ධනවාදය යනු කුමක්ද? | What is capitalism?

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 266

  • @LalFonseka-s5p
    @LalFonseka-s5p 11 місяців тому +17

    ඉතාම ගැඹුරු දර්ශනයක් සරලව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි..මෙම සත්කාරය දිගටම සිදුකරගෙන යන්න.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි ඔබට..❤️

  • @madhavavithana
    @madhavavithana 10 місяців тому +11

    ගොඩක් කාරනා ගැන එකග වෙන්න පුළුවන් හැබැයි මේක කාල් මාර්ක්ස් ගේ අර්තකතනය. මීට වඩා වෙනස් අර්තකතනයක් ඇඩම් ස්මිත් වගේ අයගෙන් ගන්න පුළුවන්.
    මාර්ක්ස් ජීවත් උන 19 සියවසේ, ප්‍රදාන පන්ති දෙකක් උනාට, අද සමාජය විශාල ප්‍රමාණයක් මැද පන්තියටත් අයත්.
    අනික් කාරනය , ඉහල කාර්‍යක්ශමතාව තියෙන යන්ත්‍ර , ක්‍රතීම බුද්ධිය වගේ නිසා ශ්‍රමය කියන එකට සමාජ තුල තිබ්බ බර අඩුවීගෙන් යාම.
    මාර්ක්ස් ඉතා හොදින් ධනවාදයේ අඩුපාඩු පෙන්වා දුන්න නිසා, යම් සන්කල්ප ආර්ථිකයට ඇතුලත් කර ( නෝර්වේ , ස්වීඩනය) වගෙ රටවල මිශ්‍ර ආර්ථික ක්‍රම භාවිතා කිරීම වගේ කාරනා නිසා මාර්ක්ස් විශ්වාස කල ධනවාදී බිදවැටීම එලෙසම නොවෙන්න පුළුවන්.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +2

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
      1. ඔව්. මම ඉදිරිපත් කලේ මාක්ස්වාදී විග්‍රහයේ ඉදලා. ඇඩ්ම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, කේන්ස් වගේ අය ධනවාදය ගැන වෙනත් ආකාරයේ අර්ථකතනයන් ඉදිරිපත් කරලා තියෙනවා. ධනවාදය වඩාත් හොඳ සමාජ ක්‍රමයක් වශයෙන් ඔවුන්ගේ විග්‍රහය තියෙන්නේ.
      2. කෘතීම බුද්ධිය, නවීන තාක්ෂණය වගේ දේවල් හරහා ශ්‍රමය වැගිරවීමේ උවමනාව අඩු වෙනවා. ඒ නිසාම ධනවාදයට දීර්ඝ කාලයක් පවතින්න බෑ. මොකද ශ්‍රම ක්‍රියාවලිය තුළ තමයි ධනපති පංතියට ලාභය උපයන්න පුළුවන්කම ලැබෙන්නේ.
      3. නෝර්වේ, ස්වීඩනය වගේ ස්කැනේඩ්යානු රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයේ ආකෘතියක් පවතිනවා. නමුත් ඒත් ධනවාදයම තමයි. ධනවාදය අර්බුධයට යද්දි විටින් විට සුබසාධකවාදී රාජ්‍ය සංකල්පයට මාරු වුනා. හැබැයි ඒත් ඒක දිගටම ගෙනියන්න බෑ. මොකද හැමවෙලාවෙම ධනවාදය ඇතුලේ වෙළඳපොල තරඟකාරීත්වය නිසා වැඩිපුර ලාභ උපයන්න පොළඹවනවා. ඒ වගේම ස්කැනේඩියානු රටවල් වල රාජ්‍ය මැදිහත්වීම් වැඩිවෙන්න බලපාන ප්‍රධාන කරුණක් වුනා ප්‍රතිසංස්කරණ දිනාගැනීමට ගෙනගියපු අරගලත්. ඒ නිසා අපිට ධනවාදය දිගටම පවතී කියලා හිතන්න බෑ. මොකද 2008 ලෝක ආර්ථික අර්බුදය හරහාත් ධනවාදය අර්බුදයකට ගියා. සමස්‍තයක් විදිහට හිතුවමත් ධනවාදය දිගටම පවතින්න බෑ කියන අදහස තමයි මට හිතෙන්නේ.

    • @upulgamage9822
      @upulgamage9822 2 місяці тому

      ​@@edupub.theoryකොතරම් අර්බුධ වලට ගියත් ධනවාදය තමයි ලෝකයේ ස්වාභාවික නීතිය
      අවස්ථාවට නොගැලපෙන්නන් ඉවත්ව යාම
      අමානුෂිකයි තමයි.
      අරගල යුද්ධ ආදියෙන් තමයි අන්තිමට ප්‍රශ්නය විසදෙන්නේ

  • @jayamannamapalagama2134
    @jayamannamapalagama2134 11 місяців тому +14

    හොද වැඩක් දිගටම කරන්න❤

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි ❤️

  • @sandungamage3484
    @sandungamage3484 11 місяців тому +25

    වැඩේ හොඳයි .ලස්සනයි .විව්ස් මදි කියලා වැඩේ නවත්තන්න එපා .

  • @IreshSeshan
    @IreshSeshan 11 місяців тому +8

    මේ වඩේ මහා වටිනා දෙයක් . දිගටම කරන්න සහෝදරය . විශාල මෙහෙවරක් මේක .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි ඔබට..❤️

    • @ajithperera255
      @ajithperera255 10 місяців тому

      හොදම වැඩ සටහනක්....ස්තුතියි ඔබට

  • @ranilchanaka8203
    @ranilchanaka8203 2 місяці тому +1

    ලස්සනයි හොඳ පැහැදිලි කිරීම ක්

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 місяці тому +1

    බොහොම හොද පැහැදිලි කිරීමක් ❤

    • @edupub.theory
      @edupub.theory  Місяць тому

      ස්තූතියි ඔබට..❤️

  • @baymathiya4581
    @baymathiya4581 2 місяці тому +1

    Really amazing explanations! Please keep it up. This is crucial knowledge for everyday life! ❤

  • @bandusena8046
    @bandusena8046 2 місяці тому +1

    අති විශිෂ්ඨ යි පුතා. ඔබතුමා ගෙ මෙ වටිනා වෑයම අපේ රට තුළ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව ලින් ද ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න.මමත් පැරණි ජ.වි.පෙ.ක්‍රියාකාරිව සිටියදී පංති අවබෝධ ය ලැබූ කෙනෙක්.ස්තුතියි පුතා ඔයා ට.

  • @lalithranjanahlr4907
    @lalithranjanahlr4907 2 місяці тому +2

    ඉතා හොද විඩියෝවක්

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@lalithranjanahlr4907 ස්තූතියි ❤️❤️

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 10 місяців тому +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.❤️

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි ඔබට...❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 11 місяців тому +3

    ඉතාම හොඳ විග්‍රහයක්, මේ දැනුවත් කිරීම් වලට බොහොම ස්තුතියි..❤

  • @KiruluMonarawila
    @KiruluMonarawila 6 місяців тому +1

    මේ වීඩියෝව සදහා ස්තුතියි ඔබතුමාට.

    • @edupub.theory
      @edupub.theory  6 місяців тому

      ඔබටත් ස්තූතියි අදහස් දැක්වූවාට...

  • @sarathwijayarathna1180
    @sarathwijayarathna1180 11 місяців тому +5

    මෙ වැඩසටහන් දිර්ඝ ව අඛණ්ඩව කරගෙන යන්න ,

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තුතියි. ❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 місяці тому +2

    ස්තුති !ජයවේවා !මගේ නාන්දම්මා 71 පන්ති 5ම කල කෙනෙක් .බාප්පා 71 උඩුනුවර බාරව ඉදල 99න් බෙරුනා.

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 11 місяців тому +3

    වැඩේ සුපිරි.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 10 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ස්තුතියි

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..❤️

  • @wijerathnepanagodage7695
    @wijerathnepanagodage7695 11 місяців тому +3

    very good

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි..❤️

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 10 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි අදහස් දැක්වීමට...❤️

  • @R.abegunathilakaAbegunatilaka
    @R.abegunathilakaAbegunatilaka Місяць тому +1

    jayawewa thawa karanna

    • @edupub.theory
      @edupub.theory  Місяць тому

      ස්තූතියි...❤️❤️

  • @chilankawe7357
    @chilankawe7357 4 місяці тому +1

    ඇත්තටම ඉතා හොඳ තේරුම්කර දීමක්.තේරුම් ගැනීමටත් පහසුයි.❤❤

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 10 місяців тому +1

    වැදගත් දෙයක්

  • @chandrapalakodithuwakku
    @chandrapalakodithuwakku 11 місяців тому +2

    ❤නියමයි 👍

  • @gayankithsiri4701
    @gayankithsiri4701 8 місяців тому +1

    ඉතාම හොඳ විවරණයක් ගොඩාක් වටිනවා ...

