Voice teens අපි ගාව ඉරිසියාව නෑ, අපි අතරෙ තරඟයක් තිබුණෙත් නෑ | Madhuvy Vaithialingam

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 786

  • @dineshliyanage8274
    @dineshliyanage8274 4 роки тому +148

    කටකාර දඟකාර හැඩකාර කෙල්ලෙක්.අහගෙන ඉන්න ආසයි.කම්මැලි නෑ...ජය වේවා..❤️❤️🌷🌷🇱🇰🇱🇰

  • @madushani2965
    @madushani2965 4 роки тому +56

    කිසිම ලොකුකමක් නැති නිහතමානී නිරහංකාර දරුවෙක්.ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .

  • @pasiyayt3053
    @pasiyayt3053 4 роки тому +157

    මාදුවීනම් ආතල් එකේ ඉන්න කෙල්ලෙක්❤️❤️ බොරු පොශ් ලයින් නෑ😍❤️

  • @ashenshanaka8153
    @ashenshanaka8153 4 роки тому +240

    හෙන cute අප්පා සිංහලෙන් කතා කරද්දී 😍 පිස්සු කේස් එකක් වගේ 😘 ඒ හිනාවට නම් ක්‍රිෂ් අයියාත් අහුවෙලාද කොහෙද 😆 හොද කෑලි කපලා, ක්‍රිෂ් මෙයාට වෝට් කරා කියපු ඒවා එහෙම 😏

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 4 роки тому +54

    මාරම සැහැල්ලුවෙන් ඉන්න දරුවෙක්.වාඩි වෙලා ඉන්න විදිහ.ගොඩක් අය මවාගෙන ජිවත් වෙද්දී මෙයා එයා විදිහට ම ඉන්නවා.අනාගතය සුභ වේවා පුතේ❤️💐💐

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +275

    මදුවියි ශෙමිලුයි
    ගැලපෙනවා නේ මම
    කිවුවෙ මේ දෙන්නම එකට
    සිංදුවක් කරොත් සුපිරියට
    තියෙයි නේ 🔥🔥🔥🔥💖👈

  • @A11-e1h
    @A11-e1h 4 роки тому +55

    කණ්නාඩියක් වගේ පැහැදිලි සරල දරුවෙක් . මවාගෙන නෑ. සැහැල්ලුවෙන් ඉන්නවා . පැටලි පැටලි කතා කරද්දි ලස්සනයි . සුබ පැතුම් !

  • @ushanmihiranga4912
    @ushanmihiranga4912 4 роки тому +72

    මේක බැලුවම හිතෙනවා අපි voice teens stage එකේ දැකල තියෙන්නෙ මාදුවීගෙ talents වලින් බොහොම ටිකයි කියල❤️

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 роки тому +505

    Tamil කෙනෙක් sinhala කතා කරද්දී අමුතුම ගතියක් තියෙනවා. කියන්ඩ තේරෙන්නේ නෑ. අනේ මන්දා😂
    Maduvy ♡

    • @anleesam5856
      @anleesam5856 4 роки тому +3

      Even i can read and write single but, I don’t like srilanka it’s was a huge racist wile I was there!!! I’m so 😦 .....

    • @Buncheey
      @Buncheey 4 роки тому

      සිරාවටම😍😂

    • @anleesam5856
      @anleesam5856 4 роки тому

      Navanjana Gunasekara
      Why you have doubts about that.
      Unfortunately I have been effective so, no use of saying to you.

