අපි ලංකාවෙන් යනවා - New beginning in a new country - bye for now Sri Lanka! - Airport VLOG

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • අපේ ජීවිතේ ගත්ත ලොකු පියවරක් ඔයාල එක්ක බෙදාගන්න මේ vlog එක දාන්නේ. අලුත් රටක අලුත් video වලින් ඉස්සරහට හම්බෙමු!
    The Happiness Muse - Sandaru Hettiarachchi is an Engineer-turned-marketer, entrepreneur, loving wife, a mother, and a happiness advocate. She is also a qualified Life Coach, Counsellor and a Psychotherapist.
    Social Media:
    Instagram: / thehappines. .
    Facebook: / thehappiness. .
    TikTok: vm.tiktok.com/...
    Music I use: www.bensound.com
    License code: ZS1JV5WGIBATVWLH
    #TheHappinessMuse #NewZealand #vlog

КОМЕНТАРІ • 577

  • @Akila-jo3ui
    @Akila-jo3ui Рік тому +285

    "අපිත් ලංකාවෙන් යනවා" කියාගෙන හැමෝම යද්දි....., අත අැරල දාලා යන්න පුළුවන්කම තියාගෙන , උන්ගෙ දරුවෝ රජ කරවන්න පුළුවන්කම තියාගෙන...,රෑ හීනෙන් පවා අනාගතේ ගැන මතක් වෙලා අඬන අපි වෙනුවෙන් ඉන්න මිනිස්සු ඉන්නව මේ රටේ....මම රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්(ගෙවෙන තත්පරයක් ගානේ අස්ථීර අපේ අනාගතය ගැන මතක් වෙලා පිච්චෙන)...මැඩම්ලා යන්න, දරුවන්ගෙ අනාගතේ සුබ කරගන්න, එය ඔබේ අයිතිය..."අපිත් යනවා" කියාගෙන ගිහින්, මේ රටේ අහිංසකයෝ වෙනුවෙන් අදටත් රටේ කට්ට කාගෙන ඉන්න රත්තරං මිනිස්සුන්ගෙ හිත් කඩන්න එපා.....පිට රටවල්වල රස්සාව අතේ තියාගෙන, නමුත් අපි වෙනුවෙන් අදටත් මේකෙ ඉන්න විශ්වවිද්‍යාල අාචාර්‍යවරුන්ට අනේකවාරයක් ණය ගැතියි.

    • @The_Navigator.
      @The_Navigator. Рік тому +23

      රට ගැන අපි උබල විතරක් හිතුවට ??? අපිට හරිගියාද, නෑ බං 225 ට විතරයි හරිගියෙ.

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 Рік тому +30

      පිස්සු ද අනේ .....ඔය රටවලට ගියාට පස්සේ ඒ ලමයි අවුරුදු 16 වෙනකොට ලිවින්ටුගෙදර් ....තව අවුරුදු 10 කට පස්සේ අහන්නකෝ , ලමයි ඉන්න තැනවත් දෙමව්පියෝ දන්නෙ නෑ.....මොන ඉගැන්නිල්ලක් ද....අඩුපාඩු තිබ්බත් ලංකාවේ තරම් ජීවත් වෙන්න සුදුසු නෑ....

    • @sunethe4870
      @sunethe4870 Рік тому +22

      @@buddhikamanoharigamalathge8694 නිකං හිතට ඒන පල් හෑලි අතාරින්ඩ එපා ඔ්යි..

    • @Sasanka197
      @Sasanka197 Рік тому +10

      ​@buddhikamanoharigamalathge8694 You are correct. When the kids grow up, they behave according to that way of life, where children leave their parents when they turn 18. After that they end up as adults with a brown skin and a white heart. They will no longer know their mother tongue and will slave for their white masters for the rest of their lives. My 🙏 respect to those who stay behind even if they have a chance to leave. There is no place like your country of birth.

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 Рік тому +15

      ඔය යන අය අායේ එනවා.එ්ක ස්තිරයි...මොකද ගියාට පස්සේ තෙරෙනවා ...

  • @MC13133
    @MC13133 Рік тому +11

    කියන්න දේවල් දෙකක් තියනවා..එකක් තමයි අපිත් ලංකාවෙන් යනවා කියල ගිලෙන නැවකට බායි කියනවා වගේ වීඩියෝ එකට දාපු headline එක..දෙවනි එක තමයි තාත්තගෙ office වාහනෙන් airport යනවා කියලා ගානක් නැතුවම කියපු විදිය..
    හැබැයි ඉතින් politicians ලත් එක්ක compare කරද්දි මේ දෙකේම වැරැද්දක් නෑ..
    BTW have a good times..!!

  • @dsds9978
    @dsds9978 Рік тому +18

    හැමෝම.ලංකාවෙන් යනවා මොකද අප්පා උනේ ලංකාවට හොදට තිබුන රටක් කෑවා අපේ දේශපාලුවෝ..ඔයාලගේ දියුණුව තකා යන ගමනක් සුභ ගමන් 🙏🙏🙏 කොහේ ගියත් අපි ඉන්නවා මෙහෙම හරි 💪💪👌👌🔥🔥

    • @1nikojohnson
      @1nikojohnson Рік тому

      අපිම නේද ඔය දේසපාලුවො යැව්වෙ පාර්ලිමේන්තුවට

  • @imathusintha878
    @imathusintha878 Рік тому +4

    මන් youtube එන එක සම්පූර්නෙන් අඩු කරල තිබුනෙ. ඒත් අද ලොකු අව්ලක හිටිය නිසා channel එක බලන්න ආවෙ. මේක දැක්කහම තවත් අවුල් ගියා. ඔයාට අයිතිය තියේ කැමති දේ කරන්න. ඒත් ඔයා ඉස්සර video වල කියපු දේවල්? ඉගෙනගන්න කියල ගියාට ආයෙත් එන්නැති වෙයි. කමක් නෑ අක්ක සතුටෙන් ඉන්න. Good luck for your future. අපිත් තේරුම් ගන්න ඕනෙ එක එක්කෙනාගෙ කතා අහල motivate වෙන එක පැත්තකට දාල තනියම ජීවිතේ ඉස්සරහට යන්න. Social media කියන්නෙ කොහොමත් marketing නෙහ්. Good luck again.

