Deweni Inima | Episode 420 14th September 2018

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @thewalker5332
    @thewalker5332 6 років тому +171

    දෙව්මි සහා අවන්ත චරිත දෙක නම් ෆට්ට ..... ❤️❤️❤️👍

  • @lahirudtsl
    @lahirudtsl 6 років тому +102

    "මේකිත් කැමතියි වගේ ඌ පස්සෙන් එනවට " කිව්වම දෙව්මිට ගිය හිනාව....😍😍😍

  • @dorothy9023
    @dorothy9023 6 років тому +138

    දෙව්මියි අවන්තයි නියමයි!! රණ්ඩු වෙද්දීත් හරිම cute! දෙව්මියි උදේනි auntyගේ scene එකත් soo cute!! Love Deweni Inima!

  • @shezystar
    @shezystar 6 років тому +53

    *Awantha always stands out for his dashing attitude & his romantic looks.. Nayanthara for her endless cuteness, today's episode was so dull after dewantha's cute fight..*

  • @mohamedfaizer2255
    @mohamedfaizer2255 6 років тому +113

    දෙව්මිගෙයි අවන්තගෙයි තව අලුත් කතාවක් ආවානම්😻💕😍❤️

    • @amodapoorva4805
      @amodapoorva4805 6 років тому +8

      cutelilgirl queen .....That is our wish......අපි හැමෝම ගොඩාක් ආසාවෙන් බලාගන ඉන්නවා...දෙව්මිගෙයි අවන්තගෙයි (Thara & Keshan) වෙන අලුත් drama එකක් හරි movie එකක් හරි බලන්න...

  • @janithbandara4285
    @janithbandara4285 6 років тому +108

    ලංකාවේ ඉන්න නළුවන් අතරින් මන් ආසම නළුවා ඔයා ❤️❤️කේෂාන් මන් හිතන්නේ අනිත් අයටත් එහෙම වෙන්න ඇති
    මන් ආසයි ලංකාවේ ඉන්න ජනප්‍රියම දක්ෂම නළුවා ඔයා වෙනවා දකින්න ඒ තරමටම ඔයාගෙ acting මරුරුරුරුරු.......
    ඒ වගේම දෙව්මි ඔයත් එහෙමයි අත්තටම මන් මේ කථාව බලන්නේ ඔයාලා දෙන්නා නිසා විතරයි. ඒ නිසා ඔයාලා දෙන්නා කවදාවත් වෙන් වෙන්න නම් එපා ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️❤️ පැලෙන්ඩඩඩඩඩඩඩඩඩ......

  • @vindya1237
    @vindya1237 6 років тому +43

    Though they are fighting, what I saw is overflowing love.
    love you kesh & thara for portraying dew n Av sooo well.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 6 років тому +182

    අවන්තගෙයි දෙව්මිගෙයි කොටස බලද්දි මටනම් රගපෑමක් කියලා හිතුනෙම නැහැ යකූ..සුපිරි ඇක්ටින්...

    • @jafbmmbmghags
      @jafbmmbmghags 2 роки тому

      awantata wada daksa dewmi supiri ranganya deweni inima wage kasada natya walata eyage daksatavyan diyawena ekyi duka

  • @nsanjeewani7759
    @nsanjeewani7759 6 років тому +72

    රන්ඩු වෙනකොටත් අමුතුම ලස්සනක් තියෙන්නෙ.රගපෑම නමි නියමයි😍😍😍

  • @shshiaparna4021
    @shshiaparna4021 6 років тому +60

    Dewantha 😍😭😍😭
    අනේ දෙන්නා රණ්ඩු කරද්දීත් හරිම romantic 💕❤
    වඳින්නම් Ediri uncle අපේ Dewantha ව වෙන් කරන්න නම් එපා. අනෙ ඇත්තමයි එහෙම උනොත් නම් අයෙ ජීවිතේට Deweni inima බලන්නෙ නෑ.....

  • @fathihalid5847
    @fathihalid5847 6 років тому +126

    අවන්ත අම්මෝ සැර 😃😃😃
    පව් අද දෙන්න 😢 😍
    දෙන්නගෙ රන්ඩුවෙත් පොඩි ලස්සනක් තියෙනව

  • @iamthisusanju8166
    @iamthisusanju8166 6 років тому +45

    දෙව්මි අවන්ත එහෙමත් නැත්නම් කෙශාන් නයනතාරා කියන්නෙ මේ කථාවෙ කොදු නාරටිය බව පැහැදිලියි. සමල්කා කතාවෙන් අයින් උනත් එක දිගට නොපෙන්වා හිටියත් කාටවත් එයා නැති අඩුවක් ගානක් දැනෙන්නෙ නෑ ඒත් දෙව්මී අවන්තයි සතියක් එක දිගට නොපෙන්වා හීටියත් ලොකු පාලුවක් අඩුවක් දැනෙනවා. ඒක තමා ඒ දෙන්නගේ ටැලන්ට් එක. නියමයි ඔයාල දෙන්න

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 6 років тому +63

    මේ ගොන් අලියට කියන දේ තේරෙන්නෑනේ
    මේ ගොන් අලියා ගොන් අලියා කියන්න එපා
    😢❤️Randu unath patta romantic 😢❤️

  • @damayanthigoonesekere9188
    @damayanthigoonesekere9188 6 років тому +44

    Keshan & Nayanathara
    Best acting
    Wish you all the best
    Both of you.

  • @nadineeuas9422
    @nadineeuas9422 6 років тому +49

    බාදක මැද්දේ ජය ගන්න ආදරයෙ වටිනාකම වැඩී, සදාකල් පවතී

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 6 років тому +104

    අවන්ත පව් කියල හිතුනේ මට විතරද...නයන තාර 😍😍😍😍

  • @nilmininilmini5852
    @nilmininilmini5852 6 років тому +49

    මෙි දෙන්නා රණ්ඩු වෙන කොටත් ආදරය ඉතිරේනවා තහාරා වුනාමත් ආදරේ වැඩි තියෙනවා

  • @ishanidisanayaka770
    @ishanidisanayaka770 6 років тому +39

    As I think •••Avantha is afraid that he will lose Dewmi's caring with parents forces. Dewmi is afraid that Avantha will faced sooo many problems if she caught by Ananda or Dhanuka recently again. both have strong love in their minds but not expressed by words. sometimes it will automatically said by Avantha with this situation. Avantha's angry shows hw much he love & needs Dewmi.feel very sad with the situation😢😢😢 nowadays. In anotherhand, there's no love••••• without tears .