    • @tharindusri5920
      @tharindusri5920 4 роки тому +9

      @@anleesam5856 It was never a racist country until you guys asked eelam😇

    • @ssachlescrutolf
      @ssachlescrutolf 4 роки тому +8

      @@tharindusri5920 yep true

  • @punchihithuwakkarii3884
    @punchihithuwakkarii3884 4 роки тому +45

    අනේ මම් ආසම ඔයාට ඔයා win කලේ නැතු උනාම හෙනට දුක හිතුනා..ඒත් ඔයා ඒ තරගේ win නොකලට ජීවිතේ දිනලා ඉවරයි congratulations 😘😘😘😘

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +402

    හශේන්ට පස්සේ වැඩියෙන්ම කැමතිම
    මෙයාට 😃😃ඔයාගෙ
    හිනාවටත් කැමතියි
    ඔයා කෙලින්ම ඇවිල්ලා
    Supar brand එකක් 💖👈

  • @amilakanchana3454
    @amilakanchana3454 4 роки тому +46

    ජාතිය ආගම මොකක් වුනත් මනුස්සයෙක් විදිහටත් ශ්‍රී ලාංකිකයෙක් විදිහටත් ඔබ ගැන ආඩම්බරයි.. ඔය සරල බව හැමදාටම තියාගන්න.
    අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් සියල්ලක්ම සාර්තක වෙන්න කියා හදවතින්ම සුඹ පතනව.. ❤
    ඒ වගේම y fm ekatath සුඹ පතනව.! ආදරෙයි.. ❤

  • @ashancool1356
    @ashancool1356 4 роки тому +33

    මාදවි කියන්නේ අති දක්ෂ කෙල්ලෙක් අපේ මියුසික් indastry එකට ගොඩක් වටිනවා මං මුල ඉඳන් බැලුවා සහ ගී නංගි හිටියනම් තමයි වටිනාකම කෝටි යක් ❤❤❤❤

  • @ashenshanaka8153
    @ashenshanaka8153 4 роки тому +33

    පව් දෙයියනේ 😍 බැරුව බැරුව explain කරන්න හදන මහන්සියක් 🥰 හරි sweet කෙල්ලෙක්

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +112

    Final සෙට් එකම මොකක් හරි program එකකට ගෙන්නනවනන් සිරසෙ😃
    හොදට හිනා වෙන්න පුලුවන් 😂😂😂😂

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 роки тому +148

    මං නම් හශේන්ට වඩා මාධුවී ට කැමතියි.😍 නිහතමානී කෙල්ලෙක්. ලස්සනයි නංගි. Good luck.❤🥰😍

  • @malintha99999
    @malintha99999 4 роки тому +102

    Thesara ට නන් බලලා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා....

  • @kithminaprasad
    @kithminaprasad 4 роки тому +152

    මාදුවි වාඩි වෙලා ඉන්නෙත් ගෙදර වගේ සැහැල්ලුවෙන්

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 4 роки тому +99

    වොයිස් ටීන් එකේ හිටපු ලස්සනම කටහඩ තියන දෙමල සින්දු කියපු කෙනා තමයි ධනුශිකා. එයාගෙ කටහඩ මාරම මිහිරියි.අහින්සක සරල ගෑනු ලමයෙක්. බැට්ල් රවුන්ඩ් එකෙන් කැපිල ගියා😵😵😵

  • @dilshan2095
    @dilshan2095 4 роки тому +114

    මාධුවී😍😘... අෂාන්ති එක්ක කරන song එක ඉක්මනින් ඕනේ😍😘

  • @noizedfilms228
    @noizedfilms228 4 роки тому +17

    කිසිම ලොකුකමක් නැති නිහතමානි කෙල්ලෙක් ඉස්සරහටම යන්න හදවතින්ම සුබ පතනවා ඔය හිනාවත් එක්ක ඔයාට කරන්න බැරි වෙන දෙයක් නැතිවෙයි අනාගතය සාර්තක කරගන්න කිසිම කුහක කමක් නැතුව හදවතින්ම සුබ පතනව නංගි ♥️ Wish you all the best 💪🏼

  • @mesh351
    @mesh351 4 роки тому +80

    මං හිතන් හිටියෙ මාදුවී ටිකක් ලොකුකමින් ඉන්නෙ කියල. ඒත් එයා එහෙම නෑ නෙ 🥺🔥❤️

  • @VirageVlogs
    @VirageVlogs 4 роки тому +101

    සිංහළ කතාකරන accent එකට ආසයි🤭❤️

  • @PrabhaniDharmasiri
    @PrabhaniDharmasiri 4 роки тому +36

    Such a classy girl. Bubbly and down to earth. And the way this girl can already speak and sing in 3 languages perfectly at 17 🙊❤️

