Earlier I couldn't imagine how she bears the blaming of the society .but I think she could face all the challenges.also she is a multi talented & stunning .everybody haven't all the talents of singing ,performing & stage balancing .I addicted voice teens because of her performance of 'nomile dun nisa' song.so dear don't loose your courage & platform of art.society will blame or highlight yur mistakes .never mind that and go ahead ❤️all the best littgir❤️bs
Adhithya u are so talented ...A jewel to our mother land...im so proud of u young little girl.i love ❤ ur simplicity. wishing u all the best & good luck for a bright future...Stay always blessed .
Hi Gim, nice to see you putha, I'm proud of you being with you as a class teacher more than two years. I missed you sooomuch, a pleasant smile, very obedient n talent girl. I'll bless you whole my heart to pass the exam(A*) and for your future life. ❤️😍💐
ඉශිතා - ua-cam.com/video/m1UnQoS5FlA/v-deo.html
එරන්දි - ua-cam.com/video/6PuhO4I5kgU/v-deo.html
මාධුවී - ua-cam.com/video/ux556zJPK4E/v-deo.html
ඇමීලියා - ua-cam.com/video/0Ex0PKQYz-Y/v-deo.html
ua-cam.com/video/qTwCXXGH9WA/v-deo.html
👆 adithyage aluth song eka
Oyala hesarage eka danawada nedda?????????
siuminige ekath oni 😊
පිං සිද්ද වෙයි දෙයියනේ මේ දරුවට බනින එක නවත්තන්න.මේ අහින්සක පොඩි දරුවෙක්.අනේ පුංචි හිතට කොච්චර දේවල් හිතෙනවා ඇතිද? මෙච්චරම දුරුවල මිනිස්සු ද ඉන්නෙ.
The voice teen වැඩසටහනට සුපිරි අාරම්භයක් ලබාදී වැඩසටහනට වාසනාව ගෙන අාවේ අාදිත්‍යා
කවුරු මොනව කිවුවත් ඈ ඒවට සැලුනෙ නෑ....ඉදිරියටම යන්න දරුවෝ....ලස්සනට ජීවත් වෙන්න....සුභ පතනවා හදවතින්ම...😍😍😍
ආදිත්‍යා english songs කිව්වා නම් හැමදාම voice global channel එකේ ඉදී. ඒක මාර unique voice එකක්. 💕 අපරාදෙ folk කියෙව්වේ. ඒත් මරු අපේ දේ අරං යන්න ඕනෙ කිව්ව කතාව. 😎
දුව ඔයා ගොඩක් දක්ෂයි ඒ වගේම ලස්සනයි ඔයාගේ සංගීත දිවිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉක්මනට ඔයාගේම සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා බුදු සරණයි
ඔයා හරිම දක්ෂ දරුවෙක් මගේ පුතේ. මල්ටි ටැලන්ටඩ් කියන්නේ ඕකට ❤❤❤
දරා ගැනීම නම් ආදිත්‍යා තමයි .voice බලන්න පුරුදු කරෙත් ආදිත්‍යා .හදවතේ voice teen ආදිත්‍යා තමයි
❤️❤️❤️❤️❤️
අපෙ මිනිස්සු විතරක් නෙමෙයි සමහර Voice teen Contestant ලා එකතු වෙලා මෙ දක්ශ කෙල්ලව කපලා දම්මා.
Really missed at the final..
@@dilushaperera9097
ඔව්.ගොඩක් අය මෙයාට ඉරිසියා කරා.
Mth voice teen danneth adithya nisa
@@madushikahansani6267 අපි නම් දැනගෙන හුගක් කල් 😅😂🤣🤣
ගොඩාරියක් දක්ශයි නංගි ඔයා ❤❤❤ සුබ පැතුම් ඔයාට නංගී ❤❤❤
දක්ශයට තමයි බාධක වැඩි නංගී
Ol ඉවර වුණ ගමන් ලස්සන සිංදුවක් දෙන්න නංගී
All the best ❤ you
Woooooow.👌👍😍😍😍
So Proud adithya💪💪💪❤
ඔයාගෙ පොල් සම්බෝලෙ කියනකොට ඔච්චරටම රහයි නම් කනකොට තවත් රහට ඇති.
ඔයා ගායනා කරපු English songs මාර ලස්සනට තිබුණ ඒ වගේම ඔයාගෙ අනෙක් සින්දුත්.
Y fm එකට මේ වගේ මල් කැකුලු පිපෙන්නට උදව් කරන්න තව තවත් වාසනාව ලැබේවා...!!!