  • @Blooms45
    @Blooms45 Рік тому +63

    මට මතකයි මේ අක්කා ඉස්සර කියනවා කොයිතරම් අමාරු උනත් මේ රට දාලා යන්නේ නෑ. යන්න ඕන තරම් පුලුවන්කම තිබ්බත් මගෙ රටට ආදරෙයි. කවදහරි මේ රටේම ඉන්නව බ්ලා බ්ලා බ්ලා වගේ දේශප්‍රේමී කතා ටිකක්. කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් ඒක දන්නවා ඇති. ඒවා ඔක්කොම බයිලා විතරයි😂 කතාවෙන්ම තේරෙනවා ඔක්කොම මාර්කටින් කියලා 😅

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 Рік тому +15

      මට මතක් වුනා...එ් කතාවනම්...😂😂😂

    • @Princessalishia
      @Princessalishia Рік тому +4

      😂😂😂😂

    • @wgnadeesha359
      @wgnadeesha359 Рік тому +11

      Eknm aththa first comment eka dapu kenta bena bena welalenna hadapu un me kthawata mukuth kiynna ennenae😂kiynnth be booruwo

    • @mml3888
      @mml3888 Рік тому +6

      Godak ohoma kiyana aya antimata okama tama karanne lok

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 Рік тому +5

      Views thama ithin, අවවාදයට වඩා ආදර්ශ උතුම් ඉතිං

  • @harvestingfunday7186
    @harvestingfunday7186 Рік тому +7

    Congratulations 🥳 🎉❤සමහරු යන්න බැරිව දුක් වෙනව පත හෑලිත් ලියනව. බලන්න ඕන හොද රටකට යන්න චාන්ස් එකක් ලැබුනොත් රට ගැන හිතල ඒ අය ඉන්නවද කියල😁මන් නම් කියන්නෙ තමන්ට තියෙන චාන්ස් එකෙන් හොද රටකට ගිහින් ජීවිතේ විදින්න ඕන කියල. පුලුවන් හැම කෙනාටම යන්න ලැබෙන්න ඕන.

  • @tharikamadushani3158
    @tharikamadushani3158 Рік тому +69

    ලෝකෙ කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා අක්කේ ❤ අලුත් වීඩියෝ එකක් ගේනකල් බලාගෙන ඉන්නවා❤❤❤❤

  • @travelwithwife
    @travelwithwife Рік тому +20

    Aluth Life ekata subapethum. dukai oyala wage honda aya lankawen yana ekata. eth jayen jayama wenna one. Lankawata awama set wemu. Kattiyawama mathak kara kiyanna. 😍👍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Рік тому +4

      Thank you 🙏 ඔව්, නැත්නම් මේ පැත්තට එන්න trave vlog එකක් කරන්න 😃

  • @sisira197
    @sisira197 Рік тому +7

    වැඩිදුර ඉගෙන ගන්න නවසීලන්තයට යනවා කිව්වට මටනම් හැගෙන්නේ ලංකාවේ වර්තමාන තත්වය ගැන හිතලා තමන්ට ජීවත් වෙන්න හොඳ ගෙදරක් හැමදේම තියෙද්දි පිටරටක ස්ථිර පදිංචියට යෑමක් වගේ තමා දැනෙන්නේ එහෙම මේ වෙලාවේ හිතුන් නැති උනත් අන්තිමට වෙන්නේ ඕකයි. කමක් නෑ

  • @smjayantha3304
    @smjayantha3304 Рік тому +20

    2025 නැවත ගිය අයට එන්න ඉන්න හිතෙන රටක් sri lanka ශ්‍රි ලංකාවේ වේ (කෙසේ නමුත් සියලු දෙනාට බුදු සරණයි )නැවත එන්න හිතන රටක්ම අපේ රට සෞභාග්‍යමත් යස ඉසුරින් පිරි යහපත් ගුණගරුක ගුණගරුක මිනිසුන් පිරි එකම රටක් එකම නීතියක් එකම එක ශ්‍රී ශ්‍රී ලාංකික පවුලක් වේවා

    • @jehanfernando5699
      @jehanfernando5699 Рік тому

      රනිල් රාජපක්ෂ සජිත් ලා දේශපාලන යෙන් ප්‍රතික්ෂේප කරමු එදා ට ලංකාව ගොඩ යනව.

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 Рік тому +19

    සමහර අය කියලා තියෙනවා මේ රටින් යන්නෑ කියලයි සමහර මේ රට යන්න පුලුවන් කම තිබුණත් යන්නෑ කියලත් ඒත් ලංකාවේ හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් කම තිබුණත් රටින් යන්නේ මේ රටේ ඉන්න මිනිස්සු බහුතරයක් කිසිම විනයක් නැතුව ඉන්න එක,ඒක පාරට බැහැලා ගමනක් යද්දී කීයෙන් කීදෙනාද නීති පිලිපදින්නේ ලංකාවේ මිනිස්සු පාරට බැස්සොත් බහින්නේ තමන්ටත් බලපාන් පෞද්ගලික ප්‍රශ්නෙකට විතරයි හුගක් අයට කාල බීලා ඉන්න තියෙනවානම් එච්චරයි හැමදාම මොකක් හරිප්‍රශ්නෙකට දෙපිල බෙදිලා රණ්ඩු වෙනවා😂 හැමදේම නිකන් දෙනකන් බලන් ඉන්නේ ඉතින් ඒ වගේ අයට ලංකාව හොදයි අනික ලංකාවට සේවයක් කරන්න ලංකාව ඇතුලෙම ඉන්න ඕන කියලා දෙයක් නෑ

    • @rush9926
      @rush9926 Рік тому +3

      aththa❤, Mii harak nikan kiyawa kiyawa raganawa ,ratata wadakut na unta wadakut na ,

    • @ShanakaKulasinghe
      @ShanakaKulasinghe Рік тому +2

      Aniwaryenma. Oya katha Karana Aya thamange wahaneta, bus eke yanna, thel gahanne, pita rata gihilla duk widala lankawata salli ewana minissunge dollars walin kiyala dennek nethuwa ethi samahara wita. Api yana gamanak gamanak Gane e minissunta Naya gethi. Petrol polim waka sathi ganan inna kota thamai mata e Tika therune.

  • @chamodi-j7p
    @chamodi-j7p Рік тому +10

    Stay safe and stay happy, new zeland ආවේ කොහොමද visa ගත්තේ කොහොමද කියලා video එකක් ගෙන්න...

  • @chandaniguruge915
    @chandaniguruge915 Рік тому +12

    මමත් රට හිටපු කෙනෙක්.ලංකාවේ තියන ජීවිතේ විවිධත්වය පිටරට ජීවිතේ නෑ. අපි ලංකාවෙදි මරණයකදී මගුල් ගෙදරකදි කොහේ ගියත් ජීවිතය ඒ දේවල් විදිනවා. මට රටේ ඉන්න කොට ඒ හැම දෙයක්ම නැතිව තිබුණේ. ලස්සනට සාරියක් ඇඳලා වෙඩින් එකට යන්න.විනෝද වෙන්න ආසවෙන් හිටියේ සිංහල අවුරුද්ද මතක් වෙනකොට ඇසට කඳුළු එනවා ජීවිතේ කියන්නේ ලංකාව කියලා මම හිතන්නේ.මොකද අවුරුද ගානක් ජීවත් වෙච්ච රට

    • @Ayyamalo
      @Ayyamalo Рік тому +5

      This happens when you don't integrate to the society. What most Sri Lankans do when they go abroad is trying to flock together with Sri Lankans or sometimes with other immigrants but not with the locals. Of course then you are marginalised and feel like a second class citizen in any country. Only people with self confidence to be well integrated will survive.

