දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 833

  • @ishushamila8287
    @ishushamila8287 11 місяців тому +123

    අම්ම ඉකිගහල ඇඩුවට තාත්ත ආපු කදුල අමාරුවෙන් නවත්තන් හිටිය 😢😢😢😢 ඇත්තටම ඇහැට කදුලක් ආව ඒ වීඩියෝ එකටනම්❤❤❤

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 11 місяців тому +113

    ඒ අම්මටයි තාත්තාටයි හිතාගන්න බැරි උනා❤️ දෙමව්පියෝ අපිට කොච්චර ආදරේයිද ඒ ආදරේ වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ 🥺❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 11 місяців тому +47

    අම්මා තාත්තා ඇත්තට ම පුදුම වුනා නොසෑහෙන්න අක්කලා අයියා ඔයාලගේ ආදරේ කදුලුවලින් දැක්කා බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤❤

  • @gimashinimesha-zl9lu
    @gimashinimesha-zl9lu 11 місяців тому +104

    ඇත්තටම ඇඩුනා 😢 අනේ දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරෙයිද ❤

  • @srimalisasandara9781
    @srimalisasandara9781 11 місяців тому +23

    අනේ ඒ සප්‍රයිස් එක හරිම ලස්සනයි.ගොඩක් වටින සප්‍රයිස් එකක්.අනෙ අඩනවා දැක්කාම නම් දුක හිතුනා.❤❤

  • @slwide7507
    @slwide7507 11 місяців тому +48

    හොඳ හිතින් කල දෙයක් වුවත්, දෙමව්පියන් වැනි වයසින් වැඩි උදවියට මෙවැනි හදිසි කම්පනයක් දීම, ඔවුන්ගේ ශරීර සෞඛ්යයට නම් අවදානම් දෙයක්!

    • @sandunigunasekara8974
      @sandunigunasekara8974 11 місяців тому +5

      Video එක බලද්දි මටත් ඒ බය ඇතිවුණා. ඒ අම්මා අඩපු විදිහ දකිද්දි බය හිතුනා ඒ අම්මා අසනීප වෙයිද කියලත්. පිටරට ජීවත් වෙන දරුවා එකපාරට ලංකාවේදි තමන්ගෙ ලගට ආවම ඒක ලොකු shock එකක්. එයාලා නීරෝගී අය වෙන්න පුළුවන් නමුත් වයසත් එක්ක ශරීර අභ්‍යන්තරයේ තත්ත්වය කොහොම වෙනස් වෙලාද දන්නෙ නෑනෙ.

    • @kelumwathupola
      @kelumwathupola 11 місяців тому

      @@sandunigunasekara8974 👍👍👍👍👍

    • @PunsaraIshini
      @PunsaraIshini 11 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 10 місяців тому

      ඒක ඇත්ත මටත් ඒක හිතුණා ටිකක් අවධානමි වැඩක් කියලා හිතෙනවා

  • @thushii_girl
    @thushii_girl 11 місяців тому +323

    මමත් හිතන් ඉන්නෙ ඔහොම ගෙදරට හොරෙන් එන්න.මාත් අවුරුදු 5කින් අලුත් අවුරුද්දට ගෙදර ඉදලා නෑ.ආසාවෙන් ඉන්නෙ මේ අවුරුද්දට ගෙදර එන්න❤🇱🇰🇯🇵

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 11 місяців тому +27

    පිටරට දරුවෙක් ඉන්න දෙමව්පියන්ට විතරයි මේ දුක සහ සතුට දැනෙන්නේ ,සතුටයි දුකයි දෙකම දැනුනා ,තෙරුවන් සරනයි ඔක්කොටම !!!

