අවුරුදු 20ක් තිස්සේ හදන කොළඹ හයට් හෝටලය ! 😳 - Grand Hyatt Colombo Hotel

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 299

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 4 місяці тому +156

    මේක මහ අපරාධයක්. දේශපාලනය කොයිතරම් රටේ සම්පත් විනාශ කර තිබෙනවාද කියන එකට හොදම උදාහරණයක් 😢

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 4 місяці тому

      රාජපක්ෂලා ලලිත් කොතලාවල ඇතුළු සමාගම් සියල්ලම විනාශ කලා

    • @NimsaraGunaratne
      @NimsaraGunaratne День тому

      මහින්දා බල්ලා

  • @amiladissanayake8817
    @amiladissanayake8817 4 місяці тому +105

    This clearly explains why no one invest in SL. Three governments. Three decisions. Three failures.

    • @malki7505
      @malki7505 4 місяці тому

      Blue mountain hora ballage bildima nedha meeka

  • @MarioEbert-k7f
    @MarioEbert-k7f 4 місяці тому +60

    රාජපක්ෂ කාලකන්නි එ මනුෂ්‍ය විනාශ කෙරුවා

  • @deshanipuna4966
    @deshanipuna4966 4 місяці тому +103

    නොදන්නා තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා..ඔබගේ මහන්සියට ස්තුතිය

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 місяці тому +89

    ලලිත් කොතලාවල මේ රටේ කොතරම් මිනිසුන් සංඛ්‍යාවකට රස්සාවල් දිලා තිබුනද,
    ඒ මොළෙන් වැඩ ගන්න තිබ්බ වෙලාවේ ඒ මනුස්සයව ඇදලා පහලට දැම්මේ අපේ රටේ එවකට හිටිය පර ආණ්ඩු පක්ෂයේ නායකයො යි.
    කී දෙනෙකුට රස්සාවල් නැති වුනාද. පවුල් කීයක් අසරණ වුනාද.
    ඒ මනුස්සයව වැට්ටුවේ නැත්නම් අද ඔය project එක මෙලහකටත් පටන් අරගෙන ලාබ ලබනවා.
    රතු ටයි එක දාන මහත්තයා උන්ට හේත්තු වුන නිසා බේරිලා ඉන්නවා. නැත්නම් ඒයාටත් දෙයියන්ගෙම පිහිටයි.

    • @2786kenneth
      @2786kenneth 4 місяці тому +12

      Lalith was a gentleman who looked after so many people corrupt politicians ruined his life

    • @Shivanthi6
      @Shivanthi6 4 місяці тому +6

      Yes , I totally agree.

    • @Shivanthi6
      @Shivanthi6 4 місяці тому

      @@2786kenneth Yes, Personally I have heard how he has helped people.

    • @pluspro9397
      @pluspro9397 3 місяці тому +4

      අනිවාර්යයෙන් ඇත්ත.👍

    • @lukshikasiriwardena2291
      @lukshikasiriwardena2291 12 днів тому

      💯% Correct.

  • @NithDivo
    @NithDivo 4 місяці тому +67

    ලලිත් කොතලාවල ගෙ සාපය
    වැදි තියන්නෙ රාජපක්ෂ ලාට.ඔහුගෙ දෙපල කොල්ලකැම නිසා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 місяці тому +22

    අහන් ඉන්නත් ආසා විදිහට ඔයා ඉදිරිපත් කරනවා.. සුභ ගමන්...

  • @Kenothsl8585
    @Kenothsl8585 4 місяці тому +46

    අවිධිමත් පරිපාලනය අවිධිමත් දුශිත පාදඩ දේශපාලනය ...වෙනස් කිරිමට ඇති එකම ක්‍රමය NPP ආණ්ඩුවක් බලයට ගෙන එම..පමණයි

  • @paasjayathilaka
    @paasjayathilaka 4 місяці тому +33

    ඒ අදිසුපෝකබෝගී මහල් තුන වෙන්කර තිබෙන්නේ නාමල්,රෝහිත සහ යෝශිත සදහයි,

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 4 місяці тому

      🤣 කොතලාවල මහත්තය හිතල තියෙන දුර.