Wish you best of luck adithya on your journey...!!!😍👌👍❤❤❤❤❤
මොකක්ද නාකියෝ පොල් සම්බල් කතාව අනේ ඉතින් උබලටත් ඕන්නැති රෙද්දක් නෑනෙහ්. වයසට හිටහන් දෙන්නෙ දත් සෙට් එක බඩට යන්න ලෑතරය.😅😂🤣🤣
"පහලට යන ගන්ගාවකට ගල් මුල් වේලි බැන්දට කවදාවත් නවතින්නෙත් නෑ. පිටිපස්සට ගලන්නෙත් නෑ. ඒ ගන්ගාව හැම වෙලේම ගලන්නෙ ඉදිරියට නිසා." ඒ වගේ තමා මිනිස්සු ගොඩක් ප්‍රසන්ශා කරන අතරෙ එක මිනිහෙක් ඉරිසියා කලා කියලා ඒක ගැන තකන්නෙ නෑ. එයාගෙ ගමන තවත් ශක්තිමත් වෙලා එදිරියටම යනව.
👉"Never dream for success, But work for it."👈
@@anurawagawala6051 වැඩිය ඉදිරියට යන්න එපා පෝන් එකේ මූන වදිය් උබේ පොල්සම්බල් පෙරේතය .😅😂🤣🤣
@@anurawagawala6051 නෙවර් ඩ්‍රිරිම් කතාවක් ගහල තියෙන්නෙ අපි ඉන්ග්‍රීසි දන්නැ මහත්ත යෝ අපි හෙල සින්හල යක්කු බොලව් අපිටත් තේරෙන භාෂාවකින් කිව්ව නම් ආයුබොවන්ඩ.😏🙄🙄
ඔයාගෙ හැම බලාපොරොත්තු වක්ම ඉශ්ට වෙන්න කියල පතනව
හරි වාසනාවන්ත ලමයි හරිම සැහැල්ලුවෙන් කතා කරන්නෙ බුදු සරණයි
"පහලට යන ගන්ගාවකට ගල් මුල් වේලි බැන්දට කවදාවත් නවතින්නෙත් නෑ. පිටිපස්සට ගලන්නෙත් නෑ. ඒ ගන්ගාව හැම වෙලේම ගලන්නෙ ඉදිරියට නිසා." ඒ වගේ තමා මිනිස්සු ගොඩක් ප්‍රසන්ශා කරන අතරෙ එක මිනිහෙක් ඉරිසියා කලා කියලා ඒක ගැන තකන්නෙ නෑ. එයාගෙ ගමන තවත් ශක්තිමත් වෙලා එදිරියටම යනව.
👉"Never dream for success, But work for it."👈
කෝ බලන්න අදිත්‍යගෙ fans ල 🎧🤟😍
😌💖
👍🌷
Leak උනානේ
Editing dnnathi eunuth innawane meke kenek issarahata yaddi ape eunta mara amarui
@@lahiruprasadh2916 aniwa bn ☹️
පලමුව ස්තුතිය දෙමාපිය ගුරැවරැන්ට දෙවනුව Ufm ට. ඉරාඡ්ට මට නන්දා මාලනීව. සිහිවෙනවා “ආදිත්‍යයා”සැබෑබ ගැමි සුන්දර දගකාර යුවතියක් වගේම පසැබෑ ගැමි මිහිරි හඩ වශී කරවන සුලුයි. හරිම අවංකයි නිරහංකාරයි දග ඒවගේම බුද්ධිමත් යොවෟනියක් . ඔබට සුභ අනාගත දියණුවට ඡය පතනවා! සියලුම පැතුම් ඉටුවේවා !දෙවි පිහිටයි !👍👍👍👍🙏🙏🙏🙏
මොන බාධක ආවත් ඉදිරියට ම යන්න සුභ පැතුම්
ගිටාර් ගහන දෑතට දෙවි පිහිටයි !!
Siya පාරකට wada ඇහුවා eth oyage song maru ආදරෙයි nangiyo❤️❤️❤️❤️❤️
හදවතේ ගායිකාව ❤
wow
Voice ekah🥺 heart එකටම වැදුනා
Adhithya ඔයාගේ voice එක පටිට....
Earlier I couldn't imagine how she bears the blaming of the society .but I think she could face all the challenges.also she is a multi talented & stunning .everybody haven't all the talents of singing ,performing & stage balancing .I addicted voice teens because of her performance of 'nomile dun nisa' song.so dear don't loose your courage & platform of art.society will blame or highlight yur mistakes .never mind that and go ahead ❤️all the best littgir❤️bs
Lamaa gathiya noaduwa thiyena ahinsaka daksha lamayek... Theruwan saranai waradinne na daruwo.