  • @Imashi.
    @Imashi. 11 місяців тому +31

    අනේ ඒ අම්මාගේ සතුට ඇස් වලට කදුලු පිරුණා ඒ ආදරේ දැකලා ❤❤❤

  • @dilmimadahasa4182
    @dilmimadahasa4182 11 місяців тому +57

    මේ vlog එක ගොඩක්ම දැනෙන්නේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා දුර රටකට ගිහින් ඉන්න අයට... ඇත්තටම ඉකි ගැහෙන්න ඇඩුනා. කවදාවත් වෙනස් වෙන්නෙ නැති එකම ආදරේ❤

    • @hettiwattha3876
      @hettiwattha3876 11 місяців тому +1

      ඒකනම් ඇත්ත.. දැන් යන්න තිබුණනම් කියල හිතුණ ❤

    • @neomistanley3898
      @neomistanley3898 11 місяців тому

      Yes
      Of course

    • @underthejapansky5218
      @underthejapansky5218 11 місяців тому

      Mamath❤

  • @dilakshidias
    @dilakshidias 11 місяців тому +12

    ගොඩක් දවසකින් කමෙන්ට් එකක් අද දාන්නම හිතුනා 🥺 මට හොදටම ඇඩුනා අම්මා ඇඩුවම එයා හැමවෙලෙම හිනා වෙලා ආතල් එකේ ඉදල ඇත්තටම අක්කව දැක්කවම ඒ සතුට දරාගන්න බැරුව අඩපු විදිහ 🥺🥺 මට ඇඩුනා ඇත්තටම හොදටම 🥺❤

  • @manojaperera5097
    @manojaperera5097 11 місяців тому +15

    ඇත්තටම ආදරණීය දෙමව්පියන් දෙපලක්.ඔයාලා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි ඔයාලට ලැබීම ගැන.බුදු සරණයි හැමෝටම.❤❤

  • @janitha3494
    @janitha3494 11 місяців тому +22

    අපිට එක surprise උනාට. අපිටත් දරුවෝ ඉදලා එ අය රට හිටියම දැ නෙන්න දුක අපිට තාම තේරෙන්නේ නැ. එ දරාගෙන හංගගෙන ඉන්න දුක එක පාරටම නැති වෙනකොට ඔහොම වෙනවා ❤

  • @maduperera1123
    @maduperera1123 11 місяців тому +10

    කුචී බුචී... මං දන්නෑ මෙහෙම කිව්වා ට තරහ වෙන්න එපා හොදේ... ඔයාලගේ විඩියෝ වලින්... ආසම දුකම සතුටුම විඩියෝ එකක්.....❤

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 11 місяців тому +13

    අනේ ඇඩුනා අක්කෙ අම්මගෙයි තාත්තගෙයි සතුට..❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤ වෙනදට නවත්තන්නෙ නැතුව කියවන අයියට මේ වෙලාවෙ මුකුත් කියාගන්න බැරි උනා නේද..

  • @commerceeasy.
    @commerceeasy. 10 місяців тому +3

    ඔයාලගේ හොදම emotional ම vedio එක.....❤❤❤❤❤ආදරෙයි අක්කි අයියා

  • @mashi2444
    @mashi2444 11 місяців тому +14

    අනේ ඇත්තටම මටත් ඇස් වලට කදුලු ආවා.චුට්ටා හිටිය තවත් හොදයි.අක්කා ආපු එකටත් ගොඩක් සතුටුයි....❤❤❤❤❤ ආදරෙයි ගොඩක් අපිටත් ඉතින් අක්කාගේ 🍫 කෑල්ලක් වත් එවන්න.🤭🤭🤭

  • @danujaamali6776
    @danujaamali6776 11 місяців тому +5

    ඒ සතුටට ආදරේ හිතුනා..ඒත් ඔය වගේ දේවල් කරද්දි පරිස්සමින්...මොකද සතුට වැඩි කමට අපි නොහිතන දේවල් උනත් වෙන්න පුලුවන්..❤

