Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Loku desapaluwekge වුවමනාවකට ඈතා මැරුවේ, okata සම්බන්ධ වෙච්ච හැම ekaatama දඬුවම් ලැබේවා makabavila pala
දැනටත් දඩුවම් ලැබ්ලා ඇත්තේ..පවුලට.😮
නිවන් සුව ලැබෙවා ඇත් රජුනි.ඕක හැමෝම දන්න ගාතනයක් 😢කරපු උන්ට මැරෙන්න කලින් සාප වෙන්වා
ඇතාට මොකද කරේ.එයා අහිමි කලාට සාප කරනවා
@@dulanjanethmina5577පොඩි ලොරියක බලෙං පටවං යන්න ගිහින් මරල දැම්මා
ඇතා මරණයටපත් කළ සැමට සාප වේවා🙏
අනිවාර්යයෙන්
එසේම වේවා 🙏🙏
සොබාදහම් මාතාවනි ඔබ වහන්සේ සත්‍යයි ඒ සත්‍ය බලෙන් මේ සතා ඇතුලු ලොකු කුඩා වනේ වෙසෙන සියලු සතුන්ට ජීවිත හානී කරන සියලු දෙනා හට දඩුවම් ලැබේවා !
පව් දෙයියනේ අහිංසක සතා නිවන් සුව මැනික
සමාව ඉල්ලනවා මුලු සොභාදහමෙන්ම දන නමලා🙏. මේ අපරාධ නොවිය යුතුයි
Kala kanni thirisan minissu inna thak me ratata shapayak😢 pau ahinsaka saththu
කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මේක අසරණ සත්තු නිකරුනේ මරනවා හෙන ගහපන්
හෙනම ගහනවා මුන්ට. කාගෙ වුවමනාවටද .ඒවා ද දන්නෙ නෑ මේ ලංකාවට දැන් පඩිසන් දෙන්නෙ.මහජනයා හොද රජයකුත් ලබාගත්තා . ඒත් හොදක් නරහැ.පව් මේ කල එවුන්ට දල දෙක ගන්නද හෙනම පාත්වෙනව මුන්ට.
දකින කොටත් හරිම දුකයි. මේ තරම් වටිනා වස්තුවක් නිවන් දකීවා පැටියෝ.. අපරාධය කළ එවුන්ට කිසිදා මේ සසරෙදී සැනසීමක් නොමවේවා....
Patiyek kohed yakoo thadi nambek. 😅
@@amalvishwanath8888 තඩි නාම්බා ඔය කතාව කියපු එකා
@@nilminijayawardena math nambek thmai 😅
@@amalvishwanath8888 gon nambek
@@amalvishwanath8888 පේනවා බන් මොලේ උඩ ඉදගන ඉන්න . නම්බෙක් කියලා . බලපන් හරකෝ ඒ ඇතාගේ තේජස 🐘
අද බලනකොටත් හිතට දැනෙන . වේදනාව කියන්න බැහ්. ❤️🩹 මේ අපරාදයට හේතු උන හැම එකටම. මිහිපිටම විදවන්න වෙයි. ඒ ඇතාගේ තේජස කෝමද දැනටත් හිතට මහා කනගාටුවක් ඉතිරි කරමින්. ඇත් රජුගේ අවසානය .
උතුම්වු නිවනින් සැණසේවා ඇත් රජුනි ..
සියබලන්ගමුවෙ ඇතා හරි අහිංසක සතෙක් පව් කාලකන්නියත් එ සතාව අමු අමුවෙ මරා දැම්මා
ඇයි අනේ මෙහෙ ම කරන්නෙ අහිංසක යාමේ අහිංසක යාව මරපු උන්ට සොබාදහම දඩුවම් දෙයි ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ❤🙏
@@AnnetteHobbs-s7mපවුල් පිටින් හැදිගැව්ලා යයි තවත් බලෙට එන්න හදන්නේ අප්පලා පුතාලා.😂😂
මේ අපරාදෙට සම්බන්ධ උන හැම එකාටම ශාප වේවා.ශාප වේවා.ශාප වේවා..!
පවු ඒ සතා.අහින්සක පෙනුමක් තියෙන්නෙ.😢
මොනතරම් දුකක් දැනෙන්න ඇතිද ඒ සතාට... පව්
මුන් අපරාද කාරයෝ, ආන්ඩුවට සම්බන්ද . මුන්ටත් කවද හරි දවසක ඔය විදියට විදවන්න වේවී .
ඒ අහිංසක සත්තු මරාගත්තු පව්කාර හැත්ත නිසා වැදුන සාපය නිසා තමයි මේ ලංකාව තවමත් විඳවන්නෙ. හොඳට බලපල්ලා,තව අවුරුදු ගාණක් ගියත් අපේ රටට කවදාවත්ම නැගිටගන්නනම් බැහැ බොලව්
I really agree with you 👍💐
අනිවාර්යයෙන් ම සුබාවදර්මෙන් දඩුවම් ලැබෙනවා සුබාවදර්මය සත්තයි
හරිම. දුකයි දැක්කම ගම්බාර. දෙවියනි. ඔය අපරාදයට. වචනයකින්. හරි. උපකාර. කල අයව සොබාදහම බලාගන් ඕන
නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏🙏🙏🙏
අනේ පවු එහෙම කරපු උන්ට හෙදක් වෙන්නැ සතාට කො චිචර දුක ඇතිද නිවන් සුව ඇත් පැටියෝ 🙏🙏🙏 🌷🌷🌷
මං මේ වීඩියෝ එක බලන එක මගේදි නතර කරා. බලන්න බෑ සතෙක්ට සත්තුන්ට ආදරේ කරන මනුස්සයෙක් විදියට උතුම් සත්වයෙක් මරණය කරා මෝඩ තිරිසන් මිනිසුන් රැලක් දක්වනවා බලන් ඉන්න බැහැ. සියඹලාගමූවෙ ඇත් රජාණෙනි මින් ඉපදින මතු ආත්මවලදී මෙවන් අකල් මරණයක් සිදු නොවී බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා!
Kohe hari inna kaalakanniyek muge dala deka illaganne athi.
මේ කරපු පව් තමයි අපි තාම ගෙවන්නේ...මේ අපරාධ වලට සම්බන්ධ උන හැම එකාම විඳවන්න ඕනේ
ඔව්
ඇතා මරණයට පත්කිරිම සඳහා වචනයකින් හරි දායක වූ සියලු දෙනාට සාප වේවා 🙏🙏
ඇපත් නෑ පරම්පරාවට ම....අද ඉදලා..🤫😏
දැන් සොබාදහමේ වාරේ...😊
Me mahapolowa kamaapawena neecha ninditha aparadha. Higanno bovena vidihata aartike hadanava, unge chande ganna pinsalli bedanava, unwa kalawala daala gahakola sathaseepava vinasakoranava. 😮
මීට සම්බන්ද වූ සියලුදෙනාට සාපවේවා !!!!!
ඇත්තු සාමාන්‍ය මිනිස්සුන්ට හානිකරනවා අඩුයි . මම යනකොට මෙයා මැරිලා සියඹලන්ගමුව වැවේ කපලා දාලා තිබුනේ..යනකොට දල සමග බෙල්ල පටවනවා ලොරියට..බෙල්ලෙන් පහල කද මහා විශාල කන්දක් වගේ.. 😥..දරාගන්න අමාරුයි 😭. මෙයාගේ පැටියෙක් තමයි කාවන්තිස්ස මහා ඇතා කියලා තමයි මිනිස්සුන් ගාව අදහසක් තියෙනවා .. මොකද කාවන්තිස්ස මෙයා වගේම තමයි .. කාවන්තිස්ස තාම මූලික තාරුණ්‍යයේ ඉන්නේ.. සියඹලන්ගමුව ඇතාගේ දල පිහිටා තියෙන ආකාරයටම සහ ඒ ශරිර හැඩයට සමානයි කාවන්තිස්ස ..නමුත් තාම සියඹලන්ගමුව මහ ඇතා වගේ ලොකු නැ .. නමුත් ඉදිරියට ඒ වගේ විශාල වෙයි. ඒයාව රැකගන්නම ඕනේ
අනේ අයියේ ඇයි ඒ ඇතාව මරලා තියෙන්නේ...?මොකද්ද එයා කරලා තියෙන වැරැද්ද ?
