භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය සම්බන්නදයෙන් ගැටලු විසදගමු / 24% කට වඩා වැඩි පොලියක් ලබාගන්නා ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 140

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 2 роки тому +3

    බොහෝ පිරිසකට වැදගත් වන කරුණු රාශියක් ඉදිරිපත් කළා, ගොඩාක් පින්. බොහොම ස්තුතියි ,ඉදිරියටත් මෙවැනි දෙයින් අපව දැනුවත් කරන්න .

  • @ceylon_elites
    @ceylon_elites 2 роки тому +13

    මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට ගන්නා වෑයම වෙනුවෙන් ඔබතුමාට පිං, තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 роки тому +6

    ඇත්තටම ආර්ථිකය ගැන මෙලෝ දෙයක් දැනන් හිටියෙ නෑ. දැන්නම් මේ විසයට පට්ට ආසයි.tnx sir

  • @sds2003
    @sds2003 2 роки тому +5

    හරිම හොඳ පැහැදිළි කිරීමක්.
    ස්තූතියි ඔබතුමාට.

  • @spm8427
    @spm8427 2 роки тому +2

    Sir,,ඔබගේ දැනුවත් කිරීම ගොඩාක් වටිනවා...ඔබට ගොඩාක් තුති..🙏

  • @amilagayan5287
    @amilagayan5287 2 роки тому +3

    ස්ථාවර තැන්පතුවක් මාස තුනකට දාන එකද මේ මොහොතේ හොඳ
    කරුණාකර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න
    බොහොම ස්තූතියි

  • @indikaariyarathna3087
    @indikaariyarathna3087 2 роки тому +2

    ලොකු දැනුමක් ලබාදුන්නා.බොහොම ස්තුතියි සර් 👍

  • @keerthikanaheraarachchi6114
    @keerthikanaheraarachchi6114 2 роки тому +1

    Thank you very much. Your explanation is very clear and we can learn about the subject without any doubts.

  • @ravindraoss7063
    @ravindraoss7063 Місяць тому

    Great job 👍

  • @anurapathirana9296
    @anurapathirana9296 2 роки тому +1

    ඔබතුමගෙ විඩියෝ බලලා මම සම්පත් බෙන්කුව හරහා බන්ඩාගර බිල්පතක් ඩෙම්මා සියයට දහනවයක පොලියක් ලෙබුනා... 22 05 30 දින ඔබතුමාට ගොඩාක් පින් මට කියනව්ද බන්ඩාගර බෙදිම්කර වල කොහොමද දන්නෙ කියල මේ දෙකෙන් කොයිකද හොද මම ආසය් බෙදුම්කරයකුත් දාන්න ..

  • @nilantha-u5k
    @nilantha-u5k 2 роки тому

    ගොඩාක් හොදින් පැහැදිලි කිරීමක් කෙරුවා.ඇත්තටම හොද දැනුමක් ලබා ගත්තා. ඉස්තුතියි.බැදුම්කර බිල්පත්

  • @girlieirathnapala7010
    @girlieirathnapala7010 2 роки тому +1

    බුදුසරණයි Thank u Sir

  • @indikakulasekara2677
    @indikakulasekara2677 9 днів тому

    Great job 😊😊

  • @gamunu2420
    @gamunu2420 2 роки тому +1

    සර් අපිට භාණ්ඩාගාර බැදුම් කරවල පොලී අනුපාත ක්‍රමයන් වන කූපන් අනුපාත ක්‍රමය සහ කල්පිරීමේ පොලී අනුපාතය ගැන වීඩියෝවක් කරන්න

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 2 роки тому

    Great and very useful information

  • @SomapalaSomapala-t4m
    @SomapalaSomapala-t4m Рік тому

    50ta adunam treasury bill walata ya nohakida , gold invest ganath karunu dakwanna , thanks