  • @ridhmiadhithyakulathunge2544
    @ridhmiadhithyakulathunge2544 4 роки тому +71

    අනේ ෂෝයි එයා සිංහල කතා කරද්දී..... wow.....
    (Colombo කාන්තා විදුහල )
    😍😍😍👌👌👌😀😀😀😁😁😁

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 роки тому +50

    අම්මෝ සද වතුරෙන් song එක කිවුව හැටි..මාරයි මාදුවී.ආදරෙයි අපි ගොඩක් ඔයාට...❤️💙❤️💙

  • @herathchandra4082
    @herathchandra4082 4 роки тому +19

    මදුවි දුව ඔයාගෙ කටහඬ සහ ඔයත් හරිම ලස්සනයි👍🌷❤ good luck !!! ඔයාලා වගේ දරුවෝ අපේ රටට ලොකු වාසනාවක් !!! All the best දුව!!! Wish you a very nice future !!! God bless !!!

  • @SuperAdker
    @SuperAdker 4 роки тому +122

    She is a joy to watch, while singing and while talking. And that cute accent 🤩🤩

  • @saharasritv4207
    @saharasritv4207 4 роки тому +12

    මන් කමැතිම ලස්සන කටහඩක් තියෙන්නේ කෝයි වෙලවේත් හිනවෙල ඉන්න ලස්සන නංගී කෙැනෙක් සද ජයෙන් ජය Sahara Sri Tawalin ජය පතනව නංගී ඔයට ❤️❤️❤️❤️❤️❤️👍

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 4 роки тому +155

    Crush එක 😍♥️ see how humble she is . Really talented. Proud of you girl ♥️

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 роки тому +24

    මම voice teens නම් බලල නෑ,මේ වීඩියෝ එක අහම්බෙන් සෙට් උනේ,මේ ළමයගෙ කතාව හිනාව දකිද්දි අහද්දි මුළු වීඩියෝ එකම බලන්න හිතුනා,දැන් පාන්දර එකත් පහුවෙලා,ඒත් බලනවා

  • @dilzdil5266
    @dilzdil5266 4 роки тому +51

    මාදුවි කියන්නෙ තනිකරම පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @anjiv59
    @anjiv59 4 роки тому +47

    Voice teen මං කැමතිම maduvyt එයාට මාර star look එකක් තියෙන්නෙ.

    • @dilzdil5266
      @dilzdil5266 4 роки тому +1

      අනිවාර්යයෙන් 💯💯

  • @madhavideesha3387
    @madhavideesha3387 4 роки тому +16

    මාධුවී....හරිම කැමති ඔයා කතා කරන විදිහට . හිනාව හරිම cute. 😘😍

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 роки тому +72

    ඉර්සියායි....ඔයාට ❤️ හරිම ආදරේ හිතෙනවා ...ටැමිල් උනත්...කිසිම විදියට ඒක දැනෙන්නේ නෑ මට නම්...ගොඩක් ලස්සනයි ...❤️😘

    • @ashenshanaka8153
      @ashenshanaka8153 4 роки тому +14

      HIRU SADU TV ටැමිල් උනත්? ටැමිල් කියන්නෙ අඩුපාඩුවක් නෙවෙයි. අපේම මිනිස්සු

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 роки тому

      @@ashenshanaka8153 හා සංහිඳියාව බේරෙනව උනුත් එහෙම හිතනවනං හොඳයි.😂

  • @roshansanjeewa4964
    @roshansanjeewa4964 4 роки тому +29

    වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව සුපිරි😘😘😘

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 роки тому +51

    Madhuvy 😍😍😍
    ආසම කෙනෙක් පවර් හව්ස් එකක් 😍

  • @mahelachathuranga7546
    @mahelachathuranga7546 4 роки тому +13

    වොයිස් ටීන් එකේ කැමතිම කෙනා...❣️❣❣️ඔයා 👌👌ආදරෙයි මාදුවි❣❤️

  • @denzil951
    @denzil951 4 роки тому +17

    Ape ගමේ ⁣girl kenek proudly sister ♥️♥️👍👊🎶🎶

  • @flowergirlsrilanka687
    @flowergirlsrilanka687 4 роки тому +89

    නිවේදිකාවගේ හිනාව ,voice aka godak lassanay.hari lassanay.oya enna tibbe tv program akaka.tv program aakaka hitiyanam populer wey godak.i wish you

