Deweni Inima | Episode 461 13th November 2018

Поділитися
Вставка

КОМЕНТАРІ • 1,9 тис.

  • @NayanatharaWickramaarachchi
    @NayanatharaWickramaarachchi 6 років тому +1274

    Thank you for all comments and your limitless love and love you loads my amazing fans 💖😘

    • @tharudira7545
      @tharudira7545 6 років тому +47

      Keep it up our little angel good luck

    • @suk6519
      @suk6519 6 років тому +48

      Hi nanga,
      Thank you for this sweet comment .I'm so proud to be your fan 💖💖
      May triple gem bless you !!!

    • @khaleesil3672
      @khaleesil3672 6 років тому +23

      Look who's here !!! We love you a lot lil thara 💗💗💐💐
      God bless you !!

    • @kumarikularathna7172
      @kumarikularathna7172 6 років тому +21

      Love you our little princes..
      You are most beautiful..
      Good luck.

    • @catherinedias2655
      @catherinedias2655 6 років тому +16

      👌💐💙

  • @rokking5673
    @rokking5673 6 років тому +205

    ආදරේ කියන වචන හතරට හදවතට දැනෙන්නට දුන්න මේ පිලිතුරක චරිත දෙක (අවන්ත, දේව්මී) කියන්න වචන මදී අපි කාගේ කාගේත් ලස්සන ආදර කතාවක් වේනම් කොච්චර සුන්දර වෙයිද?......❤❤❤❤❤❤🥀,

  • @hiruhiru4062
    @hiruhiru4062 6 років тому +192

    ඒ ආදර කතාව එක සින්දුවකින් දකිද්දි දැනෙන ඒ හැගිම විස්තර කරන්න බෑ කෙශාන් අය්යයි තාරා අක්කයි සුපිරිමි සුපිරි 😍😍😍😍😍😍

  • @niranjana06279
    @niranjana06279 6 років тому +261

    අම්මො කෙශාන් තාරා දිහා බලන විදිය 😍😍 හරිම ආදරනීයයි 👍

  • @TK-qm3ft
    @TK-qm3ft 3 роки тому +208

    අපිට දැන් බලන්න ඉතුරු මේවා විතරයිනෙ🥺❤️
    මේ තියෙන්නෙ අපි ආදරේ කරපු දෙවෙනි ඉනිම...🥺❤️ දැන් තියෙන්නෙ වෙන මොකක්ද ඉනිමක් 😑

  • @dulajbmax5950
    @dulajbmax5950 6 років тому +538

    කොල්ලෙක් උනත් මේ වගේ පට්ට ලව් ස්ටෝරියක් පට්ට සිංදුවක් පට්ට නලු නිලි දෙපලක් අගය කලේ නැත්නම් සිරාවට කුහකයෙක් වෙනවා මචං කෙශාන් නයනතාරා අවංකෙන්ම ඔය දෙන්නා නියමයි 😘

    • @anleesam5856
      @anleesam5856 5 років тому +5

      Dulaj B Max
      Even I’am Tamil,
      But il live this story bz of this couple.
      Language not a barrier for 💖.
      It’s awesome complete tasking my self long way back..

    • @tharindumadushanka2896
      @tharindumadushanka2896 5 років тому

      Aith maruma oi

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +101

    "මගෙ මුළු ජීවිතේම තේරැම ඔයානේ"ඒක වැදුනා ඉස් මුදුනටම.කෙල ගිලින්නත් අමතකවුනා දෙව්මි ට😉😉😉😉😉😉😉😉😙😙😙😙😙😙😙

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 5 місяців тому +16

    Who is watching this in 2024 season 1is the best.👍👍

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +157

    ඔවුන්ගේ ආරම්භයත් නොකියන​, අවසානයත් නොකියන... ඔවුන් ගේ බැඳීමට නමක් නොදී, ඔවුන්ගේ වර්ථමාන හැඟීම් පිළිඹිඹු කරන ලස්සන ගීතයක්. අවසන් verse එකේ දෙව්මිගේ lines දෙකෙන් අමුතු දුකක් දැනුනා 💙

  • @m.sparanawithana1696
    @m.sparanawithana1696 6 років тому +98

    දේවන්ත අද හරිම ලස්සනයි . සිංදුව ඇහෙන කොටත් ආදරේ හිතෙනවා .so beautiful ❤️❤️⭐️⭐️💖💖

  • @Cms-vm8rc
    @Cms-vm8rc 6 років тому +29

    ලංකාවේ ලස්සනම ආදර කතාවට දැන් එයාලටම ලියවුන ගීතයක් තියෙනවා. ඇත්තටම බලද්දී පපුව හිර වුනා. හැම අතින්ම පරිපූර්ණ ගීතයක්. කේෂාන් ,තාරා , ඔයාලගේ රගපෑම ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ. මේ සෑබෑ වුනේ කාලාන්තරයක් තිස්සේ තිබුන දෙවන්ත fansල ගේ අහිංසක හීනයක්. මෙි ගීතය වෙනුවෙන් කැප වුන හැමෝටම ගොඩක් ස්තුතියි , අද දවස මේ තරම් වර්ණවත් කරලා අපිට ගෙනත් දුන්නාට. 😍😍😍😍😍

  • @hansisachinika2431
    @hansisachinika2431 6 років тому +186

    මගේ ජීවිත කාලෙ මං දැක්ක සුන්දරම ලව් ස්ටොරි එක තමා දේවන්ත ලස්සනයි සෝන්ග් එකත් 😘😘😘😘

  • @tharushichaya8464
    @tharushichaya8464 3 роки тому +115

    අවන්තගේ දේවුමිගේයි වඩින් එක යන දවස් වල මෙ කොටස බලපු අය කො 😉😉😉

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +281

    දෙව්මී අවන්ත ... මෑත කාලේ දැකපු ලස්සනම ලෙංගතුම ආදරනීයම... කපල් එක... කතාව ගොඩක් ලස්සන කරන්නේ නයනතාර කේශාන්.... අද කතාව කොටස ගොඩක් ලස්සනයි... කාලෙකින් දෙන්නා එකට දැකීම සතුටක්.... කියන්න දේවල් ගොඩයි ... මොකුත්ම කියන්නේ නැ.. ලස්සනයි

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +24

    Hats off to Keshan and Nayanathara for your brilliant acting. I couldn't take my eyes off you.....well done ...you are the best. Stay blessed !!!

