Deweni Inima | Episode 415 07th September 2018

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +100

    👌 ආනන්ද අන්කල්... දරුවන් හදනවා සුපිරිම විදිහට .... ආදරෙයි ඒ චරිතෙට...

  • @rimmikashalani2300
    @rimmikashalani2300 6 років тому +86

    තාත්තගෙ සෙනෙහස ගොඩක් ගැඹුරුයි.ඒ ආදරය උතුම්.තාත්තගෙ ආදරේ දැනුනු අය කෝ බලන්න.

  • @ChannelYLK
    @ChannelYLK 6 років тому +266

    ධර්මපිය ඩයස් සුපිරි රංගනයක... එහෙම හිතන තව අය ලයික් එකක් දාන්න

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 6 років тому +158

    ආනන්ද තාත්තා දෙවිමිට බැනපු මොහොත..ගොඩාක් සංවෙිදී...

  • @disnasandamali6227
    @disnasandamali6227 6 років тому +52

    තාත්තෙක්ගේ ආදරේ මහමෙරක් තරම් දුවෙකුට තියෙන .අද නම් ලස්සනයි කතාව .පවු අවන්ත ඔයා .ලස්සනයි අදත් කතාව

  • @kamanihema1207
    @kamanihema1207 6 років тому +188

    අවන්ත ගැන දුක හිතුනේ මට විතරද

  • @fathimasumaiya8873
    @fathimasumaiya8873 6 років тому +61

    අවන්තටත් සුටුස් ගාලා..අනුහස්ව .මතක් උනා දෙව්මිගෙ විස්තර ටික දැන ගන්න මගෙ සහෝ.ගෙන් පුලුවන් කියලා..පට්ට ඈඈඈ.
    😂😂😂👍👍

  • @krishperera5050
    @krishperera5050 6 років тому +32

    Nayanatara your acting super ru really in love ❤ with Keshan? The way you are crying so touching.Your & Keshan,s expression marvelous.

  • @krishperera5050
    @krishperera5050 6 років тому +23

    I think all the Dewini Inima fans are crazy about Dewmin &Avantha.Pls Saman now don't spoil Avantha,s caractor .

  • @dimashachathuni5934
    @dimashachathuni5934 6 років тому +47

    අනේ දෙව්මි ඔයාගෙ දුක මට තේරෙනවා අඬන්න එපා පව් ඔයා..දැන් ඉන්න කොල්ලන්ට වැඩියෙ ඔයා හොඳ කොල්ලෙක්

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +31

    අවන්ත ගැන දුකයි තාත්තා කරපු වැරදි වලට පුතා පලි නෑ ❤❤❤

  • @yashchami3866
    @yashchami3866 6 років тому +82

    හැම පවුලක ම අම්මා තමා දරුවන්ව ගුටි කන්න නොදී ආරක්ෂා කරගන්නේ. 😍😍😍

  • @dildil1183
    @dildil1183 6 років тому +48

    ආනන්ද ඔයාගේ රග දැක්ම super 👍👍👍මං ඔයා ඉන්න කොටස් බලන්න ආසයි..........තාත්තා කෙනෙක්ගේ නියම අරුත ඔයා හෙලි දක්වනවා...දුවෙක් ඉන්න ගෙදරක් උනාම ඔහොම තමයි තාත්තා කලබලයි...👍👍👍👍තෙරුවන් සරණයි good morning කට්ටියටම ...

  • @DasathaTVOfficial
    @DasathaTVOfficial 6 років тому +109

    ආනන්ද අංකල් ඔයා අද තාත්තගෙ චරිතය ලස්සනට කලා

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 років тому +27

    OoooH! I felt like I came out from a burner. Ananda/Avanatha/Dewmi scene was so tensed! I felt very sad for Dewmi. She has to put up with all these parents saga /drama..... mistakes! it was so unfair to compare AV to his father's mistakes or Is Ananda trying to take revenge ? for the things he has to go through in his sister's life. The way he scolded Dewmi was so bad ! The way he blasted AV was so rude BUT AV left it go ! What a way of respect!!! With the preview of Dewantha, I am sure this bond is an unbreakable one!!!!! Enjoyed the Dewantha scene though it was so intense.

  • @snowdown1186
    @snowdown1186 6 років тому +94

    " මට මාමා කියන්න බෑනේ. මාව උස්සලා පොළොවේ ගහයි...." දැන් තේරෙනවානේ අවන්ත. අපහසුයි තමයි... අතීතයේ බොහෝ තැන් වල වැරදුනු එහෙත් පසුව කුමක් හෝ වාසනාවකට ඒ වා අවබෝධ කරගෙන ජීවිතය ලස්සන කරගත් මිනිසුන් බොහෝමයි... ඔයාටත් ඒ වාගේ ලස්සනම ලස්සන ජිවිතයක් ගෙවන්න වාසනාව ලැබේවි . හොඳින් ඉගෙන ගන්න . අපේ දෙව්මි වත් ආදරෙන් බලාගන්න...

    • @ruufernando8497
      @ruufernando8497 6 років тому +1

      snow down11 keshanta therila athi 🤣🤣🤣

  • @fathihalid5847
    @fathihalid5847 6 років тому +43

    කෙල්ලට ගහලද දන්නෙ නෑ පොඩ්ඩක් කතා කරල බලපන්කෝ 😍😍😍😍😍😍😍😍😍😍 ❤

  • @jamesshenu8185
    @jamesshenu8185 6 років тому +45

    මේක නාට්‍යක් කියලා තේරැම් නොගෙන අඩන අයව දැකලා මටත් ඇඩෙනව වගේ😭😭මේක නාට්‍යක් විතරයි. හැබැයි සැබෑ ආදරේ,අරමුණු,මව් සෙනෙහස පිය සෙනෙහස,සහෝදරත්වය හැම දේම පෙන්නුම් කරනවා මේ තමයි අපේ ජීවිතේ.හැමෝම මේ කරන්නෙ ඒගොල්ලන්ගෙ වෘත්තිය එයාලා රඟ පාපවා සල්ලි හම්බ කරනවා,සතුටු වෙනවා ඒත් අපි ප්‍රේක්ශකයෝ අඩනවා වැලපෙනවා කල්පනා කරනවා මනසට හානි කර ගන්නවා.ඒක නිසා යළුවනේ නාට්‍ය දිහා හරි ඇසකින් බලන්න.

  • @shanikabalasuriya2605
    @shanikabalasuriya2605 6 років тому +71

    අනේ..... අපෙ අවන්තට මෙහෙම කරන්ඩ එපා එදිරිමුනි අන්කල් ඔන්න තරහම තරහයි හොන්දෙ...

