භාරත යෝගීන්ගේ පෙලහර - බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ ඇසින්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 632

  • @Raamuwa
    @Raamuwa  3 місяці тому +94

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @AchinthaG
      @AchinthaG 3 місяці тому +4

      Highly Recommended

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 3 місяці тому +3

      liyapadhinchi venna danne Nathi mama 😢😢❤️‍🩹💗

    • @ManojSameera-it8zb
      @ManojSameera-it8zb 3 місяці тому

      @@Raamuwa ඩොලර් 11ක් ගෙවන්නෙ කොහොමද 2000යි කාඩ් එකේ ඔක්කොම ගාන..😁
      හිනා ඉමෝජියක් දැම්මට ඒක පපුවට ටිකක් බරට දැනුන..😥
      සල්ලි ඉස්සරහ අසරන වෙන තැන් අනන්තයි ජීවිතේ...
      හැම වෙලාවකම වගේ මයිත්‍රී බාවනාව පිහිටට ඉන්නව.❤️

    • @nextgraphics.9275
      @nextgraphics.9275 3 місяці тому

      @@AchinthaGOyata monada eke therune??? Monada hambune??? Recomend karanna

    • @MotiCup
      @MotiCup 2 місяці тому

      Bawanawa thulin athdakina Lada podi athdakimak gana oba thumagen podi pahadili kirimak gana dana ganna oba thuma sambanda Kara ganna puluwan widiyak kiyanna. Hugak pin. Mata ae gana ahanna kawruth gana hitha ganna bari una. Hugak pin sir mata Eka pahadili karala denna

  • @januth_.
    @januth_. 3 місяці тому +43

    Randika sir. ඊජිප්තු පිරමීඩ ගැන තව episode එකක් ගේමුකො ❤

  • @madhawamadusanka3941
    @madhawamadusanka3941 3 місяці тому +60

    බොහොම ස්තුති මිත්‍ර්‍යා මේ කැම්මැලී ඉරිදා යම් කිසී අරුතක් දුන්නට❤

  • @Shwetha_Uththami
    @Shwetha_Uththami 3 місяці тому +104

    අද ඔබතුමා ටිකක් කලබලයි, කොහොම උණත් අපව දැනුමෙන් පෝෂණය කරන රාමුවට හැමදාමත් ජය ❤ අපි රාමුවට හැමදාමත් ආදරෙයි

    • @Raamuwa
      @Raamuwa  3 місяці тому +90

      මම ටිකක් වෙහෙස වෙලා හිටියේ. ඒකයි. ජය!

    • @Shwetha_Uththami
      @Shwetha_Uththami 3 місяці тому +31

      @@Raamuwa ඔබතුමාව අපි හැමෝටම ගොඩක් වටිනවා, ඉතින් හොඳට විවේක ගන්න, ඉක්මනින් සුවපත් වෙන්න ❤️

    • @ThimiraSandaruwan-kz8uv
      @ThimiraSandaruwan-kz8uv 3 місяці тому +5

      ​@@Raamuwa රන්දික සහෝදරය කොහොමද සැබෑ ආදරය ආදරණීය මිත්‍රවරුන්ගෙ..පොඩි වෙනසත් දැනෙනවා...මෙන්න මේක තමයි උතුම්ම වත්කම❤❤❤❤

    • @shavinperera3873
      @shavinperera3873 2 місяці тому +1

      Sir pirith wala balaya gana video ekak karana gdk watina deyak kiyala hithenawa@Raamuwa

    • @NimZara
      @NimZara Місяць тому

      South indian type girl kenek 😫💐

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 3 місяці тому +32

    කොච්චර කාර්යබහුල උනත් අපව දැනුමෙන් පෝෂණය කිරීමට ඔබ ගාන්නා වෑයම ඉතා උසස් Sir ✨ සියලු බලයන් ඔබව රකිත්වා!

  • @LalithHerath
    @LalithHerath 3 місяці тому +33

    අලුතින් හිතන පරපුරක් බිහිකිරීම සදහා ඔබ දරන දායකත්වයට ස්තුතියි !