  • @anitafed2705
    @anitafed2705 6 років тому +31

    Nothing to say about the song. It's really really really beautiful. Keshan's voice is a very deep and a powerful one. As well as Kalpana's voice. Lovely. Thank you so much Di team for giving us a beautiful song for Dewantha. No words to say how glad I am.

  • @kushaniramanayake2981
    @kushaniramanayake2981 6 років тому +119

    Omg Keshan voice its superb
    එ කටහඩ මාව පිස්සියක් කරා 😍😍😍

  • @dreamspace2678
    @dreamspace2678 6 років тому +109

    දෙවන්ත ආදරය වෙනුවෙන් අපි ආදරය කරන තරම්ම..,
    කෙෂාන්ට සහ නයනතාරාටත් අපි ආදරෙයි.
    කොතරම් ලස්සන epis තිබුණ දවස් තිබුනත් අද හදවතට ගොඩක් දැනුනා.. ඇත්තටම එහෙම දැනෙන්න කෙෂාන් සහ තාරා ඒවගේම කල්පනා ඔවුන් එය ලස්සනට ඉදිරිපත් කලා. හරිම ආදරණීයයි..💝
    හැමදාම ඔය දෑස හමු නොවන විට..🌹💝🌹

  • @anitafed2705
    @anitafed2705 6 років тому +34

    I'm speechless. What a great episode. Dewantha, magical couple 😍😍
    Keshan and Nayanathara, you two nailed it. I've no idea how you guys doing a super natural act. The secret is your powerful chemistry and your perfect acting.Awesome.
    Love loads Dewantha. Love loads Kesh and Thara.

  • @nisanguru
    @nisanguru 6 років тому +34

    Woooow... Avantha's flirty look is 👌👌👌👌😍😍😍 I couldn't count how many times have I watched Dewantha again & again while they were singing....😍😍😍
    Poor Anuhas😔... he must have missed Samalka today....

  • @dineshaherath
    @dineshaherath Рік тому +238

    2023 මේ කොටස බලන අය 👍

  • @samadinidasanayake5018
    @samadinidasanayake5018 6 років тому +74

    අනෙ අම්ම්මෝඔ....... අනේ දෙවන්ත ආදරේ හරි ලස්සනයි අනේ....😘😘😘😘😘😘 බොක්කටම දැනුනා ඒ ආදරේ😭😭😭😭

  • @awi1656
    @awi1656 3 роки тому +82

    අනේ මේ ඉනිම කොච්චර ලස්සනයි ද ❤️‍🔥අපි ඉතිං දැන් මේ එපි බල බල ඉන්නවා වෙන මොනා කරන්නද🥺🥺 දැන් කතාව තනිකර පිස්සුවක් වෙලා 🥺🥺

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 роки тому +85

    මගේ ජිවිතේ මෙච්චර ලස්සන කපල් එකක් දැකලා කවදාවත් කේෂාන් ❤❤නයනතාරා හරිම ලස්සනට රගපානවා ඒ වගේම අවන්ත ❤❤දේව්‍මි කියපු සින්දුව ඒ දෙන්නාගෙ ආදරේටම ගැලපේනවා ගොඩක් ලස්සනයි හැමදාමත් ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💋🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖

  • @dilshanisewwandi6574
    @dilshanisewwandi6574 6 років тому +91

    අවන්ත දෙව්මිගේ ආදර කතාව ගලාගෙන යද්දී ඒක රගපෑමක් කියලා නම් හිතන්නේ නෑ ඒ ස්වභාවික විදිය ඒ චරිත දෙකට හොදට ගැපලිලා තියෙනවා අන්න ඒකයි මේ කතාවේ තියෙන විසේෂත්වය මොන දේට උනත් හොද කියන අය වගේම නරක කියන අයත් ඉන්න ඒ හැම දෙයක්ම ඔබ දෙපල්ගේ ඉදිරි ගමනට ෂක්තියක් වේවා.ඔබ දෙපලටම දෙවියන්ගේ පිහිටයි

  • @ශාලුශාලු-ෂ8ශ
    @ශාලුශාලු-ෂ8ශ 6 років тому +98

    අවන්තගෙ චරිතය ශෝක්...ආදරේ නිසා කොයි තරම් වෙනස් උනාද..❤❤

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +61

    මෙච්චර වෙලා ශොක් වෙලා හිටියේ...වචන ගලපගන්න බෑ .....සුපර්බ් ....අතීතය අනාගතය ලස්සනට ගලපලා..මෙච්චර කල් තිබ්බ අඩුව සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරල...එදිරිමුණි මහත්මයා..කෙශාන් ,තාරා,කල්පනා..හැමෝම....සුපිරි සුපිරිම ....වචන මදී....ඒ විශුවල් එකේ ලස්සන .....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sathsaraniperera6428
    @sathsaraniperera6428 6 років тому +51

    Amazing performance from Keshan and Nayanathara👌👌👌Love you both forever😍😍😍😍😍😍😍

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 років тому +76

    අද මොනා කියන්නද කියලා හිතාගන්න බෑ.පිස්සු වගේ මේ තරම් ලස්සන couple එකක් දැක්කමයි මේ.අපේ තාරාගෙ ලස්සන.ඔයලා දෙන්නම ඇස් වලින් කියන ආදරේ හදවතට දැනෙනවා..කෙශාන් නයනතාරා කියන්න වචන නෑ.රගපෑමක් නෙවෙයි කියලා හිතෙනවා.දෙවෙනි ඉනිම කන්ඩායමට සුබ පැතුම්.මේ වගෙ ලස්සන නිර්මාණ යක් අපිට දුන්නට.ඒ වගේම මේ චරිත වලට ගැලපෙනම අය තෝරගත්තට.ආදරෙයි තාරා කේශු..❤❤❤

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 роки тому +550

    අවන්ත අම්මාගේ අසනීපෙට රට ගීයාට පස්සේ මේක බලන අය කෝ??????.................😀😀

  • @SUMEDHA1987
    @SUMEDHA1987 6 років тому +23

    OMG OMG what just happned?? One of the most beautiful song ever written and one of the most unfathomably, heart-stoppingly, breath-takingly gorgeous song I have ever heard. The song was beautifully sung. Thank you Mr Edirimuni , and Mr Mendis for this beautiful breath-taking episode. I almost had shortness of breath and indigestion while listening to this song. I am absolutely amazed by extraordinary talents of Keshan, and speechless how one person to deliver such a perfect and moving performance. Well done guys!! Mr Edirimuni please maintain the quality of the upcoming episodes. This is such a beautiful drama and I humbly request you to not to ruin it for any reason. There is no doubt that this is the number one and the most amazing beautiful love story in d history of Sri Lankan teledramas. Please kindly give us more Dewantha and Bromance scenes. We love you Mr Edirimuni!!

