චන්ඩි මී මැස්සොත් එක්ක යාළු වෙන්නේ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 82

  • @ashandenuka7004
    @ashandenuka7004 4 роки тому +7

    ලොකු දැනුමක් ලබාගත්තා ඔබත් එක්ක එකතු වෙලා.මම ඉදිරියේදී මී මැසි පාලනය කරන්න හිතාගන ඉන්නාවා..

  • @sameeraranjana2688
    @sameeraranjana2688 4 роки тому +7

    Excellent 👌
    හොදින් කියලා දෙනවා
    ඔබට ජය

  • @supunjayasekara7139
    @supunjayasekara7139 4 роки тому +4

    Nice work bro. Keep going. All the best ❤️

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 3 роки тому +2

    හොද වැඩක් ස්තුතියි ඔබ තුමාට

  • @ranjith9642
    @ranjith9642 Рік тому +3

    ස්තුතී ඔබට

  • @lasithchamara6854
    @lasithchamara6854 4 роки тому +1

    Good work.
    Mewage prayogika athdekim apith ekka bedaganna eka gdk watinawa.

  • @chanakasadu91
    @chanakasadu91 2 роки тому +1

    Matath mee Masi pettiyak ganna kohomada ganan kohomada

  • @Newsmixpro
    @Newsmixpro Рік тому

    Oka petti dekakata danna puluwan kamak thibuna needa

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 8 місяців тому

    ස්තූති දෙවියෝ ❤❤❤❤❤🙏🙏🪔🪔🪔🪔

  • @BinguThuruAdaviya
    @BinguThuruAdaviya 10 місяців тому

    අම අද බැලුවා ..excellent

  • @MRJInspire
    @MRJInspire 4 роки тому +1

    Better to use zoom function of the camera when needed. And think about lights. Good work. Wish you. Raveendra from kandy. Kalin video eke pirimi mesi inna wadayata mokda kale kiwe na. Un marunada

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 роки тому +1

      Thank you very much MRJ. pitimi sathu a sadahama wenwuna mix genes maintain karana box walata replace kala yuthui. nathinam nawa ganawasaya samaga pettigatha kala pasu guard 1a block karanawa. nathath worker bees la pirimi sathunwa maranawa.

    • @MRJInspire
      @MRJInspire 4 роки тому

      Nature Bee Honey Company Sri Lanka thanks Rivindu.. I am Raveendra from kandy :)

  • @RandupaDeneth
    @RandupaDeneth Рік тому +1

    නියමයි ඒ පැහැදිලි කිරීම❤🎉

  • @leelakumari1266
    @leelakumari1266 Місяць тому

    ඔයා කතා කරනවා අහන්න ආසයි බවනාවක් වගේ

  • @dananjayabandara1997
    @dananjayabandara1997 Рік тому +2

    මොකද මේ කාලෙකින් වීඩියෝ එකක් නොදැම්මෙ.....😥දුකය් අප්ප.....😒😳

  • @wijayasri6981
    @wijayasri6981 2 роки тому

    ලස්සන විඩි යෝව

  • @simirastreams
    @simirastreams 4 роки тому +3

    rivindu uba supiriyata wade karanawa! jaya

  • @Saman-uu2op
    @Saman-uu2op Рік тому

    Malli mama kundasale...mage gedara meemassi petit dakke tiyanawa...Mata oyawa contact karagenna one.
    .

  • @jagatth5698
    @jagatth5698 3 роки тому

    ජය.

  • @සන්සකු
    @සන්සකු 3 роки тому +1

    Aluth ganapadayak kiyak wenaeada?

  • @vineethakumari3188
    @vineethakumari3188 2 роки тому +1

    හොද ට තේරුනා අපිත් පටන් අරන් තියෙන ආදුනික අය.අපිට ගොඩාක් ගොඩාක් උදව් අවශ්‍ය යි.උදව් ක්‍රරන්න පුලුවන් නේද කරදරයක් කියල හිතන්න එපා. ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නෙ කොහොමද . ඔබතුමා ට ජය.