    • @amalka_ari
      @amalka_ari 4 місяці тому +4

      ​​@@nayanasaranathilake2043කොතලාවල නෙමෙයි, රජයට ගත්තට පස්සෙ නේද ඒ මහල් වෙන් කරලා තියෙන්නේ? මහජන මුදල් වියදම් කරානම් ඒ investment එක අනිත් පැත්තට මිනිස්සුන්ට ම ලැබෙන්න ඕන

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 4 місяці тому +1

      @@amalka_ari රජය යටතේ සැලැස්⁣මේ කිසිම වෙනසක් උනේ නෑ...ඕවා නිර්මාණ කල මඩ.ගුවන් සමාගම නොමලේ ලැබුණු VIP chamber එක ගැනත් ඔය වගේවම කතාවක් ගියා.

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +1

      උබට කොල් කරලද කිව්වෙ 😂

    • @dilshandesilva2128
      @dilshandesilva2128 5 днів тому

      PARA BALLLO

  • @chathurakumara2681
    @chathurakumara2681 4 місяці тому +67

    ලස්සනට පැහැදිලි කළා , දේශපාලකයන් කොච්චර හොරුද කියලා මෙකෙන් පෙනවා

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 місяці тому

      thank you ❤️

    • @ashokawithanage8216
      @ashokawithanage8216 4 місяці тому +2

      ලැජ්ජා නැතුව තවත් බලයට එන්න රතු පටිය බෙල්ලේ ඔතාගන එනවා.කොතලාවල බිමටම සමතලා කරලා.😏

  • @sachithakapuge2854
    @sachithakapuge2854 4 місяці тому +38

    2022 මැයි මාසයෙන් පසු ඉදිකිරීම් නවතා දැමූ මා දන්නා විදියට. මමත් මේ කාලයක් සේවය කළා

    • @aim4903
      @aim4903 4 місяці тому

      දැන් වැඩ ඉවරද

  • @ladiswashharoom
    @ladiswashharoom 4 місяці тому +64

    රනිල් ලගේ රාජපක්ෂ පවුලේ ඇති දුෂිත ආණ්ඩු වල කෙරුවාවල් වලින් එකක්

    • @Athula_Bandara
      @Athula_Bandara 4 місяці тому +2

      ​@Aabbc306බම්බුව තමයි

    • @pasindusrl
      @pasindusrl 4 місяці тому +1

      @Aabbc306 umbe gaani namalta denawa wageda nattnam umba ponita denawa wageda denna ona?

    • @tharinducrg
      @tharinducrg 4 місяці тому

      ඔය රනිල් මෙෙත්‍රි අනුර ඇතුලු යහපාලන ආන්ඩුවෙ කෙරුවාව තමයි ඔය. මට මතකයි හර්ෂ ද සිල්වා ඔතනට ගිහින් මහා ලොකු මාධ්‍ය සංදර්ශනයක් තියලා හෝටලේ හද හද හිටපු කම්කරුවන්ටත් සද්දෙ දාපු හැටි. එතන ඉඳන් තමයි හෝටලේට හෙනහුරා ගැහුවෙ. නැත්තම් මේ වෙද්දී ඕක open කරලත් අවුරුදු 10කට ළඟයි. හදන්න ගිය වියදමත් recover වෙලා ඉවරයි

    • @Cric1nf0
      @Cric1nf0 4 місяці тому +6

      ​@Aabbc306malimawata puka denawa thama pako tho wage rata kapu ewunt puka den na 😂

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 4 місяці тому

      Mainagen aragena madiwela dan podi mainagenuth araganna thama thopi wage kalakanninta one..thamath innawa bola wage mainage gu baldi aussa aussa kana.💩💩

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 4 місяці тому +38

    අපරාදේ යකෝ පට්ට දුකයි අහද්දිත්😢😢 අපේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චර ඕකට යන්න ඇතිද? කොතලාවල මහත්තයාට කරගෙන ගිහින් ඉවර කරන්න දුන්නනම් ලෝකෙම පෙරළිකාර ගොඩනැගිල්ලක් වෙනවා 😔💔

    • @janakasamarakoon5471
      @janakasamarakoon5471 4 місяці тому +4

      රාජපක්ෂලා කොතලාවල මහත්තයා ව විනාස කලා. නැත්නම් ලංකාවට මෙහෙම වෙන් නෑ.