නංගී ඔයා ගොඩක් දක්ෂ යි.. ගොඩක් ලස්සනයි.. ඒ වගේම හරිම cute😘ඔයාට අපි සුභ පතනවා හදවතින්ම❤️... අපේ කම හදවතේ තියෙන, දරා ගැනිමේ හැකියාව තියෙන, අහිංසක,අවංක, ආදරණීය ඔයාට අපි හැමදාම ගොඩක් ආදරෙයි.😘.. අභියෝග ජය ගෙන ඉදිරියට ම යන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා 💖ඔයාව අපේ මේ පුංචි ලස්සන රටට ගොඩක් වටිනවා 🇱🇰ආදරෙයි godaaaak😘😘😘
Congratulations නන්ගී ඉදිරියටම යන්න 💓💓😘
අනේ...ඒ Voice එක 💖💖💖👈
ලංකාවෙ සිංදු කිව්වම නහයෙන් අඬන රැල්ලක් යන්නෙ ඒක කඩල ජාත්‍යන්තරයට අභියෝග කරන සෙට් එකක් මේ වොයිස් ටීන් තුලින් බිහිවෙයි කියල හිතනව සංගීත ශේෂ්ත්‍රය තුල වෙනසක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️
සුබ අනාගතයක් වේවා පුතා! තෙරුවන් සරණයි ! සියලු දෙවිරැකවරණයි !
ආදිත්යට ආදරේ සෙට් එක කෝ බලන්න 👍❤️
😍
අඩිත්තයා ගොඩක් ලස්සනට ගායනා කරනවා බුදු සරණයි ජය වේවා
Adhithya u are so talented ...A jewel to our mother land...im so proud of u young little girl.i love ❤ ur simplicity.
wishing u all the best & good luck for a bright future...Stay always blessed .
ආසයි ඔයාගෙ english cover එකක් අහන්න...❤️
ආදිත්‍යා වැලිවත්ත දුව ඔබ අපේ රටේ අනාගතය ඔබ දක්ෂ ගායිකාවක් නිවේදිකාවක්
ආදී😍😍 අනිත් ඒවත් ඉක්මන්ට ඕන ( විශේෂයෙන් හේසරගෙ♥)
ආදිත්යගෙ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ💓
Wow😮 adithya.❤️❤️❤️ badaka jayagena idiriyatama yanna.congratulations.😘
In love with ur voice and ur personality. Good luck with everything adhithya💓
අපේ හදවතේ voice teens ආධිත්‍යා නංගි ඔයා තමයි❤️❤️
කොහේ කියලද කිව්වෙ හදවතේ උබට පිස්සුද නරියෝ උබඒකි ගැන එහෙම අදහසක් තියෙනව නම් දැන්ම හිතින් ඇතෑරගනින් නොකිව්වයි කියන්න එපා පරයා.😅😂🤣🤣
දෙන්නෙ කන්නාඩි පොල්ල මූනට ඇලවෙන්න උබට. නාකි බල්ල ආව මෙතන.😏😅😂
@@buddhimajayasekara6095 අනේ මෝඩයො මම එහෙම කිව්වෙ love එකක් ගැන නෙමෙයි මම එයාගෙ voice එකට ගොඩක් කැමතියි ඒකයි
@@ravinduchathuranga6164 ඒ උනා ට කමක් නෑ හද්වතේ කියල කිව්ව කෑල්ල වහාම අයින් කරගනින් නිකන් ප්‍රශ්න අතිකරගන්න ඕන නෑ නෙහ්😏🤔🤔
Hi Gim, nice to see you putha, I'm proud of you being with you as a class teacher more than two years. I missed you sooomuch, a pleasant smile, very obedient n talent girl. I'll bless you whole my heart to pass the exam(A*) and for your future life. ❤️😍💐
Wow voice එක 😍❤💯
Adi oya niyamaine . Erandiyo oyath Super . God Bless You Sisters... Oyala dennatama godak adarei hamadamath...
අනේ පව් එයා ♥️🌸
හරිම ලස්සනයි .ජය වේවා!.ඔයා දිගටම ඉස්සරහට යන්න.
විඩියො එක දානකන් බලන් ඉදියේ 🙏
ඔක්කොටම වඩා අන්තිමේට කියපු සිංදුවනම් සුපිරි 😍😍😍❤️
Adithya your super singer 💞
❤❤❤😍😍😍 you are a gifted child...good luck...
She is my favorite..love u cute talanted girl..keep it up..❤️
Congratulations adithya ....💚💚💚💚💚💚💚
Your voice 👌 its awesome.. And your English songs are really superb.. Nice to hear them.. ✌️👍🤗❤️
Oyaa hri hoda daksha nihathamani podi duwek.good luck aadi puthee..theruwan saranai!
