අග්බෝ සහ ගොවි ගැටුමෙන් වාසි ගන්නේ කවුද? 😲🍀නොදැනීම අග්බෝ සහ ගම්මු පිටරටට විකිණෙයි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 43

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 13 днів тому +11

    මෙ වටිනා සම්පත එයාගෙ නිජබිම වෙනුවෙන් සටන් කරන මෙ අහින්සකයා ව මිනිස්සුන්ගෙන් කරදරයක් නොවි බෙර ගන්න 🙏🙏🙏

  • @wasundaramadubhani
    @wasundaramadubhani 13 днів тому +6

    අපේ මැණිකක් ජේසු පිහිටයින් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ

  • @sithuwithkavee
    @sithuwithkavee 13 днів тому +6

    අම්මෝ හුග දවසකින් වීඩියෝ එකක් ආවේ, අපි බලන් ඉන්නේ විඩියෝ දානකන් හරි ආසවෙන්, ....

  • @tharindudanushka1
    @tharindudanushka1 9 днів тому +1

    මරු හාමුදුරුවෝ මරු ආදර්ශ දෙන්නේ. උන්ගේ තැන් නැති කරලා දැන් බයිලා කෙලිනවා උන්ගේ රෙද්ද අස්සේ රිංගලා 😡😡

  • @manoranjidam890
    @manoranjidam890 13 днів тому +5

    වාසි ගන්නා පුද්ගලයන් පෙන්වා දෙන්න..

  • @pubududhananjaya07
    @pubududhananjaya07 12 днів тому

    ජය ශ්‍රී හාමුදුරුවනන්ගේ පිහිටෙන් අග්බෝ ඇත් රජුගේ ජිවතය රැක දේවා ! දීර්ගායු ලබත්වා ! 🙏💐🌟🌻🔱☸️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 13 днів тому +1

    ආයුබෝවන් ජයශ්‍රී!!!
    ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 13 днів тому +11

    වටිනා සම්පත් විනාශ කරන්න එපා.පව් සොභාදහම කම්පා වෙනයා අග්බෝට කරදරයක් කරන්න එපා.කනකර උගස්කරල ගොවිතැන් කරනයා කියල ඒ සතා දන්නේ නැහැ ඒ තිරිසන් සතෙක් .මිනිස්සු තිරිසන්නු.

    • @prageethmaduranga6252
      @prageethmaduranga6252 10 днів тому

      ඇත්තට සතියක් ඇවිල්ලා ඉන්න බැරිද පැල් රකින්න......

  • @hfv2751
    @hfv2751 13 днів тому +2

    Ane thunuruwana asirwadaya siyalu deviyange rakawaranayana obata labewa agbo rajuni 😢❤️🙏
    Aiyye oyalawath me agboge prashneta visadumak soya pihita wenna asaranayata a pin oyalata kwadath thiyevi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiMalee
    @NishanthiMalee 13 днів тому

    අනේ එයාට පාඩුවේ ඉන්න දෙන්න❤❤❤❤❤

  • @GayanHaturanga
    @GayanHaturanga 11 днів тому

    දීර්ඝායුෂ ලැබේවා

  • @I.p.keppetipola
    @I.p.keppetipola 13 днів тому +7

    වනජිවි ඇමති පඹයෙක් ඉන්නේ කිසිම තේරුමක් නෑ

    • @nilanthianthony-cv7dj
      @nilanthianthony-cv7dj 12 днів тому +1

      වනජීව් එකෙ ඉන්න ඔනා ඇමතිල හො අනිත් අය සතුන්ට පරිසරයට ආදරය කරන අය එතකොට තමා සතුන් පරිසරය රැකෙන්නෙ මෙ අහින්සකයා දන්නෙ නැහැ මිනිස්සුන්ගෙ ප්‍රස්න එයා බඩගින්නට කන්න එන්නෙ පව් අහින්සකයා මෙයාව අරක්ශා කර ගන්න ඔනා 🙏🙏🙏 අලි වෙඩි වලටම කන් ඇහෙන්නෙ නැහැ විශ්වයෙ ආශිර්වාදයෙන් ආරක්ශා වෙවා

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 13 днів тому +4

    Marenne pane adine sathageth dalekapan yane theerisannu inne ratakne meka

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 13 днів тому +3

    Kohome hary mutath kelela ari ape tgeerisan minissu dan kideneknam maruwade..ko mewate kisipilithurak labunena

  • @ThaksalaMihirani
    @ThaksalaMihirani 11 днів тому

    Budusaranayi ❤

  • @vitharanachami4001
    @vitharanachami4001 12 днів тому

    Theruwan saranai agbo

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 13 днів тому +2

    Kohomath ape inne baledari jade maddye kareyoi koranne marenne watila inne ekek hart wikunan kane eka misa ekate wisadum labadene eka nowene

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 13 днів тому +3

    Yako oya kala kuttiyewath ithuru wela thiyenne me sattu nisa nathnam eketh mun wagakerala

  • @damudarielakshmie3996
    @damudarielakshmie3996 13 днів тому +4

    අනේ අග්බෝ.. නුඹට තෙරුවන් සරණයි.. දීර්ඝායුෂ වේවා.. මුල් වරද කළේ මිනිස්සු නෙවෙයි ද? අග්බෝ ජාතික සම්පතක් නෙවෙයි ද? ඇඟ පුරාම තියෙනවානේ විඳපු වේදනා වලට සාක්ෂි.. කොයි තරම් කැප කිරීම් කරලා බේරා ගත්ත සතෙක් ද?