boru kiynnep hto😂
😢
දරාගන්න බැරි දුකක් දැනුනා අනේ ඇයි මේ වගේ අපරාධ කරන්නේ පව් අහිංසක සතා සසර වසනතුරැ තිරිසන් ආත්මයක නුපදිවා
@@TikTokWadhan දැන් මොකක්ද මෙතන බොරුව
ඇතා මරපු එවුන්ට හෙන හතම වැදියං..🙏🙏🙏🙏
සිරියාවන්තය දකිනකොට ලස්සනයි .සොභාදහමේ අසිරිය තමයි මේ විනාශ කෙරුවේ
අනේ එයාව දකිනකොට කදුලුත් ආවා එයාව මරන පාපතරයන්ට කවදාවත් හරියන්නේ නෑ ඒ සතාට කොච්චර දුක හිතෙනවා ඇතිද නිවන් සුව පැටියෝ😢😭😭😭😭😭😭😭🙏🙏
එදා වගේම අදත් මෙි රටෙි සාරය සුන්දරත්වය නැත්තටම නැතිකලේ දේශපාලන බල්ලන් එහෙම නොකලනමි අද මෙි රත්තරං රට ලෝකයේ සුන්දර ම හා ...දියුණුමරට හෙන හතම වැදියන් මෙි රට විනාශ කරපු දේශපාලුවන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ගසාකාපු හැම සතයක් ගානේ විදවාවි දරැවන්ටත් ගෙවන්න වෙිවි මෙම මහා පව.....
ඇතා. නිදහස්. කලා. නෙවෙයි ඇතාගෙ. දල දෙකයි නිදහස්. කරන්න. ඇත්තෙ
mewa nawatha pen wanna apadaraaganna amarui athrajuni nubata newansuwa 😔😔
කාලකන්නි තිරිසනුන් දේශපාලන සක්කිල බල්ලන් ඉන්න තාක් රටෙි සමිපත් ද සතුන් ගේ ජිවිත ද මහ ජනතාවද විනාශ මුකයට ඇද දමනවාමයි මෙිවා බලන අපේ අගේ ලේ රත්වෙනවා
රාජපක්ෂ para ballo oya wede kale
උබලගෙ ගෑනි බඩ උනත් රාජපක්ෂල තමයි හු ලා තියෙන්නෙ 😂@@janushkashalika2555
මේ අහිංසකයා ගෙ මරණයට ප්‍රධානම හේතුව නොසැලකිලිමත් කම 😢😢 මෙය සිතාමතාම සිදු කල මරණයක්😢😢
ඒ අහිංසකයාගේ ජිවිතය බිලිගත් අධමයන්ට ශාපවේවා
❤❤❤hi ❤❤
හරිම දුකයි බලද්දි..සාමකාමීව හුදැකලා දිවියක් ගතකල වනස්පතියේ දරුවෙක් නිරාපරාදෙ මරලා දැම්ම මුන්ට ශාප වෙන්න ඕනෙ..😢😢😢😢
අනේ අරබිම පෙරලෙනකොට ඇසට කඳුලු ආවා පවු දෙයියනේ 😢😢😢😢
මිනිස්සු තමනට කැමති විදිහට අනෙක් සත්තු පාලනය කරන්න හැදුවට තමන්ගෙ උපන් බිම අනෙක් පිරිස දාලා යන්න අලි ඇත්තු උනත් කැමති නෑ. ඒක තෙරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් නෑ
@@ALIPAARA 😭😭😭😭😭
ඒ සත්තුන්ගේ වාසස්ථාන විනාශ කරලා හේන් කුඹුරු ගෙවල් හදාගෙන සත්තුන්ට ඉන්න තැනක් නෑ ඉතින් ඒ අහිංසකයෝ ගම් වදිනවා කියලා වෙඩි තියනවා හක්කපටස් තියනවා කරන්ට් වැටවල් හදනවා එයාලගෙම වාස භූමී අපි අත්පත් කරගෙන සත්තුන්ට වැරැද්ද පටවනවා මේක මහා අසාධාරණයක් දඩුවම් විදින්න ඕනේ මිනිස්සුයි ඒ අසරණයෝ නෙමෙයි😢 නිවන්සුව මැණික ❤😢
@@Ishu-h8i කාලකන්නි මින්ස්සු අපි ඒ සත්තුන්ගේ පැත්ත අරන් කමෙන්ට්ස් කලාම ඒ පැතිවල එවුන් අපිට තිත්ත කුණුහරප වලින් රිප්ලයි කරනවා මට එක දිගටම බනිනවා මම කෙල්ලෙක් ඒත් මටබනින්නේ කොල්ලෙකුට වගේ නමවත් අදුරන්නැති හරක් 😭😭😭
මෙි ඇත් රජු මෙි වාහනයෙම ගෙනයද්දි ලෙරියෙ තට්ටුව . කඩාගෙන පහලට ඇදවැටි මරණයට පත්වුණා . එකල ඉරිදා ලංකාදිප පුවත්පතෙහි රැව සහිත පලවුනා .එකල හිටි නායකයාගෙ අපලයක් දුරැකිරිම සදහා හිතලම මැරෑ බව ආන්දෝලනයකට ලක්වුනා. දුර්ලභ රෑපයකින් හෙබි මෙි සතාගේ දිගු දල යුගලෙ අදටත් අභිරහසකි... වැටයි නියරයි ගොයමි කන රටක ආයි උපදින්න මම නොපතමි.
අනිවාර්යයෙන්ම මේ පව්කාර ලක්බිමේ උපදින්නට මමත් නොපතමි 😪👍
ලොරිය තට්ටුව කඩිලා තිබුනේ නෑ වීඩියෝ එකේ පවසන පරිදී ඉතා සුලු කොටසක් විතරයි කැඩිලා තිබුනේ එකෙන් ඇතාට හානියක් නෑ හේතුව වනජීවී නොසැල කිල්ල කියලයි මගෙ හිතේ.. හිස් කබල හා දල යුගල අදටත් බත්තරමුල්ල වනජීවී එකේ අදටත් තියෙනවා අවශ්‍ය නම් youtube එකේ සතාගෙ නමින් serch කරලා බලන්.
දළ දෙක නැතුව හිස් කබල විතරයි තිබුනේ පසුව විජිත් විජේමුනි සොයිසා විසින් කබ බලපෑම මත දළ යුගලක් සවි කර තිබුනා. ජිව මාන දළ යුගයේ හැඩය හා සමානයි එම සවි කර ඇති දළ යුගයයයි
@@janakamalinda4481boru dala dekak bn tiyenne etana oka gatta e kale ආණ්ඩුවේ ewwo
මහින්ද කියන නරුමය ge අපලය
ඔව් ඒ කාලයේ සියඹලන්ගමුවෙ ඇතා මිනිස්සුන්ට කරදරයක් කලෙ නැතිලු.. අනික් අලින්ගෙන් ජනතාව බේරගෙන තියෙනවාලු... හොද බුද්ධිමත් ඇතෙක් පව්.. ගෙවල් ලගින් යනවලු. පාරෙදි හම්බ උනත් පාඩුවෙ යනවලු. කිසිම කෙනෙකුට පහර දෙන්නෙ නැතිලූ... බෝධිසත්ව ඇතා.. ඔය වගේ අපිට කොච්චර කීයක් අහිමි වෙලා ඇද්ද
අපෙ ගෙදර වත්තට මට මතක විදිහට 5 පාරක් විතර ආවා, හොරෙන් කන්නේ හරි බයයි ටොච් එළියට හැංගුනා මට හොදට මතකයි, අල්ලන්න සතියකට කලිනුත් අපේ අඹ කෑවා
මේ අහිංසක මරනයට සම්බන්ධ හැම කාලකන්නියටම සාප නොවෙයි ද
Ane දෙවියනේ oya etha kage hari කීමට dala ganna ho monayam wedakata oya අහිංසක සතා meruwanam untath unge daru minipiriyantath sapayak වේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐘🐘🐘🐘
මටයි අම්මටයි දෙන්නටත් පැන්නුමේ ඇතා අපි දෙන්නට තව ජීවත්වෙන්න පිනක් තිබිලා තියෙනවා ඒ නිසා අද අපි ඉන්නවා මේ ඇතා මැරැනා කිවුවාම මමයි අම්මයි ඇඩුවා
දළ දෙක නිසා ජිවිතය අහිමි වෙයි ක්යලා කවදාවත් එයා හිතන්න නැතුව ඇති ඕවා කරපු උන් මේවා බලලා මැරි මැරි ජිවත් වෙන්න ඕනෙ මැරෙන්ඩ මොහොතක් තියලා හරි මේ පවු මතක් වෙලා විදවන්න ඕනෙ
වෙසමුනි රජ්ජුරුවන්ට බාරයි මේ අවනඩුව..
