After assembling the upper thread tensioner, with the presser foot down, pull the thread and tighten the nut at the same time, as soon as you feel a slight resistance, stop and put on the cap with numbers in position 0 or 1, adjust the quality of the stitching by thread tension, approximately between 3 and 4 stitches should be normal on medium density fabric, if there are loops at the bottom of the fabric, then tighten tensioner, the loop should be in the middle of the sewn fabric
My dear friend .......... you have explained it well, if you also started a youtube channel giving instructions about sewing machine ....... very valuable for those who are learning.
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
Thank you 👍👍👍
ගොඩක් ස්තුතියි අද මගේ මැෂිම ගෙදරදීම අලුත්වැඩියා කර ගත්ත ,මම ගයානි
Aththami obathuma awankawa mashine hpadana widiha kiyala Denawa. Godak sthuthi derga au wewa nirogi wewa. Godbless u
කාලයක් තිස්සේ හදාගන්න බැරිව තිබුන ටෙන්ශන් කොටස ඔබතුමාගේ වීඩියෝ බලා ගෙන හදාගන්න පුලුවන් වුනා.
බොහොම ස්තුතියි .බොහොම පින්.
ඔබතුමා කරගෙන යන කටයුතු තවතවත් සාර්ථක වේවා !
තවත් අයට දකින්න ෂෙයාර් කරන්න
Tensiton set kit miega kay transelt hindi pl , reply
ස්තූතියි ටෙන්ෂන් එක හදාගන්න පිලිවෙල දැනුවත් කළාට
දැන්නුවත් විය යුතු ම දෙයක්.
බොහොම ස්තූතියි !!
ලොකු උදව්වක් උනා මට..ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.....!!!
තව අයට දකින්න ෂෙයාර් කරන්න
ගොඩාක්ම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මේක. පුතා ඔයාට පින්.දන්න දෙයක් නොදන්න අයට බෙදා දෙන එක.තෙරුවන් සරණයි///
වීඩියෝ එක share කලා.තෙරුවන් සරණයි
ස්තූතියි මහත්තයා . හරිම පැහැදිලි ව කියල දෙනවා
@@hasinthabandara9768වීඩියෝ ෂෙයාර් කරන්න
බොහොම ස්තූතියි ඔබතුමා ලබා දෙන දැනුමට
ලොකු උදව්වක් උනා ..ස්තූතියි ඔබ තුමාට
තව අයට උදව් වෙන්න ෂෙයාර් කරන්න
Bohoma isthuthie awashyama video ekak. 👍
බෝහෝම ස්තූතියි
මටත් ඕනම වීඩියෝ එකක්.... බොහොම ස්තූතියි ඔබට. ..
Godak sththuthi..uba thumage vidio eka godakma prayijanawath una ada ...me wage vidio digatama danna ..devipihitayi 👊
Best putha mama màhana beriwa Thibuna machine eka hadagathta budusaranai
Sampurnenma .tensan eka gelaunama hai kara gannne kohomada
Ane mage mesimeth uda nula bulul.den tensin eka galawala hai kare.mokada karanna oni
තමන් දන්නදෙ තවකෙනෙකුට කියාදෙන්න බොහොදෙනෙක් අකමැතියි ඔබතුමා ඔබගෙදැනුම ලබාදීම උතුම් ගුණයක් ඔබතුමා ගෙ දරුවන්ටත් සමාජයෙ උසස් තැන්වල වැජබෙන්න මෙය ම්හොප කාරිවෙනවා අනිවාර්ය යෙන්ම.
Sir mage contessa singer machine tension kedilla tape paranai gedarata avilla hadanavatha.
Niyamai mathi mhin eka hada gathitha
Mashime uda nula burul hada ganne kohomada
Meshima taimin hadanna kohomada. Ana kiyala danna.
පින් සිද්ද වෙනවා..5000 කට කිට්ටුව දුන්නා zig zag macine එක හදන්න...පොඩි දේකට සල්ලි අරන් තියෙන්නේ.ගොඩක් පිං. ඔබතුමාට මේ කරන සේවයට
ඒෙහම කියන්ඩ බෑ තව ගැටලුවක් තිබුනා ෙවන්ඩ පුලුවන්
Channel eke nama maru
Ane puluwan nm udau karanna . Mage laga thiyenne singer zigzag 247 machin ekak. Ane 4000k vithara viyadam karala haduwa ath wadak na. Adena redi kohomath mahanna ba😢. Ane puluwan nam mata udau karanna. Plz
Ane sir nuul 5 machig ekata nuul daana vidiha kiyala dennako ane loku deyak mage machig eka eka than wela godak dawas .nathnm hadala denna ennako mn inne mathara
Cup ekata nut eka hira wela nam eka sawi karaganne komada...
