කොළඹ කොටුවේ පාලුවට ගිය දකුණු ආසියාවේ උසම බිල්ඩිම ! The One Colombo

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 5 місяців тому +86

    මම මේ ගොඩනැගිල්ලේ කර විස්තර කරනකොට මේ යූටියුබ් නාලිකාවේ නිවේදිකාව මෙය ඉදිරිපත් කරන ආකාරය දිහා බැලුවේ ඇත්තටම විශිෂ්ඨයි. අති විශිෂ්ඨයි. සුභ ගමනක් ජනප්‍රිය මාධ්‍යවේදීන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවක් සුභ අනාගතයක් වේවා

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +4

      බොහොම ස්තුතියි ඔබතුමාට ❤️🙏

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka Місяць тому +1

      හරි දේසපාලුනෙවකුට තමයි බාරදීලතියෙන්නෙ.

    • @sweetbaby4712
      @sweetbaby4712 17 днів тому

      අනිවා...පටන් ගත්තේ ගෑන්ඩ් හයටි එකෙන්.....ඉවර කලේ ක්‍රිශ් එකෙන්...පට්ට....අහගෙන මේ කමෙන්ට් එක දාපුඔයා තමා සුපිරි

    • @RohansisiraKumara-s1l
      @RohansisiraKumara-s1l 11 днів тому

      😊

  • @chandanaananda2303
    @chandanaananda2303 5 місяців тому +125

    සංවර්ධනය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් දේශ පාලුවන්ට නැති බව පෙන්වීමට හොඳ උදාහරණයක්

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 Місяць тому +11

    නාමල් සම්බන්ධ ව්‍යාපෘතියක්, ඉදිකිරීම නැවත පටන්ගැනීම ඉතා හොඳයි . ඒවගේම කොමිස් ගහපු එවුන්ට දඩුවම් දීමත් ඉතා වැදගත්. කොහොම ගැහිල්ලක්ද.

    • @SithumSithara-k2f
      @SithumSithara-k2f 18 днів тому

      😆😆😆😆🤣 thawath jepoiyek ubala boru kiya kiya idapan me awurudu 5 ma

    • @tharushaya
      @tharushaya 15 днів тому +1

      @@SithumSithara-k2f උඹ ඉරාජ් නේද ?

    • @SithumSithara-k2f
      @SithumSithara-k2f 15 днів тому

      @@tharushaya ne ube thaththa

    • @tharushaya
      @tharushaya 15 днів тому +1

      @@SithumSithara-k2f අපේ තාත්තා මැදමුලනේ බිජ්ජවල් වලට වහන නිල මැස්සෙක් නෙමේ බං. උඹ ඉරාජ් ම තමයි 🤣

  • @Bandara.14
    @Bandara.14 5 місяців тому +25

    දැනුවත් කිරීමට ස්තුතියි !!!🎉🎉🎉🎉❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +1

      ❤️❤️

    • @EverythingEsala
      @EverythingEsala 5 місяців тому +1

      ​@@MadhuWijekoonvlogPodak niwi සැනසිල්ලේ කියන්න. ඒක දිගට කියාගෙන යන්නේ නැතුව. අහන් ඉන්න අමාරුයි

  • @deshanipuna4966
    @deshanipuna4966 5 місяців тому +181

    හැදුන නම් සුපිරියක් තමයි.එත් පටන් ගන්ත දවසේ ඉදලාම මුදල් වංචාවන් හොදට සිදුවුනු තැනක්

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 5 місяців тому +12

      Suriyak kiyanne mokadda

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 5 місяців тому +1

      ඒකද වැඩ නැවතුනේ

    • @gajalanka95
      @gajalanka95 5 місяців тому

      ​@upuඔව් මිනිස්සු නඩු කිව්වාldhanushkagajanayake2719

    • @dil-oc9cs
      @dil-oc9cs 5 місяців тому

      Podi mayina wede dunne

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 5 місяців тому

      මොකද්ද සුපිරිය උස ද..🤣

  • @udayaliyanage6048
    @udayaliyanage6048 5 місяців тому +14

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්...
    ඉදිකිරීම් දෝෂයක් (ගිලා බැසීමක් හේතුවෙන් ඇලවීමක්) පවතින බවට ප්‍රබල මතයක් තියෙනවා...
    ඒ ගැන සඳහන් වූවා නම් සම්පුර්ණයි...

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 5 місяців тому +28

    මේකෙන් නාමල් කොමිස් ගනිපු බවට සියලු ශාක්ශි මන්දනා ස්මෛල් කියන සන්ඩෙ ලීඩර් මාද්‍යවේදීනිය සතුව තිබුනා ..

    • @konceptmedia168
      @konceptmedia168 4 місяці тому

      Anura kumara oka gena danne nedda? u rajapakshalage hema hora kamakma danna ekane 🤣🤣

    • @emanside3519
      @emanside3519 Місяць тому +1

      @@konceptmedia168 anura ubata ariyada pnnaya

    • @konceptmedia168
      @konceptmedia168 Місяць тому

      @@emanside3519 අම්මෝ අම්මෝ අනුරගේ ගූ කන මරි මෝඩ මීහරක් ජෙප්පෙක්. අනුර ඇරලා තියෙන්නේ උඹලගේ අම්මට. එකයි උඹ වගේ පොන්න ජෙප්පෙක් ඉපදුනේ 🤣🤣🤣🤣🤣

  • @PCKongahage
    @PCKongahage 12 днів тому +2

    Oba idipath larana akaraya itha snargaiy.Thsnk you 🎉🎉😢

  • @3rdeyecreation007
    @3rdeyecreation007 5 місяців тому +37

    බේස් වලවල් හාරන කාලේ ඉඳන්ම උදේ හවස ඕකේ ලඟින් ගියේ.. හැමදාම WTC එකේ ඉඳන් ටික ටික ඕක හැදෙන විදිහ බලන් හිටියා 😊😊

