Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩෝ අවාරෙ යමු ආයෙත්
♥🙏
❤🎉
සිරිපතුල ඇදපු එකක් නෙමෙයි ද?තාක්ෂණය මෙච්චර දියුණු කාලයේ පවා බොරු කොච්චර සමාජගත කරනවද, රාජ්ය අනුග්‍රහය යටතේ කොච්චර බොරු ඉතිහාසගත කරන්න ඇතිද රජකාලේ!!
ඔරිජිනල් සිරි පතුල තියෙන්නේ ඔය අපි වඳින තැනට වඩා ඇතුලින් නිධන් කරලා කියලත් කතාවක් තියෙනවා. හැබැයි අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ මිනිස්සු පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආව විශ්වාසය තමයි බුදු රජාණන් වහන්සේගේ පා සටහන සිරීපා මුදුනේ පිහිටෙව්වා කියන එක.විද්‍යාත්මකව 100%ක් ඔප්පු කරගන්න බැරි වුනත්, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ලිඛිත ඉතිහාසයේ මූලාශ්‍ර අනුව අපිට සෑහෙන දුරකට ඒ කතා ඇත්ත කියලා විශ්වාස කරන්න පුලුවන්.ඒ කොහොම වුනත් මිනිස්සු විශ්වාසය මත පිහිටලා කාටවත් හිරිහැරයක් නොවෙන්න සිරිපා වන්දනා කරන එකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. වැදගත් වෙන්නේ ඒ සංස්කෘතිය එක්ක මුහු වෙලා ඒ අත්දැකීම අරගන්න එක තමයි ❤😊
Very good
❤🎉 thank you
අඩෝ අවාරෙ යමු ආයෙත්
♥🙏
❤🎉
සිරිපතුල ඇදපු එකක් නෙමෙයි ද?
තාක්ෂණය මෙච්චර දියුණු කාලයේ පවා බොරු කොච්චර සමාජගත කරනවද, රාජ්ය අනුග්‍රහය යටතේ කොච්චර බොරු ඉතිහාසගත කරන්න ඇතිද රජකාලේ!!
ඔරිජිනල් සිරි පතුල තියෙන්නේ ඔය අපි වඳින තැනට වඩා ඇතුලින් නිධන් කරලා කියලත් කතාවක් තියෙනවා. හැබැයි අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ මිනිස්සු පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආව විශ්වාසය තමයි බුදු රජාණන් වහන්සේගේ පා සටහන සිරීපා මුදුනේ පිහිටෙව්වා කියන එක.
විද්‍යාත්මකව 100%ක් ඔප්පු කරගන්න බැරි වුනත්, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ලිඛිත ඉතිහාසයේ මූලාශ්‍ර අනුව අපිට සෑහෙන දුරකට ඒ කතා ඇත්ත කියලා විශ්වාස කරන්න පුලුවන්.
ඒ කොහොම වුනත් මිනිස්සු විශ්වාසය මත පිහිටලා කාටවත් හිරිහැරයක් නොවෙන්න සිරිපා වන්දනා කරන එකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. වැදගත් වෙන්නේ ඒ සංස්කෘතිය එක්ක මුහු වෙලා ඒ අත්දැකීම අරගන්න එක තමයි ❤😊
Very good
❤🎉 thank you