    • @madushanka7859
      @madushanka7859 Рік тому +1

      ​@@Ayyamaloyup..can't agree more..It's all about blending in..but set those negative stuff aside from those cultures..😅..But which country you living mate..Saw some good comments of you.

  • @arunapriyashanthe5847
    @arunapriyashanthe5847 Рік тому +10

    ගොඩක් ,දුක හිතුනා ,රට හැර යනවා කිව්වම. සතුටකුත් නැත්තෙම නැහැ .මොනවා උනත් හැමෝම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පුලුවන් වෙලාවට හොඳ vedio එකකුත් කරන්න බලන්න .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි...❤❤❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Рік тому +3

    හැම බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ටිකක් දුකයි වටිනාකමක් තියෙන හුඟක් අය රට දාලා යන්න උත්සාහ කරනවා...කවදහරි දවසක රටේ තියෙන ප්‍රශ්න යහපත් විදියට විසඳිලා, නැවත මේ රටේ දිම දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...සුභ ගමන්..🙏❤️

  • @frankenstein93
    @frankenstein93 Рік тому +2

    ඉන්න තැන සතුටින් පිලිගෙන යන තැනකට යන්න .ඉන්න තැන හොද නෑ හරි නෑ ඉන්න බෑ කියල හිතුනොත් මොන රටකට ගියත් සතුටින් ඉන්න අමාරුවෙයි . ඉන්න තැන මොන තත්වයෙ උනත් සතුටින් භාරගන්න .එවිට මොන රටකට ගියත් සතුටින් ඉන්න පුලුවන් .සිතිවිලි තමා බලවත් .ඔබ මේ මුදා හරින සිතුවිලි ,vibrations තමා ආයෙත් තමා වෙතට පැමිණෙන්නෙ.
    ❤️🧡💛💚💙💜️🦋

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 Рік тому +2

    Hari adambarai kiyala hithan athi. Ayema me ratatama enna epei. Rata wiruwo kiyakiya yanne thamanta hambakaraganna. E unata moko kiyanne ratata hambakaranna giya wagei.

  • @judefernando2057
    @judefernando2057 Рік тому +12

    ඔබලාට දිනයක ලංකාව ඕනෑ වෙයි e නිසා වැඩිය ලංකාව ගැන adu padu කියන්න epa . ඔබට අදහස් කියපු mama jude fernando mata nam කියන්න තියෙන්නේ me වෙලාවෙ රටට ආදරෙයි nam dala යන්නේ නැහැ .ඔහොම kiyawala ගිය ගොඩක් aya covid kale ආපහු awa අමතක වේලා වගේ 😪

  • @dammikah.g.1785
    @dammikah.g.1785 Рік тому +4

    Giyata passe therev ape rate agaya oya babalata sundara sirilankawe thiyena sathuta loke cohewath na ❤

  • @anuradhaweerasekara_
    @anuradhaweerasekara_ Рік тому +18

    සුභ පැතුම් ඔයාලට 🎉🎉🎉

  • @Rankati-xg5su
    @Rankati-xg5su Рік тому +7

    සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න, ඉපදුන රට දාලා යනවා කියලා ආඩම්බරයෙන් කියන්න තරම් ( කමෙන්ට් කරලා ඩිලිට් කරා )

  • @chandanadikwella6475
    @chandanadikwella6475 Рік тому +22

    රටින් යන්න හැබැයි රටට විරුද්දව වැඩ කරන්න එපා මොකද අපි උපන්‍ රට අනික අපට තියේන්නේ මෙච්චරයී අපේ දරුවෝ ජිවත් වේන්න ඕනේ මේ අපේ මෞරට

  • @hiitsme6853
    @hiitsme6853 Рік тому +2

    Aneeeeee godak hodai giyapu eka minissunta kanda bonda nathath hariyana minissunta irisiya katha kiynwa oyalage gamana eyalata nawaththna bh parissmin sathutin inna aayeth dwsaka awith yanna enna ❤

  • @kanthikumari4765
    @kanthikumari4765 Рік тому +26

    ලංකාවෙන් යන්න පුලුවන්කම තියෙද්දි නොයන දුප්පත් අපි වෙනුවෙන් ඉන්න දෙවිවරැන්ට අපි ආදරෙයි .සදානයගැතියි .ඔයාල සද්දෙ නොදා සොබනේ නොදා ගියා නමි වටිනවා

  • @surangasm
    @surangasm Рік тому +12

    හදවතින්ම සුබ පතනවා ...!!
    ඇත්තටම මේ රටෙන් යනවා කියන්නෙම ලොකු වාසනාවක්
    තව අවුරුදු දහයකින් පහළොවකින් මේ රටේ ඉතුරු වෙන්නේ කුඩු කාරයො ටිකයි
    Ice ගහන එවුන් ටිකයි , විනයක් නැති three wheel , tipper කාරයෝ ටිකයි, තනි රෝදයෙන් wheel karana track පැනපූ මලිලා ටික විතරයි

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 Рік тому +14

    ඔහේලා වගේ අය මවු රටෙන් යන එකම තමා හොද ,මොකද දෙකට ම නැතිව ඉන්න එවුන් පිට උනාම වත් රට ගැන හිතන එවුන් ඒක හදා ගනී,රටෙන් පිට උනාම තමා තේරෙන්නෙ තමන් ගෙ උපන් රට තරන් වෙන කිසිම රටක් වටින්නෙ නැහැ කියලා ,ජනනී ජන්ම භූමී අත හරින කිසිම එකෙකුට ආත්මයක් නැහැ ,හරියට මට වගේ,මම නම් හරිම පසු තැවිල්ලකින් ඉන්නෙ කොයි වෙලාවෙද මගේ මවු රටට යන්නෙ කියලා ,

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 Рік тому +3

      ඇයි ඉතින් ඔයා රට ගියේ 😂

    • @Ayyamalo
      @Ayyamalo Рік тому +4

      Oya inne mada pera diga neda? Hariyata igena dena professional job ekakata europe wage ratakata yana minissu supiriyata innawa

    • @Sasanka197
      @Sasanka197 Рік тому +1

      There is no place like the place if your birth.