  • @AshaJayathilake
    @AshaJayathilake 11 місяців тому +17

    අනේ ශෝක් ඒ prank එක. ඒ වුනාට අම්මායි තාත්තායී පව් අනේ.😊

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u 11 місяців тому +14

    අනෙ අම්මගෙයි තාත්තාගෙයි සතුට 🥺💗 ,හරිම ලස්සනයි අද vlog එක,ආදරෙයි අක්කි & අයියා 💗💐😘✨

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 11 місяців тому +23

    අනේ මන්දා ...ආන්ටි අඩනකොට මටත් ඇඩුණා ..එකදිගට ....ඒ ආදරේ ... ට ඔයාලාට ඇස්වහක් නම් වදින්න එපා ...දෙයියනේ ... දළදා සමිදු සරණයි ... ..ආදරෙයි..ඔයාලා ඔක්කෝටම ...😢❤❤❤❤❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 місяців тому +8

    1 st අනේ ෂෝක් අනේ 🥰🥰 අපිත් දැන් exited තාම video එක මේ බලන ගමන් දැන් අක්කි මල් එකක් තියන් හිටියා අනේ බලන්න දෙමව්පියන්ගේ සතුට 😔❤️

  • @bhagya753
    @bhagya753 11 місяців тому +14

    අනේ😢 ඔයාලගේ ගෙදර කට්ටිය එක්ක day vlogs ගේන්නකෝ.හරි ලස්සන ෆැමිලි එකක් ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому

      Issarahata gennamkoo ❤️🥰

  • @vindyfernando8351
    @vindyfernando8351 11 місяців тому +15

    I started crying after looking at the video. I can see how much your parents love all of you !!! Thank god your parents did not get a heart attack though with the surprise !!! Enjoy the time together !!! Cheers !!!

  • @dhanushkiapsara2636
    @dhanushkiapsara2636 10 місяців тому +1

    අම්මා කෑ ගහලා ඇඬුවට ..තාත්තා ඒ කඳුළ හිර කරගෙන හිනා වුණා ....ඇත්තටම ඇහැට කඳුළක් ආපු වීඩියෝ එකක් ....

  • @anjuanju814
    @anjuanju814 10 місяців тому +2

    ane pau akke... aththatama matath aduna 😭😭❤ammage reaction balanna man 3 parakma video eka baluwa..

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 11 місяців тому +5

    අනේ අම්මා පව්🥹🥹🥹 අම්මාට කවදාවත් හිතෙන්නැතිව ඇති පොඩි අක්කා ඔහොම එයි කියලා❤️❤️❤️❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 11 місяців тому +19

    ඒක නම් කවදාවත් අමතක නොවන සප්‍රයිස් එකක් මම හිතුවෙ නෑ හැබැයි අම්ම ඒ තරං අඬයි කියල මටත් ඇඬුන❤❤❤

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj 11 місяців тому +1

    මේ වීඩියෝ එක නම් හිතට හුගාක් දැනුනා අක්කි.මගෙ මහත්තයා ඉන්නෙ රට.ඒත් එයා ඔහොම නොකියා ආවොත් මාව මැරෙයි ඒ සතුටට.ඒ හැගීම.කියාගන්න තේරෙන්නෙ නෑ.

  • @Achi-Lakshani1994...
    @Achi-Lakshani1994... 11 місяців тому +28

    අම්මිගෙයි තාත්තිගෙයි සතුට ඇත්තටම අද vedio එක ගොඩක් ලස්සනයි ඒත් අපිටත් ඇස් වලට කඳුළු ආවා අද අම්මිගේ මූණ දැකලා❤❤❤❤❤

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 11 місяців тому +5

    හරිම වාසනාවන්ත දෙමාපියන් ❤ දරුවන් ❤ හරිම සතුටුයි දැක්කමත්❤

  • @randikasameera5275
    @randikasameera5275 11 місяців тому +23

    ඇත්තම කීවෝත් අපිටත් ඇඩුනා සප්රයිස් එකට...❤❤ චුටිටා නෑනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      🥹🥹🙏🙏❤️🥰
      Eya wada 😊