  • @mathaa5764
    @mathaa5764 2 роки тому +1

    දින දෙකකට පෙර මාගේ මිතුරෙකු ලක්ෂ පහලොව මුදලක් රැගෙන අහංගම හා වැලිගම සම්පත් බැංකු ශාකා වෙත ගියේ භාන්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ අදහසින්.. එයට හේතුව සීයට විස්සක් දක්වා වූ ආකර්ෂණීය පොලියක් මේ සතිය තුළ ක්‍රියාත්මක වන නිසා.. එහෙත් එම ශාකා වල නියෝජිතයන් මිතුරාව දැනුවත් කළේ සම්පත් බැංකු ජාලය තුළ භාන්ඩාගාර බිල්පත් ඇක්ටිව් වීම සති තුන හතරකට වඩා ප්‍රමාද වන බවත් එනිසාම එය පාඩු සහගත ආයෝජන ක්‍රමයක් බවයි.. ඉන්පසු ඔහු මහ බැංකුව සමගද දුරකතනයෙන් සාකච්ඡා කළා.. ඔවුන් කීවේ එහෙම ප්‍රස්නයක් නොමැති බවයි..
    සම්පත් බැංකු ප්‍රධාන අංකයක් ඇමතූ පසු සතියක පමණ ප්‍රමාදයක් සිදුවන බව පැවසුවා.. හැබැයි වැලිගම ශාකාවෙන් දිගින් දිගටම පවසා ඇත්තේ සති තුනකට වැඩි කාලයක් අනිවාර්යයෙන් ගතවන බවයි..
    අහංගම සම්පත් නියෝජිතයා පැවසුවේ ප්‍රමාදය නිසා මුදල් ගෙවා ගිය අය නැවත මුදල් ඉල්ලා ලියුම් පවා ඉදිරිපත් කර ඇති බවයි...

    • @sunildayarathna2625
      @sunildayarathna2625 2 роки тому +3

      කරුණාකරලා deshan pathinayake මහතා හෝ මේ පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයෙකු මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම වැදගත් වේ.ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් සුරැකුම් පත් මිලදී ගැනීමේදී සිදුවන මෙවැනි බාධාකාරී තත්ත්වයන් ප්‍රායෝගිකව මා විසින් ද භුක්ති විද ඇත. මෙවැනි අවස්ථාවන් වල දී මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග තිබේද

  • @niroshanpubudu4838
    @niroshanpubudu4838 Рік тому

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත ගතකිරීමේදී මේ කියන විශ්වාස තියන්න පුලළුවන්ද?

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому

    Excellent , thank you .

  • @BandulaWidiyaratne-h8d
    @BandulaWidiyaratne-h8d Рік тому

    , ස්තුතියි සර්

  • @saminda
    @saminda 2 роки тому +2

    ඉතා වැදගත්

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 роки тому +9

    Boc, nsb බැංකු වල කොයි වෙලෙත් bandagara බිල්පත් ගන්න නෑනේ එහෙම වෙන්නේ කොහොමද සර් පැහැදිලි කිරිමක් කරන්න මම සති දෙකකට කලින් මුලින්ම ගියේ කදානේ nsb එකට මැනේජර් මට ටෝක් කරේ ඒක වැඩක්ම නැති ආයෝජනයක්‌ fix එකක් දාන්නම කියලා හොරු පන්නන්න කතා කලාට ලංකාවේ එවුන්ගේ නියපොත්තෙ ඉදන් තියෙන්නේ හොරකම

    • @shiranthi2954
      @shiranthi2954 2 роки тому +6

      සති දෙකකට කලින් මම commercial
      bank එකෙන් ඇහුවා බන්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන එවිට මගෙන් ඇහුවා මම ඒ ගැන දන්නේ කොහොමද කියලා :( පසුව එවුන් කිව්වනේ බන්ඩාගාර බිල්පත් එවුන් කරන්නේ නෑ කියලා.
      ලංකාවේ බැංකුවල ඉන්නෙත් පට්ට හොරුනේ !

