Thank you for making a video for my question. Appreciate it. Sharing the formula was good so I dont have to break my head with complex calculations. I've realised some formulas use only 360 days and I dont understand why. Thanks once again
Thanks for making this video. Please answer the following question 1.Once we invest in TB ,what's the valid legal documents receive by us from CBSL/Bank/Primary dealer
Your comment is not clear. Answering as I understood, the rate wont change once you purchased a TB. It is fixed, actually in TBs we dont specifically work on the rate but the face value and the amount paid to subscribe to the TB. The yield is for the comparison purposes.
Rate is fixed but every time you don't get same face value eg cbsl issue 3 months bill for 184 days if you purchase tb 1 day later from issue date you get interest for 183 days You can check this with any primary dealer
Thank you very much for your explanation on how to calculate. Can this same calculation be applied for Treasury Bonds. It involves coupon rate too. If, I get the same amount (5 million) at the end of 5 years Treasury Bond invested at 20.5% interest (Average Weighted Yeald Rate ?) and Coupon Rate of 18%, how much the actual amount that I should invest (at the beginning of 5 year period). Appreciate much, if you could kindly explain this, as myself and many of my friends doubtful about calculating it. Thank you again for all your worthy videos already released on this subject. Kularathne
Thank you for making a video for my question. Appreciate it.
Sharing the formula was good so I dont have to break my head with complex calculations.
I've realised some formulas use only 360 days and I dont understand why. Thanks once again
Me pakaya kiyana ewa samanya ayata terenna ponnaya
Is the Interest income from TBs liable for income tax?
Thank you..waiting for more
Invesitng on fixed deposit or investing on treasury Bills worth?
How to get a treasury bill interest
මහ බැංකු අධිපතිම කියන විදිහට රට බංකොලොත් නම් පෙර කියු පරිදි භාණ්ඩාගාර බිල්පත් සඳහා 100% ක අවධානම් රහිත රාජ්‍ය ආරක්ෂාව සහිතව වගකීමක් ලැබෙනවා කියන එක ගැන කොහොමද විශ්වාස කරන්නෙ ?
Apita cbsl eke register wechcha bank ekaka..onima branch ekakin tbill wala invest krnna puluwanda
Sir mata vistara tikak Dana ganna oyage number eka denna plz
godak thanks.CAL aka video akak mama elluwa akatae katannako.salle dana wedeya ai.bank account akata salle ganna video akaka
ada indan hama video ekak ma balanwa please upload more accounitng stuff
first capital එකෙන් අහලා බලන්න පුළුවන් .
බොහොම ස්තුතියි, මම නැවත වරක් check කල, වරදක් නැහැ. මම පෙන්නලා තියෙන්නේ theory එක. විව්ධ ආයතන විවිධාකාරයෙන් ගණනය කිරීම් කරන්න පුලුවන්. හරියට margin traders ලා පොලිය ගණනය අවුරුද්දට දවස් 360 ක් ගන්නවා වගේ.ක්‍රමය එක වෙන්න ඕනේ හැබැයි යොදාගන්න parameters වෙනස් ඇති.
Thanks for making this video. Please answer the following question
1.Once we invest in TB ,what's the valid legal documents receive by us from CBSL/Bank/Primary dealer
From CBSL
One question, please, Don't we receive compound interest for TB?
No Compound interest for TBs, you need to renew it at the maturity for the interest rate at that time.
@@CNLK , Noted and thanks
thanks
Thanx so much .
Face Value කියන එක පාවිච්චි වෙන්නේ නැත්තේ , අපි ගන්නේ REPO හින්දා.. එතැනදී FD වලදී වගේම පොලිය හදනවා බැංකුව
බැංකු වලට ගියාම වෙන්නෙ ඔයිට වඩා.වෙනස්ම පිළිවෙලකට
1ooooo. Kalpireemedi. Poliya. Keeyak. Labeda
Wow... Thank you
ඕක වසර දහයක T bond එකකට කැල්කියුලේට් කරලා පෙනවන්නකො
තව වීඩියෝ වක් තියෙනවා BONDS කියලා. ඒක බලන්න
මෙහි දින ගනන ඇයි දවස් 365 න් බෙදන්නෙ ?
අවුරුද්දකට දින 365 ක් නිසා
එමෙන්ම පොලී අනුපාතය වාර්ශිකව දක්වා ඇති නිසාත්, TB හි කාලය දින ගනනින් දක්වා ඇති නිසාත්
@@CNLK ස්තූතියි පැහැදිලි කලාට. හැම විටම සරලව පැහැදිලි කරන්ඩ. මොකද හැමෝගෙම බුද්ධි මට්ටම එක සමාන නැති නිසාත් ඇතැම්විට පාසල් නොගිය විධිමත් අධ්‍යාපනයක් නොලැබු අය සිටින නිසාත්.
