මාක්ස්වාදය (අදට) වළංගු ද? - මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 144

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 10 місяців тому +13

    ඔබ තුමා ගැන මට හරිම සන්තෝසයි .ආඩම්බරයි.මගේ වයස අවු.74ක්වෙනවා මම කාල්මාක්ස්,ෆෙඩ්‍ර්ක් එන්ගල්ස් වැනි දාර්ශනික යන්ගැන් උනන්දුවෙන් හදාරා ඇත.මෙම දේශනය ඉදිරියටම කරුනාකර පවත්වාගෙන යන්න.ඔබතුමාට බොහොම ස්තුතිය

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 5 місяців тому +5

    මේ ලෝකයේ
    අවසානය දක්වා මාක්ස් එංගල්ස් ලෙනින් ජීවත් වෙනව

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 роки тому +24

    සමාජවාදයට ජයවේවා ✌️

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 9 місяців тому +6

    ධනේශ්වර ක්‍රමය ලොව පුරා කඩා වැටෙමින් තිබෙන්නේ. මිනිසුන් හැටියට අපි ගමන් කරන්නේ මාක්ස්ගේ මානවවාදී යුගයකට. හැමවිටම ස්වභාවය ගැන කියමින් ධනවාදය ආරක්ශා කරන එක මනුස්සකමක් නොවෙයි.

  • @charakarasanga8465
    @charakarasanga8465 4 роки тому +43

    මාක්ස් ලංකාවේ අමතක උනාට දැන් වෙනදාටත් වැඩියෙන් යුරෝපයේ , ඇමරිකාවේ මාක්ස් ව හදාරනවා.

    • @lionhouse2940
      @lionhouse2940 2 роки тому +4

      Paiya thamai.

    • @jajausa3997
      @jajausa3997 2 роки тому

      රෙද්ද.
      රැසියාවෙත් කියුබාවෙත් සුරැවම් කුඩු.
      මාක්ස් ගේ කෑලිත් නැ ලෝකේ.
      මටත් දරන්න බැරි දුක එ්කයි.
      තුං මුල්ල සහ විචාර බුද්ධිය.ඒකම කිසිම සම්බන්ධයක් නැ.
      මාක්ස් ගෙන් අඩියක් එහාට ගිහිං නැ පසු කාලීන ව

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому +5

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

    • @charakarasanga8465
      @charakarasanga8465 Рік тому

      @@desmondwimalasooriya1116 එකයි, නමුත් මිනිසා කියන්නේ ස්වබවයට අබියෝග කරලා තමන්ගේ ලෝකය හද ගන්න අයට නේද.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @ohansa1878
    @ohansa1878 Рік тому +9

    මාක්ස් හොඳයි වෙන්න පුලුවන් එක අදටත් වල්ංගුයි කියන්න සාදක මුකුත් කියන්නේ නැ නිකන්බර වචන ටිකක් විතර්‍යි

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 5 місяців тому +2

      ඔබ මාක්ස්වාදය ඉදිරියේ තවමත් ලදරුවෙකි.
      වචන හරබයවත් තේරුම් ගන්න බැරුව මාක්ස්වාදය වලංගු නෑ කියන්න එපා.

  • @KalubowilaPerera
    @KalubowilaPerera 10 місяців тому +3

    Sharing is caring.. give someone who doesn't have.. not just material things, but feelings and emotions when needed .let go the greed..just collect only what you need not everything you want...let go the anger, and revenge...sit quietly and think ups and downs of life and try to understand other's pain same as our own...let go the past, as you couldn't do anything other than taking lessons of what happened... otherwise your life will be full of regrets and feel depressed..
    Don't try to build sand castles for the future , which would create so much stress.. because life in the universe is changing all the time....be realistic....

    Npp jayawewa

  • @tharushayapabandara3289
    @tharushayapabandara3289 3 роки тому +16

    මාක්ස් වාදය ගැන හොයල බලද්දි තමා හම්බවුනේ මරු වැඩක්..
    හැමදෙයක්ම හොයල බලන එක හොදයි නේ..

