චිලී පේස්ට් - Chili Paste රසට පිරිසිදුව ගෙදර හදමු

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 306

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 8 місяців тому +7

    මම මේ දැන් හැදුවා...ඒකෙ රස නම් කියල වැඩක් නැහැ.මාරම රහයි..❤
    කඩේ ඒවටත් වඩා සුපිරියි..
    Tnq u chef 🤍

  • @mojonewslk
    @mojonewslk Рік тому +15

    ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍

  • @IreshaSandu-yc2rh
    @IreshaSandu-yc2rh Рік тому +22

    කාලෙකින් දැකපු වටිනා චැනල් එකක්..
    බොහොම නිර්මාශීලී විදිහට ගොඩක් වර්ණනා නැතිව ඉතාමත් පැහැදිලිව කටට කෙළ උනන විදිහේ රසවත්ලෙස කෑම හදන්නට කියලා දෙනවා ඔබතුමා ..
    තව තවත් ඉදිරියට ලස්සන රෙසිපි ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේව

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b Рік тому +17

    ගොඩක්ම ස්තූතියි අපිට හැම දෙයක්ම පැහැදිලිව සරලව කියා දෙනවට❤

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 6 місяців тому +3

    මෙි විදියට මෙන්න හැදුවා .රසයි පුතේ. බුදුසරණයි.

  • @kantysawnty405
    @kantysawnty405 Рік тому +17

    මම චිලි පේස්ටි හදන ගමන් ඉන්නෙ මෙි රෙසිපි එකට ස්තුතියි තවත් මෙවැනි වටිනා වීඩියෝ අපහට ගෙන ඒමට ශක්තිය ධර්‍ය ලැබෙිවා බුදු සරණයි

    • @Kusumameegoda
      @Kusumameegoda 10 місяців тому

      රසයි නේද පුතේ අපිත් හදමු

  • @walletrecordz315
    @walletrecordz315 Рік тому +13

    ලස්සනයි.. රස ඇති කියලා හිතෙනවා 👍

  • @sudunona4908
    @sudunona4908 7 місяців тому

    මං දැන් මේක හැදුව මෙ විදියට මාරම සුවදයි මාරම රසයි තෑන්ක්ස් ඔයාට ❤️🙏

  • @annenirmala7073
    @annenirmala7073 2 місяці тому

    මමත් හැදුවා හරිම රසයි ...thank you පුතා

  • @NimeshaSeuwandi-c3v
    @NimeshaSeuwandi-c3v 17 днів тому

    මමත් හැදුවා නියමයි අනේ රසයි.....❤

  • @SpothupitiyageShiraniChand-d3f

    Good Harima Pehediliwa Kiya Dunna, Thanx Putha

  • @chamilathushari4947
    @chamilathushari4947 Рік тому +4

    මමත් හැදුවා රසයි😊

  • @mallikaliyanrachchi8745
    @mallikaliyanrachchi8745 2 роки тому +5

    මේ පුතාගේ chele පේස් ටේ එක රසයි තෙල් උණත් වෙදේය nehe. මම වසර කට kalen heduwa. අද beluwe amataka nesa newata හදන්න. බුදුසරණය්. Dewe pehetay.

  • @nelumjayakody8552
    @nelumjayakody8552 Рік тому +2

    මමත් හැදුවා
    හරිම රසයි
    Thankyou♥️

  • @lakshanilkshni
    @lakshanilkshni Рік тому +4

    ගොඩක් තැන්ක් අය්යාඅපි හැදුවා ගොඩක් රසයි

  • @ChandranieTöyräs
    @ChandranieTöyräs Рік тому +2

    Oyage chili peest eka asai hadanna oni godaak rasa athi tankz oyata

  • @Sadee.senarathna92
    @Sadee.senarathna92 Рік тому

    ඇත්තටම ගොඩක් ලේඩියෙන් හදාගන්න පුලුවන් ඔයා කියල දෙන විදිහට

  • @DarshikaUdayangani-hz5tl
    @DarshikaUdayangani-hz5tl 8 місяців тому +15

    මම හැදුවා නියමයි.

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 2 роки тому +11

    පුතේ මම මේ ගමන්ම හදන වා.thank you ....බුදුසරණ යි!!!