    • @lalithgunasekara9716
      @lalithgunasekara9716 Рік тому +1

      @@Ayyamalo හෙ හෙ හෙ,ඔයා දන්න තරම තමා ,අනුකම්පා හිතෙනවා

  • @Pious71
    @Pious71 Рік тому +35

    කවුරු ගියත් මම නම් කවදාවත් මගේ උපන් රට දාල යන්නේ නෑ.😊 (අනේ ඒත් මටත් යටිහිතේ යන්ඩ ආසාව තියෙනවා. මොනව කරන්නද ඒත්.. යන්ඩ සල්ලිත් නෑ සුදුසුකමුත් නෑ..😢😢😢)

  • @sranasinghage
    @sranasinghage Рік тому +22

    අලුත් ජීවිතයට සුභපැතුම් අක්කේ..හැමෝම ආදරෙන් මතක් කරනවා අක්කේ. Update එකක් දෙන්න කොහොමද විස්තර කියලා 🥰✌️

  • @JVD939
    @JVD939 Рік тому +5

    Congartulaion අක්කෙ❤🥺 tabnail එක පොඩ්ඩක් අවුල් වගේ ඒ නිසයි සෙට් එක්කට කේන්ති ගිගින් තියෙන්නෙ.😢ගිහින් සතුටින් පරිස්සමින් ඉන්ඩ ඕනි කස්ටියම❤

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Рік тому +30

    මොන රටේ හිටියත් මගේ රට ලංකාව තරම් ලස්සන,දේශගුනයක් තියෙන රටක් ලෝකේ කොහෙවත් නෑ...
    ගියාම තමා තේරෙන්නේ..
    පාහර දේශපාලු පකයන් මගේ රට විනාශ කරා..

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 Рік тому

      අන්න එ්කනේ

    • @Ayyamalo
      @Ayyamalo Рік тому +3

      Ane me loke eka ratakata witharak gihin oya wage gon talk denna epa. Lankawa ta wada climate eka honda one tharam ratawal thiyenawa. Ay Singapore, Spain, Portugal wage ewa awulda?

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 Рік тому

      RAJAPAKSA la .

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 Рік тому

      දන්න මගුල

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 Рік тому +3

    Congrajulation...❤️මේ කාලෙ හැටියට බබාලගෙ අද්‍යාපනය වගේම අනාගතේ ගැන හිතල පිටරටක යන්න තීරණය කරපු එක ගොඩක් වටිනවා..කවුරු මොනව කිව්වත් තමන්ගෙ අවශ්‍යතා මත වෙන රටකට යන එකේ වරදක් නෑ..ඉතින් අක්කගෙයි අයියගෙයි වගේම බබාලගෙත් අනාගතය යහපත් වෙන්න සුබ පතනවා..🙏දරුවොන්ට හොද අනාගතයක් උදා කිරීමට ඔයාල ගත් තීරණය වඩාත් සුදුසුයි..මේ මගේ මතය..Good luck akka and your family..🙏❤️😘

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +33

    මොන රටෙි හිටියත් අපේ රටෙි තියන දේශගුණය ලස්සන පරිසරය තරමි වටින දෙයක් මෙි ලෝකේ කොහොවත් නැ ආදරෙයි මම මගේ මවිබිමට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @ShanikaParis
      @ShanikaParis Рік тому +6

      Have you been to other countries? If so which countries?

    • @surangasm
      @surangasm Рік тому +5

      These poor bug never left his village

    • @sududhoni8763
      @sududhoni8763 Рік тому +1

      @@surangasm How the hell would you know?Who are you to assume that I have never left my village.Before you leave any ignorant message think before you message.

    • @codesl
      @codesl Рік тому

      උබ ලෝකෙ ලස්සන දැකලා නෑ තාම ඒකයි😂

  • @rush9926
    @rush9926 Рік тому +4

    Lots of negative comments ,however its new life changing chapter for her ,then whats wrong, Congratulations ❤

  • @ShanikaParis
    @ShanikaParis Рік тому +28

    මහ පුදුම කුහකයෝ තමයි ඉන්නේ. ඉගෙනගන්න private degree එකක් කරද්දී ඒකටත් බනිනවා, ජොබ් කරන්න ගියාම private degree තියෙන අයට jobs දෙන්න එපා කියලත් කෑගහනවා, ඊටපස්සෙ opportunities හදාගෙන වෙන රටකට ගියාම ඒකටත් බනිනවා. මොකද්ද ඕගොල්ලො අපිට කරන්න කියන්නේ, ඔයාල වගේ හැමෝම ලෝකෙන් උතුම් රට ලන්කාවයි කිය කිය ඉන්නේ නෑ, උතුම් ද නැද්ද බලන්න අලුත් opportunities හොයාගෙන යනවා. Specially අපිව පිලිගන්න හැමෝටම එක වගේ සලකන සමාජෙකට. හූල්ලන්න එපා. යන්න අකමැතිනම් නොගිහින් ඉන්න. යන අයව judge කරන්න ඔය කිසිම කෙනෙක්ට අයිතියක් නෑ.

  • @komaripathirana8221
    @komaripathirana8221 Рік тому +90

    මමනම් මගේ රටට මගේ පනටත් වඩා ආදරේ බඩගින්නේ මැරුනත් මේ රට අත් ඇරලා යන්නෑ මේ රටේ ඉන්න පින නැත්තේ දේශපාලුවන්ට කඩේ ගිහින් පිනට කාලා මේ රට වලපල්ලට ඇරපු උන්ට විතරයි මට මේ රට රත්තරං උතුම් මේ රටේ ජීවත් වෙන්න වරන් තියෙන්නේ මේ මහපොලවට ආදරේ කරන පින්වන්තයින්ට විතරයි 😊😊

    • @hithuwakkaraya345
      @hithuwakkaraya345 Рік тому +6

      😂😂😂

    • @wvrukman2189
      @wvrukman2189 Рік тому +16

      Oya lankave neme oya loke kohe ipadila thibunath api hamoma පෘථිවි vasiyo eka nisa eka nisa api ipaduna ratema inna onamai kiya deyak na mulu පෘථිවියම apita aithi

    • @drdle1412
      @drdle1412 Рік тому +24

      Yanna widihak na kyla kiwanm hrine😂

    • @yakaa3402
      @yakaa3402 Рік тому +9

      Kohe giyath ogollo pita minissu vithrai e ratwal wala ayta rata inna api eka Hodata dannwa lankwata ena eka sapi

    • @MpnMadubashini-co6gu
      @MpnMadubashini-co6gu Рік тому +2

      💔ehemawenna epa. Apita wenas wenna sidda wena welawal tyenwa dr

  • @MJJNamalDias
    @MJJNamalDias Рік тому +10

    සතුටින් ඉන්න සහෝ.... අලුත් ආරම්භයට සුබපැතුම් 😊😊😊❤️🙏

  • @glakruwan9255
    @glakruwan9255 Рік тому +3

    Niyamai👍hoda thiranayak⚘️⚘️⚘️burana ballanta gal gahanna newathunoth ape gamana yanna beriwenawa

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy Рік тому +10

    Good luck with your new life...may you find prosperity ,happiness and joy in this new land❤

  • @anushadayananda2067
    @anushadayananda2067 Рік тому +144

    බඩ ගින්නේ මැරුණත් මන් නම් මගේ රට දාලා යන් නෑ.මේ මහ පොලවවට මේ ගහ කොලට මන් හරි ආදරෙයි ...

