Bol Vee Ahuru - Pandit Amaradeva | Official Audio | MEntertainments

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 24

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Рік тому +6

    මොනතරම් සුන්දර හදවතක්ද
    අහිමි ප්‍රේමවන්තියට සුබ පතනා පෙම්වත,
    අද කොහේද ඔබ
    අද සමාජයේ මෙවන් සුන්දර අත්දැකීමක් ලබන්න දකින්න පෙම්වත් හිත්තුලට ලැබේවා
    අති විශිෂ්ඨයි නිර්මාණය
    ආදරණීය ඝාණ්ධර්වයාණනි ඔබ සැමදා අපේ හිත්තුල ඉඳීවි.....

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Hamed...

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 роки тому +3

    අජන්තා ranasinghe ,යන් අතින් ලියැවුණු දහසක් ගීත රචනා අතර
    හදවත pirimadina ගීතය k ,

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 роки тому +6

    ජාතියේ pinata පහල වූ gaandharwayaanani,
    ඔබ තුමාගේ අඩුව හෙළ ගීත වංසකථා ඉතිහාසයta මෙන්ම වර්තමානයෙහි da,පිරවීමට නොහැකි හිඩැස ki....

  • @malithjayawardhana
    @malithjayawardhana 3 роки тому +12

    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම
    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
    බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ
    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම
    නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
    මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
    පිටගං ගොහින් මා අමතක උනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
    බොල් වී අහුරු
    වෙල් හුළගේ ගිය සේම
    දිගෙක ගිහින්
    නුඹ මටවත් නොකියාම

  • @sandun54
    @sandun54 3 роки тому +4

    හරිම ලස්සනයි සර්.❤️❤️

  • @h.m.karunanayaka3540
    @h.m.karunanayaka3540 3 роки тому +3

    Dukata kiyan kavi, harima apurui matitjimani.

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 роки тому +2

    Thun හිතක වත් nee
    අමනාපයක් , nagee.

  • @වැරැද්ද
    @වැරැද්ද 3 роки тому +2

    Na thun hithakawath amanapayak lade..me apa perath pathu lesai lade

  • @amalperera6382
    @amalperera6382 3 роки тому +1

    sir, obata niwan suwa ,,,,,

  • @nadishamihirani6411
    @nadishamihirani6411 Рік тому +3

    බලන්න මේ පෙම්වතා මොන තරම් ආදරෙන් ඉන්න ද පෙම්වතිය කෙරෙහි වෛරයක් නැහැ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      ඔයාගෙ ජීවිතෙත් ආදරය ඉතිරේවා!
      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 8 місяців тому

      විකසිත පෙම් පොකුරු පියුම්...ඒක ඊටත් එහා නේද..
      දුරස් වන්නට මේ ලෙසින් ..
      රත්තරන් පෙම් පුරා⁣ණේ ..
      මේ මැයි ගහ යට දවසක්දා ..
      රෑ පැල් රකින කුරහන්..
      ආදර සැමරුම් කැටි වුනු..
      මේ අයුරින් අපි දවසක්දා ..
      හෙල ගීතාවලියේ විරහවේ රජ..ආචාර්ය අජන්තා රණසිංහයන් ..❤️❤️❤️❤️❤️❤️

  • @piyuminethmini5347
    @piyuminethmini5347 2 роки тому +1

    ❤️

  • @ASHAN-RUWANTHA
    @ASHAN-RUWANTHA 8 місяців тому

    ❤❤❤❤❤❤

  • @sanjayakaiz6761
    @sanjayakaiz6761 4 роки тому

    😢👍

  • @nethmaekanayaka4254
    @nethmaekanayaka4254 4 роки тому +1

  • @surangapradeep8279
    @surangapradeep8279 4 роки тому +1

    හරිම ලස්සන ගීතයක්.. මේ ගීතයේ තේරුම..ua-cam.com/video/RDn1LWm9Xiw/v-deo.html

  • @anushamunasinghe6918
    @anushamunasinghe6918 Рік тому

    ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @restorationofdirty
    @restorationofdirty Рік тому

    ❤️

  • @sumedhashada6389
    @sumedhashada6389 3 роки тому

    ❤️