Excellent video bro.. very informative... proud to see our Negombo villager doing great fisheries videos.. taking much risk for everyone. Looking forward to see more adventures stuff.. Great content 🍻
can you please a full episode of the church feast in the Negombo area, how people prepare for it, cooking, costumes and clothes, fireworks, vespers youth activities, kantharu[ choir ] practice , musical shows, house parties, decorations, processions [veedi yama ], about all Nigambo culture, base on church feast time, no one has done this before, you can see these type of cultural event in foreign documentaries a lot. all the best
මචං සුපුරුදු පරිදී UA-cam Ads play කරලා support එකක් දුන්නා💰 HI Audience, Play UA-cam Ads and contributes a small amount of his time. That's the way we can motivate him.
අපේ තාත්තා...💗
මරුනේ 👍👍
@sachithra nuwan පුතේ ඔයාගේ තාත්තා ඔයාලා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා.....තාත්තාට ගරු කරන්න....ආදරය කරන්න....එවිට ඔයාගේ අනාගතය සාර්ථක වෙනවාමයි.....😍💛🙏
🥺💗
ජේසු පිහිටයි ඔයාගේ තාත්තට ❤️❤️❤️
😂😂😂
අපේ මාමා 💗🥰
මාමා සුපිරි වැඩ්ඩෙක් තමයි.....🇱🇰😍✌️
අනිවාර්යයෙන් 🖤🥰
😘😘
මචං උබ explain කරන විදිය සුපිරි උබ හොයා ගන්න පොරවලුත් සුපිරි වැඩ්ඩෝ තමා සුභ පතනවා අපිව ඉදිරියටත් මේ දැනුම ලබා දෙන්න
අනිවාර්යයෙන්ම .......හදවතින්ම ස්තුතියි 💛👍
අනික් යූටියුබර්ස්ලා වගේ නෙවෙයි ඔබ වෙනස්ම ආරයක අත්දැකීමක් අපට ලබා දෙනවා..ජයවේවා සහෝදරයා
හදවතින්ම ස්තුතියි 😍
නොදන්නාදේවල්..බොහොමයක් කියා දුන්නාට ඔබ තුමාටස්තූතී ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 💛
බොහොම ස්තුතියි මාරම මහන්සියක් වෙලා කැපවිමක් කරලා... කිසිම අඩුපාඩුවක් නැතුව.. මුල ඉදම් හැමදේම පැහැදිලිවම කියලා දෙනවාට🙏🙏...මුහුද ගැන ධිවර රස්සාව ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට වචනයෙන් කිව්වොත් "අ" ඉදම් ඉගෙන ගන්න පුලුවන් 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💛
පිටින් බලන කොට ඕනෙම දෙයක් හරි ලේසියි වගේ පේන්නේ.. 😎😎 Superb bappi 👍👍
බාප්පා සුපිරි වැඩ්ඩෙක් තමා......😍
අපේ ගමේ මනුස්සයෙක් ජැකට් එක දිලා තින්නේ සතුටුයි ආදරෙයි හික්කඩුව ❤️
හික්කඩුව 💛
අනේ මන් ගොඩාක් දේවල් ඉගනගත්තා මාමේ ඔයාගෙ channel එකෙන් හරිම ආසාවෙන් ඉගනගත්තේ බොහොම ස්තූතියි
හදවතින්ම ස්තුතියි 💖
පට්ට ගෙමක් ගහනවා ජිවත් වෙන්න ❤️
ඔව්.....ධීවර කර්මාන්තය හා බැදුනු විවිදාකාර රැකියා රාශියක් තියෙනවා ......😍🇱🇰
අවදානමක් අරගෙන අපිට මේවා පෙන්නනවට ඔයාට ගොඩක් පිං 🙏🙏🙏
ස්තුතියි 😍
සුපිරිම වීඩියෝවකින් අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි සහෝ,, ජයෙන් ජයම වේවා
ස්තුතියි 😍
කවදාවත් ඔහොම වතුරට බැහැලා ඔච්චර විස්තරයක් දෙන් නෑ වෙන කෙනෙක්.. 🤟🤟පට්ට වැඩේ..
ස්තුතියි 😍
පට්ට වීඩියෝ එක ..කියලා වැඩක් නෑ සුපිරි ..👍👍👍☺
ස්තුතියි 😍
Lesi vadak nowei kawati ain.karanna eka jeevithya ta abhiyogayak..jesu pihitai.harima watina vedio ekak
හදවතින්ම ස්තුතියි 💖
නියමයි යාළුවා, සුපිරිම channel එකක් , අද තමයි සෙට් උනේ , එකක් නෑර video ටික ඔක්කොම බලන්න ඕන, හැම දෙයක්ම හොදටම විස්තර කරනවා ,,, ජයවේවා!!!