    • @michaelshehan
      @michaelshehan 7 днів тому

      Oya ලෝක building dekala ne wage 😂😂😂

  • @sujiwasujiwa595
    @sujiwasujiwa595 4 місяці тому +15

    රාජපක්ෂ ල එතුමා ගෙ දේපළ මං කොල්ලා කෑව විතරක් නොවෙයි සිරගත ත් කල ඕක ට නමි හොදින් මැරෙන්න දෙන්න එපා ස්භාව ධර්ම ය

  • @Ticktopapi
    @Ticktopapi 4 місяці тому +26

    ඔය සමගම කරුණාකරලා පරීක්ෂා කරලා බලන්ඩ මේ තත්වේ ඔය ඇතිවෙන්න හේතුව වුණේ මොකක්ද කියලා ඒකත් මං හිතන්නේ ජනතාවට දැනගන්න වැදගත් වෙයි

  • @AhmedDilshad-vi3nh
    @AhmedDilshad-vi3nh 4 місяці тому +15

    Sri Lanka is Expecting 10 Million Tourists this Year & Next. The Country Needs More Hotel Rooms to Meet the Demand. And At A Very Reasonable prices. Why Not Put this Giant Structure into Good Use. I Hope the Politicians & Business Community Will Get the Message ?

  • @JGJANITH
    @JGJANITH 4 місяці тому +45

    මේ සක්කිලි වැඩේ, ආචාර්ය ලලිත් කොතලාවලට කරේ වෙන කවුරුත් නෙවෙයි. මයිනා සහ කපුටා රාජපක්ශ යන අය විසිනුයි. ඌට හෙනම ගහන්න ඕනේ

    • @OnlineRRR
      @OnlineRRR 4 місяці тому +10

      මුලු පවුලටම හෙන ගහනව විදවලාම.මැරෙන්න ඕන .රාජපක්ශ සංහතියම.

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 4 місяці тому

      අනිවාර්යයෙන් ම ..කොතලාවල මහත්මයා රටට ගොඩක් වැඩදායක මිනිසෙක් ...ඔහු රටට කීර්තියක් ගෙනාවා ...රාජපක්ෂ හැතිකරේ මේ මනුෂ්‍ය යා විනාශ කලා

    • @isuru8080
      @isuru8080 4 місяці тому +1

      ලලිත් කොතලාවල කියන්නෙත් වේසිගෙ පුතෙක් තමයි 😂
      ලංකාව ක්‍රිස්තියානි කරන්න හැදුවෙ 😂
      අන්තිමට රෙන්න පුකේ ගූත් නැතුව බල්ලෙක් වගේ මැරිලා (රීලා 😂) ගියා 😂

    • @senadissanayake
      @senadissanayake 3 місяці тому

      @@isuru8080 ලලිත් කොතලාවල කියන්නෙ පුතෙක් තමයි තෝ වේසිගෙ පුතෙක්

    • @pluspro9397
      @pluspro9397 3 місяці тому +1

      අනිවාර්යයෙන් උන්ට හෙනේ දැම්ම වැදිලා තියෙනවා අවජාතක බලු පවුල👍

  • @sunilperera453
    @sunilperera453 4 місяці тому +10

    ස්තූතියි! දැනුවත් කිරීම ගැන!

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 4 місяці тому +13

    Good research. Keep up the good work 👍👍👍

  • @kasunvithanage6575
    @kasunvithanage6575 4 місяці тому +7

    Very cleary explain...keep it up sister..

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 4 місяці тому +23

    I suppose to work here. Mr. Kothalawalla said, Rajapakshas put him in jail, and put a mosum and got the land by force, and built this building by Basil Rajapaksha.🙄😡✌.

  • @sltour8414
    @sltour8414 Місяць тому +3

    අහම්බෙන් දැක්ක සුපිරි චැනල් එකක් .මේ වගේ බිල්ඩින් ගැන දිගටම වීඩියෝ දෙන්න 🥰❤️

  • @vinividakandy5080
    @vinividakandy5080 12 днів тому +1

    Oba supiriyata vlog eka explain karanawa
    Great talant
    Congrags

  • @OrbeloPets
    @OrbeloPets 15 днів тому +4

    අපරාදේ ඒ දේපල වලට කරපු හානිය. අන්තිමට ඒ මිනිස්සුන්ගේ ජීවිත විනාස කළා.