  • @ravindudilshan722
    @ravindudilshan722 6 років тому +24

    ආනන්ද සර් ඔයාගෙ acting නම් superb 😍😍😍😍😘😘👌👌👌💪💪

  • @fathimakhan8780
    @fathimakhan8780 6 років тому +36

    DEWANTHA.................................😭

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 6 років тому +32

    අනෙ අවන්තවයි,දෙව්මිවයි වෙන් කරන්න එපා 😢😢😢😢😢😢😢😢😢😢

    • @onboard9333
      @onboard9333 6 років тому

      ශෂි Nathsara 😀😀😂🔫

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 років тому +25

    ආනන්ද අංකල්ගේ රගපෑම අතිවිශිශ්ටයි,අනගිභවනීයයි😍ඒත් අනේ අපේ අවන්ත රස්තියාදුකාරයෙක් නෙවෙයි.එයාට එහෙම කියන්න එපා.දෙව්මිත් පවු.මොනා උනත් ඒ දෙන්නා නම් වෙන් කරන්න එපා.මේ ආදර කතාව තරම් ආදරෙන් වැලදගත්ත වෙන කිසිම ආදර කතාවක් නෑ.ඒක නැති කරලා දෙවෙනි ඉනිමත් එපා කරවන්න නම් එපා හොදේ.ආදරෙයි අවන්ත babaටයි අපේ දෙව්මියාටයි පැලෙන්න.😘😘❤❤

  • @deekumasama3985
    @deekumasama3985 6 років тому +25

    It's really interesting to watch the connection between these three (Dewmi - Avantha - Anuhas) Waiting to see more & more .

    • @mahima1235
      @mahima1235 6 років тому +1

      deekuma sama Me too
      My favourite scenes are
      Dewmi and Awantha
      Awantha and Anuhas
      Then
      Awantha. Anuhas Dewmi
      Dewmi and Anuhas

    • @deekumasama3985
      @deekumasama3985 6 років тому +1

      Mahima123 mmm Lovely.. Same interests.
      1. Dewmi& Avantha
      2 .Avantha& Anuhas
      3. Avantha, Anuhas & Dewmi
      4. Dewmi& Anuhas..

  • @thanuwabro3999
    @thanuwabro3999 6 років тому +35

    දෙවුමිගෙ ගවුම අදනම් හොදටම කොටයි 😂 අනන්ද අන්කල් එකටත් බැන්නානම් හරි වගෙ. අර අහින්සක ආදර කතාව කඩන්නෙ නැතුව

  • @kumarikhan1687
    @kumarikhan1687 6 років тому +34

    ලෙසටම තරහ ගිහින් ආනන්ද අන්කල්ට 😁😁😁😁😁 නයාගේ පැටියා නයාම තමා පුතේ හරිද අය අහුවුනොත් දත් බඩට යන්න ගහන්නේ 😁😁😁😁😁

  • @vindya1232
    @vindya1232 6 років тому +26

    Both Dewmi and Avantha want to hide their pain from each other.
    such a cute love..
    n really hate that හැලපයා.

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +59

    පව් අවන්ත. එයාට රස්තියාදුකාරයා කියන්න එපා. අර හැලපෙන්දා තමා රස්තියාදුකාරයා. දෙව්මිව එයාගෙන් බේරගන්න පුලුවන් කෙනා තමා අවන්ත. හැබැයි කවුරැ මොනවා කිව්වත් දෙව්මියි අවන්තයි ආයෙම හම්බෙනවා. ආදරය බාධක එද්දී වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අවන්තට බයයි නේද දෙව්මි ගුටි කයි කියලා.. අනේ ගොඩාක් ලස්සන ආදරයක්. ආදරෙයි හැමදාම dewantha

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +4

      hello sydney they do meet. didn't you see the next Mondays preview?

    • @kavijay99
      @kavijay99 6 років тому +4

      Ow mona unath dew avanthawath avantha dewath atharina...eka sanasimak...😍

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 років тому +2

      @@NilakshiAriyaratne yeah I saw😍

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      👍👍👍👍👍👍 hammoooo madei oin berun....helapenda ....😉😉😉😉😉

    • @lahiruchathuranga814
      @lahiruchathuranga814 6 років тому

      Munta pissuuuu

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 6 років тому +51

    අනුහස් දෙවිමිට කතා කල විදිය...😃😃

  • @shen_fdo1396
    @shen_fdo1396 6 років тому +26

    I think dewmi will try to stay away from avantha for a short time, that way Dewantha can really understand the undieing love they have for each other! Felt bad for samalka after watching the preview, after all she has no father figure like person to lean on right! Nways hope avantha will try harder to win dewmi's love and her family's as well! Good luck Dewantha hope director will give them a nice romantic song in near future!

  • @asankapradeep3014
    @asankapradeep3014 6 років тому +37

    Dewmi-Anuhas phone conservation is so cute. Plz Mr.Edirimuni give Anuhas & Lihini Love story. Sanuhas is boring and its a total failure, Shanudrie doesn't have a single drop of chemistry with Raween. We Anuhas fans request you plz give us a Wonderful & Beautiful Love story of Anuhas & Lihini. Raween definately has a Wonderful chemistry with Shalani Fernando.

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 років тому +5

      True... AnuLi Will be a great couple😍😍

    • @Captionfun91
      @Captionfun91 6 років тому +4

      I'm a Dewantha fan. But waiting to see a nice love story between Anuhas and Lihini too. Sanuhs is a total failure.

    • @savdesilva2843
      @savdesilva2843 6 років тому

      Very true

  • @pavithraanushani9356
    @pavithraanushani9356 6 років тому +15

    Nice act 💕💕💕awantha 💞 dawmi, thanks for anuhas brother 👍👍👍

  • @lalinifernando7358
    @lalinifernando7358 6 років тому +57

    Through tears, through laughter, through the good times and the bad.. Dewantha shall prevail! What amazing performances from Nayanathara, Keshan and Mr. Dharmapriya Dias! Ananda's words are still ringing in my ears - dasatha madaaviya, sathekge puthek - how unbearable! 😢 Oh my heart! 😢 Dewmi nodding with a no when Ananda says 'Moo sathekge puthek!' 😢 Dewmi feels worse because she knows Avantha is not like any of those words used to describe him. Dewmi having been made to listen to all those harsh words made me weep. Avantha calling Ananda 'Uncle', his concern and earnest worry for Dewmi's wellbeing and safety, asking Anuhas to check up on her and trying to get the truth out of Dewmi as shown in the preview cus he now knows that Ananda has given her a number of warnings - they all are proof of Avantha's irreplaceable and irrevocable love for Dewmi ❤ Avantha is eagerly waiting to call Ananda 'Maama' 😔 Feeling sorry for our darling boy 😔 Looks like Anuhas is going to be the messenger of love for these two cuties. It's Avantha's turn to be Dewmi's guiding light and walk through this rough path with her; holding her hand and calming her. They will overcome, love shall triumph and Dewantha will win! It's only a matter of time, fellow fans! Let's be with them through the greatest test of a lifetime!

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 6 років тому +1

      Lalini Fernando ❤️❤️❤️❤️❤️

    • @snowdown1186
      @snowdown1186 6 років тому +1

      Lalini Fernando ..👍👍

    • @lalinifernando7358
      @lalinifernando7358 6 років тому +1

      @@anju4473
      Thank you Anju ☺ I guess the best is yet to come! Waiting to see Avantha standing up for his love 😊

    • @Captionfun91
      @Captionfun91 6 років тому +1

      Lalini Fernando
      Beautiful comment. Those words are unbearable. Avantha will soon prove that he is not like Ravi. Waiting for that day to come. Lots of love to Keshan and Nayanathara...

    • @lalinifernando7358
      @lalinifernando7358 6 років тому

      @@Captionfun91
      Thank you ☺ Everyone will be stunned when Avantha shows his real self. Waiting....