    • @supersheva5816
      @supersheva5816 2 роки тому +4

      මන් NSB එකෙන් ඇහුව. ඒකෙන් කිව්ව හෙඩ් ඔෆීස් 1 අහන්න ඕනෙ දවස් කීපයක් යනව ඒකට කියල. එයාල අනිමැතිය දෙයිද නොදෙයිද කියන්න බෑනෙලු. කිව්ව මහජන බැංකුවෙන් අහන්න කියල. ඒකෙන් ඇහුව එයා කිව්ව TB ගන්න ඕනයෑ ඒකෙන් දෙන පොලියම අපි දෙනවනෙ මේකෙ fd එකක් දාමුලු. 🙃🙃

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 роки тому

      @@supersheva5816 🤣🤣🤣

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 роки тому

      @@shiranthi2954 😂🤣oyaa khmd dnne ahuwada

  • @maayaacreations6637
    @maayaacreations6637 2 роки тому

    Thanks a lot for your valuable opinions..!

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому

    ඇත්තටම සර් නිසා තමයි භාණ්ඩාගාර බිල්පත් සහ ,Unit Trust ,ගැන දැනුවත් උනා ඉතින් මම දැන් උනන්දුවක් දක්වනවා භාණ්ඩාගාර බිල්පත් වල යම් කිසි මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න කොමර්ෂල් බැංකුවේ
    ඉතින් ඒ සමිබන්ධයෙන් අපි දැනුවත් කළාට ස්තුතිවන්ත වෙමි
    ඉදිරියටත් මෙි සමිබන්ධව දැනුවත් කිරිමට කටයුතු කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි ඔබට තෙරැවන්සරණයි !

  • @lahirumadhumadha
    @lahirumadhumadha 2 роки тому

    Very informative. Thank you ! 🙏

  • @nilantha-u5k
    @nilantha-u5k 2 роки тому +2

    බැදුම්කර බිල්පත් නැවත හදිස්සි උවමනාවකදී විකුනන්නේ පුලුවන් කියන කරණය ගැන පැහැදිලි කිරීමක් කරලා දෙනවද ස(ර් ). ඉස්තුතියි

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 2 роки тому

    God bless you. Very clear

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому

    Thank you for your information

  • @ruwankumarage7213
    @ruwankumarage7213 2 роки тому

    Supiri Vedio eka. Bank Walin 24.75 ganna puluwanda? Nathnam finance company ekkata yannama waida? Advice me

  • @WorldlyBuzz
    @WorldlyBuzz 2 роки тому +2

    What you think of investing gold and dollar?

    • @WorldlyBuzz
      @WorldlyBuzz 2 роки тому

      Sir if I clarify my question more, am i to late to interest in dollar and gold?

  • @UPENDRACG
    @UPENDRACG 2 роки тому

    What is repo? Is it risk? What are the benefits?

  • @udayasenanayake3940
    @udayasenanayake3940 2 роки тому

    Thank you very much සුපිරි

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 2 роки тому

    Ithamath pahadili kirimak .budusaranai

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 роки тому

    Maranin pasu aithiya pawariya hakke keseda
    S M S ewana wita mudal aya kara ganeema kopamanada
    Likitha sakshiyak nomathiwa aithiwasikam kiwa haki wanne keseda

  • @menuperera5776
    @menuperera5776 2 роки тому

    kochchara T-bills gana ahala tibunath. T- bill ekak damme sirge video balala. Thank you!! sir!!

  • @theekss1
    @theekss1 2 роки тому +2

    රටේ ඉදිරියට ඇතිවන තත්වය සහ තියන මුදල් බැංකු වල තැබීම සුදුසුද..??