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 років тому +65

    අම්මෝ අවන්තගෙ සැර පවු හිත ගොඩක් රිදිලා වදේ කියපු එකට දෙව්මිත් පවු ඒත් දෙවිමිට ඕනේ අවන්තව පරිස්සන් කරන්න මේ දෙන්නා රන්ඩු උනත් මාර Romantic මන් ආසාවෙන් බලන්නෙ මේ කතාව දෙව්මියි අවන්තයි හින්දයි

  • @amodapoorva4805
    @amodapoorva4805 6 років тому +31

    Today I don't want to say anything about DI. But Nayanathara & Keshan Please ...Please do another Project ( a movie or a TV drama ) . We are eagerly waiting to see you both together in another tv drama or a movie. Wishing the best for both of you !!!!

  • @diluy_tube5517
    @diluy_tube5517 6 років тому +39

    හරිනේ..දැන් ඉතිං දෙව්මිට කියන්න පස්සෙන් ගිහින් අවන්ත එක්ක යාලුවෙන්න කියලා...නැත්තං අවන්ත ආයෙත් අසෝකලා එක්ක එකතුවෙයි😔😔😔😔😔එහෙම කරොත් 😠😠😠😠මේක එපා වෙයි..අනේ ඒ දෙන්නගේ ආදරේ තමා ලස්සනම😘😘😘😘😘😘😘😘😘අවන්ත පවු...😔😔😔

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 6 років тому +22

    බැඳීම් අඩු මිනිස්සු ඉන්නවා නේද.එයාල බැඳීම් ගැන දන්නේ නැති නිසා හරි ඉක්මනට රැවටෙනව.මිනිස්සු ඉන්නවා කාලයක් අශ්‍රය කලාම.තමන්ගේ වගේ දැනෙන එත් හැමෝම එහෙම නැහැ හැමෝටම එහෙම වෙන්නත් බැහැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ වදන් ටිකනම් පට්ට

  • @b.shimaya665
    @b.shimaya665 6 років тому +70

    අදනම් අවන්තට හොදටම කේන්ති ගියා. හැබැයි කොච්චර කේන්ති ගියත් අවන්ත දෙව්මිට රිද්දන්නෙ නෑ.
    ඉස්සරත් කවුරු ගාව කොහොම හිටියත් අවන්ත දෙව්මි ඉස්සරහදි වෙනස්ම කෙනෙක්. ඒක අදටත් එහෙමමයි. අච්චර කේන්ති ගිහිල්ලවත් දෙව්මි පොඩ්ඩක්වත් රිද්දුවෙ නෑ. (අතින් ඇදල නවත්තපු එක ඇරෙන්න) එදත් අදත් හැමදාටමත් අවන්තට දෙව්මි කියන්නෙ මේ ලෝකෙ එයාට ඉන්න විශේෂම කෙනා.❤️

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 років тому +13

    O man ! I am so upset today....things are getting complicated for Dewantha. Will AV ever see Dewmi ? Is it a break-up ? I wish it is NOT. We all want Dewantha relationship to prosper and blossom. What has happened to Ananda? Why is he acting so serious to the extent of going to the jail ? How will these two families get together if Dewantha relationship to survive? Where is Mr. Edirimuni taking us ? There are a lot of questions remain unanswered and have to wait & see...... Very serious episodes whole of this week...... I like it !!!!

  • @shen_fdo1396
    @shen_fdo1396 6 років тому +34

    Keshan+Nayanathara you guys have an amazing onscreen chemistry! I watch DI coz of you guys! Today's scene was very beautiful! Dewmi will have to say sorry to avantha to make up his mind in next meet up! Good luck with that dewmi girl 😘😍!! Hope you will find a sweet/romantic way to apologize!! Hehe

  • @krishanthikaify
    @krishanthikaify 6 років тому +22

    See the difference between Dewantha & Sanuhas scenes..
    Sanuhas also in some tense situation. But there're just some dialogues..nothing beyond that..no feelings..
    (Not blaming.. Even many senior actors/actresses just saying dialogues on the screen)
    Dewantha..u r great

  • @mahima1235
    @mahima1235 6 років тому +43

    Even they are fighting it’s still look so romantic ❤️
    Hope you two forget all these by next week
    Dewmi and Awantha ❤️

    • @mahima1235
      @mahima1235 6 років тому +3

      anju
      Hope they will forget all this by Monday. 🤞🏻

    • @Gamingplayer11872
      @Gamingplayer11872 6 років тому +2

      mata hithenne sadudata dewantha sec aekak athi ae dennawa ai Ananda dakalada koheda godak tharaha gihin thiyenne

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      Well said...😊😊😉😉😍😍😍😍

    • @mahima1235
      @mahima1235 6 років тому +1

      Gayan Saman
      Thibunoth hodai 🤞🏻

  • @pavithraanushani9356
    @pavithraanushani9356 6 років тому +22

    We love dawantha , congratulations episode 100💖💖💖💖💖💖💖💖💖💖

  • @sandunihimansa9749
    @sandunihimansa9749 6 років тому +38

    අනේ දෙව්මි අවන්තයි කොහොමද අප්පා මෙච්චර ලස්සනට ඇක්ට් කරන්නෙ... හිතට පට්ටෙටම වැදුන එපිසෝඩ් එකක්.. කියන්න වචන එන්නෑ...හැබැයි එයාලව වෙන් කරන්න හිතන්නවත් එපා එයාල නැත්නම් අපි මේක බලන්නෙ නෑ...

  • @lalinifernando7358
    @lalinifernando7358 6 років тому +49

    Dewantha!!! Even your anger is beautiful!!! It hurts like hell to watch them fight, but can you see the love; can you FEEL the love? 😍 Feeling sorry for both but more towards Avantha because he changed completely, became a good man and just like he said, he is better off being bad cus then Dewmi would talk to him. Whatever said and done, Avantha talks straight; he is not one to beat around the bush. He has a simple question but Dewmi doesn't have a simple answer. Those silences in between their quarrel were golden - Dewmi calms herself after calling him a 'gon aliya' in frustration and Avantha feels a combination of anger, regret and helplessness after he says the words 'Mey, gon aliya, gon aliya kiyanna epa hari?!' This was the epitome of a lovers' tiff! Avantha is dying inside; unable to communicate the way he wants to with Dewmi cus of her hesitation, and he reaches the peak of exasperation and irritation when she calls him 'vade.' Felt damn awful when she called him that; my heart aches 😭 He just leaves cus he can't deal with it anymore. His pain is justified, Dewmi's frustration can be understood, but she just shouldn't have called him 'vade' 😭 Avantha is so madly in love with Dewmi; his anger took control instead of his conscience, resulting in that wicked arm grab. Absolutely hated watching him walk away like that. Their eyes spoke more than words could ever say!! Good God, what super performances from our two stars Keshan and Nayanathara today! ❤❤❤ Oh the love!!! Waiting to see the situation turn for the best!

    • @mahima1235
      @mahima1235 6 років тому +5

      Lalini Fernando
      Yes . Hope DI won’t take too long to show our Dewantha couple back in that happy friendly loving zone. Beautiful comment Lalini 👍🏻

    • @lalinifernando7358
      @lalinifernando7358 6 років тому +3

      @@mahima1235
      Thank you Mahima ☺ Next week is most likely gonna be action-packed 😃 Dewantha won't be like this for too long.