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 Рік тому +7

    කාර්ල් මාක්ස්ගේ මතවාදය ද ගැඹුරුව පදනම්ව ඇත්තේ කරුණාවයි, materialism හරහා පෙන්වා දුන්

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Рік тому +10

    බුදු හාමුදුරුවෝත් ලස්සන සමාජයක් හදන ක්‍රමයක් කියලා තියෙනව සෑම තරාතිරමකටම අදාලව.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

    • @harshaanuradhapura4103
      @harshaanuradhapura4103 Рік тому +3

      කියන දේ නොකරන එකනේ අවුල.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 5 місяців тому +3

    දැං යන ක්රමය ලංකාවට කොහෙත්ම නොගැලපේ...

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Рік тому +2

    කුස, දෙස ,බස ,රැස පිළිබඳව මිනිසා අත් විඳි න ගැහැට සඳහා සැලසුම් සහගත විසඳුම කියා දෙනුමැනවි .මගේ දයාබර ගුරුතුමනි,

  • @arachannel5084
    @arachannel5084 6 років тому +20

    ලොව ඕනෑම දෙයක් සඳහා ගතික අගයක් මිස නිරපේක්ෂ අගයක් නැතුවා සේම එක් තැනක දිගු කලක් පැවතීමට ද නොහැකි බව මට දැනෙයි.

    • @martinluther2911
      @martinluther2911 5 років тому +3

      තව දුරටත් පැහැදිලි කරන්න මාක්ස්වාදය හා සමාජ සංවර්ධනය ගැන ඔබ දරණ මතය. එක් තැනක දිගුකලක් පැවැතීටද නොහැක්කේ කුමක්ද???

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому +3

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Рік тому +1

    ගොඩක් වටිනවා

  • @rumism1
    @rumism1 4 роки тому +10

    පමණට වඩා හැගීම් බරයි. එය අසාර්ථකත්වයට මග පාදයි.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 9 місяців тому +1

    දයාබර ගුරුතුමනි, චිරන් ජයතු.!

  • @nilushapriyanka2752
    @nilushapriyanka2752 2 роки тому +6

    මාක්ස්ගේ දර්ශනය සැබෑ ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි නමුත් වෙළඳපල ආර්ථික ක්‍රමයක් තුළ සමාජවාදය ක්‍රියාත්මක කරන්න අමාරුයි එහෙමනම් ප්‍රාග් කොමියුනිස්ට් යුගයට අපට යන්නට එනවා එක කරන්න බෑනේ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

    • @adeesha
      @adeesha 6 місяців тому

      patalagnna epa. samajawadaya kiynne danawadayath, commiunits wadayath athara sankranthika awadiyak witharai, samajawadaye laba ipaima,private patta, pilignnwa.

  • @lasanthaepalawatta5230
    @lasanthaepalawatta5230 8 років тому +5

    හොද නියම පැහැදිලි කිරීමක් .

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 10 місяців тому +2

    අයියෝ කියල හිතෙනව!

  • @dherana4033
    @dherana4033 2 роки тому +2

    අපූරු විග්‍රහයක්

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @forestgum1237
    @forestgum1237 6 місяців тому +2

    මාක්ස්වාදය ඉතිහාසයේ අන් කවර යුගයකටද වඩා මේ යුගයට ඉතාම වලංගුය 🚩

  • @cyberwind-d1i
    @cyberwind-d1i 2 роки тому +1

    outstanding speech, great...

  • @prasannayfm1
    @prasannayfm1 7 років тому +16

    වටේ ගියා විතරයි. නියම උත්තරේට පැහැදිලි කිරීමක් ආවේ නෑ.

    • @chocomoco5349
      @chocomoco5349 4 роки тому

      Eka hari math piligannwa

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 місяців тому +1

    ලෝකය මිනිසුන්ට සතුටින් ජීවත්වන්නට සුදුසු තැනක් විය යුුතුය.ඒ අර්ථයෙන් ලෝකයේ දක්ෂම බුද්ධිමතා කාල් මාක්ස් විය යුතුය.....

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 11 місяців тому

    Meya edatath wada aniwaryen ada walangui. ❤❤❤

  • @ChamathBandara22
    @ChamathBandara22 2 роки тому +3

    ❤️

  • @MGDilan
    @MGDilan 10 місяців тому

    👍👍👍

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 місяців тому

    බටහිර දර්ශනයේ අදට ගැල⁣පෙනම කොටස.......