  • @buddilakshitha9328
    @buddilakshitha9328 2 роки тому +1

    සර්,පිට රටක ජීව්ත් උන කෙනෙක්ගෙ පසු අයිතියට හිමි වටිනා කියන මුදලක් ලංකාවට ගෙන්න ගත්තොත් එයින් බාගයක් රජයට පවර ගැනීමට බලයක් තිබේද.ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @shiromidesilva2493
    @shiromidesilva2493 2 роки тому

    Appreciate your valuable advice

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 роки тому +2

    Thank you so much ❤️ sir

  • @sampathsuranga4017
    @sampathsuranga4017 2 роки тому +1

    Thank you sir

  • @kuma9482
    @kuma9482 2 роки тому

    clear explanation.....thanks bro....

  • @RavindraPerera-l7n
    @RavindraPerera-l7n Рік тому

    වානිජ බැංකු අපිට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න ඉඩ ඩෙන්නෙ නැහැ . පොලිය අඩුයි කියනවා .

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 роки тому

    ඔබේ සේවයට ස්තුතිය

  • @chamalchandrasekara6731
    @chamalchandrasekara6731 2 роки тому +1

    Great.....

  • @pradeepudaya7410
    @pradeepudaya7410 2 роки тому

    niyamai sir

  • @pasimai3083
    @pasimai3083 2 роки тому +1

    Thanq very much sir 🙏🙏🙏💪💪💪

  • @BBM8989KM
    @BBM8989KM 2 роки тому

    Good

  • @dhamminimmi155
    @dhamminimmi155 2 роки тому

    Sir ' direct bid ekakata yanawanam tresuary bill haraha..eka kohomada karanne...

  • @jagathweerasinhe4668
    @jagathweerasinhe4668 2 роки тому

    I would like to learn about share market from A to Z from you. Can you make a video please. Thank you!

  • @milankumara9502
    @milankumara9502 2 роки тому +1

    රජයේ බැංකු හැර වෙනත් primary dealar kenekgen ganaeka awadanam wedida?eg..(first capital)

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +1

      ඒ කොහොමද එහෙම වෙන්නේ.. ඔබගේ අත්දැකීම බෙදා ගන්න කැමති

    • @milankumara9502
      @milankumara9502 2 роки тому +1

      First capital eken tresury ganna hitan inne.risk ekak tiyeda private nisa.

    • @milankumara9502
      @milankumara9502 2 роки тому

      Meke interest eka rajaye bank walatawada godak denawa.

    • @milankumara9502
      @milankumara9502 2 роки тому

      Sir coment ekak denawada.

  • @short_story7305
    @short_story7305 2 роки тому

    මේ භාණ්ඩාගාර බිල්පත් තුළත් දැනට අදටත් ආයෝජනය කරන්න පුලුවන්ද.රුපියල් ලක්ෂ විස්සක් පමණ ආයෝජනය කරන්න පුලුවන්ද.

  • @binararathnayake8057
    @binararathnayake8057 2 роки тому

    Treasury bills process wenna kal yanawa kiyanne aththada Sir?
    Bank eken mata ehema kiwwa.

  • @kushannimesh2077
    @kushannimesh2077 2 роки тому

    Hair cut එකක් කරන්න යන නිසා දැන් t bills ගත්තට කමක් නැද්ද ?

  • @srilankantv5386
    @srilankantv5386 2 роки тому

    මට කියන්න ලකෂ තිහක් දවස් 91 කට 19.5 පොලියට දැම්මොත් අවසානයේ කීයක් ලැබෙයිද.....

  • @Repairing-y9y
    @Repairing-y9y 2 роки тому

    Maha bankuwa giya dinayakdi siyalu naya mudal gewnne kiyla athariya wage meekath gewnne kiyla tiranayaa kaloth

  • @anurapathirana9296
    @anurapathirana9296 2 роки тому

    ගොඩක් හොදය්

  • @corecore2696
    @corecore2696 2 роки тому +1

    ස්තුතියි සර් 🙏🏻🙏🏻🙏🏻

  • @mmayadunne5994
    @mmayadunne5994 2 роки тому +5

    Boc koi weleth kiyanne eyalage cota iwarai kyla. Wednesday rate awata, pahu da ude 9 ta (Thursday) kiyanawa cota iwarai kyla. Ehema wenna puluwanda. Last week com bank 3 months 17% ta bahala. Boc 21% tibuna. Eth Ganna ba. Anika Boc branches walin gannat Balu. Mam Ganna giya. Ganna bari una. Boc eka mokak da may karanne.
    Boc 100 day deposit 17.5%. eke liyala tiyenawa subject to taxes kyla.
    Sampath bank giya sathiye 20% k tibuna 3 months walata.