    • @edupub.theory
      @edupub.theory  8 місяців тому

      ස්තූතියි...❤️

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 11 місяців тому +3

    Good ❤❤❤❤❤❤

  • @chamindapriyanga6060
    @chamindapriyanga6060 6 місяців тому +1

    niyamai

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 5 місяців тому +1

    නියමයි

  • @premalalvaz4
    @premalalvaz4 11 місяців тому +2

    Good luck. Go head. Best
    Wishes from Naples Italy.

  • @SmarTechMart
    @SmarTechMart 9 місяців тому +1

    ඉතාමා අනර්ඝ පැහැදිලි කිරීමක්

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️

  • @KumaraAmila-fo5xj
    @KumaraAmila-fo5xj 11 місяців тому +3

    Hoda wedak aiye digatama karagena yanna

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      බෙහෙවින්ම ස්තූතියි...❤️

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 10 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක් !

  • @sudarshanaweerakoon-u3s
    @sudarshanaweerakoon-u3s 10 місяців тому +1

    දන්නවනම් උගන්වන්න! නොදන්නවා නම් ඉගෙන ගන්න!! මනෝමූලික තත්ත්වය වර්ධනය සඳහා ඉතා වැදගත්, ආසිරි පතමි, ජයවේවා!!!

  • @SmilingDrums-sl6jc
    @SmilingDrums-sl6jc 10 місяців тому +1

    ඉතාම පැහැදිලි නියම හැඳින්වීම

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 10 місяців тому +3

    සාමජ්වාඩය යනු කුමක්ද කියලා ඩෙන විඩියෝවක් කරන්න සහොඩරයා ස්තුතිය ඔබට

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 11 місяців тому +1

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි...❤️

  • @SmarTechMart
    @SmarTechMart 9 місяців тому +1

    වැඩේ නම් නියමයි සහොදරයා දිගටම අල්ලන් යමු

  • @samitha8670
    @samitha8670 10 місяців тому +1

    Great work 🎉🎉🎉🎉

  • @manjulawickramasinghe2601
    @manjulawickramasinghe2601 11 місяців тому +1

    Very well explained. Thank you.

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 11 місяців тому +1

    Good luck

  • @appuhamisir
    @appuhamisir 10 місяців тому +1

    ස්තුතිය ❤

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 11 місяців тому +1

    දැනුමට යමක්

  • @scienceforfuture4476
    @scienceforfuture4476 10 місяців тому +1

    මෙකනම් නියමයි ඔබට ජය

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 10 місяців тому +1

    ධනවාදි සමාජය පිලිබද අවබෝදයක් ලැබුවා ස්තුයි

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ඔබටත් ස්තූතියි. අදහස් ඉදිරිපත් කලාට...

  • @Lahiru_Ranaweera
    @Lahiru_Ranaweera 11 місяців тому +7

    1. භාණ්ඩයක මිලෙන් අමුද්‍රව්‍ය වැනි නිෂ්පාදන පිරිවැය අඩු කළාම එන මුළු මුදලම කම්කරුවාට ගෙව්වොත් ව්‍යවසායකයාට හෝ/හා ආයෝජකයාට මොකුත් ඉතුරු වෙන්නෙ නෑනේ. ප්‍රතිලාභයක් නැත්නම් ව්‍යවසායකයන් හා ආයෝජකයන් ව්‍යාපාර කරන්නේ නෑනේ. එතකොට ව්‍යාපාරත් නෑ. භාණ්ඩත් නෑ. රැකියාත් නෑ.
    2. වෙළෙඳ දැන්වීම් වලින් මිනිසුන්ව භාණ්ඩ පරිභෝජනය කරන්න පෙළඹෙව්වාට ඒවා බලෙන් විකුණන්නෙ නෑනේ. භාණ්ඩ ගන්න නොගන්න එක මිනිස්සුන්ගේ වැඩක්. මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ සහ අනවශ්‍ය භාණ්ඩ මොනවාද කියා තෝරා ගන්නේ කොහොමද?
    3. ඔයා කියනවා ධනවාදය නිසා අධිරාජ්‍යවාදය ඇතිවෙනවා කියලා. ඒ වගේම ඔයා කියනවා ධනවාදය ඇතිවෙලා අවුරුදු 500ක් විතර වෙනවා කියලා. ඊට කලින් අධිරාජ්‍ය කොච්චර තිබුණද? හැබැයි දැන් ලෝකයේ අධිරාජ්‍ය නෑ. එහෙම බැලුවහම ධනවාදයෙන් වෙලා තියෙන්නේ අධිරාජ්‍යවාදය නැති කරන එක නේද?

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +2

      ස්තූතියි ඔබට..❤️
      1. කාල්මාක්ස් ප්‍රාග්ධනය හරහා පැහැදිළි කලේ ඔය කාරනය. මාක්ස් කිව්වේ ව්‍යවසායකත්වය කියලා තමා සූරාකෑම කරන්නේ කියලා. නිකමට අපි හිතුවොත් ඔය කියන යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කරන්නේ ධනය යොදවන ව්‍යවසායකයා නෙමෙයිනේ. ඒත් කම්කරුවා. හැබැයි ධනවාදයේදී ඒවා සියල්ල ධනපතියා අතට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට ව්‍යවසායකයෙක් අවශ්‍ය වෙන්නේත්. නිෂ්පාදනයේ අයිතිය ජනතාවට තිබුණා නම් එහෙම අවශ්‍යතාවක් පැනනගින්නේ ම නෑ.
      2. එහෙම නොගෙන ඉන්න බෑ. අපිව ඇබ්බැහි කරවලා තියෙන්නේ. මිනිසා කියන්නේ සමාජීය සත්වයෙක් නේ. ඉතින් සමාජය තුළ පවතින්න සමාජ සංස්කෘතියට පිටින් සිටීමෙන් බෑ. මම උදාහරණයක් විදිහට කිව්වොත්, අපිට දුරකතනය අත්‍යාවශ්‍යයි. හැබැයි අපිට දුරකතනවල තාක්ෂණය අලුත් වෙමිනි එද්දි අපිටම ඊලඟ ලෙවල් එකේ දුරකතනයක් ගන්න සිදු කරලා තියෙන්නේ. ඒ දුරකතනය අවශ්‍ය උනත් නැතත්, ඒක ගන්න අපිට බල කරනවා. අනෙත් කාරණය වෙළඳ දැන්වීම් පමණක්ම නෙමෙයි. වෙළඳ දැන්වීම් කියන්නේ එහි එක් පැත්තක් විතරයි.
      3. අධිරාජ්‍යවාදයත්, යටත් විජිතකරණයත් දෙකක් විදිහට තියෙන්නේ. අධිරාජ්‍යවාදය කියන්නේ යටත් විජිතකරණයෙන් පසු ඇති වූ තත්ත්වයක්. සිංහල තේරුම්ත්, වචනය වෙනමත් අරගෙන හිතනකොට තමයි අපිට මේක ගැටලුවක් විදියට හිතෙන්නේ. වැඩවසම් ක්‍රමය ඇතුලේ අධිරාජ්‍යවාදයක් පැවතුනේ නෑ. අධිරාජ්‍යවාදය ආරම්භ වෙන්නෙම ධනවාදය තුළ දී. ලංකාව බ්‍රිතාන්‍ය අත්පත් කරගැනීම සලකන්නෙත් යටත් විජිතකරණයක් විදිහට. හැබැයි පළමුවන, දෙවන ලෝක යුද්ධයන්ගෙන් පසුව යටත් විජිතකරණය වෙනුවට තමයි අධිරාජ්‍යවාදය ගේන්නේ. එහෙම තමයි දේශපාලන විද්‍යාව තුළ අර්ථකතනය කරන්නේ.

