Yeah..so proud of you nanga. Come up with your new innovative things..eagerly awaiting as always...congratulations ..keep up your good work..All almighty gods bless you all...stay safe..love you all...wishing very best in your future endeavors...❤❤❤
Cool same here we came to Canda before 3 months before . Today its 3 months. My story just same like you. We found a job what ever it is we hold this with happyness though it is tough 😊. Congrats sis keep it up
අලුත් channel එකේ link එක මෙන්න ❤ - youtube.com/@HappinessMuseVlogs
Psychology degree eka privateda kare please help and reply 😢
Thnx akki
eka wada na ne
@@ramithrajasinghe3340 දැන් බලන්න 👍
@@TheHappinessMuse thank youuuu
සතුට්න් ජීවත් වෙන විදිහ වගේම ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel එකක්.ආයිමත් videos දාන්න.සදරු අක්කෙ 😢❤
( කවදාවත් දැකලා නැති කෙනෙක්ට ආදරේ කරනවා) kiyana topic ekata video ekak dennako akki please
ම්ස් ගොඩක් වට්නවා.මේ දේවල් ඔයාලට හැමදාම හොදක්ම වෙන්න ඕනෑ.ඔයාලා සමග කතා කරන්න ඕනෑ පුළුවන් ව්දිහක් කියන්න.ජය වේවා .
හොදින් ඉන්න,ජයවේවා..❤🎉
New zealand ගැන, දිගටම videos karanna,students visa ,PR ,job visa
වාව් නංගි..ගොඩ දවසකින් ඔයා..සතුටුයි ඔය උත්සාහවන්ත මුහුණ දැක්කමත්..ආදරෙයි නංගී ඔයාල කට්ටියටම...සතුටින් ඉන්න හැමදාමත්...🥰❤🥰❤🥰❤
සතුටුයි අක්කා.වැඩ ටික හොඳට කරගන්න.
Akke mama godak loku prasneka inne oyawa sambanda karaganna puluwan widihak kiyannkoo.. loku udawwak akke
ඔයාගෙ අලුත් vedio එක බැලුවෙ දැන් තමයි,,hair style එක වෙනස් වෙලා තියනවා ඔයාගෙ, වෙනදා වගේ සිනාමුසු ,ප්‍රශන්න පෙනුමෙන් ඉන්නවා,ඉතිං ඔයාගෙ අධ්‍යාපන කටයුතුයි ,,අනික් දේවලුයි සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඉදල හිටල හරි video දාන්න. ඉතිං ඔයාට සුභ පතනවා.ලංකාවෙයි NS වලයි time difference එක කීයද ,,
Good luck to you,,,,,,
අනේ සතුටුයි අක්කා... එදා වගේම හරිම ආසාවෙන් බැලුවේ ❤
Thank you akki.. new Zealand video blnne asa digatama ohe ewa karane 😍😍😍
Nice to hear such a lovely words
Oye family akath akka giya widiyak kiyanna nangi.good louk
Ammo that dedication... May the Jaya Sri Maha Bodhi Bless u all...
ජය වේවා අක්කා❤
Yeah..so proud of you nanga. Come up with your new innovative things..eagerly awaiting as always...congratulations ..keep up your good work..All almighty gods bless you all...stay safe..love you all...wishing very best in your future endeavors...❤❤❤
Thank you! ❤️🙌
vlogs hondai akka congratulation
Jevithe sarthaka wenna kiyala prarthana karanawa akke❤❤❤❤🎉🎉 day in life vidios karanda akke❤❤❤❤🎉🎉
අලුත් channel එකට එන්න. ඒකෙ day in the life වගේ videos දාන්න ඉන්නෙ
අනේ හරි ලස්සනට හිටපු කෙල්ල. දැන් ඇදිල ගිහිං.