හදවතින්ම ස්තුතියි 😍
ඔබේ ඉදිරිපත් කිරිම ක්‍රමය ආකර්ෂණීයයි ..
ස්තුතියි 😍
ඔයානම් සුපිරි අයියේ. අයිවන් අයියා ගහනගේමට සුභ පතනවා... 😍☮️💟
ස්තුතියි 😍
මමත් කාවට්ටි කඩනේ එත් අපිට බෑ ඔක්සිජන් ටැංකි දාන්න අපේ වරාය තියෙන්නෙ අධ් ආරක්ෂක කලාපයක් නිසා අපි ස්කින් ඩයිව් දාන්නෙ පට්ට කට්ටක් කන්නෙ විනාඩි 45න් ඉවර කරනවා මම කොඩ්බේ ධිවර වරයේ
පරිස්සමින් රැකියාව කරන්න.....
ස්තුතියි 😍
අපිට බලන්න වීඩියෝ එකක් ගේන්න වතුරේ බැහැගෙන උබ කන කට්ටටත් එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රෝ ❤️🔥
හදවතින්ම ස්තුතියි 😍
අයිවන් අයියගේ පැහැදිලි කිරීම සුපිරි. 🌹🌹
ස්තුතියි 😍
මෙන්න යූටියුබ් චැනල් ආයේ කියලා වැඩක් නෑ සුපිරි
හදවතින්ම ස්තුතියි 😍
අඩේයී බං අයියේ...
නියමායි...👍😍❤️ 👌
ස්තුතියි 😍
අයියා ඔයාගේ වීඩියෝ සුපිරි පුලුවන් නම් පොල් රා නිස්පාදනය කරන කෙනෙක් එක්ක පොල් මල් කපලා රා හදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න
ඉදිරියේදී බලමු.....මගේ චැනල් එකේ වැඩිමනක් ධීවර කර්මාන්තයේ දේවල් තමා කරන්නේ.....😍
කියන්න වචන නෑ ඔන්න ඔයාගේ භාෂාවෙන් ම කිව්වා සුපිරි ❤️❤️
හදවතින්ම ස්තුතියි 😍
මාර අත්දැකීමක් 👍👍👍👍❤️❤️❤️
සුපිරිම තමයි .....😍
ම්ම්ම් ඔයානම් සුපිරියක් හොදේ මරු අනේ ආයෙ ගේන්නකො අර සුලෝචනත් එක්ක වීඩියෝ එකක් අර දූපතට ගිහින් මාලු පුච්චන් කන ආයෙ කමු මාලු පුච්චල 🤤🤤🤤😍😍❤️❤️🍋
අනිවාර්යයෙන්ම 😍
ධීවර වෘත්තිය ගැන ගවේෂනය කරන පාසල් දරුවන්න අවශ්‍යය පැවරුමකට උනත් තොරතුරු ගන්න පුලුවන් පුස්ථකාලයක් වෙයි ඔබේ චැනලය දවසක
හදවතින්ම ස්තුතියි ......ධීවර කර්මාන්තය ගැන මට නාකි වෙනකම් කරන්න දේවල් තියෙනවා......මම සමහර දේවල් ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ......
ස්තුතියි 😍💛🙏
Bro ට්‍රෝලර් බෝට්ටුවක ගිහින් මාළු අල්ලන සම්පුර්ණ video එකක් දෙන්න පුළුවන් නම්. (A DAY OF LIFE IN FISHING BOAT)
ඉදිරියේදී කරමු....😍
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ....👍👍👍
හදවතින්ම ස්තුතියි 😍
Great UA-cam channel in Sri Lanka I think this is number one channel congregations keep up
Thank you so much........💛
නියමයි අයියෙ ...බුදුසරනයි හැමෝටම
ස්තුතියි 😍
නියම වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා.
