සමාජවාදය යනු කුමක්ද? | What is socialism?

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 283

  • @dilanrandika9893
    @dilanrandika9893 10 місяців тому +46

    ගොඩක් වටින කාරනවාක් ඔබ ස්මතු කළෙ.ඇත්තටම තාමත් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා සමාජවාදය කියන්නෙ තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියල් ක්‍රමයක් කියල,නමුත් සමාජවාදීන් කියන්නෙ සමානාත්මතාව අගය කරන පිරිසක් .ඔවු කතා කරන සමානාත්මතාව ඇති කෙනාගෙන් නැතිකෙනට දෙන එකක් නෙමෙ ඔවුන් කියන්නෙ ආර්ථික සමානාත්මතාව පිලිබදවයි.

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 9 місяців тому +26

    අන්තිම ටිකටනම් ඇග හිරි වැටුනා.
    " ද්‍රව්‍ය චලිතයේ තිබෙන නිසා , ද්‍රව්‍යයේ දයලෙක්තික ස්වාභාවය නිසා "
    එකම පැතුම විද්‍යාවෙන් පොහොසත් , ගුණධර්ම වලින් උසස් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් , කෙලින්ම කීවොත් කොමියුනිස්ට් සමාජයක්. 🚩

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +2

      ස්තූතියි...❤️❤️

    • @TonyArune
      @TonyArune 2 місяці тому

      @@Bhanuka-n7r communism never succeeded in any country, but prostitution and war..

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 10 місяців тому +22

    ධනේශ්වර ක්‍රමය බිඳවැටෙමින් පවතින බවත් සමාජවාදී ක්‍රමයකට ගමන් කරමින් තිබෙන බවත් පැහැදිලියි. වීඩියෝ මාලාව දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය. ස්තුතියි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

    • @charlesD-qr8im
      @charlesD-qr8im Місяць тому

      පෝසත් රටකට වෙලා උඹත් එක්ක සමාන වෙලා එක ත්‍රීවිල් පාක් එකේ එකට ත්‍රීවීල් එකක් පැදං ඉන්න මට කහන්නේ නෑ. මම කොයි වෙලෙත් බලන්නේ උඹට වඩා සල්ලිකාරයෙක් වෙන්න. එතකොට තමයි මට තව තවත් දියුණු වෙන්න හිතෙන්නේ. මොකද මම උඹට වඩා හැම අතින්ම උගත්, උසස්, දක්ෂයි. මට උඹේ ලෙවල් එකෙන් උඹ වගේ ත්‍රීවිල් පැදගෙන ගමේ ඉස්කෝලෙට පොඩි එකාව දාලා සතුටු වෙන්න බෑ. පංති පහ උඹ උඹේ ගෙදර උන්ට දාගනින් 😂😂😂. සමාජවාදේ ලෝකෙම ෆේල් වෙලා ඉවරයි. චීනේ තියෙන්නෙත් වෙලඳපොල ක්‍රමය. හැබැයි සමාජවාදේ තියන සාමූහිකත්වය පවත්වගෙන යන්න ඕන මර්දනයයි, මරවල වැඩ ගැනිල්ල්ලයි තියනවා. ඒ නිසා ගොඩක් උන් චීනේ සල්ලි හෙව්වත් ඒ සල්ලි වලින් බටහිර රටවල සිටිසන් පී ආර් අරගන්නවා.
      මට තෝත් එක්ක තරහ වෙන මුකුත් නෙවෙයි. තොපි හොඳයි කියල කරන ගොන් වැඩ වලට වංදි ගෙවන්න වෙන්නේ අපිටත් එක්ක.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 місяців тому +7

    බොහොම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි අදහස් දැක්වීමට..❤️

  • @arunaprasad3030
    @arunaprasad3030 10 місяців тому +17

    ඉතාම වටිනා මාතෘකාවක්.ඊළගට කමියුනිස්ට් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වීඩියෝස් කරන්න👍

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +3

      ස්තූතියි ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️

  • @bandusena8046
    @bandusena8046 2 місяці тому +7

    අති විශිෂ්ඨ යි පුතා. ඔබතුමා ගෙ දැනුවත් කිරීම. අද අපේ ජනතාවට අමතකව යමින් තිබෙන ශ්‍රේෂ්ඨ සමාජවාදී සමානතා ක්‍රමය ගැන ඉතාමත් ම වටිනා අවබෝධ යක් මෙයින් ම ලබා ගැනීමට පුළුවන්.

