Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද වැඩක් .මන් කරලා බැලුවා එක සර්තකඉ ..good luck ♥️♥️♥️
Aiye thawath me vage videos danna eeka loku sevayak thanks 🙏🏻♥️
Thank you👍😊
Mama sereppu mahanne. Tation null burul wenawa godak akata mokada karanne
Tension eka kochchara burul kalath nuula ethanin hira wenne ai ?
Velona redivalin mahanakota nill venaskaranavada.masima kohomadahadaganne.nul burul venava.
Butten holl masima gana kiyala dennako
Taga karankota nula gulia wene burula wene ai kiyala denoka
Aiya machine eke timing hariyt haduwath ai slip wadinne?
Mage masima hira wela kohomada hadaganne
singer normal machine satel එකේ නූල් එන්නේ නැත්තේ ඇයි
Thank you
Nula kaden eka hadagnne kohomda ayye
Hethu godak thiyenawa fecebook eken mez danna pahadiliwa kiyadennam
ටෙන්සන් එකේ කූරත් එක්ක ගැලවිලා වැටුනා ඒක කොහොමද හයි කරන්නේ
Thank you verry much sir....
Usha janome allure machine එකේමේ සම්බන්දව කීයලා දෙන්න.
Aiye mage mashin eke bobin eken ena nul guli wenawa. Ai a ekata mokakda karanne
bobin eke nul thadata othanna thawa bobin eke tention eka harida balanna
Clz karanne nedda
Mama cos ekak Kara Mata tawa tikak igana ganna one
Mage laga thiyenne singer 8974 මැශින් එකක් මහද්දි රෙද්දට නූල වදින්නෙ නෑ කොහොමද ඒක හදා ගන්නෙ
Mage zoje machine eketh e ledemai.kohomada eka hadaganne
mage mechin eke nula thadai eai
ZojE මැසිමෙ උඩ නූල කැඩෙන හේතුව කියන්න මොනවා ද කරන්න ඕනි කියල දෙන්න පුළුවන් ද
contrel bos eka wedeyo ekak dannako
Ekmanata dannam
මැෂින් එකේ පුටිඑක පැන්නාම එිඇනය දානවිදිය කියලා දෙන්න
Uodak vatina video akak
සහෝ උඩ නූල නිතරම කැඩෙන්නේ ඇයි
ඒක හයි කරගන්නේ කොහොමද කියලා කියන්නේ ප්ලීස්
💝
අයියා ටිමර් ටයිම්න් කියලා දෙන්න කෝ
තව තැනකින් ඔය ලෙඩේ එනව.පොසිශන් ෆින්ගර් එකේ පොසිශන් එක වෙනස් උනත් ඕක එනව.ඒකට පොසිශන් ෆින්ගර් එකේ තියන ස්ලොට් එකේ මැද්දට අරන් ඇනේ තද කරන්න.
ඒකෙ පොටෝ එකක් දාන්නකො
mekata daana needle wargaya mokakda? Thank you!
නීඩ්ල් එක යට වදිනව වගෙ දැනෙනව ඒක හදාගන්නෙ කොහොම?
@@pushpaweerawardana512 නීඩ්ල් බාර් එක පාත් වෙලා ඇති.නීඩ්ල් බාර් එකේ කට් මාක් දෙකක් තියනව.ඒ කට්මාක් වලට තියල හයි කරන්න
නෝමල් මෙශින් එකටන නීඩ්ල් එක DB x 1
මහද්දි නූල ගැලවෙනව ඉදිකටුවෙන්.ටැග් කරද්දිත් රෙද්දෙ ගන තැන් මහද්දිත් නූල ගැලවෙනව.එහෙම වෙන්නෙ ඇයි?
Nula burul nisa mr oya kiuwa vidiyatama mala Hari giye nehe nea
නූල් ස්ලිප් වෙන එක හදන්නේ කොහොමද
Nula gatagahenne aii
Thanks යට ශටල් එක හිර වුනාම හදාගන්න විදිය කියන්න කො රොදය ලොක් වෙනවා හොලවන්න අමාරුයි
ස්පූල් එක ලොක් වෙලා තියන පොසිශන් ෆින්ගර් එක ගලවල රොටේට් හුක් එකත් ගලවල එලියට අරන් ඒකෙ තියන පොඩි ඇන 3 ගලවල ස්පූල් එකේ හිරවෙලා තියන නූල් පුලුන් අයින් කරල නිදහස්ව කැරකෙන විදිහට හදල ටයිමින් වලට තිබුන විදිහටම හයි කරන්න
යට නූල් ගොඩ වෙන්නෙ මොකක් නිසාද
nul kadenne ai
අනේ හරි යන්නේ නැහැ නේ

Usha janome allure machine එකේ
මේ සම්බන්දව කීයලා දෙන්න.