  • @NimaSiriwardhane
    @NimaSiriwardhane 4 роки тому +62

    ටෙන්ෂන් එකට අත මිරිකන කෙල්ලෙක් නම් හා අම්මේ!😊😊😊😍👌

  • @gayanipriyanthika1572
    @gayanipriyanthika1572 4 роки тому +24

    හරිම ලස්සන නිහතමානී ආඩම්බර නැති චරිතයක්.

  • @rangamadhushan9402
    @rangamadhushan9402 4 роки тому +55

    හරි හුරුබුහුටි අප්පා මේකි ආදරේ හිතෙනව

  • @dumiduhasaranga2739
    @dumiduhasaranga2739 4 роки тому +61

    her sinhala is super cute 🥰🥰🥰 she's got a very attractive personality too, like she got no airs about herself. Very humble. And a very intelligent way of thinking for a girl her age

  • @sayuria7119
    @sayuria7119 4 роки тому +19

    She is very friendly....lovely
    I like most...
    ❤❤Madhuvy

  • @dinukaroshan6157
    @dinukaroshan6157 4 роки тому +132

    මාධුවි ඔයාට සිංහල කියවන්න දන්නවද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඔයා මේක දකීවි. ඔයාගෙ පාර ඔයා හදාගෙන ඉවරයි . ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනගන්න සම්බන්ධ වෙන්න . ඒක කරන්න පුලුවන් ඔයා වගේ අයට ....

  • @chathurkaakshani3075
    @chathurkaakshani3075 4 роки тому +24

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති වීඩියෝ එකක් අප්පා...

  • @kawyawitharana1463
    @kawyawitharana1463 4 роки тому +33

    What a humble .jelousless , all heart freindly girl... it s called real stars of music galaxy.......Music is a universal language...GIRL LIKE U TWINKLING IT 🌟🌟💗💗💗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    BEST WISHES MY DEAR MADHUVY!!!!!
    I Also agree with coach ASHANTHI ......
    YOU ARE A JEWEL WHICH DESIGNED BY 💎 GEMS..IN MUSIC🎶🎶🎶🎶🎶 GEM CITY 💎💎💎💎💎💎💎💎💎💎💎
    ROMBA NALLA FUTURE !!!!!🤗🤗😄😄😄😄😄😄😄

  • @tpsing1131
    @tpsing1131 4 роки тому +56

    Madhuvi... ආතල් ලෝකයක් වගේ
    ..

  • @karishmashivakumar972
    @karishmashivakumar972 4 роки тому +40

    Ane Madhuvy! Nice to see you again...♥️much love😍😘

  • @dumiduhasaranga2739
    @dumiduhasaranga2739 4 роки тому +20

    හශේන් තරගෙ දින්නට මට හිතෙන්නෙ මේ ගර්ල් තමයි ගොඩක් ජනප්‍රිය. මොන වීඩියෝ එක ආවත් trending යනවා, views වැඩී. සෝෂල් මීඩියා වලත් මාර popularity එකක් තියෙන්නෙ. රූපෙත් එක හේතුවක් වෙන්න ඇති. මෙයාගෙ BBC Asia interview එකේදි අශාන්ති මෙයා ගැන කියපු දේවල් අහද්දි හිතෙනවා හරි track එකේ ගියොත් අනිවා ලංකාවෙ නම තියයි කියලා.