    • @Caldeira198
      @Caldeira198 Рік тому +34

      ගන්නේ නැති හින්ද මාත් කියන්නේ ඕකම තමයි.

    • @drdle1412
      @drdle1412 Рік тому +31

      Yanna widihak na kyla kiwanm harine 😂

    • @anushadayananda2067
      @anushadayananda2067 Рік тому +41

      @@drdle1412 ubala wage un hithagena inne රැල්ලට රට යන උන් ඔක්කොම මාර සැපක් විදිනවා කියලා...තමන්ගේ රටේ තරම් නිදහසක්,සැනසිල්ලක් කොහෙද බන් තියෙන්නේ ....

    • @drdle1412
      @drdle1412 Рік тому +10

      @@anushadayananda2067 ane palayan bn yna visa dunot ene natuwama idi

    • @anushadayananda2067
      @anushadayananda2067 Рік тому +16

      @@drdle1412 තේරුම් ගන්න බැරි උන්ට තේරුම් කරලා වැඩක් නෑ

  • @BandulaJayasekara-e2c
    @BandulaJayasekara-e2c Рік тому +2

    නොයෙකුත් මාර්තෘකා යටතේ ,,,,ඔයා කරන ලද video බලල තියනවා .ගැඹුරු කාරනා සරල ලෙස පැහැදිලි කර දීමට ඔයාට හැකියාවක් තියනව.එක නිසා මේව ගොඩක් ජනප්‍රිය වුනා කියල හිතනවා.සිනාමුසු මුහුණෙන් ලයාන්විත අයුරින් කරන ඔයාගෙ prasantation සිත් ගන්නා සුලුය.ඇත්තෙන්ම ඔයාගෙ vedio වලින් මම බොහෝ දේවල් ඉගන ගත්ත.ඒ ගැන ඔයාට ස්තුති කරනවා.එහෙත් සමහර අය නොයෙකුත් විධ්‍ යේ comment දාල තිබුන. ඒ ගැන කණගාටු වෙන්න එපා, මනෝවිදෘව දන්න කොනෙක් වශයෙන් සමාජයේ මෙවැනි අය සිටින බව ඔයා දන්නවානෙ.මාත් Newzewland ගිහිල්ල තියනවා. ඉතිං ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල. ඉතිං ලංකාව අමතක කරන්නත් එපා,,ඔහෙ ඉදං හරි අලුත් vedio ,එවන්න,

  • @1nikojohnson
    @1nikojohnson Рік тому +11

    ලමයින්ගෙ වාසනාව. අනේ අපේ ලමයින්ටත් මේ වගේ හොද අනාගතයක් හදන්න තියේ නන් ❤❤❤

  • @malingaherath4288
    @malingaherath4288 Рік тому +4

    It is really hard to believe your leaving akka. ඇත්තටම ඔයත් එක්ක එකතු වෙලා අවුරුදක කාලයක් අපිට වැඩ කරන්න පුළුවන් වුණා. එතනදි මම ගොඩක් දේවල් ජිවිතයට ඉගෙන ගත්තා.ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක්. මම ඔයාට සහ පවුලේ අයට සුභපතන⁣වා අක්කේ. තෙරුවන් සරණයි අක්කේ. වැඩ ටික හොදට කරගන්න.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Рік тому +3

      ඔව් මල්ලි ඒ කාලෙ එහෙම අදහසක් තිබ්බෙ නැහැ. හැබැයි මනෝවිද්‍යාව තව වැඩිදුර හදාරන්න පිටරට යන්න ආසාවක් තිබ්බා, ඉතින් ඒක කරගෙන තවත් හොඳට මේ සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි දිගටම මාත් එක්ක හිටියට 🙏😊

    • @malingaherath4288
      @malingaherath4288 Рік тому +1

      @@TheHappinessMuse ඇත්තටම ගිය එක හොදයි අක්කේ රටින්. මමත් මේ රටට සැහෙන ආදරෙයි, එත් මේ තත්වයට මේ රට පත්කරගත්තේ මේ රටේ ඉන්න බහුතර ජනතාවක්ම තමයි. එයාලට හොද පාලකයෝනේ පත්කරගෙන තියෙන්නේ, අපිට ගැලපෙන discipline තියෙන රටකට අපි යන එක හොදයි. නැත්නම් අපේ ජිවිතත් ඉවරයි. ඔයාට සුභ පතනවා. හැමදාමත් ඔයාත් එක්ක රැදිලා ඉන්නවා. තෙරැවන් සරණයි අක්කේ.

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +2

    මට දැන් හැට පහක්, මම අත්දැකීමෙන් කියන්නෙ, මේ රට හොදයි, ඒත් මේරට එන්න එන්නම පිරිහෙනව මිසක් මිනිසුන්ට ඉන්න හිතෙන රටක් වෙන්නෙම නෑ, කාගෙ හරි සාපයක් වැදුනු රටක් වගේ , අමනුෂ්‍ය දෝෂ තියෙන ගෙයක් වගේ දියුණු වෙන්නෙම නෑ, ජනතාවම පත් කරන පාලකයො හිතන්නෙම පරම්පරා හතකට හම්බකරගන්න, තිබුනොත් කාල නැත්නම් ඔහේ වැටිල සියලු අසාධාරනකම් ඉවසගෙන ඉන්න පුලුවන් අය ඔහේ ජීවිතය ගෙවා දමනවා, අනේ මන්ද මගේ ලස්සන රට යක්ෂ දෝෂයකට අහුවෙලාවද්ද,

  • @chamindajayathilake1233
    @chamindajayathilake1233 Рік тому +3

    අනේ ඔයත් අපිව දාලා ගියානේ. සතුටින් ඉන්න. බුදු සරනයි !

  • @ElephantSoul
    @ElephantSoul Рік тому

    ඔබලා සියලුදෙනාටම තෙරැවන් සරණ ලැබේවා

  • @sanjanachathubhashini5600
    @sanjanachathubhashini5600 Рік тому +1

    මේකේ comment දැක්කාම කියන්න හිතුනා..එක එක්කෙනාගේ කැමත්ත එක එක විදිහයි.. සමහරු ලංකාවේ ජීවිතේට කැමතී,තව සමහරු රට යන්න කැමති..ඒ අතරින් ලංකාවා හොද නෑ කියල රට ගිය බහුතරයක් ගෙදරදි තමන්ගේ රෙදිවත් හෝද නොගත්තට සෑහෙන්න එළිවෙනකන් අනුන්ගේ වැඩ කරනවා සල්ලි හොයන්න...පැය 8 වෙනුවට දවසම මහන්සි වෙනවා..ඒ අතරින් සමහරු බලෙන් රට යැව්වා වගේ අපිව ලංකාවට ගන්න ඒවයේ ඉන්න බෑ කියලා අඩනවා...සමහර කට්ටිය හොදට සැප පහසු ජීවිතයක් ගත කරනවා.....සමහර මිනිස්සුන්ගේ comment දැක්කම එයාල හිතනවා ලංකාවේ විතරයි ප්‍රශ්න තියෙන්නේ පිටරට ගියාම ප්‍රශ්න නෑ ..දුප්පත් නිසා ලංකාවට වෙලා ඉන්නවා කියලා....පිටරට ගිහින් වැඩ කරලා සල්ලි හොයන්න හිතනවා වගේ ලංකාවේ ඉදන් ඒ වෙලාව මහන්සි උනොත් කොච්චර සල්ලි හොයන්න පුළුවන්ද කරලාම බලන්න...මම රස්සාවත් කරනවා ,බිස්නසුත් කරනවා ලංකාවේ ඉදන් පිටරට ඉන්න මගෙ යාලුවන්ට වඩා අපි හම්බ කරනවා බලන් ගියාම..පිටරට විතරයි සැප කියලා හිතනකන් එකම තැන තමා හැමදාම ඉන්න වෙන්නේ