    • @mahima1235
      @mahima1235 6 років тому +2

      Lalini Fernando
      Hmmm hope they will make up things by Monday 🤞🏻
      Me No patience

    • @lalinifernando7358
      @lalinifernando7358 6 років тому +6

      @@mahima1235
      Same here. Weekend will be spent watching the cute, adorable Dewantha scenes. This week was basically Dewantha week cus they were shown every single day ❤

    • @vimamendez8409
      @vimamendez8409 6 років тому +6

      Oh yes I could feel the love through that passionate fight with all the emotions . Poor AV is loosing his cool and poor Dewmi is trying her best to do what's best for both. However I never thought she would call him " wade" .That broke AVs heart and mine too. I hope this fights bring them even closer. Awesome Performance Keshan and Thara♡♡

  • @sadewgimhan3514
    @sadewgimhan3514 6 років тому +25

    I love Awantha n Dewmi

  • @heshrilanka1687
    @heshrilanka1687 6 років тому +38

    අවන්ත+දෙව්මි😍😍😍

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +53

    එහෙම බයින්න එපා දෙව්මී අවන්ත නරක් වෙයි... හොද වෙන්න හැදුවා විතරයි .....

  • @dasunkff9152
    @dasunkff9152 6 років тому +38

    අනේ අපේ අර හුරතල් දෙව්මි බබාගේ ඇස් දෙකෙන් කදුලු වැටෙද්දි හිත වාවන්නෑ දෙයියෝ briliant performance නයනතාරා සහ කෙශාන් 😘😘😘 මේ එක තැන පල් වෙන කතාව බලන්නෙත් උබලා දෙන්නා නිසා බං කතාව එක තැන පල් උනත් උබලා දෙන්නගේ ඇක්ටින් වලට බලන්න හිතෙනවා

  • @shehanmanoj3102
    @shehanmanoj3102 6 років тому +37

    Ammo awanathai, dewmi ragapanawa nemei real acting

  • @piyumimendis5591
    @piyumimendis5591 6 років тому +27

    Keshan ayye , nayanathara randu wunath maarama lassanai ...!!! Deweni inimata dewantha saranai....!!""

  • @රසීනදී
    @රසීනදී 6 років тому +24

    අවන්ත ගෙ සීන් එකේ මතක යන් අවදි උනා 😍😍😍😍

  • @harshaniudagama8170
    @harshaniudagama8170 6 років тому +24

    Dewmi, I think it was a bit too much for you to tell him “wade” knowing how much he loves you. You pulled him through a long way. Don’t ever think of sending him back to where he was. Fingers crossed 🤞

  • @siwanyaherath1807
    @siwanyaherath1807 6 років тому +38

    අමිමෝ මෙි අවන්තගේ සැර වදේ කියන්න එපා පවි අවන්ත අනේ දෙවිමි අවන්ත වෙන්න කරන්න එපා

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 років тому +38

    පට්ටම ලස්සනයි අප්පා. කියන්න වචන නෑ. දෙව්ම් ,අවන්ත ඔයාලගේ රණ්ඩුව ආදරය පිරුණු රණ්ඩුවක්. අවන්ත දැන් දෙව්මව නැතුවම බෑ වගේ. කී පාරද මේ බලන්නේ. කොච්චර බැලුවත් ඔය දෙන්නා අපිට එපා වෙන්නෑ.
    කොහොමද ඔච්චර ලස්සනට ඔය දෙන්නා රගපාන්නේ. මොකක්ද හොරේ.

  • @sri8956
    @sri8956 6 років тому +27

    As always brilliant acting by both keshan and nayanathara .😍😍😍😍😍😍😍

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +269

    තවත් ලස්සන කතාවක් අවන්ත දෙව්මී දාලා හදනවා දකින්නට මම වගේ තව කවුද කැමති ...

  • @paramidarshana6593
    @paramidarshana6593 6 років тому +27

    Mr.ඉදිරිමුනි ..........ඇයි දෙව්මිවයි අවන්තවයි වෙන් කරන්න හදන්නේ ..........ඔයාට ඕනේ අපි කතාව බලන එක නවත්තන්නද............😈😈😈😈😈

  • @b.shimaya665
    @b.shimaya665 6 років тому +87

    දෙව්මිගෙයි අවන්තගෙයි පලවෙනි රණ්ඩුව. කොච්චර බැනගත්තත් ඒ හැම වචනයකම හැම බැල්මකම ආදරය පිරිලා ඉතිරිලා තිබුනා...❤️❤️
    දෙව්මිට ඕන අවන්තව පරිස්සම් කරන්න....
    අවන්තට ඕන දෙව්මිව හැමදාම එයාගෙ ලගින් තියාගන්න....
    අවන්ත ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි. දෙව්මි කතා කරන්වනම් ඉස්සර හිටපු නරක කෙනා වෙන්වා කියල කිව්වෙත් ඒනිසා. එච්චර ආදරයක්.....
    අද කොහොම රණ්ඩු උනත් ඒ කියපු කරපු හැමදේකම තිබ්බෙ ඒ දෙන්නගෙ කටින් නොකියපු හිතේ හංගන් ඉන්න ආදරය.❤️
    කෙෂාන් නයනතාරා ඔයාල දෙන්නගෙ රගපෑම ගැනනම් කියන්න වචන නෑ. හැගීම් නිරූපණය ඉතාම ඉහලයි. 👌🏼👌🏼👏🏼❤️
    මේකටම කොටුවෙලා ඉන්නෙ නැතුව ඔයාල දෙන්නම එකට වෙන චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යක් හරි කරන්න.
    මොකද කිසිම නලු නිලි යුවලකගෙ නොදැක්ක මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුලුවන් විදියෙ chemistry එකක් ඔයාල දෙන්නට තියනවා. 👌🏼

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      dewmi karanawa neda

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      හරියටම කීව....👏👏👏👏👏👏👍👍👍👍👍😍😍😍😍😍

    • @b.shimaya665
      @b.shimaya665 6 років тому

      @@anju4473
      Thank you girl 😊❤️

    • @b.shimaya665
      @b.shimaya665 6 років тому

      @@thakshilarathnayaka4592 😊😊❤️

    • @piyumigunathilaka7613
      @piyumigunathilaka7613 6 років тому +1

      Senuri 98 aniwa eka aththama aththa

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 років тому +25

    අවන්ත ඔච්චර daumi රිදවන්න apa පවු daumi ..
    හැමෝගෙම barila ඉන්න ඕන
    අවන්ත ගොඩක් ඔයාට adarai daumi ....akana ඔච්චර අවන්තට kanthi yanna♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilmininilmini5852
    @nilmininilmini5852 6 років тому +16