  • @namalwickramasinghe459
    @namalwickramasinghe459 4 роки тому +9

    Madhuvy you are God gifted dear .Keep it up with your woderful rocking performances puthe oyata subapathanawa🙏 .you are the winner .

  • @AmilaSKumarasinghe
    @AmilaSKumarasinghe 4 роки тому +52

    Madhuvy is a pearl. We as Sri Lankan should take a good care of her. She is our PRIDE. She will make us even prouder in time to come. What a humble character she is. I have commented in all her videos to say that I am with her all the time. There are so many things that we can learn from this little teen. She is such an adorable girl whose smile is the recent talk of the town. Dear Madhuvy please remember to remember that you should practice as much as possible until you feel much comfortable with your vocals. You have so many colours. Even at the finals I noticed some vocal damages. It is because of the stage performance. The more you practice the better you shall be. Good luck our PEARL . Make us happy all the time with your charming innocent humble smile. Do comment this if you happen to see this .God Bless ! #AmilaSKumarasinghe.

  • @rishi9360
    @rishi9360 4 роки тому +52

    මෙ ළමයා සිංහල කතාකරන ලස්සන 🥰 මට තාම බැහැ හරියට දෙමළ කතා කරන්න ☹️

    • @kavinduhasaranga7633
      @kavinduhasaranga7633 4 роки тому +8

      අපිට සිංහලත් හරියට බෑ 😹

    • @wtcdesilva9111
      @wtcdesilva9111 4 роки тому +1

      @@kavinduhasaranga7633 yako 😂😂

  • @himashiwikramanayake3441
    @himashiwikramanayake3441 4 роки тому +10

    Wonderful dear kutty puppy Madhuvy 😍😍😍 its so happy to see you and your performances you have a beautiful soul dear god bless you .

  • @umeshratnayake642
    @umeshratnayake642 4 роки тому +15

    Madhuvy nanga you have really a beautiful chracter truly you are our GEM as Ashanthy said no doubut about that . Ashanthy also one of our internationally recognised great artist.As your parents says study well also and we all eagly waiting for your first Album relesed when you ready.Remember we all love and respect each other as a family, as you mentioned before .Wish you all the very best. 👍👍👍

  • @pasindutheekshana2313
    @pasindutheekshana2313 4 роки тому +12

    එයාගේ හිනාව😍
    My crush😘

  • @arrowjr5498
    @arrowjr5498 4 роки тому +37

    නිලියක් වගේ ලස්සනයි 😍

  • @anuranandalal1525
    @anuranandalal1525 4 роки тому +16

    සුභ අනාගතයක් දුව.ජේසු පිහිටයි

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni3917 4 роки тому +11

    Maduvy your voice is very heart touching... When you're singing in sinhala... Woow.. Its amazing.. I want to hear a new sinhala song by you.. Plz do sinhala songs.. Good luck ❤️🤞👍👌😘

  • @naleeshadilshan25
    @naleeshadilshan25 4 роки тому +231

    කිසිම ලොකුකමක් නැති නිහතමානී කෙනෙක් Photo එකක් ගහමුද ඇහුවාම ඔව් කියලා නොහිතා කිව්වා ❤️🎧😍

    • @livindipathirana3050
      @livindipathirana3050 4 роки тому +4

      Aththada?

    • @naleeshadilshan25
      @naleeshadilshan25 4 роки тому +4

      @@livindipathirana3050 ඔව්
      Naleesha Dilshan facebook account එකේ ඇති photo eka❤️😍

    • @hayeshasii221
      @hayeshasii221 4 роки тому +2

      අනේ ඇත්තෙයි නලීස 😒

    • @naleeshadilshan25
      @naleeshadilshan25 4 роки тому +3

      @@hayeshasii221 කොහේ ගියත් ඉන්නවානේ 😕😕

    • @naleeshadilshan25
      @naleeshadilshan25 4 роки тому +2

      @@mayurisandamali8955 One galle face එකේදි 📷

  • @minalirajapakse5746
    @minalirajapakse5746 4 роки тому +12

    Awaiting for your songs, Ashanthi's and your duo! A figure with true sportsmanship! LC spirit!