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 11 місяців тому +8

    අම්මෝ මේක නම් ඔක්කොම හැගීම් එකටම තිබ්බ අපුරු ව්ලොග් එකක්, සර්ප්‍රයිස් නම් ඉතින් ඔන්න සර්ප්‍රයිස්
    🔥🔥🔥♥️♥️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 11 місяців тому +26

    අනේ මාත් නිකන් ඔතන ඉන්නවා වගේ feel උනේ. ❤ ඒ තරම් ආදරණීයයි♥️😘 ඒ තරම් ආදරණීය පව්ලක් ❤ ආදරෙයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      🥹🥹🙏🙏 adareiiiii ❤️❤️🤗🤗

    • @Sithudoni-f9f
      @Sithudoni-f9f 11 місяців тому +1

      Marama adaraniya family akak ❤❤ adarai hamada oya okkama tama

  • @Shalithsithila
    @Shalithsithila 9 місяців тому +3

    ඒකනම් සුපිරි කුචී අක්කේ❤❤

  • @IduminiPathirana-dr5we
    @IduminiPathirana-dr5we 11 місяців тому +1

    Anee harima lassana pawlak...ammai thaththai harima adaraneeyai..video eka balddi godak sathutu hithunaa..hamdama sathutin inna lebanna onii hamotama❤❤❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 11 місяців тому +3

    පව් අනේ දෙමව්පියො ඔහොම තමයි.අපිත් ඇඩුවා.සතුට්න් ඉන්න.බුදු සරණයි.❤❤❤

  • @maduishara1311
    @maduishara1311 11 місяців тому +3

    Akki man tmy oyl hotel ekt awata passe oylge 1st order ek gttta girl
    .. mn oylg video gdak kal idn blnawa. Hebei mt shy wage hithuna oylat ek kiynna❤ eth sathutui oylwa hambuna ekt

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      අයියෝ... මොකට ලැජ්ජ වෙනවද අනේ... කියන්න තිබ්බනෙ එවෙලේ. ආයෙ ආපු වෙලාවක සෙට් වෙමුකො. 😍🥰😍

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 11 місяців тому +16

    අනේ ඒ surprise එක අම්මලාගේ සතුට 🥺කලින් පාර රට ඉදන් ආව එකත් බැලුවා.බෝල වෙලා කුචීගේ නංගි🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +2

      Dan bola godai 🙈😁❤️

  • @PiyusDiary1822
    @PiyusDiary1822 11 місяців тому +13

    ආතල් එකේ ඉන්නේ පවුලක් 😍❤️ ඔය වගේ සතුටින් ඉන්නෝ 🤭🖤 අපිනම් ගිරිඋල්ල ගෙවල් තියෙන්නේ 🤗💕 ලගටම ඇවිත් ගිහින්නේ 😢 අනේ අම්මා ඇඩුවා එහේම තමයි ඉතින් අම්මාලා 🥺🙏💕

  • @sachiniweerasekara9032
    @sachiniweerasekara9032 11 місяців тому +3

    අම්මා අඩද්දි මටත් ඇඩුනා......ඔයාලගෙ video 1k බලලා ඇඩුවමයි 😢 anyway love it ❤

  • @Motivation_vedios12345
    @Motivation_vedios12345 11 місяців тому +4

    සෑහෙන්න ආසාවෙන් කදුලු වාවගන්න අමාරුවෙන් බලපු ලස්සන වීඩියෝවක්...🥺❤

  • @shani9645
    @shani9645 11 місяців тому +4

    ඔයාලගේ වීඩියෝ එකක් බලලා හමදාම මං කලේ හිනා වුන එක.ඒත් අද පලවෙනි පාරට ඔයාලගේ වීඩියෝ එකක් බලලා මගේ ඇස් වල්ට කදුලු ආවා