    • @Lahiru_Ranaweera
      @Lahiru_Ranaweera 11 місяців тому

      @@edupub.theory ප්‍රතිචාරයට ස්තුතියි.
      1. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්නේ කම්කරුවන් වුනාට ඒවා නිර්මාණය කරන්නේ ව්‍යවසායකයන්. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයේ දී කම්කරුවන් කරන්නේ ශ්‍රමය වැගිරීමක්. එය කරන්න බොහෝ දෙනෙකුට පුළුවන්. නමුත් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කියන්නේ නිර්මාණාත්මක කාර්යයක්. එය කරන්න හැකියාවක් හා උවමනාවක් ඇත්තේ ටික දෙනෙකුට පමණයි. නිර්මාණකරණය කියන්නේ අවදානම් සහගත දෙයක්. මොකද කිව්වොත් නිර්මාණය අසාර්ථක වුණොත් ඒ සඳහා යෙදවූ කාලය, මුදල් සහ ශ්‍රමය අපතේ යනවා. මිනිස්සු අවදානමක් ගන්නේ ඊට සරිලන ප්‍රතිලාභයක් තිබේනම් පමණ‍යි. ඒ නිසා තමයි කියන්නේ සමාජවාදයේදී නව්‍යකරණය අඩුවෙනවා කියලා.
      2. මගේ ප්‍රශ්නයට ඔයා උත්තර දීලා නෑ. මම ඇහුවේ අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ තෝරා ගන්නේ කොහොමද කියලා. ඔයා කියනවා දුරකථනය අත්‍යවශ්‍යයි කියලා. නමුත් දුරකථනයක් නැතිව ජීවත් වෙන අයත් ඉන්නවා නේද? දුරකථන වල තාක්ෂණය අළුත් වීම හා මිනිසුන් අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එක නරකයි කියලද ඔයා කියන්නේ? මම කියන්නේ, දුරකථනයක් පාවිච්චි නොකිරීම, පරණ මාදිලියේ දුරකථනයක් පාවිච්චි කිරීම හෝ නවීනතම දුරකථනයක් පාවිච්චි කිරීම යන ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන පෞද්ගලික තීරණ බවයි. සංස්කෘතිය හෝ වෙළඳ දැන්වීම් මගින් මිනිසුන්ට යම් දේවල් කිරීමට බල කරන බවත් එම බල කිරීම නරක බවත් කියන ඔයා, රාජ්‍යය අවි බලයෙන් මිනිස්සුන්ට බලපෑම් කිරීම හොඳ දෙයක් විදිහට දකින්නේ කොහොමද?
      3. යටත් විජිතකරණය කියන්නේ අධිරාජ්‍යවාදයේ උපකුලකයක් නේද?

    • @Lahiru_Ranaweera
      @Lahiru_Ranaweera 11 місяців тому

      @@edupub.theory ස්තුතියි ප්‍රතිචාරයට.
      1. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්නේ කම්කරුවන් උනාට ඒවා නිර්මාණය කරන්නේ ව්‍යවසායකයන්. කම්කරුවන් කරන්නේ ශ්‍රමය වැගිරීමක්. එය බොහෝ දෙනෙකුට කළ හැකි දෙයක්. නමුත් ප්‍රාග්ධනය නිර්මාණය කිරීම කියන්නේ නිර්මාණාත්මක කාර්යයක්. එය බහුතරයකට කළ හැකි හෝ කිරීමට උනන්දුවක් ඇති දෙයක් නෙමේ. එය අවදානම් සහගත දෙයක්. මොකද කිව්වොත් නිර්මාණය අසාර්ථක වුණොත් ඒ සඳහා යෙදවූ කාලය, ශ්‍රමය සහ ධනය අපතේ යනවා. මිනිස්සු අවදානමක් ගන්නේ ඊට සරිලන ප්‍රතිලාභයක් ඇත්නම් පමණයි. ඒකයි සමාජවාදය නිසා නවෝත්පාදනය අධෛර්යය වෙනවා කියා කියන්නේ.
      2. ඔයා මගේ ප්‍රශ්නයට උත්තර දීලා නෑ. මං ඇහුවේ අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ තෝරා ගන්නේ කොහොමද කියලා. ඔයා කියනවා දුරකථනය අත්‍යවශ්‍ය දෙයක් කියලා. නමුත් දුරකතනයක් නැතිව ජීවත් වෙන අයත් ඉන්නවා නේද? මම කියන්නේ දුරකථනයක් පාවිච්චි නොකිරීම, පරණ මාදිලියේ දුරකථනයක් පාවිච්චි කිරීම හෝ නවීන දුරකථනයක් පාවිච්චි කිරීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන පෞද්ගලික තීරණ බවයි. සංස්කෘතිය හා වෙළෙඳ දැන්වීම් මගින් මිනිසුන්ගේ තීරණ වලට බලපෑම් කරන බවත්, එය නරක බවත් කියන ඔයා රාජ්‍යය විසින් අවි බලයෙන් මිනිසුන්ගේ තීරණ වලට බලපෑම් කිරීම හොඳ දෙයක් විදියට දකින්නේ කොහොමද?
      3. යටත් විජිතකරණය කියන්නේ අධිරාජ්‍යවාදයේ උපකුලකයක් නේද?

    • @Lahiru_Ranaweera
      @Lahiru_Ranaweera 11 місяців тому

      @@edupub.theory ස්තුතියි ප්‍රතිචාරයට.
      1. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්නේ කම්කරුවන් උනාට ඒවා නිර්මාණය කරන්නේ ව්‍යවසායකයන්. කම්කරුවන් කරන්නේ ශ්‍රමය වැගිරීමක්. එය බොහෝ දෙනෙකුට කළ හැකි දෙයක්. නමුත් ප්‍රාග්ධනය නිර්මාණය කිරීම කියන්නේ නිර්මාණාත්මක කාර්යයක්. එය බහුතරයකට කළ හැකි හෝ කිරීමට උනන්දුවක් ඇති දෙයක් නෙමේ. එය අවදානම් සහගත දෙයක්. මොකද කිව්වොත් නිර්මාණය අසාර්ථක වුණොත් ඒ සඳහා යෙදවූ කාලය, ශ්‍රමය සහ ධනය අපතේ යනවා. මිනිස්සු අවදානමක් ගන්නේ ඊට සරිලන ප්‍රතිලාභයක් ඇත්නම් පමණයි. ඒකයි සමාජවාදය නිසා නවෝත්පාදනය අධෛර්යය වෙනවා කියා කියන්නේ.
      2. ඔයා මගේ ප්‍රශ්නයට උත්තර දීලා නෑ. මං ඇහුවේ අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ තෝරා ගන්නේ කොහොමද කියලා. ඔයා කියනවා දුරකථනය අත්‍යවශ්‍ය දෙයක් කියලා. නමුත් දුරකතනයක් නැතිව ජීවත් වෙන අයත් ඉන්නවා නේද? මම කියන්නේ දුරකථනයක් පාවිච්චි නොකිරීම, පරණ මාදිලියේ දුරකථනයක් පාවිච්චි කිරීම හෝ නවීන දුරකථනයක් පාවිච්චි කිරීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන පෞද්ගලික තීරණ බවයි. සංස්කෘතිය හා වෙළෙඳ දැන්වීම් මගින් මිනිසුන්ගේ තීරණ වලට බලපෑම් කරන බවත්, එය නරක බවත් කියන ඔයා රාජ්‍යය විසින් අවි බලයෙන් මිනිසුන්ගේ තීරණ වලට බලපෑම් කිරීම හොඳ දෙයක් විදියට දකින්නේ කොහොමද?
      3. යටත් විජිතකරණය කියන්නේ අධිරාජ්‍යවාදයේ උපකුලකයක් නේද?

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      ඇත්ත. ව්‍යාපාර ගෙනියන්න බැරි කමක් නෑනේ. ලාබයෙන් දහයෙන් පංගුවක් අරගෙන. ඉතිරිය කම්කරු වාට දීලා.

  • @vaathithemathematics
    @vaathithemathematics 10 місяців тому +1

    meka patta❤

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 місяці тому +1

    Basic problems are solved using price system.