    • @darshanaperera9178
      @darshanaperera9178 2 роки тому +2

      Boc bank eke ewun unge yaluwanta aran denawa athi..government bank ohomama thamai
      Un okkoma yaluwo malliii

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 роки тому +2

      මමත් දැන් සති දෙක තුනක් ම රස්තියාදු උනා බදාදා ඔක්සන් එක තිබ්බනම් බ්‍රහස්පතින්දා ඉවරවෙන්නේ කොහොමද හරියට දෙයක් කියන්නෙත් නෑ අපි නිකන් රස්තියාදු වෙනවා මටත් හිතෙන්නේ මුන්ම මුන්ගෙ හිතවතුන්ට විතරක්‌ මේ අවස්ථාව දෙනවා කියලා රටේ විප්ලව කරන්න හදනවා හැම එකගේම නියපොත්තෙ ඉදන් තියෙන්නේ වංචාව

    • @mmayadunne5994
      @mmayadunne5994 2 роки тому +2

      @@indikasanjeewa7323 mata hitenne ehema nowe. Eka mama openly kiyanna kamathi na. 21 kiwata Dan kiyanne 18. ( Ehema wenna puluwan. Hama sathiema bids danawane. Wadiyenma invest karana broker ta tamai wadi interest ekak denna ahaki. 24 Dena tan tinawa kiwata kawda kyla Kyla vedio eke nane.) Last Thursday mam ahuwa. Website danne 21. Three months. Walata. Namuth denne 18. Something wrong. They never answer phone. Calls are diverted to different sections and after ringing for nearly 2 mnts it get cut automatically. Sad this is Boc head quarters. I feel boc does not buy TB. Otherwise how come it's over on Thursday 9am. Can it be possible. No. , something wrong.

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 роки тому +2

      @@mmayadunne5994 18% රේට් එකට දෙන්නත් නෑ කියනවනේ q එකේ ඉන්න ඕනලු ගන්න එහෙමනම් බදාදා ඔක්සන් එකට යන්නේ මොකටද? මට හිතෙන්නේ මේවගේ අවබාවිතාවක් තියෙනවා

    • @mmayadunne5994
      @mmayadunne5994 2 роки тому +1

      @@indikasanjeewa7323 something wrong q hitiyama turn eka ena dawase rate eka adu wela tibunot application dapu dawase tibuna rate ekama denawada. Na ne.
      Sampath com Thursdays wala check karanna. Sampath rates 20 wage yanawa man dakka. Private una kyla issue ekak na. Kohen gattat final responsibility eka CB ganne. E Nisa baya wenna oni na.

  • @gihansenanayake2416
    @gihansenanayake2416 2 роки тому

    I am still unable to find Seylan TB rates, could you share the Seylan TB rates URL

  • @vijayajayasinha3163
    @vijayajayasinha3163 2 роки тому

    Allay karaddi mudal samara application ekak idiopathic karala Dina 14kata wadiya Ballina onada

  • @senudivithanawasam2663
    @senudivithanawasam2663 2 роки тому

    Me labena interest rate eka api ganna t.Bill eke matuty wena dinagananin da bedenne, eg_ 24%*÷91

  • @chamalichamali9559
    @chamalichamali9559 2 роки тому

    Thank you very much ~Sir

  • @naveendanusha8048
    @naveendanusha8048 2 роки тому +1

    බොහොම ස්තුති සර්

  • @supunkodithuwakku7254
    @supunkodithuwakku7254 2 роки тому

    බොහොම පිං සර්..