    අනේ අවන්ත පිංසිද්ද වෙයි ඔයා ඔය විදිහට දෙවිමිට බනින්නේ ඔය දෙන්නා රණ්ඩු වෙන්න එපා මට පිස්සු වගේ👫👫👫👫👫💑💑💑💑💑💑💑💑💕💕💕💕💕💕💕💕💕💘💘💘💘💘💘💘

  • @binuwasantha1763
    @binuwasantha1763 6 років тому +42

    දෙවෙනි ඉනිම ඉවර වෙන්න කලින් ලංකාවට ඇවිත් යන්න එන්න ලැබුනොත් ඇත්තමයි දෙවෙනි ඉනිමේ set එක ඉන්න තැනකට එනවා දෙව්මියි අවන්ත වයි බලන්න...ඒ තරම් ම ආදරෙයි...හැබැයි ඉතින් වෙන නිර්මාණවලටත් දායක වෙන්න හිතනවා නම් තමයි හොඳ ...ඔයාලා දෙන්නාගේම දක්ෂතාවය ට ගැලපෙන නිර්මාණ ඉදිරියේදීත් ලැබේවි ..අපි සුභ පතනවා!

  • @slproudinscotland4541
    @slproudinscotland4541 6 років тому +11

    Earlier I am not a fan of this drama,but now I am addicted to this because of keshan and Nayanatyara,Mr.Edirimuni please continue their love story.Ravin also good,but can you replace samalka to another actresses. After that your drama will more popular than now.I highly appreciate your understand.

  • @lasanthilakmali9721
    @lasanthilakmali9721 6 років тому +21

    Dewantha.....😍😍😍😍😍

  • @AyodyaWanniarachchiYOYO
    @AyodyaWanniarachchiYOYO 6 років тому +28

    I agree to the fact that keshan and nayanathara are great actors 😊but this writer is making their characters less attractive 😶 (e charitha dekath diyaru karannepa yku)😒

  • @kitchentheory3815
    @kitchentheory3815 6 років тому +22

    ආදරයක් ලස්සන වෙන්න පොඩි පොඩි රණ්ඩුත් තියෙන්න ඔනේ😠😤😖😮😧

  • @suk6519
    @suk6519 6 років тому +119

    පෙන්නෙ නම් වලි කුකුළායි කිකිලියි වගෙ එ උනාට ආදරේ නම් දෝර ගලවනවා ...නයනතාරා කෙශාන් ඔය දෙන්නාගෙ රගපෑම ගැන නම් කියන්න වචන නෑ එ කාලෙ ශාරුක් කාජල් මතක් උනා ..අති විශිෂ්ඨයි රගපෑම ඔය දෙන්නාගෙ

  • @ashan0753
    @ashan0753 6 років тому +35

    ආසාවෙින් කතාව බැලුවෙි දෙවිමි .අවන්තයි නිසා දැන් මොකද වෙන්න යන්නෙ .අවන්ත ආයිත් පරන තත්වෙට වැටෙයි වගෙ

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 6 років тому +19

    දෙව්මි පව් තාත්තා නිසා අවන්තව මඟහරින්න හදන්නේ love එක.වගේම රංඩු කළත් ලස්සනයි.කොච්චර දක්ෂතා තියෙන දෙන්නෙක්ද. මන් ඇත්තටම නාට්‍ය බලන්නේ නැහැ මේ දෙන්නා නිසායි මේ නාට්‍ය බලන්නත් ආස හිතුණේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadunonline20
    @nadunonline20 6 років тому +163

    ඒ දෙන්නා රණ්ඩු උනත් රොමැන්ටික්😂😂😂😘😘😘😘😍😍😍

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 років тому +30

    මම මෙ නාට්‍ය බලන එක නතර කරලා තිබුණේ අවන්තයි දෙව්මියි නිසායි බලන්නේ ඒ දෙන්නා වේන් කරන්න එපා එහේම උනොත් අයේමත් නාට්‍ය බලන එක නතර කරනවා

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 6 років тому +36

    මේකී කැමතියි වගේ එකා පස්සෙන් එනවට😂අවන්ත වගේ කොල්ලෙක් පස්සෙන් එනවට කවුද අකමැති...

  • @chutikuku6745
    @chutikuku6745 6 років тому +38

    අවන්ත හොද ලමයෙක් උනේ, ආදරය නිසා. ඒ දෙවුමිගේ ආදරෙයි. අනුහස් ගේ ආදරෙයි .දැන් අවන්තට අපිත් ආදරෙයි .මේ පොඩි ප්‍රශ්නයක් නිසා අවන්තව ආයෙත් නරක් උනොත් ,කේශාන් ගොඩනගපු තාත්වික රංගන ප්‍රතිරූපයට හානිවෙනවා. අනික එතකොට මේ කතාවත් හින්දි පඩංගුවක් වගේ වෙයි . සමන් මාමිට නම් දෙවනි ඉනිමේ පෙම්වතුන් සමල්කා අනුහස් ඩබල උනාට .අපේ මුලු හදවතින්ම අපි ඉන්නේ අවන්ත සහ දෙවුමි සමග .කතාව හොදට යයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද අපේ සෙට් එක කතාව බලන්නෙ නැතිව, ඉදලා දැන් ආසාවෙන් බලන්නේ , සුපිරි කේශාන් හා නයනතාරා නිසා