    • @ChandrikaKapuruge
      @ChandrikaKapuruge 4 місяці тому

      Harima pehadiliwa kiyala dunna thanks. Aniwaryen hadanawa.

  • @KusumawathiRanasinghe-c4n
    @KusumawathiRanasinghe-c4n Місяць тому

    Harima ahorck puthe pahadiliwa kiya denawata budu saranai

  • @kavishkanadun2130
    @kavishkanadun2130 9 місяців тому +1

    මේ අය්යා ❤️💋 පට්ට රහසක් තියෙන්නේ

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna Рік тому +4

    Thank you අපි අනිවාර්යෙන් හදනවා ❤️👍

  • @rasikarasika2140
    @rasikarasika2140 Рік тому +1

    මම හදන දෙවෙනි දවස හරිම රසයි තැන්ක්ස්

  • @hemalathaherath2066
    @hemalathaherath2066 2 місяці тому

    Harima pahasui wage hadala balannam Thanks

  • @mountmedicalcenter7016
    @mountmedicalcenter7016 Рік тому

    Theruwan saranai putha oya kiyaladunna widiyata mama haduwa harima rasai

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +2

    ගොඩක් වටිනා විඩ්යො එකක් බුදු සරනයි ඔයාට ❤️❤️👍

  • @padmawedikkara1570
    @padmawedikkara1570 2 роки тому +63

    පුතා ඔයාගෙ උපදෙස් පරිදි අදම චිලි පෙස්ට් හදනවා thank you

  • @DKbus-Edition25
    @DKbus-Edition25 Місяць тому

    මම හැදුවා නියමයි සුපිරි❤

  • @GithmiNethmika
    @GithmiNethmika Рік тому +6

    අයියේ මාත් හැදුව. මාරම රහයි❤️‍🔥

  • @handycrafts1441
    @handycrafts1441 4 місяці тому

    Thank you.මමත් දැන් මේක හදනවා❤

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 7 місяців тому

    Athatama malli harima saralai thank you nice recapi ❤❤❤

  • @dinushad_93
    @dinushad_93 4 місяці тому

    Apita Mey receipy eka kiya dunnata thank you kedara food ❤❤❤❤❤❤❤❤❤❤

  • @achiniranasingha8550
    @achiniranasingha8550 Рік тому +6

    ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් ❤❤ Thank you ලේසි රෙසපි කියලා දෙනවට ❤❤

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka 8 місяців тому

    ගොඩ k පැහැදිලි කර la දුන් nata thankyou❤❤️ පුතා

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 8 місяців тому

    Ayye auruddata haduwa...rasama rasai....❤❤

  • @chamilaudawatta
    @chamilaudawatta 6 місяців тому

    Ana putha mama dan haduwa aththatama radama rasai hariyatama awa.thalna.niyamai❤❤❤❤❤❤❤❤

  • @abubakkarrasak1688
    @abubakkarrasak1688 Рік тому +3

    Hi brother video niyamai thank you so much 👍🤝❤

  • @RenukaHerath-hc9fr
    @RenukaHerath-hc9fr Рік тому +6

    වැඩි වැඩ නැති ලේසිම විදිහක් 👍 අනිවාරෙන් හදලා බලනවා 🖤 thanks 😊👍🖤

  • @sandalisd
    @sandalisd 2 роки тому +22

    රස කෙසේ වෙතත් ලස්සනට චිලි පේස්ට් එක තියෙනවා ❤️😘

  • @namalsamantha9335
    @namalsamantha9335 2 роки тому +2

    Ane thaks aiye.oyata godak pin. Leshima kramayak.thaks

  • @shehansamarakoon5506
    @shehansamarakoon5506 2 роки тому +2

    Hrima rsyi...tnx recipe ekt😋

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 роки тому +14

    රස ඇති

  • @hashiniamaya7401
    @hashiniamaya7401 Рік тому

    Aiye math heduwa oyage vidiyo balala chilly past eka niyameta thibuna mara rasai chilly past eka thank you ❤🌹🌹🌹