  • @PANDAGAMING-287
    @PANDAGAMING-287 3 місяці тому +26

    සර්ගේ එ ලස්සන හිනාව ,කටහඬ අහද්දි දකිද්දී හිතත් එක්ක පිරෙනවා ❤

  • @tharindudesilva1656
    @tharindudesilva1656 3 місяці тому +232

    මාත් ආසයි රන්දික සර් වගේ කෙනෙක් වෙන්න....රාමුවට හා රන්දික සර්ට ජය ❤

    • @ManojSameera-it8zb
      @ManojSameera-it8zb 3 місяці тому +16

      සුභපතනව❤

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 3 місяці тому +10

      Hadavathinma Suba pathanava ehema venna kiyala❤

    • @123sukhitha
      @123sukhitha 3 місяці тому +9

      Good Luck bro... Nation badly needs people like him....

    • @Curious_PZI
      @Curious_PZI 3 місяці тому +8

      My dream character ☺️❤️

    • @shenukitty
      @shenukitty 3 місяці тому +9

      Thatte gaanna mulinma.

  • @Srilankalank
    @Srilankalank 3 місяці тому +17

    Animation ටික කතාවට මාරෙට ගැලපෙන්න දාලා තියෙනව සුපිරී❤

  • @oshadalakshan2103
    @oshadalakshan2103 3 місяці тому +7

    සර්ගෙ වචනයක් පාසා මග නොහැර අහනවා අවබෝධ කරගන්නවා ඒ තරම් දැනුමක් ❤

  • @M.Sapumalee
    @M.Sapumalee 3 місяці тому +14

    මම වැඩියෙන්ම කැමති මාතෘකාවක් කාලෙකට පස්සෙ අද දකින්නට ලැබුණා ඉතාමත් සතුටුයි ස්තුතියි ඔබතුමාට

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 місяці тому +11

    නොපෙනෙන බලවේග ගැන වැඩ සටහනක් කරන්න ස්තුති❤🎉

  • @niselkalhara5886
    @niselkalhara5886 3 місяці тому +12

    හරියටම අවුරුදු 12කට කලින් ඔය පොත කියෙව්වෙ libraryයෙන් අරගෙන.පොතත් එක්කම ඒ කාලේ ආදරණීය මතකයන්❤👫 ගොඩක් මතක් වුණා.thank you very much

  • @shaminakash646
    @shaminakash646 3 місяці тому +67

    ඔහු කියන දේ විශ්වාසය නොකර තමාම සොයන ලෙස කියන එකම තැනැත්තා ❤😊

    • @dinukasubhash1531
      @dinukasubhash1531 3 місяці тому +9

      Pissuda eka mulinkiwwe lord Buddha

    • @shaminakash646
      @shaminakash646 3 місяці тому

      @@dinukasubhash1531ehi mulma thanaththa lesa sadahan karala na sahodaraya.arthaya wataha ganna ,obata jaya

    • @shaminakash646
      @shaminakash646 3 місяці тому +1

      @@dinukasubhash1531 මම මෙහි මුලින්ම පැවසු කෙනෙක් ගැන සදහන් කරලා නැහැ සහෝදරයා. වරදවා වටහා නොගෙන සාරන්ශ අර්තය වටහා ගන්න.

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 3 місяці тому +3

      ​@@shaminakash646හරි හරි උඹල රන්ඩු නොවී ඉදහල්ලකො

    • @shaminakash646
      @shaminakash646 3 місяці тому

      ​@@vishuambepitiyage9405රන්ඩු වුනෙ නෑ සහෝදරයා 😂❤

  • @DasunHardTalk
    @DasunHardTalk 3 місяці тому +20

    භාරත යෝගීන්ගේ පෙලහර - බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ ඇසින් gammak bro

  • @sasindumaheeshan5350
    @sasindumaheeshan5350 3 місяці тому +12

    මේ වගේ මහන්සි වෙලා කාලය කැප කරමින් දැනුම් සම්බාරයක් ලබාදෙන විද්වත් මහත්තයෙකුට සම්මාන කොච්චර දුන්නත් මදි. මගෙ ජීවිතේ දැකපු හොදම youtube channel එක. එක ඉතින් කැට දාල කියන්නෙ. හරිම හරවත් රසවත් විදිහට ඉදිරිපත් කරන විදිහ වෙලාව යන්වා දැනෙන් නෑ. ඔබතුමාගෙ මේ මහන්සියට කොච්චර ගෞරවයක් දක්වනවද බුද්දිමත් ප්‍රේක්ෂකයන් ඇත්තටම ඒක වචන වලට පෙරලල ස්තුති කරන්න අමාරුයි ඔබතුමා මේ කරන සේවාව❤