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +41

    පට්ට අවුලෙන් හිටියේ...preview 1 දැක්කට පස්සෙ හරි ගියා...😉😉😉😉😉😉😉😉😉

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +2

      T R හ්ම් ☺☺☺☺☺

    • @100piyum
      @100piyum 6 років тому

      හැලපයා සෙට් වෙයි වගේ

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому

      Piyum Srilal නෑ 😡😡😡😡😡

    • @mahima1235
      @mahima1235 6 років тому +1

      T R Me too . I thought we are not going to see them
      for a long time . Thank you for that preview DI🙏🏻 .

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      Seenathul : I : Ozan 😘😘😘😘

  • @amjadhafir240
    @amjadhafir240 6 років тому +31

    Awantha may be Ravi's son but remember Deumi is Ananda uncles daughter she will not be like her aunt, Deumi is very intelligent.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      year sometimes udeni is stupid to thsat mad mike chubby.

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +25

    හිත හදාගන්න හරි හිටියේ දෙව්මී විතරයි අවන්තට... අනේ ඒක නැති කරන්න එපා...අවන්ත පව්...කරන්න දෙයක් නැ රජෝ තාත්තා කරපු වැරදි වලට අවන්ත වන්දි ගෙවනවා...

  • @binuwasantha1763
    @binuwasantha1763 6 років тому +106

    අවන්ත ගේ චරිතය ඉතාමත්ම හොඳින් නිරුපණය කරන නිසාම කෙෂාන් ට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.. ඒ ආදරය නිසාම දෙවනි ඉනිම විතරක් නෙවෙයි තවත් ටෙලි නාට්‍යය වලින් සහ හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබෙනවානම් සිනමාවෙන් ද දකින්න බොහෝ දෙනා ආසාවෙන් ඉන්නවා..ඒ විතරක් ද නෙවෙයි ඒ කට හඬ ට ආදරය කරන බොහෝ දෙනා ලස්සන සින්දු අහන්නත් බලාගන ඉන්නවා...ජීවිතය තරඟයක් කරගන්නවා නෙවෙයි...හැබැයි දක්ෂකම හා හැකියාව ඇති කෙනෙක් සහ ඒ වාගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරය සෙනෙහස මේ තරම් ලබන්නටත් වාසනාවන්ත වුනු කෙනෙක් හැටියට ඒ දක්ෂතාවයට හැකියාවට වගේම ප්‍රේක්ෂක ආදරයටත් වටිනාකමක් දෙයි කියලා අපි බලාගන ඉන්නවා.....
    අවන්ත ගේ චරිතය වගේම උවමනාවෙන් උනන්දුවෙන් සහ කැපවීමෙන් තව තවත් නිර්මාණවලට දායක වෙන්න සහ රංගනය ත් ගායනය ත් තව තවත් දියුණු කර ගන්න ඔබට දිරිය හා ශක්තිය ලැබේවා! ප්‍රේක්ෂක අපගේ ප්‍රාර්ථනය එයයි...

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +5

      Well said !

    • @devikachandrasiri3004
      @devikachandrasiri3004 6 років тому +9

      අනිවාර්යයෙන්ම . කෙෂාන් මේ comments බලනවානම් මේ ගැන හිතන්න. ඔබගේ සුවිශේෂී හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න.

    • @phwijesinghe1521
      @phwijesinghe1521 6 років тому +2

      Anna Ekay keshu baba 😍

    • @chutikuku6745
      @chutikuku6745 6 років тому +8

      binu wasantha අනිවාර්යයෙන්ම ඒක හරි දෙවනි ඉනිම අතහැරල හිටිය අපේ කොල්ලෝ සෙට් එක දැන් ආයෙමත් බලන්න පටන් අරන්. ඒ දැවැන්ත නිසා සමනල ගති නැති පට්ටම නලුවෙක් අවන්ත .ඒනිසා තමයි කොල්ලෝ ඌගේ හොදම කියන්නේ මේක ඉතින් අපේ සෙට් එකේ අදහස .

    • @amodapoorva4805
      @amodapoorva4805 6 років тому +6

      binu wasantha Well said dear . . ඇත්තමයි , අපි කාටත් කියන්න උවමනාව තිබුණු දෙයක්. කෙටියෙන් ඒ ත් පැහැදිලිව ඔයා කියලා තියනවා...මේ තරම් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්න කෙනෙක් ගොඩාක් භාග්‍ය වන්ත විය යුතුයි... තමන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කම ලැබෙන්න!
      කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරමු.
      Keshan ගේ යාලුවෙක් හරි මේක දකින කෙනෙක් එයාට මේක පෙන්වන්න...
      ඒ වගේම තමයි වෙන TV drama එකක් හරි movie එකකින් හරි Nayanathara & Keshan දෙන්නා ආයෙත් එකට දකින්න අපි ගොඩාක් ආසාවෙන් බලාගන ඉන්නවා..

  • @amkamk8111
    @amkamk8111 6 років тому +30

    අම්මෝ අද කතාවේ රසවත් බව මේ මුකලං බස්ස සමරනායක ඇවිත් කෑව ...මේ සමරනායකයගේ ලව් එක මකබෑව්ලාම යන්නේ නැහැ නේ

  • @nethmidivyanjali4976
    @nethmidivyanjali4976 6 років тому +385

    දෙව්මි මුහුණ දුන් ඒ කුරිරු අවස්තාවට මුහුන දුන් තවත් ඇයෝ සිටිද?
    😭🙄

  • @takshilakwt7667
    @takshilakwt7667 6 років тому +18

    ආනන්ද නියමයි .....හැබැයි දැන් අවන්ත හොඳ වෙලා ...

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 років тому +79

    අර අහිංසක මූණ දිහා බලන් කොහොම රස්තියාදුකාරයා කිව්වද මන්දා...😢😢😢😢

    • @kavijay99
      @kavijay99 6 років тому +5

      Mge heart eka rath wela giya eka kiwama...😢😢😢😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      Wedakne kyl anee...pau...patta aul ekatanm...😢😢😢😢

    • @thebookworm235
      @thebookworm235 6 років тому +2

      hello sydney dewmi ethakota oluwen na na kiyapu widiha 😢

  • @ahasazanaz944
    @ahasazanaz944 Рік тому +1

    Ananda deserve Oscar for this roll how he acting this scene unreal hatts off sad to say you born in a poor country if you in Bollywood or Hollywood can't imagine

  • @tharakiperera7551
    @tharakiperera7551 6 років тому +27

    අනේ අර සීදේවී දෙව්මි කෙලීගේ කදුලු දකිද්දී පපුව පිච්චෙනවා එදිරියෝ තොට හෙන ගහනවා එදිරී ඒ අසරණීව අඩවනවට 😘😳😳😳

    • @sunethraranathunga8840
      @sunethraranathunga8840 6 років тому +1

      Anee hareema lassana comment eka no henahath yanawa me lamainge kathawalata

  • @hasinthadesilva3188
    @hasinthadesilva3188 6 років тому +5

    Ara wal nkutta chabiygen kanwta kmti aya like krndoo 🤬😂🔫

  • @heretic8783
    @heretic8783 6 років тому +34

    AV talked with Ananda uncle like a developed man. Ananda uncle is a great father!! Anyway, AV is not Ravi! Poor Dewmi couldn't bear when Ananda uncle said AV is another Ravi..:( Soon, Anuhas will understand Dewantha and the magnitude of their bond. Poor Dewmi and AV; under pressure from all the sides..:/

    • @vishmithrahul9496
      @vishmithrahul9496 6 років тому +1

      Plz subcribe my utube channel

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +4

      heretic 87 Awantha did not look scared and stood his ground. I think he was more worried Ananda would hit Dewmi. 😟

    • @kavijay99
      @kavijay99 6 років тому +3

      He is so strong! Oh!! Love you a.v

    • @heretic8783
      @heretic8783 6 років тому +4

      Nilakshi and Kavi| Yes, AV is a tough guy, and hopefully, he will not tell Dewmi that Ananda uncle called him a Rasthiyaadukaraya. So, both are hiding their sadness to keep each other happy!