  • @MmgMahesh
    @MmgMahesh 13 днів тому +1

    Agbota katuwak anila nemeine wedi thiweth minissune paluwannam me sathata Kele tikak wenkarala denawanam luku deyak

  • @sadeepahiruni1530
    @sadeepahiruni1530 13 днів тому +1

    👍👍👍😣😣😣😣

  • @lahiruudayanga-el5ey
    @lahiruudayanga-el5ey 13 днів тому +1

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 13 днів тому +1

    Ali aththu saubhagyayeth pavithrathwayeth sankethayak. Agbota hirihara karoth kenthi gannawa. Elawanawa . Eya therum aragena parissam wenna. Agbota wayasa 40 gammu අවු. 22 ට පමන kalayak. Satthu hitiya kalayak deshapaluwan idam deela thiyenne Ali inna kale.minissith sattuth dan anathure. Apitath Ali kale idam dunna. Idamata vada ape jeevitha vatina nisa wena palathakata awith nidahase innawa. Aliyek minissu 50ට vadi shakthiya. Ali ekka happenna baha. Rate vatina sampathak vinaasha karala shaapayak karaganna epa. Rajaya sudusu piyawarak ganeevi. Ali Atthu inne Raja kaale idala . Eda Rajawaru pawaa ounta kruthawedeewa salakuwa.perahara, karaduwa wadamaveema, pansal saha subha katauthu Ath pawru Ratata aasheervadaya saubhagyaya dunna. Ada thathwaya ? Minissu thirisan wellaa. Thirisanun minisu wela. ViVinasha wena eka pudumayak nemei. Hasthi parapurata deerghau wewa theruwan saranai siyalu deviyan pihitai . Yodha bala yodha shakthiya labewa . දෙපාර්ශවයම සාධාරණයක් ඉටු වේවා .😢😢😢😢😢😢

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 13 днів тому

    අපේ රටේ මොන ප්‍රශ්නේ ද පාලකයෝ විසදුවේ...

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 13 днів тому +1

    👍👍👍👍👍👌❤❤❤❤❤👍😊

  • @damithkaushalya
    @damithkaushalya 13 днів тому

    අලියගෙ අත ගැන හිතනවා වගේම මූ නිසා දුක්විදින ගමේ ජනතාව ගැන හිතන්නෙ කවුද?

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 11 днів тому

    ආ #$ත්තෙ අලියා කියනවා ඇහුනා 😂🖐️

  • @deepikand5722
    @deepikand5722 12 днів тому

    Metanadi me sata jeewathwena kalawa tika tika minussu wagakarannama gathtama e sata kihe yannada oyalage jeevitath anature wagawan vinasa wenwa e nisa me watina sampata wagema minisunge jeevitath ආරක්ෂා karanna me degolla depathta karana wisadumak ik.anin araganna ona rajaya nathnM me minissuma me satage jeeviteta haniyak karai penwane kiyana parusa wachana kalawa aiti sata siupawata ewa ta giye minissu ada rilau monaru gam wadinne ai e satunta kannwath deyak ada natiwela ekapathtakin idala balanne natuwa e satun ganath hitanna minissu duk widala wagawak karagannwa eka nati unama e aya asrana wenwa satunta inna tana nati unama asrana wenwa agboge jeevite rakganna

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 12 днів тому

    Agbo gena hoya balanawata godak pin

  • @MadumaduMadumadu-ie4gl
    @MadumaduMadumadu-ie4gl 10 днів тому

    අනෙ රත්තරං මැනික හොදින් බලා ගන්න

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 12 днів тому

    Aey ahensaka satha kohe yanada menisunta aey therun gana bari agboge nija bema.

  • @clairejean4782
    @clairejean4782 11 днів тому

    Useless wildlife department in Sri Lanka 😠😠

  • @CoonjanUdhay
    @CoonjanUdhay 13 днів тому

    Aqbowath minisunuth araksha wewa.thiraffane qodak minissu hodai.e nisai aqbo ohomawath enne.

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 13 днів тому

    Sattu awade gameta nathnam game giyade sattu lageta ekath hithapalla

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 13 днів тому +1

    🇨🇦🇱🇰🐘❤️😍🥰🙂😇💯🔥👌👍🐘🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 12 днів тому

    අනේ.මෙයාටත් කරදරයක් නොවී, ගම්වාසීන්ට,ගොවීන්ට කරදරයක් නොවී ඉක්මනින් විසදුමකට එන්නලකෝ...හැමෝම පව්..අසරනයාට කරදර නොකරන ඔයාලට පිං..

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 12 днів тому

    පුදුම ලස්සනක් තියෙන්නේ. අපිට මෙහෙමනම් පිත් රට අයට කොහොම ආශාවක් අතිද මෙයාව දකින්න. ඒ ත් මිනිස්සුන්ට ඔච්චර කිට්ටුවෙන් ඒ ක හොඳ නෑ තමයි

  • @csbond1867
    @csbond1867 9 днів тому

    අලින්ගේ ගෙවල් වල කැලෑ එලි කරලා ගෙවල් හදාගෙන දැන් අලි ගහනවා කියලා කෑගහනවා අපේ මිනිස්සු.මේ වගේ ජාතික සම්පත් රැකගන්න ඕනේ කියලා ලොකු පුටුවල ඉන්න ගොබ්බොයොන්ට කවදාවත් තේරෙන එකක් නම් නෑ.

  • @gelioyashantha8211
    @gelioyashantha8211 12 днів тому

    ❤️