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 10 місяців тому +1

    තේරැමි ගත්ත❤

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 11 місяців тому +1

    ❤❤❤❤hodai🎉

  • @ravikandiah5837
    @ravikandiah5837 11 місяців тому +12

    පුද්ගලික ලාභයෙන් තොරව ව්‍යවසායකත්වය සහ නිර්මාණාත්මකතාව පවත්වාගෙන යන්නේ කෙසේද?
    මිනිසා වනාහි සහජයෙන්ම ආත්මාර්ථකාමී සත්වයෙකි. එසේ නොවන්නේ ඉතා සුළුතරයකි.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +9

      ස්තූතියි ඔබේ අදහසට...
      මිනිසා සහජයෙන්ම ආත්මාර්ථකාමී කියන කතාව බොරුවක්. මොකද ප්‍රාථමික සාමූහික සමාජය (ගණයක් හෝ ගෝත්‍රයක්) තුළ මිනිස්සු නිෂ්පාදනය කළේ සාමූහික පැවැත්ම වෙනුවෙන්. දේපල තිබුණෙත් සාමූහික දේපල විදිහට. නමුත් පංති සමාජය බිහිවෙද්දි තමයි මිනිස්සු පුද්ගලික දේපල අයිතිකරගන්න පෙළඹුනේ. වහල් සමාජයේත්, වැඩවසම් සමාජයේත් ඒ වගේ ම ධනවාදී සමාජයේත් කියන මේ සමාජ ක්‍රම තුළ මිනිස්සු පුද්ගලික දේපල ගොඩනඟාගන්න පෙළඹුනා.
      මිනිසා (හෝමෝසේපියන් ) බිහිවෙලා වැඩිම කාලසීමාවක් (අවුරුදු දහස් ගණනක්) ගත කලේ ප්‍රාතමික සාමූහික සමාජ ක්‍රමයේ. එතනදි පුද්ගලික දේපල තිබුණේ නෑ.
      ධනවාදය පවතිද්දි පුද්ගලික ලාභය පසුපස මිනිස්සු දුවන්න ඕනි. ඒක එහෙම තමයි. පුද්ගලික දේපළ නැතුව සාමූහිකව දේවල් නිෂ්පාදනය කරන එකෙන් නිර්මාණශීලීත්වය නැතිවෙන්නේ නෑ. මොකද දුන්න ඊතලයේ සිට මිනිස්සු දේවල් නිෂ්පාදන උපකරන ආදිය සොයාගත්තේ මේ විදිහට. ඉතින් ධනවාදය ඇතුලේ ඉදන් හිතුවම අපට එහෙම තමයි හිතෙන්නේ.

    • @hendalagedonsumanaratne8669
      @hendalagedonsumanaratne8669 11 місяців тому

      @@edupub.theory ආත්මාර්ථකාමිත්වය සත්වයාට (මිනිසාට) ආවේණිකයි. ප්‍රාථමික සමාජයේ සිටි මිනිසාට තමාගේ පැවැත්මට එහි (සමූහයේ) පැවැත්ම අවශ්‍ය නිසා එය ආරක්ෂා වන අයුරින් අනුගත වී ජීවත් වුනා පමණි. පැවති තත්වය නිසා බෙදා ගැනීම අත්‍යවශ්‍ය විය. ඊශ්‍රායලය 1945 දී ආරම්භ කරන විට moshavim ගොවිපළ ඇතිවූවේ සමූපකාර ක්‍රමයට, ඒ පැවැත්ම උදෙසා ය. තවමත් කිබුක් ඇත. වර්තමානයේ අපේ රටේ ද මුඩුක්කු සමාජයෙ සාමාජිකයන් වටේ පිටේ අයට එරෙහිව තම ඒකකය තුල පැවැත්ම සදහා සහයෝගයෙන් නීති විරෝධි දේ කරති. එම දේවල් ම ඔවුන් තම සාමාජිකයන් ට නො කරති. අතීත ප්‍රාථමික සමාජය තුල සහයෝගයෙන් සාමූහික ව සිටියාට අවස්ථාව ලද විට එය තුල ද තමාට, තමාගේ අඹුවට/දරුවාට වැඩියෙන් හා හොදම ටික නො දුන්නයි පිළිගත නො හැකයි. //කෙසේ වෙතත් සමාජයක 1/3 ක් පමණ සමාජයේ යහපත ගැන ද සැලකිලිමත් වන බව සමාජ විද්‍යාවේ මතයක් ද ඇත - ඇල්ෆා සාමාජිකයන්. ඉන් සමහරක් සත්‍ය ලෙසට ම අතිශය පරාර්ථකාමි වේ (දාර්ශනිකයන්, ආගමික නායකයන් වැනි). ස්තුතියි!

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 9 місяців тому

      @@edupub.theory
      ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමය තුළ මිනිසා නිෂ්පාදනය කරේ සාමූහිකව නම් පන්ති සමාජය බිහිවෙන්නේ මොනවකවානුවේද ..?
      ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමය ,වහල් සමාජ ක්‍රමය,වැඩවසම් සමාජ සමාජ ක්‍රමය ,තුළද පන්ති සමාජය බිහිවෙන්නේ ..?
      පැහැදිලි කිරීමක් කරන්න සහෝදරයා .

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      ​@@edupub.theory හරියට ම හරි පුතා. මෙ පුතා කියන දෙ දැන්වත් සියලු දෙනාම ඔළුවට ගන්න. මොකද අපට දැන් මාක්ස්වාදී රජයක් පිහිටුවීමට හැකි වෙලා තියෙන මෙ මොහොතේ අපේ සමාජවාදී අවබෝධ ය ඇති කර ගැනීම ඉතාමත් ම වටිනවා.

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 11 місяців тому +1

    Ow oba ethulu api hemoma dhanawadhaye grahanayata ahuwelai inne. Namuth samaja awasyathawan matha dhanawadhaya noyekuth muhunu walin wenas wewee samaja pariwarthanayak siddha wenawa. Eya dhana wadhayath nowena samajawaadhayath nowena minis samajaye pragamanaya udhesa nirmanaya wena atharamedi waadhayak viya heka.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      එය ධනවාදයේම වෙස් මුහුණක්. ධනවාදය හරහා මිනිස්සු පීඩාවට ලක් වෙලා. මිනිස්සු එයට විරුද්ධ වීම වලක්වන්න ගෙන එන උපක්‍රමයක්. සමාජ සංවර්ධනය තුළ නැවත හැමෝටම හොඳ ජීවිතයක් හිමි කරගැනීමට අවකාශය ලැබේවි.❤️

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 11 місяців тому +1

    හොඳයි ,ඇත්තටම හොඳයි .තමාගෙ දේශපාලන මතවාද ය අතරමැදදී නො ඔබ්බවා විෂයානුගතව ම විග්‍රහ කළා.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි...❤️

  • @ruwanindika1574
    @ruwanindika1574 4 місяці тому +1

    අවු .50 ක් වුනටත් පස්සෙ තමයි මොකක්ද මේ නිතර ඇහෙන ධනවාදය ,සමාජවාදය කියන්නේ කියලා දැනගන්න පුලුවන් වුනේ .ස්තුතියි ඔබට.♥️👍

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ස්තූතියි ❤️❤️

  • @MaduNimee
    @MaduNimee 4 місяці тому +1

    මේක අපේ මිනිස්සු බලන්නම ඕනි වීඩියෝවක්

  • @dinuwijedasa6111
    @dinuwijedasa6111 2 місяці тому +1

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 10 місяців тому +1

    Human history must reach one day in future comminism

  • @sula_aa
    @sula_aa 4 місяці тому +1

    නව යටත්විජිත සහ අධිරාජ්‍යවාදය පැහැදිලි කර දෙන්න

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      වීඩියෝවක් කරන්නම්...❤️

  • @dinuwijedasa6111
    @dinuwijedasa6111 11 місяців тому +3

    ❤❤❤

  • @pradeepdayanweerakkody2799
    @pradeepdayanweerakkody2799 10 місяців тому +1

    👍👍

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 10 місяців тому +1

    ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න.
    ස්තුතියි .🙏

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      👍❤️

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 7 місяців тому

      ​@@edupub.theoryobathuma me karana weda satahan tika pothaka me sarala vidiyatama liyanna puluwanda????????????

  • @deshanbandara5005
    @deshanbandara5005 2 місяці тому +2

    Jvp❤🎉

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 2 місяці тому +1

    ධනවාදය තුල ධනපතියගෙයි ව්‍යවසායකයගෙයි වෙනස්කම් තියෙනවද?

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@DevindaGamage-n4m ඔව්. ව්‍යවසායකයෝ හැමෝම ධනපතියෝ නෙමෙයි. ධනපතියෙකු කියන්නේ. ජාතික ධනයෙන් සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන, නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය තිබෙන, සම්පත්වලින් පංගුවක හිමිකාරීත්වයක් තිබෙන කෙනෙක්. ඒ නිසා ව්‍යවසායකයන් හැමෝම ධනපතියෙකු වෙන්නේ නෑ...❤️

  • @psathya6345
    @psathya6345 10 місяців тому +1

    ධනවාදයේ මුලික සාධකයක් වන භූමියේ ධාරිතාවය ක්ෂය වූ දේශයක ඒ වෙනුවට ආදේශ කෙරෙන සාධකය නවීන ධනවාදයේ කෙසේ හදුනාගත යුතුද?