  • @sarathrupathunga6102
    @sarathrupathunga6102 Рік тому

    👍 👍👍👍👍👍👍👍👍👍

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 роки тому +3

    කලීනව ජණ්ගත කල යුතු දේශනයකි.එහෙත් මෙම ඉදිරිපත් කරන තර්ක සාමාන්්‍ය ජනතවට සුදුසු දෙයක් මිස විශ්වවිද්දියාල දරුවන්ට මීට වඩා දාර්ශනික මට්ටමින් උනානම් වඩාත් හොදයැයි මගේ යෝජනාවය.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому +1

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @scienceforfuture4476
    @scienceforfuture4476 10 місяців тому

    👍

  • @samandarshana453
    @samandarshana453 7 років тому +14

    කොහොමද අපි මේ යථාර්තය සමාජයට කියලා දෙන්නේ..?

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @subhashmaheepala8710
    @subhashmaheepala8710 4 роки тому +1

    Supiri

  • @bharathathilakarathna3696
    @bharathathilakarathna3696 7 років тому +7

    great speech

  • @tbnavaratne4633
    @tbnavaratne4633 8 місяців тому +1

    මාක්ස්වාදය වලංගු මාක්ස්වාදයට පමණයි මිනිසා ගර්භා ෂයෙන්ම අන්න දක්ෂිණා 0 ශකයි කොටින්ම මම විතරයි මට පමණයි මම හා මගේ දේ මට යි. ඒකයි අන්න දක්ෂිණාංශිකය ඒකයි සැබෑ ස්වභාව ධර්මය
    ස්වභාව ධර්මයේ දයලික්ත රීතය මම අන්න දක්ෂ ණාංශකයි මට සේවය කරගත් යමෙකු වේද ඔහු අනිවාර්ය්‍යයෙන්ම අනිකාට සේවය කරනවා ඒකයි නියම සමාජවාදය නියම වාමාංශකය මාක්ස්වාදය නොවේ.

  • @lifefunny1455
    @lifefunny1455 5 років тому +2

    ❤❤❤❤

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    My conclusion is dear professor, it's not Capitalism, but the irregularities of other Admin and Fiscal policies of the governments.

  • @gihanarunapriya451
    @gihanarunapriya451 4 роки тому +4

    ගෙම්බන්ව පොඩ්ඩක් එලියට අරන් ලෝකේ පෙන්නලා තලපන් ❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @sarathrupathunga6102
    @sarathrupathunga6102 Рік тому

    Great

  • @chandanapooja1594
    @chandanapooja1594 2 роки тому

    JAYA WEWA

  • @tikiribandawijekoon994
    @tikiribandawijekoon994 2 місяці тому

    Sharing is caring.. give someone who doesn't have.. not just material things, but feelings and emotions when needed .let go the greed..just collect only what you need not everything you want...let go the anger, and revenge...sit quietly and think ups and downs of life and try to understand other's pain same as our own...let go the past, as you couldn't do anything other than taking lessons of what happened... otherwise your life will be full of regrets and feel depressed..
    Don't try to build sand castles f

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    95% workers are in USA are happy and content.

  • @nomancasta7341
    @nomancasta7341 Рік тому +1

    මේ වීඩියෝව සංස්කරණය කරනය කරලා දාන්න කෙටියෙන්

  • @vipulgunawardhana7089
    @vipulgunawardhana7089 4 роки тому +2

    යම් යම් කරුණු පැහැදිලි කිරිම වඩා වැදගත්

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    So , professor what's your alternative solution to overcome this global issue ?
    It's a fact that there is no limit to INNOVATION. As a result new jobs are being created only for those who are qualified.

