Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිදැන සිටි දෙයක් දැනගත්තා 👌🔥👌🔥 ස්තුතියි ඔබට ❤❤ ජයවේවා ✌✌✌
ඔබටත් බොහොමත්ම ස්තූතියි
අද අළුත්ම දෙයක් දැනගත්ත. ස්තුතියි ඔබට දැණුම බෙදා හැරීමට උනන්දු වීම ගැන.
Thanks for showing the boxes to use for bees
So nice of you
❤❤❤❤❤❤👍👍👍👍👍
❤️👍
සර් අපේ පොල් වත්තක් තියෙනවා..එකේ මී මැසි පාලනය කරන්න පුලුවන් ද?? ගොඩක් අය කියනවා නේ බෑ කියලා
කරන්න පුලුවන්. පැනි නිෂ්පාදනයට වෙනත් මල් මීටර් 300ක වගේ ප්‍රදේශයේ තියෙනවා නම් වඩාත් සුදුසුයි. පොල් වලින් වැඩියෙන්ම ලැබෙන්නේ එයාලගේ ආහාර අවශ්‍යතාව සඳහා වන පරාග.
❤❤❤
Mata me masi pettiyak ganna පුළුවන් da
වට්සැප් පනිවිඩයක් තබන්න. අංකය අපේ පැරණි වීඩියෝ වල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති.
Mata janapada ganna nadda
අපි ගාව දැනට නැහැ
මහත්මයා මට මී මැස්සන් සමග මිම්බැසි පෙට්ටියක් ලබාගන්න පුළුවන්ද කැලිෆෝන් නම්බරය එවන්න !ස්තුතියි!😊
අනේ, දැනට නම් මා ගාව මී මැසි ජනපද විකුණන්න නැහැ
කොහෙන්ද මේ පෙට්ටි ගන්නෙ....අපෙ ගෙදර මීවදයක් තියෙනව .මට ඒක පෙට්ටියක ගන්න ඕනි..මට පෙට්ටියක් ගන්න විදියක් කියන්නකො
ඔබේ ප්‍රදේශයේ ගොවිජනසේවා එකේ බලන්න. එහි නොවුනොත් මට වට්සැප් පනිවිඩයක් තබන්න.
සර් මම ඉන්නෙ බලංගොඩ. බලංගොඩ ප්‍රදේශයෙන් ප්‍රදේශයට දේශගුණය වෙනස් වෙනවනෙ.. මම ඉන්න ප්‍රදේශය ටිකක් සීතල ප්‍රදේශයක්. මම කලින් මී මැසි ජනපද කිහිපයක්ම නඩත්තු කලා... මං ගාව තිබුනෙ රාමු හයේ පෙට්ටි. මං ගාව තිබුන ජනපද හතරෙන් තුනක්ම හොදින් වර්ධනය උනේ නැහැ. ජනපදය පරීක්ෂා කිරීම , අඩියෙ ලෑල්ල පිරිසිදු කිරීම , වැසි කාලයට ආහාර ලබා දීම මේ හැමදේම කලා.. අවට පුළුවන් උපරිමයෙන් මල් වර්ග සිටුවීමත් කලා.. ඒ මොන දේ කලත් ජනපද වර්ධනය උනේ නැහැ.. පැනි අස්වැන්නක් ගන්න බැරි උනා මට. සර් මේ වීඩියෝ එක බැලුවම මට හිතුන රාමු හයේ පෙට්ටිය මේ ප්‍රදේශයට ගැලපෙන්නෙ නැතිද කියලා. මම ඉන්නෙ ප්‍රදේශයේ සීතල ගතිය ටිකක් වැඩි නිසා රාමු හයේ පෙට්ටිට ගැලපෙන්නෙ නැතිද සර්..
රාමු අට වඩාත් යෝග්‍යයි.
නිදැන සිටි දෙයක් දැනගත්තා 👌🔥👌🔥
ස්තුතියි ඔබට ❤❤
ජයවේවා ✌✌✌