  • @deepthisagarika7868
    @deepthisagarika7868 3 місяці тому +14

    කයිලාශ කන්ද හා බැඳුණු පුරාවෘත්තමය හා විද්‍යාත්මක කරුණු එකතුකල වැඩසටහනක් කරන්න කියලා ඉල්ලාසිටිනවා.

  • @Pothakaarutha
    @Pothakaarutha 3 місяці тому +45

    කොග්ගල නිලමේ පොත ගැන හොඳ විග්‍රහයක් කරන්න.
    ඔබතුමාට බොහොම ස්තුතියි.
    වැයකරන කාලයට නිසි වටිනාකමක් එකතු කරන. නාලිකාව "රාමුව "

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 місяці тому +1

    ජීවිතය අළුත් මානයකට, බුද්ධිමත් පුරුදු ඇතිකර ගැනීමට සමාජය හුරුපුරුදු කරන රන්දික ඔබට ශක්තිය ධර්‍ය් මෙන්ම වාසනාව .....🙏💛

  • @anuradhamahishan358
    @anuradhamahishan358 3 місяці тому +8

    ඕනිම විෂයක් මාරම ලස්සනට කතා කරනවා.. ඒකයි මම ඔබතුමන්ගේ විවිධ විෂයන්ට අදාළ හැම video එකක්ම බලන්නේ.. සමහර videos හතර පස් පාරක් බලල තියනවා.. ඒත් හැමදාම අද අළුතෙන් බලනව වගේ විෂය ඉතාම රසවත්ව කතා කරනවා.. ඔබට ඡය..

  • @katsullivan
    @katsullivan 3 місяці тому +9

    මෙතුමාගේ පොතක් තියනවා "The secret path" පොත මාව නැවතත් මගේ ආධ්‍යාත්මය ගවේෂණය කරන්න පෙලඹුවා. මේ වගේ මිනිසුන්ව සිංහල ප්‍ර්‍ර්ක්ශයාට සමීප කරන්න මේ දරන උත්සහයට ඇත්තටම කියන්න වචන නෑ. ඉතාමත් වටිනවා.

  • @KalhariJay
    @KalhariJay 3 місяці тому +7

    ආසම මාතෘකාවක්. ස්තූතියි! ❤

  • @pocketgear
    @pocketgear 3 місяці тому +18

    "භාරත යෝගී රාමා" පොත ගන්න බැරි වුණා හැබැයි ඒක හොයනකොට මට ඔය පොත අහුවෙලා අරගෙන ඇවිත් කියෙව්ව. රන්දික සහෝදරයා මේ වගේ episode එකක් කරන්න මාසෙකටවත් කලින් අදාල ප්‍රකාශන සමාගම් වලට පොත් ටිකක් වැඩිපුර අච්චු ගහන්න කියල දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් 😄. ස්තූතියි! ❤❤❤

  • @teyrafoods
    @teyrafoods 3 місяці тому +2

    මගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා ඔබයි රන්දික සර්.ඔබට පින්🙏.ඔබේ පැතුම ඉටු වේවා.

  • @geethikaganganath9343
    @geethikaganganath9343 2 місяці тому +10

    රන්දික සර් පුලුවන් නම් x files film series එකේ සදහන් වෙන අද්භූත සිදුවීම් ගැන හැදින්වීමක් අරන් එන්නකො ❤

  • @Easy_Meals1111
    @Easy_Meals1111 2 місяці тому +2

    කොච්චර බැලුවත් එපා නොවෙන වැඩසටහනක් ❤❤❤

  • @Evoventurese
    @Evoventurese 3 місяці тому +5

    බුදුන් වහන්සේ දේශනා කළ mind is everything what you think you become ගැන වීඩියොවක් අපිට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි ❤

    • @Music.333N
      @Music.333N 2 місяці тому

      What you think u become kyla එකක් buddha කියල තියෙනවද?