    • @Captionfun91
      @Captionfun91 6 років тому +1

      Anuhas to the rescue again !!!

  • @hussainalboush8988
    @hussainalboush8988 6 років тому +18

    අපේ තාත්තට අහු උනානමි එහේම අද මම බත් කනවා බෝරැ අනන්ද මාමට අහු වේචිච නිසා හෝදයි

  • @heshrilanka1687
    @heshrilanka1687 6 років тому +19

    ,තාත්තාගෙ සැර 😲 බය හිතෙනවා අම්මෝ👍👍👍

  • @shenusansala1508
    @shenusansala1508 6 років тому +82

    කෝල් කරල බලපන්කො දෙව්මිට තාත්තා ගහලද කියල...😍😍😍අම්මෝ අවන්ත ඔයා දෙව්මි ගැන ගොඩක් හොයනවා නේද....ඔහොම යංං...😂😂දෙවන්තට දෙවි පිහිටයි....😘😘😘😘😘😘😘😘😘

    • @kavijay99
      @kavijay99 6 років тому +2

      Ane..ow paw avantha..😢😢😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      ඔව් අනේ ඒ ටිකනම් මරූ....😉😉😉

    • @ala5561
      @ala5561 6 років тому +1

      Oyatath devi pihitai puthe 😂😂😂🔫

    • @shenusansala1508
      @shenusansala1508 6 років тому +2

      Kavi Jayanchana hmm

    • @shenusansala1508
      @shenusansala1508 6 років тому +1

      T R eka thama

  • @imashaanjaleesilva7310
    @imashaanjaleesilva7310 6 років тому +20

    Love u AVANTHA❤️❤️❤️

    • @nonetv2571
      @nonetv2571 6 років тому

      Imasha Anjalee hi..oya fb inawada ..my name...saman kd..request me

  • @ranaviruva2942
    @ranaviruva2942 6 років тому +12

    ෂා වෑව් දෙව්මිත් දැන් සූටී සූටී ගවුම් කෑලී අදිනවා අෆ්ෆේ ඉතිම් අහිංසක කෙල්ල....😀😀

  • @tharindumobail2706
    @tharindumobail2706 6 років тому +21

    Maru eth ape awanth pau ..... awantha wage adare karana kenek hamotama labenna kiyala parthana karanawa
    .

  • @yohannadeera5101
    @yohannadeera5101 6 років тому +10

    Love you Dewumi 😘

  • @dimma9648
    @dimma9648 6 років тому +26

    අහෝ දෙව්මි,අවන්ත.😞😞

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +75

    මාමා....😂😂😂මම මාමා කීවොත් මාව උස්සලා පොලේ ගහයී...මේ අහිංසක කොල්ලට ඔය තරම් බනින්න ඕනිද ආනන්ද මාමේ....😢😢😢😢😢😢 මූනටම රස්තියාදුකාරයා කියද්දී...මගෙ පපුවත් පිච්චිලා ගියා...😭😭😭😭😭😭😭😭😭 පවු දෙයියනේ...

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +3

      T R ඔව් අනේ පවු අපේ අවන්ත 😭😭😭😭😭😭😭

    • @kavijay99
      @kavijay99 6 років тому +3

      Matath ane mawa mokada wela giya ea kiwa kathawata...paw ane..ahinsakaya...😢😢😢😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      Seenathul : I : Ozan 🙁🙁🙁🙁

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      Kavi Jayanchana ow anee duke be...muna blagn rastiyadukaraya kyl qwni..😢😢😢😢

    • @kumarajayawardana895
      @kumarajayawardana895 6 років тому +1

      T R na na mis oita kalin awantata udauw karann gihin godak aphas kala ananda mahttayata...itin awanta unat dan hoda unta kalin wasai neda...tika tika hoda terenkota prssnyak wen nati wei neda T R mis......

  • @sadunisiriwardana1133
    @sadunisiriwardana1133 6 років тому +49

    අනේ දෙව්මියි අවන්තයි පව්.

  • @Captionfun91
    @Captionfun91 6 років тому +16

    To all Dewanth and Sanuhas fans,
    Could we all request from Mr. Edirimuni to reduce the time given to Mike, Chubby and Rane Jokes and focus more on the main story line? I have seen many sanuhas fans complaining about air time given to Dewantha and I'm totally pissed off with your attitudes. It's actually these lame jokes that waste valuable air time, not Dewantha. And don't forget that Dewantha is also part of the main story. So change your attitudes. Let's fight together!!!

    • @chamodi410
      @chamodi410 6 років тому +5

      exactly, it pisses me off when they comment how the story should only be about Anuhas and Samalka. If thats the case, the story would go no where. Like get real. Why not understand its the fault of the writer that keeps uploading useless episodes without proper balance. I am not a fan of Samalka and Anuhas scenes, but I much rather watch that than the Mike and Chubby duo.

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 років тому +5

      Agree my vote is a "Yes"

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 років тому +4

      Ruwani Perera, we complain about them all the time. Not sure about changing attitudes of the other party though.
      But I wholeheartedly agree and support this movement.

    • @mahima1235
      @mahima1235 6 років тому +2

      Ruwani Perera Thank you so much for this message. I thought I am the only one bothered by those 3 idiots.
      Just look at today’s episode?
      Ananda telling off Awantha
      Ananda telling off Dewmi
      Awantha calling Anuhas
      Anuhas calling Dewmi
      Above scenes matches and part of the story line
      Then mike and Chabi tricking Udeni to buy some expired drama tickets 🤔🤔
      Yanne koheda malle pol 😖
      What a waste of screen time

    • @mahima1235
      @mahima1235 6 років тому +2

      M Preg True . Udeni is so stupid. But don’t forget Strong True love makes even the wisest person blind .
      A king put his thrown away for love. Eg; King George and Wallis simpson
      Commit adultry in front of whole world
      Eg: prince Charles and camila parker bowles
      Even adolf hitler weakness was also ......love

  • @pmsangeetha6766
    @pmsangeetha6766 6 років тому +22

    අවන්ත දෙවිමි අද මාගෙ අස්දෙකන් කදුලු අවා ඔයා බය වෙින්න එපා පසුවට තාත්තා කැමති වෙිනවා