  • @arunasalwathura8221
    @arunasalwathura8221 7 років тому +2

    lokaye panaya sandaha sdusu jalaya atthe tikai.husma ganna pirisudu wathayada atthe tikaki. ahara sandaha sudusu shaka atthe tikaki. honda naraka therum ganna puluwan ayaatthe tikadeneki. budu dahamath marx wadayath therumgena atthe tika deneki.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @Dasuneconomics
    @Dasuneconomics Рік тому +4

    ධනවාදය ස්වාභාවිකයි.. සමාජවාදය කෘතීමයි.එහෙමයි කියලා ධවාදය හැම මිනිහම තෘප්තිමත් කරන්නේ නෑ.. හැම මිනිහම තෘප්තිමත් වෙන්න ඕනෙම කියල මම හිතන්නෙත් නෑ... එහෙම හිතන එකම ධනවාදී සිතුවිල්ලක්.හැබැයි ඒක ස්වාභාවිකයි.මාක්ස් කියපු දේ මෙතන කියවෙන්නෙත් නෑ... මාක්ස්වාදී අදහස් තියන මිනිස්සු මේ ලෝකේ ඇත්තෙත් නෑ.. එහෙම බැලුවොත් මේ වැඩේ තේරුමක්නෑ.. හැබැයි ධනවාදී චින්තනයට මේක ඕනමයි.සමාජවාදය කියන දේ තේරුමක්වත් මාක්ස් කියපුදේ තේරුමක්වත් තියන මිනිස්සු ඉන්නවා කියල මම විශ්වාස කරන්නෙත් නැ.. එහෙම විශ්වාසයක් මට තියන එකම ධනවාදී සිතුවිල්ලක්..

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 місяців тому +1

      ධනවාදය ස්වභාවික වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න කරුණකර.

    • @Dasuneconomics
      @Dasuneconomics 6 місяців тому

      හැම මිනිහම මූලික අවශ්‍යතා සපුරාලීමට ජීවිත කාලයම කැපකරනවා.. මේ අවශ්‍යතා සපුරාගන්න ස්වරූප වුවමනා කියනවා.වුවමනා වල තියන සුවිශේෂී ම ලක්ශනය වෙන්නේ වුවමනා අසීමිතයි.
      තවත් විදිහකින් කිව්වොත් නොසංසිඳෙන ආශාවන් හැම මිනිහටම තියනවා..
      මේක සපුරගන්නනම් මිනිහා කියන සතා තරඟකාරී වෙනවා ස්වභාවයෙන්ම.
      තමන් වැඩියෙන්ම සතුටුවෙන ක්‍රමය, ලාභය වැඩියෙන්ම ලැබෙන ක්‍රමයට මිනිහා අනුගත වෙනවා.ඒක අපි දැන හෝ නොදැන අනිවාර්යයෙන්ම කරනවා.
      තමන්ගේ ප්‍රතිලාභ ගැන වැඩියෙන් හිතන්න කැපකිරීම් කරන එක ධනවාදී ලක්ශනයක්.
      ඒක මවක් සහ දරුවෙක් අතරත්
      බැංකු නිලධාරියෙක් හා ගනුදෙනු කරුවෙක් අතරත්
      දේශපාලකයෙක් සහ ජනතාව අතරත්
      ස්වභාවයෙන්ම හටගන්නවා.
      හැම අම්මෙක්ම තමන් අපේක්ෂා කරන මට්ටමේ දරුවෙක් හදන්න උත්සාහ කරනවා... ඒක ධනවාදීයි ස්වාභාවිකයි.
      බැංකු නිලධාරියෙක් තමන්ගේ පාරිභෝගිකයගෙන් උපරිම ප්‍රතිලාභ අපේක්ශා කරනව වගේම හැම පාරිභෝගිකයම තමන්ට වඩාත් ප්‍රතිලාභ දෙන බැංකුව තෝරගන්නවා
      ජනතාව තමන්ට උපරිම වාසි සලසන දේශපාලකයා තෝරගන්නවා.දේශපාලකයත් තමන්ගේ වාසිය උපරිම ලැබෙන සමාජයක් අපේක්ශා කරනවා.
      මෙතන කතාකරන ප්‍රතිලාභ නැත්තන් ලාභය, මූල්‍යමය (රුපියල් ශත වලින් මැනිය හැකි) සහ මූල්‍යමය වශයෙන් මැනිය නොහැකි ( මනෝමූලික තෘප්තිය ) ලාභය යන දෙකේම එකතුවක්.
      අසීමිත වුවමනාවන් නොමැති මිනිසුන් ලෝකේ නෑ.
      අසීමිත මිනිස් වුවමනාවන් නොමැත්තන් බුදුන්ගේ දර්ශනය තුල සෝවන් හෝ වෙනත් මාර්ගඵලයක් ලැබූවන් ලෙස අර්ථකථනය කරනවා.