  • @anuruddaperera5496
    @anuruddaperera5496 6 років тому +41

    සිංදුව තියන කොටස
    කීප පාරක් බැලුවා ...
    හරිම ආදරණීය රඟපෑමක් ලස්සනයි ගොඩක් ...

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 років тому +28

    Flashback with a beautiful song..... I loved it ! The song fructified Dewantha. The gorgeous darling diva Dewmi and King AV made it all easy and great.... Wonderful to watch both in one piece in one screen. Thanks to Mr. Edirimuni and Mr Mendis for making it happen. The song and the conversation prior to the song did answer in a way the journey they are treading upon though not direct.

  • @savinduproduction5299
    @savinduproduction5299 3 роки тому +69

    දේවන්ත අද හරිම ලස්සනයි . සිංදුව ඇහෙන කොටත් ආදරේ හිතෙනවා .so beautiful ❤❤⭐⭐💖💖
    💗💞💞💯

  • @khaleesil3672
    @khaleesil3672 6 років тому +41

    I thought I would die of happiness when I saw this beautiful Episode today..Keshan Nayanthara you guys are the best !!! Love you both a lot !!! Thank you DI team for this wonderful episode !! #DewanthaFTW #loveisallaround #powercouple #bestonscreencouple

  • @sumaliudayangani7437
    @sumaliudayangani7437 6 років тому +16

    How to leave without commenting. Wow..Raween...Keshan and Nayanathara...even Kalpana Kavindi...Superb.🌸🌸🌸🌸🌸❤

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 років тому +35

    I am listening to the song again and again !!!!!!! Love it !

  • @maduuurangi2581
    @maduuurangi2581 6 років тому +34

    අම්මෝ කතාව තුන් හතර පාරක් බලලා දැන් තමා කමෙන්ට් එකක් ටයිප් කරගන්න පුලුවන් වෙන තරමට පියවි සිහියට ආවේ. ඕන තරම් හින්දි කතා කොරියන් තුර්කි කතා බලලා ඇති බට් දේවන්ත ආදරය තරම් ඒ එකක්වත් හිතට දැනුනෙ නෑ 😙😙😙😙 කෙශාන්ගෙයි නයනතාරාගෙයි මේ දක්ශතා වලින් ඉස්සරහටත් ලොකු වැඩක් ගත්තොත් නම් ෂෝක් අද සිංදුව නියමයි අප්පා..දේවන්ත කියන්නෙ ආදර කතාවක් විතරක්ම නෙවේ..ඒක උන්මාදයක්...😛😗

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +65

    Wow Keshan that voice! Love the song. Always love Dewantha!❤❤😍

  • @nishanthaperera6534
    @nishanthaperera6534 6 років тому +96

    කෙශාන් & නයනතාරා ප්‍රරෙක්සක හදවතට දැ නෙන්න ම රගපැම් ඉදිරිපත් කරනවා ...අද සින්දුවත් හරි ම ලස්සනයි !!! "" Thankyou darana ""

  • @malishtheekshana9012
    @malishtheekshana9012 6 років тому +166

    ටහුඩු යකෝ අදනම් හින්දි ෆිල්ම් එකක් බැලුවා වගේ ඒ තරම් සුපිරී බං සිංදූව නම් නියමයි කෙශාන් නයනතාරා ආය එකෙන්ම රගපෑම කියලා වැඩක් නෑ සුපිරි. මේ කතාවෙ ඉන්න සුපිරීම චරිත දෙකක් බං.

  • @isharadilhani3242
    @isharadilhani3242 6 років тому +96

    ලංකාවේ ටෙලි නාට්‍යය වලින් මිනිස්සු ඈත් වෙන කාලෙක ලස්සනම ලස්සන කොණ්ඩේ දිග කෙල්ලෙක්කුයි දගකාර කෙල්ලෝ පිස්සු වට්ටන ලස්සන හිනාවක් තියන කොල්ලොකුයි ඇවිත් ටෙලි නාට්‍ය ඉතිහාසයේ කවදාවත් කාටවත් අමතක වෙන්නේ නැති ලස්සන ආදර කතාවක් පටන් ගත්තා.. ලංකාවේ නාට්‍ය බලන්නෑ කියලා හිතන් හිටපු අපිව වෙනස් කරන්න පුලුවන් උනේ ඒ ලස්සන දක්ෂ කොල්ලටයි කෙල්ලටයි.. හැමදාම වගේ ආයේමත් කියනවා.. ලංකාව වගේ හැමදාම දියුණුවෙමින් පවතින රටක මිනිස්සුන්ගේන් ගල් මුල් නින්දා අපහස එයි.. ඉන්දියන් සාගරේ මුතු ඇටේ ඉන්න සර්ව සම්පුර්ණයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි..😬 දක්ෂතාවයි නිහතමාත්වයි තියන මිනිස්සු ලංකාවේ ගොඩාක් අඩුයි මේ දෙකම සමබරව තියාගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා.. ✌️ අන්තිමටම කියන්න තියෙන්නේ ඔය දෙන්නා ඉන්න තිබ්බේ ලංකාවේ නෙමෙයි සුදුස්සාට සුදුසු තැන ලැබෙන රටක..😊 සහෝදර රංගන ශීල්පින් ශීල්පිනියන්ට ගරැ කරන්න දන්න නලු නිළියෝ ඉන්න රටක.. 😐 අපිට වැඩිය වැඩ්ඩෝ තව නෑ අපි තමයි මේකේ ලොක්කෝ කියලා හිතන්නේ නැති සහයෝගිතාවය තියන නලු නිළියෝ ඉන්න රටක..🙄

  • @vindya1237
    @vindya1237 6 років тому +18

    Am i still breathing..?
    just wow...
    thanks Mr Ediri ,Mr Saranga and the heavenly made couple for making this moment soo magical .💜️ 💑💜️

  • @hansijhffgalabadadewage8495
    @hansijhffgalabadadewage8495 6 років тому +64

    නියමයි....ලස්සන සිංදුවක්.....ඔය දෙන්නානම් නියමෙට මච් වෙනවා.....අද නම් දෙන්නම හිතේ තිබුන දේ කිව්වා.....ලස්සනයි ගොඩාක්..