  • @mohammedazam7696
    @mohammedazam7696 6 років тому +3

    Wow today scen was very good..but little sad about awanta 😏😂😂

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 років тому +81

    දරාගන්න බෑ දුක නම් 😢😢😭😭 බී ස්ට්‍රෝන්ග් දෙව්මී... කාටවත් ඔය දෙන්නව වෙන් කරන්න බෑ... හැලපයා ඔයාල දෙන්නව එකතු කරයි... 😢😢❤❤❤ Keep smilinggg😭😭😭😭

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 6 років тому +10

    අනේ සමල්කව සමරනායකටම බන්දලා දෙන්නකෝ plz

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 років тому +47

    දෙව්ම් පව් ඒ වගේම ආනන්ද අංකලුත් පව්. තමන්ගෙ දුවට නංගිට වෙච්ච දේම වෙයි කියලා එයා බය වෙනවා...ඒත් දෙව්මිත් පව් එයා ඇත්තටම ආදරය නිසා ගොඩක් දුක් විදිනවා....අවන්ත දෙව්මිට ඇත්තටම ආදරය කරනවා කියන එක ආනන්ද අංකල් විශ්වාස කරන්නෙ නෑ.ඒත් කවදහරි ආනන්ද අංකල් ඒක දැනගත්ත දවසට අනිවාර්යයෙන් දෙව්මි ,අවන්ත දෙනනට ආශිර්වාද කරයි..අවන්ත කිසිම දෙයක් දන්නෑ දෙව්මිගෙ ගෙදර තත්වෙ ගැන ඉතින් එයත් පව්.ඒත් මේ දෙන්නගෙ ආදරය කවදහරි කටු මැදින් රෝස කුසුමක් වගේ පිපෙයි...😍😍

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 6 років тому

      Aadareinam Gahanne baninne naa. Aadaren kiyala denawa misak Anika thaththa Karapu dekata puthaa palida thaththatai puthaatai thiyenne souls dekak karapu pin Pau wenas.anika gahala banala kiuwama deyak ahanna hithenawada. Anandala wage 3rd class minissunta owa theren naa. Thaththala unaata mole thiyenne puke. Indiawa Lankawa wage 3rd class ratawala minissu thamai nathi prashna athi karaganne. Europe wala ohoma naa. Ammata thaaththata unath baa lamainge prashna walata onaawata wadaa angili gahanna.

    • @samanmaliahinsa7883
      @samanmaliahinsa7883 6 років тому

      @@chanithadehigahawatta ,කොච්චර උගත් බුද්ධිමත් අම්මෙක් තාත්තෙක් වුනත් තන්ගෙ දරුව ඉස්සරහ එහෙම තමයි.ඔව් අවනත රවී නෙවෙයි ඒත් ආන්නදගෙ හිතේ තියෙන බයට ඒක එයාට පේන්නෙ නැ.කෙනෙක්ගෙ චරිත ලක්ශන මත් තමයි ඒ කෙනා කවදහරි අම්මෙක් තාත්තෙක් වුනාම ත් කොහොමද ඉන්නෙ කියලා තේරෙන්නෙ .ඒක එකිනෙකාට වෙනස් .ඉක්මනට කලබලවෙන ,සංවේදී ගොඩක් තාත්තලගෙ චරිත ලක්ශන ඔහොමයි.ඒගොල්ල බුද්ධියෙන් හිත හිත ඉන්නෙ නෑ හදවතට ඇතිවෙන දරුවගෙ ආරක්ශාව ගැන තියෙන බයට ඒ ආවේගෙ මත තමයි එහෙම තාත්තලා ක්‍රියා කරන්නෙ.ඒක තමයි හැටි.ලෝකෙ හැමෝම එකවගේ නෑ.

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 6 років тому

      @@samanmaliahinsa7883 Me wage thaththala labana Aya Loku pawak karala athi.

  • @ridmifernando7256
    @ridmifernando7256 6 років тому +15

    pawane dewmi 😓😓❤👍

  • @notysankutta2068
    @notysankutta2068 6 років тому +19

    පට්ට පට්ට අර සමල්කගෙ කොටස නැත්තම් පටේ පට්ට චබිය සැරසීගන එන්නෙ අවන්තයි අනුහසයි දෙවුමිගෙ අයියයි අරූව උඩ තියල සත්කාරය කොරයි වගෙ චබීතට ඉව වැටිල හෝ හොහ්.......😋😋😋 හැම තාත්තම එමයි වැරැදි තිබ්බ නැතා කෑ ගහනව අවන්තය හොද එක උ දිනයි 😘😘😘😍😋😋

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 років тому +12

    පවු අනේ දෙව්මි අවන්න එත් තාත්තා ගොඩක් පවු

  • @chutikuku6745
    @chutikuku6745 6 років тому +20

    අර අහරුකුක්කා දෙවුමිට ලයින් දාන්න එනකොට තමයි මට මල පනින්නේ. පාඩුවේ ඉන්න එපාය ,මේ හිපාටුවාගේ කන අතගාලා අවන්තයා චාටර් වෙනවා නිකං. සමන් මාමියෝ අපේ අවන්ත චොර කරන්න එපා හොදේ. අර රූකඩ අසෝකයාට ගහන්න දෙන්නත් එපා .මේනකයාටම නෙලපන් කියලා කතාව ලියන්න හොදේ

  • @නිම්සරානිම්සරා

    Epa epa awantata ඔහොම සලකන්න epa awantata හොඳ ළමයෙක් වෙයිද බලමුකෝ නේද .

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 років тому +17

    පවු අවන්ත දැන් එයාගෙ වැරදි ගැන හිතලා පුතැවිලි වෙනවා ඇති අහිංක ලමයි නැති කරේ දෙමව්පියෝ දරුවන්ට ඕනාවට වඩා සැප දුන්නාම දරුවන්ට සමාජයේ ගැන තියන හොද නරක හදුනා ගන්න බැහැ . අද සමාජයෙන් ඒ දරුවා අවනම්බු අහනවා

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      ow awanthge e wage lamai gana apita kiyanne.

  • @Thekeytomyheart11
    @Thekeytomyheart11 6 років тому +12

    Oh wow literally a few episodes ago Ameesha told Avantha about babies of snakes are also snakes when referring to Dewmi's family. Now Ananda uncle is saying the exact thing to Dewmi about Avantha's family. Getting intense Romeo and Juliet vibes here.
    Now it is explicit that Dewantha has to change this - the "second innings".

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 років тому +4

      The key to my heart?,
      Oh, I had completely forgotten that! They truly are like Romeo and Juliet now. I can't wait to see how this story unfolds.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      +Your Mother's Watching You but they are departed.methana ehema wenna honda na.

  • @ala5561
    @ala5561 6 років тому +43

    මුන් දැන් කවද්ද එලේවල් ලියන්නේ 😂😂😂 ගිය අවුරුද්දේ ඉදන් කියනවා විබාගෙ හෙට අනිද්දලු 😂😂😂 උන්ගේ හෙට අනිද්දා යන්නේ මාස ගනන් වලින්ද කොහෙද 😂😂

    • @surandichami6369
      @surandichami6369 6 років тому +1

      ѕнåнιl ѕнєηåѕн kiyala wadak na 2020 wenakal liyai mage hithe😺😺😺😺😺😺

    • @ala5561
      @ala5561 6 років тому

      @@surandichami6369 eka thama ane 😂

    • @aboodkfawin3056
      @aboodkfawin3056 6 років тому

      @@ala5561 eka nam aththa

  • @heshrilanka1687
    @heshrilanka1687 6 років тому +9

    දෙව්මි අවන්ත පව්😢😢😢😢😢

  • @kumarakuruppu2217
    @kumarakuruppu2217 6 років тому +12

    Mathaka thiyaganna awantha athin dewmi anatha unoth mama directer maranawa..