ස්තුතියි 😍
ඇහුවමයි ,දැක්කමයි මෙහෙම දෙයක් 😲👍මේ තරම් දුක් විදින්නෙ නැතිව බෝට්ටුව ගොඩට අරන් සුද්ද කරන්න පුලුවන්නෙ කොරියාවෙ වගේ
කොරියාව තරම් අපේ රට දියුනු නෑ.....එතනයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නෙ......🤔
මේ ශීලංකාව ඒක අමතක කරන්න එපා 😊
Video එක මරු... එයාට වැඩිපුර කතා කරන්න චාන්ස් එකක් දෙන්න බලන්න❤️
ඔව්.....සමාවන්න🙏🙏🙏
අයියේ ,පොකිරිස්සො අල්ලන වීඩියෝ එකක්කුත් කරන්න
ඉදිරියේදී බලමු 😍
Ivan මාමා ආදරෙයි .Roshan Deepal sir,My diving Instruction sir මට හම්බුනු නිහතමානි,මනුස්සකම් තියෙන ගුරුවරු දෙවිවරු අතර කෙනෙක්
හදවතින්ම ස්තුතියි 😍
සුපිරි බං.මන්නාරම් ආදම්ගෙ පාලම සයිඩ් එකේ වීඩියෝ එකක් කරන්න.
මන්නාරම් පැත්තෙ යනව නම්, ගඟේ වාඩිය, බත්තලගුණ්ඩුව වගේ තැන් ගැනත්, වැඩසටහනක් කරන්ඩ පුළුවන්. ඕනනම් ඉතින් කච්චතිවු දූපතේ තියෙන සාන්ත අන්තෝනි පල්ලියට වුණත් ගියොත් හොඳයි 😀😀. ඒත් ඉතිං ඒවට නාවික හමුදාවෙන් අවසර දෙනවද නැද්ද කියලා නම් දන්නෙ නැහැ. නිකමට වගේ කිව්වට, අපි කියන ඒවා ලොකුවට ගණන් ගන්ඩ ඕනේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්. ඒක මොකක් උනත් අපි රසවිදින්නම්. ස්තුතියි උඹට. ජය වේවා !!!!👍👍
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....😍👍
රු 12000 ක් මේ අමාරු වැඩේට....😥පවූ අප්ප මේ මහන්සිය....♥️♥️♥️
ඒක තමයි ඇත්ත තත්ත්වය ......
අමාරුවෙන් හම්බකරන රස්සා තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ. වැඩිපුර ඕනෑනම් ඉතින් දේශපාලනේ තමයි
Excellent video bro.. very informative... proud to see our Negombo villager doing great fisheries videos.. taking much risk for everyone. Looking forward to see more adventures stuff.. Great content 🍻
Thanks 😍
ඔයාගේ වැඩේ නියමයි අයියේ ,පොඩි දෙයක් කියන්නම් තරහා වෙන්නෙපා.. ඔයා කතා කරන එක ටිකක අඩු කරන්න ,පුළුවන් තරම් අනිත් කෙනාගෙන් තොරතුරු ගන්න බලන්න ,ජයවේවා ,ජේසු පිහිටයි ❤️❤️🤣
හදවතින්ම ස්තුතියි 😍
ලණුවට පොඩි ගැජටි එකක් දාගන්න බැරිද එක අතකින් අල්ල ගෙන කරන්න අමාරුයි නේ.
ඔව් .....ඒක ඇත්ත ඒත් වතුරෙ ඉදන් වැඩි වැඩ දාන්න බෑ......ඉක්මනින් එහාට මෙහාට යන්න තියෙන්න ඕනා....😍
can you please a full episode of the church feast in the Negombo area, how people prepare for it, cooking, costumes and clothes, fireworks, vespers youth activities, kantharu[ choir ] practice , musical shows, house parties, decorations, processions [veedi yama ], about all Nigambo culture, base on church feast time, no one has done this before, you can see these type of cultural event in foreign documentaries a lot. all the best
good idea .....💛
patta amaru wadak , kochchcra amaru unath hina vela tamange rassava karana sirama minissu ❤
ඔව්....ධීවරයින් කියන්නේ එහෙම තමයි......සැමවිටම සතුටින් ඉන්නේ......😍
මචං සුපුරුදු පරිදී UA-cam Ads play කරලා support එකක් දුන්නා💰
HI Audience, Play UA-cam Ads and contributes a small amount of his time. That's the way we can motivate him.
Thank you brother 😍💛🙏
video ekanam supirii👍. mara gemak dunna neda ada video eka record karanna🙂
ඔව් පැය 3ක් විතර වතුරෙ හිටියෙ....මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙයි.....හදවතින්ම ස්තුතියි 😍💛🙏
මචන් මම කොරියාවෙදි ඕක කලා බෝට්ටුව ක්‍රේන් එකෙන් උස්සල ගොඩට අරන් ගන් එකෙන් ගහනවා වතුර සැරට කැඩෙනවා.මේකෙන් මූලිකවම තෙල් පිරිමැස්ම තමා වෙන්නෙ.☺️
ඔව් අනිවාර්යයෙන්ම ....