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +1

      ආදේශකයක් දක්වලා නෑ. ධනවාදය තුළ එක් අවස්ථාවක ඔබ කියන ගැටලුව පැන නගිනවා. ධනවාදය තුළ තියෙන්නේ ජනගහනය ආදී දේවල් සමාජීය පැන නඟින තත්ත්වයන් ඇතුලේ පාලනය වෙනවා කියන අදහස. උදාහරණයක් විදිහට කිව්වොත් වසංගත, යුද්ධ මේවා හරහා.

    • @psathya6345
      @psathya6345 10 місяців тому

      @@edupub.theory විශ්ව ගම්මාන සංකල්පයේ විකාශනය වන වෙළදපොල භූමිය යන සාධකයට ආදේශ වන්නේ යයි උපකල්පනය කල නොහැකිද?

  • @williamhosek6103
    @williamhosek6103 11 місяців тому +2

    i learned somethinng important i see this everyday but ussr kind of got failed practically how do we put marx in to action

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      It is a change made as a society. So as an individual there is also a part of it. At some point people will no longer be under this. It will explode. Our role is to build the ideology for that.

    • @sunandamarasingha8767
      @sunandamarasingha8767 10 місяців тому

      USSR as well as all the Eastern European countries , China Cuba etc was ruled by a Stalinist bureaucracy born out of the isolation of bulshevik revolution of 1917. Socialism was always global system whereas Stalinism said ' socialism can be built in a single country '. As predicted by Trotskyists in the 20's itself that system failed along with the failure of the Capitalism itself. Today the failing capitalism is again fast developing the 3rd world war. Not much time left to discover the true Marxist party which could avert disaster as the Bolsheviks stopped the war back in 1917.

  • @KumaraAmila-fo5xj
    @KumaraAmila-fo5xj 11 місяців тому +3

    Hodata therum ganna puluwan

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි..❤️

  • @nickjay1315
    @nickjay1315 11 місяців тому +1

    ජර්මන් සාමාජවාදය ගැනත් විස්තරයක් ඕනි

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      ඉදිරියේ දාන්නම්..❤️

  • @indiesmusic4311
    @indiesmusic4311 4 місяці тому +1

    අද සමාජය සංකීර්ණයි..වැටුප් ලබන රැකියාවක් කරන ගමන් තමනුත් වෙනත් ව්‍යාපාරයක් හිමි අයෙක් වෙන්න පුලුවන් ..එතකොට අපේ පංතිය නිර්නය කරගන්න කොහොමද ..බොහෝවිට හොද වැටුපක් වාහන ගෙවල් දොරවල් ඇති අය ධනපති පන්තියේ ද..නිර්ධන පංතියේ ද

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      නෑ. ධනපතියෙක් කියන්නේ රටක ජාතික නිෂ්පාදිතයෙන් පංගුවක් නියෝජනය කරන, සම්පත් වල හිමිකාරීත්වය තිබෙන, නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය තිබෙන අයෙක්. සෑම ව්‍යාපාරිකයෙක්ම ධනපතියෙක් නෙමෙයි. මිනිසුන්ගේ ගේ දොර, වාහන මාක්ස්වාදය තුළ දේපළ ලෙස වත් සලකන්නේ නෑ...

    • @indiesmusic4311
      @indiesmusic4311 2 місяці тому

      @@edupub.theory මාක්ස්වාදය තුල දේපල කියන්නෙ මොකක්ද එතකොට

  • @ideatv7984
    @ideatv7984 11 місяців тому +4

    ලෝකයේ 100% ධනවාදි ආර්ථික ක්‍රමයක් හෝ සමාජවාදයක් නැහැ..සමාජවාදය හුදෙක් දැනුමකට පමණක් සිමාවු ප්‍රායෝගික නොවි හිතලුවක් පමණයි සමාජවාදය ගැන බණකියන සමාජවාදි රැකඩ චරිත තමයි අද ලෝකයේ ධනවාදි ගේම්එක හොදටම සෙල්ලම්කරන්නේ ...ඔහුන් අවංකවම අවශ්‍ය වන්නේ පොදු ජනතාවට සේවය කරන්න උවමනාව ඉස්සරහට දාලා ධනවත් මිනිසුන් බොරැවට විවේචනය කරලා ඔහුන්ව පාගලා දාලා ඔහුන්ගේ තැන අරගෙන නැවත ධනවත් වෙන්න.. යාලුවා ලෝකයේ ධනය ගොඩනගන මිනිසුන් විනාශ කරලා ගොඩගිය එකම රටක් නැ...සමාජවාදය ආධ්‍යාත්මික ආතල් එකක් මිස කිසිම ලෙසකින් ප්‍රායෝගික නැහැ..කොහොමත් ලෝකයේ ධනවත් මිනිසුන් නිසයි ⁣සමස්ත මිනිසුන්ගේ ගමන්මග නිර්මාණය වන්නේ ඔහුන් නිර්මාණශීලි බුද්ධිමත් බලවත් මනුෂ්‍ය හිත් එච්චරයි ....

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 місяців тому +2

      එතකොට නිර්ධන අයට කවදාවත් ගොඩ එන්න බැරි ද

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +2

      ඔබ කියන විදිහට ධනපති පංතිය හැමදාම පවතින්න ඕනි. පීඩිතයන් හැමදාම පීඩාවට ලක් වෙන්නත් ඕනි. සමාජ සංවර්ධනය ඔබ පිළිගන්නවා නම් මේ ධනවාදය මේ විදිහටම පවතිනවා කියන විස්වාසයම වැරදියි. ඒ නිසා ඔබ තාර්කිකව කරුණු ඉදිරිපත් කලොත් වඩාත් පහසුවෙන් හොඳ සංවාදයක් ගොඩනගාගන්න පුළුවන්. ස්තූතියි.❤️

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 місяців тому

      @@edupub.theory ධනවාදයවත් අනිවාර්යයෙන්ම බිඳ වැටෙයි, එතකොට රටකට අවශ්‍ය කුමක්ද මධ්‍යම ප්‍රතිපදාව ද

    • @navaratne
      @navaratne 11 місяців тому

      ධනවාදය යනු කුමක්ද?
      (1) රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් වැඩිම අගයක් එකතු කරන්නේ පෞද්ගලික අංශයෙන් වීම
      (2) රටේ ශ්‍රම බලකාය වැඩිපුරම රැකියාවේ නියුක්ත වෙන්නේ, සපයන්නේ පෞද්ගලික අංශයෙන් වීම
      (3) රටේ ප්‍රාග්ධනය ආයෝජන වැඩිපුරම සපයන්නේ පෞද්ගලික අංශයෙන් වීම
      මේ නිර්වචනයට අනුව උතුරැ කොරියාවත් කියුබාව විතරයි සමාජවාදී රටවල් වලට ඉතුරු වෙලා තියෙන්නේ

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 10 місяців тому +1

      ආත්මාර්ථය පමණක් අගයන මෙවන් අයවලුන් ඉතාම සුලුතරයක් සිටින අතර, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් මෙලොවින් වඳවී යනු ඇත.
      විද්‍යාත්මක සත්‍යයය එයයි...

  • @Chamath_Bandara_
    @Chamath_Bandara_ 11 місяців тому +5

    සමාජවාදය යනු කුමක් ද යන්න වීඩියෝ එකක් ඕන

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +3

      ඉදිරියේ අනිවාර්යෙන්ම දාන්නම්. ස්තූතියි ඔබට..❤️

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 9 місяців тому

      @@edupub.theory
      සමාජවාදී ක්‍රමයක් තුළ පුද්ගලික ලාභ ලබන ව්‍යාපාර පවතින්න බැරිද..?
      පුළුවන් නම් එය කෙසේද පැහැදිලි කරන්න සහෝදරයා ..?

  • @scienceforfuture4476
    @scienceforfuture4476 11 місяців тому +3

    කාල්මාස්ගේ ප්‍රාග්දනය පිලිබදවත් මෙවගේ පැහැදිලි කිරිමක් කරනවනම් වටි මෙයදිගටම කරන්න

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි. ඉදිරියේ කරන්නම්.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 10 місяців тому

      ඇත්ත.
      ප්‍රාග්ධනය වෙලුම් 5ක් තියනවා. සරලව ඉදිරිපත් කරන්න පුලුවන්නම් වටිනව මාර විදිහට...!