  • @udayakumarakokawala4175
    @udayakumarakokawala4175 3 місяці тому +2

    මම හැමදාමත් ඉතාමත් උනන්දුවෙන් ආසාවෙන් බලන සටහනක් දැනුම වර්ධනය වන වැඩසටහනක් ජය වේවා ඔබතුමාට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому +5

    බොහොම ස්තුති ඔබතුමාට
    👍👌🙏🙏🙏🙏🙏

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 місяці тому +8

    ආසම මාතෘකාවක්❤
    භාරතය ගැන පරමහංස යෝගානන්ද තුමා බොහොම ලස්සන අවසාන වාක්‍යක් කියල තියෙනව ...
    Hail, mother of religions, lotus, scenic beauty, and sages! Thy wide doors are open, Welcoming God’s true sons through all ages, Where Ganges, woods, Himalayan caves and men dream God. I am hallowed; my body touched that sod!
    බොහොම ස්තූතියි රන්දික මහත්මයා ඔබේ මේ සියලු වෙහෙසට❤

  • @RandikasankalpaFernando-gf4fy
    @RandikasankalpaFernando-gf4fy 3 місяці тому +10

    මගෙ නමත් රංදික ...❤❤මටත් සතුටුයි ඔයා මෙ වගෙ වැදගත් මිනිස්සු බොහොදෙනා සොයන දෙවල ගැන කතාකිරිම පිලිබදව🎉🎉🎉🎉සහොදරයා ඔබට ජය😊😊

    • @RandikasankalpaFernando-gf4fy
      @RandikasankalpaFernando-gf4fy 3 місяці тому

      මට ප්‍රශ්නයක් තිනවා එක තමයි ... මිනිසා ගැබුරු නින්දෙදි මනස හා මොලය අතර සබදතාවක් පවතිනවද ? නැද්ද?

    • @NimeshLakshan-ez6km
      @NimeshLakshan-ez6km 3 місяці тому

      @@RandikasankalpaFernando-gf4fy e gana avideo ekk thiyenawa

  • @nayanirasangi169
    @nayanirasangi169 3 місяці тому +3

    රන්දික සර් ඕනෑම පොතක් විස්තර කරන ආකාරය හරිම අපූරුයි.බලාගෙන ඉන්න ආස හිතෙනවා වගේම ඒවා හොදට මතක හිටිනවා..🙏❤අනේ සර් ඉල්ලීමක්.හොල්මන් සහ මැජික් tricks ගැන පුළුවන් නම් videos කරන්නකෝ.

  • @roshelbulner7885
    @roshelbulner7885 3 місяці тому +3

    I read two of his books about his Egyptian journey. That was amazing. ❤❤❤❤❤❤❤

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 3 місяці тому

    හරිම ප්‍රයෝජන වත් වැඩසටහනක්‌ මේක..
    අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන..
    අපිට වගේම රටේ දියුණුවට ත් ඉතා වැදගත්..
    ස්තුතියි ඔබ‍ට 🙏

  • @TharinduLakshan-sb7et
    @TharinduLakshan-sb7et 3 місяці тому +2

    උතුම් ජයම අත්වේවා රන්දික සර්ට! ❤❤🙏🏻

  • @DinithiAthukorala
    @DinithiAthukorala 3 місяці тому +1

    බොහොම ස්තූතියි සර්, සමාන්තර විශ්වයන් සම්බන්ධව වැඩියමක් දැනගන්නත් කැමතියි. පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්න ඉදිරියේදී..😊❤..ඔබතුමාට ජය ❤️

  • @manushajpro
    @manushajpro 3 місяці тому +3

    අලුත් account එකකින් videos ටික බලාගෙන යන කොට අලුත් එකක්....
    Fatta..and Thank you....sir

  • @Mahen29
    @Mahen29 3 місяці тому +14

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤

  • @Chathumi-A
    @Chathumi-A 3 місяці тому +10

    දැනුම සොයායන්නන්ට මෙවැනි වැදගත් විඩියෝස් කරන රාමුවට ජයෙන් ජය!