Thanks 🌹🌹🌹
Thank you sir
Ammata hike kollo umbanan deviyek
මේ ක්‍රමය වැරදි කියලා කියනවා TB විකුනන ආයතන.
බොහොම ස්තුතියි, මම නැවත වරක් check කල, වරදක් නැහැ. මම පෙන්නලා තියෙන්නේ theory එක. විව්ධ ආයතන විවිධාකාරයෙන් ගණනය කිරීම් කරන්න පුලුවන්. හරියට margin traders ලා පොලිය ගණනය අවුරුද්දට දවස් 360 ක් ගන්නවා වගේ.ක්‍රමය එක වෙන්න ඕනේ හැබැයි යොදාගන්න parameters වෙනස් ඇති.
බැංකු වලට ගියාම ඔය සූත්‍ර අදාළ නෑ.ආයෝජනය කරන්නෙ ලක්ෂ දහයක් නම් දහයම දාන්න ඕනෙ.පොළිය විතරයි ලැබෙන්නෙ ආයෝජනය කල මුදලට
Information not sufficient according to the day we purchase ,amount of interest will be changed please find information
Your comment is not clear. Answering as I understood, the rate wont change once you purchased a TB. It is fixed, actually in TBs we dont specifically work on the rate but the face value and the amount paid to subscribe to the TB. The yield is for the comparison purposes.
Rate is fixed but every time you don't get same face value eg cbsl issue 3 months bill for 184 days if you purchase tb 1 day later from issue date you get interest for 183 days
You can check this with any primary dealer
පොලිය අඩු කරන්නෙ නැතිව දැම්මමඅපිට අවාසිද
Thank you very much for your explanation on how to calculate.
Can this same calculation be applied for Treasury Bonds. It involves coupon rate too.
If, I get the same amount (5 million) at the end of 5 years Treasury Bond invested at 20.5% interest (Average Weighted Yeald Rate ?) and Coupon Rate of 18%, how much the actual amount that I should invest (at the beginning of 5 year period). Appreciate much, if you could kindly explain this, as myself and many of my friends doubtful about calculating it. Thank you again for all your worthy videos already released on this subject. Kularathne
Refer to tis video
ua-cam.com/video/xaLYvz-F9as/v-deo.html
👍
අඩු පාඩු සහිතයි මේ පැහැදිලි කිරීම්.
සරල භාවිතය සදහා අදහසක් ලබා ගන්න මෙය ප්‍රමාණවත්. අඩුපාඩු සන්වාදයට එක් කරන්න, පුලුවන්නම් ;)
@@CNLK ප්‍රාථමිකද අලෙවිකරුවන් පොලි අනුපාතය පෙන්වන කාල පරාසයෙ එනම් සතියක පමණ කාලයෙ කෙදිනක මිලදී ගත්තත් දින ගනන 182 වෙනවද නැතිනම් අඩු වෙනවද ?
සරලව කිව්වොත්, කවදා ගත්තත් කාල පරාසයේ අඩු වීමක් වෙන්නේ නැහැ
සර් කල් පිරෙන මුදල හොයාගන්ඩ සමීකරණය කොහොමද වෙනස් කරගන්ඩ ඕනෙ ? ඔබතුමා දුන් උදාහරණයම ගත්තම. ඒ කියන්නෙ ආයෝජන කරනවා ලක්ෂ 4338379 එතකොට කල්පිරීමේදි ලැබෙන මුදල. ගණිතය පිළිබඳව දැනුමක් නැති අයට මෙය ඉතා වැදගත් වේවි.
How can we get the money after 364 days. We invest the money giving instruction renew with interest. Pls explain sir.
You need to buy TBs again after the maturity for then current price of TBs. Dont compare to FDs automatic renewal, it is not applicable to TBs.
කල් පිරෙන මුදල = මුල් මුදල * (පොලී අනුපාතය / 100)
ex:
කල් පිරෙන මුදල = 4,338,379 * (පොලී අනුපාතය / 100)
දවස් 91 නම්, පොලිය = වාර්ෂික පොලිය * (91/364)
දවස් 182 නම්, පොලිය = වාර්ෂික පොලිය * (182/364)
දවස් 364 නම්, පොලිය = වාර්ෂික පොලිය
@@CNLK බොහොම ස්තූතියි සර් දැනුවත් කිරීම සම්බන්ධව. තව තවත් මෙවැනි මූල්‍ය සාක්ෂරතාවය ලබාදෙන වැඩ සටහනේ ඉදිරියටත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
Thanks