  • @SISIL.3418
    @SISIL.3418 10 місяців тому +13

    හරිම පැහැදියි සහෝ ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි නිරවුල්

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @rangarasanjana8650
    @rangarasanjana8650 11 місяців тому +15

    ගොඩක් වටිනවා AL political ගුරැවරැ පවා කියන්නෙ සමාවාදයෙ පොදු දෙපල ක්‍රමයක් තියෙනවා කියලා විතරයි . ගොඩක් වටිනවා මේ විස්තරය

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      ස්තූතියි. ❤️

  • @sisirawijekoon3662
    @sisirawijekoon3662 2 місяці тому +55

    JVP පන්ති 5 කරපු මිනිස්සු දන්නවා ඉදිරියේදී ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන්න යන පරිවර්තනය.ඒක තෙල් මිල,ගෑස් මිල බිත්තර මිල අඩු වෙනවා වගේ සරල දෙයක් නෙවේ. මේ සමස්ථ සමාජයේම පරිවර්තනයක් ඉදිරියේදී ඔබට දැනෙයි පෝසත් රටක් කියන එක තව දුරටත් අපිට සිහිනයක් නොවන බව. එකයි අපි හැමදාමත් කියන්නේ ඔබ මේ පාර දුන්න ඡන්දය නිකන් පාලකයෙක් වෙනස් කරන ඡන්දයක් නෙවේ.එයට එක් වෙන්න තවත් අවශ්‍යතාවක් ඔබට ලැබිලා තියේ බුද්ධිමත්ව හිතන්න

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +3

      @@sisirawijekoon3662 ස්තූතියි අදහසට...❤️ ඔව්. ගැඹුරු සමාජ ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි. පුනරුදයක් අවශ්‍යයි...❤️

    • @Beats90-t5w
      @Beats90-t5w 2 місяці тому +3

      දැන් Jvp එක ,අනුර සහෝදරය ගමන් කරන්නෙ සමාජවාදී මාර්ගයක කියලද ඔබ කියන්නෙ...?

    • @speedBlade67
      @speedBlade67 2 місяці тому

      😂මොලේ චෙක් කර ගනිං

    • @rajithaPrasad-iv7ff
      @rajithaPrasad-iv7ff 2 місяці тому +2

      දැන් මාලිමාව සමාජවාදි ආන්ඩුවක් ද කරන්නේ

    • @ashokagunathilake4101
      @ashokagunathilake4101 2 місяці тому +2

      පන්ති 5න් එහාට ගොස් කඳවුරු ටිකත් කළා නම් අනාගතය හොඳින්ම දකින්න පුළුවන් .

  • @sanwadaya6655
    @sanwadaya6655 7 місяців тому +7

    ඔයා සමාජවාදය ගැනත් මාක්ස්වාදය ගැනත් හොඳට පැහැදිලි කරනවා. දිගටම මේ වගේ කරගෙන යන්න. ජයවේවා ❤❤❤

  • @LakminiGunathilaka
    @LakminiGunathilaka 2 місяці тому +1

    Good ❤

  • @ruvithsethmika5720
    @ruvithsethmika5720 2 місяці тому +7

    පුළුල් විග්‍රහයක්....බුද්ධිමතුන් උදෙසා..ජය වේවා❤

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ස්තූතියි ❤️❤️

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 2 місяці тому +8

    ජනතා විමුක්ති පෙරමුණ(සමාජවාදිි කමිිකරැ සංගමය)මා සාමාජිකයෙකි❤❤❤

  • @nilanthafernando5777
    @nilanthafernando5777 10 місяців тому +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.ඒ වගේම බොහෝම කාලෝචිතයි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @isurulakshan8218
    @isurulakshan8218 2 місяці тому +9

    කාල් මාක්ස් ඉදිරිපත් කරන ලද මතය සහ බුදුරජාණන්වහන්සේගේ මැදුම් පිලිවත අතර ඇති සම්බන්ධය පැහැදිලියි

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +4

      @@isurulakshan8218 ඒ දෙකේම අරමුණක් තිබුණා සාමූහිකත්වය මත පදනම් වෙච්ච සමාජයක් ගැන. වඩාත් ජනතාවට සුදුසු රාජ්‍ය පාලනයක් ගැන. නමුත් දර්ශනවාදයක් විදිහට ගත්තොත් ඒ දෙක දෙපැත්තකයි තියෙන්නේ. බෞද්ධ දර්ශනය විඤානවාදී දර්ශනයක්, මාක්ස්වාදය භෞතිකවාදී දර්ශනයක්. ඒ නිසා වෙනස්කමක් තිබෙනවා.

    • @isurulakshan8218
      @isurulakshan8218 2 місяці тому +1

      @@edupub.theory මට හිතෙන විදිහට මාක්ස්වාදී දර්ශනයත් විඣාවාදී කියල හැගෙනව.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +1

      @@isurulakshan8218 නෑ. මම වීඩියෝ කිහිපයක් දාලා ඇති දර්ශනය පිළිබඳව. ඒකෙන් මම දර්ශනවාදයන් ගැන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බැලුවොත් පැහැදිලි වේවි...❤️

    • @thimiradhilshan4336
      @thimiradhilshan4336 2 місяці тому +1

      බුදුදහම හේතුපල වාදී මිසක් වික්චානවාදි නොවේ.

    • @chalakaellawala1386
      @chalakaellawala1386 Місяць тому

      සාමූහිකත්වය තිබුණු තැන් වල තිබුණේ ඒකීය අනන්න්‍යතස්වක්. එහෙම තැන් වල තිබුණ් අධිකාරීවාදය සහ මර්දනය. විවිධත්වයට, වෙනස් අදහස් වලට පවතින්න ඉඩ නෑ. ඒකයි බොල්ෂෙවික් විප්ලවයෙන් පස්සේ මෙන්ශෙවික්වරු මරන්නේ සහ හිරේ දාන්නේ. සමාජවාදය තිබුණ සමාජ ස්වභාවිකවම කඩන් වැටෙනවා මිනිස්සුන්ගේ උන්නතිකාමයට ඉඩක් නැතිවීම මත.