  • @slgaming4117
    @slgaming4117 4 місяці тому +11

    i was the project manager for elv/fire scope...very sad to see all the materials are rotten inside for two years !! according to some people this has the curse of kothalawwala and that's why this is not going to finish !!

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 4 місяці тому +6

      This country lebeled that great man as thief, rajapaksha seen his money and they greed his money, once he was a successful businessman payed on time his taxes to government, they destroyed the cursed never let them sleep I guess

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 4 місяці тому +5

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

  • @sachininimesha8667
    @sachininimesha8667 4 місяці тому +6

    මං හරි ආසයි ඔයාගෙ කතා කරන විදියට❤

  • @Don-tj3pb
    @Don-tj3pb 4 місяці тому +5

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් 👍👍👍

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 14 днів тому +3

    මේ කවුරුත් නොසොයන කන්ටෙන්ට් එකක්. හරිම ඉන්ටරස්ටිං. දිගටම කරගෙන යන්න. අනිත් එක වෙලාවත් මැනේජ් කරලා තියෙනවා ලස්සනට. හොඳ වැඩක්. ❤

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 4 місяці тому +22

    මට මතකයි 2013දී බෝඩ් දමල තිබුන 2015 ඕපන් කරනව කියල දැන් 2024..

    • @rajinthaperera8724
      @rajinthaperera8724 4 місяці тому

      Man podi kale thibbe 2008 December opening kiyala...🥺

  • @francisanthony6248
    @francisanthony6248 4 місяці тому +6

    ලලිත් කොතලාවලට කරපු අපරාධපරවාදි දේස පාලුවෝ,
    අපේරටේ මය උංගැන කුමන කතාද දැං ඔිස්ටෙුලියාවෙ හිටපු ලංකා තානාපති ගෑනියෙක් සේවිකාවකට කරපු අපරාධ නිසා හිටපුඒතානාපති ගෑනිට ලොකු දඩයක් ගහලකියල ආරංචියි, ඒ වගේ තමයිඅපෙ මහඋං,

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 4 місяці тому +6

    මේ දේශපාලුවො රටට කරන විනාශය 😢

  • @nalaka885
    @nalaka885 5 днів тому +1

    මයිනා ගේ තවත් හපන් කමක්...😂😂😂

  • @sagithmadushanka634
    @sagithmadushanka634 4 місяці тому +9

    තවත් මෙහෙම අතහැර දාපු කොලබ තියෙන building ගැන විස්තර දාන්නකො

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 4 місяці тому +1

      Krrish Tower

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 місяці тому

      Chanel එකේ තියෙනවා..වීඩියෝ එක බලන්න

    • @sagithmadushanka634
      @sagithmadushanka634 4 місяці тому

      ඒක දැක්කා , slave island වල distany කියල place එකක් ගැන දාල තිබුන comment එකක​@@MadhuWijekoonvlog

  • @chamathkarabookshop9159
    @chamathkarabookshop9159 4 місяці тому +20

    රාජපක්ෂලාගේ අදීසි හස්තයන් විසින් ලලිත් කොතලාවල සැලසුමි සහගතව කොල්ල කනු ලැබුවා

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 місяці тому +2

    Next Levet Narration Sister
    The two issued buildings are The one project and The Grand Higyt project
    Both buildings need solve immediately.😢

  • @OshVK
    @OshVK 4 місяці тому +7

    මහින්ද කියන බල්ල මැරුන දාක ඕකගෙ වලටත් හෙන ගහනව

  • @ringingtones2911
    @ringingtones2911 4 місяці тому +2

    Well explained, Thank you

  • @thanura100
    @thanura100 4 місяці тому +1

    from singer to presenter ... excellent review

  • @samanpadmasiri6150
    @samanpadmasiri6150 4 місяці тому +8

    මහා අපරාධයක්

  • @SADIQUELUCKMAN
    @SADIQUELUCKMAN 4 місяці тому +1

    Thanks for information ❤❤

  • @kavishkaachin8543
    @kavishkaachin8543 Місяць тому +1

    😍 hamma maru Rajaye ne

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 13 днів тому +1

    ❤❤❤oyage voice eka lassanai sister ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊