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 6 місяців тому

      @@Dasuneconomics
      ධනවාදය යයි නාමකරණය කරනලද වැඩපිළිවෙළද ක්‍රමාණුකූලව මානව ක්‍රියාකාරිත්වය තුල ගොඩනගන ලද්දක්.
      සමාජවාදය යනු ඊට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කරන යෝජනාවලියක් ,වැඩපිළිවෙළක් .

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 10 місяців тому

    Kolwin kiyanneth kaata guriyek kiyanne aththadha?

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 Рік тому +2

    The world is not dependent on the humanity. The world is dependent on the naturality. Really, the capitalism is dependent on the naturality, not on humanity. The capitalism was born in naturality, not on the humanity. The capitalism is the need of the naturality, not need of the humanity. The world is moving towards the direction of the naturality, not the direction of the humanity. Humanity is the necessity of the social process that divides man and the world in to various parts. The naturality is the need of nature that unites man and the world together. The humanity is disappearing in the world, but naturality will be strong in the world. According to humanity, the world is a crowd of the lands and a group of nations. According to the naturality, the world is a one land and a one person.

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 Рік тому

    Karl Marx. Live 🎉❤

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    I think the real question is whether it's Capitalism or state Corruption.

  • @muruthawelaseewali3243
    @muruthawelaseewali3243 7 років тому +9

    බුද්ධිමත්ම ජීවියා කාල්මාක්ස් නොව අයින්ස්ටයින් යැයි අසා තිබෙි.සාරවත් දේශනයක්

    • @නලින්දජයවර්ධන
      @නලින්දජයවර්ධන 4 роки тому +7

      සියවසේ බුද්ධිමත් ම මිනිසා අයින්ස්ටයින් වන අතර සහශ්‍රකයේ බුද්ධිමත්ම මිනිසා මාක්ස් ය.

    • @kameldilhara7589
      @kameldilhara7589 Рік тому +1

      @@නලින්දජයවර්ධන මාක්ස් කියන්නේ ඔලමොට්ටලයෙක් ..😌

    • @asiravithanawasam6560
      @asiravithanawasam6560 Рік тому

      @@kameldilhara7589 na hby

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

    • @AllInOnewithjayanidu
      @AllInOnewithjayanidu Рік тому +1

      @@kameldilhara7589 ow Machan. Marxge darshanayen loketa wechch dewal Diha baladdi eya olamottayek nam tho wennethi sashrakaye buddhimatha... Gon thipatuwa

  • @thusithanuwanthilakarathna4052
    @thusithanuwanthilakarathna4052 3 роки тому +1

    ඩෙස්මන් මල්ලිකාරච්චි හෝ මේ දේශනය සංවිධානය කල ආචාර්යවරයා සම්බන්ධ කරගැනීමට විදියක් නැද්ද ? පුලුවන්නම් උදව් කරන්න

  • @imashaamandi4333
    @imashaamandi4333 4 роки тому +1

    ftt

  • @saratwett1346
    @saratwett1346 7 років тому

    true

  • @MBSFacebook3Management
    @MBSFacebook3Management 10 місяців тому

    Mohammad mahees sir ge phone number eka Danna kawruth Nedda

  • @munasinghefernando7864
    @munasinghefernando7864 6 місяців тому

    මාක්ස්ගෙ දේශපාළන දර්ශනය අදටත් වළංගූයි.නමුත් එහි පදනම,හරය සහ මූලධර්ම එහෙමම තියෙද්දි ඒ ඒ රටවල්වල සංකෘතිය,සභ්‍යත්වය,ආගම අනුව හැඩතල වෙනස්විය හැකියි නේද? මා දකින මාක්ස් වාදය එයයි.ධනවාදයේ රුදුරු ස්වභාව හොඳටම ග්‍රහණය කරගහොත් මාක්ස්වාදය සමාජවාදයතුළ ඇති සුන්දරත්වය හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් .