So happy about you ♡♡♡ wish you all the best ¡¡¡¡
Wish you all the best akka🎉🎉
අක්කා තව ලස්සන වෙලා🥰
ඔයාලා ආපු ඒජන්සි එක ගැන විස්තර කියන්නකෝ😌😌
මගේ husband 2012 ඔහාට අවිත් ගියා, එත් දැන් එන්න විදියක් නැතුව ඉන්නවා..
Thank you miss❤🎉
Good luck, Budusaranai
Congratulations akki ❤❤
Cool same here we came to Canda before 3 months before . Today its 3 months. My story just same like you. We found a job what ever it is we hold this with happyness though it is tough 😊. Congrats sis keep it up
Congrats to you too! And best wishes!!
@@TheHappinessMuse thank you sis and wish you the same 🙏😇🤞
නියමයි ජයවේවා 👍🙂❤
Man hithuwe thama a levels karana wayase wage inna podi kellek kiylnee akkee oya 🥲
🤪🤪
Good luck nangi ❤
Congratulations!!❤❤
All the best! ❤
Man balan hitiya ....parakku une busy nisa wennathi neda?mata misgen help ekak ona please ❤
Good luck ❤❤
ශෝයි අනේ❤
gorvement nurse kenekt balnna colification eka saha yana path eka gen poddk kiynn puluwnd
Good luck Duwe.❤❤
අක්කේ... ඔයා කොහොමද ගියේ...
සෑහෙන කාලෙක්ං
All the best my dear❤❤❤
diyunuwen diyunuwatama path wenna oyalawa.parissmn inna akke. oya dewal vistra laranakoya e e dewal walata yana viyadam ekka kiynna puluwanda..
Congratulations 🎉❤ akka
What is your master
Is it engineering
Best of luck akki💖
I st comment,good luck for your future ❤❤
Thank you! You too!
akki patiya
ඔයා ඇත්තම යතාර්තය කියනවා.....හරිම ආදරෙය් ඔයාට මන්...ඔයාගෙ ඇටිටියුඩ් එකටත් මන් මාර ආසය්...මං වැටෙන හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ වලින් නැගිටිනවා...ඔයාටත් පුලුවන් නම් මටත් පුලුවන් කියලා මාත් මෝටිවේට් වෙනවා..තැන්ක් යූ❤❤❤
Thank you මේ comment එකට ❤️😊🙏 ඔව් ඔයාට පුලුවන්!!
ane akki phsycolgy and counceling diploma ekak tyn yna plwn side post monada kynko plzzzzzz
So happy to see ❤❤😊
මිස් මට මෙන්සස් වෙන්නෙ දින 32 කට වරක් 2024 සැප්තැම්බර් 20 මට මෙන්සස් උනා 22 දින තමා මට හොද උනේ . අපි 23 දින එකතු වීමක් උනා ආයේ 25 උදේ අපි එකතු වීමක් උනා .. 25 උදේ මට ලේ පිට වීමක් උනා ගොඩාක් නෙවෙයි යාන්තමට තද පැහැයෙනුත් නෙවෙයි රෝස පැහැයකට සමානයි Implantation bleeding එකක් ද මිස් ? මට දැනගන්න පුලුවන්ද මම ප්‍රෙග්නට් වෙලාද කියලා.මම මෙහෙම අහන්න හිතුවේ මට මෙන්සස් හොද උනාටත් පස්සේ අයේ ලේ පිට වීමක් දැක්ක නිසා .මට උත්තරයක් ඕනේ මිස් ඉක්මනින් .
මොනවද. ඔයාලට ලැබුණු jobs ...... අපි එන්න කළින් දැන ගන්න කැමතියි. ගොඩක් අය කියන්නේ. නෑ..
New zealand wlata master ekk karanna enna oni karana viyadama enna oni vidiya kiyl dennko akke
නවසීලන්තේ ගිහින් සෙමත් වැඩිවෙලා වගේ 😂
Oyala giya flight ekema tamai apit awe 😊 api Australia awe mata oyawa meet una hebai katha karana bari una
Oh එහෙමද? ඔයත් firdt time යන ගමන්ද ඒ?