  • @ThejaChandrarathna
    @ThejaChandrarathna 4 місяці тому

    Mamathe heduwa supiriyak ithin.😊😊😊😊😋😋😋😋😋

  • @sandusandu3726
    @sandusandu3726 3 місяці тому

    ඇත්තටම හරි සරලයි 😮❤

  • @IndimaRasangani-wk1ip
    @IndimaRasangani-wk1ip 11 місяців тому +2

    අපි හැදුවා රසයි

  • @lasithapadmini805
    @lasithapadmini805 11 місяців тому

    දෙහියූෂ ටිකක් අවශෘ නැද්දලමයෝ ස්තූතියි දැනූවත්කලාට❤❤

    • @Kadarafood
      @Kadarafood  10 місяців тому

      දෙහි අවශෘ නැ

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m Рік тому

    ගෝඩක්.ලේසියේන්.හදන්න.පුළුවන්.ස්තූතියි.ඔබ්බට.❤❤❤❤

  • @miira487
    @miira487 2 роки тому +3

    Apith gedaradima aiya kiyapu widihatama haduwa harima rasayi😌

  • @randahatta8873
    @randahatta8873 Місяць тому

    Niyamai harima rasai😊

  • @JanithJanith-lq1nf
    @JanithJanith-lq1nf Рік тому +1

    Ela👌👌👌👌👌👌👌marama rahakvei mathhadanva👍👍👌

  • @DanuDanu-tm4wm
    @DanuDanu-tm4wm 21 день тому

    Math ada heduwa niyametama awa 😊👍

  • @dananjiseuwandi4743
    @dananjiseuwandi4743 Рік тому +1

    Aiye oya kiyala dunna vidiyata mama soya meat heduwa.harima rasai. Thank you.

  • @nawangaodesh2131
    @nawangaodesh2131 Рік тому +2

    අපි හැදුවා. පට්ට රහයි

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha4504 6 місяців тому

    Matah haduwa rasai tanks putha ❤

  • @gayanilakmali5251
    @gayanilakmali5251 Рік тому +5

    මමත් හැදුවා ❤️
    හරිම රසයි 😍
    THANK YOU 😘

  • @thusithanandani2772
    @thusithanandani2772 Рік тому +3

    පුතේ මම ඔයා හදන කෑම මම හදනවා ඔයාට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි පුතා ,🙏❤👍

    • @Kadarafood
      @Kadarafood  Рік тому

      බොහොම ස්තුතියි

  • @RandimaChathu
    @RandimaChathu 7 місяців тому

    මාත් හැදුවා නියමයි

  • @lahiruanjalika822
    @lahiruanjalika822 Рік тому +1

    මරු🎉🎉🎉🎉🎉

  • @mayusi7
    @mayusi7 Місяць тому

    Mamath haduva harima rasay

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya Рік тому +1

    Ada haduwa puduma rasak thiyenne . Thank you 🖤🥲

  • @HeshanaMuthukumarana
    @HeshanaMuthukumarana 7 місяців тому

    මරු❤රසට ආවා.

  • @theekshanimadumekalakumara9670
    @theekshanimadumekalakumara9670 2 роки тому +3

    Maru api haduwa thanks

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 4 місяці тому +1

    ❤❤❤❤mama hadanawa ok

  • @dilaninadeekadilani606
    @dilaninadeekadilani606 Рік тому

    Mam heduwa.rasai. thanks Malli.

  • @pawanianjana667
    @pawanianjana667 Рік тому +2

    නියමයී... thnk u sooooo much..💐💐

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +2

    පුතේ මම 7ත් 8 ට වතාවක් විතර මමහැදුවා.ඔයා හදන විදිහ තමයි මට හරි ගියේ.තෙල් උනත් අනිත් අය වගේ ගොඩක් දාන් නැහැ..ඔයා මේක දාපු දවස් වලමයි හැදුවේ.මමහිතන් නේ වසර එකාමාරකටත් වැඩියි.යාලුවෙක් ටත් නිතර හැදුවා.රසයි.මම මාසයත් මාසයක් .ඊටත් වැඩි කාලයක් තියා ගන්නවා.එලියේ.දැන් මාස 5 කටවැඩියි තවම තියෙනවා.හැබැයි ශීතකරනයේ.මම cypras වල සිට.බුදුසරණයි.