  • @Captionfun91
    @Captionfun91 6 років тому +59

    The most awaited and the most wanted Dewantha song is finally here 😍😍😍😍😍 . Hurry to all the Dewantha fans who patiently wait for this day 💃💃💃 . Thank you so much Mr. Edirimuni, Mr. Mendis and DI team for this wonderful surprise 🙏🙏🙏.
    It’s last day of the class and soon going to be an end of a golden era in their lives. What a beautiful episode! Dewantha rocks! Though I have so much to say about today’s episode, I would say it’s simply amazing 👌👌👌.
    Keshan, I don’t know whether you will get a chance to read this comment. But I really do hope you read this. Your voice is amazing 🔥🔥🔥. Your husky deep voice can soothes the mind . You can do miracles in the singing industry if you use your voice wisely. Mark my words Keshan… you will make history.
    Your acting skills too no longer second to your singing. You got some extraordinary acting skills and I don’t have words in my dictionary to praise them. You got your own style to it. When I watch your acting, I feel like it’s rebirth of Mr. Gamini Fonseka. Ohh no the Sri Lankan Sharuk Khan.
    I have watched many western/eastern dramas and without a doubt I can say that you are one of the BEST. You always kept saying that singing is your profession. But, I’d say you have true talent in both. Please take use of your talent. You can be a legend in both fields one day with your unique talent. Looking forward to see you in cinema soon. All the best Keshan. May god bless you !!

    • @Captionfun91
      @Captionfun91 6 років тому +3

      @@anju4473 Thanks Anju.. It's a great day to all Dewantha fans

    • @nayotalagala
      @nayotalagala 6 років тому +3

      True that dear 😍

    • @Captionfun91
      @Captionfun91 6 років тому +2

      @@nayotalagala 😍😍😍😍😍😍😍😍😍

    • @chimmykookie7076
      @chimmykookie7076 6 років тому +3

      Totally agree with you!! ❤️❤️💯💯👍👍

    • @chimmykookie7076
      @chimmykookie7076 6 років тому +2

      Okay but am I the only one that thought that it was a indirect confession by both of them. ❤️❤️❤️❤️

  • @Sulaga123
    @Sulaga123 6 років тому +51

    අවන්ත
    දෙවුම්
    අනුහස්
    සුපිරි
    ජය වේවා

  • @janithbandara4285
    @janithbandara4285 6 років тому +58

    අද එපිය ගැන කියන්ඩ වචන තිබ්බට මට නම් ඒ ගැන කියලා ඉවර කරන්ඩ බැරි වෙයි ඒ තරමටම අද දෙවන්ත සීන් එක මරුරුරුරුරු....... අනිවාරෙන් ඔය දෙන්නාගේ song එක download කරනවා.හැමදාමත් ආදරෙයි කේෂ්තාරා LOVE YOY DEWANTHA 👆❤️❤️❤️❤️❤️❤️❤️❤️...........

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 6 років тому +35

    As beautiful as today's episode, it had such sadness. Starting with Anuhas's song, which is absolutely beautiful but today in the current context, it set the stage to a very emotional ending/beginning. And Anuhas did very well projecting his sadness in the absence of Samalka. And Kesh and Tara, as always spot on with face full of love and pain. I'm not sure if the journey is starting or ending or just like the song, these two will always love each other without ever taking that journey together as a couple. But whatever it is, we have felt the love, they have unfolded that story so effectively and realistically, i only hope Mr Edirimuni can and will do a justice to Kesh and Tara by giving us a meaningful story by not dragging as it has so far and giving random episodes of over the moon excitement only to be let down for the next month.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +5

      @@mpreg4085 you know i am one of those who refuses Dewhas possibility. What i saw is excellent emotional expression from Anuhas when he sang his own song, him feeling nostalgic and sad but yet trying to be ok in front of the crowd. Even when he was listening to Avantha, i felt he was mourning his own past with Samalka. And while Anuhas was singing, Avantha also expressed so brilliantly his understanding of his brother's pain while reflecting on his own feelings towards Dewmi. IMO Kesh and Raween both did their parts extremely well today.

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 років тому +3

      "I'm not sure if the journey is starting or ending or just like the song, these two will always love each other without ever taking that journey together as a couple". Exactly my thoughts that I struggled to put into words. I have a feeling these two may not end up together in the way of "marriage, kids, growing old together", but they will always love each other and hold a place for each other in their hearts and souls that no one else may hold. They belong to each other now. Doesn't matter where they end up in life they will always carry a piece of each other with them.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому +1

      @@yourmotherswatchingyou6842 girl it hurts too much to think that there won't be a happy ending. But i wholeheartedly agree their love story is so special and will always remain so together or otherwise 😔

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 років тому

      @@mpreg4085 if Samalka was never in the picture, his reaction could be easily for the reason you stated.

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 років тому +1

      @@dammikaranatunga9395Who knows maybe Ediri might feel generous and actually give us a happily ever after for Dewantha 💜

  • @kalpamihiran4958
    @kalpamihiran4958 6 років тому +30

    අපේ රටෙ ටෙලිනාට්‍යක් වැඩිම පිරිසක්ගෙ සිත් ඇද ගන්නා නව පරපුරෙ අපට දක්නට ලැබෙන සිදුවීම් අපි ගොඩක් කැමැත්තෙන් බලනවා මෙහි සිටින සැම චරිතයකටම ස්තුති නිෂ්පාදක තුමා ඔබටත්

  • @wanshantha9805
    @wanshantha9805 Рік тому +13

    අද තමයි දෙවෙනි ඉනිමේ last episode එක ඒත් මේක බලලා යන්න හිතුනා 🥺❤️

  • @sandeepadrathnayake7686
    @sandeepadrathnayake7686 6 років тому +1415

    අවන්තලගෙ සින්දුවට කැමති අය මේ කොනට...