  • @PyruxNetworks
    @PyruxNetworks 4 місяці тому +2

    Building ekak wath hadaganna baruwa kohomda ratak sanwardhanaya karanne

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 7 днів тому

    One must find out what the involvement of Ravi Karunanayaka on the hyatt construction project and how his integrity has been with financial transactions of the project when he was finance minister

  • @samithabandara4152
    @samithabandara4152 4 місяці тому +1

    Well Explained

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 4 місяці тому +2

    Anura kumara oyage jaya niyathai mun hora chanda danme naththan

  • @YohanSanjulaRanathungaWaidyash
    @YohanSanjulaRanathungaWaidyash 6 днів тому +1

    රාජපක්ෂලාගේ හොර මගඩි සහ යහපාලන ආන්ඩුවේ අකාර්‍යක්ෂමතාවය මේවට වග කියන්න ඕනේ

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 4 місяці тому +1

    මුල් සැලසුමේ අධි VIP මහල් අඩංගු උනා( පුද්ග චරිත වලට මඩ ගහන්න එපා)....වැරදි අදහස් සමාජ ගත කිරීමෙන් වලකින්න.ඒක කොතලාවල මහතා පෞද්ගලික භාවිතයටසකස් කලේ.ඔහුට එවකට කොළඹ උසුම කුළුණ ඉදිකිරීමට හා එහි ජීවත් වීමට අවශ්‍ය උනා.

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 4 місяці тому +4

    Colombo wala Ahasa usata nagunu godanagili athule koccharanm segauna katha tiyanawada...a katha mehema hari genawata thank you oyata❤❤

  • @KushanIroshana
    @KushanIroshana 7 днів тому

    Hoda pahadili kirimak! Rajapakshala vinasa karapu thawath project ekak

  • @Ticktopapi
    @Ticktopapi 4 місяці тому +2

    Thank you

  • @SCB200
    @SCB200 4 місяці тому +9

    මහින්ද හොරා ගේ වැඩ

  • @rukshanwijesingha5562
    @rukshanwijesingha5562 4 місяці тому +2

    Nawala කිරිමන්ඩල මාවතේ සයිට් ඒක්ක තියෙනවා

  • @anuracaldera4523
    @anuracaldera4523 13 днів тому +2

    Raja paksha regime is fully responsible for this. Mr. L. Kotalawela cannot be blamed for this.

  • @Sampath-y2d
    @Sampath-y2d 4 місяці тому +7

    වෙන කව්ද රාජපක්ෂ හොරු

  • @CountryHill-cm8jb
    @CountryHill-cm8jb 4 місяці тому +2

    This is sino lanka involved a Chinese investment with some corpetion people 😊

  • @PAONEx
    @PAONEx 4 місяці тому +1

    good content

  • @bennavaratne9815
    @bennavaratne9815 4 місяці тому +1

    Why don't you explain how n why golden key faced the problem
    And how Kothalawala was got rid off

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 місяці тому

      Actually, my point is not to talk about the Golden Key crisis 🙂

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 4 місяці тому +3

    This is Basils involment . Thats why the situ

  • @siridahanayake380
    @siridahanayake380 4 місяці тому +2

    Corruption kills and poor governance is its willing accomplice

  • @Hemal_Silva
    @Hemal_Silva 4 місяці тому +3

    කොම්පන්න වීදිය ස්ටේශන් එක් ලග තියෙනවා තවත් අතහැරපු බිල්ඩින් එකක්. Distany කියලා.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 місяці тому

      ❤️

    • @kldc3607
      @kldc3607 4 місяці тому

      Eka pakistan company ekakin karapu investment ekak

    • @kldc3607
      @kldc3607 4 місяці тому

      Thawa Dawson grand, Dawson street magadi nawattapuwa

    • @jeevaniperera8857
      @jeevaniperera8857 4 місяці тому

      Former Vilasitha Niwasa at Havlock town

  • @dasunkumara4382
    @dasunkumara4382 4 місяці тому +1

    Kaalakanni rajapakshalata oya sapema athi lounge Paul piting hadigaewila yanna

  • @danny33331
    @danny33331 4 місяці тому +2

    rajapaksha hora kapu tawat ekak. meken vitarak okkoma golden key gewanna tibba kiala methuma kiuwa mathakai