මේ අපරාදයට සම්බන්ද උන උඩ ඉඳන් යටටම යන කන් හිටිය උන්ටයි උගේ ඉපදෙන්න ඉන්න උන්ටයි විඳවල මැරෙන්න වෙන්නෙ. කාලකන්නි.
මහරජාගෙ උසට දලදෙකක් පූජාකරන්න මැරැවෙ මෙයාවනෙ😢😢😢
Me අපරාදෙ කරපු unt ලොව වේදනාකාරී ma මරණය k උරුම වේවා
Aniwaren
පව් අහිංසකයා
😢අය්යනායකදෙවියන්ගෙවාහනයක්මෙයාපවි.මමත්ගල්ගමුව😢😢😢
ඇතා මරපු සියලු දෙනාට හෙන ගහලා අකුලෝලම පලයන් කාල කණ්නි හැත්ත 😢😔😪😪😪😪😮
❤ඇත් රජු නිවන් සුව නුඔට.......කාල කන්නීන්ට සාපම වෙවා....
පවු,එයා කොච්චර අහිංසකද. පවු කාරයෝ මෙි වාගේ අහිංසකයෝ කී දෙනෙක් මාරා ගත්තාද.😭😭😭😭😠😠😠
ඉක්මන් භවයක නිවන් සුව අත්වේවා
අදටත් ඇස් වලට කඳුළු එනවා😢😢😢😢😢😢
Ai deiyane mehema aparada karanne, Me satha nidahase hitiyanam adatath husma gannawa, meka hithala karapu deyak deiyane, meka me sathage dala deka ganna karapu deyak, me dewal aran salli karala ubalage daruwontath kawala e salli ithuru karalath yanawa neda, thopita hena gahanawa, me wadeta eachanekin hari hari sambanda hama denatama sapama wewa, me mihipitadima daduwam labewa, oya okkoma widawala marenna one, me ahinsakaya marena welawe monawa hithenna athda e wagema mekata wachanekin hari sambanda una hama denatama widawala marenna labethwa, Eka wenawamai
Deviyange ran thati ya horugatta. Deviyo eka balagatte nathinam ape Vilaapa, sosusuma asavida👀
මේ වට සම්බන්ධ හැම එකාටම හෙණ ගහන්න ඕනි
අපි පොඩි කාලේ ඉදං ගහේ කොළේ ඇලේ දොලේ හැදුන අය....සත්තු කියන්නෙ අපිට අපේම සහෝදර සහෝදරියන් වගේ.... සමනලයා ගෙ ඉදලා අලි ඇතුන් දක්වාම අපි භාවිතාවෙන් ඉගන ගත්තා... ජීවිතයේ එකම එක දවසක්වත් කහඹිලියා ගෑවුන නැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරු ලොකු ලොක්කන් ගේන අමන තීරණ වලට අපේ සත්තු ජීවිත වලින් වන්දි ගෙවනවා....රටේ මිනිස්සුත් වක්‍රව වග කියන්න ඕන...සතා සීපාවා ගහ කොළට වෙන හානියට.....අතිශය කම්පාවකින් තමයි මේ අකුරු ටිකක් ගෙත්තම් කරන්න ඕන කියලා හිත් දුන්නෙ.
මිනිස්සු හදන්න බෑ හැදෙන්නෑ. සොබාදහමට විරුද්ධ වුන විපාක පොදුවේ දැන් ලැබෙනවා
@@ALIPAARA එහෙම කියලා අතහැරලා ඉන්නත් බෑ....ඉන්නත් එපා....අනතුරක් දැන ගත්ත වහාම නවත්තන්න බෑ වගේ නම් විදේශ රටවල් වල අවධාරණයට යොමු වෙන්න තාක්ෂණය භාවිතා කරන්න. ඇත්ත විස්තරය.
ඇතා මරා ගත්ත කාලකන්නින්ට හෙන ගහන්න ඕන😢
ඇත් රජුනි ඉපදෙන කිසිම ආත්මයක සතෙක් වෙලා ඉපදෙන්න එපා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබෙවා මේ වගෙ වැඩ කරන හත්තට හෙන ගහන්න ඔනෙ මිනිස්සු ගිහින් කැලෙ ගෙවල් හැදු මෙඅසරණයා කොහෙද යන්නේ මොනවද කන්නෙ ඒ ගොල්ලන්ට කන්න තියෙන එවා මුන් සුද්ද කෙරුවාම ඒගොල්ලන්ට කන්න දෙයක්නෑ ඒනිසා එගොල්ලො ගෙවල්වලට හනිකරලා කන්න හොයනවා සතුන් වැරදිනැ මිනිස්සු තමයි වැරදි ඒක තෙරුනෙනැතුව මේ අහිංසකයො මරන් කන්න හදනවා
සාප කරන්න ඕනේ වනජීවි එකේ උන්ට ඉස්සෙල්ලා.මොකද ඒ අහිංසකයා අරං ගිහින් දැන්මේ උන්නෙ.මුලු ලංකාවම උනත් දන්නවා සියඹලන්ගමුව ඇතා මනුස්සයන්ට කරදර කරන්නෙ නැ කියලා.
ඇයි,මිනිස්සු මෙි තරමි අපරාද කරන්නේ .😭😭😭😭😠😠😠😠
අපි කොච්චරනම් දුක් උනාද මේ අපරාදයට..
Mekata wachanekin hari sambanda wechcha hamotama sapa wewaa. Me jiwithayedima wandi gewanna wewi. Widawanna wewi. Esema wewa. Esema wewa. Esema wewa...
මෙි අහිංසක ඇත් රජුට කරපු,සමිබන්ද වුනු හැමෝටම හෙනම ගහනවා.සාපම වෙනවා .ස්වභාව ධර්මයේවත් සමාවක් දෙන්න එපා .😭😭😭😭😠😠😠🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් henama gahanna one😢😢😢
ඔය ලොරියාවේ අපේ කොම්පැනියට හදන්න..මම ඒත් දැක්ක ඔය ලී තිරලා තිබ්බ තට්ටු පිටින්ආපු එවුන්ට කිව්වා කිසිකමකට ගත්තේ නෑ.තව පාවිච්චි කරන්න පුළුවන් කියල කිව්වා...😢😢😢😢😢ඒ දවස් ටිකේ මං කෑවෙන්නෑ මේක ආරංචි වුණාම....මම කොම්පැනිය නම නොකී ඉන්නම්..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢mun ඕනෑකමින් sathawa meruwa
හෙන ගහනව කරපු උන්ටයි ඒවට සම්බන්ද උන එව්න්ටයි.එකෙක්වත් ඉතුරු නොවෙන්නම මරිල යන්න ඕනෙ ඔකුන් සේරම..
හෙනම ගහනවා නිවන් සුව ලැබේවා !!!