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 10 місяців тому +7

    ලෝකයේ සදාතනික ධර්මතාවය...🙏

  • @charithmeegama
    @charithmeegama 10 місяців тому +2

    ගොඩක් වටිනව

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..

    • @charithmeegama
      @charithmeegama 10 місяців тому

      @@edupub.theory දිගටම කරන්න

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 місяці тому +1

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් .

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 10 місяців тому +1

    බොහොම ස්තුති ....තව තවත් ඉදිරියට යන්න ...බුදු සරණයි

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @Jayaacademy93
    @Jayaacademy93 2 місяці тому +3

    ඉතා වැදගත් වීඩියෝවක්
    කාලීනව ස්තුතියි..❤❤

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +1

      @@Jayaacademy93 ස්තූතියි ❤️

  • @swarnafernando9316
    @swarnafernando9316 2 місяці тому +1

    ඉගෙනගන්න අයට ගොඩක් වැදගත්. References සඳහා මේ පැහැදිලි කිරීම වටිනව. ස්තුතියි.

  • @ramindapradeep8830
    @ramindapradeep8830 2 місяці тому +1

    හොඳ දැනුවත් කිරීමක්..thank you

  • @bandusilwa7967
    @bandusilwa7967 2 місяці тому +1

    ඔබට ස්තුතියි.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 10 місяців тому +1

    වැදගත් සාකච්ජාවක්

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 10 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉 niyami

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @NimeshDevanga
    @NimeshDevanga 10 місяців тому +5

    හොදම දේ දරුවන්ට සමාජවාදය

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 10 місяців тому

      අනේ බූරුවෝ . සමාජවාදය කියන්නේ කරුමයක්.හැමෝම හිඟන්නො කරන පිලිලයක්. සමාජවාදී කාලකන්නි පස්සෙ යන මීහරක් ඉන්නෙ ලංකාවේ විතරයි

  • @pradeepdayanweerakkody2799
    @pradeepdayanweerakkody2799 10 місяців тому +1

    වටිනා පැහැදිලි කිරීමක් ..

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @wimalyapa5369
    @wimalyapa5369 10 місяців тому +1

    Good explanation

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @thambavitagesamarasinghe6657
    @thambavitagesamarasinghe6657 2 місяці тому +1

    Thank good

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@thambavitagesamarasinghe6657 ❤️❤️

  • @piyatissakariyawasam3496
    @piyatissakariyawasam3496 2 місяці тому +1

    නියමයි

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@piyatissakariyawasam3496 ස්තූතියි ❤️

  • @arawindasamarasinghe1153
    @arawindasamarasinghe1153 2 місяці тому +1

    Nice simple explanation
    Thank ❤

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@arawindasamarasinghe1153 thanks..❤️

  • @cankddd785
    @cankddd785 2 місяці тому +1

    ගොඩාක් වටිනවා

  • @beat_master5265
    @beat_master5265 2 місяці тому +1

    සමාජ වාදය පිලිබද නොදත් මට හොද අවබෝධයක් ලැබුනා .ස්තුතියි ❤❤

  • @susilPremarathna-k3o
    @susilPremarathna-k3o 2 місяці тому +1

    Thank you somuch
    Very clear explanation in brief.

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 10 місяців тому +3

    ඉතා වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කළාට බොහොමත් ස්තුතියි

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @PiyasiriSuravira
    @PiyasiriSuravira 10 місяців тому +1

    නව පරවනතා තුළින් සමාජය දැවත් කිරිම ලද දැනුම මුහහත්කිරිම නැවතනැනවත ආවර්ජනය කර ගැනිමට හැකි වෙනව මෙවැනි වැදගත් මාත්තුකා ගෙනඒම තුළින් ස්තුති

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි ඔබට අදහස් ඉදිරිපත් කිරීමට...❤️

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 10 місяців тому +2

    සරළ ,ඉතා පැහැදිලි විස්තරයක් !

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි ❤️

  • @eunikadesign
    @eunikadesign 10 місяців тому +1

    Thank you

  • @kumarasumith1783
    @kumarasumith1783 10 місяців тому +1

    ඉතා කාලෝචිත වීඩියෝ වක්

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි...❤️

  • @slnigga6279
    @slnigga6279 2 місяці тому +1

    අපූරුයි ,,,,🙏👍

  • @KiruluMonarawila
    @KiruluMonarawila 3 місяці тому +1

    බොහොම ස්තුතියි මෙම වීඩියෝවට‍.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 7 місяців тому +1

    Excellent presentation ❤

  • @ChamliSagara
    @ChamliSagara 5 місяців тому +1

    ඉතාම සරලව හොදින් පැහැදිලි කරා නියමයි❤

    • @edupub.theory
      @edupub.theory  5 місяців тому

      ස්තූතියි ඔබට...