  • @diasroshi4097
    @diasroshi4097 6 років тому +62

    Mr. බිමල් ජයකොඩි නිසා මෙ කතාව බලන්න ගත්තෙ මන්. ඒත් පලවෙනි දවසෙ ඉදන්ම dewmi, awantha චරිත දෙකට වෙන වෙනම ආදරෙ කරා.. කතාව යන විදියට හිතුන ඒ දෙන්න කවද හරි couple එකක් වෙයි කියල.. ඒත් කවදාවත් හිතුවෙ නෑ මෙහෙම hype එකක් එයි කියල එයාලට. කතාව මුල ඉදලම බලපු කෙනෙක් නම් දන්නව මුල කාලෙ dewmi, awantha ගැන comments තිබ්බෙම නෑ.. තිබ්බත් බැනල තිබුනෙ. එයාල දෙන්නව ඒ කාලෙ දැක්කෙ "කලු" චරිත දෙකක් වගෙ.... එයාලට කිසිම සාදාරනයක් drama එක පැත්තෙන් උනෙත් නෑ. episodes කියක් යනකන් එහෙම උනාද..
    Dewantha පටන් ගන්න වගෙ ආපු මුල කාලෙ මට මතකයි අපි දාපු comments වලට ඕනි තරම් බැනල හිනා වෙලා තිබුනා.. ඒ කාලෙ ඉදන්ම ඉන්න අය මන් මෙ කියන කතාව දන්නව... ඒත් බලන්න දැන්, how the tables have turned! තියන ඔක්කොම comments එයාල ගැන. කොටින්ම කතාව දුවන්නෙ ඒ දෙන්නෙ නිසා.... ඕනි උනත් අසාධාරණයක් කරන්න බෑ ඒ දෙන්නට මොකද fanbase එක ලොකු නිසා, එයල නැතුව මෙ කතාව දුවන්නෙ නෑ...
    කිසිම තරහක් නෑ හිතෙ, ඒ දෙන්නට මුලම දවසෙ ඉදන් ආදරෙ කරපු කෙනෙක් විදියට සතුට වැඩි කමටයි මේක දැම්මෙ.. hehe
    nayanathara, keshan.. මන් එදත් කිව්ව මේක, අදත් කියනව.. ලන්කාවෙ එදා මෙදා තුර බිහිඋන ලොකුම සහ එකම shipping fandom/ sub unit එක හැදුවට බොහොම ස්තුතියි. ඒක කරන්න අමාරු වැඩක්. විශෙශයෙන්ම ලන්කාව වගෙ තුන්තිස් පැයේම පිට රට මිනිස්සු ලොකු කරගෙන ඉන්න රටක. එහෙම උන්මාදයක් හදන්න පුලුවන් උනෙ ඔය දෙන්නට විතරයි.... ඒ දක්ශ තාත්වික රන්ගනේට බොහොම පින්. අපිට හරිම ආඩම්බරයි ඔයාල ගැන.. අපි එදා දැක්ක දක්ශකම් දැන් හැමොම දකින එක ගැන. බොරු කියන්න ඕනි නෑ හැමදාම comments කියවන කොට ඉස්සර කාලෙ මතක් වෙනව, ඔයාල drama එකෙ හිටියද කියලවත් ගොඩක් අයට මතක නෑ ඒ කාලෙ. ඒත් දැන්!😍
    ඇත්තටම ගොඩක් සතුටුයි, ගොඩක් ආඩම්බරයි !
    #DewanthaFTW ❤️

    • @b.shimaya665
      @b.shimaya665 6 років тому +5

      💯 True... And very well said...👌🏼👏🏼👏🏼
      #dewanthaforever ❤️

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +14

      ඇත්තමයි ඉස්සර අපේ comments වලට බැනලා දාල තියනවා. ඒත් දැන් හැමෝම කියන්නේ දෙව්මි අවන්ත ගැන. Fan කෙනෙක් විදිහට මාරම සතුටුයි. කෙෂාන් නයනතාරා, මේ තමා ඔය දෙන්නා උපය ගත්ත ධනය. හැමෝගෙම ආදරය. ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +4

      නියමයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @deekumasama3985
      @deekumasama3985 6 років тому +14

      dias Rosh ඔව් . ඔයාගේ comment එක දැක්කම මටත් මේ දේ ලියන්න හිතුනා...........මම මුලින්ම ආවේ දෙව්මි නිසා ..දෙව්මි ගැන මුල ඉඳලාම ලියපු කීප දෙනෙක් අතරට මමත් එකතු වුනේ ආසාවෙන්. ටික කලෙකදී දෙව්මි අවන්ත දෙන්න ගැනම ලියන අය අතරට එකතු වුනේ ඊටත් වඩා කැමැත්තකින්....මේ තරම් පිරිසක් එකතු වෙලා ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි....වෙන රටවල් වල YT drama episode වල ට කොයි තරම් පිරිසක් එකතු වෙලා ඉන්නවද....ලංකාවේ මේ වගේ දෙයක් පලවෙනි වතාවට දකින්න ලැබුනේ...ඇත්තටම දෙව්මි - අවන්ත කියන චරිත දෙක ගැන ගොඩාක් සතුටුයි. Tharaa & Keshan ඔබ දෙපළගේම දක්ෂතාවය හා කැපවීමට ලැබුණු තෑග්ග මේ ප්‍රේක්ෂක ආදරයයි...

    • @mahima1235
      @mahima1235 6 років тому +3

      dias Roshi
      Well said 👍🏻👏👏

  • @nikeshalarathnayake4854
    @nikeshalarathnayake4854 6 років тому +12

    Dewmi awanthai fatta 😍😍😍 ara gon gaha samalkai anuhasui ain karannko fatta boaring mona wikarayakda

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +47

    අවන්ත දෙව්මි දෙන්නා රණ්ඩු වුනත් romantic. අවන්තට දෙව්මිව ලබා ගන්න ආයෙම නරක වෙන්න වුනත් පුලුවන් කියලනේ අවන්ත අද කිව්වේ. ඔයා දෙව්මිච මෙච්චර ආදරය කන්නවද අවන්ත? ඔය
    දෙන්නගේ ආදරය නම්...😍😍😍

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +4

      hello sydney බලාගෙබ ඉන්න ලෝබ හිතෙන්නෙ ...ඒ තරමට ලස්සනයි 😍😍😍😍😍😍

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +4

      @@thakshilarathnayaka4592 ඔව් ආදරේ හිතෙනවා...

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 років тому +18

    අනේ අවන්ත චුට්ටක් දෙව්මිව තේරුම් ගන්න
    .ගෙවල් වලට කීකරුව ,බයේ හැදෙන ගොඩාක් ගැහැණු ළමයින් හරිම බයයි කතාවක් අහන්න ..ගෙදර අයගේ බැනුම් අහන්න...😢😢😢😢
    අනේ මන්දා තමන්ට ඔච්චර ආදරෙ කරන කෙල්ලට ඔහොම රිද්දන්න එපා ...😔😔😔😔😔
    ටිකක් තේරුම් අරන් ඉස්සරහට යන්න ඕනෑ ..නැතිනම් ඔහොම තරහ ගියොත් ඔයාලට නැති වෙන්නේ ඔයාලාමයි...😢😢😢😢😢👍👍👍👍සමන් අයියා ඔයා අවන්තට තේරුම් කරන්න ....ඕන් .....😂😂😂

    • @madhavisachini1257
      @madhavisachini1257 6 років тому +3

      කියලා වැඩක් නෑ අක්කේ ඕව අවන්තට කිසිම ඉවසීමක් නෑ ඕකෙන් වෙන්නේ මේකේ views අඩු වෙන එක තමයි 😢😢😢

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 років тому +3

      @@madhavisachini1257 views අඩු වුණත් කමක් නැහැ මේ ආදරෙ අඩු වෙන්නෙ නැතිව ...බලන්න එයා නිතරම දෙව්මව තේරුම් ගන්නෙ නැහැ එයාට බනිනවා,,සැර කරනවා ...😢😢😢😢😢😢

    • @madhavisachini1257
      @madhavisachini1257 6 років тому

      +Madulanka Sanji ඔව් මොනවා කරන්නද අද හරිම දුකයි 😭😭😭😭😭ඉස්සරහට හොද දෙයක් වෙයි කියලා හිතනවා 😢😢😯