  • @shiranihemamali1300
    @shiranihemamali1300 Рік тому +2

    Oya kiyana tharam mihiri naha jiwena viyadama ehala ratak.oheta yannath kotiyakata wada viyadam karanna ona.gihen katta kana kota tharai පවුල් pitin gihen.yan neth eganimata.

  • @sandunidesilva342
    @sandunidesilva342 Рік тому +14

    Congratulations to the new life at New Zealand 🎉❤ May all ur future dreams come true akka❤

  • @dkssliyanage5579
    @dkssliyanage5579 Рік тому +1

    හරිම සතුටුයි අක්කි…එත් පවුලේ කෙනෙක් ඈතට යනවා වගෙ දුකකුත් දැනුනා

  • @shanikaherath1111
    @shanikaherath1111 Рік тому

    Congratulations !! ජීව්තේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!❤️❤️❤️

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 Рік тому

    Yes my friend, your idea is correct. We respect your idea. God bless you r family. Take care

  • @yukicreatoo2997
    @yukicreatoo2997 Рік тому +4

    සුභ පැතුම් හැමෝම සතුටින් ඉන්න.

  • @hashanimadhushika3182
    @hashanimadhushika3182 Рік тому +1

    Suba pathum akke.idiri wada sarathakawa Kara Gena yanna shakthiya labewa!!!budu saranai

  • @priyath86
    @priyath86 Рік тому +73

    ලංකාවෙ සිංහල උන්ගෙ ඉරිසියාව කුහකකම මෙන්න කොමෙන්ට් වලින් බලාගන්න පුලුවන්. සුභ පැතුම් NZ වගේ පුන්‍ය භූමියකට එන්න ලැබීම ගැන. අනාගතය සාර්තක වේවා!

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 Рік тому +13

      Lankawa tharam punya bumiyak na yako loke khewath lankawe inna kalakanni desapaluwoi gobba janathawak inna ekai thiyena aula

    • @arunashyamalee3549
      @arunashyamalee3549 Рік тому +1

      ඒක ඇත්ත

    • @anushadayananda2067
      @anushadayananda2067 Рік тому +5

      Ubata NZ punnaya guumiyak nam waradilawath me paththe ena epa mii garakooo

    • @bandaraj8989
      @bandaraj8989 Рік тому +11

      @@anushadayananda2067 පුණ්‍ය භුමියේ හැදියාව පේනවා ඔබගෙන්

    • @Sasanka197
      @Sasanka197 Рік тому +4

      There is no place like the country of your birth. Respect 🙏 to those who stay behind without running away to slave for white skins.

  • @idea-one9337
    @idea-one9337 Рік тому +1

    ජය වෙවා අක්කා❤❤❤

  • @novembertrance5467
    @novembertrance5467 Рік тому +3

    රට යන්නෙ තමන්ට අනාගතයක් හදන්න නෙවෙයි බොලව් දරුවන්ට අනාගතයක් හදන්න..මේ බනින උන්ට ඕක තේරුම් කරන්න එකෙක් නැත්ද හත් දෙයියනේ🤦..තාත්තලාට අම්මලට අතුගාන්න වෙයි..ඒත් පස සරුයි.දරුවො දලු ලා ලා වැඩෙයි..එතකොට ඔය බනින අයගෙ දරුවන්ට හූල්ලන්න පුලුවන් අනේ අපේ තාත්තලත් ඒ කාලේ රටෙන් ආවා නම් අපිට මෙහෙම වෙන්නෙ නෑනෙ කියලා😢😢..ඔව් අපිටත් හිතුනා.තාත්තලා හොදට ඉගෙනගෙනත් රට අච්චර අරාජික වෙච්ච වෙලේ පිට උනා නම් හොද රටවල් වලට අපි මෙහෙම කටු කන්නෙ නෑනෙ කියලා.කොහොමහරි අද අපි ඒ කට්ට කනවා ඉදිරි පරපුරක අනාගතය වෙනුවෙන්..ඔබට සුභ ගමන්..👍🤜🎁..ලෝකේ කොහෙ උන්නත් සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න.😉👍

  • @YJShadow364
    @YJShadow364 Рік тому +13

    ලංකාවෙන් ගියපු එක හොදයි අක්කා. මේක මහ අමුතු හිර වුනු අදහස් තියෙන මිනිස්සු ඉන්න රටක්. නවසීලන්තයේ ඉද්දී මෙහෙ නොතිබුණු ලොකු නිදහසක් දැනෙයි විශේෂයෙන්ම ගෑනු කෙනෙක් විදියට ❤ Best of luck 🎉

    • @himalijayasinha7998
      @himalijayasinha7998 Рік тому +1

      Papuva hira una vage puthe parissami daru denna balagen sathutin inna heki hema vitama lankave ayata udau karanna oyala samaharavita pera athmeka mage daruvo venna ethi eki me tharamma dukak hithune budu sarani puthe daru denna balaganna matath innava oya vayase munuburek

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 Рік тому +1

    Wish you all the Best for sure a Better future . GOOD LUCK to all .

  • @chamin111
    @chamin111 Рік тому

    oyala giya aluth rate lassana wasanawantha preethimath jeewithayak suba anagathayak lebeva kiya mama prarthana karanava. Theruwan saranai

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 Рік тому +8

    Many many congratulations guys ♥️Welcome To NZ♥️

  • @AnuraPa
    @AnuraPa Рік тому +2

    ඔබලා සියලුදෙනාටම තෙරැවන් සරණ ලැබේවා! 🙏🙏🙏🙏

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Рік тому +9

    ඔයාල යන එකම හොදයි.ඔහාටම වෙලා ඉන්න.ආයෙ එන්න එපා.Thank you. Video ත් එපා.😵‍💫

    • @madhawapremaratne769
      @madhawapremaratne769 Рік тому +7

      උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නෙ. පස්සෙ තේරෙයි.😯

    • @codesl
      @codesl Рік тому

      මෝඩයො ටික ලංකාවෙ ඉතුරු වෙනවා😂 අපි එන්නෙත් නෑ කෝමත්😂

    • @KavinduWijesingh
      @KavinduWijesingh 7 місяців тому

      ​​@@codeslgiya ewun thama modayo.mehe rassa nathuw😂.mehe igenagena stable wuna kenek rata yanne na kawadawath.