  • @tharushamihisara4057
    @tharushamihisara4057 4 роки тому +11

    ගොඩක් ආදරෙයි මාධුවී 😘😘😘😍😍❤️❤️❤️💗💗😊😊😊😀😀

  • @kavishkamanula9079
    @kavishkamanula9079 4 роки тому +12

    අවන්ක හිනව අවන්ක කතාව මාධුවී❤️❤️❤️

  • @kavishkamanula9079
    @kavishkamanula9079 4 роки тому +15

    නිහතමානි කෙල්ලෙක්.මධුව්❤️

  • @හිරුමැණික
    @හිරුමැණික 4 роки тому +82

    අම්මෝ සිංහල කතා කරනවා නේ.

  • @charukasiriwardhana6608
    @charukasiriwardhana6608 4 роки тому +8

    Superb..cute and frendly and lovely girl..i love soo much

  • @noclickbaitrecipes7565
    @noclickbaitrecipes7565 4 роки тому +20

    An obvious product of Ladies College. Fantastic school, classy young lady.

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +60

    22:40 එතන මාර seen😄
    එකක්නේ ගිහින් තියෙන්නේ
    😂 පවු හශේන් 😂
    අයියෝ😂 මදුවි 😂

  • @slkorea7948
    @slkorea7948 4 роки тому +17

    මාධවී.. ඉතින් ආදරෙයි ඉතින් 😘

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 4 роки тому +16

    Very proud of you.Madhuvy.you appreciated everyone who helped you in this music journey.when we watch the program we felt whoever wins it's the Victory of all.evils such as jealousy , hatred , selfishness etc were not on the stage . all of you showed the real joy of teenage.wish you keep those friendships for ever.good luck for your education and music journey

  • @dhettiarachchi9093
    @dhettiarachchi9093 4 роки тому +26

    She's so genuine 😍❤️

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 роки тому +25

    තරගේ වෙලාවේත් මෙහෙම සිංහල කතා කරානම් දිනනවා අනිවාර්යෙන් 😭😭😭❤️❤️❤️❤️❤️

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 роки тому

      එහෙම නෑ සිංහල කතාකරනවට සිංහල අය වෝට් කරන්නෑ හැකියාවට වෝට් කරනව මිසක.සිංහල ගොඩක් අය මෙයාට වෝට් කරා.

  • @thusheriwelgamege4868
    @thusheriwelgamege4868 4 роки тому +14

    Any one noticed the happines on her mothers face ❤❤❤❤

  • @kasunsandeepa3446
    @kasunsandeepa3446 4 роки тому +12

    නිහතමානී කෙල්ලෙක්❤ ටැලන්ඩට් කෙල්ලෙක් ❤✌️අනගතෙ ලොකු දෙයක් කරයි ලංකාවේ මියුසික් වලට ✌️ පොඩ්ඩක් එක තැන ඉන්න බැරි සීන් එකක් තියෙනවා හැබැයි 😂😁

  • @jeshiniornela8858
    @jeshiniornela8858 4 роки тому +17

    Such a Beautiful smile and so adorable when u talk Sinhala ..😄❤
    Btw we dont understand Tamil but we do hear ur T-songs bcoz we all love u
    So u can do Sinhala song to show ur love for us too😍😍😍Carry ur path up to International level and
    Keep shining girl ❤ much love

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 роки тому +25

    Madhuvy.❤️
    Full aathal ne.😄✌️
    Congratulations dalin.

  • @daleattanayake1067
    @daleattanayake1067 4 роки тому +7

    Happy to see you Madhuvy❤❤. Such a humble character with a beautiful smile and lovely voice indeed.
    Thank you Y fm😃

  • @nilanthijayatilleka4790
    @nilanthijayatilleka4790 4 роки тому +6

    Dear Madhuvy we all love you so much 💖💖💖 you are the one my first choice always good luck my patiyo .

  • @laksur3492
    @laksur3492 4 роки тому +17

    Such a personality. You will be a star...