  • @slfashionartstudio9474
    @slfashionartstudio9474 4 роки тому +1

    ona de kiyapan

  • @qualitylife8195
    @qualitylife8195 Рік тому +3

    එදා රුසියාවේ, Germaniye තිබ්බ 100% රදළ සමාජය අද නැති වුණත්, marx වාදය කාලීනව වෙනස් කරලා අදට භාවිතා කරන්න පුළුවන්. රුසියාවේ, chine අද කරන්නේ ඒක.

  • @හිටං-ට6ඳ
    @හිටං-ට6ඳ 6 місяців тому +1

    appo gobba samajawadiyo

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    Can we ever believe of a Classless Society ?

  • @terencewijetunge7829
    @terencewijetunge7829 7 днів тому

    ඇයි මහාචාර්ය තුමා ,නැගෙනහිර යුරෝපීය රටවල සමාජ්වායක් තිබුනේ නෑනෙ .
    නිලධාරින් විතරයි ඒ රටවල ජීවත් වුනෙ .සාමාන්‍ය මිනිසුන් එලිමහන් සිරකරු වන් වගේ .

  • @nuwanwijesingha366
    @nuwanwijesingha366 9 місяців тому

    ඩෙස්මන් Sir ගෙ පොත් ගන්න පුලුවන් තැනක් කියන්න.
    කුරුණෑගල මම හෙව්ව කොහෙවත් නැහැ.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 5 місяців тому

    භාවිතයෙන් තොර න්‍යායයන් වලින් වැඩක් තිබේ ද?.....

  • @leticiavirakoon156
    @leticiavirakoon156 Рік тому

    Oya kathawa tekk Aduunnm kale ituruii mahaththyoo kiynn once kesteven kiynn Earith ayta kaly denn

  • @srilanka5245
    @srilanka5245 3 роки тому

    දැන් කාලේට කවුද ඉනේ.පාර්ලිමේන්තු වෙි.සියල්ල හොරා කනඅයනේ.දේසනක්.දේනේ.කොහෙද මොඩහැත්තනේ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      ලෝකය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොවේ. ලෝකය ස්වභාවිකත්වය මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම ධනවාදය රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මත නොව ස්වභාවිකත්වය මත ය. ධනවාදය උපත ලැබුවේ ස්වභාවිකත්වය තුළ මිස මනුෂ්‍යත්වය මත නොවේ. ධනවාදය යනු ස්වභාවිකත්වයේ අවශ්‍යතාවය මිස මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය නොවේ. ලෝකය ගමන් කරන්නේ ස්වභාවිකත්වයේ දිශාවට මිස මනුෂ්‍යත්වයේ දිශාවට නොවේ. මනුෂ්‍යත්වය යනු මිනිසා සහ ලෝකය විවිධ කොටස්වලට බෙදන සමාජ ක්‍රියාවලියේ අවශ්‍යතාවයයි. ස්වභාවිකත්වය යනු මිනිසා සහ ලෝකය එකට එක් කරන ස්වභාවධර්මයේ අවශ්යතාවයයි. ලෝකයේ මනුෂ්‍යත්වය නැතිවෙමින් පවතින නමුත් ස්වභාවිකත්වය ලෝකයේ ශක්තිමත් වනු ඇත. මනුෂ්‍යත්වයට අනුව, ලෝකය යනු රටවල් සමූහයක් සහ ජාතීන් සමූහයකි. ස්වාභාවිකත්වයට අනුව, ලෝකය එකම දේශයක් සහ එකම පුද්ගලයෙකි.

  • @harshanamaduranga217
    @harshanamaduranga217 9 місяців тому +1

    ඕක අපේ රටට ගැලපෙන්නෑ

    • @jayanthaweerasekara9796
      @jayanthaweerasekara9796 9 місяців тому

      එතකොට ධනවාදය අපේ රටට ගැලපෙන්නේ කොහොමද

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 6 місяців тому

      @@jayanthaweerasekara9796 mokada dan thiyenne samaja wadaya nisa soes nisa

  • @khp7425
    @khp7425 9 місяців тому

    රුසියාවත් චීනයත් නැගෙනහිර යුරෝපයත් මාක්ස්වාවාදය අතහැරලා නේද?1917 ට වඩා දැන් ලෝකය හොඳටම වෙනස් නේද?