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 5 місяців тому +95

    වංචාවට සම්බන්ද අය සහ නඩු වැටුනේ කාටද කියලා නොකිව්වොත් video එක අතිශය අසම්පූර්ණයි ...😮😮😮

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff Місяць тому +3

    අවශ්‍යම කරුනු කැටිකොට රූපරාමු අනුව යමින් සරලව, පැහැදිලිව,සෙමින් සහ විවෘතව ඉදිරිපත් කරන සියළුම වැඩ සටහන් සඳහා ඔබට සහ දායකවන සියළුම දෙනාට මාගේ භක්ති ප්‍රනාමය. 😊😊🎉🎉🎉

  • @pradeepjy1
    @pradeepjy1 5 місяців тому +145

    ප්‍රසන්නයා ආයෙ ඕකට අත ගැහුව කියන්නෙ යකඩටිකවත් ඉතුරු වෙන එකක්නෑ

    • @sportsdayya7475
      @sportsdayya7475 5 місяців тому +2

      😂😂😂😂😂😂😂😂

    • @mddamendadamenda
      @mddamendadamenda 5 місяців тому +1

      ala

    • @chanakrumesh6431
      @chanakrumesh6431 5 місяців тому +1

      ඒක ඇත්ත

    • @Peraliya
      @Peraliya 4 місяці тому +1

      ඒ කියන්නෙම ඉතිං උඩට 330 m නෙ. එයා අථ ගැහුව නම් යමලෝකෙට 999 km තමා. දන්නවනෙ සතාගෙ හැටි. ගරු අධිකරණයත් ලීඩර්ල තුන් දෙනා ගැන පැවසුව නෙ. මෙයා යාන්තම් ඊට අඩු කෙනෙක්නෙ.

    • @nirwanpraba1499
      @nirwanpraba1499 4 місяці тому +1

      Ammo ekha.. eththama eththak..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 місяців тому +91

    අපේ රටට කෙලෙවෙලාම යන්නේ මේ යල්පැන ගිය නීතිය නිසායි නඩු අවුරුදු ගානක් අහනවා අපරාධ වැඩි ත් එකයි,හැබැයි නීතිඥ යින් ට නම් හොඳයි

    • @prasannalahiru
      @prasannalahiru 5 місяців тому +3

      සිරා

    • @rajithaherath953
      @rajithaherath953 5 місяців тому +1

      💯

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 5 місяців тому +6

      100% එකඟයි...
      නඩු හරහා යැපෙන පෙරේතයෝ කොහොමත් අකමැතියි නීති රීති වෙනස් වෙනවාට...
      මිනිහෙක් නඩුවකට පැටලුනාම ඒ මිනිහා අවුරුදු ගානක් හම්බකරලා ගෙවලා ගෙවල් දේපළ පවා විකුණන්න සිද්ද වෙන තැනට ඇදගෙන ඇවිත් අන්තිමට පාරට වැටෙනකම් ඒ මිනිහව නඩුව හරහා හූරගෙන කන ක්‍රමයක් නේ තියෙන්නේ...
      කවදාවත් නඩුවක් ඉක්මනින් ඉවර වෙන්නේ නෑ ... ජීවිතේම නඩුව විතරයි.

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 5 місяців тому +1

      සහතික ඇත්ත.

    • @DilanPriyankara-w8g
      @DilanPriyankara-w8g 4 місяці тому

      නඩු කාරයො බඩු කාරයෝ

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 5 місяців тому +17

    නවක යූටියුබ් නාලිකාවක් ඌවත් මෙහි නිවේදිකාවගේ ඉදිරිපත් කිරීම සමහර මිලියන ගනන් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටින යූටියුබ් නාලිකාවල සිටින ඉදිරිපත් කරන්නන්ට වඩා ඉතාමත් ඉහලයි කෙනෙකුගේ මනසට කාවදින ලෙස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරනවා ඔබට ජය 👍👍👍

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +2

      බොහොම ස්තුතියි ඔයාට 🎉🎉❤

    • @RohanaKumara-p2s
      @RohanaKumara-p2s 5 місяців тому +2

      මගේ අදහසත් ඇත්තටම ඇත්ත මම මේක බැලුවේ කවුද මේ නිවේදිකාව කියලා ඇත්තටම මේ නිවේදිකාව අපගේ ජනප්‍රිය නෙවේදිකාවන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් යුතු පල පුරුදු කෙනෙක් වගේ දැනෙන්නේ. බොහොම ස්තුතියි හොඳ ගමනක්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +1

      @@RohanaKumara-p2s බොහොම ස්තුතියි ❤️

    • @Nadun23
      @Nadun23 5 місяців тому

      Attatama patta...❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому

      @@Nadun23 thank you ❤️

  • @milansilva000
    @milansilva000 5 місяців тому +103

    ඔය ව්‍යාපෘතිය පටන් ගත්තු කාලෙ මම Ceylon Continental එකේ වැඩ කලේ. හැමදාම උදේ හවා ඕක දිහා බලාගෙනයි වැඩට ගියෙත්. දැන් මම ඉන්නෙ රට. මේක තාම හදල නෑ කියන්නෙ ඉතාම කණගාටුදායකයි.😢

    • @sasumiropro2406
      @sasumiropro2406 5 місяців тому

      ceylon continental da kingsbury da?

    • @milansilva000
      @milansilva000 5 місяців тому +1

      @@sasumiropro2406
      එතකොට Ceylon Continental Hotel.