    • @Kadarafood
      @Kadarafood  Рік тому

      ගොඩක් ස්තුති මගේ වීඩියෝ එක ගැන දුන්න අදහසට.😊

  • @singhsmobilesyou6462
    @singhsmobilesyou6462 Рік тому +2

    පට්ට යි😍

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 Рік тому

    Mamath heta ma හදනවා ස්තුති

  • @chandra5654
    @chandra5654 4 місяці тому

    ස්තුතියි හදලබලන්නම්

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Рік тому

    තක්කාලී සෝස් වලටවඩා රසයි සියඹලා දැම්මොත් තව කරපිංචා . ජය වේවා 👍

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 10 місяців тому

    අද හදනවා අයියේ...

  • @sriyanimangalika468
    @sriyanimangalika468 Рік тому

    නියමයි පුතා ...අවුරුද්දට හදන්නම්...

  • @sadewsandesh1559
    @sadewsandesh1559 2 роки тому +2

    Mamanam haduwa.harima rasai.pahasui.dan deweni parath hadanna yanne.jaya wewa malli😊😊😊

  • @annenirmala7073
    @annenirmala7073 2 місяці тому

    👍 නියමයි thank you ❤

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 роки тому +22

    ගොඩක් අයට ප්‍රයෝජනය වෙන video එකක් මල්ලි...... බොහොම පැහැදිලිව කියලා දුන්නා..... keep it up මල්ලි...... ජයවේවා...👍👍👍

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 Рік тому

    හරිම පහසූවෙන්.හැදූවානෙද මල්ලි ඔයාට ස්තූතියි .

  • @GamagaPobimahamaya
    @GamagaPobimahamaya Рік тому

    👍 mamath hadanawa...suwer...

  • @Manikavasar
    @Manikavasar 7 днів тому

    Niyamai

  • @kumuduniperera
    @kumuduniperera 3 місяці тому

    Superb 👌👌🌹

  • @sachikatours9262
    @sachikatours9262 10 місяців тому

    Haduwa. Superb ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshashamali1427
    @niroshashamali1427 Рік тому

    Mamath habuva harima rasay❤

  • @ShanikaSadamali-l8k
    @ShanikaSadamali-l8k 9 місяців тому

    Mamath haduva harima rasai 😮

  • @ඇන්ටාproduction
    @ඇන්ටාproduction 10 місяців тому

    පුතා ට ගොඩක් .පිං

  • @ramaiahpusperani8275
    @ramaiahpusperani8275 2 роки тому +2

    very good taste recipe brother. .
    looking so nice ..I like so much. God JESUS CHRIST bless you and loves you. jesus christ is only true God wish you all the best.

  • @janatj3030
    @janatj3030 Рік тому +2

    ඹඛතූමාට ඛොහොම ස්තූතියි

  • @nilminikumari-vw6xp
    @nilminikumari-vw6xp 4 місяці тому

    Niyamai🤩😇

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 місяців тому

    Hadala balamu 👌

  • @MalaRanapura
    @MalaRanapura 6 місяців тому

    Harima rasaaaaai

  • @ManelPerera-n7n
    @ManelPerera-n7n 4 місяці тому

    🎉🎉🎉🎉thankayou putha

  • @Wasana-fe1mv
    @Wasana-fe1mv 6 місяців тому

    Apith haduwa 😊

  • @nimeshchathuranga3203
    @nimeshchathuranga3203 2 місяці тому

    පට්ටය්❤❤❤🎉👍👍👍👍👍

  • @InokaWeerasinhe
    @InokaWeerasinhe 4 місяці тому

    Kopamana kalaysk thiyagnna puluwanda

  • @MohamedRishan-qf6vx
    @MohamedRishan-qf6vx 19 днів тому +1

    Mama heduwa suppppppry

  • @menakamadurangi2670
    @menakamadurangi2670 11 місяців тому

    Malli kalimires 500kochchar hadanna puluvanda

  • @affordbay6700
    @affordbay6700 Рік тому

    ඒක හොද යි.

  • @champahemamali9552
    @champahemamali9552 Рік тому +1

    Thanks ayya

  • @nelum2658
    @nelum2658 9 місяців тому +1

    Thank u🎉

  • @wasanthikarunarathna998
    @wasanthikarunarathna998 Рік тому +2

    පට්ටයි

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Рік тому +1

    God bless you