  • @korean_Bro
    @korean_Bro 4 роки тому +4

    රාමු නැති පටි විතරක් තියෙන පෙට්ටිය ගැන ටිකක් විස්තරයක් ඕනී..එයාල ඒකෙ වද බදින විදිය එහෙම

  • @freefirepansilu5641
    @freefirepansilu5641 3 роки тому +1

    Patta harida

  • @bhashanabandara1844
    @bhashanabandara1844 4 роки тому +3

    Niyamai machan Great job 👍🏾

  • @VidesaScience
    @VidesaScience 4 роки тому +2

    E kale matak una...ela mcn

  • @malakautube
    @malakautube 4 роки тому +1

    ගොඩක් ස්තූතියි.. ඇයි රැජිණ ගැන මේ වෙලාවෙදි බලන්න ඕන නෑ කීවෙ. රැජිණව ඇතුලට දාන්න ඕන නැද්ද?

  • @cammikawijesooriya4265
    @cammikawijesooriya4265 2 роки тому

    මේ උපකරන ගන්න මතලේ හෝ නුවර තියෙනවා ද

  • @nadeeshasampath9501
    @nadeeshasampath9501 2 роки тому

    දුම් විදිනයක් ලබා ගන්නේ කෙසේද මම ඇල්පිටියේ

  • @slmobilegamer1084
    @slmobilegamer1084 5 місяців тому

    රතු සිනිමද දෙන්න ඔනෙ

  • @nishalnadun8015
    @nishalnadun8015 2 роки тому

    Oun vidinne ndda allankota

  • @sameerakumara3799
    @sameerakumara3799 4 роки тому +1

    Godak dewal igana gaththa.

  • @chakrashanka4455
    @chakrashanka4455 2 роки тому

    දුම් වලට පාවිච්චි කරන්නේ මොනාද පොල් ලේලි පුච්චලා ද

  • @isurukonara1825
    @isurukonara1825 4 роки тому

    Patta machan

  • @malakautube
    @malakautube 4 роки тому

    BTW, great video.

  • @chathukashehan7459
    @chathukashehan7459 3 роки тому +1

    Mi wadayak kadannne dawas kiya kinda

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      ස්වභාවික රැජින කෝශ තියෙනව නම් කට්ටි බෙදන්න.

  • @rohanfernando4603
    @rohanfernando4603 3 роки тому

    ,ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඉන්න ජනපදයකින් ඔක්කොම මැස්සො එකපාර යන්නෙ ඇයි

  • @chanakalakshitha7037
    @chanakalakshitha7037 3 роки тому

    කලේට මී මැස්සො ආවාම කොච්චර කාලෙකින් පෙට්ටියට දාන්න පුලුවන්ද??

  • @psdissanayaka2540
    @psdissanayaka2540 2 роки тому

    රැජින බලන්නේ නැතුව කට්ටි බෙදන්නේ කොහොමද?

  • @ruwanbandara3219
    @ruwanbandara3219 3 роки тому

    මම ඉන්නෙ කොලබ මාලබේ .මේ පැත්තට කලයක් තිබ්බොත් හරි යයිද .උත්තරක් දෙන්න පුලුවන් ද. ස්තුතියි ජය වේවා බුදුසරණයි .

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 роки тому

      අනිවාර්යයෙන්ම මී මැස්සො එනවා. පලතුරු ගසක තියන්න.

  • @dilupaiskandamaladewage5975
    @dilupaiskandamaladewage5975 9 місяців тому

    💞💞🥰🥰🥰

  • @niroshchannel5528
    @niroshchannel5528 3 роки тому

    ගලක් අස්සෙ තියන මී ජනපදයක් කොහොමද එළියට ගන්නෙ

  • @natureofsrilanka7622
    @natureofsrilanka7622 4 роки тому

    Great

  • @sirajmuneer337
    @sirajmuneer337 4 роки тому

    Whera you from

  • @chathurasampath5078
    @chathurasampath5078 2 роки тому

    පෙට්ටියක් ගන්න පුළුවන් විදියක් කියන්න තැනක්

  • @vimalasirigalkanda3786
    @vimalasirigalkanda3786 4 роки тому +1

    මී වදයට යන කූඹින්ට මොකද කරන්නේ?