  • @hirunisiriwardana7703
    @hirunisiriwardana7703 20 годин тому

    You are doing a good job by revealing inefficiency in property development in Sri Lanka

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha Місяць тому +4

    ඉක්මනට පටන් ගත්තොත් හොදයි

  • @shahendulash
    @shahendulash 25 днів тому +1

    clear pronunciation! Nice presentation! Good Luck

  • @Sassam7
    @Sassam7 5 місяців тому +73

    රාජපක්ෂල ඕකෙන් ගහපු ගැහිල්ලට ඔච්චරවත් හැදුව පුදුමයි

    • @hellolk77
      @hellolk77 5 місяців тому

      2016 කොහෙද ගොනෝ රාජපක්ෂල. 2015 වෙද්දිම යහපාලනය. 2016දි තමයි මේකෙ මූලික වැඩ පටන් අරං තියෙන්නෙ. 2018දි ප්‍රශ්න ඇවිල්ල තියෙන්නෙ. 2023 ඉවර කරන්න සැලසුම්කරල තියෙන්නෙ.
      උඹ අනුන්ගෙ වැරදි හොයන ජෙප්පෙක්ද ?

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 5 місяців тому +7

      උබට කියලද gahavuve😅

    • @dushan5871
      @dushan5871 5 місяців тому +4

      ඒකද යහපාලනේ සක්කිලි ඒක නතර කලේ?

    • @Sassam7
      @Sassam7 5 місяців тому

      @@i-tc6ggxyc මේ වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් තාම ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ

    • @Sassam7
      @Sassam7 5 місяців тому +2

      @@dushan5871 ඔයා වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @nadeerafernando5223
    @nadeerafernando5223 5 місяців тому +72

    සුජිව සේරසිංහ පාර්ලිමේන්තුවේ දි කියනවා,පොඩි මයිනා මිලියන 200 ක් හදන්න කලින් කොම්ස් ගත්තා කියලා,ඔය කොළඹ හදපු ගොඩාක් ගොඩනැගිලි වල මුදල් අක්‍රමිකතා වුනා 👄 ..

    • @YuriPeskov
      @YuriPeskov 5 місяців тому

      සේනසිංහ ජෙප්පො ගැන කියන ඒවාත් ඇත්තද බන්.. උට පාර්ලිමේන්තුවේ නොකිය එලියෙ කියල නඩුවක් දාන්න කියපම්කො.. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වවෙලා ඕනෙ එකෙක්‍ට ඕනෙ පචයක් කිවැකි මොකද නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 5 місяців тому +5

      ඕක ඉන්දියාවෙ හැදුවත් ඔය ගාන දෙන්න වෙනව

    • @YuriPeskov
      @YuriPeskov 5 місяців тому

      @@nadeerafernando5223 ko bn man dapu. Reply eka

    • @gajalanka95
      @gajalanka95 5 місяців тому +1

      ඇත්ත

    • @user-pd6ts3fn1k
      @user-pd6ts3fn1k 5 місяців тому

      😮

  • @albertperera9225
    @albertperera9225 5 місяців тому +34

    කොහොමත් ලංකාවේ තියෙන හැමදේම.දකුනු ආසියාවේ ලොකුම දිගම පලලම.ඒවා තමයි.සිංහල...

    • @mr.thilan92
      @mr.thilan92 5 місяців тому +8

      දකුණු ආසියාවේ ලොකුම ගසාකෑම් තීන්නෙත්, පගා කෑම් තින්නෙත් ලංකාවේ තමා.

    • @DanushkaKusan
      @DanushkaKusan 5 місяців тому

      😂😂😂😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 5 місяців тому

      දෙමලො සින්හල රටෙ ඉන්නව නම් ඒ විදියට ඉදපම්. නැත්තම් තොපෙ අර මහ එකාගෙ ඔලුව කුඩු වෙන්න කෑව වගෙ තමයි ආපහු පාරක් ආවොත් කෙලවෙන්නෙ

  • @jumatism
    @jumatism 5 місяців тому +89

    ඔය වගේ දේවල් නිසා තමයි අද ශ්‍රීලංකාව විදේශ විනිමය බිංදුවටම නැති උන බංකොලොත් රාජ්‍යයක් උනේ

    • @shashikamadushan
      @shashikamadushan 5 місяців тому +9

      ඔවායින් බන්කොලොත් උනෙ කොහොමද ඔවා අපෙ ඩොලර් නොවෙයි නෙ .පිටින් ගෙනාපුවානෙ

    • @jumatism
      @jumatism 5 місяців тому +11

      @@shashikamadushan පිටරටවල අයට අමුතු අමාරුවක්නේ තියෙන්නේ අපේ රටට ඩොලර් ගෙනැත් මේවගේ ව්‍යාපෘති කරන්න 😃😃
      ඒ ඔයා දන්න තරම යාලුවා 😃😃

    • @GeethMeeella
      @GeethMeeella 5 місяців тому +4

      ​@@shashikamadushanමෝඩ කතා කියන්නෙපා බං.

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 5 місяців тому +5

      ඕකෙන් කාලකන්නි රජ පවුලේ ලොකු කුමාරය පගා ගැහැව්වා නේද?

    • @lalgalabada262
      @lalgalabada262 4 місяці тому

      ​@@shashikamadushanඩොලර් ගෙනාවේ නැවෙන් නේද?