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 11 місяців тому +1

    අභාස්සර බඹ ලොවින් ආව අපි පරිණාමය පිළිගන්න හොද නැත අනෙකුත් විස්තර ගොඩක් වටිනවා

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      ස්තූතියි අදහස් දැක්වීමට...❤️

    • @sunandamarasingha8767
      @sunandamarasingha8767 10 місяців тому +1

      1) සුරංගනා කතා අයත් වන්නේ ආදි යුගයකට සහ නොදරුවන්ටය
      2) හොඳ ද නරකද නොව ඇත්තද බොරුද.
      විද්‍යානුකූලද නැද්ද.? මේ වා යන පදනම් බුදු දහමටත් අනුකූලයි.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 10 місяців тому

      බුදු අම්මොහ් මෙහෙම මිත්‍යාවන් තාමත් මේ සමජයේ තියනව කියල ඇස් පනාපිට මෙහෙම පේනකොට,
      මේ රටේ අනාගතය ගැන බයක් දැනෙනවා සහෝදරයා...

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 2 місяці тому +1

    Loke diyunu ratawl danawadi rtwl neda❤🎉

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +1

      @@prabathnawarathne3200 අපි දියුණුයි කියලා සලකන තාක්ෂණ වේගවත්ව ඉදිරියට යාමත්, ආර්ථික වශයෙන් වැඩි පංගුවක් අත්පත් කරගැනීමත් කියන කාරනා දෙකට අනුව ධනවාදී රටවල් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ආර්ථිකය එක තැනකට කේන්ද්‍ර වීම නිසා ආර්ථික විෂමතාවය ඉතා ප්‍රභලව පවතින්නේ ඒ රටවල් වල.

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 2 місяці тому +1

      @@edupub.theory namuth samajawadi economy ekak practical na neda?

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@prabathnawarathne3200 ප්‍රායෝගිකයි. ඒක ප්‍රායෝගික නෑ වගේ දැනෙන්නේ ධනවාදය තුළ සිට අපි හිතද්දි. උදාහරණයක් විදිහට චීනය සමාජවාදී ජයග්‍රහණ අත්කරගනිමින් තමයි ආර්ථිකය ගෙනියන්නේ. චීනය අනෙත් රටවල් වලට කරන මැදිහත්වීම් පසෙකට දාලා ඒ රට තුළ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳව හිතුවොත් අපිට ඒක පේනවා. නිෂ්පාදනය බෙදීයාමට තමයි ආර්ථිකය මෙහෙයවන්නේ. එක පුද්ගලයෙක් අතේ සංකේන්ද්‍රණය වීමේ දිශාවට නෙමෙයි...

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 2 місяці тому

      @@edupub.theory china wge ratawala minissu godak duppath saha godak posath widiyta inne samana nane. Namut danawadi rtwla minissunge eka pudgala adayama gdk durata samanai

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 2 місяці тому

      @@edupub.theory china samajawadi lakshana tibbata danawadi economy ekak tama krnne. Cuba,north korea,venucula wge rtwl gdk duppat

  • @Modulasgrade
    @Modulasgrade 9 місяців тому +1

    යකෝ උබ සුපිරි සමාජවාධියෙක් බං 😂

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 10 місяців тому +1

    ඔබට ස්තු වෙනවා නොඩත් ඩෙවල් මහජනතවට ඩෙනුම සඩහා මහත් රුකුලක් ජයවෙව සොහොයුරා ඔබට

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 7 місяців тому +1

    කලින් දාපු වීඩියෝ එකක් නේද මේක .

  • @navaratne
    @navaratne 11 місяців тому +1

    ධනවාදය යනු කුමක්ද?
    (1) රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් වැඩිම අගයක් එකතු කරන්නේ පෞද්ගලික අංශයෙන් වීම
    (2) රටේ ශ්‍රම බලකාය වැඩිපුරම රැකියාවේ නියුක්ත වෙන්නේ, සපයන්නේ පෞද්ගලික අංශයෙන් වීම
    (3) රටේ ප්‍රාග්ධනය ආයෝජන වැඩිපුරම සපයන්නේ පෞද්ගලික අංශයෙන් වීම
    මේ නිර්වචනයට අනුව උතුරැ කොරියාවත් කියුබාව විතරයි සමාජවාදී රටවල් වලට ඉතුරු වෙලා තියෙන්නේ

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +2

      ධනවාදයේ හරහා සිදු වී ඇති දේවල් විදිහට ඔබ කියපු කරුණු සලකන්න පුළුවන්. ධනවාදය තුළ නිෂ්පාදන ඒකාධිකාරියක් තියෙනවා. මම පරාරෝපනය සාකච්ඡාව තුළත් කිව්වේ ඔය කාරනය. නිෂ්පාදනවල අයිතිය ශ්‍රමිකයාට දීලා නෑ. ඒක ප්‍රාග්ධනය යෙදවීමේ මුවාවෙන් ධනපතියා අත්පත් කරගෙන තියෙනවා කියලා. ඒ නිසාම ඒකාධිකාරියක් සතුව තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේකට උදාහරණ විදිහට දැවැන්ත බහුජාතික සමාගම් දක්වන්න පුළුවන්. එම බහුජාතික සමාගම් හරහා තමයි වෙළඳපොල අත්පත් කරගෙන ඉන්නේ. කුඩා පරිමාණ ව්‍යවසායකයට ඒකට ඇතුළු වෙන්න ඉඩක් හදලා නෑ. සමාජවාදී රාජ්‍යයක ලක්ෂණ මොනාද කියලා මම ඉදිරියේදි සාකච්ඡාවකින් ඉදිරිපත් කරන්නම්. ඒකත් එක්ක අපි ඒ ගැන කතා කරමු.

  • @ramindapradeep8830
    @ramindapradeep8830 2 місяці тому +1

    50000 දුරකථන උදාහරණය හරි මදි, අද වෙන්කොට ලොකයේ ආයතන තුළ ගෙවිය යුතු අවම වැටුප් තිබෙනවා, යුරෝපයේ පැයක අවම වැටුප dollar 24 , දිනකට 200 ක් විතර, ප්‍රාග්ධනය ට බුද්ධියට හොඳ මිලක් තිබෙනවා... සුරා කන්න පුළුවන් ද ආසියා ව වගේ තැන්

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඔව්. අවම වැටුපක් තිබෙනවා. නමුත් සූරාකෑමේ ක්‍රියාවලිය දිගටම පවතිනවා. උදාහරණයක් විදිහට කිව්වොත් බිලියනපතියන් බොහෝ ප්‍රමාණයක් මේ ක්‍රියාවලියෙන් ප්‍රාග්ධන හිමිකරුවෝ වූ අය...

  • @mycastmycast5122
    @mycastmycast5122 3 місяці тому +2

    ලිබරල්වාදය - ධනවාදය හෙවත් කැපිටලිසම් වෙන්නේ කොහොමද? ලිබරල්වාදය කියන්නේ නිදහස්කාමීකම,නිදහස්වාදය..

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ධනවාදී සමාජ ක්‍රමයේ ආර්ථික මොඩලය තමයි ලිබරල්වාදය කියන්නේ. ධනවාදය හරහා වෙළඳපොළ නිදහස් තරඟයකට යොමු කරනවා. ඒ ආර්ථික මොඩලය හඳුන්වන්නේ ලිබරල්වාදය කියලා. වචනාර්ථය හිතුවොත් ඔබ කියන අදහස තමයි.

    • @mycastmycast5122
      @mycastmycast5122 2 місяці тому

      @@edupub.theory ඉතින් සමාජ ක්‍රමය ඇයි ආර්ථික මොඩලයක නමින් හඳුන්වන්නේ? කැපිටලිසම් කිවුව නම් ඉවරයිනේ..