බලන්න දුකයි සේ දර්ශනටික. අසාධාරනයට කවදි යුක්තිය ලැබේවිද. අහින්සක ජිවිතය😔😔😔😔😔😔
Satara waram maha dew raja daruwani, oba wahanselata barai me kalakanni , ahinsaka saththu maranawata oba wahansela daduwam diya uthumai😢😢😢
මැරුනා නෙමේ අපෙ ඇතාව මැරුවා පාපතර හැත්ත ඔවුන්ට හෙන ගහනවා😢
කොහොමද ඇතාගෙ තේජස...❤❤❤🙏🙏🙏
කාගේ හරි උවමනාවට කරපු වැඩක්.ගැවුන ගැවුන හැම එකාලටයි උන්ගේ පවුල් වල උන්ටයි විදෝලා විදෝලා මැරෙන්න ඔනාා😡😡😡😡😡😡අහිංසක සතුන් මෙවැනි කාලකන්නි දෙවිදත් ල නැති ලොවක ඉපදිලා සසර ගමන කෙලවර කරගන්න වාසනාව ලැබෙිවා🥰🙏🙏🙏
නිවන් සුවය ලැබේවා
අනුරාධපුරය - පාදෙනිය පාර හදන කාලයේ ඕක උනේ, keangnam සමාගමේ wheel backo එක සහ wheel loader එක තමයි ගෙනාවේ.මම එතන හිටපු කෙනෙක් ලොරි තට්ටුව අලුත් එකක්කැඩුනු විදිය අබිරහසක්සොභාදහම නඩුව විසදයි.
Thsttuwa අලුත් koheda bn...matane kiyane..ape companyata oka awe...hadanna මුලින් ..mama welder kenek..mama dekka dirala thiyanawa....oka marannama hithapu deyak...
මේ ඇතාගේ අවසන් කටයුතු කලේ අපේ සියබලංගමුව වැවේ 😢
මතකද ඇතා මැරුණට පස්සේ අලි ගමට කරපු දේ
මෙ සතා මැරුනයින් පස්සේ ශරිර කොටස් සියඹලන්ගමුවේ වැව් ඉස්මත්තේම වලදාලා ඔලුවෙන් උඩ කොටස දල දෙකත් එක්කම අරගෙන ගියා ඒවට මොනවා උනාද කාගේ උමනාවකට කරාද
කාලයක් ඔලුව විතරක් වනජිවි ප්‍රදාන කර්යාලයෙ තිබුන දළ නැතුව, පස්සේ විජිත් විජේමුනි වනජිවි ඇමති කාලෙ නිලදාරින්ට සද්දෙ දාලා දළ දෙකක් ගෙනත් හටි කරලා තිබුනා බයට
අනේ ඇත් රජුනි උබට නිවන් සුව !🙏🙏🙏
කාලකන්නි තොපි කරපු හෙන ගහන අපරාධ නිසා ..අදටත් ලන්කාව විදවනවා😢😢😢😢😢 මේ සාපෙන් තොපිට ගැලවීමක් නෑ
රජාට අපළයි, අපළෙන් රජා බේර ගන්න , රජෙක් බිලි දෙන්න ඕනේ කෝ රජෙක් බිලි දෙන්න .... ඔය ඉන්නේ හොයා ගත්ත රජා,
Ada hitiyanam godak lassanata inna tibuna ❤❤ monawa karanna da ape rate innawa ne molayak nati gobayo tikak ...නිවන් සුව ලැබේවා ...,!
ඔය ඇතා මරපු එව්න්ටයි මරන්න මුල් උන එව්න්ටයි මරන්න උපදෙස් දුන්න එව්න්ටයි සාපම වේවා දෙවියන්ට බාරයි
Desapaluwan visin me රටට අහිමි karapu වස්තුව k
දළ ඇතා මැරුණයි කිව්ව විදිය නං කොහෙත්ම වෙන්න බැරි දෙයක් !!! ඝාතනයක්ම තමයි නැත්තං කැළේ ඉන්න සතාව වෙනකොහෙටවත් අරං යන්නෙ මොන අහේනියක් තිබිලද ඌ හිටපු පැත්තෙ ! 🤔😢🙏
එක බලද්දී පුදුම තරම් කනගාටුවක් දැනුනා,,,මෙයාට වූ දේ අපේ රටේ ප්‍රසිද්ධ රහසක්...එහෙම වූවානම් මැරෙන්න කලින් උන් විදවනවා බලන්න ආසයි
ඉස්සර නිතර ගෙදර වත්තට එන නිතර දකින අපිට මොනතරම් දුකක් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද
Harima kanagatui.Minissu thirisannu.
මේ කතාව ඒ කාලේ ප්‍රසිද්ධ කතාවක් උනා. මේ සිද්ධියට රාජපක්ෂ හැතිකරේ සම්භන්ධයි.
Harima dukai. Thirisan athmen midi sasara kelawara niwana awaboda wewa ath rajuni...
අයියෝ මට බලන්න බැහැ අහන්න බැහැ වෙච්ච දෙය 😢😢😢😢😢😢
ඒ අහිංසකයව අල්ලන් ගියාට පස්සේ මොකද උනේ කියලා කියන්න පුළුවන්ද? එයාව අපිට නැති වුනේ කොහොමද?
මගදි වාහානය ඇතුලෙ වැට්ලා ඇදි දෙකට හිරවෙලා මැරුනා
@@ALIPAARA පව් අහිංසක සතා 😪
@@ALIPAARAඇත්ත කථාව එය නෙමෙයි ....මවිසින් උඩ සදහන් කරපු එක කියවන්න....ඒක තමයි පරම සත්‍ය
මේ සතාව මරපු උන්ට පණුවෝ ගහපන් දෙවියනේ.පපුව පිච්චෙනවා දකින කොට.
මේ සතාව මරන්න උදව් කරපු හැම එකාටම සාප වේවා..
Sapayakma වේවා 🙏🙏🙏
Pau...ahinsaka satthu...me sathawa maranna ath udau dunna hemotama hodak nowewa
වනජීවී ලොරි තට්ටූවක් කඩාවැටිලා මැරැනද, මැරෙව්වද..එහෙම කරානම් හැමඑකාටම සාපවෙන්නම ඹන
Mahinda Rajapakse kiyana sakkiliya barayak wenuwen marewwa ahinsaka satha....Dr.Tharaka Prasad thamai me athawa maruwe
නිවන් සුව ලැබේවා 😢😢😢
Sapayakma wewa 🙏🙏🙏
සාපම සාපම වේවා ආත්ම ගානක් සාපම වේවා අබුදරුවන්ට පවා සාපම වේවා ආත්ම ගානක් සාපම වියන්
මෙයාව අරන් ගියාට පස්සෙ මෙයා මොනවා වෙලාද මැරුණෙ මොනා උනත් ලස්සන ඇතෙක් මේ තරම් මේ සතුන්ට හිරි හැර වෙන්නේ ඇයි අහිංසක ජීවිත .නිවන්සුව ඇත් රජුනි මෙවන් රටක ඉපදීම මේ සතුනගේ පවක්ද?🙏🙏🙏
මේ ලොරිය ඇතුලෙ වැටිලා හිරවෙලා
Thank you දැනුවත් කළාට .එයා නැහැ කියලා දැනන් හිටියට මොනා වෙලාද නැති උනේ කියලා දැන හිටියෙ නැහැ.සියළු ලොක ඇතුන් අහිමි වෙලා තියෙන්නෙම නොසැලකිල්ල නිසා අයියෝ පවු අහිංසක සත්තු දසයා නැති උනේ මඩ වගුරක නිර්වින්දනය කරලා ගැටගහපු නිසා එයා දඟලලා මඩේම එරිලා කකුල් පන නැතිව මඩගොඩේම වැටිලා මැරුණා
තට්ටුව kadan වැටුණේ . . Borukiyanawa...hema ekatama spawewa
අනේ අයියෝ පව් ඇතාට මරණය ලගා කලේ කවුද .කවුරු නමුත් මරණය ලගාකල එවුන්ට සාපවේවා.
අර කෝට්ටෙන් ගහන එකාගෙ රන්දික (චුන්ඩ) කපල උඩ එල්ලලා පුච්චලා ඌටම කන්න දෙනෝ මම එතන ඉදියනන් 😢😅😊😢😢
Niwansuwa labewa, pattiyo. මෙක කරපු එවුන් ට හෙණ ගහන්න ඕන.