  • @charithdilhara8637
    @charithdilhara8637 11 місяців тому +1

    Shoooi anee 😍😘🥰. ආදරෙයි දෙන්නටම 😘😘❤❤. පරිස්සමින් ඉන්න 😘❤
    ආතල් එකේ ඉමු 😜😘❤

  • @akilairoshani3334
    @akilairoshani3334 11 місяців тому +3

    Surprise ekanm shoooi.ammi adawi kiylanm hitun ne..dekkama duka hituna..lassani.budu saranai okkotoma

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      Apith hithuwema na ehema ekak 🥹🥹
      🙏🙏❤️❤️🥰🥰

  • @JesminAhamed-hj6pq
    @JesminAhamed-hj6pq 11 місяців тому +2

    අනේ...පූජා අක්කව දැක්ක එක මටත් මාර සතුටුයි💕🤩

  • @RajeeveGunawardana-xi1vb
    @RajeeveGunawardana-xi1vb 11 місяців тому +1

    paw anee... kurulu joduwa wage hina wewi idala eka paratama aduwa... ❤❤demaupiyo ehema thama... adarei oyala hamotama❤❤❤❤

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 9 місяців тому +2

    Adreta krata kmkne eth presure ehma tiynwnm me wge dewal භයානකයි

  • @hkdmpremakumara999
    @hkdmpremakumara999 11 місяців тому +2

    අනේ..... පව් අනේ.... මට ඇඩුනා.... ඒ දෙන්නගෙ සතුට....❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl 11 місяців тому +2

    දෙමාපියන් ගේ ආදරයේ වටිනාකම හරියටම දැනෙන්නේ ඒ ගොල්ලෝ අපිව දාලා ගියාම​.

  • @Lifewithsha467
    @Lifewithsha467 11 місяців тому +8

    අනේ මට ඇත්තටම ඇඩුනා😢 හරිම සතුටුයි ලස්සන වෝලොග් ටිකක් බලන්න පුළුවන් අපිට.❤

  • @britishlankans6276
    @britishlankans6276 11 місяців тому +1

    මායි මහත්තයයි මේ අවුරුදු වලට එංගලන්තෙ ඉදන් එනවා. බයයි අප්පා suprice කරන්න. 😢 මට එ තාත්තව දකිද්දි පපුව හෝස් ගාලා යනවා.තාත්තලා අඩ්නවා බලන්න කැමතිම නෑ

  • @lakshikasonali383
    @lakshikasonali383 11 місяців тому +1

    Aneeeh eka harima aadaraneeyai ❤ matath kandulu awa aththatama, hemadema ohoma sathutin inna labewa fam ekatama ❤

  • @තරූ-ර7ඡ
    @තරූ-ර7ඡ 11 місяців тому

    ඔයාලගෙ වීඩියෝ මරු,ගොඩක් කල් ඉදන් මං බලන්නෙ😍💜️😘 හරි සතුටුයි දැන් ගොඩක් කට්ටිය බලනවා. දිනෙන් දින දියුණු වේවා.❤😍ලස්ස්න වීඩියෝ ගේන්න ඉදිරියටත් 😍

  • @NilukaRathnayake-l1b
    @NilukaRathnayake-l1b 11 місяців тому +1

    Aneee ada vidieo ekata nam godak duka hithuna nangi.
    Ammai thaththai adaddi..😢😢😢
    Adareiii ❤❤❤

  • @C.kumara
    @C.kumara 3 місяці тому +1

    ඇත්තටම හොඳයි ඇන්ඩිය අංකල් සර් price එක ලස්සනයි

  • @Suwimali93
    @Suwimali93 11 місяців тому

    එයා ගොඩක් ලස්සන වෙල.......... එයාව ඉදිරි විඩීයෝ වලින් දැක ගන්න පුලුවන් වෙයිනෙ තව...😁😊 ...අම්මයි තාත්තගෙ ඒ මොහොත හරිම සංවේදී..දෙන්නටම ඇඩුන..අපිටත්.. අම්ම ගොඩක් ආතල් එකෙ ඉන්න කෙනෙක් ..ඒ ක්ෂණිකයෙන් එයා වෙනස් වෙලා ගිය හැටි ..පව් අම්ම.. කුචී බුචී ෆැමිලි ❤️