Godak thanks mn ada mage mashin eka hadagaththa
Maga masima nul burul .hada ganna kohomada
Machine 3ke nut eka cup ekata hira wela...eka galawaganne komada
zigzek mechime timin thibbata noola keriyar point ekata set wenna mokadda karanna puluwannam kiyannako
හරියටම ටයිමින්ග් තියන්න ඕන
ariyatama thiyenawa mama kalin timin adala thiyenawa point eka gevi nogevi yanawa noola ganne
Uda nula burul vana ai hada gana kohomada
Thanks . Nul burul veema hada gaththa eth mahum slip venawa. Eka hadaganna vidiyath kiyala denna.
Mechin ake belt ganna tenak kiyanako.
Godak stuti🤝👌
Bohoma wadagth godak sthuthi
After assembling the upper thread tensioner, with the presser foot down, pull the thread and tighten the nut at the same time, as soon as you feel a slight resistance, stop and put on the cap with numbers in position 0 or 1, adjust the quality of the stitching by thread tension, approximately between 3 and 4 stitches should be normal on medium density fabric, if there are loops at the bottom of the fabric, then tighten tensioner, the loop should be in the middle of the sewn fabric
My dear friend .......... you have explained it well, if you also started a youtube channel giving instructions about sewing machine ....... very valuable for those who are learning.
Singer zigzag mechin එකේ bobin එකට නූල් දාන ක්‍රමය කියල දෙන්න. මෙකෙ shutle එක ගළවලගන්න බෑ පරණ මැෂින් එකට වඩා වෙනස් pls
කියල දුන්නා
Ara kurath galawila awa mkd krnne
Can you translate in English.
ඔබතූමාගෙ දුරකථන අංකය දෙනවද
Put eka savikaranne kohomd
ගොඩක් ස
Tention eke nula hirawenne ne. Galawala savi kara eth nula nikanma edila enawa
ගලවලා හයිකලාට වැඩේ හරියට වෙලා නැ
Thank you so much
බොහොම ස්තුතියි .සිග්සැග් sm024 මැෂින්එක එමිබොයිඩර් ක්‍රමයට හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද...තෙරැවන්සරනයි තවත් මෙවැනි විඩියෝ කරන්න අපි බලන් ඉන්නවා
බොහොම ස්තුතියි මිස්
Yata nula burul, tension eka thada karama yata nula hariyanawa ethakota uda nula thada wadi wela kadenawa. Ekata mokakda karanne
Eha paththee peena meter eka malakada kaalaa helawenne wath naa mokada karanne
මේ ලියලා තියන භාෂාව තේරෙන්නැ මිස්
Zigzag machine eke shuttle eka loose karanna widiha kiyla denna ayye please
Api subscriber karala thiyanne ayye.
ඔබතුමාගෙ tp no: එක දාන්න.මගෙ මැශින් එක හදාගන්න තියෙනව.
මැසිමේ පුට් එක නිතරම ගැල්වෙන්වා ඒකට මොකද කරන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කරුනකර.
Mahum skip wenne ai?
Telifohn number eka kiyanawda
ගොඩ ගියා, Tks
එක එක foot මාරු කරන විදිහ කියලා දෙන්න
මැශිමට කරන්ටිි එකෙන් දුවන බෙල්ටිි එක දාගන්නෙ කෙනෙක් කොහොමද බෙල්ටිි එක කැඩිල බෙල්ටිි එකක් ගෙනාවා දාන විදිය කියන්න පුලුවන්ද
ඒ ගැන දාලා තියන වීඩියෝව බලන්න
😊
Tention eka hariyata set karath spin eka paninawa
මහද්දි ටෙන්ශන් ස්ප්‍රින් එක ස්ප්‍රින් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා දැනගන්න පුලුවන්ද
@@shyamaliMendis ටෙන්ෂන් ස්පුීන් එකද ....ටේක් අප් ස්ප්‍රීන්ග් එකද
නුලු ගුලිඑන්නෙ ඇයි කියල දෙන්න
Sip venavane
ටෙන්ෂන් එක සම්පුර්ණයෙන්ම ගැලවිලා ආවා . එතකොට මොකද කරන්නෙ.
මැෂින් එකට අදාල විඩියෝ බලන්න
😊
මැසින් එකේ පාට ගිහින් පිරිසිදු කරගන්නෙ කොහොමද
Devani paratath suscrib kala onna oyata godak garu karanawa ma dawaswala loku prasnayaka inna nisa balanna bari una sir .sorry
Sthuthi
Pop
ඔය මැද තියෙන කම්බි කූරු කැල්ල ගැනත් කියන්න.
මහත්තය කොහේද ඉන්නෙ
අපටත් අවශ්‍ය උනොත් කතා කර ගන්න
@@jayadheeradanthanarayana3789 රාගම