එදා ආණ්ඩුවේ උවමනාවට උන දෙයක්... රටෙ ප්‍රධානියාගේ නියෝග මත.සියඹලන්ගමුවේ රාජාගේ දැනට ප්‍රදර්ශනය කරලා තියෙන දළ යුගල සත්‍ය දළ යුගල නෙමේ. ✌️
කාලකන්නින් විසින් මරලා දාපු සියඹලන්ගමුවේ මහා ඇතා 🥺
Niwansuwa ඇත් රජුන❤😓
මුන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් හෙන ගහන්න ඕනෙ 😢😢😢
Loku desapaluwekge වුවමනාවකට ඈතා මැරුවේ, okata සම්බන්ධ වෙච්ච හැම ekaatama දඬුවම් ලැබේවා makabavila pala
දැනටත් දඩුවම් ලැබ්ලා ඇත්තේ..පවුලට.😮
නිවන් සුව ලැබෙවා ඇත් රජුනි.ඕක හැමෝම දන්න ගාතනයක් 😢කරපු උන්ට මැරෙන්න කලින් සාප වෙන්වා
ඇතාට මොකද කරේ.එයා අහිමි කලාට සාප කරනවා
@@dulanjanethmina5577පොඩි ලොරියක බලෙං පටවං යන්න ගිහින් මරල දැම්මා
ඇතා මරණයටපත් කළ සැමට සාප වේවා🙏
අනිවාර්යයෙන්
එසේම වේවා
🙏🙏
සොබාදහම් මාතාවනි ඔබ වහන්සේ සත්‍යයි
ඒ සත්‍ය බලෙන් මේ සතා ඇතුලු ලොකු කුඩා වනේ වෙසෙන සියලු සතුන්ට ජීවිත හානී කරන සියලු දෙනා හට දඩුවම් ලැබේවා !
පව් දෙයියනේ අහිංසක සතා නිවන් සුව මැනික
සමාව ඉල්ලනවා මුලු සොභාදහමෙන්ම දන නමලා🙏. මේ අපරාධ නොවිය යුතුයි
Kala kanni thirisan minissu inna thak me ratata shapayak😢 pau ahinsaka saththu
කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මේක අසරණ සත්තු නිකරුනේ මරනවා හෙන ගහපන්
හෙනම ගහනවා මුන්ට. කාගෙ වුවමනාවටද .ඒවා ද දන්නෙ නෑ මේ ලංකාවට දැන් පඩිසන් දෙන්නෙ.මහජනයා හොද රජයකුත් ලබාගත්තා . ඒත් හොදක් නරහැ.පව් මේ කල එවුන්ට දල දෙක ගන්නද හෙනම පාත්වෙනව මුන්ට.
දකින කොටත් හරිම දුකයි. මේ තරම් වටිනා වස්තුවක් නිවන් දකීවා පැටියෝ.. අපරාධය කළ එවුන්ට කිසිදා මේ සසරෙදී සැනසීමක් නොමවේවා....
Patiyek kohed yakoo thadi nambek. 😅
@@amalvishwanath8888 තඩි නාම්බා ඔය කතාව කියපු එකා
@@nilminijayawardena math nambek thmai 😅
@@amalvishwanath8888 gon nambek
@@amalvishwanath8888 පේනවා බන් මොලේ උඩ ඉදගන ඉන්න . නම්බෙක් කියලා . බලපන් හරකෝ ඒ ඇතාගේ තේජස 🐘
අද බලනකොටත් හිතට දැනෙන . වේදනාව කියන්න බැහ්. ❤️🩹 මේ අපරාදයට හේතු උන හැම එකටම. මිහිපිටම විදවන්න වෙයි. ඒ ඇතාගේ තේජස කෝමද දැනටත් හිතට මහා කනගාටුවක් ඉතිරි කරමින්. ඇත් රජුගේ අවසානය .
උතුම්වු නිවනින් සැණසේවා ඇත් රජුනි ..
සියබලන්ගමුවෙ ඇතා හරි අහිංසක සතෙක් පව් කාලකන්නියත් එ සතාව අමු අමුවෙ මරා දැම්මා
ඇයි අනේ මෙහෙ ම කරන්නෙ අහිංසක යාමේ අහිංසක යාව මරපු උන්ට සොබාදහම දඩුවම් දෙයි ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ❤🙏
@@AnnetteHobbs-s7mපවුල් පිටින් හැදිගැව්ලා යයි තවත් බලෙට එන්න හදන්නේ අප්පලා පුතාලා.😂😂
මේ අපරාදෙට සම්බන්ධ උන හැම එකාටම ශාප වේවා.ශාප වේවා.ශාප වේවා..!
පවු ඒ සතා.අහින්සක පෙනුමක් තියෙන්නෙ.😢
මොනතරම් දුකක් දැනෙන්න ඇතිද ඒ සතාට... පව්
මුන් අපරාද කාරයෝ, ආන්ඩුවට සම්බන්ද . මුන්ටත් කවද හරි දවසක ඔය විදියට විදවන්න වේවී .
ඒ අහිංසක සත්තු මරාගත්තු පව්කාර හැත්ත නිසා වැදුන සාපය නිසා තමයි මේ ලංකාව තවමත් විඳවන්නෙ. හොඳට බලපල්ලා,තව අවුරුදු ගාණක් ගියත් අපේ රටට කවදාවත්ම නැගිටගන්නනම් බැහැ බොලව්
I really agree with you 👍💐
අනිවාර්යයෙන් ම සුබාවදර්මෙන් දඩුවම් ලැබෙනවා සුබාවදර්මය සත්තයි
හරිම. දුකයි දැක්කම ගම්බාර. දෙවියනි. ඔය අපරාදයට. වචනයකින්. හරි. උපකාර. කල අයව සොබාදහම බලාගන් ඕන
නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏🙏🙏🙏
අනේ පවු එහෙම කරපු උන්ට හෙදක් වෙන්නැ සතාට කො චිචර දුක ඇතිද නිවන් සුව ඇත් පැටියෝ 🙏🙏🙏 🌷🌷🌷
මං මේ වීඩියෝ එක බලන එක මගේදි නතර කරා. බලන්න බෑ සතෙක්ට සත්තුන්ට ආදරේ කරන මනුස්සයෙක් විදියට උතුම් සත්වයෙක් මරණය කරා මෝඩ තිරිසන් මිනිසුන් රැලක් දක්වනවා බලන් ඉන්න බැහැ. සියඹලාගමූවෙ ඇත් රජාණෙනි මින් ඉපදින මතු ආත්මවලදී මෙවන් අකල් මරණයක් සිදු නොවී බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා!
Kohe hari inna kaalakanniyek muge dala deka illaganne athi.
මේ කරපු පව් තමයි අපි තාම ගෙවන්නේ...මේ අපරාධ වලට සම්බන්ධ උන හැම එකාම විඳවන්න ඕනේ
ඔව්
ඇතා මරණයට පත්කිරිම සඳහා වචනයකින් හරි දායක වූ සියලු දෙනාට සාප වේවා 🙏🙏
ඇපත් නෑ පරම්පරාවට ම....අද ඉදලා..🤫😏
දැන් සොබාදහමේ වාරේ...😊
Me mahapolowa kamaapawena neecha ninditha aparadha. Higanno bovena vidihata aartike hadanava, unge chande ganna pinsalli bedanava, unwa kalawala daala gahakola sathaseepava vinasakoranava. 😮
මීට සම්බන්ද වූ සියලුදෙනාට සාපවේවා !!!!!