    • @chandrenchendren7689
      @chandrenchendren7689 6 років тому +1

      D

    • @matharageprashangika8214
      @matharageprashangika8214 6 років тому +1

      Wawwww..pattaaa....

    • @pathmapathma1713
      @pathmapathma1713 6 років тому +1

      👍

    • @peshalathenuwara5066
      @peshalathenuwara5066 6 років тому +3

      Ane kohomahari ayeth samalkava ganna kathavata please saman aiye anuhasta samalka tharam galapena kenek kohe vath naha samalkai anuhasui akathu venna ona nathnam me kathaven vadak naha samalkava navatha kathavata genna avanthai dewmi anuhasui samalkai Ayala thama galapenne shanudri nathuva mulu kathavama palui ane shanu nangi apahu anna anuhas paw

    • @hiruhiruhiri2637
      @hiruhiruhiri2637 6 років тому +1

      Anuhas gana harima duki at samlka gtta tirana waradi kiynna ba

  • @kayakiyakiya8151
    @kayakiyakiya8151 6 років тому +106

    අවුරුදු ගාණකට පස්සෙ අහපු පට්ට කපල් සොන්ග් එකක්.මගෙ පරන ලව් එකක් මතක් වුනා

  • @dhanukakalhara305
    @dhanukakalhara305 6 років тому +505

    යකෝ මං කට ඇරගෙන සිංහල ලව් ස්ටෝරියක් බැලුවමද කොහෙද ඕයි මේ ඒ තරම් මේ දෙව්මි අවන්තගේ ලව් එක නියමයි ලංකාවට ගැලපෙන හරිම තාත්වික පට්ටම ලව් ස්ටෝරියක්. මුං දෙන්න ඉන්දියාවෙ ඉපදිච්ච දෙන්නෙක්ද ඕයි😍😍 යකෝ සුපිරී අද

    • @krishperera5050
      @krishperera5050 6 років тому +1

      Dharaka yes yr absolutely correct

    • @shashindrakesh
      @shashindrakesh 6 років тому +13

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 років тому +6

      Dharaka Kalhara, India wala thiya Hollywood walawath meheme adaraneeya couple ekkak dakala naha. Ada ithin apita Avantha Dewmi sweet dreams thamai.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      @@shashindrakesh💙

    • @surajsampath4335
      @surajsampath4335 6 років тому +2

      ඇත්තමයි සුපිරි 😗😗😗😗😗😗😗

  • @bepositive5030
    @bepositive5030 6 років тому +63

    අද දෙවන්ත කොටස මේ වෙනකොට කී පාරක් බැලුවද කියලවත් තව කී පාරක් බලයිද කියලවත් දන්නෙ නෑ.දන්න එකම දේ තමයි කොච්චර බැලුවත් අද කොටස කවදාවත් එපා වෙන්නෙ නෑ කියන එක.තව දෙයක් තියෙනව,
    කෙශාන් ,නයනතාරා හැමදාමත් වගේ අදත් ඔය දෙන්න සියුම් භාවාත්මක හැගීම් හරීම අපූරුවට නිරූපනය කලා.අපේ හදවතට දැනෙන්න රගපෑවා.සුභ පතනවා දෙන්නටම,දක්ශ කමින් වැඩ ගන්න,ජීවිතේ දිනන්න.❤

  • @catherinedias2655
    @catherinedias2655 6 років тому +19

    එදිරිමුනි මහත්තයෝ මෙන්න මෙ වගෙ කොටසක් තමයි අපි ඉල්ලුවේ එක දුන්නට ඔබතුමා ඇතුලු දෙවෙනි ඉනිමෙ හැමොටම ස්තූතියි. සිංදුවත් එක්ක පරන අපෙ දෙව්මි අවන්තගෙ කොටස් ගලපලා සිංදුවට එකතු කරල තියන හැටි නම් හරිම අපූරුයි !! නයනතාරා කේෂාන් මොනා කියන්නද දරුවො ඔය දෙන්නා ලංකාවේ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයේ පිනට ආපු අය ..එ තරම් ලස්සනයි ඔය දෙන්නගෙ රගපෑම .. 💑💑

  • @සුරංගිදිල්රුක්සි

    💓💖💓දේව්මියි අවන්තයි කතාවේ ඉන්නකොට හරි ලස්සනයි💓💖💓

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 років тому +233

    සතුටට ඇඩෙනවා දෙයියනේ මං බලපු ලස්සනම ආදරය දෙව්මි අවන්ත 😭😭😭 කොහොමද මෙච්චර ලස්සන ආදරයක් මැවුවේ කොහොමද කෙශාන් තාර මෙච්චර ලස්සන ආදරේකට පන දුශ්නෙ වාව් නියමයි 😘😘😘

  • @madhumadhubashini4017
    @madhumadhubashini4017 6 років тому +81

    ඇත්තට්ම නයනතාරා ගොඩක් ගොඩක් ගොඩක් ම ලස්සනයි ඒ වගෙම ලස්සන්ට රගපනවා කවදා හරිම දවසක කලාවේ හොදම තැනකට එයි ඒ වගෙම කේෂාන් අයියත් රවින් අයියත් ඇත්තට්ම ලස්සනයි එ වගෙම ගොඩක් දක්ශයි ඉස්සරහට යන්න ගොඩක් කැපවිම් කරන්න වෙයි එත් ඒ සේරම දෙවල් එක්ක මනුස්සකම නිහතමානී කමත් අරන් යන්න ඔයලාගෙ ගමන නවත්තන්න කාටවත් ම බෑ

  • @donidoni4920
    @donidoni4920 6 років тому +95

    නායනතාරා අක්කී ඔයා ලස්සනයි ,වගේම...ඔයාගේ ඔනම වැඩක් ලස්සනයි

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 6 років тому +58

    මේ drama එකේ හැම සින්දුවක්ම වගේ ලස්සනයි.. හින්දි ජරාවල්වලින් ඔළු පුරවපු කාලෙක අපෙම පොඩි එවුන්ගේ මේ නිර්මාණවලට බනින්නේ නැතුව අගය කරන්න ඕනේ. Awantha is smart both in look and voice..