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 7 місяців тому

    Do you agree that Innovation is a direct result of Capitalism .

  • @kodithuwakku5567
    @kodithuwakku5567 2 роки тому +2

    අවුරුදු 6කට පස්සේ විප්ලවයක් කරන නියම විදිය දැක්කනේ.සූරා කෑම විසින්ම ඇති කරපු ආර්ථික පරිහානිය විසින්ම විප්ලවය ඇති කලා.හැබැයි තමන්ගෙ වහල් භාවය අපේ මිනිස්සු අවබෝධ කරගෙන නෑ.කොහොම වුනත් මාක්ස්වාදය 100% apply කරන්න බෑ අද ලෝකයට.ගත යුත්තක් තියෙනවා.වර්තමානයට ගැලපෙන විදියට Update විය යුතුයි.

    • @AllInOnewithjayanidu
      @AllInOnewithjayanidu Рік тому

      මාක්ස් එදා කිව්වෙ එදාට වලංගු දර්ශනයක්. අනාගතේට ගැලපෙන විදියට කිව්වනං ඒක ඒ කාලෙ සිහිනයක් විතරයි. ලෙනින් කරපු Marxism නෙවෙයි ස්ටාලින්ගේ Marxism. කොටින්ම කිව්වොත් සහෝදරයා ඒ mark's Marxism 💯 ඊටත් වඩා ක්‍රියාත්මක කළ යුතු යි. 💯 කරන්න නම් ජනතාවගේ දේශපාලන සබුද්ධික භාවය දියුණු කළ යුතු යි.

  • @kodithuwakku5567
    @kodithuwakku5567 2 роки тому +2

    එතකොට digital වීම වැරදිද.. මොකක්ද දෙන විකල්පය.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 Рік тому

      Brother digital media waradda nahe namuth awula me Harsha capitalism ape jeewithaya unge athata aran thiyenawa.ekai mulu lokema thibena awula ekai.