ඇත්තු සාමාන්‍ය මිනිස්සුන්ට හානිකරනවා අඩුයි . මම යනකොට මෙයා මැරිලා සියඹලන්ගමුව වැවේ කපලා දාලා තිබුනේ..යනකොට දල සමග බෙල්ල පටවනවා ලොරියට..බෙල්ලෙන් පහල කද මහා විශාල කන්දක් වගේ.. 😥..දරාගන්න අමාරුයි 😭. මෙයාගේ පැටියෙක් තමයි කාවන්තිස්ස මහා ඇතා කියලා තමයි මිනිස්සුන් ගාව අදහසක් තියෙනවා .. මොකද කාවන්තිස්ස මෙයා වගේම තමයි .. කාවන්තිස්ස තාම මූලික තාරුණ්‍යයේ ඉන්නේ.. සියඹලන්ගමුව ඇතාගේ දල පිහිටා තියෙන ආකාරයටම සහ ඒ ශරිර හැඩයට සමානයි කාවන්තිස්ස ..නමුත් තාම සියඹලන්ගමුව මහ ඇතා වගේ ලොකු නැ .. නමුත් ඉදිරියට ඒ වගේ විශාල වෙයි. ඒයාව රැකගන්නම ඕනේ
අනේ අයියේ ඇයි ඒ ඇතාව මරලා තියෙන්නේ...?මොකද්ද එයා කරලා තියෙන වැරැද්ද ?
boru kiynnep hto😂
😢
දරාගන්න බැරි දුකක් දැනුනා අනේ ඇයි මේ වගේ අපරාධ කරන්නේ පව් අහිංසක සතා සසර වසනතුරැ තිරිසන් ආත්මයක නුපදිවා
@@TikTokWadhan දැන් මොකක්ද මෙතන බොරුව
ඇතා මරපු එවුන්ට හෙන හතම වැදියං..🙏🙏🙏🙏
සිරියාවන්තය දකිනකොට ලස්සනයි .සොභාදහමේ අසිරිය තමයි මේ විනාශ කෙරුවේ
අනේ එයාව දකිනකොට කදුලුත් ආවා එයාව මරන පාපතරයන්ට කවදාවත් හරියන්නේ නෑ ඒ සතාට කොච්චර දුක හිතෙනවා ඇතිද නිවන් සුව පැටියෝ😢😭😭😭😭😭😭😭🙏🙏
එදා වගේම අදත් මෙි රටෙි සාරය සුන්දරත්වය නැත්තටම නැතිකලේ දේශපාලන බල්ලන් එහෙම නොකලනමි අද මෙි රත්තරං රට ලෝකයේ සුන්දර ම හා ...දියුණුමරට හෙන හතම වැදියන් මෙි රට විනාශ කරපු දේශපාලුවන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ගසාකාපු හැම සතයක් ගානේ විදවාවි දරැවන්ටත් ගෙවන්න වෙිවි මෙම මහා පව.....
ඇතා. නිදහස්. කලා. නෙවෙයි ඇතාගෙ. දල දෙකයි නිදහස්. කරන්න. ඇත්තෙ
mewa nawatha pen wanna apadaraaganna amarui athrajuni nubata newansuwa 😔😔
කාලකන්නි තිරිසනුන් දේශපාලන සක්කිල බල්ලන් ඉන්න තාක් රටෙි සමිපත් ද සතුන් ගේ ජිවිත ද මහ ජනතාවද විනාශ මුකයට ඇද දමනවාමයි මෙිවා බලන අපේ අගේ ලේ රත්වෙනවා
රාජපක්ෂ para ballo oya wede kale
උබලගෙ ගෑනි බඩ උනත් රාජපක්ෂල තමයි හු ලා තියෙන්නෙ 😂@@janushkashalika2555
මේ අහිංසකයා ගෙ මරණයට ප්‍රධානම හේතුව නොසැලකිලිමත් කම 😢😢 මෙය සිතාමතාම සිදු කල මරණයක්😢😢
ඒ අහිංසකයාගේ ජිවිතය බිලිගත් අධමයන්ට ශාපවේවා
❤❤❤hi ❤❤
හරිම දුකයි බලද්දි..සාමකාමීව හුදැකලා දිවියක් ගතකල වනස්පතියේ දරුවෙක් නිරාපරාදෙ මරලා දැම්ම මුන්ට ශාප වෙන්න ඕනෙ..😢😢😢😢
අනේ අරබිම පෙරලෙනකොට ඇසට කඳුලු ආවා පවු දෙයියනේ 😢😢😢😢
මිනිස්සු තමනට කැමති විදිහට අනෙක් සත්තු පාලනය කරන්න හැදුවට තමන්ගෙ උපන් බිම අනෙක් පිරිස දාලා යන්න අලි ඇත්තු උනත් කැමති නෑ. ඒක තෙරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් නෑ
@@ALIPAARA 😭😭😭😭😭
ඒ සත්තුන්ගේ වාසස්ථාන විනාශ කරලා හේන් කුඹුරු ගෙවල් හදාගෙන සත්තුන්ට ඉන්න තැනක් නෑ ඉතින් ඒ අහිංසකයෝ ගම් වදිනවා කියලා වෙඩි තියනවා හක්කපටස් තියනවා කරන්ට් වැටවල් හදනවා එයාලගෙම වාස භූමී අපි අත්පත් කරගෙන සත්තුන්ට වැරැද්ද පටවනවා මේක මහා අසාධාරණයක් දඩුවම් විදින්න ඕනේ මිනිස්සුයි ඒ අසරණයෝ නෙමෙයි😢 නිවන්සුව මැණික ❤😢
@@Ishu-h8i කාලකන්නි මින්ස්සු අපි ඒ සත්තුන්ගේ පැත්ත අරන් කමෙන්ට්ස් කලාම ඒ පැතිවල එවුන් අපිට තිත්ත කුණුහරප වලින් රිප්ලයි කරනවා මට එක දිගටම බනිනවා මම කෙල්ලෙක් ඒත් මටබනින්නේ කොල්ලෙකුට වගේ නමවත් අදුරන්නැති හරක් 😭😭😭
මෙි ඇත් රජු මෙි වාහනයෙම ගෙනයද්දි ලෙරියෙ තට්ටුව . කඩාගෙන පහලට ඇදවැටි මරණයට පත්වුණා . එකල ඉරිදා ලංකාදිප පුවත්පතෙහි රැව සහිත පලවුනා .එකල හිටි නායකයාගෙ අපලයක් දුරැකිරිම සදහා හිතලම මැරෑ බව ආන්දෝලනයකට ලක්වුනා. දුර්ලභ රෑපයකින් හෙබි මෙි සතාගේ දිගු දල යුගලෙ අදටත් අභිරහසකි
... වැටයි නියරයි ගොයමි කන රටක ආයි උපදින්න මම නොපතමි.
අනිවාර්යයෙන්ම මේ පව්කාර ලක්බිමේ උපදින්නට මමත් නොපතමි 😪👍
ලොරිය තට්ටුව කඩිලා තිබුනේ නෑ වීඩියෝ එකේ පවසන පරිදී ඉතා සුලු කොටසක් විතරයි කැඩිලා තිබුනේ එකෙන් ඇතාට හානියක් නෑ හේතුව වනජීවී නොසැල කිල්ල කියලයි මගෙ හිතේ.. හිස් කබල හා දල යුගල අදටත් බත්තරමුල්ල වනජීවී එකේ අදටත් තියෙනවා අවශ්‍ය නම් youtube එකේ සතාගෙ නමින් serch කරලා බලන්.
දළ දෙක නැතුව හිස් කබල විතරයි තිබුනේ පසුව විජිත් විජේමුනි සොයිසා විසින් කබ බලපෑම මත දළ යුගලක් සවි කර තිබුනා. ජිව මාන දළ යුගයේ හැඩය හා සමානයි එම සවි කර ඇති දළ යුගයයයි
@@janakamalinda4481boru dala dekak bn tiyenne etana oka gatta e kale ආණ්ඩුවේ ewwo
මහින්ද කියන නරුමය ge අපලය
ඔව් ඒ කාලයේ සියඹලන්ගමුවෙ ඇතා මිනිස්සුන්ට කරදරයක් කලෙ නැතිලු.. අනික් අලින්ගෙන් ජනතාව බේරගෙන තියෙනවාලු... හොද බුද්ධිමත් ඇතෙක් පව්.. ගෙවල් ලගින් යනවලු. පාරෙදි හම්බ උනත් පාඩුවෙ යනවලු. කිසිම කෙනෙකුට පහර දෙන්නෙ නැතිලූ... බෝධිසත්ව ඇතා.. ඔය වගේ අපිට කොච්චර කීයක් අහිමි වෙලා ඇද්ද
අපෙ ගෙදර වත්තට මට මතක විදිහට 5 පාරක් විතර ආවා, හොරෙන් කන්නේ හරි බයයි ටොච් එළියට හැංගුනා මට හොදට මතකයි, අල්ලන්න සතියකට කලිනුත් අපේ අඹ කෑවා
මේ අහිංසක මරනයට සම්බන්ධ හැම කාලකන්නියටම සාප නොවෙයි ද
Ane දෙවියනේ oya etha kage hari කීමට dala ganna ho monayam wedakata oya අහිංසක සතා meruwanam untath unge daru minipiriyantath sapayak වේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐘🐘🐘🐘
මටයි අම්මටයි දෙන්නටත් පැන්නුමේ ඇතා අපි දෙන්නට තව ජීවත්වෙන්න පිනක් තිබිලා තියෙනවා ඒ නිසා අද අපි ඉන්නවා මේ ඇතා මැරැනා කිවුවාම මමයි අම්මයි ඇඩුවා
දළ දෙක නිසා ජිවිතය අහිමි වෙයි ක්යලා කවදාවත් එයා හිතන්න නැතුව ඇති ඕවා කරපු උන් මේවා බලලා මැරි මැරි ජිවත් වෙන්න ඕනෙ මැරෙන්ඩ මොහොතක් තියලා හරි මේ පවු මතක් වෙලා විදවන්න ඕනෙ
වෙසමුනි රජ්ජුරුවන්ට බාරයි මේ අවනඩුව..