    • @danushifernando4755
      @danushifernando4755 6 років тому +1

      itin maga arinne natiwa dewmi pahadilwa kiuwanm harine awantha aaye narak wei

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 років тому +2

      @@madhavisachini1257 හ්ම්ම්..අනේ ඔව් මගේ හදුන්පත කී ගෑව...අදට වඩා එළිය හදක් හෙට පායනවා කියලා හිත හදාගමු...😊😊😊😊😊😊

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 років тому +13

    අයියොාා දෙව්මි පව් 😭😭😭😭😭😭 අවන්ත ඔන්න අයෙත් මොඩයෙක් වේනවා එහෙම නොවේ .. ගෙන් සමල්කා දුන්නා හොද advice එකක් ..ඇස්ඇරන් ඉන්න 😬😬😬😬😬

  • @thilinisrimali4679
    @thilinisrimali4679 6 років тому +49

    ඇත්තමයි අවන්ත දෙව්මි love එක නැති උනොත් මන් මෙ මගුල බලන එක නවත්වනවා.මොකද එක විතරයි කම්මැලිකම නැතිව බලපු එකම කොටස😡😡😡

  • @princesshere6622
    @princesshere6622 6 років тому +12

    Awanthage acting nam supiri ahh ❤️❤️🔥

  • @dhanuskaniwanthi7656
    @dhanuskaniwanthi7656 6 років тому +26

    අවන්තගෙ හිත රිදවල දෙවිමි juse බොනවා.දෙවිමි අවන්තට ඔහොම කරන්න එපා.පවු.අවන්ත වගේ කවුරැත් ඔයාට ආදරේ නැහැ.අවන්තට ආද
    රෙයි හැමදාමත් අපි.❤️❤️❤️❤️❤️❤️

  • @MK-ep4rn
    @MK-ep4rn 6 років тому +67

    දෙව්මි අවන්තට ආදරේ වැඩි කමට එයාව මග අරින්නෙ.එයා බයයි අවන්තට ගෙදර අයගෙන් ප්‍රශ්න එයි කියලා

    • @slrawana
      @slrawana 6 років тому +1

      ඇත්තට, දෙව්මි දැන් තමයි ඇත්තට මුහුණ දෙන්නේ. දැන් ඇත්තටම අවන්තව එපා වෙන කාලේ. මොකද ටෙලිෆෝන එකත් නැති නිසා දැන් ගෑණීට අවන්ත ගැන එච්චර දැනෙන්නේ නැහැ. මේ කථාවේ දෙව්මි අවන්තව අනිවාර්යෙන්ම මග අරිනවා. දෙව්වි අවන්තට කිට්ටු වුනේ අනුහස්ගෙන් පළිගන්න මිසක් අවන්තට ආදරේට නොමෙයි.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      දෙන්නගෙම ආදරේ...

    • @piyumigunathilaka7613
      @piyumigunathilaka7613 6 років тому +1

      M K ow eketh aththak thiyanawa

  • @siththarawisihina1679
    @siththarawisihina1679 6 років тому +12

    Ane awantha oya napuru kamata.oya hithuwakkara kamata adare hithenawa saththai...😍

  • @AdithyaGimhanaMusicforLife
    @AdithyaGimhanaMusicforLife 6 років тому +46

    අනුහස් : මම ඔයාගෙන් දෙයක් අහන්නද
    චූටි මැණිකෙ : මොකක්ද
    අනුහස් : මට ඇත්තම කියන්න
    චූටි මැණිකෙ : හා
    අනුහස් : ඉස්සෙල්ලම ආවෙ කිකිලිද බිත්තරේද....????

  • @nadunonline20
    @nadunonline20 6 років тому +150

    අවන්තට වදේලු😢😢😢😢 අම්මපා දෙව්මි අවන්තයි වෙන් කරලා ඒ දෙන්නව හතුරු කෙරෙව්වොත් එදිරිමුණි හොයන් ඇවිත් ගහන්නේ අපි ඒ දෙන්නට ඒ තරම් ආදරෙයි

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +6

      අනුහස් ප්‍රනැන්ඩෝ යමු අනුහස් මාත් එන්නම් 😂😂😠😠😠😠😂😂😂

    • @malikayasanthi8802
      @malikayasanthi8802 6 років тому +4

      අනුහස් ප්‍රනැන්ඩෝ aniwaryenma...paw thawa gon aliyalu

    • @mahima1235
      @mahima1235 6 років тому +4

      අනුහස් ප්‍රනැන්ඩෝ 👏👏👏👏

    • @menakaperera210
      @menakaperera210 6 років тому +3

      Aniwa gahanawaa oka liyana katha suwer na man kiyewwa sulaga nuba saha mama eke kella hiti hateyema marala damma nee😡😡 dewanthawa wenasa kaloth aye dannawath denne na nattiyak hodeee

    • @shenusansala1508
      @shenusansala1508 6 років тому +3

      මමත් එන්නෙයි....

  • @shenukavindi3284
    @shenukavindi3284 6 років тому +22

    ඇත්තමයි මට හිතාගන්න බෑ දෙයියනේ කොහොමද කෙශානුයි නයනතාරයි මේ තරම්ම තාත්වික විදිහට ඇක්ට් කරන්නෙ කියලා ඔයාල ඇත්තම ලවර්ස්ලද අනේ... ඔයාල මාරම ශෝයි අප්පා. හැබැයි එදිරි අංකල් මෙයාලව වෙන් කරන්න හිතන්නවත් එපා එහෙම උනොත් ඔයාගෙත් අවසානෙ දෙවෙනි ඉනිමෙත් අවසානේ පේනවනේ මොන තරම් ලොකු ෆෑන් බේස් එකක්ද එයාලට ඉන්නෙ කියලා

  • @nadiindika623
    @nadiindika623 6 років тому +6

    shoi deumi awanthai👍👍👍👍👍👍👍

  • @dilakshidias3123
    @dilakshidias3123 6 років тому +22

    Aiyo dewantha
    2:26. That moment wow

  • @thebookworm235
    @thebookworm235 6 років тому +41

    'සැබෑ පෙම්වතුන් වලියට බර වේ'..😉😉

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 років тому +138

    දේවන්තව වෙන් කරල ලංකාවම හිරේ යවාගන්න එපා හා ද සමං මාමේ??? 😢😢😔මේ ජරා වැඩ අස්සේ අන්තීමෙදි හරි දේවන්ත ව එකතු කරනවා නම් අමාරුවෙන් හරි බලන්නම් හැබැයි ඉතින් දේවන්තව වෙන් කලොත් ආයේ මලාට දෙරණවත් බලන් නෑ..වෙනදාට 10 පාරකට වඩා බලන දෙවෙනි ඉනිම් ඊයෙ එක පාරින්ම නතර කලා.. 😔😔ඔයාල කැමති උනත් නැතත් කියන්න ඕනී කෙශානුයි නයනතරායි තමයි මේ නාට්ටියේ පණ.. ❤ඒක weak කරන්න එපා.. හැලපයාට ගහපු සීන් එක නම් හොදයි මොනා හරි කරලා මේ දෙන්නව එකතු කරන්න අපිට මෙවුවා දරාගන්න බැරුව මැරුනොත් ඒහෙම ඔයාලගෙ විව්ස් ඔක්කොම ඉවරයි.. 😢😢