  • @SusiSamarasinge
    @SusiSamarasinge 3 місяці тому

    සෝම හාමුදුරුවෝ අපවත් කරන්න මුල් උන කොතලාවලට අන්තිමට කලකම් පල දුන්නා මේ භවයේදිම.එකයි ඇත්ත

  • @sandunchamara3139
    @sandunchamara3139 4 місяці тому +2

    ඕක හදන්න දෙන්නේ නෑ නේ ඉතින් අපේ කම්පැනි එකෙන් තමයි හැදුවේ

  • @ZANNASL
    @ZANNASL 4 місяці тому +2

    ඕක හොල්මන් ගුහාවක්.පට්ට මූසල බිල්ඩින් එකක්

  • @dasunudayanga125
    @dasunudayanga125 4 місяці тому +3

    "දේශපාලුවො" කියන්නෙ නිකන්ද😂

  • @bennavaratne9815
    @bennavaratne9815 14 днів тому

    Give us the names of the directors of Canwil

  • @ajithperera8992
    @ajithperera8992 4 місяці тому

    Please explain your head line about this 'Lalith kothalawslage saapaya.

    • @deshanipuna4966
      @deshanipuna4966 4 місяці тому +1

      ලලිත් කොතලාවල හදාගෙන ආපු එක නේ පස්සේ රජයට ගත්තේ..ඒක නිසා ඒ මනුස්සයා සාප කරන්න ඇති😃

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 4 місяці тому +1

    තවමත් ඉදිකිරීම් අවසන් නැද්ද 😢

  • @Kavindumadhuwantha-k6i
    @Kavindumadhuwantha-k6i 12 днів тому +1

    Lassanata pehedili kara maath hemadama යනකොට balagena yanav meka atherala thiyne ei kiyla ada thama denagatte

  • @dinithikaekanayake9949
    @dinithikaekanayake9949 4 місяці тому +2

    Need info abt dury free in port city

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 4 місяці тому +1

    Mama cinnamon grand eke wada karaddi hamadama othanin ynne.ada me building eka gana godak DeWal danagatte 😢

  • @McJayalal1964
    @McJayalal1964 12 днів тому

    Kothalawala mahathmaya ta karanna dunne na mahinda basil
    Kalakanni rata kewa

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 4 місяці тому +4

    කොතලාවල ගෙ නෙවෙඉ අපෙ සල්ලි රාජපක්ෂ ල හොද්ටම ඇරියා

  • @sandunchamara3139
    @sandunchamara3139 4 місяці тому +1

    මම අවුරුදු දෙකක් වැඩ කරා මේකේ

  • @upekhanppd
    @upekhanppd 4 місяці тому +6

    If so, my money Rs. 1000000. 00 also spent . I foolishly deposited in GOLDEN KEY & lost all of my dreams.

  • @MGRPriyankara
    @MGRPriyankara 3 місяці тому +1

    Ceylinci eka wattuwe basilayi mahindayi kabraluyi

  • @ovinamaratunga2089
    @ovinamaratunga2089 4 місяці тому +1

    Can guess who belongs the three floors.

    • @Asanthabl
      @Asanthabl 20 днів тому

      කොතලාවල මහතාගේ පුද්ගලික පාවිච්චිය සඳහා ඉදිකළ මහල් තුන මූලික සැලසුමේ තියෙන. ආණ්ඩුවට පවර ගත්තට පස්සේ තමයි ඕක ප්‍රශ්නයක් වුණේ.

  • @AnthonyDewarathnam-rw4og
    @AnthonyDewarathnam-rw4og 4 місяці тому

    Ithin meka rajayata aran lankawa katahari aayojana karala prayojanayakganna puluwanna aparatakiyawanawa vitharai wadana

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 4 місяці тому +8

    Ranil winasa kare meka😢😢

    • @janakasamarakoon5471
      @janakasamarakoon5471 4 місяці тому

      Dan nathi magul kiyanna epa. Rajapakshala kothalawala mahathayawa winasa kale naththam ada me project eka complete. Hama reddenma deshapalana wasi ganna epa.

