sarathbandara5173 4 роки тому

    ugak vatinawa aiya

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl Рік тому

    පරන මී පෙට්ටියකටම මීයක් ආවා. රැජින පට්ටි වටිලද නැද්ද කියල දැනගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද. දෙසැරයක් විතර සත්තු ටික යන්න වගේ හැදුවා. ඒක නිසා guard එක දැම්මා. රැජින පට්ටි වැටිලා නොතිබුනොත් ගාඩ් එක දාපු එක ප්‍රශ්නයක් වෙනවද. Help please.

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 роки тому

    Pani wada ilaga pani waraya sadaha sanrakshanaya karala thiyaganna teqnik eka kohomada kiyala, vidio ekak dannako.. dan ahenikalaya ruber kalapayata awith..

  • @dilrukshansuranjith1756
    @dilrukshansuranjith1756 2 роки тому

    Aiya gaman messo pettiyata demma .Un hulan lelle allila inne.ramuwa nemei inne. hulan lelle Inna aka aulak nadda

  • @dasundilshan7265
    @dasundilshan7265 4 роки тому +1

    Uda yana mehi podiyakta yakadayak thlapuwama ethnama podiya ekthu wenwa ned

  • @Potahaka
    @Potahaka 4 роки тому

    ඉතාමත් හොද වීඩියෝවක්, සුබ පැතුම්. නමුත් ගැටලුවක් තියනවා. ඔබ කියනවා පෙට්ටිගත කල වෙලාවෙම තම වාසස්ථානයට රැගෙන යන්න පුලුවන් කියලා, එහෙම කියන්න බැහැ නේද. පැණි සොයන්න ගිය මීමැස්සන් අතරමන් වෙනවා නේද, තව මැස්සන්ට වතුර ඉසීම ගැනත් ගැටලු තියනවා නේද?

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 роки тому

      gaman miiyak geniyanna pulu 1n onima welawaka. wathura visak na sathunta. gataluwak thibunoth cal karanna 0717675061

  • @samankandegedara4829
    @samankandegedara4829 4 роки тому

    Kohenda api upakarana ganne key oba tumata kiyanna puluwanda mama kothmale

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 роки тому +1

    මැස්සන් සමග පෙට්ටි විකිනීමට නැද්ද...

  • @prasannamadusanka4970
    @prasannamadusanka4970 4 роки тому

    Aiye oiwage mee messo wgyk aw awith ge gawa aththaka whl iddi mee pettiyakt dnn hadaddi un awissila kotahak pita una tikak ithuru weddi ithuru una aun tika thm innw giye nh hebei

  • @tharinduprabashwara8623
    @tharinduprabashwara8623 4 роки тому

    Aiya rajina kudu hadana widiya kiyla dennko

  • @chandanipushpakumari239
    @chandanipushpakumari239 4 роки тому

    අතට දෂ්ඨ කරන්නේ නැද්ද

  • @lakshandhananjaya5433
    @lakshandhananjaya5433 3 роки тому

    ගමන් මීයක් ගන්න පුලුවන් හොදම වේලාව මොකක් ද

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      හරියටම වෙලාවක් කියල කියන්න අපහසුයි. නමුත් වැහි නැති කාල වලට ගමන් මැහිපොදි පැමිනීම වැඩියි .

  • @panda-9177
    @panda-9177 4 роки тому +1

    අපේ ගෙදර කලයක මී වදයක් තියේ. ඔයාගෙ කලින් වීඩියෝ එකේ විදියට පෙට්ටියකට ගන්න හදන්නේ .මේ පලවෙනි එක. කරන්න ප්ලුවන් වෙයි නේද

  • @xn3287
    @xn3287 4 роки тому

    රැජිනක් නැති කොලනි එකක් පෙට්ටිගත කරල වැඩක් නැද්ද

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 роки тому +2

      janapadaye vidhalathwaya ha janapadaye harayame awegaya anuwa wenath janapadayakin pilawadayak dimen
      mewani janapada yatha tathwayata path karagata hakiya.

  • @tshashika
    @tshashika 4 роки тому

    Queen kenek nati unoth mokada karanne .

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 роки тому +1

      cal 1k denna gataluwa visthara karala madi.
      0717675061

    • @tshashika
      @tshashika 4 роки тому

      Nature Bee Honey Company Sri Lanka Mama qatar wala inne mama call ekak dennam .

  • @sisiljayasooriya
    @sisiljayasooriya 4 роки тому

    දඩුවැල්බෑය හදුනාගන්නේ කේසේද