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 9 місяців тому +1

    Good explanation, thanks

  • @chamindachandral4944
    @chamindachandral4944 10 місяців тому +1

    Good expansion

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 2 місяці тому +2

    ඉදිරියටත් සමාජවාදය ගැන වීඩියෝ ගෙන එන්න❤

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@oshansrishalinda8334 ගේන්නම් ස්තූතියි ඔබට...❤️

  • @beveryholiday8427
    @beveryholiday8427 2 місяці тому +1

    ඉතා වටින විස්තරයක්. සමාජවාදය ගැන බොරු බිල්ලො මවන අයට.

  • @niky7197
    @niky7197 2 місяці тому +1

    Hoda video educational

  • @dineshmilinda5742
    @dineshmilinda5742 2 місяці тому +1

    👍👍👍🙏🙏🙏

  • @sixshot8315
    @sixshot8315 2 місяці тому +1

    patta❤

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 2 місяці тому +1

    🎉🎉🎉

  • @roshanpeiris1936
    @roshanpeiris1936 2 місяці тому +1

    සුපර්බ් බ්‍රෝ

  • @KumaraAmila-fo5xj
    @KumaraAmila-fo5xj 11 місяців тому +2

    Godak hoda wedak

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 2 місяці тому +1

    👍👍👍👍👍👍👍👍👍

  • @samansenarath923
    @samansenarath923 2 місяці тому +1

    ❤️👍❤️

  • @AvishkaPerera-f4x
    @AvishkaPerera-f4x 2 місяці тому +1

    🙌

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 9 місяців тому +1

    ගොඩක් හොදයි❤

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️

  • @Skyline1986.
    @Skyline1986. 2 місяці тому +4

    ඒ කියන්නේ බලන් ගියාම සමාජවාදය කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ශාස්තෘ වරයන් වහන්සේලා දේශනය කරපු හැමෝටම සමානව සැලකීම, සමානාත්මතාවය...

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඔව්. අනිවාර්යයෙන්ම..❤️

    • @jagathmarapana387
      @jagathmarapana387 2 місяці тому

      @@Skyline1986. සමාජවාදයකියන්නෙත් දර්ශනයක්බුදුදහමත්දර්ශනයක්

  • @dinuwijedasa6111
    @dinuwijedasa6111 11 місяців тому +1

    ❤❤❤

  • @AMpara-wn1cr
    @AMpara-wn1cr 2 місяці тому +1

    හොදයි ❤

  • @EcbKumar
    @EcbKumar 2 місяці тому +2

    ධනේශ්වර මැතිවරණ ජයග්‍රහණයන්ට සමාජ පරිවර්තනයකට,හො සමාජවාදයට යන්න පුලුවන් කියල හිතන ,මනෝරාජික සිහින දකින අයට මේ පනිවිඩය මොලයට ලාභයක් වේවා...

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ❤️

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 2 місяці тому

      රටේ deep state එක පාලනය කරන්නේ ධනේශ්වර පන්තිය බන් තාමයි

  • @lalweerasinghe8001
    @lalweerasinghe8001 2 місяці тому +3

    ස්තුතියි....
    මේ දැනුමින් සමාජය පොහොසත් කළ යුතුයි.
    එවැන්නක් නොමැතිවීම විශාල අඩුවක්.
    අඩු තරමින් 2000 වසරින් හෝ පසුව ජවිපෙ වත් මේ පිළිබඳව නිසි බරක් තබා කටයුතු කළේ නැහැ, මා දන්නා තරමින්..
    එක කරුණක් ඉස්මතු කිරීමට කැමතියි.
    මුලින්ම ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිළිකර ඒ යටතේ පංතිසහිත සමාජයේ පහළ ස්තරවල ජනයා දුක් කම්කටොළුවලට බඳුන්වන්නේ මන්දැයි පැහැදිළිකළ යුතුයි.
    එසේ නොමැතිවූ විට පෙර පාසැල් වත් නොගිය දරුවෙක් දෙකේ පන්තියට ඇතුලත් කළා වැනි ස්ව්භාවයක් මා දකිනවා.❤

    • @AnandaPadmakumara-km6ef
      @AnandaPadmakumara-km6ef 2 місяці тому +1

      ජ වි පෙ දේශපාලන අවබෝධය ලාදෙන්නෙ සංවිධාන ගත සාමාජිකයිනටයි .එසේ නොමැතිව පොදු මහජන තාවට මෙම කරුණු දැන ගැනීමට අවශ්‍යනම් ,පක්ෂය විසින් පල කරණු ලබන පොත් පත් ,පුවත්පත් පරිශීලනයෙන් ලබන්න පුළුවන්.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ස්තූතියි ඔබට..❤️

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ❤️

  • @Deveni.
    @Deveni. 7 місяців тому +1

  • @PkdLaxman
    @PkdLaxman 2 місяці тому +1

    Samaja vadiya gana saralava avaboda Kara dima prasasaniyai

  • @LRLahiri
    @LRLahiri 3 місяці тому +1

    Mama samajawadaya thulin minisata labana wasi awasi monwada awata mama darshanya thula athi wisdum monwada

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඇත්තටම සරළව කිව්වොත් මිනිසාට මිනිසා හම්බෙනවා. අපි හැමෝමටම තරගයක දුවන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන්. ❤️

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w Місяць тому +1

    සමාජවාදි රටවල් තියෙනවාද.. මොනවාද...