Your very sweet aditya🙏🏻🇱🇰🇱🇰🇱🇰🇳🇱🇳🇱
සුබ පැතුම් !!! ☺️👌❤
Wow Adithya! Oyage voices dekma lassanai
Be strong girl! Good luck!❤️💖
මෙයාට බැන්න උන්ට රිදිලා ඇති දැන් හොදටම.තමන්ට ලං වෙන්න බැරි තැනකට කවුරුහරි යනවා දැක්කාම පුදුම අමාරුවක්නෙ තියෙන්නේ සමහර එවුන්ට.මෙයාට බැන්න අයට ගොඩක් ස්තූතියි.මොකද මේ වයසෙදිම ඉරිසියාකාර කුහක කාලකන්නි මිනිස්සු කියන කතා වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුරුදුවෙන්න මෙයාට පුලුවන් වෙච්ච එකට.ඔයාට සුභපතනවා Adithya.ඔයා ආදර්ශයක් හැමෝටම
Such a amaizing voice 😍💕😘 she is the best 💐
දෑස නිලුපුල් තෙමා එක ෆට්ට.cover ekak krnna eka ❤
කියන්න දෙයක් නෑ නියමයි ආදිත්‍යා නන්ගා 🤩😍
ගිටාර් ගහන එකා කෝ....ඇයි ඌව හංගලා?
Any way කොහොම හරි ගිටාරිස්ට් ගේ දෑතට දෙවි පිහිටයි...
Adithyaa😘❤
Multi talented. Best of luck nanga. Wish you to go to your target.
I miss her so much. She is great as always. ❤️
All the very best you nanga...❤
Your're a international start for me girl good luck for you
Nothing words. Perfect voice🤩
Missing her 😖😔
Love your unique voice💕. Its full of feelings.. All the best adithyaa
I wish your dream come true nangi 👑️...i really love your voice ❤❤ you have a heart touching voice 💘💘👌
Was waiting for adithya's interview 😍❤️❤️ My all time fav❤️ Love you!!! Im a biggest fan of u adithya
U are so talented..all the best duwa
Sri lanka 🇱🇰 music 🎶 අනාගතය Best of luck dear & thank u සිරස ( voice teen ) ❤️❤️❤️❤️❤️❤️
Such a multitalented girl
Aditya❤️❤️❤️❤️❤️
beautiful voice .woow
Wow adithya I like your voice 👌🏻😍
Aluth song ekaa one ikkamanata adhi!!❤️💜🍀🖤
අයෙත් voice teen ඔනෙ 👍
Ahinsaka podi nangi kenek. Suba anagathayak oyata. Budu saranai
ලීක් කරගෙන තියන්නේ උබද එතකොට
@@inmune1057 ane me mata anunge kunu hoyanna oni na. Mata hithuna aya ahinsakai kiyala. Ayage pawdagalika dewal mata wadak nane.
@@inmune1057 අනේ යකෝ ඒ ඒකි නෙවෙයි
@@jurrasicpark8151 උබ කොහොමද කියන්නෙ ඒකි නෙමෙයි කොයල වීඩියෝ එක බලල කටහඩත් අහල බලපන් ගොන් හරකා😂🖕
@@inmune1057 සිරාවට මැරෙන්න හදනවා මුන් ඒකි නෙමෙයි ගගා
Omg you have an angelic voice dearest adithya. You will have a bright future. Love the way you talked . Good luck❤
Nanga do a cover on rolling in the deep ❤🤩
Talented girl❤
හොද කෙනෙක් ගොඩක් ම හොදයි සුභ අනාගතයක් ඔයාට🤗
we love you adithya
All songs are perfect adithya.
Beautiful voice nangiyoo..✨️ oyage talent eka aththatm hodai.. thi is realy good way for your future..🔥 best of luck nangiyoo
Adithya dagakara duwe obage balaporoththu ituwewa godak adarei ❤
All the best dude....😍
English song is beautiful 😍
අපේ අයට කෙනෙක් ඉදිරියට යනවා බලන්න අමාරුයි ඒකයි
Puduma.wenna.deyak.nh.doni.ape.minisunge.hati.ohoma.thamai.good.luck.doni.
Superb
adithya oya niyamay .oya thava duratath idiriyatama yanna one
Voice💜❤💜
#Adithya😍
Congratulations nangi.oyage anagathe tawa tawath sarthaka wenna oni.
A Very rich voice.
Irisiyakarayo kiyana dewal gann ganna epa nangi . Oya hama athinma daksha lamayek 😍mn oyata godak adarei ❤❤good luck❤❤💪👍
Good luck Adithya. 💕
Suba pathum nangi oyata jaya wewa oleval walatath mulu angathetath sangeethe paththenmath budu saranai
beautiful voice...
Adi erandi tamai mage favoritma denna