  • @lionking1403
    @lionking1403 2 роки тому +2

    මාස 3ට 20%ක් පොලිය ලැබෙනව කිව්වට අවුරුද්දකට නේද ඒ ගාන? ඒක මාස 12න් බෙදල මාස 3න් වැඩි කරාම තමයි නේද මාස 3 පොලිය එන්නේ?

  • @shiranthi2954
    @shiranthi2954 2 роки тому +4

    සර් සති දෙකකට කලින් මම බදුල්ලේ commercial bank එකෙන් ඇහුවා බන්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන එවිට මගෙන් ඇහුවා මම ඒ ගැන දන්නේ කොහොමද කියලා :( පසුව එවුන් කිව්වනේ බන්ඩාගාර බිල්පත් එවුන් කරන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද සර් පැහැදිලි කිරිමක් කරන්න plz.

    • @washanu1848
      @washanu1848 2 роки тому

      🤣🤣🤣🤣🤣

    • @shiranthi2954
      @shiranthi2954 2 роки тому +2

      ලංකාවේ බැංකුවල ඉන්නෙත් පට්ට හොරුනේ !

    • @Jupitor3078
      @Jupitor3078 2 роки тому

      ඉතින් එයාලගෙ website එකෙත් තියෙයි නෙ ඒ ගැන කියල

    • @sachithrashmika9870
      @sachithrashmika9870 2 роки тому +3

      ඔව් මමත් අද peoples bank එකෙන් ගිහින් ඇහුව, උන් ඒවා කරන්නෑලු...මාර ගොබ්බයො බැංකුවල ඉන්නේ

    • @shiranthi2954
      @shiranthi2954 2 роки тому +3

      @@sachithrashmika9870 උන් T-bills උන්ගේ එවුන්ට විතරක් දෙනවා. අපිට FD දාන්න කියනවා. ලංකාවේ බැංකු කරන්නෙත් අවස්ථාවාදී පට්ට හොරු අසාධාරණේ නීතියකට වැඩ කරන්නේ නෑ :(

  • @nopi6127
    @nopi6127 2 роки тому

    Thank You 😊

  • @Galaxiworld7323
    @Galaxiworld7323 Рік тому

    මාසෙන් මාසෙට ගන්න පුළුවන් ද පොළිය

  • @charinduperera7986
    @charinduperera7986 2 роки тому

    Me dawas wala mulya ayathana wala fd dana eka risk eka wadida?

  • @sankaprabath6269
    @sankaprabath6269 2 роки тому

    Sir nrfc acc wala thiyena doler me welawe rs walata maru karana ekada hoda plz rly..

  • @nilminibasnayaka5640
    @nilminibasnayaka5640 2 роки тому

    සර්, tresury bills ගන්න පුඑුවන් ආයතන මොනවද

  • @mwijerathna7917
    @mwijerathna7917 2 роки тому

    මහත්තයා බැංකු බංකොලොත් වුණත් භාණ්ඩාගාර බිල්පත් වැල මුදල් තැන්පත් කලහම අපේ මුදල් අවදානම් නැද්ද?

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 2 роки тому

    Good job ❤️❤️❤️

  • @MadMax40
    @MadMax40 2 роки тому

    මරු

  • @naveenchathuranga6324
    @naveenchathuranga6324 2 роки тому

    Interest eka hadenne 16.5% annual da quater ekatada

  • @anroidgamer8713
    @anroidgamer8713 2 роки тому

    බාන්ඩාගාර බිල්පත් විකුනන්නෙ කොහොමද

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 2 роки тому

    මාස්ටර් , භාණ්ඩාගාර බිල්පත් ඩොලර් වලින් ගන්න පුලුවන්ද ?