  • @chamindakasthuri2541
    @chamindakasthuri2541 Місяць тому +1

    අක්කි අම්මා , අප්පච්චි දෙන්නටම සතුටුයි

  • @sayumsayum-qn1tf
    @sayumsayum-qn1tf 11 місяців тому +5

    ඒ තමයි අම්මා ❤🥺 .....

  • @Hashi6840
    @Hashi6840 11 місяців тому +8

    පව් අනේ අම්මලා තාත්තලා කොච්චර පීඩනයක් හිතේ තියන් ඉන්නවද ළමයි ළග නැති උනාම..🥺 😢අර අක්කී නම් මහත් වෙලා ගිය පාර එද්දීට වඩා😍😍

  • @ledras2ledras249
    @ledras2ledras249 11 місяців тому

    අපිව මුලින්ම..සතුටූ කරලා පස්සෙ..දුක්...කරා...ඇත්තටම ආදරණීය පවුලක්..සතුටින් ඉන්න.හැමදාමත්...

  • @RasangiLashika
    @RasangiLashika 11 місяців тому +1

    godk adaraniyai kochi akka buch aiya amma tattha daruwek laga netoi duka e denage kadulu walin dekka 😢 mge loku hinayak oylge family ekka ktha krnn mn oylge video blnn pissuwen mge jivitha ekma haiya mge amma mn oylata godkkkk adaraiiii kwada hrii api hmbawamu mn pathne oyla dnna ge wage adarayakk sarayatiyen ynakm lassanta inna amma tattha loke kragatta oyla denta waradine nh godk adaleeeeeeei God lucky ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinushaWijini
    @MinushaWijini 11 місяців тому +1

    Ane shoi ane..aduna matath...harima adaraniyai...බුදු සරනයි oyala hamotama..

  • @suga3572
    @suga3572 11 місяців тому

    විඩියෝ එක මුලින්ම හිනා වෙලා හිටියා මැදින් නම් මාත් ඇඩුවා අම්මා එක්ක තාත්තා උපරිම උත්සාහ කරා අඩන එක නතර කර ගන්න 😢😢😢😢😢.. මාත් අවුරුදු 9න් ඇවිත් නෑ මගේ අම්මත් මෙහෙම surprise.කරන්න කියලා හිතන් ඉන්නේ ..❤❤❤❤ ආදරේයි හැමෝටම ..බුදු සරණයි

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 11 місяців тому

    Ammai thaththai adaddi nm duka hithuna apita nangi ekka lassana video tikak balanna puluwan wei neda adarei hemotama ❤❤❤❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 11 місяців тому +2

    හරී ආසාවේන් බැලුවේ ...වේනෝදෙන් ඉන්න පවුලක්..බුදුසරණයි දෙවි පිහිටයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 місяців тому

    අනේ ඔයාලා නම් මාරයි අනේ අම්මා ඇඩෙව්වේ ඇයි එහෙම .මමත් ඔහොම සප්‍රයිස් කරන්න හිතනවා .ඒත් බැහැ එයාල පව් කියලා හිතෙනවා .නියමයි කුචියෝ.බුචියෝ මාර film එක නේද .