  • @leohector9026
    @leohector9026 22 дні тому

    අයියේ ඔයා ධනවාදයට පොඩි පහරක් ගහනවා නේද සමාජවාදය සුද්ද කරන්න ගිහිල්ලා 😐
    සුපිරි පැහැදිලි කිරීමක් අයියේ ❤️🤟

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 10 місяців тому +4

    දයලෙක්තික වචනය English???වලින්

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 10 місяців тому +1

    pehedili kirima hoday 👍

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ස්තූතියි..❤️

  • @janakamaheshbandara5930
    @janakamaheshbandara5930 11 місяців тому +5

    ප්‍රජාතන්ත්‍රවාදය හා කොමියුනිස්ට් වාදය විස්තර කරන්න මූලික කරුණු සමග

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +2

      ඉදිරියේ දාන්නම්. ස්තූතියි.❤️

    • @YasiruDasanayake
      @YasiruDasanayake 3 місяці тому

      @@edupub.theory තවම දාලා නැහැනේ.. ඔබතුමාට හැකි වෙලාවක ඒ පිලිබදව video එකක් ලබා දෙන්න පුලුවන්ද❤

  • @Skyline1986.
    @Skyline1986. 2 місяці тому +1

    Thank u v much bro... E wagema Communism & Marxism ganat videos karannako..

  • @NimeshDevanga
    @NimeshDevanga 10 місяців тому +3

    සහෝදරයා අපිත් කැමැති ඔබලා සමග එක් ව් වැඩකරන්න සහෝදරයා නොන්බරයක් තියෙද

  • @NimeshDevanga
    @NimeshDevanga 10 місяців тому +5

    ආදරයේ අරගලය සමාජවාදය

    • @_Sandamal_7
      @_Sandamal_7 9 місяців тому

      සහෝදරයා මමත් ආදර අරගලය සමාජවාද විශ්වාස කරනවා. සහෝදරයා Yoth for Change එකේ ද?. මම විප්ලවවාදි ශිෂ්‍ය සංගමේ ද්වීතීක අංශයේ

  • @rosshenry1181
    @rosshenry1181 2 місяці тому +1

    දැනට ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් තිබේද ? එසේ නම් ඒ කුමන රටවල් ද ?

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      චීනය, කියුබාව, වියට්නාමය වැනි රටවල්...

    • @charlesD-qr8im
      @charlesD-qr8im Місяць тому

      @@edupub.theory චීනයේ තියෙන්නේ වෙලඳපොල ක්‍රමයක්. ඒ නිසා චීනයේ ඔය කියන සමාජවාදය නෑ. හැබැයි කොමියුනිස්ට්වාදයේ තියන මර්දනය තුලින් විවිධත්වය පාලනයත් ඒ තුලින් සාමූහිකත්වය ඇතිකිරීමත් තියනවා. වියට්නාමයෙත් එහෙමයි.
      කියුබාව තමයි සමානව සම්පත් බෙදීයන එක තහවුරු කරන්න රාජ්‍ය ව්‍යවසාය තවමත් මහා පරිමානයෙන් පවත්වන් ගිහින් ඇණගෙන ඉන්නෙ. ඒකට තව ඇමරිකන් සම්බාධකත් බලපාලා තියනවා. හඳුන් අයියා කිව්වා වගේ එහේ මිනිස්සු පට්ට සතුටින් පෝලිම් වල ඉන්නේ. .🤭😂

  • @deshanbandara5005
    @deshanbandara5005 2 місяці тому +2

    Jvp❤

  • @ThilakJayalath-t9i
    @ThilakJayalath-t9i 2 місяці тому +1

    මම වෙනම අලුත් ... ලෝකයටම පොදු දෙයක් දෙන්න උවමනාවෙන් ඉන්නෙ...

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@ThilakJayalath-t9i ස්තුතියි අදහසට...❤️

  • @rosshenry1181
    @rosshenry1181 2 місяці тому +1

    කියුබාව හා උතුරු කොරියාව පූර්ණ සමාජවාදී රාජ්‍යයන් වන්නේද ?

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +1

      පූර්ණ සමාජවාදය ගොඩනැගීමක් කියන්නේ ලෝකයේම සමාජවාදී රාජ්‍යයන් බවට පත්වීම තුළ සිදුවන දෙයක්. ඒ නිසා එහෙම රටවල් නෑ.

  • @jagathmarapana387
    @jagathmarapana387 2 місяці тому +1

    ටකාමියුස්ට්වාදිරාජ්‍්‍යයන්අද තියෙනවද

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      කොමියුනිස්ට්වාදී රාජ්‍යයන් නැහැ. සමාජවාදී රාජ්‍යයන් තිබෙනවා.❤️

  • @asankabalapitiya309
    @asankabalapitiya309 Місяць тому +1

    ද්‍රව්‍ය යේ දයලෙක්තික තාවය, මාක්ස් ට කලින් බුදුන් දේශනා කලා. බුදුන් වහන්සේ කීවේ එයට ද්වතාවය යනුවෙන් .සියල්ල ටම කලින් සමාජ වාදී අදහස් බුද්ධ දේශනාව තුල ඇත. ත්‍රිපිඨකය බලන්න .