  • @SushanEkanayake
    @SushanEkanayake 3 місяці тому +6

    ධනවාදය ගැන Video එකෙන් පස්සේ සමාජවාදය ගැන Video එකත් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි 👍

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 місяці тому

    මා දන්නා වචන වලින් හැදින් විය නොහැකි තරම් ඔබගේ බොහෝ සොයාගැනීම් ඉතා වටිනේය👍.චිරං ජයතු.🙏

  • @romeshthilina4302
    @romeshthilina4302 3 місяці тому +1

    ආසම මාතෘකාවක්, ස්තුතියි ඔබතුමාය, ජය වේවා ❤

  • @jema2524
    @jema2524 3 місяці тому +5

    ලස්සනයි
    බුදුසරණයි 🧘

  • @ShehaniMenushika
    @ShehaniMenushika 3 місяці тому +2

    හරිම රසවත් වැඩසටහක්❤ වගෙම දැනුමක් ලැබුනා ජයෙන් ජය

  • @chamildissanayake1566
    @chamildissanayake1566 3 місяці тому +4

    දැක්ක ගමන් ආවා ඉතින් අදත් සුපිරියක් ඇති 👌❤️

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 3 місяці тому +1

    හරිම රසවත් භාවනාවක් වගේ. ජයෙන් ජයම වේවා!!🎉🎉

  • @wishvachathuranga
    @wishvachathuranga 3 місяці тому +2

    රසවත් වැඩසටහනක්. ස්තූතියි ඔබතුමාට❤

  • @123positive_vibes
    @123positive_vibes 3 місяці тому +2

    Another masterpiece ❤ heartfelt gratitude sir Randhika❤

  • @SapumalSamarasekara
    @SapumalSamarasekara 3 місяці тому +5

    ස්තුතියි ❤️

  • @shakyawitharana8945
    @shakyawitharana8945 3 місяці тому +2

    වීඩියෝස් ටික සුපිරි. 😍😍
    Excellent content as always 🤗🤗

  • @Dilo_ish
    @Dilo_ish 12 днів тому

    මෙවැනි වැදගත් වීඩියෝ ගේනවට ස්තූති සර්

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 місяці тому +4

    ආයුබෝවන් රංදික සර් රාමුවට ජය
    ❤️✊

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 місяці тому +1

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @Dineshmuthugalabio
    @Dineshmuthugalabio 3 місяці тому +5

    Sir, your every content is so informative 👏keep on going Sir...

  • @janjarikumari629
    @janjarikumari629 3 місяці тому

    මේ පොතත් අරන් බලන්නම ආසා හිතුනා ඔබගේ පැහැදිලි කිරීමේ විශිෂ්ඨත්වය නිසාම ❤ ජය වේවා !!!

  • @Up_Lift_U_867
    @Up_Lift_U_867 2 місяці тому +3

    ❤️‍🔥🤟 නියමයි

  • @thivankasilva3183
    @thivankasilva3183 3 місяці тому +2

    මේක බැලුවම ඇත්තටම මේ දේවල් හොයාගෙන ගිහින් බලන්න හිතෙනවා. මේ දේවල් අපිට ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි අයියා. ❤️👍🏾
    පුලුවන් නන් පෘතුවියේ carbon level එකට ඒ දවස් වල සෑහෙන්න වෙනසක් කරපු Genghis Khan ගැන විඩියොවක් කරන්න. 😁

    • @Raamuwa
      @Raamuwa  2 місяці тому +2

      😄 very creative comment about Genghis Khan.

  • @virajaranahansa1221
    @virajaranahansa1221 3 місяці тому +4

    අපි වෙනුවෙන් ඔබගෙ වටිනා කාලය වෙන්කර අපට දැනුම ලබා දිම පිලිබද ස්තුති වන්ත වෙමි 🙏🏻❤

  • @E.A.Scienceකටුස්සා
    @E.A.Scienceකටුස්සා 3 місяці тому +2

    රන්දික සර් පුලුවන් නම් අබිරහස් විස්තර ගැන වීඩියෝ සීරිස් එකක් ඕනෙ ..... අදත් නියමයි 🎉❤

  • @MethsaraHash
    @MethsaraHash 3 місяці тому +3

    ජය වේවා ❤🎉🙏

  • @LankansAussieDiary2
    @LankansAussieDiary2 3 місяці тому +4

    Please do a video about Aura + Reiki and Chakras.
    and Also about Dr Joe Dispenza and his teachings.