  • @shenusansala1508
    @shenusansala1508 6 років тому +124

    අනේ අපෙ අවන්ත රස්‍තියාදුකාරයෙක් නෙවෙයි..අනික එයා රවී අංකල් වගේ නෙවෙයි..පව් අවන්ත...😢😢😢😢😢😢

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +4

      wimu sehansa එක තමයි හැමෝම එක වගේ නෑනේ. . . ? 😢😢😢😢😢😢😢

    • @isharad3355
      @isharad3355 6 років тому +2

      @@deumibaby8533 ahemadaaa

    • @vishmithrahul9496
      @vishmithrahul9496 6 років тому

      Plz subcribe my utube channel

    • @shenusansala1508
      @shenusansala1508 6 років тому

      Seenathul : I : Ozan ඒකනේ..අපෙ අවන්ත අංකල්ට ඕක තේරෙන්නෙ නෑනේ..

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +2

      wimu sehansa ඔව් අනේ...අනික ඒ තරම් බනින්න ඕනිද මං කියන්නෙ...කටේ සැර ....😲😲😲😲😲😲

  • @niroshakumari4174
    @niroshakumari4174 6 років тому +47

    අනුහස් වගෙ අයියෙක් හිටියනම් හොදයි කියලා මට විතරද හිතෙන්නෙ.

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 6 років тому +11

    අම්මෝ ආනන්ද අන්කල් සැර වැඩියි.. ඔයා සාධාරණයි ඒ බය සාධාරණයි. එත් අවන්තට ඔයා රස්තියාදුකාරයා කියද්දිනම් තරහ ගියා. ඒ අහිංසක මුණ දිහා බලාගෙන එහෙම කියන්න ඔයා දරුණු වුණේ කොහොමද ආනන්ද අන්කල්😟😟 අවන්ත රවි වගේ නෙවෙයි .අනික නයාගෙ පැටියා නයි පැටියා තමයි .ඒ උනාට අනුහස්, අවන්ත දෙන්නම ඒ නයාගෙ පැටවු තමයි අනුහස්ට ඒ නයි විස නැති වෙන්නත් .අවන්තට තියෙන්නත් දෙන්න රවිගෙ ළමයි නේද. එදිරිමුණි අන්කල් ඒ දෙන්නව වෙන් කරන්න එපා .නාට්‍යයක් කියලා බලන්නේ දෙවැනි ඉනිම විතරයි .දෙව්මිගෙයි අවන්තගෙයි love එක නිසයි බලන්නේ .ඒ දෙන්නව වෙන් කරන්න එපා .😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @disnadisna5743
    @disnadisna5743 6 років тому +10

    දෙව්මිගෙ තාත්තා නම් තැනට සුදුසු විදියට හැසිරෙන්නෙ

  • @තක්ෂිලාමධුමාලි

    හයියෝ දෙව්මි මං කියපු දේ ඇහුවෙ නෑනේ එකම තැන මල් කඩන්න එපා කියලා.ඇහුවනම් ඕක වෙන්නෙ නෑ සත්තලනේ..😂😂😂😂😂😯😯

  • @shalikasandamali4081
    @shalikasandamali4081 6 років тому +8

    Dewumigei awanthagei hinawata asa aya ko balanna..

  • @dealwissepalika3587
    @dealwissepalika3587 6 років тому +19

    ආනන්ද ‍රගපෑ අද කොටසින් හොඳම නලුවාට නිර්දේශ වේවි. චබීත මයික් දෙබස් වලට දමිළ භාෂාව වැඩිපුර යෙදුව නම් හොඳයි කතාවට හානියක් නොවී. අනික තමයි අනුහස් දැන් තනිවෙලා වගේ. රවීන්ගෙ දක්ෂතා එලියට එන්න ඒ චරිතයට විවිධත්වයක් දෙන්න. අනික එදිරිමුනි මහත්තයෝ කතාව කලින් ගිය ඒව සමග ගැලපෙන්න ඕනෙ. සමල්ක බත් උයල දෙන්න ගියා අනුහස්ගෙ ගෙදර . ඊට පස්සෙ අම්ම බලන්න යද්දි සමරනායක එක්ක ‍යවනව. මොකද්ද අනේ අනුහස් අතරමං වෙලා. නැත්නම් චූටි මැනිකෙ එක්ක හොද දෙබස් ටිකක් දාන්න . 😊

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      ow eka atta.ekko lihnita set karan ona.

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 років тому +8

    අවන්තට ආනන්ද අංකල් කිව්වේ රස්තියාදුකාරය කියලා විතරයි ඒත් අමිෂා දෙව්මිට ඒට වඩා දෙවල් කියලා බනිනවා,,,ඒ මොනව උනත් ඔයාලා දෙන්න නිසා තමයි මම නම් මෙ නාට්‍ය බලන්නේ

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 років тому +7

    Awantha පවු daumi පවු adarata kohada බාධක naththa daumi 😢😢😢😢😢😢😢😢

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +18

    Am I the only one who doesn't like that Dewmi's not listening to Ananda in the preview? Why are they being so irresponsible?!
    Positive in all of Ananda's rage is that he said it was okay for Dewmi and Avantha fo be friends inside the classroom. He said he didn't like it, but gave the go ahead anyway 🤗

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 6 років тому +1

      Your Mother's Watching You I agree with you 😅

    • @maheshiyatipansalawa4014
      @maheshiyatipansalawa4014 6 років тому +6

      Your Mother's Watching You u aren't the only one... This kinda shows how stubborn Dewmi is as a daughter. We know Dewmi as a wise girl and not a girl who will never learn a lesson specially in a situation like this when they have been caught by way too many people , waay to many times. She shouldn't have lied to Avantha about her dad not responding to their encounter on the road. Any girl would feel guilty after hearing what Ananda uncle had to say as a father to his daughter. Though I'm a huge Dewantha fan I think, it wud b more realistic if they took a break!

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +6

      Your Mother's Watching You....I dont think she will back down.Dewmi has always been passionate and headstrong and fearless. She always did what she thought was right. She never backed down from Awantha the playboy nor when he almost became රස්තියාදුකාරයා.She had the guts to put a drunken Awantha into his car and drive him home. She stuck with him when no one wanted him. And she told him she is not afraid if he is beside her. And i think she didnt lie to Awantha. I think it hurt her to tell Awantha what her father said. I think the only person she will obey now is Awantha. I think It will now be Awanthas responsibility to protect her by making sure Dewmi backs down a little. I just hope he wont do it by pretending to lose interest in her.😓. That will destroy her...😐

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 років тому

      Nilakshi I think and hope you are right..