  • @TheWadanambi
    @TheWadanambi 4 роки тому +25

    Get out of the class! අපි සතුටින් යනවා බායි😂😂😂😂

  • @jeshiniornela8858
    @jeshiniornela8858 4 роки тому +18

    These kids are so adrabole❤ so Please bring last 8 semi- finalists (Including veenath, Sahangi ,Hana ,Dilmi, Dinushika ,Ranaka, both pathum punsith, siyumi) with their coaches and do a programme on Sirasa TV .. record one or live whatever please do even 1 hour 😏😏 I think all Voice teens fans are waiting for it... we have nothing to watch n weekend now. .😏😏😏

  • @aheshaahesha1659
    @aheshaahesha1659 4 роки тому +9

    වොඉස් ටීන්ස් එකේ හොදම ළමයා. එකේ හිටපු අනිත් උන් පට්ට ඔලුවෙන් හිටියේ. අසේන් madavi සුපිරි දෙන්නෙක්.

  • @anuradhaprasad1262
    @anuradhaprasad1262 4 роки тому +5

    Oyage nihathamani kama oyawidiyatama digatama thiyan inna. Kawadawath warDinne na babo..bs jayawewa

  • @teera2920
    @teera2920 4 роки тому +5

    Its very happy and proud to see your performances dear Madhuvy best wishes for all your futures endeavours and god bless you 💖👌👏🎸🎹

  • @thusheriwelgamege4868
    @thusheriwelgamege4868 4 роки тому +15

    She is soo humble 😍😍😍😍

  • @vihangiyasara4172
    @vihangiyasara4172 4 роки тому +12

    අම්මගෙ සතුට ❤❤❤❤

  • @tharushauvidun9729
    @tharushauvidun9729 4 роки тому +17

    ඒ වොයිස් එකට ආදරෙයි.😘😘😘

  • @roshinisupudumala8553
    @roshinisupudumala8553 4 роки тому +5

    Attatama nihata mane avanka haritayak oyala vaga aya ma ratat sampatak attatama godaaaaak lassanai oyage kata hada hinava neyamai

  • @dilshishanika8872
    @dilshishanika8872 4 роки тому +62

    Wow පට්ට එයා😍😍ක්‍රිෂ්ට හිත ගිහින් කියලා හිතෙන්නේ මට විතරද😁

    • @ashenshanaka8153
      @ashenshanaka8153 4 роки тому +4

      Aniwa, mechchara kalekata meyata witharai kiwwa reality ekaka vote kare. Ewa mun kapala 😜 moo mara paniyak damme 😆

    • @SuperAdker
      @SuperAdker 4 роки тому

      balanna uge fb eka 😁

  • @milindamalwila6477
    @milindamalwila6477 4 роки тому +6

    හරිම නිදහස්... ඒක වටිනවා...

  • @pradeeprohana2388
    @pradeeprohana2388 4 роки тому +3

    God bless maduvi💜

  • @gayansaranga6952
    @gayansaranga6952 4 роки тому +7

    ඒ හිනාව Movie akaka dakinna kamathi aya 👇

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 4 роки тому +5

    මරූ..... සුබ අනාගතයක්... ❤️❤️❤️

  • @anushijay
    @anushijay 4 роки тому +4

    She is my favourite 🥰 such a talented young girl ♥️

  • @dn6204
    @dn6204 4 роки тому +18

    She is sooo genuine ❤️

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 4 роки тому +20

    Her sitting position 😁❤️

  • @sudherasandaru5080
    @sudherasandaru5080 4 роки тому +75

    මහ රෑ කියල නොබල ඉන්නෙ කෝමද😜😝😝😝😝

  • @salonsubashini9117
    @salonsubashini9117 4 роки тому +23

    සද වතුරෙන් ආව 🎸🎧

  • @shakeelameyer1964
    @shakeelameyer1964 4 роки тому +8

    Your very sweet girl. My tweens girls like you so much. They are now 13
    🇳🇱🇳🇱🇳🇱🇱🇰