    • @bepositive5030
      @bepositive5030 6 років тому +3

      ඇත්ත.ඒත් තාමත් අපේ රටේ ඉන්න සමහර මිනිස්සු දූපත් මානසිකත්වයෙන් මිදිල නෑ.ඒ වගේ අයට මේ වගේ නිර්මාන අගය කරන්න අමාරුයි.

    • @jafbmmbmghags
      @jafbmmbmghags 2 роки тому

      Deranta puka dipan kudu derana 2025 passe rata wanasana derana hiru iwaryi

  • @Captionfun91
    @Captionfun91 6 років тому +52

    Nayanathara, our sweet little princess , I have same thing to say about you as well. I can’t believe that you don’t have 20 years of acting experience to do what you are doing right now. You and Keshan share great on-screen chemistry. Those deep gazes and changes in facial expressions literally kill us. Thank you so much for this beautiful portray of Dewmi and wish you good luck in your career. Next Malani Fonseka is on the way!!. 😍😍😍😍😍💖💖💖💖

    • @heretic8783
      @heretic8783 6 років тому +9

      Ruwani Perera| Next Malini Fonseka is already here, and her name is Nayanathara😍😍. And, Keshan's killer looks and expressions remind me of the great Gamini Fonseka😍😍.

    • @Captionfun91
      @Captionfun91 6 років тому +6

      @@heretic8783 yes our generation Malini Fonseka and Gamini Fonseka, Nayanathara Wickramaacrachchi and Keshan Shashindra 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @NayanatharaWickramaarachchi
      @NayanatharaWickramaarachchi 6 років тому +21

      Thank you so much 💖

    • @Captionfun91
      @Captionfun91 6 років тому +10

      Nayanathara Wickramarachchi Thanks gorgeous 😍😍😍. We are waiting for next Malini-Gamini era. Wish you all the very best. May tripple gem bless you.

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 5 років тому +37

    මිනිස්සු කුඩු වලට addict උනාම ගැලවෙන්න බෑ කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා හිතුනේ අවන්තගේ episodes බලන්න පටං ගත්තු දා ඉදලා..ඇයි අප්පා මේවා කොච්චර බැලුවත් එපා වෙන්නෑනේ..දැං කී පාරක් බැලුවද..

  • @nilnethu5524
    @nilnethu5524 6 років тому +47

    ඉස්කෝලේ ගියපු අන්තිම දවස මතක් උනා. ගොඩක් අඬපු වේදනාව දැනුණු .

  • @danushikamadhubashini9754
    @danushikamadhubashini9754 3 роки тому +40

    ලස්සනයි අවන්ත දෙවිිමි ලස්සනයි

  • @ruderabbit3810
    @ruderabbit3810 6 років тому +41

    මම මේ මගුල බලන්නේ නෑ ඒත් ගේදර අය එක්ක රෑට කනකොට මේ සිංදුව ගියා,සිංදුව හිතට දැනුනා එක නිසාමයි අවේ..පට්ට සිංදුව

  • @pmsangeetha6766
    @pmsangeetha6766 6 років тому +83

    අවන්ත දෙවිමි ලස්සනයි 👍 අනුහස් ගෙ සින්දුවා සුපර් අස්දෙකට ආදරය හන්ගන්න බැහැ අවන්ත ගෙ දෙවිමිගෙ ❤ 💘 😍

  • @19890501ssr
    @19890501ssr 6 років тому +24

    Just running out of words...dewantha love is epic...omg😍😍😍😍😍

  • @sujanisandamali2624
    @sujanisandamali2624 6 років тому +23

    දෙව්මි අවන්ත ඔය දෙන්නා සුපිරි... 💟💟💟scl ගිය අන්තිම දවස මතක් වුන අය ලයික් කරන් යන්න

  • @zahndein7426
    @zahndein7426 6 років тому +25

    A love like this...
    A day to remember...
    Literally I was in tears....today is all about dewAntha...They are the true epitome of love....

    • @heretic8783
      @heretic8783 6 років тому +3

      zahn dein| Gald to see you here after a long time. Yes, this is a day to remember!!😍😍

    • @zahndein7426
      @zahndein7426 6 років тому +3

      heretic 87 thanks girl for the words....indeed this is the heart of al landmark dewantha episodes...

    • @erandikaushalasilva6031
      @erandikaushalasilva6031 6 років тому

      Good

  • @imalka05
    @imalka05 6 років тому +19

    What a beautiful episode and what an amazing performance by our beloved Keshan and Nayanathara🤗🤗🤗❤️❤️❤️I am out of words to express the happiness I am feeling right now. The song is just awesome and those lyrics. OMG 😘😘😘 Just hoping that Dewantha will have a happy ending to their beautiful love story 🙏🙏🙏💕💕💕

  • @asankashashi1387
    @asankashashi1387 6 років тому +39

    අනේ පව් දෙයියනේ අවන්ත..... ලස්සනයි කේශාන් අයියා කල්පනා අක්කියෝ

  • @donidoni4920
    @donidoni4920 6 років тому +136

    නියමයී අනුහස් අයියේ ,දුක හන්ගා සිනහ වෙන්න හදන අපූරුව.

  • @krishperera5050
    @krishperera5050 6 років тому +19

    OMG no words to tell.Thanks DI team to make us happy we are always with you Mr.S&S.Next year we all giving you full support to make DI (every award ceremony)first and our love ❤ Ly couple 👫 Kesh and Tara to be best actor and actresses and Raveen too.again thanks giving us nice epi.Keshan your voice so hot .make us crazy.

  • @dilubernadeth9317
    @dilubernadeth9317 6 років тому +24

    Woow after a long time commenting again for these two Dewantha ...lovely facial expressions .....so much matching couple

  • @enoshapremasooriya6558
    @enoshapremasooriya6558 6 років тому +24

    සමන් මාමිට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ song එකක් දුන්නාට
    Like👍

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 6 років тому +22

    අනේ ලස්සනයි ගොඩක් අද වචන වලට පෙරලන්න තෙරෙන්නේ නෑ 😘😘😘❤❤❤❤

  • @amell3540
    @amell3540 6 років тому +19

    wow!!! superb acting by Dewantha as always. love Keshan’s deep voice. Anuhas you are so talented too great acting and your singing is so perfect. Anuhas you portrait your emotions so well, one minute you are sad and next you show us that as a brother you are so happy for Dewmi and Awantha. Superb!!! 😘😘😘

  • @chamodiepremasiri4741
    @chamodiepremasiri4741 6 років тому +23

    Sinduwa harima lassanai... Eeta deweni na act eka. Welldone Keshan aiya and Nyanathara. And hats off for Kalpana, for her beautiful voice....