මේ අපරාදයට සම්බන්ද උන උඩ ඉඳන් යටටම යන කන් හිටිය උන්ටයි උගේ ඉපදෙන්න ඉන්න උන්ටයි විඳවල මැරෙන්න වෙන්නෙ. කාලකන්නි.
මහරජාගෙ උසට දලදෙකක් පූජාකරන්න මැරැවෙ මෙයාවනෙ😢😢😢
Me අපරාදෙ කරපු unt ලොව වේදනාකාරී ma මරණය k උරුම වේවා
Aniwaren
පව් අහිංසකයා
😢අය්යනායකදෙවියන්ගෙවාහනයක්මෙයාපවි.මමත්ගල්ගමුව😢😢😢
ඇතා මරපු සියලු දෙනාට හෙන ගහලා අකුලෝලම පලයන් කාල කණ්නි හැත්ත 😢😔😪😪😪😪😮
❤ඇත් රජු නිවන් සුව නුඔට.......කාල කන්නීන්ට සාපම වෙවා....
පවු,එයා කොච්චර අහිංසකද. පවු කාරයෝ මෙි වාගේ අහිංසකයෝ කී දෙනෙක් මාරා ගත්තාද.😭😭😭😭😠😠😠
ඉක්මන් භවයක නිවන් සුව අත්වේවා
අදටත් ඇස් වලට කඳුළු එනවා😢😢😢😢😢😢
Ai deiyane mehema aparada karanne, Me satha nidahase hitiyanam adatath husma gannawa, meka hithala karapu deyak deiyane, meka me sathage dala deka ganna karapu deyak, me dewal aran salli karala ubalage daruwontath kawala e salli ithuru karalath yanawa neda, thopita hena gahanawa, me wadeta eachanekin hari hari sambanda hama denatama sapama wewa, me mihipitadima daduwam labewa, oya okkoma widawala marenna one, me ahinsakaya marena welawe monawa hithenna athda e wagema mekata wachanekin hari sambanda una hama denatama widawala marenna labethwa, Eka wenawamai
Deviyange ran thati ya horugatta. Deviyo eka balagatte nathinam ape Vilaapa, sosusuma asavida👀
මේ වට සම්බන්ධ හැම එකාටම හෙණ ගහන්න ඕනි
අපි පොඩි කාලේ ඉදං ගහේ කොළේ ඇලේ දොලේ හැදුන අය....සත්තු කියන්නෙ අපිට අපේම සහෝදර සහෝදරියන් වගේ.... සමනලයා ගෙ ඉදලා අලි ඇතුන් දක්වාම අපි භාවිතාවෙන් ඉගන ගත්තා... ජීවිතයේ එකම එක දවසක්වත් කහඹිලියා ගෑවුන නැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරු ලොකු ලොක්කන් ගේන අමන තීරණ වලට අපේ සත්තු ජීවිත වලින් වන්දි ගෙවනවා....රටේ මිනිස්සුත් වක්‍රව වග කියන්න ඕන...සතා සීපාවා ගහ කොළට වෙන හානියට.....අතිශය කම්පාවකින් තමයි මේ අකුරු ටිකක් ගෙත්තම් කරන්න ඕන කියලා හිත් දුන්නෙ.
මිනිස්සු හදන්න බෑ හැදෙන්නෑ. සොබාදහමට විරුද්ධ වුන විපාක පොදුවේ දැන් ලැබෙනවා
@@ALIPAARA එහෙම කියලා අතහැරලා ඉන්නත් බෑ....ඉන්නත් එපා....අනතුරක් දැන ගත්ත වහාම නවත්තන්න බෑ වගේ නම් විදේශ රටවල් වල අවධාරණයට යොමු වෙන්න තාක්ෂණය භාවිතා කරන්න. ඇත්ත විස්තරය.
ඇතා මරා ගත්ත කාලකන්නින්ට හෙන ගහන්න ඕන😢
ඇත් රජුනි ඉපදෙන කිසිම ආත්මයක සතෙක් වෙලා ඉපදෙන්න එපා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබෙවා
මේ වගෙ වැඩ කරන හත්තට හෙන ගහන්න ඔනෙ මිනිස්සු ගිහින් කැලෙ ගෙවල් හැදු මෙ
අසරණයා කොහෙද යන්නේ
මොනවද කන්නෙ ඒ ගොල්ලන්ට කන්න තියෙන එවා මුන් සුද්ද කෙරුවාම ඒගොල්ලන්ට කන්න දෙයක්නෑ ඒනිසා එගොල්ලො ගෙවල්වලට හනිකරලා කන්න හොයනවා සතුන් වැරදිනැ මිනිස්සු තමයි වැරදි ඒක තෙරුනෙනැතුව මේ අහිංසකයො මරන් කන්න හදනවා
සාප කරන්න ඕනේ වනජීවි එකේ උන්ට ඉස්සෙල්ලා.මොකද ඒ අහිංසකයා අරං ගිහින් දැන්මේ උන්නෙ.මුලු ලංකාවම උනත් දන්නවා සියඹලන්ගමුව ඇතා මනුස්සයන්ට කරදර කරන්නෙ නැ කියලා.
ඇයි,මිනිස්සු මෙි තරමි අපරාද කරන්නේ .😭😭😭😭😠😠😠😠
අපි කොච්චරනම් දුක් උනාද මේ අපරාදයට..
Mekata wachanekin hari sambanda wechcha hamotama sapa wewaa. Me jiwithayedima wandi gewanna wewi. Widawanna wewi. Esema wewa. Esema wewa. Esema wewa...
මෙි අහිංසක ඇත් රජුට කරපු,සමිබන්ද වුනු හැමෝටම හෙනම ගහනවා.සාපම වෙනවා .ස්වභාව ධර්මයේවත් සමාවක් දෙන්න එපා .😭😭😭😭😠😠😠🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් henama gahanna one😢😢😢
ඔය ලොරියාවේ අපේ කොම්පැනියට හදන්න..මම ඒත් දැක්ක ඔය ලී තිරලා තිබ්බ තට්ටු පිටින්ආපු එවුන්ට කිව්වා කිසිකමකට ගත්තේ නෑ.තව පාවිච්චි කරන්න පුළුවන් කියල කිව්වා...😢😢😢😢😢ඒ දවස් ටිකේ මං කෑවෙන්නෑ මේක ආරංචි වුණාම....මම කොම්පැනිය නම නොකී ඉන්නම්..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢mun ඕනෑකමින් sathawa meruwa
හෙන ගහනව කරපු උන්ටයි ඒවට සම්බන්ද උන එව්න්ටයි.එකෙක්වත් ඉතුරු නොවෙන්නම මරිල යන්න ඕනෙ ඔකුන් සේරම..
හෙනම ගහනවා නිවන් සුව ලැබේවා !!!