  • @VyteCapper
    @VyteCapper 3 місяці тому +8

    මේ thumbnail system එක හොඳයි සර්...දැන් recording setup එකත් මරු

    • @HackZAW
      @HackZAW 3 місяці тому

      Reality / AI

  • @dktex122
    @dktex122 3 місяці тому +7

    මේ research කරන විදිය,තොරතුරු සොයාගන්න ආකාරය විශ්ලේෂණය කරන ආකාරය පිලිබදව video පෙළක් කරන්න.
    ඔබගේ මේ වෑයමට මගේ ප්‍රණාමය

    • @hello_world172
      @hello_world172 3 місяці тому +2

      Aniwarenma.. matath hitha ganna baruwa hira wela inne me dewal kohomada hoya gena yanne kiyana eka gana.. aduma igiyak wath dunna nam mehema giyoth puluwan weyi mehema karaganna kiyala sahenna watinwa.. me idiripath karana video nisa mawa me paththata adala aragena thiyenne dan❤

  • @p.priyodaya1794
    @p.priyodaya1794 3 місяці тому +2

    ස්තූතියි ඔබතුමාට ❤

  • @tharinduthathsara4307
    @tharinduthathsara4307 3 місяці тому +4

    Paul brunton ලේඛකයාගේම තව පොතක් තියෙනවා "A Search in Secret Egypt" කියලා. ඒක සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා "ඊජිප්තු අභිරහස්" ලෙස , එම පොතේ පිරමීඩ ගැන සුන්දර කතන්දර තිබෙනවා.

  • @lahiruartcreation
    @lahiruartcreation 3 місяці тому +1

    විශ්ව ශක්ති පොතෙත් තිබුන මේවගෙ කතා ❤️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 місяці тому +3

    රසවත් කතාබක් අද ❤😊

  • @danushatharuka123
    @danushatharuka123 3 місяці тому

    Comments නොදැම්මත් හැමදාම video බලනවා ❤❤ මම කැමති ම චැනල් එකක් ❤

  • @udadiganasiddhattha4817
    @udadiganasiddhattha4817 3 місяці тому

    Thanks again for enriching us with new information and opening new gateways to think.

  • @NOOPINOOPI
    @NOOPINOOPI 3 місяці тому +5

    Ammoo aiyee notification eka dakkama mara happy ❤❤

  • @Mrprince2001
    @Mrprince2001 3 місяці тому +19

    දෙවිවරු ගැන වීඩියෝ එකක් හදලා දාන්න පුලුවන්ද?😊

  • @tech7925
    @tech7925 3 місяці тому +2

    අද වීඩියෝවේ ඔබතුමාගේ වෙනස්කම් තුනක් දුටිමි.
    1) තරමක කලබලකාරී ගතියක් සහ අධික තෙහෙට්ටු ගතියක් මූණෙන් දිස්විය.
    2)වීඩියෝව සංස්කරණය කරන ආකාරයේ පැහැදිලි වෙනසක් දුටිමි.
    3) පොතේ වංචනිකයන් ගැන පවසන විට මුහුණේ පෞද්ගලික කේන්තියක් ඇතිවෙන බව දුටිමි.(එවැනි පුද්ගලයන් ගැන පෞද්ගලික අත්දැකීම් ඇතිවන්නට පුලුවනි)
    ජයවේවා ඔබතුමාට ❤️

  • @SOHA-p8r
    @SOHA-p8r 3 місяці тому +5

    Interesting topic ❤💯

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 місяці тому +5

    හැම වැඩසටහනක්ම නොකඩවා නරඹන අහිංසකයෙක්ගේ කුඩා ඉල්ලීමක් :-) :-)
    Serapeum of saqqara, stonehenge, Gueeza pyramids පුරාණ පාෂාණ තාක්ෂණයේ විශ්මය හා ඒ සම්බන්ධ පර්යේෂණ තුලින් ගොඩනැගුන මතවාද පිලිබඳ විග්‍රහයක් දෙනවනම් හරි අගෙයි 😊❤