    • @kavijay99
      @kavijay99 6 років тому +5

      Ekane ane.....me saman goiya oka therum gana...😢😢😢😢😢

    • @mahima1235
      @mahima1235 6 років тому +5

      Deweni Inima Fan
      Well said 👏👏

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +5

      Well said

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +5

      Deweni Inima Fan well said 👍👍👍👍👍👍👌👌👌

    • @mashidesilva2950
      @mashidesilva2950 6 років тому +3

      Deweni Inima Fan ඒකනම් සිරාම කතාව

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 років тому +44

    කෙශාන් නයනතාරා ඔයාල දෙන්නට පින්සිද්ධ වෙන්න ලොකුකම් කියවන්න තරම් යන්තම් දෙවෙනි ඉනිමට විව්ස් තියනවා ඒත් ඔයාල දෙන්න නැත්නම් ගොඩ දෙනෙච් මේක අතෑරලා. අනේ ප්ලීස් මිස්ටර් සාරංග ඇන්ඩ් එදිරි..එයාලව හැමදාම පෙන්නන්න. ඒ දෙන්නා නැත්නම් දෙවෙනි ඉනිම එපා. එයාලව වෙන් කරන්නෙපා

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      Devindi Tharushika ඒ වගේම මීට වැඩිය වටිනාකමක් දෙන්න ...අඩුම ගානෙ them song එකක් වත්....😊😊😊

    • @piyumigunathilaka7613
      @piyumigunathilaka7613 6 років тому

      ow ane

  • @maheshiyatipansalawa4014
    @maheshiyatipansalawa4014 6 років тому +12

    Avantha's behavior in the final bit of Dewantha scene for some kinda reason reminded me of the Avantha when he was with Samalka! But can't blame either of them ... They are both helpless and are madly in love! #praying4Dewantha #Dewantha4ever

    • @hasininimeshika1636
      @hasininimeshika1636 6 років тому +7

      But there was a difference between two scenarios.eventhough AV was angry we could clearly see that it was coming from bcoz of the fear of losing dewmi. He is deeply in love.could clearly see that.that anger was still lovely.

    • @tliyanage5705
      @tliyanage5705 6 років тому

      I see a Loki fan
      I like

    • @maheshiyatipansalawa4014
      @maheshiyatipansalawa4014 6 років тому

      Madushika Liyanage my gosh LOKI 😍 a love undying!

    • @tliyanage5705
      @tliyanage5705 6 років тому

      Except that he died😫

    • @maheshiyatipansalawa4014
      @maheshiyatipansalawa4014 6 років тому +3

      Madushika Liyanage yes! And I'm heartbroken.. he finally stood up for his brother and he had to pay with his life! I only hope he will reappear like he always does... ! Cuz Avengers will b nothing without him 😥

  • @CARTOONTV-cf8uz
    @CARTOONTV-cf8uz 6 років тому +13

    දෙව්මි අක්කෙ ඔයාට බීම බොන්නම බෑ නේද😂😂😂😂😂😂😂😂

  • @lanal4016
    @lanal4016 6 років тому +20

    Dewmi and Awantha ❤️

  • @danushiherath8331
    @danushiherath8331 6 років тому +22

    Awanthage acting super... aththatm tharahin katha kra wge..

  • @kamanihema1207
    @kamanihema1207 6 років тому +17

    අනේ ආනන්ද මහත්තයෝ බැදීම් කියන ඒවා එන්නේ හදවතින්මයි ඒ හින්දා අවන්තවයි දෙව්මිවයි වෙන් කරලා පව් පුරව ගන්න එපා ප්ලිස්

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +37

    අනේ ආනන්ද ...😢😢😢 තාත්තා කෙනෙක් අඩනව කියන්නෙ දෙවියනේ ....ඔයා වැරදි වැටහීමක ඉන්නෙ අවන්ත රවී වගේ කෙනෙක් නෙවෙයි.... කාව මරලද ආනන්ද හිරේ යනව කීවෙ...ඒ තරම් තරහක්...?????😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @madhavisachini1257
      @madhavisachini1257 6 років тому

      😢😢😢😢😭😭😭

    • @phwijesinghe1521
      @phwijesinghe1521 6 років тому +1

      AV wa neda paw

    • @nadunonline20
      @nadunonline20 6 років тому +1

      දෙව්මි නැත්තම් අවන්ත නැත්තම් අමීෂා ඔය තුන් දෙනාගෙන් කෙනෙක්

    • @slrawana
      @slrawana 6 років тому

      ආනන්ද වගේ ගැරිජ්කාරයෝ දන්නේ එච්චරයි. මොකද ඌ හිතන්නේ උගේ නංගිගේ වරදක් නැතිවයි රවියා උදේනිව අතරමං කලේ කියලා. උදේනි දන්නවා ඇත්තට ඇයි රවිට උදේනිව එපා වුනේ කියලා. එකනේ ගෑණී වැඩිය කෑ ගහන්නේ නැත්තේ. ගැරේජ්කාරයට ඉතිං හැමොම පේන්නේ රවියා වගේ .

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      අනුහස් ප්‍රනැන්ඩෝ awanthawa wenn athi...😢😢😢

  • @jahalatha6952
    @jahalatha6952 6 років тому +33

    එකනෙ අපිත් කියන්නෙ අවන්ත නරක කාලෙ පස්සෙන් ගිහින් කථා කරා දෙවිම්යො ඇයි දැන් ඔහොම කරන්නෙ අවන්ත ගියේ අප්සෙට් එකෙ කොල්ලා පවු දෙවිම්යො

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому +25

    අවන්ත and දෙවිමි වෙන් කරන්න නමි එපා😂😂😂😂

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +27

    සුපිරිම සුපිරි අවන්ත දෙව්මී ... ලස්සනයි කතාව.. රවට්ටන්න හදනවද අපි අර දෙන්නා චුට්ටක් පෙන්නලා.. කැතයි හොදේ...