බලන්න දුකයි සේ දර්ශනටික. අසාධාරනයට කවදි යුක්තිය ලැබේවිද. අහින්සක ජිවිතය😔😔😔😔😔😔
Satara waram maha dew raja daruwani, oba wahanselata barai me kalakanni , ahinsaka saththu maranawata oba wahansela daduwam diya uthumai😢😢😢
මැරුනා නෙමේ අපෙ ඇතාව මැරුවා පාපතර හැත්ත ඔවුන්ට හෙන ගහනවා😢
කොහොමද ඇතාගෙ තේජස...❤❤❤🙏🙏🙏
කාගේ හරි උවමනාවට කරපු වැඩක්.ගැවුන ගැවුන හැම එකාලටයි උන්ගේ පවුල් වල උන්ටයි විදෝලා විදෝලා මැරෙන්න ඔනාා😡😡😡😡😡😡අහිංසක සතුන් මෙවැනි කාලකන්නි දෙවිදත් ල නැති ලොවක ඉපදිලා සසර ගමන කෙලවර කරගන්න වාසනාව ලැබෙිවා🥰🙏🙏🙏
නිවන් සුවය ලැබේවා
අනුරාධපුරය - පාදෙනිය පාර හදන කාලයේ ඕක උනේ, keangnam සමාගමේ wheel backo එක සහ wheel loader එක තමයි ගෙනාවේ.
මම එතන හිටපු කෙනෙක්
ලොරි තට්ටුව අලුත් එකක්
කැඩුනු විදිය අබිරහසක්
සොභාදහම නඩුව විසදයි.
Thsttuwa අලුත් koheda bn...matane kiyane..ape companyata oka awe...hadanna මුලින් ..mama welder kenek..mama dekka dirala thiyanawa....oka marannama hithapu deyak...
මේ ඇතාගේ අවසන් කටයුතු කලේ අපේ සියබලංගමුව වැවේ 😢
මතකද ඇතා මැරුණට පස්සේ අලි ගමට කරපු දේ
මෙ සතා මැරුනයින් පස්සේ ශරිර කොටස් සියඹලන්ගමුවේ වැව් ඉස්මත්තේම වලදාලා ඔලුවෙන් උඩ කොටස දල දෙකත් එක්කම අරගෙන ගියා ඒවට මොනවා උනාද කාගේ උමනාවකට කරාද
කාලයක් ඔලුව විතරක් වනජිවි ප්‍රදාන කර්යාලයෙ තිබුන දළ නැතුව, පස්සේ විජිත් විජේමුනි වනජිවි ඇමති කාලෙ නිලදාරින්ට සද්දෙ දාලා දළ දෙකක් ගෙනත් හටි කරලා තිබුනා බයට
අනේ ඇත් රජුනි උබට නිවන් සුව !🙏🙏🙏
කාලකන්නි තොපි කරපු හෙන ගහන අපරාධ නිසා ..අදටත් ලන්කාව විදවනවා😢😢😢😢😢 මේ සාපෙන් තොපිට ගැලවීමක් නෑ
රජාට අපළයි, අපළෙන් රජා බේර ගන්න , රජෙක් බිලි දෙන්න ඕනේ කෝ රජෙක් බිලි දෙන්න .... ඔය ඉන්නේ හොයා ගත්ත රජා,
Ada hitiyanam godak lassanata inna tibuna ❤❤ monawa karanna da ape rate innawa ne molayak nati gobayo tikak ...නිවන් සුව ලැබේවා ...,!
ඔය ඇතා මරපු එව්න්ටයි මරන්න මුල් උන එව්න්ටයි මරන්න උපදෙස් දුන්න එව්න්ටයි සාපම වේවා දෙවියන්ට බාරයි
Desapaluwan visin me රටට අහිමි karapu වස්තුව k
දළ ඇතා මැරුණයි කිව්ව විදිය නං කොහෙත්ම වෙන්න බැරි දෙයක් !!!
ඝාතනයක්ම තමයි නැත්තං කැළේ ඉන්න සතාව වෙනකොහෙටවත් අරං යන්නෙ මොන අහේනියක් තිබිලද ඌ හිටපු පැත්තෙ !
🤔😢🙏
එක බලද්දී පුදුම තරම් කනගාටුවක් දැනුනා,,,මෙයාට වූ දේ අපේ රටේ ප්‍රසිද්ධ රහසක්...එහෙම වූවානම් මැරෙන්න කලින් උන් විදවනවා බලන්න ආසයි
ඉස්සර නිතර ගෙදර වත්තට එන නිතර දකින අපිට මොනතරම් දුකක් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද
Harima kanagatui.
Minissu thirisannu.
මේ කතාව ඒ කාලේ ප්‍රසිද්ධ කතාවක් උනා. මේ සිද්ධියට රාජපක්ෂ හැතිකරේ සම්භන්ධයි.
Harima dukai. Thirisan athmen midi sasara kelawara niwana awaboda wewa ath rajuni...
අයියෝ මට බලන්න බැහැ අහන්න බැහැ වෙච්ච දෙය 😢😢😢😢😢😢
ඒ අහිංසකයව අල්ලන් ගියාට පස්සේ මොකද උනේ කියලා කියන්න පුළුවන්ද? එයාව අපිට නැති වුනේ කොහොමද?
මගදි වාහානය ඇතුලෙ වැට්ලා ඇදි දෙකට හිරවෙලා මැරුනා
@@ALIPAARA පව් අහිංසක සතා 😪
@@ALIPAARAඇත්ත කථාව එය නෙමෙයි ....මවිසින් උඩ සදහන් කරපු එක කියවන්න....ඒක තමයි පරම සත්‍ය
මේ සතාව මරපු උන්ට පණුවෝ ගහපන් දෙවියනේ.පපුව පිච්චෙනවා දකින කොට.
මේ සතාව මරන්න උදව් කරපු හැම එකාටම සාප වේවා..
Sapayakma වේවා 🙏🙏🙏
Pau...ahinsaka satthu...me sathawa maranna ath udau dunna hemotama hodak nowewa
වනජීවී ලොරි තට්ටූවක් කඩාවැටිලා මැරැනද,
මැරෙව්වද..
එහෙම කරානම් හැමඑකාටම සාපවෙන්නම ඹන
Mahinda Rajapakse kiyana sakkiliya barayak wenuwen marewwa ahinsaka satha....Dr.Tharaka Prasad thamai me athawa maruwe
නිවන් සුව ලැබේවා 😢😢😢
Sapayakma wewa 🙏🙏🙏
සාපම සාපම වේවා ආත්ම ගානක් සාපම වේවා අබුදරුවන්ට පවා සාපම වේවා ආත්ම ගානක් සාපම වියන්
මෙයාව අරන් ගියාට පස්සෙ මෙයා මොනවා වෙලාද මැරුණෙ මොනා උනත් ලස්සන ඇතෙක් මේ තරම් මේ සතුන්ට හිරි හැර වෙන්නේ ඇයි අහිංසක ජීවිත .නිවන්සුව ඇත් රජුනි මෙවන් රටක ඉපදීම මේ සතුනගේ පවක්ද?🙏🙏🙏
මේ ලොරිය ඇතුලෙ වැටිලා හිරවෙලා
Thank you දැනුවත් කළාට .එයා නැහැ කියලා දැනන් හිටියට මොනා වෙලාද නැති උනේ කියලා දැන හිටියෙ නැහැ.සියළු ලොක ඇතුන් අහිමි වෙලා තියෙන්නෙම නොසැලකිල්ල නිසා අයියෝ පවු අහිංසක සත්තු දසයා නැති උනේ මඩ වගුරක නිර්වින්දනය කරලා ගැටගහපු නිසා එයා දඟලලා මඩේම එරිලා කකුල් පන නැතිව මඩගොඩේම වැටිලා මැරුණා
තට්ටුව kadan වැටුණේ . . Borukiyanawa...hema ekatama spawewa
අනේ අයියෝ පව් ඇතාට මරණය ලගා කලේ කවුද .කවුරු නමුත් මරණය ලගාකල එවුන්ට සාපවේවා.
අර කෝට්ටෙන් ගහන එකාගෙ රන්දික (චුන්ඩ) කපල උඩ එල්ලලා පුච්චලා ඌටම කන්න දෙනෝ මම එතන ඉදියනන් 😢😅😊😢😢
Niwansuwa labewa, pattiyo. මෙක කරපු එවුන් ට හෙණ ගහන්න ඕන.
එදා ආණ්ඩුවේ උවමනාවට උන දෙයක්... රටෙ ප්‍රධානියාගේ නියෝග මත.
සියඹලන්ගමුවේ රාජාගේ දැනට ප්‍රදර්ශනය කරලා තියෙන දළ යුගල සත්‍ය දළ යුගල නෙමේ. ✌️