  • @nuwandammika4572
    @nuwandammika4572 5 місяців тому +12

    araliya gaha mandire idiriyeth me wage palu bildimak thiyanawa neda?
    Eka ganayh vidio ekak oni.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +1

      🎉🎉

    • @vimukthitharaka1923
      @vimukthitharaka1923 5 місяців тому +1

      ඒක දැන් හදල ඉවරයි ඒක ලන්කාවෙ ආයෝජකයෝ මිලදී ගෙනත් ඉවරයි

  • @sasindupravishka6645
    @sasindupravishka6645 3 місяці тому +3

    me channel aka wagema voice aka fatta

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 5 місяців тому +8

    හැදුව නම් සුපිරියක් ❤😊

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 5 місяців тому +7

    Thanks for the explanation 👏 Good job

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 5 місяців тому +88

    නාමල් රාඡපකස්ගෙන් අැහුවානමි අැත්ත තොරතරැ දැනගැනිමට පුලඅවන්

    • @vimalpriyangana9467
      @vimalpriyangana9467 5 місяців тому +12

      ඇයි යකෝ හැම ගු ගොඩකම අනුර ඉන්න එකේ ඌගේන් අහපන් හරි⁣යටම විස්තර දෙයි

    • @thilijay8837
      @thilijay8837 5 місяців тому +13

      ​@vimalpriyangana9රාජපස්සගෙ අසූචී කන වහල් බල්ලට රිදුනද 😢😪467

    • @shanakalakmal1785
      @shanakalakmal1785 5 місяців тому +2

      @@vimalpriyangana9467ඔයා බයියෙක් 😂

    • @Julian_1990
      @Julian_1990 4 місяці тому +6

      ​@@thilijay8837අනුරගෙ පුක ලෙවකන එකද එතකොට සැප හිගන ජෙපි වහල් බල්ල😂😂😂

    • @Hettiarachchi2014
      @Hettiarachchi2014 4 місяці тому

      😮😮😮😮😂😂😂😂😂😂😂😂

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 5 місяців тому +7

    ඇත්තටම නඩුව ඉක්මනින්ම ඉවර කරල ඉක්මනින්ම ඉදිකිරීමට ඔවුන්ට අවස්ථාව දිය යුතුයි නේද.

  • @ranjithperera8538
    @ranjithperera8538 5 місяців тому +86

    ඔකෙන් කොමිස් ගැවුවා කියලා නඩුවකුත් තියෙනවා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 місяців тому +10

      එක ඇත්ත
      රාජපක්ෂ ta 10% දුන්නොත් විතරයි owa හදන්නේ
      Un oka nawaththuwe

    • @vimalpriyangana9467
      @vimalpriyangana9467 5 місяців тому +1

      මොකක්ද නඩුව .පයිල් නමිබර් එකත්එක්ක දාන්න

    • @vimalpriyangana9467
      @vimalpriyangana9467 5 місяців тому

      ​@@DineshaRanasinghe-h4tඑහෙමද හරි තොරතුරු දෙන්න

  • @maheshakyagem7635
    @maheshakyagem7635 4 місяці тому +1

    International level presentation ❤❤❤❤❤❤

  • @usasrilankayoutube
    @usasrilankayoutube 5 місяців тому +22

    දැක්ක ගමන් පෙනවා කිසිම ආරක්ෂාවක් නැ කිසිම පිලිවෙලක් නැති ඉදිකිරිමක් - භායානක පෙනුමක් තියෙන්නේ 😢

  • @kalimbajason2908
    @kalimbajason2908 5 місяців тому +5

    Thanks for the information ❤❤❤

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24 5 місяців тому +3

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @Azr900
    @Azr900 5 місяців тому +65

    මේ බිල්ඩින් එකේ 51%ක කොටස් නාමල්ගෙ කලු සල්ලි මේක නවත්තන්න හේතුව චීන සමාගම ප්‍රමිතියකට අනුව ඉදි කරල නෑ මේක කඩාවැටීමට ඉඩකඩ ඇති නිසා දෙපාර්තමේන්තුවෙන් සහ cmc අනුමැතිය දෙන්නෙ නැහැ ඉදිකිරීම් කරන්න 2025 වෙනකොට සැලැස්මේ ඉදිකිරීම් තට්ටු හැදීම නවතා හෝටල් පරිහරණයට පමණක් සම්පූර්ණ කර විවෘත කරන්න ධම්මික පෙරේරා හරහා වැඩ පිලිවෙලක් යනව

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 5 місяців тому +10

      Sinhala Ling Mediyo mema horakam nodena hora, thakkadi Raajapaksa parapurata chande denda yanawa.
      Sathya karunu idiripat kireemata godak Thuthi !!
      People are thanking to you exposing of the truth.
      Baby Namal is the leader of the robber.

    • @LahiruPrasad-n7v
      @LahiruPrasad-n7v 5 місяців тому +4

      Hriytm hri

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 5 місяців тому +6

      මේවා paladeemak නෑ

    • @rajeshrodrigo3767
      @rajeshrodrigo3767 5 місяців тому

      👍👍​@@ayeshabellanage6336

    • @blacknano9058
      @blacknano9058 5 місяців тому +4

      Math ahala thiyanwa me seen eka athada boruda kiyala danne na.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 5 місяців тому +90

    ආසියාවේ ලොකුම ඒවයෙන් නම් අපිට අඩුවක් නෑ. ඒත් රට බංකොලොත් .ඇයිද ඒ?

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 місяців тому +12

      රට් බංකොලොත් උනේ කොහොමද කියලා උඹ වගේ හරක්ට තේරෙන්නෙ නෑනේ 😂😂😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      ​@@buddhikaprasannakumara9828thota kariya thee renawada 😜😛🤑😝🤪

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 місяців тому +8

      රාජපක්ෂ lata 10% දෙන්න epai

    • @damindutharinda8815
      @damindutharinda8815 5 місяців тому +7

      L​@@DineshaRanasinghe-h4t 2016 රාජපක්ෂලට දීලද මේකෙත් ඉදිකිරීම් නැවතුනේ😂

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 місяців тому

      @@damindutharinda8815 🫣 2016 ගෙදර alewwa ne
      Project එක පටන් ගන්න land ඔක්කොම appovel une sakkili රාජපක්ෂ ge kale

  • @zooz1949
    @zooz1949 5 місяців тому +2

    Plz make a video about Destiny Mall & resident project that is on hold????🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @NadeekaNilmini-jm2jw
    @NadeekaNilmini-jm2jw 4 місяці тому +3

    අපේ තාත්තා ඔක ගත්තා ❤

  • @muthukasun
    @muthukasun 5 місяців тому +2

    හොඳ පැහැදිලි කිරීමක්...