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 місяців тому +7

    ඉතාමත් හොඳයි හැබැයි ඔයාත් මේ කරන්නෙ ධනවාදී දෙයක් නේද මොකද ඔයත් මේ වීඩියෝ එකට views බලාපොරොත්තු වෙනවා නේද එතකොට ඒක ලාභ අපේක්ෂාව නෙමෙයිද ? පිළිතුරක් අවශ්‍යයි

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +18

      ස්තූතියි ඔය වගේ ප්‍රශ්නයක් ඇසීම ගැන.
      ධනවාදී සමාජයේ ජීවත්වෙද්දි සමාජවාදී විදිහට මිනිස්සුන්ට ඉන්න බෑ. ඕක මාක්ස් කිව්වා ධනවාදී සමාජයක සමාජවාදී කළලයක් බිහි වෙන්නේ නෑ කියලා. මම සරළව කියන්නම්, ඔබ සහ මම දෙන්නා විශ්වවිද්‍යාලයක එකට ඉගනගන්න කෙනෙක් කියමුකෝ. අපි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා එකම උපාධිය ගන්නවා. අපේ උපාධියට අදාළව රැකියාවකට වේකන්සි එකක් එනවා. එකම උපාධිය ගත්තු දෙන්නෙක් ඉන්නවා. නමුත් වේකන්සි තියෙන්නේ එකයි. ඔබ කොච්චර හොඳ කෙනෙක් උනත්, ඔබ මගේ ලඟම මිතුරෙක් උනත් මට ඔබ වේකන්සියක් තියෙනවා කියලා කියන්නේ නෑ. මොකද ඔබට රැකියාවට යන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න පුළුවන් නිසා. රැකියාව අහිමි උනොත් සමහර විට ඔබේ විවාහයට, ගෙදර ආර්ථිකයට ආදී බොහෝ දේවල් වලට බලපාන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි හැමෝම ලාභයක් පස්සේ දුවවමින් ඉන්නේ. ඒ නිසා ධනවාදය ඇතුලේ සමාජවාදී විදිහට ඉන්න මිනිස්සුන්ට බෑ.
      හැබැයි සමාජවාදය ගොඩනැඟීම අරමුණු කරගෙන ඒ වෙනුවෙන් මැදිහත් වෙන අරමුණු සහගත මිනිස්සු ඉන්න පුළුවන්.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 місяців тому

      @@edupub.theory ස්තූතියි පැහැදිලි කරාට

    • @mistautoac2182
      @mistautoac2182 11 місяців тому +1

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      වවුලගෙ ගෙදර මගුල් කන්න ගියොත් එල්ලිලා එපැයි ඉන්න. ධනවාදී සමාජ යක සමාජවාදීන් ටත් අකමැත්තෙන් හරි ඉන්න වෙනවා කියලා තෙරුම් ගන්න බැරි ඔබතුමා ගෙ මොලේ අවුලක් ද?

  • @lakmalkumara8187
    @lakmalkumara8187 11 місяців тому +21

    මේවා දෙමළෙන් කරන්න ඕන .ලංකාවේ ජනගහනයෙන් 30%ක් පමණ දමිළ .

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +3

      මම උත්සහයක් ගන්නම්. ස්තූතියි ඔබට...❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 11 місяців тому +9

      මේ රට සිංහල බෞද්ධ රටක්.
      අනෙකුත් සියලු දෙනා ඊට අවනත විය යුතුයි.

    • @lakmalkumara8187
      @lakmalkumara8187 11 місяців тому

      @@nilambarameghawarna6635 🧘‍♂️

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +9

      අපි හැමෝම මිනිස්සු. හෝමෝසේපියන්ලා.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 10 місяців тому +1

      ​​@@nilambarameghawarna6635
      ඔයා මේ වෞර පාලක පංතියේ අතකොලුවක් වගේ පෙන්නෙ මේ ප්‍රකාශ වලින්.
      ඔයා ඔහොම ආගම ජාතිය ගගා බෙදිල ඉන්න. අපි මේ රට සමාජවාදී විදිහට හරි පාරෙ අරන් යන්නම් මේ රටේ හැමෝම එකතුකරගෙන. පොදු අරමුණකට.
      අනිත් කාරණාව තමයි සහෝදරයා, මීට අවුරුදු මිලියන ගානකට කලින් හෝමොසේපියන් ජීවී කොට්ඨාසය ලෙස මේ පෘථිවියේ ඉපදුන අපි,ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමයේදී එකට හැමදේම බෙදාගත්ත අපි, මොලේ සෛල විකසනය වෙලා නව අදහස් අවිල්ල දියුණුඋනා කියල, ඇයි අපි අපේ මනුස්සකම් පාවල දෙන්නෙ අවුරුදු 2500 ගානක් වැනි මෑත කාලෙක ආපු ආගම්, ජාතීන් කියල බෙදිල? ඕනෑම ආගමක් ඕනෑම ජාතියක් ඕනෑම කෙනෙකුගේ සම අයිතියක්.
      කල්පනාකරල බලන්න සහෝදරයා.
      ස්තූතියි...!

  • @NilanthiKodithuwakku-vr5hf
    @NilanthiKodithuwakku-vr5hf 13 днів тому +1

    හොදයි මල්ලී

  • @ramindapradeep8830
    @ramindapradeep8830 11 місяців тому +5

    ලෝකෙ සමාජවාදී ආර්තියය ඇති රුසියාවෙ චීනයෙ වත් හදන මිලට කුඩා ලාභයක් තියාගෙන බඩු විකුනනවාද...? කියුබාවෙ නම් තරමක් ඇති..හැබැයි ඒ රටේ බොහෝ භන්ඩ හිගයක් තියෙනවා...නිලධාරී වාදෙකුත් තියෙනවා...බොහෝ රට වල මිනිසුන් යන්න හදන්නෙම ධනවාදී රට වල ජීවත් වෙන්න. කවුරුවත් සමාජවාදී රටවලට යන්නෙ නෑ... එහි නිදහස නැද්ද... ධනවාදෙ තිබුනට ඒ රටවල ආහාර වලින් මිනිස්සු ගසා කන්නෙ නෑ අපි තරම්...

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      ස්තූතියි ඔබේ අදහසට..
      සමාජවාදී ආර්ථික ක්‍රියාවලියක රුසියාව නෑ. 1990 පසුව සෝවියට් දේශය බිඳ වැටෙනවා. අපිට සෝවියට් දේශය පැවතුණු කාලය තුළ උදාහරණ ගණනාවක් හඳුනාගන්න පුළුවන්. කිර්ගීසියාව වගේ ලිඛිත භාෂාවක් පවා ගොඩනැගිලා නොතිබුණු රටකින් චිංගීස් අයිතමාතව් වගේ සාහිත්‍යධරයෝ නිර්මාණය වුයේ ඒ නිසා. ඒ වගේම ලෝකයේ ගොඩක් රටවලට සෝවියට් දේශය පවතිද්දි නිෂ්පාදන බෙදාහැරීම කළා. ලංකාවට නොමිලේ ඔරුවල වානේ සංස්ථාව, වාලච්චේන කඩදාසි කම්හල ඉදිකිරීම ආදිය එහෙම ලැබුණු දේවල්.
      අනිත් කාරනය සමාජවාදී සමාජය තුළත් පංති සමාජයක් පවතිනවා. ධනපති පංතියකුත්, නිර්ධන පංතියකුත් තියෙනවා. පංති ක්‍රමය අහෝසි වෙන්නේ කොමියුනිෂ්ට් සමාජ ක්‍රමයක් බිහි වුනාම. සමාජවාදී සමාජ අවදියේ විශේෂත්වය වෙන්නේ රාජ්‍ය පාලනය මෙහෙයවන්නේ අර පංති දෙකෙන් නිර්ධන පංතිය. ඉතින් ඒ නිසා පංති අහෝසි කිරීමේ තැන දක්වා ඒ අය සමාජය මෙහෙයවනවා. ඒ නිසා චීනයේ නිර්ධන පංතිය පාලනය මෙහෙයවුවත්, තවමත් සමාජවාදී ප්‍රතිසංස්කරණ කරමිනුයි ඉන්නේ. ඒවායේ ප්‍රතිලාභ නිර්ධන පංතියට ගලා එමිනුත් තියෙන්නේ.
      අපේ රටත් එක්ක සංසන්දනය කරන්න යද්දි අපිට ඒවා හිතෙන්නේ.

    • @tbssathsars
      @tbssathsars 11 місяців тому

      දැන් සමාජවාදයක් ක්‍රියාත්මක වෙන්නෑ😂

    • @WickramaAriyathilaka
      @WickramaAriyathilaka 11 місяців тому

      China has state capitalism,

  • @piratepuppy3394
    @piratepuppy3394 7 місяців тому +1

    සමාජවාදි දර්ශනය තියෙන චීනය අනුගමනය කරන්නේ දනවාදය නෙ. ඇමරිකාව රටවල් යටත් කරගත්තා වගේම සෝවියට් දේශයත් අවට රටවල් අවි බලයෙන් අල්ලා ගත්තා නේ.