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +2

      @@anju4473 i think where Ravi and Udeni went wrong is that Udeni put way too much trust in Ravi...and Awantha now is a little more mature than Ravi at that age..This is all conjecture anyway...😂😂

  • @chamodruchira523
    @chamodruchira523 6 років тому +5

    Sanuhas fansla wenuwen sadaranayak karanna
    SANUHAS BEST COUPLE 😍😍😍😍

    • @asankapradeep3014
      @asankapradeep3014 6 років тому +2

      chamod ruchira Sanuhaste Fansla nehe putho, Raween fansla kemethi Anuhas Lihinite missak Samalka honduwete nemei.

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 років тому

      Chamod ruchira I am a huge fan of Raveen.but I like sanuhas relationship very much

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      +abc abc year

    • @tharakiperera7551
      @tharakiperera7551 6 років тому +3

      chamod ruchira දේවන්ත කමෙන්ට්ස් 1000 ක් අස්සෙ යන්තම් සනුහස් කමෙන්ට්ස් තුන් හතරක් හොයාගත්තා අමාරැවෙන් දැන් සනුහස් නෑ දෙව්හස් දේවන්ත අනුලි සමල්නායක තමා...

  • @sayurin6138
    @sayurin6138 6 років тому +4

    MR edirimuni need more loving Anuhas ❤️+Samalka seens. Please.

  • @taniyabandara3728
    @taniyabandara3728 6 років тому +1

    My favourite drama 👍👍👍👍👍💗💗💗

  • @shanukadilneth1508
    @shanukadilneth1508 6 років тому +11

    Ananda nam pattaetama රඟපානවා 👌👌👌✌️

    • @shanukadilneth1508
      @shanukadilneth1508 6 років тому

      දෙව්මිට මේ පාරනම් ලේසි වෙන්නෙ නෑ😂😂😂

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 років тому +110

    සර්පයාගේ පැටියාත් සර්පයා නම් ආනන්ද ගේ නංගි බිහි කරපු සර්ප පැටියා කොහොමද අහරකුක්කෙක් වුනේ?
    කළ්‍යාණ මිත්‍ර සේවනයට කළ හැකි දේ ජන්මෙන් ලැබුනු උරුමයට වඩා බලගත් නිසා ... ?

    • @sarangaav2747
      @sarangaav2747 6 років тому +1

      Hm eka aththa.awantha sharpayanam anuhasuth sarpayek.

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 років тому +5

      Your Mother's Watching You I thought about it too....so what would that make Anuhas? Also wondering if Ananda makes the same comment in front of Anuhas, how would he react?

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      Your Mother's Watching You අනේද කියන්නෙ ...සැර වැඩී ඒ කතා...😢😢😢😢😢😢😢

    • @mahima1235
      @mahima1235 6 років тому +5

      Your Mother's Watching You
      I thought the same 🤔 . But Ananda have every reason to get angry. Sad part is he will punish Awantha for Ravi’s sins 😢

    • @kavijay99
      @kavijay99 6 років тому +2

      Yep but anuhas ithin eyage nangige puthane...avantha ameeshage ekai..koma unath ananda uncle sadaranai..eath matanam duka daragana baaaa...😢😢😢😢

  • @suranjigamage3811
    @suranjigamage3811 6 років тому +4

    දෙව්මී දැන් ටිකක් එකවිදිහයි ඉස්සර වගේ නෙවෙයි ගවුම ගොඩාක් කොටවැඩියි .දෙව්මීට මම ගොඩක් කැමති චරිතයක්.

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 років тому +4

      Gaum denne production team eken deumi ge waraddak na

    • @niranjana06279
      @niranjana06279 6 років тому +3

      All the costumes given by production team

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +44

    සෑම ආදර කතාවක දුෂ්ඨයෙක් ඉන්නවා කියලා අහලා තිබුණට විවිධ මාදිලියේ දුෂ්ඨයෝ ඉන්නවා කියලා දැනගත්තේ මේ කතාවෙන්

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 років тому +89

    බනින්න ආනන්ද අංකල් බනින්න . ඔයා ගේ හිතේ රවී ගැන තියෙන තරහා පිටකරන්න ඇති තරම් අවන්තට බනින්න. හැබැයි ඔයාට එකක් වැරදුනා. සර්පයාගේ පුතා සර්ප පැටියා නම් අවන්ත විතරක් නෙමෙයි අනුහසුත් රවීගේ පුතානේ. එතකොට අනුහස් හොදද? හැමදාම වැරදි ආකල්ප තියා ගන්න එපා. අවන්ත කියන්නේ අනුහස් ගේ මල්ලි. ඇයි එයාව යහමඟට ගන්න උදව් කරන්න බැරි. තාත්තා නැති දරුවා, අම්මා හොයන්නේ බලන්නේ නෑ. පව් අවන්ත. දෙව්ම් ඔයා අවන්තව කවදාවත් තනි කරන්න එපා.

    • @movieworldgo9644
      @movieworldgo9644 6 років тому +1

      pissu ban ubata

    • @sanjud8078
      @sanjud8078 6 років тому +2

      Ginipellen batakapu eka kanamadiri eliyatat bayai kiyanne okata tamai

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +1

      ඒක තමා අනේ...ඔය ටික අනන්ද මාමාත් පහු වෙලා හරි තේරුම් ගනීවී

    • @KasunRomen
      @KasunRomen 6 років тому +3

      අම්මේ මුන් කතාවකට අඩන හැටි 😅😅😅😅😅

    • @sweetgirl5977
      @sweetgirl5977 6 років тому

      ow awantha ara wage ammek hiti nisa ehema une.anuhas honda ammek hitiya.issara udeni awantha ahihautak weddi duk una.hondin innath kiwa.iye kiyanwa ouath wadiya asaraya karanwata asa nalu. ekale anuhas napurakma karaddimata dennama eka wage.iiye eka

  • @shenusansala1508
    @shenusansala1508 6 років тому +164

    ආනන්ද අංකල් ඔයා තරහට නෙවෙයි ඕව කියන්නෙ...බයට...ඔයා බයයි ඔයාගෙ නංගිට උන දේ දෙව්මිටත් වෙයි කියල...එහෙම තමයි තාත්තල..ඒත් අපේ අවන්ත එහෙම නෑ...😢😢😢😢😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +11

      wimu sehansa අවන්තත් එහෙම නෑ දෙව්මිත් එහෙම නෑ .....උදේනි අර ගොං ජෝඩුවටත් උදේ හවස අවුරුදු 18ක් විතර එක දිගට රැවටෙනවා ....අපේ දෙව්මි කෙල්ල එහෙමද...

    • @movieworldgo9644
      @movieworldgo9644 6 років тому +1

      thopilata pissue

    • @ala5561
      @ala5561 6 років тому +1

      @@thakshilarathnayaka4592 ow thawa haiyen 😂😂🔫

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 років тому +3

      Avantha eka oppu karanna one.. will take some time..

    • @shenusansala1508
      @shenusansala1508 6 років тому +3

      T R eka thama

  • @ප්රියාසිල්වා
    @ප්රියාසිල්වා 6 років тому +4

    තාත්තා කෙනෙක් ගෙ හැගීම් නියම විදියට ඉස්මතු කරලා පෙන්නුවා .හැමෝම තාත්තාලා තමන්ගෙ දරුවොන්ට මෙහෙම ආදරය ආරක්ෂා ව දෙනවානම් ලොකේ මීටත් වඩා ලස්සන වෙයි.