  • @LasithMalinka
    @LasithMalinka Місяць тому +1

    චීනයේ මාඔසේතුන් කිව්වා ටික කාලයක් දුක් විදපල්ල වැඩි කාලයක් සැපවිදින්න කියලා අද චීනය කොහේද තියෙන්නේ අපි කොහේද ඉන්නේ

    • @edupub.theory
      @edupub.theory  Місяць тому

      @@LasithMalinka ඔව්. චීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ජනතාවත් සමඟම.

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 2 місяці тому +1

    ප්‍රශ්නයක්...
    සමාජවාදය ගැන මාක්ස්,එංගල්ස් මහත්වරුන්ගෙ විග්‍රහයන්වලදි ධනපති සහ නිර්ධන පංති සහිත ධනපති සමාජක්‍රමයක් තුල ධනපතිය සහ ව්‍යවසායකය වෙන් කරල හඳුන ගන්න ක්‍රමයක් තියෙනවද?නැතිනම් ධනපතියමද ව්‍යවසායකය කියල හඳුන්වන්නෙත්?මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්බොක්ස් එකේ උනත් කමක් නෑ මට පැහැදිලි කරල දෙන්න....
    මේ ප්‍රශ්නෙ අපැහැදිලි නම් හරි; ප්‍රශ්නෙම වැරදි නම් හරි සමාවෙන්න.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@DevindaGamage-n4m ප්‍රශ්නය තව ටිකක් පැහැදිලි කලොත් පහසුයි.
      මට පැහැදිලි වූ ආකාරයට පිළිතුරක් ඉදිරිපත් කරන්නම්.
      ධනපතියෙක් හඳුනාගන්න එක ගැන නම් ඔබ අහන්නේ, ව්‍යාපාරයක් කරන ඒ පුද්ගලයා යටතේ යම් කණ්ඩායමක් රැකියා කරන, එවැනි සියල්ලෝම ධනපතියෝ කියලා සලකන්නේ නෑ. ඒක වැරදි මතයක්.
      ධනපතියෙක් කියන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වයක් තිබෙන.( දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍ර) , ඒ වගේම ජාතික නිෂ්පාදිතයේ පංගුවක් නියෝජනය කරන, ඒ වගේම රටක සම්පත් වලින් සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන පුද්ගලයෙක්. ව්‍යවසායකයෙක් කියන එකෙන් අපිට ඒක තේරුම්ගන්න බෑ. ව්‍යාපාරයක් කරන සෑම කෙනෙක්ම ව්‍යවසායකයෙක්. හැබැයි ඒ බොහෝමයක් ධනපතියෙක් නෙමෙයි.

  • @salad-oo9to
    @salad-oo9to 10 місяців тому +3

    ඔබ කියපු දේවල් ලංකාව තුල ප්‍රායෝගිකව පේන්න තියෙනව නේද

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      ඔව්..❤️

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      අනිවාර්යයෙන්ම ලොව ම කොමියුනිස්ට් වීම සිදු වෙනවා ඒකාන්ත යි.

  • @KushanIroshana
    @KushanIroshana 9 місяців тому +1

    Ithamath watina pahadili kirimak communist wadaya pilibada pahadili kirimak labadenna ❤❤

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි ඉදිරියේ කරන්නම්..❤️

  • @ishanthakankani5224
    @ishanthakankani5224 2 місяці тому +1

    පාසල් අධ්‍යාපනය තුල ඉගැන්විය යුතුයි මෙහි ඇතුලත් කරුනු ඉතාම කෙටියි. එන්ගල්ස් ගේ සොබාදහමේ දෛලෙක්තිකය ඉගැන්විය යුතුයි

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 11 місяців тому +3

    කාලීන වැඩසටහනක්.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි..❤️

  • @OshinivindieeyaVindieeya
    @OshinivindieeyaVindieeya 8 місяців тому +1

    සමාජවාදය හා මාක්ස්වාදය කියන්නේ එකම අර්ථයටද?

    • @edupub.theory
      @edupub.theory  8 місяців тому

      නෑ දෙකක්. සමාජවාදය ගැන බොහෝ දාර්ශනිකයෝ කතා කලා. සමාජවාදය කියන සංකල්පය එන්නේ ග්‍රීක දර්ශනයේ සිට. ප්ලේටෝගේ දර්ශනය ඇතුලෙත් සමාජවාදය පිළිබඳව කතා කරා. වඩාත් හොඳ රාජ්‍ය පාලන ආකෘතියක් පිළිබඳව. පසුව තෝමස් මුවර්, තෝමස් කම්පනෙල්ලා වගේ අය මනෝරාජික සමාජවාදීන් විදිහට සලකනවා. එහෙම සලකන්නේ ඔවුන් වඩා හොඳ රාජ්‍ය පාලනයක ඇතුලත් විය යුතු දේවල් ගැන ඉදිරිපත් කලත්, ඒවා ප්‍රායෝගික නොවූ නිසා.
      සමාජවාදය විද්‍යාත්මකව ඉදිරිපත් කලේ කාල්මාක්ස් හා එංගල්ස් යටතේ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරපු වර්ධනය කරපු අදහස් මාක්ස්වාදය ලෙස සලකනවා.