  • @priyanperera6647
    @priyanperera6647 Рік тому

    Wish You all the Best in Your future plans really appreciate for sharing Your valuable knowledge hope You will continue

  • @MadhuMusic1949
    @MadhuMusic1949 Рік тому

    තවත් ඉදිරියටම අද්‍යාපනය ලබන්න සුබපතනව,ජයවේවා..🎉🎉🎉

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Рік тому +2

    Akke oyage newzeeland jurney eka ganath video ekk krnnkoo.. oya jb ekakatada giye...cost eka gana...puluwannm vedio ekk krnna...IELTS krda

  • @slback3934
    @slback3934 Рік тому +2

    අනාගතය වාසනාවන්ත වේවා 🎁🎁🎁🎁 සුබ පතනවා 😍😍😍😍

  • @nuwansanjayaukwaththa633
    @nuwansanjayaukwaththa633 Рік тому

    තෙරුවන් සරණයි..!! සියළු කටයුතු සාර්-ථක වෙන්න කියලා ප්‍රාර්-ථනා කරනවා...

  • @l.c4960
    @l.c4960 Рік тому +1

    Mehemaiii eya rata yana eke kisi awlk nah me comments vala baninava vge. eeka thamnge personal choice eka. oylatath ratakata yanna puluvan chace ekk aviot oya asai nm ehema life eakakata avot yanna. eka parshne thiyenne mn hithnne thumbnail ekee 'apith lankaven yanava' kivvma it wold be like okkma ynva apit ynva oyalt puluvan nm yanna mehe idala vadk nah vge mean ekk enva vge hinda vennathi eka tikk positive una nm hodai kiyla hithanava.....its only my opinion.anyway gooluck to your new life and enjoy.💐❤

  • @deesilva7363
    @deesilva7363 Рік тому +3

    Oyata sinhala amaruda katakarnna nattam diwe prasnayakda nattam nz yana nisa accent eka wenas karagenada

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Рік тому +1

    you will again dream to come back to Sri Lanka after many years. that is what my experience after spending 34 years in Canada and US.

    • @priyath86
      @priyath86 Рік тому +1

      why would anyone come back to SL? There are may ex Sri Lankans who are happily retired in the west

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 Рік тому +3

    ලංකාවේ ඉන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා විතරක් නෙවෙයි ගුරුවරු වගේ උගත් බොහෝ දෙනා ලංකාවෙන් යනවා . අනේ මන්ද ඉස්සරහට මේ රටට මොනව වෙයිද කියලා ?

  • @mgbatta3497
    @mgbatta3497 Рік тому

    නියමයි නියමයි අයි වැඩ ඉවර කරලා ලංකාවට එන්න කෝ මව මතක නැතුව ඇති . මම thushara අක්කා තැග්ග දෙනවා කියලා surprise කරේ .. මමත් අසයි ඔය රට බලන්න බලමු අනගත සිහිනය සැබැ උනොත් අනිවාර්යයෙන් එනවා 😍👍 හොදින් වැඩ ටික කරන් යන්න ජයවේවා ❤

  • @HelaTwist
    @HelaTwist Рік тому +1

    All the best for the new life in NZ. Wellington is a wonderful place to live ❤

  • @bandaraperera
    @bandaraperera Рік тому

    Sister oyala ga family aketa god bless you.happy ake inna. Ape rata hodayi jeewath wanna pluwanda .badu mila oya gana katha karala wadak naha.🎉

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 Рік тому +3

    ගිය ‍රටක ලස්සනට පැලවෙන්න .....අපේ බුමියේ වරද්දකට මන්දා එඩරු දන්ඩක් වගේ දලුලනවා...මුල් නැහැ .....ලංකාවෙ මිනිසුන් රටින් පිටවෙන්නෙ...ජිවත් වෙන්න අමරු නිසා...ආර ම්බය කටුකයි....ජිවිතය ජය ගන්න..ජවේවා...

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Рік тому +2

    Mamath innay laksa 6 k 7 k
    Padiganna rataka
    Yana pa kak a
    Sadda nokara palayaw
    Kaagena inna unge hith bidinnay
    Natuwa.
    Mama nam puluwan tharam ikmanata lankaawTa enna hitaagena innay.
    Gihilla balapalla
    Ubalaa yana bus 1kaka edan yana seat 1ay
    Anik pattay
    Oya yana ratay un
    Idagannawada kiyalaa
    Un hitan giyath
    May mage 13 wani rata

  • @rajithasampath8033
    @rajithasampath8033 Рік тому

    Shaa niyamai. Best of luck both you❤

  • @sajithprasanna714
    @sajithprasanna714 Рік тому +2

    Amaru mohote rata dala giya ayata ai mehe inna denna hodane meka ape maubima api koi ratata giyath ahe dewani pura wesiya

  • @malawasantha2454
    @malawasantha2454 Рік тому

    Congratulations and good luck duwe.❤❤

  • @dilshankmk
    @dilshankmk Рік тому

    Congratulations akka 🎉
    Aye video ekk enakm baln innva god bless 🖤🍃

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Рік тому

    මගෙත් dream country ekak Nz කියන්නේ නම් .Nz ගිහිනුත් වීඩියෝ දායි කියලා හිතෙනවා මං චැනල් එක අත හරින්ඩ එපා.Good luck ❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 Рік тому

    ලස්සනයි video එක ජ්සු පිහිටි ඔයාට ..👍

  • @චුටිචෙෆ්ලංකාchutychef

    සුබ පැතුම් ඔයාලට කලින් වගේ දිගටම video ගේන්න

  • @pabasarahansani2650
    @pabasarahansani2650 Рік тому

    සුබ පැතුම්..අක්කගෙ වීඩියෝ දැන් අලුත් මුහුණුවරකින් එයි කියලා බලාපොරත්තු වෙනවා.. සුබ පැතුම් අලුත් ජීවිතයට ....

  • @VimanthaPatrick
    @VimanthaPatrick Рік тому +7

    අපේ ගෝබ්බ හැත්තගේ ඊර්ෂ්‍යාව කුහකකම මේ දාලා තියෙන කමෙන්ට් වලින්ම පේනවා

  • @ranilabeyasinghe
    @ranilabeyasinghe Рік тому +1

    Hope you have a wonderful new life in New Zealand!