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 11 місяців тому +1

    හුගාක් කාලෙකින් ඔයාලගේ vlog එකක් දැක්කෙ. මම තනියම හිතුවා ඔයාලා දැන් vlog කරන්නෙ නැද්ද කියලා . Surprise එක නම් ෂෝක්. මටත් ඇඩුනා අම්මා අඩනවා දැක්කම. මාර කුචී බුචී තමයි. ජයවේවා .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому

      අපි වීඩියෝස් දාන එක නැවැත්තුවෙම නෑනෙ. බදාදයි සෙනසුරාදයි සතියට වීඩියෝස් දෙක ගානෙ දිගටම දැම්මා.
      😍❤️😍😍❤️😍

  • @PinkysDiary03
    @PinkysDiary03 11 місяців тому +8

    අනේ අම්මගෙයි තාත්තගෙයි සතුට 🥺❤

  • @kavithaadhikari2029
    @kavithaadhikari2029 11 місяців тому +14

    තව ටික කාලෙකින් අම්මා තාත්තා දාල වෙන රටකට යන්න වෙනවා කියලා දැනෙද්දි පපුව ගලවන් යන්න එනවා..😢

  • @thayanialwis277
    @thayanialwis277 11 місяців тому +1

    ane paw A denna, mn baya una pressure nagi kiyala andaddi 😢 matath anduna 😭
    oyala ape gewal langatama awith ❤️😘❤️

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 11 місяців тому +2

    What a surprise and lucky parents 🤗🤗

  • @AkDJ581
    @AkDJ581 11 місяців тому +20

    *_ඇත්තටම වෙනදනම් කියන්න වචන ගොඩක් එනවා එත් අද කියාගන්න වචන එන්නෙත් නැහැ ඇස් වලින් කදුළු අවා 😢 වීඩියෝ දකිද්දී ගොඩක් සතුටුයි හ‍රි අසාවෙන් බැලුව 💖_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      මල්ලි 🥺🥹🙏🥰❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 11 місяців тому +1

    අනේ අදනම් වීඩියෝ එක බලල අපිත් ඇඩුව..❤️

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 11 місяців тому +2

    Paw ane ❤❤ එ දෙන්න එ ව්දියටම කරනවා

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 11 місяців тому +13

    Dubai vlogs ඉවර නෑනේ නේද..ආසාවෙන් බැලුවා ❤
    අම්මගෙ ආදරේ❤💐🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +4

      Na na thama iwara na 😊
      🥹🙏🥰❤️🤗

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 11 місяців тому +2

    Mama Asama oyala dena surprise walata.a unata ada Duka hithuna. Amma hamoma eka wage thamai API me lankawe idalath game yanakota Adanawa hodatama. Akka APu ekata apitath sathutui. ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 11 місяців тому +1

    Patta ma dukai supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shakyavidios619
    @Shakyavidios619 11 місяців тому +2

    Ane mata nam harima santhoshai ......akka apu ekata...❤❤❤❤😊😊🎉oyala hamotha බුදු සරනයි දෙවි පිහිටයි රත්නත්තරනේ පිහිටයි ...............🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому

      🙏🙏🥹🥹❤️❤️🥰🥰🤗🤗

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 11 місяців тому

    ගෙදර ගියාම ගෙනාපුවා පෙන්නලා වීඩියෝ එකක් දාන්න අක්කෙ .අම්මලා අඩද්දි නම් ගොඩාක් දුක හිතුනා ❤️

  • @randimakusalani4092
    @randimakusalani4092 11 місяців тому

    නොකියා surprise කරන්න ගිහින් ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරිව අසනිප වෙයි කියලා බයකුත් හිතේනවා...කියලා ගියාම සතුට වැඩි අඩවනවට වඩා.

  • @chathushashinga7855
    @chathushashinga7855 11 місяців тому +2

    Hi dear.... oyalage ammai thathai harima hodai ane. Oyai loku nangith shok ane. Kisima lokukamak na. Kama kothanada oya ethana. Nangita yanawa kiyana bari una. Sry kiyana hode. Mom dad mathak kala kiyana. Eye ra meet une poddo dennek ekka❤😂 all the best dear

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      Aneee oyalada 🥰❤️
      Thank u oyalatath, adarei 🤗

    • @chathushashinga7855
      @chathushashinga7855 11 місяців тому

      Ammalata prank karala oyalath suprise una ne.😂😂😂🤣🤣❤❤❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 11 місяців тому +3