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 років тому +41

    සද නිදන්න සුන්දර මතක සටහන් පිරුනු සදා මතකයේ රැදුනු ගීතයක් . දුක හංගගෙන හරිම හැගීම්බරව ගායනා කලා.එදාට වඩා අද ඒ ගීතය හිතට දැනුනා, ලොකු දුකක් එක්ක. Excellent Raveen Superb act.

    • @musicals9755
      @musicals9755 6 років тому +4

      👍👍👍👍👍

    • @sayurin6138
      @sayurin6138 6 років тому +5

      එදා song එක කියද්දි සමල්කට තිබුනු ආදරේ ඒ මූනෙන් පෙනුනා වගේම ඒ ආදරේ නැතිවුණ නිසා හිතේ තියෙන දුක අද හොඳටම පෙනුනා. 😔

    • @S.M.8285
      @S.M.8285 6 років тому +4

      @@sayurin6138 eka aththa.👍👍👍

    • @musicals9755
      @musicals9755 6 років тому +3

      @@sayurin6138 ow.

    • @malithmadushanka1860
      @malithmadushanka1860 4 роки тому

      Ecl

  • @vihanginimasha8782
    @vihanginimasha8782 6 років тому +13

    රගපෑම කියන්නෙ රගනොපෑම මේ කතාවෙ එහෙම චරිත වලට ඉන්නෙ නයනතාරා කෙශාන් විතරයි ප්රවීණයො ටික ඇරැනම නයනතාරාගේ සහ කෙශාන් අයියගේ හැගීම් නිරෑපනය මාරම තාත්විකයි අද දවස වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ....සතුටට කෑ ගැස්සුනා 😘😘😘😘😘 නියමයි ලස්සනම ලස්සනම ලස්සන එපිසෝඩ් එකක් තෑන්ක්ස් මිස්ටර් එදිරිමුණි 😘😘 හිතේ සතුට වචන වලට පෙරලන්න අමාරැයි නමුත් ඉතාම ලස්සන ආදරණීය එපිසෝඩ් එකක්

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 років тому +28

    Who came to rewatch on UA-cam ..😍.. Before 1M views?? ... 😁

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 років тому +6

      @@mpreg4085 😃 .. cool .. you are right .. those Dewantha moments are quite addictive .. 😍

  • @ශාලුශාලු-ෂ8ශ
    @ශාලුශාලු-ෂ8ශ 6 років тому +27

    අවන්ත ඔයා නම් මාරයි...අද නම් කතාව ලස්සනයි

    • @sahanperera8593
      @sahanperera8593 6 років тому +1

      Sis maawath subscribe karala podi sup ekak dennawada

  • @gsan9117
    @gsan9117 6 років тому +90

    නුඹ ගැන හිත-හිතා මිය යනවා හැර.... 😘😘😘😘🌹අම්මෝහ්, කියන්න වචන නෑ.. well done Keshan, Kalpana & Nayanathaaraa!

  • @sewwandikavindya706
    @sewwandikavindya706 6 років тому +51

    කතා කරලා කියා ගන්න බැරි උන හැම දේම ඒ සිංදුවෙන් කිව්වා.රංගනය වගේම ගායනයත් නියමයි.සුබ පැතුම් කල්පනා අක්කී,කෙශාන් අයියා,නයනතාරා අක්කී.ඔයාලා කීදෙනෙක්ව පිස්සු වැට්ටුවද😂👍💕

  • @lalinifernando7358
    @lalinifernando7358 6 років тому +62

    Part 1
    UA-cam, get ready to break!! My heart, MY HEART!!! ❤❤❤ I am crying tears of joy and clapping away with glee at the sight of this wonderfully romantic episode!! Celebrations galore!!! 😃 Beauty, charm, bliss, mischief and mirth all in one! This has to be the MOTHER of all landmark Dewantha episodes; THE MOST SPECIAL gift to all of us Dewantha fans!!!! Dewantha, Dewantha, DEWANTHA!!! ❤❤ Dewantha is the sun, around which all other matters and characters revolve. Without the sun, there is no light, and today yet again is a testimony to this. Dewantha is THE light!! 😊 My goodness, Keshan and Nayanathara, your performances were SUPERLATIVE, OUTSTANDING AND MIND BLOWING!!!! ❤ Our very own King of Romance, here in Sri Lanka - Keshan Shashindra Peramudalige AKA Avantha Fernando; the comparison to Shah Rukh Khan, the heart-melting, knee-weakening, breathtaking looks and stares you gave the Queen of Charm and Grace, Nayanathara Wickramarachchi AKA Dewmi Uththara, make us believe that you both are our Shah Rukh Khan and Kajol ❤❤❤ May God shower his choicest blessings upon you both, now and forever!! Avantha has now confessed his feelings to Dewmi - she is the meaning of his life!!! You both have given such heartfelt performances today that it leaves us absolutely dumbfounded and speechless!! A shout out to the editing team for that brilliant blast from the past which just propelled all the feels straight through our hearts!! The joy we feel is endless!! Thank you Mr. Saman Edirimuni and Mr. Saranga Mendis - THANK YOU VERY MUCH!!! Eternally grateful to the whole team of Deweni Inima!! The scenes were beautifully written and directed ☺ #DewanthaIsLove #DewanthaFTW

    • @nayotalagala
      @nayotalagala 6 років тому +4

      Sooo true best gift to all.die heart dewantha fans.. what a beautiful song everything which they dint say to each other is been said love it❤

    • @jokernuwa1787
      @jokernuwa1787 6 років тому

      තව පාරක් සිංහලෙන් කියන්න බෑ නේ 😂😂😆

    • @obeyd7481
      @obeyd7481 6 років тому

      Eeeeyaaaa...