  • @BadraKusum
    @BadraKusum Рік тому

    Math me ratata adarei.habai matath asa deval thiyenava karanna eva mehe idala karanna amarui.e nisa chance ekk awoth yanawa

  • @Realeye66
    @Realeye66 Рік тому

    ඕනම කෙනෙක් යන්නේ සුද්දෝ ඉන්න රටකට විශේෂයෙන් මැදපෙරදිග හැරුණු විට, මම දන්න තරමින් නම් අපිට එක සුද්දෙක් වත් කොහොමටත් කැමති නැහැ එහෙත් එවුන්ගෙ වයසක අය නව ගන්න කවාගන්න හොයාගන්න තමන්ගෙ වැඩ කරගන්න අපේ අයට එන්න දෙනවා ඊට අමතරව මොලේ තියෙන අපේ එවුන් මොලේ පාවිච්චි කරලා කෝම හරි ගේමක් ගහගන්නවා ,
    තව සමහරු ඉන්නවා සැපට දුක්විඳිනවා එහෙත් ඒක අපේ අයට පෙනෙන්නේ නැත, ඒ කෙසේ වුණත් දැනට ලංකාවෙ තියෙන තත්වයට නම් ජීවත් වෙනවා කියන එක පහසු නැහැ පිටරට කියන්නේ බංගලාදේශයට ගියත් හොඳයි වගේ තමයි දැනෙන්නෙ

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    තෙරුවන් සරණයි සියලු දෙනාටම ජය ශ්‍රී 🌹❤

  • @ishadi
    @ishadi Рік тому +4

    කෙනෙක් තමන්ගෙ කැමැත්තට පිරරට ගියාම ඇයි බනින්නෙ කියලා මට හිතාගන්න බෑ. එහෙම බනින්න තමන්ට යන්න බැරි කමට කුහකකමට. ඔයා ආස නම් ලංකාවේ ඉදලා ලංකාවේ මැරෙන්න ඒක ඔයාගෙ කැමැත්ත. තව කෙනෙක් වැඩිදුර ඉගෙනගන්න, ටිකක් වැඩිදුර හම්බ කරලා ඉතුරු කරන්න, ලෝකෙ වටේ ඇවිදින්න වගේ ආසාවන් තියන මිනිස්සු මේ රටෙත් ඉන්නවා. ලංකා මාතාවට ණය ගෙවලා යන්න කියන්නෙ මේ රටේ විතරක් නෙවේ නොමිලේ අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් දෙන්නෙ. ඉපදුණ දවසෙ ඉදන් බදු ගෙවන්නෙ ඒවට තමා. කිසිම මනුස්සයෙක් රෝහලක හරි පාසලකට හරි ගිහින් තමන්ට අවශ්‍ය සේවය 100%ක් නිකන් කරගන්න බෑ. ඒවත් 50%ක් විතර මිලදී අරන් කරන්නෙ. රට යන මිනිස්සු රටට ගරහලා යනවා නෙවේ. ඔයා ලංකාවේ ඉන්නවා කියලා තව මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනිද? හරිම කණගාටුයි මේ මානසිකත්ව ගැන.

    • @KavinduWijesingh
      @KavinduWijesingh 7 місяців тому

      Oya me channel eka mula idan hitapu kenek neme wage.meya e kale kiwwe lankawa dala yannema na kiyala.😂

    • @ishadi
      @ishadi 7 місяців тому

      @@KavinduWijesingh man e video ek balala thynwa. Lankawa dala yan nh kyl ada kyl heta wenas wenn puluwan. Thaman kmthi theerana gnna eka minissunge ayithiyak.

    • @KavinduWijesingh
      @KavinduWijesingh 7 місяців тому

      @@ishadi.ඔව් තමන්ට කැමති දේ තමන්ට කරන්න පුළුවන්. ඒත් එහෙම video එකක එයාට නොකිය ඉන්න තිබුණනෙ.views ගන්න බොරු කියල දේශප්‍රේමී වෙන්න හදන්නෙ ඇයි😂

    • @ishadi
      @ishadi 7 місяців тому

      @@KavinduWijesingh eya ekata views gaththa wenne man rata yanna asa na lankawa dala kiyala thumbnail eke dammoth ne. Me akka videos karanne mental health eka ganane. Ewa balannane kattiya enne rata yanne na kiyala videos dala newene. Ethkota views gaththa wenna baha neda...

  • @shashiprasani8552
    @shashiprasani8552 Рік тому +5

    Congratulations 💖 may the triple gem bless you & your family 💐

  • @YusriRauf14
    @YusriRauf14 Рік тому

    Congratulations and Good Luck....

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 Рік тому

    Wish all the best for future endeavours!!!

  • @Realeye66
    @Realeye66 Рік тому +2

    මම එංගලන්තේ දැන් වසර විස්සකට වැඩි කාලයක් ජීවත් වෙනවා ඒත් හැමදාම හිත තියෙන්නෙ ලංකාවේ සමහර වෙලාවට ලංකාවේ නාට්‍ය චිත්‍රපට එහෙම බැලුවම හිතට වේදනාවක් ඇති වෙනවා ,
    ඒක නිසා සමහර වෙලාවට බලන්නෙත් නෑ .
    අපි ඉස්සර ජීවත් වුණා වගේ සහෝදරයන් අම්මලා තාත්තලා සමඟ ගත කරන්න මොනතරම් ආසයිද ,
    එහෙත් හැමෝටම ආර්ථික හයියක් වෙන්න අවශ්‍ය නිසා මෙහෙ කල්ගෙවනවා මිසක් ඉන්න ආසාවක් ම නැහැ ,
    මම ඉන්න කාලයේ ආපු හැම දෙනාම කියන්නේ ඒ කතාවමයි එහෙත් සමහර අයට නම් මේවා මහ ලොකුවට පෙනෙනවා ඇති

  • @nilantha5930
    @nilantha5930 Рік тому +1

    Rakiyawata giyata Kamak Naha. Lankawa wage lassanai ratak loke kohewath Naha... lankawata Salli thamai naththe anith hamadama thiyenawanee

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 Рік тому

    Meke comment karala tiyana samaharak patta jealous best of luck and god bless you

  • @thisaradimuthu3243
    @thisaradimuthu3243 Рік тому

    Congratulations and best wishes for you and your loving family..

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    ජයවේවා. තෙරුවන් සරණයි 👍🙂❤

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 Рік тому +4

    අනේ akke congratulations 😍 mageth ආසම රට ❤දිගටම Videos genna

    • @saman8021
      @saman8021 Рік тому

      Akke api dennata badala rata yamuda ,Moko kiyanne

  • @gomixbudi173
    @gomixbudi173 Рік тому +3

    යන එවුන් මෙ රෙද්ද්වල් දාන්න එපා . තමන්ගෙ රටෙ වැඩක් නොකර ඉන්න එවුන් පිටරට ටොයිලට් හොදනවා. ඒක තමයි ඇත්ත

    • @codesl
      @codesl Рік тому

      😂😂 හරියට ඉගනගෙන රට පලයන් එතකොට toilets හෝදන්න වෙන්නෙ නෑ😂