  • @dilkithakshila5558
    @dilkithakshila5558 6 років тому +18

    Dewmi, awanthai maruwata ragapanawa ai deiyane me denna wen karanna hadanna, , ahema unoth NM api kathawa blnne ne me denna inna nisa kathawa lassanai aiyoooo duka hithenawa wade😞😞😞😞😞😞

  • @piyumigunathilaka7613
    @piyumigunathilaka7613 6 років тому +17

    මේ අනුහස් අවන්තවත් පාඩම් කරන්න එකතු කරගන්න, ඒ ලමයත් හිතේ අමාරුවෙන් ඉන්නේ, ඔයා එයා එක්ක ඉන්න එක එයාට වටිනවා මේ වෙලවෙ ගොඩක්

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 6 років тому +59

    මේ රැවුල් කාරයෝ එනකොටයි සමල්කාගෙ සීන් එකයි එනකොට කොම්මෙන්ට්ස් කියවන එකම කෙනා මන් විතරද🤔🤔🤔🤔🤔🤔
    අවන්ත+දෙව්මි යුගයක් එන්න කවුරැහරි හොද ෆිලම් එක්ක කරා නම් සෝයි .

  • @heretic8783
    @heretic8783 6 років тому +36

    Well, it wasn't that bad!! AV and Dewmi both helpless. Dewmi had no other options other than saying "Wade" to send AV this time. This happens when Young Love turns into Pure Love. Poor AV..:( Anyway, Dewmi was pretty comfortable with Udeni aunty..:) Hoping For The BEST..:( Ananda Uncle..:o

    • @bhagyaperera7113
      @bhagyaperera7113 6 років тому +6

      Dewmi is totally helpless even ananada ready to kill av and go to the jail.

    • @mahima1235
      @mahima1235 6 років тому +6

      heretic 87
      She was smiling at the end of the conversation with Udeni. Too bad Dewmi don’t have her phone with her to give a call to Awantha to calm things down.

    • @heretic8783
      @heretic8783 6 років тому +6

      Bhagya, Mahima| Nothing bad will happen I guess. Everything will turn from negative to positive soon!!

    • @mahima1235
      @mahima1235 6 років тому +1

      heretic 87 🤞🏻

    • @mahima1235
      @mahima1235 6 років тому +7

      bhagya perera
      I hope mr Edirimuni stop using this word “kill” . It’s not ok to use such lines in the most popular drama in Sri Lanka. Because it’s actually happening for real daily basis 😢

  • @aruniarunikrish5811
    @aruniarunikrish5811 6 років тому +12

    awantha oyage acting nm harima natural 😘😘😘😘😘😘😘

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 6 років тому +31

    අනේ. පවි. අවන්ත. දෙව්මි. වෙනස්. වෙයිද🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @DasathaTVOfficial
    @DasathaTVOfficial 6 років тому +35

    දෙව්මි අවන්ත රණ්ඩු උනත් රොමැන්ටික්

  • @ravindyasubani4554
    @ravindyasubani4554 6 років тому +12

    Mr.ediri uncle wetha,
    Oya deweni inima fanslagen garuthwayak,darama aka wadi dura lassanata piliwela geniyanna balaporoththu wenawada ahenam meka balana un ge kata ausa ganne nathuwa dewmiwai awanththawai ekathu karanna,a dennawa wen karala oyage paule ayawa methana lokekata penna banumgassawanna epa hari da mahaththao😬😬😬deweni inimanam dewantha❤❤❤

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 років тому +42

    අයියෝ ඇයි දෙයියනේ මේ මොකද mr. edirimuni කලේ. ආනන්ද අංකල් හිරේ යන්නේ අහවල් දේකටද. දෙව්ම්ට අවන්ත තරම් කවුරුත් ආදරය කරන්නේ නෑ. දුවගේ ජීවිතය විනාශ වෙයි. ඒ දෙන්නා රණ්ඩු වුණත් හරිම ලස්සනයි . ආදරය පිරිලා. 👍 හරිම තාත්ව්ක රංගනක් ඒ දෙන්නාට තියෙන්නේ. ඇත්තම couple 💑 එකක් වගේ. ආයේ යාලු වෙයි. අවන්ත වගේ හැන්ඩි කොල්ලෙක් දෙව්ම් අත් හරීද.

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 6 років тому

      devika chandrasiri ආන්නද අංකල් හිරේ යනවා කියන්නෙ එයත් කතාවෙන එලියට යනවද?? රවී වගේ???🤔🤔

    • @piyumigunathilaka7613
      @piyumigunathilaka7613 6 років тому

      ane ow, dewmiwa adaren balaganna puluwan awanthata witharai

  • @chathu-rt5dj
    @chathu-rt5dj 6 років тому +6

    සමල්කගෙ ගොන් කෑලි ටිකත් එක්ක දෙවුමි අවන්ත ගෙයි ලස්සන කතාවත් එක්ක දෙවනි ඉනිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍(💕 අවන්ත & දෙවුමි 💕)

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 років тому +35

    අනෙ අම්මෝ අවන්තගෙ සැර.......😮😮😮
    ඒත් ඒ තරහව ඇතුලෙ තියෙන්නෙ එයාගෙ ආදරේ වගේම දෙව්මිගෙ වෙනස් වීම දරා ගන්න බැරි දුකක්.......... 🙁🙁🙁
    කලින් හොඳට කතා කරපු නිසා ආයෙ හොඳ ලමයා නරක ලමයෙක් වෙනවලු...
    ඒ කියන්නෙ අවන්තට එයාගෙ ජීවිතේටත් වඩා දෙව්මිව වටිනවා.....😍😍 පව් අනේ... දෙව්මි වදේ කිව්වම කොහෙද අනේ අර අවන්ත දිව්වේ...කරදරයක් කර ගනීද දන්නෙත් නෑ....😦😦😦
    ප්‍රශ්න එද්දි ආදරයක් තව දුරටත් පවතිනව වගේ දෙවන්ත ආදරෙත් ශක්තිමත් වෙනවනම් එච්චරයි....❤️❤️❤️

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      Hashi prabHashi ඔය කේන්තිය ඉස්සෙල්ලම හම්බෙන කෙනා උඩින් යයී 😉😉😉😉

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 років тому

      අම්මෝ ඔව්.... ඒකනම් ඇත්ත.....😊😊😊

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 років тому +11

    කවිද කියන්න එන්නෙ මෙ සමල්කගෙයි සමරනායකයගෙයි කසාදෙට අත්සන් කරන්න. බන්දලා ඔින කුදයක් ගහ ගන්න කියලා පැත්තකට වෙලා බබෙක් හදාගෙන ඉන්නෙ නැතැයි.

  • @chamichamalie6502
    @chamichamalie6502 6 років тому +26

    කතාව බලන්නේ දේවන්ත නිසා . එයාල වෙන් කලොත් කතාව බලන එක නතර කරනවා.

  • @roshanroshan-qs7yx
    @roshanroshan-qs7yx 6 років тому +19

    Keshan bro patta..

  • @sarangaav2747
    @sarangaav2747 6 років тому +15

    Paw awantha.ai awanthata mehema karanne edirimuni. Udenitath eyage theruna kaale amathakai wage.e madiwata monday awantha pennanneth ne.mehema unothnam meka Dewani inima newe.palaweni inima wagema wei😥