    • @edupub.theory
      @edupub.theory  7 місяців тому

      නෑ. සෝවියට් දේශය අවි බලයෙන් අල්ලා ගත්තේ නෑ. රුසියාවේ සාර් පාලනය තුළ අල්ලාගත්තු රටවල් කිහිපයක් පැවතුනා.
      චීනය තුළ සමාජවාදී ලක්ෂණ සහිත පාලනයක් තමයි පවතින්නේ. සෝවියට් දේශය පැවතුනු කාල සීමාව තුළ කටයුතු කරපු ආකාරයට වඩා බොහෝ වෙනස්කම් ඒ තුළ පවතිනවා.

    • @piratepuppy3394
      @piratepuppy3394 7 місяців тому

      @@edupub.theory azrarbaijan පසුව අල්ලා ගත්තේ, ජෝජියාවත් එහෙමයි

  • @dhanushkasiriwardana5894
    @dhanushkasiriwardana5894 10 місяців тому +1

    ටිකක් කෙටි කරන්න උත්සාහ කරන්න
    ටික් ටොක් එකෙත් දාන්න

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ඉදිරියේ දාන වීඩියෝ වල උත්සහ කරන්නම්. ස්තූතියි...❤️

  • @khp7425
    @khp7425 10 місяців тому

    ලංකාවෙි පසුගිය 2300 වසරක් තිස්සේ බුදුදහම අදහන අපට තිබුනේ යුරෝපයේ තිබුන වැඩවසමි සමාජයවත් ධනවාදයවත් නොවෙි .අපේ රජවරුන්ගේ මාලිගාවල හෝ බලකොටු වල නටඹුන්වත් තිබෙනවාද?බටහිර දේවල් ගෙඩියපිටින් ගිලින්න ගිහිල්ලා 71 සහ 89දී ලේ වැගිරීමි දෙකක් සිදුවුනා.ඉදිරියේ තවත් ලේ වැගිරීමක් නොවෙිවා.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව. ලංකාවේ තිබුණේ ආසියාතික සමාජ ක්‍රමයක්. රජු හා යටත් වැසියෝ දෙපාර්ශවය. ඉතින් ඊට පස්සේ තමයි ධනවාදය බ්‍රිතාන්‍යයෝ ගෙනල්ලා ඇතෑරියේ. ඉතින් ඔබ කියන කාරණය පරස්පරයි.

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 11 місяців тому +2

    වචන වලට රැවටුනු භීශකයෝ ...
    ජීවිතේ කිසිම විශිෂ්ඨත්වයකට පත් නොවුන වයිරි කයියො...
    සමාජ පන්ති දෙශනවා...
    මේ බයියෝ මිනිස්සු එක්ක වැඩ කරලා නෑ..
    සමාජයේ මිනිස් වර්ග දෙකක් ඉන්නව...
    යහපත් මිනිස්සු ...
    අයහපත් මිනිස්සු..
    ඒක තීරනය වන්නේ අද්‍යපනයෙන් ......
    මිනිසා මනසින් උසස් සත්වයය...
    අන්තවාදිත්වය තුලින් කය මනස පිරිහුනු
    පනනැති රෝගියෙක් බිහිවෙනව.....රෝගී වයිරී විශ්වසය.. භෞතිකවාදය .

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      දාර්ශනික ලෙස අපි මේවා විග්‍රහ කරගමු. ස්තූතියි.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 місяців тому +2

    පන්ති පරතරය ලෝකය පවතින තාක් කල්ම තියේවි.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      ස්තුතියි ඔබේ අදහසට. අපිට එහෙම හිතන්න බෑ. මොකද පංති නිර්මාණය වෙලා ලොකු කාලසීමාවක් වෙන්නේ නෑ. හෝමෝසේපියන් නිර්මාණය වෙලා දැනට වසර ලක්ෂ 3.5 ක් වගේ කියලා උපකල්පනය කරනවනේ. ඉතින් ඒකෙන් වැඩි කාලයක් පංති නැතිව තිබුණා. ඒ වගේ ම පංති සමාජයත් වෙනස් වෙමින් ඉදිරියට ගිය නිසාත්, දයලෙක්තික ස්වභාවය නිසාත් සමාජ සංවර්ධනයේ මිලඟ අදියර විදිහට පංති රහිත සමාජයක් ඒවි. ඒක එන කාලයක් කියන්න බැරි වේවි. මොකද ධනවාදය නිර්මාණය වෙලත් තාම වසර 500ක් වගේ කුඩා කාලයක්නේ වෙන්නේ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 11 місяців тому

      @@edupub.theory ඔබ තවමත් පරිණාම වාදය පිලිගන්නවා ද?

    • @navaratne
      @navaratne 11 місяців тому

      කාල් මාක්ස්ගේ දර්ශනයේන් කලේ බලය (communist's party) ඇති පිරිසක් සහ බලය නැති පන්ති දෙකක් හැදීමයි

  • @sandeepabandara2335
    @sandeepabandara2335 10 місяців тому +1

    යාපනය මිනිස්සුන්ට මෙන් පොවන්න ඕන සිංහල අය ටිකක් දන්නවා

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 11 місяців тому +2

    යාලුවා ...
    මේ ලොව පවතින් තුරාවට
    කවමදාක හෝ.....
    කොමිනිට්ස් යුගයක් බිහිවෙයි ද...
    සමජයේ ජීවත් නොවී පොත් බදාගෙන උස්මහත් උනු වචන කටපාඩම් තොත්ත බබාලා විකල් කතා....
    මාර්ක් එන්ගල්‍ යනු...සමාජ විකාශනය
    වයිරි අන්තයකින් විශ්ලේෂණය කල
    භීශකයෝ

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      සමාජ සංවර්ධනය ඉදිරියට යාම ගැන ඔබ කියන විග්‍රහය මොකද්ද?

    • @nishanthapradeeprockmusici2815
      @nishanthapradeeprockmusici2815 11 місяців тому

      ඔයා ඉදිරිපත් කරන කාරනය
      සම්බන්ධ
      ඉතා පුලුල් අර්ත දැක්වීමක්
      කල යුතුයි ...
      ඒ සදහා ම විසින් ඉදිරිපත් කරන ..
      "'සන්ගීත කුන්ඩලනි;; වැඩපිලිවෙල තුලින් කරුනු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනව...
      මෙවැනි අදහස් දැක්වීම ක් තුලින් කරුනු දැක්වීම අපහසුයි...
      මන් කැමති දවසක ඔයා එක්ක සන්වාදයෙ යෙදෙන්න..

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +2

      හරි. ඔබ ඉදිරියේ ඉදිරිපත් කරාම මම අනිවාර්යෙන්ම බලන්නම්. අපි පසුව කතාබහ කරමු. ස්තූතියි.@@nishanthapradeeprockmusici2815

    • @nishanthapradeeprockmusici2815
      @nishanthapradeeprockmusici2815 11 місяців тому +1

      දැනුවත් සමාජයක් වෙනුවෙන්
      ඔබගේ කැපවීම අගය කරනව ...
      සුභ ගමන් ...ජයවේවා !

  • @khp7425
    @khp7425 10 місяців тому

    මෙි රටෙි 30 % පමණ දෙමල කියන එන වැරදියි.18 % පමණ දෙමල .

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      මේ සාකච්ඡාව තුළ ජනවාර්ගිකත්වයන් පිළිබඳව ඉදිරිපත් කරලා නෑ.

  • @niranjanalmeda4223
    @niranjanalmeda4223 10 місяців тому

    Carmaks me haraka UBA haraka😂

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි බුද්ධිමත් මිත්‍රයා..🤗

  • @MzmzKumara8090
    @MzmzKumara8090 6 місяців тому +1

    පුදුම පහදා දේමක්

  • @pupulawaththedharmadasa3008
    @pupulawaththedharmadasa3008 10 місяців тому +1

    Very good

  • @WasanthaWeerasinghe-qw1lg
    @WasanthaWeerasinghe-qw1lg 2 місяці тому +1

    👍👍👍

  • @ImeshaDilshani-vt3nu
    @ImeshaDilshani-vt3nu Місяць тому +1

  • @isuruvithanage1851
    @isuruvithanage1851 11 місяців тому +2

    ❤❤

  • @mistautoac2182
    @mistautoac2182 11 місяців тому +1

    ❤❤

  • @Samankumara-b2p
    @Samankumara-b2p 11 місяців тому +1

    ❤❤

  • @Mindumalithimalvijethilaka
    @Mindumalithimalvijethilaka 8 місяців тому +1

    ❤❤

  • @LahiruSewwanda
    @LahiruSewwanda 2 місяці тому +1

    ❤❤