    • @nirwansampath
      @nirwansampath 4 місяці тому

      @@janakasamarakoon5471ඇත්තම කතාව ලලිත් කොතලාවලගෙ සල්ලි බෙදා ගන්න දෙශපාලන පක්ශ පොරකාපු එක කලේ. මහින්දය ඒ ටික හොරකම් කල නිසා රනිල් තොපි විතරක් තනියෙන් ගහගත්තුව මං මොකට හදනවද කියන එකෙන් ඕකට කොක්ක දැම්මෙ.

  • @ChefThush1996
    @ChefThush1996 4 місяці тому

    Grand hayatt කවද්ද ඔපන් කරන්නේ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 4 місяці тому +3

    මටත් මෙක හරි ප්‍රහේලිකාවක් තිබ්බෙ මොකද්ද මෙ ගොඩනැගිල්ල කියලා බොහොම ස්තුතියි ..... මෙවා තාමයි ජාතික අපරාධ

  • @danasiriherath9700
    @danasiriherath9700 4 місяці тому +9

    හොරු පන්නමු..

  • @PriyanthiAluvihara
    @PriyanthiAluvihara 2 місяці тому +1

  • @banyanbanglow
    @banyanbanglow 4 місяці тому +3

    Useful

  • @chandanapriyantha191
    @chandanapriyantha191 4 місяці тому +4

    කොතලාවල ගෙ සාපෙ නොව ඔයාලා තාමත් කඩේ යන රාජපක්ෂගේ සාපෙ තමා ඔය

    • @pluspro9397
      @pluspro9397 3 місяці тому

      අනිවාර්යයෙන් 👍

  • @Dul24Swed24
    @Dul24Swed24 3 місяці тому +1

    40 perch?

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  3 місяці тому

      ඒක වැරදීමක්.. 240 ලෙස නිවරැදි විය යුතුයි. 🙏

  • @rbsasl9550
    @rbsasl9550 18 днів тому +1

    එදා ප්‍රේමදාස උපාලිට කරපු දේ මෙදා රාජපක්ෂ ලලිත්ට කරා😢

  • @susheelas4388
    @susheelas4388 15 днів тому +1

    Ranilta ape rata cala buru horanamba mokadawela chekcaranna

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 місяці тому

    මෙවැනි මහා විශාල ගොඩනැගිලි බොහොමයක් අවසන් නොකර රටපුරා තියෙනවා
    විශේෂයෙන් කොළඹ සියයට හැටක් පමණ ඉදිකිරීම් කර නවතා තියෙනවා
    මාළිමා පාලනයකින් වත් මේවා නිමකර රටට සිදුවී ඇති හානියෙන් බේරා ගන්න යැයි ජනතාව ඉල්ලා සිටිනවා

  • @lahirumadusha6530
    @lahirumadusha6530 4 місяці тому +1

    👍👍

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 18 днів тому

    නාමලගේ දරුවන්ට සාපම වේවා!!!!!!

  • @sanjanadinil9083
    @sanjanadinil9083 4 місяці тому

    Namalge budjet eka mahinda lalitgen hora kapu salli thama 😢

  • @NalinPrasasnna
    @NalinPrasasnna 4 місяці тому

    Naki maina tamai lalith kothalawalagen help aragen kanna dipu atha hapa kapu sunakaya,lalithwa binduwatama wattuwa hora naki maina

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 4 місяці тому +1

    A minihawa hirakaran sataka karayo nomara maruwa... depala okkoma mankolla kewa... hoyanna ekek nha... kamba horu.. molayak nathi mee harak thama puka denawa

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 2 місяці тому

    Wewaaa lokaaa aparada,
    Ohoma tama ratata kelauneee

  • @zam388
    @zam388 13 днів тому

    Mahindaya ellanna ona..

  • @asanthasigera4036
    @asanthasigera4036 4 місяці тому +5

    ඔකා ලවා හදා ගන්නවා. නාමල් ගන්නවා හිරේට