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 5 місяців тому +7

    Me building aka plan ka tiyana vidihata weda iwara karanm kocchara loku watinakamak akathu wenawada ape ratata😢

  • @damindutharinda8815
    @damindutharinda8815 5 місяців тому +34

    නිකන් කටට එනවට මේක අස්සේ කමෙන්ට් ගහන් යන කමෙන්ට්ස් හිගන්නෝ ටික මේකත් කියවපන්. 2016-2018 ව්‍යාපෘති කාලය. කවුද හිටියේ මේ කාලේ කවුද කරේ ඕවා. කවුද ඇපෘවල් එක දුන්නේ. 2019 වෙනකල් ඔය කාලේ නිවාස ඇමති දැන් ඉන්න විපක්ෂ නායක, 2019 වෙනකල් ඉදිකිරීම් ඇමති, නාගරික සංවර්ධන ඇමති මුන් ඔක්කොම කවුද කියලා හොයලා බලපන්. එතකොට ඔය ඒ කාලේ මුක්කු ගහපු පක්ෂත් කතා නෑ 2015 කියන්නේම කාලකන්නි රටේ බලයට ආපු කාලයක්, එදා ඉදන් කිසිම ව්‍යාපෘතියක් සල්ලි අරගෙන වත් හරියට හදලා නෑ, ඉවර කරපු වැඩක් නෑ, හදපුවා විකුණනවා ණයට බඩු ගේනවා අන්තිමට උන් යද්දි ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රට සෘණ ආර්ථිකයක් කරලා ගියේ. නිකන් කියවනවට වැඩිය හොදට ආර්ථිකය ඉගෙන ගනිල්ලා, දේශපාලනය ඉගෙන ගනිල්ලා ඒ කරලා මේවා අස්සේ කමෙන්ට් දාපල්ලා මොකද උබලා නූගත් වුනාට උබලව පාලනය කරන උන් ඕවා හොදට ඉගෙනගෙන තමයි අන්දන්නේ උබලව

  • @JagathDon
    @JagathDon Місяць тому +1

    Good to 😊know thanks

  • @isurusampath8647
    @isurusampath8647 5 місяців тому +2

    කොමිෂන් ප්‍රශ්නයක් ඇත්තෙ😊

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 5 місяців тому +35

    කෝ මේ බිල්ඩින් එකෙන් නාමලයගේ හොරකම ගැන කිව්වේ නෑනේ

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 5 місяців тому +19

    උඩ පොඩි ඇදයත් තියනව කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් බලන්න

    • @youtuberuwana9361
      @youtuberuwana9361 5 місяців тому +3

      ඔව් මාත් දැක්කා

    • @lasiy564
      @lasiy564 5 місяців тому +3

      Made in china nisa bn ema😁

    • @LahiruPrasad-n7v
      @LahiruPrasad-n7v 5 місяців тому

      Mek hdnne aed wel tyenne.nmalge komis

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 5 місяців тому

      😂😂😂 අනිත් බිල්ඩින් ටික දිහා ඒ විදියට ම බලල, කොමෙන්ටුවක් දාගෙන යන්න... ඉන්ජිනේරුවන්ට වැදගත් වෙයි.

  • @nashgemstore
    @nashgemstore 4 місяці тому +1

    Do a video on destiny building

  • @LahiYaaa
    @LahiYaaa 5 місяців тому +8

    ඕක හදන කාලේ අපි ගෝල්ෆේස් එකේ itc බ්ල්ඩ්න් එකේ වැඩ කරේ ඕක ලගින් යනකොට මං ඕක දිහා බලන් යන්නෙත් හැමදාම . අද itc බ්ල්ඩ්න් එක හදලා වැඩත් ඉවරයි ඒත් මේක තාම ඒ ව්දියමයි 😢

  • @nuwanalwis9322
    @nuwanalwis9322 5 місяців тому +23

    ඔක්කොටම කළින් සහෝදර සමාගම ගොඩයන්න හදපු එකේ ප්‍රතිඵලය වත්මන් මහජනතාව භුක්ති විදිමින් සිටිති.

  • @RajahAbeyasinghe
    @RajahAbeyasinghe 3 місяці тому +1

    You are absolutely correct, the report the so called inquiry of 2019 is missing. I was instrumental in changing the owners apartments into revenue generating service apartment.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 місяців тому +2

    සියළුම ප්‍රශ්න විසදී සාර්ථ නිර්මාණයක් වේවා...❤🇱🇰🌹🙏

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 5 місяців тому +1

    What about Celinco Grand Hyatt?? Please find out and let us know.🙄😡✌.