Ow dear mama husband lagata awe baba ekka
@@Skyle2022. ah ok. ඔයාලටත් සුභ පැතුම්! 😊
අපිත් රට යන්න ආසයි..ඒත ඒක කරගන්න බෑ..ඔයාලාරට ගියේ කොහොමද ..ඒකට මග පාද ගත්තේඑ කොහොමද කියල අපිට කියලා දෙන්නකෝ..
ඔයාලා ගිය ඒජන්සිය ගැන දැනගන්න කැමතියි .
ඔව් මමත් දැනගන්න කැමති
මමත් කැමතියි ඒ ගැන දැනගන්න😊
Oyala giya egency eka ganai visa process eka ganai visthara tikak kiyannako
අපි දෙමල මුස්ලිම් මිනිස්සු නොමයිනේ ඒකයි වෙනස. කැනඩා රටෙි 95% කම දෙමල මිනිස්සුන්ට PR තියනවා ඒ ඇයි උන්ගේ ජාතිය එක එකාට උදවිකර ගන්නවා.
කෝ reply meyage .. lankawe inna kiyl baila gahapu un nz gihin 😂
Campus ake esament komdathe amrudthe
Akke. Kohomada eanne
Apitth enn help ekak denn akke higerstudies krnwa meh bachelors krngmn
ඔයාගේ ඒජන්සිය ගැන ටිකක් කියන්න්කෝ
අලුත් video දානකන් අපි බලන් ඉන්නවා
දැන් වීඩියෝ නැහැනේ
Komada karapincha mitiyak 2000 ne maseta sahena ganak yanawa neda
Akke lankawe physchology igen ganne kohomda free puluwnd igeana ganna oni qualification monwda al ama
Beuty culture digress තියනවා ද . කීයක් යනවා ද . දැනගන්න කැමතියි . ස්තුතියි .
akiiii my loveeeeeeeeeeeeeeee
hi akki 💜💫
Akke newzeland ena parth eka kiynko
Akke giye kohomada
Hey , Good Luck for your future akka ❤❤
Deyyne meyge lsnna😏, mn mee wage vedio bln ne ,eth ada beluwa oya hinda😅 math masters krnn auckland uni ekt enn inne👍
😊🙏👍
❤❤❤❤
Job karaddi and babalage vacation waladi kohomadda job karanane
@@trevincedilruk2005 holiday programs කියල වැඩසටහන් තියෙනවා, හැබැයි ඒවට ටිකක් ලොකු වියදමක් යනවා. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්
New Zealand wala Software engineer valata job thiyenavada studnet awilla uni eken out wunama
OMg ..
Aluth vdo gendooooooo
Vlogs බලන්න අලුත් channel එකට එන්න 👍 ua-cam.com/video/YdfRDigC2MM/v-deo.htmlsi=Eym6YZaVXwnD2QHw
balage hitiye video ekka ennakan
😍❤
කවුරුත් ගිය විදියක් ගිය ගානක් මොනවද කරන්න ඔිනැ කියලා කියන්නෙ නැ. එයාලගේ වර්නනාව විතරයි. ගිය කෙනෙක් තව කෙනෙකු ට උදවි කරන්නේ නැ. ගිය එවින් මහා ආත්මාත්ත කාමි පුළුවන් නමි උදවි කරන්න .අපිත් හොද ට ඉගෙන ගන ඉන්නේ
ඔයා හොඳට ඉගෙනගත්ත කෙනෙක් නිසා ඉංග්‍රීසිත් හොඳටම පුලුවන් ඇතිනෙ. එහෙම නම් Google search කරාම අවශ්‍ය සියලු දේවල් හොයාගන්න පුලුවන්. Nz ගැන නම් immigration website එකෙන් හැමදේම දැනගන්න පුලුවන්. ඔයාගෙ ඔය ආකල්පත් වෙනස් කරගන්න එකත් වැදගත් වෙවි නැත්නම් කොහොමත් කරන මුකුත් හරියන්නෙ නැහැ. කවුරුවත් ඔයාට උදව් කරන්න බඳිලා නැහැ. උදව් අවශ්‍ය නම් උදව් ඉල්ලන විදිහත් ඉගෙනගන්න 👍
😀
👍
Oya ILTS karada
🎉❤
🥰♥️🥰
♥
Mokakda master eka karana
Hello akke akke man caregiver kenek vidiyata new Zealand enn godak try karanawa mata experience tiyei ane help denn puluwan da details please
අපිට පුක්ද ඉතින්
😂ay balnne ithin.Ane mnda bn ubla wge ewun innkn diyunu weid mewa.Ubt one nttm palaynko.Vd ekat views arn denn asay nm balapn itin apit pu$d?😂🌚
Oya karana course eka mokakda
Masters in health psychology 👍
@@TheHappinessMuse maths bsc degree ekak tiyena kenek ta psychology side ekata maru wenna puluwan kohomada dannawada? Maths side eken issarahata yanna kamathi na path eka wenas karaganna ona psychology pattata.