    • @AnandaPadmakumara-km6ef
      @AnandaPadmakumara-km6ef 2 місяці тому

      වීඩියෝවෙ නිශ්චිතවම පැහැදිලි කලා ,ධනවාදය කොමියුනිස්ට් ක්‍රමය දක්වා පරිවර්තනය වීමේදී ගත කරන සංක්‍රාන්ති සමයක් බව එහි ධනපති ලක්ෂන මෙන්ම කොමියුනිස්ට් ලක්ෂන පවතින බව, ඒනිසා සමාජවාදය😢 කොමියුනිස්ට් වාදය නොවේ.

  • @garshanaarun1122
    @garshanaarun1122 2 місяці тому +3

    ලස්ස්නයි සරලයි .හැබැයි ප්‍රයෝගිකව මේක හරි ගියපු රටවල් තියෙන්වද???🤔🤔

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      සමාජවාදී ජයග්‍රහණ දිනාගනිමින් තමයි චීනය ඉදිරියට යමින් තිබෙන්නේ...❤️

    • @MyHero-y2g
      @MyHero-y2g 2 місяці тому

      ​@@edupub.theoryai Russia eeemt samajawadiii neeed ...koomad dan eyaalage wada

    • @MyHero-y2g
      @MyHero-y2g 2 місяці тому

      ​@@edupub.theoryanit ek nagenahira germaniya....chokoslowakiyawa wage ratawal samajawadayen kelwgatta ratawal

    • @kaiserwilliam122
      @kaiserwilliam122 Місяць тому +1

      ​@@edupub.theoryඒත් චීනය දැන් ධනවාදි ක්‍රමයක් තියෙන්නේ

    • @edupub.theory
      @edupub.theory  Місяць тому

      @@kaiserwilliam122 නෑ. රාජ්‍ය බලය මෙහෙවන්නේ නිර්ධන පංතිය යටතේ. ඒ නිසා ධනවාදය කියලා කියන්න බැහැ.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 2 місяці тому +1

    ලංකවේ නැති කාල්මාක්ස් විසින් ඉතිරිපත් කල ඔහුගේ සංකල්පයකි.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      @@roshansubasinghe3958 ඔව්. කාල්මාක්ස් නෑ. නමුත් ඔහුගේ දර්ශනවාදය ලෝකයේම හැමදාමත් සාකච්ඡා වෙනවා. ඇමරිකාවේ 2008 ලෝක ආර්ථික අර්බුදය තුළ වැඩියෙන්ම කියවූ කෘතිය වුනේ ප්‍රාග්ධනය කෘතිය...

  • @nilanthafernando5777
    @nilanthafernando5777 10 місяців тому +2

    ලෝක ඉතිහසෙයේ පැවැත්ම සහ සමාජ පරිණාමය දෙස බලනවිට අපි කැමත් උනත් නැතත් ලෝකය වෙනස් වෙවී ඉදිරියට යන එක වලක්වන්න කාටවත් බැහැ.ඒක සවභාවික සංසිද්ධියක්.ධනපති පන්තිය අකමැති උනත් දැන් ධනේශ්වර ක්රමය අර්බුධයකට ගිහින් ඉවරයි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      සමාජ සංවර්ධනය ඉදිරියට ගමන් කරනවා.❤️

  • @Moonlight-uk8is
    @Moonlight-uk8is 10 місяців тому

    Minisage jiwaviddiyatmaka viyuhayai kaal marx tumage wadayai gelapenne ne. eka nisa tamai ruaiyawe saha chinaye meka genapu ayama meya wenaskara la vivurta artika ya gena we.kaal max tuma prayogika ne.genapu ayama wenas karapu ekama visesa siddiyak.rusuyawa chinaya virarak newei cubawa viyatnamayath dan nidahas artikaya genawa.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +1

      ස්තූතියි අදහස් දැක්වීමට...

  • @skyphone8133
    @skyphone8133 4 місяці тому +2

    වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ.
    වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පාන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය..
    ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය.
    මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය.
    ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය.
    ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය.
    ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය.
    පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය.
    එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому +1

      තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයැයි විස්වාස කරනවා..

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 місяці тому +1

      හිටපං මචෝ.. උඹටත් ළඟදීම ඖෂධ ලබා දීමක් සිදු කරනවා. 🤓🤣🤣🤣🤣🤣

  • @SarathWijenayaka
    @SarathWijenayaka 2 місяці тому +1

    මෙන්න මේකතමයිnppඑකගේන්න අපි උනන්දුවෙන්නෙ

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 3 місяці тому +1

    ධනපතියන් තමන් අසාධාරණව රැස් කරගත් ධනය නැතිවීයයි යන බියෙන් අයුක්ති අසාධාරණ කතා මවනවා.

  • @cankddd785
    @cankddd785 2 місяці тому +1

    අනුර කුමාර ජනාදිපති තුමාට අවස්ථාව දෙමු

  • @speedBlade67
    @speedBlade67 2 місяці тому

    සමාජ වාදය හොඳයි ලංකාවෙ වගේ පට්ට කුහක සමාජයකට.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඇයි ලංකාවේ මිනිස්සු කුහකයි කියන්නේ?