  • @chanukajayamal8841
    @chanukajayamal8841 25 днів тому +1

    Akasa kade ganath wisthara tikak danna

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  25 днів тому

      Koheda thiyenne

    • @chanukajayamal8841
      @chanukajayamal8841 25 днів тому +1

      @MadhuWijekoonvlog central bank Eka issaraha. Ceylinco ekata aithi wela tibbe Lalitha kotelawalata. A dawswala tibba Usama building eka

  • @politicssl3550
    @politicssl3550 4 місяці тому +1

    ඉදිරිපත්කිරීම සුපිරි

  • @josephmiltonperera5723
    @josephmiltonperera5723 5 місяців тому +3

    ලෝකේ උසම කුනු කන්දත් අපේ රටේම තමයි තිබුනෙ මතක නේ වෙච්ච දේ අසරණයන්ට

  • @thusharaduminda3693
    @thusharaduminda3693 5 місяців тому +1

    Indiaව කවදාවත් කෑමති නෑ දකුනූ ආසියාවෙ කිසිම දෙයක් India වට වැඩි ඉහල යනවාට. මෙක තමා තිත්ත ඇත්ත. ඒ අස්සෙ අපෙ දෙෂපාලූවන්ගෙ හොද කම තමා.

  • @ojiperera6117
    @ojiperera6117 4 місяці тому +1

    මෙිි වගේ ව්‍යාපෘතිවලට මහජනයාගෙ මුදල් ආයෝජනය කර ,නඩුකරයක පැටලී පලා යන ආයෝජකයන් ලංකාවෙිි ඉන්නවා . ඉඩමිි නඩුවක් හා සමානයි .

  • @isuruudayanga5949
    @isuruudayanga5949 4 місяці тому +1

    ඉන්දිය සමාගමට ඇති නඩුව අයින් කරලා නැවත වැඩ ආරම්භ කිරිමට ඉඩ දෙන්න වටින ව්‍යාපෘතියක් මමත් සැහෙන කාලේක ඉදන් ඔතනින් යද්දි ඔක දකිනවා අපරාදේ බිල්ඩින් එක ඔක පටන් ගත්තාම ලංකාවෙ මිනිස්සු ගොඩකටත් රැකියා ලැබෙනවා රැකියා ප්‍රශ්නයටත් කෙටිකාලින හො විසදුමක් වෙයි

  • @samjewellery3755
    @samjewellery3755 4 місяці тому +2

    Explanation is very good.need the news like this.

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 5 місяців тому +18

    හොරකම් කරලා හරි මයිනා විතරයි අරගත්තු project එකක් ඉවර කරේ. 2014 න් පස්සේ රටේ කිසිම හරි හමන් සංවර්ධන ව්‍යාපෘතියක් නෑ. ඉහළ ආර්ථික වේගයක් තිබ්බ රට ඍණ ආර්ථිකයක් උනා. දැන් කොච්චර බයිලා ගැහුවත් සජිත්, අනුර, මෛත්‍රී ඔක්කොම උන් රටේ කිසිම දෙයක් ඉස්සරහට අරන් යන්න වැඩක් කරලා නෑ. ඊළඟට මොකා පත් උනත් වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි 😅💔

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 5 місяців тому +1

      ඒ කරපු අක්‍රරමවත් ව්‍යපෘති හින්දා තමයි රට මෙහෙම බංකොලොත් උනේ. හොඳින් හොයල බලන්න.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      Punchi amma awoth sure

    • @mariabonik
      @mariabonik 5 місяців тому

      Sirawata aththama kiyala

    • @mpmnalir6911
      @mpmnalir6911 5 місяців тому

      තොපි වගේ බය්යෝ ටික තාම ජීවතුන් අතර ඉන්නකම් මේ රට අඟලක්‌ වත් ඉස්සරහට යයි කියලා හිතන්නත් අමාරුයි රාජපක්ෂලාගේ ගූ උනත් සුවඳයි කියන රටේ පවට උපන් කාලකන්නි

    • @MallikaPearea
      @MallikaPearea 5 місяців тому

      හරි ලස්සණයි කතාව."හොරකම් කරලා හරි" යකෝ ඔය හොරකම් නිසා තමයි අද බෙහෙත් පෙත්තක්වත් රටේ නැත්තෙ. මොකා පත් උනත් මේ වගේ හොරකම් කරන්න දක්ෂ නැහැ කියපල්ල. වහල්කම පැත්තකින් තියල අකුරැස්සෙ සමුපකාරය දිහා බලපල්ල. එතකොට තේරෙයි මොකා ආවමද කරන්න පුළුවන් කියල

  • @RovinaJohoran
    @RovinaJohoran 21 день тому +1

    Katawath buildings karanna ba

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 3 місяці тому

    මේවා හපන්කම් නොවේ ලංකාව වගේ රටකට මෙවන් ගොඩනැගිලි කඩා ඉවත්කර දැම්ම දරාගන්න බැරි පාඩුවක් ඉතින් මේ කෙ අඩුපාඩුවක් ඇත්නම් ඒක හදලා තියාගන්න බලන්න ඕනා. බලන්නකෝ මේ සමස්ථ රටේ නය ප්‍රමානයටත් වඩා වැඩි අගයක් මහා අපරාධයක් .මෙයට අවධානය යොමුවිය යුතුයි. කඩා ඉවත්කර නොදමන්න

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 5 місяців тому +3

    හැදුව නම් පට්ට .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 місяці тому +2

    ලස්සණට පිලිවෙලට present කරනවා මේකේ නිවේදිකාව..👍🤪

  • @gamageDamith
    @gamageDamith 5 місяців тому +9

    මේක හදාගේන යනකෝට ප්‍රමිතියේ අවුලක් වේලා තියනවා එකයි මේක නැවතුවේ කියලා ප්‍රසිද්ද රහසක් තියන්වා.

  • @john_____
    @john_____ 5 місяців тому +23

    ලෝකෙ තියෙන උසම හැම කුනුගොඩක්ම අපේ රටේ හදන්න ඕනෙ නෑ .