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 6 років тому +3

      Nothing to say....simply beautiful ♥️♥️♥️

    • @shashindrakesh
      @shashindrakesh 6 років тому +17

      Thank You... 💙

  • @HiruniThasmila-pe3tt
    @HiruniThasmila-pe3tt Рік тому +3

    2023 balana aya koo ❤❤❤

  • @kuy4446
    @kuy4446 6 років тому +123

    ඔයාල දෙන්නගෙ රඟපෑම හරිම ලස්සනයි කේෂ් තාරා

  • @minukidilhari4848
    @minukidilhari4848 6 років тому +44

    අනුහස් නියමයිනේ dewumi and awanthath 👌

  • @thilanperera1007
    @thilanperera1007 6 років тому +95

    මේ මගුල අතෑරලම දැම්ම අර මල අදෝනාව නිසා යකෝ දැන්නෙ කතාව පට්ට. හිතට වැදෙන්න පට්ටම රගපෑමක් කෙශාන් නයනතාරගේ.. මියුසික් ඩිරෙක්ටර්ගේ නම මතක නෑ බට් සිංදුව නම් එලකිරි

  • @pathumipathumi9078
    @pathumipathumi9078 6 років тому +12

    a colourful life with full of love. a super loving couple .a super love story in TV .

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 років тому +12

    කොච්චර බැලුවත්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ මේ සින්දුව

  • @abchighlight9930
    @abchighlight9930 6 років тому +67

    ⁣අද කතාව හරිම ලස්සනයි. මේ කතාවට පන දෙන්නේ දෙව්මි සහ අවන්තයි. ලංකාවේ ඉන්න අධ්‍යක්ෂක වරු මේ වගේ අයට ඉදිරියට එන්න අවස්ථාව දෙන්න ඕනි. සාරංග හා දීනක්ෂි ගොඩක් කතා වලට එකට රඟපානවා . ඒත් මේ තරම් දක්ෂතාවයක් ඔවුන් ලඟ නැහැ. එයාල නිකන් මල කඳන් වගේ. මෙලෝ වැඩක් නැහැ. මෙච්චර ලස්සනට රඟපාන අපේ කලා ක්ෂේත්‍රය බබලන්න පුලුවන් මේ වගේ තරු ඉන්නකොට එයාලට අවස්ථාවක් දෙන්න හැකියාව අගයන්න කෙනෙක් නැහැ. මේ දෙන්නගේ හැකියාව අති විශිෂ්ටයි. දෙව්මි සහ අවන්ත අපේ ලංකාවේ කලා ක්ෂෙත්‍රයට ලැබුණු මැණික් කැට දෙකක්. ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් කියල ප්‍රාර්ථනා කරනවා! All the very best both of you.

  • @akilamendis2091
    @akilamendis2091 6 років тому +33

    එදිරි මුණි sir ඔයාට අපේ හද පිරි ස්තුතිය... අපිට ලස්සන කතාවක් දෙනවට.. දෙවන්ත ඔය දෙන්නගේ රංගනය supiriiii...

  • @dasunkff9152
    @dasunkff9152 6 років тому +91

    යකෝ කෙල්ලෝ ටික ගෙන් බැනුම් අහල අහලමද කොහෙදෝ අදනම් එදිරියා දුන්නා එපියක් ආය නෑ සුපිරියටම. වදන් නෑ බ්රෝ අද නම් නියමයි 👌👌

  • @nhshowbro9141
    @nhshowbro9141 6 років тому +31

    හම්බෝහ් අද full episode එක බලන්න නෙමෙයි ඕනා උනේ මේ scr . Clip එක බලන්නයි ඉවසීම ක් නැතුව හිටියේ 😍👇 එහැමදාම ඔය දෑස - හමු නොවන විට 👁️👀
    නොසන්සුන් හිත තාම- වාරු නෑ මට 💘
    නුබ ගැන හිත හිත- මිය යනවා හැර ❤️👈
    සොඳුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට //....😊😍💑

  • @secondinnings9307
    @secondinnings9307 6 років тому +52

    දැනට ගිය හොඳම දෙවන්ත කොටස. සමන් අයියා දෙවන්තට දීලා තියෙන්නෙ ගැඹුරු තේරුමක් තියෙන සිංදුවක්. කෙෂාන්/කල්පනාගේ කටහඬවල් වගේම කෙෂාන්/නයනගෙ රඟපෑම පුදුම ලස්සනයි. හා හා, අපේ අවන්තට දෙව්මි දකින්න නැතිව ඉන්නත් බෑ. අද ගොඩාක් සතුටුයි. හැමෝටම ස්තූතියි. හැමදාම දෙවන්ත ශක්තිමත්ව ඉන්නවා නම් එච්චරයි💜. සුපිරිම එපිසෝඩ් එකක්. සර් රාමනායක ගැන දුකයි, හොඳ ගුරුවරයෙක්.

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +21

    යකූ ෂාරුක් වගේ කොන්ඩේ හැදුවේ
    අම්මෝ ඒක 😘😘😘😘😘

  • @tharushaladin329
    @tharushaladin329 6 років тому +114

    කෙශාන් නයනතාරා ඔය දෙන්න වැරදීමකින් ලංකාවෙ ඉපදිච්ච දෙන්නෙක් බං අද රගපෑම ගැන කියන්න වදන් නෑ කෙශාන් උබට තියෙන්නෙ හරි ගැඹුරැ වොයිස් එකක් ඒ වගේම අද ඔය දෙන්නගේම ඇක්ටින් හිතටම දැනුනා. හින්දි මූවි එකක් බැලුවා හා සමානයි අද... කොල්ලෙක් ගෙ හිතකා හොල්ලන්න පුලුවන් උනා නම් ලංකාවෙ ලව් ස්ටෝරියකට ඒ දෙව්මි අවන්ත විතරයි

  • @kivinduchameera526
    @kivinduchameera526 6 років тому +15

    අවන්තගෙ යි දෙව්මිගෙයි සිංදුව හොද හෙඩ්සෙට් එකක් දාලා ඇස් වහගෙන අහල බලපු අය කෝ බලන්න....😍😍😍😍😍👦👦

  • @donidoni4920
    @donidoni4920 6 років тому +30

    ලස්සනයි නියමයී ,දෙව්මී,අවන්ත ,අනුහස් ,ලිහිණි ,මේ හැමෝම ලස්සනට වැඩේ කරනවා ..