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 2 роки тому

    මාස්ටර් , තාම ඩොලර් අතේ තියාගෙන ඉන්නෙ .ඩොලර් වලින් ආයෝජනය කරන හැටි කියල දෙන වීඩියෝ එක ආවෙ නෑ.

  • @mmayadunne5994
    @mmayadunne5994 2 роки тому +1

    Ikmanata tax on FD kiyanna. Ewa galawala TB wat Ganna dapu ayata. Ehenam senior citizen ewata Dena 15% ta th tax gahai. Com bank site eke ai kiyanne TB walata tax applicable kyla .

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      ඒ තියෙන්නේ පදිංචිය ID එකේ තියන එකයි දැන් ඉන්න එකයි වෙනස්නන් ඒක තහවුරු කරන්න දෙන්න පුලුවන් ලියවිල්ලක් වසයෙන් බදු ගෙවන එක

    • @mmayadunne5994
      @mmayadunne5994 2 роки тому

      @@deshanpathinayake4970 I inquired. Mata kiwane ada nati unat TB eka active tibena kale tax ekak government eka impose karoth TB walata, eka gewanna wena eka kiwa. Ehenam TB tax free kyla Dana eka terunak na neda. Tax ekaka awadanamak tinawa. Over 5 M walata 24% Dena banks monawa da kiyanna puluwanda. Bank nowana dealers nowe.
      Address proof walata nam utility bills dennat puluwan ne. Utility bills gedara hamogema namata enawa kyla lankawe banks walata upades dila tinne.

    • @washanu1848
      @washanu1848 2 роки тому

      @@deshanpathinayake4970 🤣 මහත්තයෝ උද්දමනය 29.80%
      ඕකේ පොලිය 24.75 මුදල හීන වීමක් නේද වෙන්නේ.....
      කාවද අන්දන්න හදන්නේ......🤣

    • @sankaprabath6269
      @sankaprabath6269 2 роки тому

      Nrfc acc wala thiyena dollars walata me welawe karanna thiyena hodama de mokakda

    • @budubana6075
      @budubana6075 Рік тому

      😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉😮😮😮😮😮😮😮😮😮😮

  • @sltiktokone
    @sltiktokone 2 роки тому

    සර් අපිට බැරිද නයක් අරං fix deposit හරි
    thresury bill වල හරි දාලා ගොඩයන්න බැරිද

    • @sltiktokone
      @sltiktokone 2 роки тому

      Naaaa tawa poddk hithannko
      Mama kiynne
      Labayak ganama newei kalaya ekka sandamdanaya krnna

  • @channakakuruppuarachchi7916
    @channakakuruppuarachchi7916 2 роки тому

    ELA KIRI Mr DP 👍

  • @sumanakoswatta893
    @sumanakoswatta893 Рік тому

    Thank you so much!

  • @randikaprabodini8462
    @randikaprabodini8462 2 роки тому

    Masikawa poliya ganna barida

  • @anroidgamer8713
    @anroidgamer8713 2 роки тому

    Sir මෙ වෙලවෙ බන්ඩාගාර බිල්පත් කොච්චර කලයකය දාන එකද හොද

    • @mmayadunne5994
      @mmayadunne5994 2 роки тому

      3 tmai Hoda kyla mata hitenne. After 3 months renew karanna puluwan. Hamadama issue Karan na. Salli Tika ekatu Karan iwara unama it stops.

  • @MrSumee320
    @MrSumee320 2 роки тому

    ❤👌👌👌

  • @asankaperera8432
    @asankaperera8432 2 роки тому

    👍

  • @dammika3348
    @dammika3348 2 роки тому

    me welawe tiyana inflation ekat ekka me welawe land ekak ganna ekada hoda bandaagara bill path wala invest karana ekada hoda?