  • @xhelaya9311
    @xhelaya9311 5 місяців тому +16

    නොම්බර එකේ තක්කඩියෙක් හා දක්ෂ කප්පම් කාරයෙක් වැඩේට අතගහලා තියෙන්නේ😂

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 26 днів тому +2

    ප්‍රශ්නය:
    මේ බිල්ඩින් ගොඩනැගීමට පිරිවැය දැරුවේ කව්ද?
    රාවනා රජ්ජුරුවො වගේ උඩින් ඇවිල්ල හොරෙන් හදල හොරෙන්ම ගියාද?
    මේක නම් පිස්සුමලන්තයක්මයි.

  • @Earth098
    @Earth098 5 місяців тому +4

    Clear, simple, and very informative!!! Keep up the quality work!!

  • @john_____
    @john_____ 5 місяців тому +17

    ඉන්දියාවෙ බාල ඉදිකිරීමක් !
    අනිවර්යෙන් ඔය බිල්ඩිම රජයට පවරාගත යුතුයි.

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 5 місяців тому +2

    අරලියගහ මන්දිරේ ඉස්සරහා තියෙන ග්‍රෑන්ඩ් හයට් බිල්ඩින් එකට මොකද උනේ?

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 місяців тому +1

      Ekath hoyala balamu 😁

    • @KavinduHandapangoda
      @KavinduHandapangoda 5 місяців тому +1

      @@MadhuWijekoonvlog මම අහලා තියෙන විදිහට ලලිත් කොතලාවලගේ බිල්ඩින් එකක්. සෙලින්කෝ එකේ ප්‍රශ්ණ ආව නිසා හදන එක නැවැත්තුවා

    • @vimukthitharaka1923
      @vimukthitharaka1923 5 місяців тому +1

      ඒක වෙන්දේසි දැම්ම නේද ඒක ලන්කාවෙම ආයෝජකයෝ වගයක් ගත්ත kadaw කොන්ත්‍රාත් සමාගමත් කොටස් මිලදී ගත්ත මතක විදිහට

  • @ManjuSenavirathna
    @ManjuSenavirathna 4 місяці тому +2

    ඕක තව ටිකක් ඔය විදිහට තිබ්බොත් කඩාගෙන වැටෙනවා ඕකේ අධි පනහ විතර ගැඹුර වලක වතුර පිරිලා තියෙනවා ඒ හරහා ඇතුළට වතුර ගිහිල්ලා කම්බි ටික සේරම දිරනව හදවන විට තනිකර වතුර වලක් උඩ තමා ඕක තියෙන්නේ මදුරු ආකරයක් වෙලා

  • @masterg911
    @masterg911 5 місяців тому +17

    තව මාස තුනක් විතර පරක්කු වෙලා දාන්න තිබ්බෙ මේ වීඩියෝ එක.. එහෙම උනා නම් මේකට සම්බන්ධ දූශිත ගණුදෙනු, නාමල් රාජපක්ශලාගෙ ගැහිලි, නඩුව යන හැටිත් වීඩියෝ එකට එකතු කරන්න තිබ්බා..

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Місяць тому +1

    අයඅ කඩන්නේ..අපාරදේ..ප්‍රයෝජනයට ගනුන උත්සාහය ගමු

  • @samanthacooray7798
    @samanthacooray7798 5 місяців тому +2

    නිසි කලමණාකාරිත්වයක් නැතිව දකුණු ආසියාවේ උසම ,ලොකුම ,විශාලම ඒවා හදන්න යනවා ..කොමිස් ,අල්ලස් ,මත පදනම් කරගෙන අවදානම් ඉදිකිරීම්

  • @dushan5871
    @dushan5871 5 місяців тому +1

    මේක නතර කිරීම යහපාලනයේ තවත් වීරක්‍රියාවක්

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 Місяць тому +1

    2020 ඉදලා මෙ ගොඩනැගිල්ලේ උඩ තියන යකඩ දිරාපත් වෙනවා .ඒවා දිරාපත් වෙලා බිමට කඩාගෙන වැට්නොත් ලෝක විනාශයක් තමයි වෙන්නෙ .ඒක නිසා බලධාරින් ගෙ අවධානය මෙ සදහා ඉක්මනින් යොමු කරනවා නම් හොඳයි

  • @RovinaJohoran
    @RovinaJohoran 21 день тому +1

    Wiyakuruthi okkoma mage puthatai Dan mtai

  • @jennysaro8960
    @jennysaro8960 5 місяців тому +12

    අනිවාර්යෙන් සාටකයක් පැලදූ කපුටකු සහ පවුලම කොමිෂන් හා සමිබන්ද කම් කොහේ හෝ ගෑවී ඇති බවට පැහැදිළිය 😂😂😂😂

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 5 місяців тому

    Udata kawoth, rata kannae kohomada kiyala jitana apita mona kulunuda

  • @crypticTV
    @crypticTV 15 днів тому +2

    SL Gov should take over all the assets and sell it to someone else if they original company can't continue it.

  • @MrDonNilantha
    @MrDonNilantha 5 місяців тому +2

    වාර්තා කිරීම විශිෂ්ටයි

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 25 днів тому +1

    "Thesha Paluwo Kapu thawath Ayojenayak".

  • @SankaFernando-d1w
    @SankaFernando-d1w 5 місяців тому

    The reason explained by the lady in this video is the real reason for this, or is there any structural issue of this building?