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 місяців тому +6

    අපේ රටත් කොමියුනිස්ට් සමාජයක් කරා පියනැගීම උචිතයි

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому

      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...❤️

    • @ravindugeethaka6635
      @ravindugeethaka6635 10 місяців тому +1

      අපි ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදයයි මුහු කරලා 78 ව්‍යවස්ථාව හදපු ලෝකේ එකම රට

    • @ravindugeethaka6635
      @ravindugeethaka6635 10 місяців тому

      ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රාන්තික සමාජවාදී ජනරජය

    • @Taradio-4773
      @Taradio-4773 10 місяців тому

      ​@@ravindugeethaka6635 බන් 😂 , ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දනවාදය හා සමාජවාදය අතර මද්‍යස්තව සිටීම.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 місяців тому

      @@ravindugeethaka6635 ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න

  • @nilanthafernando5777
    @nilanthafernando5777 10 місяців тому +1

    කොමියුනිස්ට් වාදය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් හොදයි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +1

      ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 10 місяців тому

    උතුරුකොරියාව වගේ රටක ජීවත්වෙන උන්ට තේරෙන්නෑ දකුණු කොරියාව වගේ ධනවාදී රටවල මිනිස්සු විදින දුක 😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 10 місяців тому

      දකුනු කොරියාවට වඩා උතුරු කොරියාව ශක්තිමත් යුදමය අතින් 😅

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      දකුණු කොරියාවේ සම්පත් බෙදීයාම පිළිබඳවත් කම්කරුවන් පිළිබඳවත් හොඳින් අධ්‍යයනය කරන්න. ස්තූතියි අදහස් දැක්වීමට..

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 10 місяців тому

      @@ShanIndunil-eu8oh nuke nisa eth un ratakda bn ekadipathi modayo inna ratak unge hamudawalata jet ekakwath na hari haman

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 10 місяців тому

      @@edupub.theory hint ekk gahuwe south korea kiyanne supiriyak

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 10 місяців тому

      @@kanishkamadhushan3381 jet නැති උනාට උන්ට පරමානු බෝම්බ තියෙනව බන්

  • @bamunua
    @bamunua 10 місяців тому +3

    කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජ වාදයද කොමිනිස් වාදයද? කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජවාදය නම් Communism ලෝකේට හඳුන්වා දුන්නේ කව්ද? මොකා ඕක හඳුන්වා දුන්නත් ලෝකේ රටවල් 195 රටවල් කීයක ඔය කොමිනිස්, සමාජ වාද තිබෙනවාද? කොමිනිස් වාදය පටන්ගත්ත රුසියාවට එපා උන කොමිනිස් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද? තිබෙන එකාගේ දේ උදුර ගෙන කන්න බලාගෙන ඉන්න කාලකන්නි හැත්ත නම් කොමිනිස් ක්‍රමය හොඳයි කියයි.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +6

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
      මම වීඩියෝව තුළ සම්පූර්ණ අදහස ඉදිරිපත් කර තිබෙනවා. කාල්මාක්ස් හා එංගල්ස් දෙදෙනා ඉදිරිපත් කළ දර්ශනය මාක්ස්වාදී දර්ශනය ලෙස හඳුන්වනවා. ඓතිහාසික භෞතිකවාදය හරහා කොමියුනිෂ්ට් සමාජ ක්‍රමය පිළිබඳවත් අන්තර්කාලීන අවධිය වූ සමාජවාදය පිළිබඳවත් ඉදිරිපත් කරලා තිබේ. ඔබට ධනවාදය යනු කුමක්ද? යන වීඩියෝව නැරඹුවොත් සූරාකෑම සිදු වන්නේ කොහේද කියලා අදහසක් හදාගන්න පුළුවන් වේවි. මේ වීඩියෝව සම්පූර්ණ අවබෝධයකින් නැරඹුවොත් ඔබට තාර්කික දැනුම හරහා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි.

    • @senarathnak.m8660
      @senarathnak.m8660 10 місяців тому +6

      හොඳ වැඩක් කරන කොට පිස්සොන්ට උත්තර දෙන්න ඕනම කියල නෑ.

    • @tharindulakmal9912
      @tharindulakmal9912 10 місяців тому

      උබගෙ නුගත් කම ප්‍රසිද්ද කරන්න එපා,උබ දන්න සමාජ වාදයක්වත් දනවාදය ක් වත් නෑ උබ නූගත් මරි මෝඩ උම්බෑවෙක් 🤣🤣🤣

    • @NimeshDevanga
      @NimeshDevanga 10 місяців тому +3

      හොද දොස්තර කෙනෙක් අල්ලගෙන බෙහෙත් ගන්න

    • @Chamath_Bandara_
      @Chamath_Bandara_ 10 місяців тому

      රුසියාවෙ 1924 පස්සෙ තිබ්බෙ සමාජවාදය නෙමේ ස්ටාලින්වාදය හෙවත් තනි රටක නිලධාරීවාදී සමාජවාදය ඒක නිසා තමයි රුසියාව සෝවියට් සංගමය බිද විසුරුවා හැරියෙව්

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 10 місяців тому +1

    ❤❤