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 років тому +4

    Ananda Dewmita baninakota apith baya wenawane. Ammo Anandage sara.....Kella ha patiyek wage ammata muwa wela hitiye. Ammatath hari dukai duwa gana.

  • @bushpaaln791
    @bushpaaln791 6 років тому +6

    anayaaaaa awanta. meayaa mohotayy oyagay muunayy teyana asarana kama meeeta godaak hehata matath ateunaaa lamayoo oyaa hoda kolla wagayyy aaa gana duk wenna apaaaaa😢😢😢😢😢😢😢😘😘😘😘😘😘

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 років тому +9

    Need more sanuhas scenes 😘

    • @tharakiperera7551
      @tharakiperera7551 6 років тому +1

      abc abc ආහ් නම්කී 😂😂😂😂 දැන් බොලාට සනුහස්ම හම්බෙයී බොගේ පපුව ඉරිසියාවෙන් පිච්චෙන් ඇති නේද අනුහස් ගේ සුදූට දැන් බලා ඉදහල්ලා හම්බෙයී සනුහස් 😂😂😂 එක්කෝ ඕක අනුලි නැත්නම් දෙව්හස් තමා සනුහස් ටටා බායී 😂😂😂😂

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 років тому

      @@tharakiperera7551 mind your language hereafter don't reply my comments. I don't like to involve with such low quality people like you

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 років тому +71

    😢😢දැන්නම් හැලපයා අයියා දේවන්ත අස්සේ රිංගන්න ආපු එක හොදයි කියලා හිතෙනවා😞දෙවුමිට කරදර කරද්දී අවන්ත මොන දේ කරල හරි දෙව්මිව බේරගනිද්දී හැලපයාට පිං සිද්ද වෙන්න මාමණ්ඩි අවන්ත ගැන තේරුම් ගත්තොත් ලොකූ දෙයක් 🙏 මං දන්නවානේ සමං මාමි නිකං උගුඩුවෝ දේවන්ත අස්සෙ රිංගවන් නෑනේ 😍😍
    ශා අද සමල්නායක සීන් එක නම් මාරම රොමෑන්ටික්.. තව ටිකක් දිගට දාන්න..සමල්නායක ෆෑන්ස් ලාගෙ වැලපිල්ල දරාගන්න බෑ නැත්තං. හැබැයි ඒකට නම් සමරනායක ගේ නෝනා වලි දානව එහෙම පෙන්නන්න එපා සමං මාමි. ඒ ආදරේවත් නිදහසේ ගලා ගලා යන්න ඉඩ දෙන්න. දේවන්ත නම් ඉතිං හරි ස්ට්‍රොන්ග් ලෝක විනාසේ ආවත් ඒක කැඩෙන් නෑ.. හැබැයි සමල්ක ඉතිං දන්නවානේ.. ඊට පස්සෙ ලොකු අප්පාගෙ පවුල කැඩෙනවා.හරි නෑනේ.
    අන්තිමට මල පෙරේතයෝ දෙන්නව දාපු එකෙන් මේකෙ සංවේදි හා ත්‍රාස්‍යජනක බව නැත්තට නැති වී ආටක මාරයි නමයහමාරයි වූ එකට අපගේ සාතිශය මෙවුවා එක. ඉස්තූතියි..දේවන්තට ජය!🙏❤

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +6

      Deweni Inima Fan ow ane dewantha ta jaya ☺☺☺☺☺👍👍👍👍👍👌👌👌👌

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 років тому +7

      @@deumibaby8533 දුකායි..මොනා කරන්නද... 😭😭 බාදක වැඩි වෙන තරමට ආදරෙත් ශක්තිමත් වෙනවානේ😭😭❤❤

    • @zokonix1924
      @zokonix1924 6 років тому +6

      අදනම් බොක්කෝ මටත් දුකයි...නම්කිලා බයිට් කරන්නත් මූඩ් එකක් නෑ...😢

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 років тому +6

      සදුදා හැලපස් ඉන්නවා...මට පේන්නෙ..ඌ මයික්ගෙනුයි චබීගෙනුයිත් කයි වගේ...ඔතනට අවන්ත ආවොත් හොදයි...ඔයාගෙ කොමෙන්ටුව👍👍👍👍👍

    • @deumibaby8533
      @deumibaby8533 6 років тому +4

      Deweni Inima Fan ඔව් අපේ දෙවන්ත ව කාටවත් වෙන් කරන්න බෑ 👍👍👍👍👌👌👌

  • @gsan9117
    @gsan9117 6 років тому +11

    අනේ ආනන්ද අංකල්, අවන්ත එහෙම රස්තියාදු කාර මදාවියෙක් නම් අරම බනිද්දි ඉවසන් ඉදීවිද..පව් 😧
    ඔයාගෙ බය සාදාරණයි..ඒත්, දෙව්මි බිලිගන්න වෙන එකෙක් බලන් ඉන්නෙ..දවසක තේරේවි .

  • @kavijay99
    @kavijay99 6 років тому +28

    Aneee..ada comment karanath baaa...ane...mata baa..im sooo sad..plz dewantha don't break up..you guys should prove that you are not like the 1st inning oh!! Ananda uncle oya avanthata kiwade..."rasthiyadu karayoth eka jodu dala yana api lamai hadala na" mage hitha athamai godak ridunaaa....paw ape dew..thaniyama duka daragana hadane...eath a.v mole kalpana krla anuhasta katha karapu nisa a.v dn danawane...plz a.v be her strength... you should be with her now..😢😢😢😢😢😢😢😢😢😢

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 років тому +1

      Agree AV should protect her at all times !!!!! AV don't put Dewmi in trouble again!!!

    • @ruufernando8497
      @ruufernando8497 6 років тому

      Kavi Jayanchana idakin mehemath ganu 😂 thopita mewa balala sad da rate badu mila ganan yanawa ewata sad nadda nefakin thopi wage rata harak 🤣

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 роки тому +1

    Niyamai Ananda anuhas danuka Anusha udeni awanta paw maic chabi Ananda hodai et tarta kenek vashayen hodai😃😃😃😃😃😃😃

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 років тому +57

    ආනන්ද මාමාගෙ කේන්තිය සාදාරනයි .ඒත් ඔය තරම් අවන්තට බනින්න ...ඒක හොද නෑ ...අවන්ත කියන්නෙ රවී නෙවෙයි ...දෙව්මි කියන්නෙ උදේනිත් නෙවෙයි.... අම්මෝ ඒ බැනිල්ලනම් සැර වැඩී.....😢😢😢😢😢😢😢😢😢😢 ඒත් අවන්ත දෙව්මි ගැන හොයල බලද්දී...අනුහස් එක්ක කතා කරද්දී පවු අනේ....

  • @hutapatas721
    @hutapatas721 6 років тому +2

    the real acting.
    Ananda your acting are perfect.
    I always like to see your acting .
    So as Dewmi’s brother, mum and Aunty.
    Love it.
    Well done.

    • @hutapatas721
      @hutapatas721 6 років тому

      Mr Edirimuni, Thanks for educating the younger generation re trustworthy people.
      Not to trust barristers/lawyers, doctors,teachers, even the people of their parent’s age .