  • @leeshang4926
    @leeshang4926 4 роки тому +9

    මේ පින් පිං බිම පරසුද්දගේ දූෂිත දේවල්වලින් කෙලසල,දැනුමක් නැති අහිංසක දුප්පත් අසරණ මිනිසුන් පමණක් දුෂ්ට විදියට මුලාකරල, අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක් යහපත්, යහපත් පව්, පිං,යහපත් දැනුමක් ඇති නැති පරතරය, යහපත් චර්‍යයා, දන්නේ නැති සමාජවාදීන්,හැම දේකටම වඩා ජීවිතයක වටිනාකම නොදන්න මහලොකු සමාජවාදීන් මහලොකුවට සමාජවාදය කිව්වට සාමාජවාදය රාමුවක් ඇතුලේ කිසිදු යහපත් කමක් පෙන්නල නෑ, දනවාදය ඇතුලේ මේ පුද්ගලයෝ ප්‍රචන්ඩකාරී දර්ශණ වාදයෙන් ජීවත් වෙනවා,බොහොම රහසිගතව ක්‍රියාකරනවා, අවුරුදු දාහක් ගියත් පැරදි පැරදි සමාජවාදය, සමාජවාදය යනු මුර්ගයෙකු වගේ දුර්වල තැන් සොයා යන සාපිපාසාවෙන් පෙලෙන මන්ද මානසික අයයි, මැරුණට පසුව මේ අයට අත්මයක් නැත,සමාජවාදය යනු විරුද්ධ මත ඇති මිනිසුන්ගේ ජීවිත අහිමිකර මේ ලෝකය ගැන තේරුම් නොගත් කිසිවෙක් නොදන්න සුරංගනා ලෝකයක් තැනිම වැනිය, මෙවැනි මිනිසුන් පව්පුරෝගෙන මැරෙණු ඇත,අති දුෂ්ට බලවේග මොවුන්ගේ මනස තුල නිතරම ක්‍රියාකාරීය,හෘදෂාක්ෂියක් නොදන්න මොවුන් යහපත්කමක් නොහඳුනයි,පරම්පරාවෙන් පරම්පරාවට මේ විෂබීජ ගමන් කරයි,සමාජවාදීන් ඔවුගේ මත කෙසේ හෝ ක්‍රියාත්මක කරන්න මුලුමහත් සමාජයට ඉතා දුෂ්ට පිලිකුල මුදාහරියි,යහපත බයිලාවක් විදියට ගායනාකරයි,කිසිවෙකුටත් කිවනොහැකි අතී බිහිසුණු දුෂ්ට පිලිකුල නිර්මාණය කර අවශ්‍ය තැන්වලට මුදාහරියි,ඒවා අත්විදි අයට කියන්න බැරිය පවුලෙන් සමාජයෙන් කොන්වෙන නිසා, කිසිවෙක් මේවා නොදනිති කිසිම ලැජ්ජාවක් නැතිව සමාජවාදී කියන මී හරක් නොයෙක් හරබර කතා කියනවා, ඒ අය සමාජවාදය දියුණු කරන්නේ ධනවාදය තුලින්, ඒකත් මොකක් හෝ හොර වැඩකින්, සමාජවාදී රටවල් මුදල් උපයන්නෙත් ධනවාදී පිහිටෙන්, සාමාජවාදී රටවල් ආණ්ඩු කරන්නෙත් ධනවාදී ආණ්ඩුවලට යටත් වෙලා, මේ අය සියලුම ප්‍රශ්න විසඳන්නෙත් යුද්ධ කරල, මේ අය සංවිධානය වෙන්නේ බොහොම රහසි ගතව, ධනය උපයන්නෙත් බොහොම රහසිගතව, අනුන්ගේ දැනුම සොරා ගන්නෙත් බොහොම රහසිගතව, ඒ අය නොයෙක් ක්‍රම උපායෙන් ලබාගන්නා දැනුම ධනවාදය තරම් පිට යන්නේත් නෑ, මේ ලෝකයේ සතා සියුපාවන්ටත් ගහකොළත් පිළිකුලක් සමාජවාදය හරියට කොරෝණා (covid 19)වගේ,අපි නොදන්න සමාජවාදය, යහපත් සමාජයක් ගොඩනගන්න සියලුදේනාම ධනවාදීව සිතන්න පුරුදු පුහුණුවෙමු, ධනවාදී සමාජයක් ගොඩනගන්න දායකවෙන්න බොහෝම පිං.

    • @pradeepamila3631
      @pradeepamila3631 3 роки тому +9

      අනේ තමුන්ගේ මතය තමයි හරි කියලද හිතන්නේ

    • @jajausa3997
      @jajausa3997 3 роки тому +5

      හෙනට කාලා තියෙනවා ධනවාදයේ කේක් කැලී.....

    • @maxpain4084
      @maxpain4084 2 роки тому

      ධනවාදය දේශියයි කියලද හිතන් ඉන්නේ

    • @wijayanath4187
      @wijayanath4187 2 роки тому

      ආගම් කියන්නෙ සමාජ අසාධාරණය පවත්වාගෙන යන්න හදපු මෙවලමක් මෝඩයෝ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      රටේ උගත් නූතන පාලකයන් සහ නූතන පුරවැසියන් විසින් ලෝකය තුළ වඳ වී යන, මොළය මැරුනු සහ දැනුමට අකමැති සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, වෘත්තිය සමිති නායකයා, සම්ප්‍රදායිකයා, කේන්දර කරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා අපරාධකරුවන් වශයෙන් නම්කර කැලෑවට එලවා දමන තෙක් රටේ අර්බුදයන්ට විසඳුම් සෙවීම නොහැකි වනු ඇත.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 9 місяців тому

    සර්,අද රටවල් දයුණු වී ඇත්තේ මාක්ස්වාදය ලිබරල්වාදය හා පත අට එකට මනාව මුසුකර ගැනීමෙන්...

  • @mayasekara3685
    @mayasekara3685 7 років тому +1

    natha! makswadaya walangu wanne thaniwu pudagalayinta pamani. eya samajayakata walangu nowe.

    • @martinluther2911
      @martinluther2911 5 років тому

      කරැණාකර තවදුරටත් පැහැදිලි කරන්න...