  • @CharithMalshan-q9x
    @CharithMalshan-q9x 3 місяці тому +1

    ඉතා රසවත්. ස්තූති❤

  • @ruchiraweerasekara4742
    @ruchiraweerasekara4742 2 місяці тому +4

    ආතර් සී ක්ලාක් මහතා ගැන ඔබේ කියවීම දැන ගන්න ආසයි. වැදගත් කියලා හිතෙනවා නම් පොඩි වැඩසටහනක් කරමු

  • @sachiherath-ex2gk
    @sachiherath-ex2gk 3 місяці тому +2

    Vedio එක දානකන් බලන් හිටියේ ❤️

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 3 місяці тому +1

    හරිම interesting මේ series එක❤ මොනව වුණත් අපේ දර්ශනය අනුව යෝග වලින් බෑ නේ නිවන අවබෝධ කරගන්න. ආයෙත් සංසාර ගමන මරණයට පස්සෙ. හැබැයි නිවන ආසන්නයටම එන යෝග ක්‍රම ඇති නේද. ඒක වෙන්න ඇති බණ පදයෙන් දෙකෙන් ඉක්මනට රහත් වෙන්න තරම් ඉස්සර සමහර මිනිස්සුන්ගේ මනස දියුණු වුණේ.

  • @nalinperera5754
    @nalinperera5754 3 місяці тому +2

    ආයුබෝවන් රන්දික අයියා……. ❤❤❤❤❤

  • @poornadevinda7019
    @poornadevinda7019 3 місяці тому +5

    සමාජවාදය ගැන විග්‍රහයක් ඉක්මනට ගේන්න කියල ඔබතුමාගෙන් ඉල්ලනවා.ජනාධිපතිවරණයක් ලග එන නිසා වැදගත් වෙයි ❤
    I Love රාමුව ❤❤

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 3 місяці тому +1

      සමාජවාදි පක්ශයක් මේ පාර ප්‍රදාන අපේක්ශකයො අතර නැ?

  • @isharamadhubhashitha2921
    @isharamadhubhashitha2921 3 місяці тому +2

    පැයකට වඩා video එක දිග වුනත් මම පට්ටම ආසාවෙන් බලන්නෙ. ❤ ඇත්තටම brother ඔයා video එකක් දැම්ම කියල notification එක ආපු ගමන් මට නොයිවසිල්ලක් නෑ රෑ වෙනකම්. මොකද රැට තමයි ඇදට ඇවිල්ල නිදහසේ ඒ video එක බලන්න හොදම time එක.
    ඉල්ලනව පොඩි ඉල්ලීමක් brother, පුළුවන් නම් සතියකට එකක් වත් අඩු ගානෙ video එකක් දාන්න.
    ❤❤❤

  • @SanujaSadumitha
    @SanujaSadumitha 3 місяці тому +4

    දානකන් ෆෝනෙක දිහාබලාගෙන හිටියේ දැන් සති දෙකක් තව ඉන්නෝනනේ❤❤🎉

  • @vimukthimandapa9811
    @vimukthimandapa9811 3 місяці тому +7

    නාඩි වාක්‍ය ගැන, කෘතුහලයක් තියෙනවා, යෝගීන් ගැන, භාවනා ගැන!! ඒ ගැන දන්න අය reply එකක් දෙනවනම්, සතුටු වෙනවා, Randika sirr තවත් මේ ගැන විස්තර හොයාගමු! Content එකක් කරමු Randika sir, ඔබත් මෙයට පිලිතුරක් ලබා දෙනවනම් කමෙන්ටුවේම වැදගත් වෙයි අනිවාර්යයෙන් !!!

  • @garykroneberg
    @garykroneberg 3 місяці тому +1

    බොහොම ස්තුතියි ගුරුතුමා ❤

  • @vindymadavi4732
    @vindymadavi4732 3 місяці тому +4

    Thank you 😇❤

  • @SuraniSriyanjali
    @SuraniSriyanjali 3 місяці тому +2

    Another interesting episode ❤ Thank u 🩵🌻

  • @shanthiweerasingha8239
    @shanthiweerasingha8239 3 місяці тому

    Harima lassana program ekak Randika mahaththaya.....mama obage Ramuwa program sitallama balanawa ....sathutiu...vishmaya janakai.
    Obata jaya ..nirogi suwaya...pathanawa.