aluth video ekak hone
අලුත් channel එක බලන්න 👍
ua-cam.com/video/ov9e5IvXx9Q/v-deo.htmlsi=SAcFPbav4AwdLQB6
හායි අක්කා මම ආස තවත් රටක් තමයි new zealand ඔයාට පුලුවන් නම් එහේ වැඩි පුර මාකට් වෙන job fields මොනවද කියලා කියන්න
New zealand green list occupations document එක search කරල බලන්න 👍
@@TheHappinessMuse 👍 ok akka
බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව මේ වගේ පිස්සු විකාර තමයි....කරුණාකර වෙන රටවල් වලට ආවඩලා ,මේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව නරක් කරන්න එපා...මම මේ ගැන කලින් වතාවකුත් ඔයාව දැනුවත් කලා
@@sathya-100 මේ මානසික ලෙඩක්ද මම දැක්කා ඔයා හැම තැනම වැලලෙනවා මම එයාගේන් ප්‍රශ්නයක් ඇහුවා එයා ඒකට උත්තරයක් දුන්නා ඔයාගේ ප්‍රශ්නෙ මොකක්ද මේ අක්කගේ කලින් විඩීයෝස් බලලා ඔය මානසිකත්වය හදාගන්න
@@SARANIWASANA-cb8cx ඉපදුනු රටට ගරහන එවුන් පස්සෙ යන ඔයාට තමා මානසික අවුල🤣
Komda akke newzeland giyer
මම අවේ psychology masters degree එකට 👍 මගේ agent සහ එන්න තියෙන ක්‍රම ගැන video එකක් ඉස්සරහට ගේන්නම්
@@TheHappinessMuse thankyou akke
පට්ට නාකි තට්ටයෙක් නේද මිනිහා 😮
අපි වගේ පිටි කුඩුද ඔයාල
බොන්නෙ?
නැහැ! කිරි පිටි බොන එක හොඳ නැහැ
Promo sm 😎
😂රට ගියපු එක අමු මෝඩ ඩිශිශන් එකක්.. පසුතැවීම ටික ටික එයි
ඉගෙනගන්නව, අම්මාකෙනෙක්, වයස කීයද ඔයාගේ?
ඉගෙන ගන්න වයසක් අදාළ නෑ.
මැරෙනකන්ම ඉගෙන ගන්න එක තමයි කරන්නෙ හැමෝම.
මේ මගේ දෙවැනි පස්චාත් උපාධිය (Masters). මට 33යි 👍
@@TheHappinessMuse thank you😀
ඇයි ඔයා කලින් දැකලා නැද්ද😅
@@TheHappinessMusepalaweniyata krpu master eknma phd eka karana brida akki
❤️
👇Unsubed
Magenuth subscribe ekak aluth account ekata❤
🙌❤️