  • @gayaniperera2739
    @gayaniperera2739 2 роки тому

    👍👍👍👍🙏🙏🙏🙏

  • @prasanna1787
    @prasanna1787 2 роки тому

    Tanks ❤

  • @chameeradasanayake212
    @chameeradasanayake212 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikawijesekara3590
    @mallikawijesekara3590 2 роки тому

    Video

  • @washanu1848
    @washanu1848 2 роки тому

    මහත්තයෝ උද්දමනය 29.80%
    ඕකේ පොලිය 24.75 මුදල හීන වීමක් නේද වෙන්නේ.....
    කාවද අන්දන්න හදන්නේ......

    • @slback3934
      @slback3934 2 роки тому

      මූ නම් බැංකුවක වැඩ කරන එකෙක් තමයි , උද්දමනයට සාපේක්ෂව ලාබ තියෙන ක්‍රමයක් ඔහේ කියනවා , මම ගන්නෙත් FD වලට 14.5% කවුරු හරි මනුස්සයෙක් 24.75% පොලියක් ගන්නවට ඔයා අකමැතිද 😫😫😫😫

  • @washanu1848
    @washanu1848 2 роки тому

    🤣🤣🤣🙏🙏🙏මහත්තයෝ උද්දමනය 29.80%
    ඕකේ පොලිය 24.75 මුදල හීන වීමක් නේද වෙන්නේ.....
    කාවද අන්දන්න හදන්නේ......

    • @nuwanrambukwella2259
      @nuwanrambukwella2259 2 роки тому

      පොඩ්ඩක් ඔයා දන්න එක පැහැදිලි කරනවද අනෙක් අයට

    • @gimhananirmal7043
      @gimhananirmal7043 2 роки тому

      Explain

  • @nilantha-u5k
    @nilantha-u5k 2 роки тому +4

    ගොඩාක් හොදින් පැහැදිලි කිරීමක් කෙරුවා.ඇත්තටම හොද දැනුමක් ලබා ගත්තා. ඉස්තුතියි.බැදුම්කර බිල්පත්

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 роки тому +1

    Thank you sir

  • @gayaniperera2739
    @gayaniperera2739 2 роки тому +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @washanu1848
    @washanu1848 2 роки тому

    මහත්තයෝ උද්දමනය 29.80%
    ඕකේ පොලිය 24.75 මුදල හීන වීමක් නේද වෙන්නේ.....
    කාවද අන්දන්න හදන්නේ......

    • @supun4643
      @supun4643 2 роки тому

      ඉතිං බැංකුවක 12% වගේ පොළියට දාල තියෙනවට වඩා ඔහොමහරි දෙයක් කරන එක හොඳයි නේද? කවුරුත් කොටස් වෙළඳපොලවල් වල ආයෝජනයට දැනුම හා කුසලතා නෑනෙ?

    • @washanu1848
      @washanu1848 2 роки тому +1

      @@supun4643 විසදුම රටේ උද්දමනය 8% වත් ගන්න එක එතකම් අපිට පොලිය වැඩක් නැත පාඩුයි ලාබයක් එන්න නම් 40%ක් පොලියක් ලැබිය යුතුයි...දන්න මිනිස්සු දන්නවා මේ කතාව

    • @supun4643
      @supun4643 2 роки тому

      @@washanu1848 එවැනි 40% නියත වාර්ශික ප්‍රතිලාභයක් ලබා දෙන ආයෝජන අවස්ථාවක් සඳහන් කරන්න(අවධානම් රහිත). ඔයා දන්නව කිව්වනේ.

    • @pradeepprasanna6541
      @pradeepprasanna6541 2 роки тому +2

      Oba thumage adahasa kiynna puluwanda wena ayata mada gahanna kalin...

  • @washanu1848
    @washanu1848 2 роки тому +1

    මහත්තයෝ උද්දමනය 29.80%
    ඕකේ පොලිය 24.75 මුදල හීන වීමක් නේද වෙන්නේ.....
    කාවද අන්දන්න හදන්නේ......

    • @Sandaru_Jay-J
      @Sandaru_Jay-J 2 роки тому +2

      nikamma salli thibboth athe eeta wada lost ekak neda