  • @niroshchannel5528
    @niroshchannel5528 3 роки тому

    අපි අල්ලාන ගියෝ මැස්සො අපි කනවනේ

  • @nuwanpathirage6860
    @nuwanpathirage6860 4 роки тому +1

    Mageth kalayak thiyanawa

  • @travelhub5098
    @travelhub5098 2 роки тому

    මී මැස්සො අනින්නෙ නැතුව වදයක් කඩා ගන්න vedeo එකක් නැත්ද ඔබතුමාගෙ

  • @travelwitheurope8263
    @travelwitheurope8263 3 роки тому

    Matath mimasi palanaya igena ganna asai kohomada aka karaganne...oyage phone number1 denna

  • @Maleesha_Lakmal_Wijesooriya
    @Maleesha_Lakmal_Wijesooriya 4 роки тому

    අයියේ ඔයා කොහේ ද ?

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 роки тому +1

      malli mama Nuwara.

    • @Maleesha_Lakmal_Wijesooriya
      @Maleesha_Lakmal_Wijesooriya 4 роки тому

      @@naturebeehoneycompanysrila2508 මම ඇහුවේ මේ ළඟපාතක වත් ද බලන්න. මම දඹුල්ලේ.

    • @Maleesha_Lakmal_Wijesooriya
      @Maleesha_Lakmal_Wijesooriya 4 роки тому

      @@naturebeehoneycompanysrila2508 Video Upload කරන්න දිගට ම. අනිවාරෙන් ම බලනවා. 👌👌👌

  • @lahirusandeepa8695
    @lahirusandeepa8695 3 роки тому

    අපේ හොටෙල් එකේ පොල් ගහේ එකක් තියෙනවා දෙබරු වදයක් උන්ටික යවන්නේ කොහොමද කියන්න පුළුවන් ද

  • @roshanaaroon9912
    @roshanaaroon9912 3 роки тому

    දුම් පෙට්ටිය කොහොම ද හදන්නේ

  • @Punchimenika-ik6bz
    @Punchimenika-ik6bz 10 місяців тому

    රැජින නැතුව ඉන්නවාද

    • @slmobilegamer1084
      @slmobilegamer1084 5 місяців тому

      අලුත් රැජිනක් දාන්න ඔනෙ

  • @karunarathnahathgampala8382
    @karunarathnahathgampala8382 3 роки тому

    මී කන්ද ක්කම

  • @STR-z6q
    @STR-z6q 11 місяців тому

    😢

  • @sarathkumara4079
    @sarathkumara4079 2 роки тому

    Ohoma duma gahanna epa ban

  • @Animepanda21
    @Animepanda21 4 роки тому +1

    Are you rajans

  • @රාජාංගනයකුමරා

    Baya nadda

  • @lochi9466
    @lochi9466 3 роки тому

    7uyyu

  • @prettygirl986
    @prettygirl986 4 роки тому

    මේකෙත් බොරු කියනව, සීනි ද්‍රාවනයක් විඩිහට දෙන්න ඕනෙ එලියෙන් ඩිස්පෙන්සර් එක තියල, ඇතුලෙන් තියන්නෙ සීනි කුඩු විඩිහට දියකරන්නෙ නැතුව, ඒ මොකෝ සීනි ද්‍රාවනයක් විඩිහට දවස් 3 යනකොට ඇල්කොහොල් හැදෙනව, ඇල්කොහොල් මී මැස්සන්ට විසයි, උන් මැරෙනව. .. ඔයාගෙ දැනුම නම් අන්තිමයි, ඒත් බොරු වීඩියො හද හද දානව.. මිනිස්සු හිතනව මෙයා ලතාවට කතාකරන නිසා දන්නව ඇති කියල. හයියෝ ඩොලර්ස්.

    • @jpraboda
      @jpraboda 4 роки тому

      රුකුලක් තබාගන්න නිවැරැදි ආකාරය ගැන කියලා දෙනවද? ඔබට ජය

    • @plchitrasena5313
      @plchitrasena5313 3 роки тому

      Location

  • @Saman-uu2op
    @Saman-uu2op Рік тому

    Malli mama kundasale...mage gedara meemassi petit dakke tiyanawa...Mata oyawa contact karagenna one.
    .