    අද කුචි බුචි අපිවත් ඇඩෙව්වා නේ 😢 නංගා මහත් වෙලා ලස්සන වෙලා 🌼🌼

  • @randikadayan2112
    @randikadayan2112 10 місяців тому +1

    නියමයි ජයවේවා 👍🙂❤️

  • @maheshmarakkala444
    @maheshmarakkala444 10 місяців тому +1

    ❤❤❤❤ අපිටත් ඇඩේනවා අම්මා තාත්තා ගේ සතුට දැකලා

  • @suga3572
    @suga3572 11 місяців тому

    මාත් ලොකු නංගී පවුලේ එයත් පවුලේ ලොකු නංගී ..❤❤❤❤. එයත් රට මාත් රට ..ඒකත් මාරයි.

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 місяців тому +1

    Adaraniya ammek &thatthe.. good luckk

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 11 місяців тому +1

    Aneee apith ohoma kalaa eyalata hari sathutui ethkota ❤❤❤❤❤

  • @MadukaAnurangi
    @MadukaAnurangi 11 місяців тому +1

    I started crying so loud that my kids came running to me and asked what happened ammi. Being a daughter who is very far away from my parents I was so emotional.

  • @nadiadaniel9967
    @nadiadaniel9967 2 дні тому

    Mum and Dad both got headaches. It's a shock and they are old. The shock might lead to something nasty be careful when you surprise parents.❤

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 11 місяців тому

    Ane aiye akkiyoooo dn nanga masema inna nisa masena videos one hodee..naththan tharahaiiii.....😊😂❤

  • @Pgckg
    @Pgckg 11 місяців тому +7

    මේ තමයි ඇත්ත ම දෙමාපිය සෙනෙහස,, අම්මා දුක සතුට පිට කර, ඒ තාත්තා,,,, 😭😭😭පව් දෙවියනේ අනේ ආයේ මෙම කරන්න එපා දුක යී

  • @imadil2973
    @imadil2973 11 місяців тому +1

    මේ අක්කා කලින් ඇවිත් ගියපු videos ටිකත් බැලුවා.මේ ලගදී බැලුවා වගේ.ඒත් දැන් අවුරුදු 3ක්.කාලය ගිහින් තියෙන ඉක්මන 🥲

  • @sandyakumari2865
    @sandyakumari2865 11 місяців тому

    Aneee.pau...akke...තාත්ත ...adana widiyata godak duka hithuna...aima ohoma...sara widiyata සර්ප්‍රයිස් keranna epa...😢❤❤❤thagi pennanna..

  • @Ganganimsn
    @Ganganimsn 11 місяців тому +1

    හරිම ලස්සනයි ඒ සප්‍රයිස් එක... මටත් ගොඩක් ඇඩුණා ❤️❤️

  • @musiclovers2957
    @musiclovers2957 11 місяців тому +2

    ඒක නම් ගොඩක් ලස්සනයි .... කදුලුත් ආවා ඒක ට

  • @ShiromiManel-md3bh
    @ShiromiManel-md3bh 3 місяці тому +1

    නියමයි😅😮❤

  • @NK_235
    @NK_235 11 місяців тому +3

    Kuchi buchi නම් සිනා සාගරයක්ම තමයි 😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 місяців тому +1

      😍❤️😍❤️😍❤️

  • @chamodayadilki4824
    @chamodayadilki4824 11 місяців тому +5

    අක්කි නැති අඩුව එයාලට කොච්චර නම් දැනෙන්න ඇතිද 🥺 එයාලට ඒ සතුට දරාගන්න බැරුව ඇති 🖤❤ කොච්චර ආදරණීය පවුලක්ද 🥀❤❤

  • @samankumara6258
    @samankumara6258 11 місяців тому +3

    ඔයාලගේ පවුල හරි ලස්සනයි හැමෝම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න.ඕනි.ආදරෙයි