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 Місяць тому +1

    Me wage tamai giya anduwala wada. Mema idikirim patan ganimata pera mudalak ayakaganna ona awashya uahot kada iwatkirimata aya (precotional recovery fund) kiyala guarantee mudalak tabagata youthyee

  • @JeewaJeewa-h5d
    @JeewaJeewa-h5d 4 місяці тому +1

    Aniwa aka atta

  • @Ohmygossips
    @Ohmygossips 5 місяців тому +6

    නාමල් රාජපක්ෂගේ නමත් ඔහොමම කිව්වනම් තමයි වටින්නේ

  • @Cp_Fralla
    @Cp_Fralla 5 місяців тому +2

    Synd att den inte blev klar 😢hoppas någon tar ansvar. Innan den blir en spök byggnad eller faller i bitar. 😮

  • @supuntharanga6164
    @supuntharanga6164 5 місяців тому +1

    මමත් වැඩට යන්න ඇහුවා ඕකෙන්

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 5 місяців тому

    හරිම විදියට හම්බ කරලා හැදුවා nam විතරයි මේවා දියුණු වෙන්නේ

  • @thushandabare2436
    @thushandabare2436 5 місяців тому +12

    Brazil වල වගේ ගොඩනැගිලි😅 මිනිසුන් ඩුප්පත්

  • @TravelofDream
    @TravelofDream 5 місяців тому +2

    0:43
    Carlton residences කියලා නම තියන්කොට ඉතින් පොඩි එකෙකුට උනත් තෙරෙනවා මේක කාගෙද කියලා .අදාල අයට කෙල උනාට පස්සේ තමයි මේක නතර වෙලා තියෙන්නේ..දැන් මේ වෙන පුවත් මවලා රජයට ගන්නවා කියන්නෙම මේක ආපහු දුප්පත් අපේ සල්ලි වලින් හදලා උන් ලාබ ගන්නවා කියන එක තමයි. රජයට ගත්තත් උන්ගේ ,pvt කලත් උන්ගේ.මෙවා නිකන් මේ ආවට ගියාට ගහන ගේම් නෙවේ...😅😅

    • @vanroyanr3048
      @vanroyanr3048 5 місяців тому

      Carlton kyanne rajapaksha lage nemei gon pako, 😂😂😂😂 Ritz Carlton kiyanne loke lokuma hotel chain ekak, high luxury, nathuwa rajapaksha lage carlton montisorri eka nemei, nugath gon haththa😫😫😫

  • @SouthLankaFM
    @SouthLankaFM 5 місяців тому +1

    මොන පවක්ද මේ රටෙ මොකක් හරි පටන්ගත්තත් හෙනයක් shuer පුදුම පවුකර මිනිස්සු ඉන්න රටක් කවද හැදෙයිද සංවිධානය කරන්න කලින් මහ තැන ඉදන් පුද්ගල සංවිධානය හැදියාව චාරය හොරකම මිනිස්සු ගෙන් ඇත් කරන්න වෙනව 😢❤

    • @SouthLankaFM
      @SouthLankaFM 5 місяців тому

      පවුකාර මිනිස්සු ඉන්න ලස්සන රට 🇱🇰 😢

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt 5 місяців тому +15

    මේ බිල්ඩිමට යන මුදලට වැඩියෙන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කොමිස් කාක්කන්ට කොමිස් දීල ඇති , ඉතින් බිල්ඩි ම හදන්න සල්ලි නැතිව ඇති ,.

    • @apiobasamagai2576
      @apiobasamagai2576 5 місяців тому

      ඔන්න පැන්න ජේවීපී වේසිගෙ පුතෙක් ඌට හැම දාම හිතෙන දේශපාලන බිල්ල මවන්න නොදකින් කාලකන්නිය නොදන්න හැම හුත්තකටම පැනල සුපුරුදු හිතලුවම කියවනව කියවනව

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 5 місяців тому +5

    ආසියාවේ ලොකුම භයානක ගොඩනැගිල්ල බවට පත්ව ඇත.

  • @johnlee357
    @johnlee357 5 місяців тому +48

    නාමල් කොමිස් ගහලා නේද මේකෙන් එක නිසා නැවතුනා 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 місяців тому

      Naaa boge ammata katata dila puke gahala 😜😛🤑😝🤪

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 5 місяців тому +7

      උබේ අම්මට හිකුවෙත් එතකුට නාමල්ද ??

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 5 місяців тому +9

      හැම එකටම රජපක්ශලා අල්ල ගන්න තොපිට මාර රාජපක්ෂ භීතිකවක් තියෙන්නේ

    • @KeerthiDissanayake
      @KeerthiDissanayake 5 місяців тому +20

      ​@@SamanKumara-ye6ixබයියෙක් 😂

    • @BTOWNSL
      @BTOWNSL 5 місяців тому

      Ai minissu echara dewal karalath denaganath eyalata ayth chande denne 😢

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 місяці тому +3

    😊 ඕක හැදෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ...😅😅😅

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 5 місяців тому

    අපේ තරමට වැඩ කරන්න ඕනේ

  • @zam388
    @zam388 4 місяці тому +1

    Allapu wate inne police dept. ?
    ELA

  • @thamiraasanka160
    @thamiraasanka160 5 місяців тому +12

    එතනින් යන්නත් බයයි.කඩා වැටේවි කියලා හිතෙනවා.ගොඩනැගිල්ල

    • @kanishkasri7666
      @kanishkasri7666 5 місяців тому

      ඇලවුන කුළුණ..කඩල අයින් කරන්න මාසගාණක් යයි..

  • @pramudithasenadeera72
    @pramudithasenadeera72 5 місяців тому

    කොම්පඤ්ඤවීදියේ ඉම්පීරියල් බිල්ඩිමත් එහෙමයි, තට්ටු දෙකක් විතර වතුරෙන් යටවෙලා තියෙන්නේ . කම්බි දිරලා, ගන්න අයට දෙවියන්ගේ පිහිටයි.

  • @shanakalakmal1118
    @shanakalakmal1118 5 місяців тому +24

    Video එක බැලුවෙ මේකට වගකිව යුතු අය කව්ද දැනගන්න.. කෝ ඒ තොරතුරු.. මෙහෙම Building එකක් තියනවා කියලා අපිත් දන්නවා 😂