  • @nalingabandara
    @nalingabandara 3 місяці тому +2

    Asawen hoyapu ekak. Thanks brother

  • @nidugarusinghe
    @nidugarusinghe 3 місяці тому +1

    රාවණා පිළිබඳ ගවේෂණාත්ම වැඩ සටහනක් ඔබගෙන් දකින්න කැමතියි ..💙

  • @MR.Minimiltia
    @MR.Minimiltia 3 місяці тому +1

    ඔයාගෙ පැහැදිලි වෙනසක් පේනව 🥲🥲

  • @nuwanchinthaka1988
    @nuwanchinthaka1988 3 місяці тому

    Sir, the program was really nice, and thanks you

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 3 місяці тому +2

    Stay blessed!❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ictdilshanwickramanayake
    @ictdilshanwickramanayake 3 місяці тому

    ඔබතුලාගේ ඉදිරිපත් කිරීමේ අමුත්තක් දැනෙනවා අද වැඩහසටනේ.. නුපුරුදු ගතියක්.. නමුත්... ❤❤

  • @theGODz768
    @theGODz768 2 місяці тому

    "පට් පට් ගාලා , අද බලමු රාමුවෙන්" legendary කියමන අමතක කරන්න එපා රන්දික සහෝදරයා සහෝදරයා... 🌌 victory !.

  • @Tharindu_madushanka
    @Tharindu_madushanka 3 місяці тому +3

    Interesting 😊❤

  • @heshanshashintha7020
    @heshanshashintha7020 2 місяці тому

    ස්තුති ...🙏

  • @RidmakaX
    @RidmakaX 3 місяці тому +1

    Favourite UA-camr

  • @kavindyahingurage6833
    @kavindyahingurage6833 3 місяці тому +11

    නරසිංහ ස්වාමී ගෙ හැකියාව වෙන්න ඇත්තෙ ශරීර අවයව වල ස්වභාවික ක්‍රියාකාරිත්වය අඩපන කිරීම, ප්‍රමාද කිරීම, පාලනය කිරීම වෙන්න ඔනෙ ( එන්සයිම නිකුත් වීම වගේ අපිට සාමාන්‍යයෙන් පාලනය කරන බැරි දේවල්)

    • @kasunchamara7497
      @kasunchamara7497 3 місяці тому +2

      ස්වාමී නරසිංහ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ඉදිරිපිට සයනයිඩ් කාල පෙන්නල තියෙනව
      පිටි වෙන්න කුඩු කරපු වීදුරු කාල පෙන්නල තියෙනව
      තමන්ගෙ ශරීරය ඒවාට ඔරොත්තු දීමෙ රහස විදියට ස්වාමී නරසිංහ කියල තියෙන්නෙ ඒ ක්‍රියාවලියෙන් පසුව තමන් දැඩි සමාපත්තියකට සමවදිනව කියල....
      බොහෝවිට ධ්‍යාන සමාපත්තියක් වෙන්න පුලුවන්
      හැබැයි එච්චර වැඩ පෙන්නපු ස්වාමී නරසිංහ අන්තිම මැරුණෙ සයනයිඩ් කාලා ඒ සයනයිඩ් විසට ඔරොත්තු දෙන්න අවශ්‍ය සමාපත්තියට සමවදින්න අමතක වෙලා....
      මීට සමාන ක්‍රියාවලියක් කරනව Wim Hoff
      එයාට පුළුවන් Sympathic And Parasympathetic Nerve System ක්‍රමිකව සක්‍රීය කරල බොහෝ වස විස වෛරස් ආසාදන වලට ඔරොත්තු දෙන විදියට ශරීරය පරිවර්තනය කරන්න....
      මනුශ්‍ය ශරීරයේ අපි නොදන්නා හැකියාවන් බොහෝමයි

  • @supunabishek5792
    @supunabishek5792 3 місяці тому +1

    Everyone Have to Appreciate this Kind of Content, Keep it up Sir , I like Learn something new with Entertain 😊❤

  • @sedarathnadcd
    @sedarathnadcd 3 місяці тому

    Wonderful work
    Thank you for your efforts