ස්තුතියි 😍👍
සුලොචන එක්ක විඩියො එකක් කරන්න
අනිවාර්යයෙන්ම 😍
අයියා පොන් එක රේපයර් වේලා තිබිලා අද තමයි හාදා ගත්තේ දපු වීඩියෝ ටික බලන්න ගමන්
ස්තුතියි 😍
ආයුබෝවන්. සහෝදරයා.
ආයුබොහෝවන් ........💛✌️👌👍🙏
ලොක්කා ප්‍රෝග්‍රැම් පරක්කුයි නේද කියලා අහපු ගමන් මල පැන්නද.දවස් දෙකෙන් තව එකක් දාලා
අනේ නෑ.....මේ කරන්ට් කපන එක අපිට හරිම ප්‍රශ්නයක් ......ඒකයි ටිකක් පරක්කු වෙන්නේ.....😍
Eka nam maru brother 💙💞💕❤️💖💙💞💖💕❤️
ස්තුතියි 😍🙏
සුපිරි අයියා ❤️💪
ස්තුතියි 😍
දිගි දිගට යාවත්කාලීන කරන්න මීගමුවට පන අපි...
ස්තුතියි 😍
Cooking video එකක් ඕනි
දෙන්නම් ලගදීම ....😍
යුටියුබ් විඩියෝ බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් ,ලංකාවේ කරන කිසිම යූටිබ් ප්‍රෝග්‍රෑම් වල යන වෙද දැන්වීම්( Add)ස්කිප් කරන්න එපා.එයින් අපිට දායකවෙන්න පුලුවන් වෙනත් ආකාරයකට සුලුතරමින් හෝ දායක වීමට.
හදවතින්ම ස්තුතියි 🇱🇰😍🙏
පුද්ගලිකව chanel එකට මුදල් ලැබුනට ඒ එන්නෙ රටට dollars ....
එය රටේ ආර්තීකයට සුලුවෙන් හෝ දායක වීමක්.....🇱🇰💛🇱🇰
@@wishwatiyubaya ඔයත් පොඩ්ඩක් දැනුවත් කරන්න .ඔයාගේ චනල් එක විතරක් නෙමේ ,ලංකාවේ අය කරන සියල්ල .
කොරියාවෙ අය බෝට්ටුව ගොඩට දාල ප්‍රෙෂර් ගන් එකෙන් වතුර පාරක් අල්ලල කඩල දානව ඕව....
ස්තූතියි ඔයාට 🙏ඔයා කොරියාවෙද ඉන්නෙ
@@ramisha3270 ඔව්..මෙහෙ බෝට්ටු රස්සාව අවුරුදු 4ක් කළා....ප්‍රෙෂර් ගන් එකෙන් සුද්ද කරනවනම් ෆයිබර් තියෙන තැන් වලට වැඩිය කිට්ටු කරන්න එපා..ඈත් කරල අල්ලන්න වතුර පාර...ඕනවට වඩා කිට්ටු කළොත් ෆයිබර් එක හීරිලා යනව වගේ වෙනවා.
ස්තුතියි 😍
Underwater Hull cleaning, Nice video..
mama weda karana company eke (in abu dhabi) issara commercial diving division ekak thibuna and apita ships wala hull clean karanna contract ekak thibuna, hebei ships loku nisaa tikak advance tools use kara,
Operation eken kotasak ROV (Remote Operated Vehicle) ekak daala, screen ekakin balagena, remote control ekakin thamai clean karanne,
eken 100% karanna be, e ta passe divers la ithuru tika karanna o na, hebei oxygen tanks aran bahinne ne, A wenuwata, SSD (Surface-Supplied Diving) kiyala technique ekak use karanne. ship eke or dock eke thiyana unit ekakin mixed gas pump karanawa diver ge helmet ekata. ethakota tank ekak daagena bassata wediya wela wathura yata inna puluwan and samanya widihata husma ganna puluwan helmet eka athule.
Anith eka thamai, loku pneumatic rotating brush ekak thiyanawa, eka thamai use karanne divers la. "underwater hull cleaning" kiyala google search karoth okkoma photos and video balanna puluwan.
Ship ayithikarayo me service ekata godak gewanawa, mokada ship eka wathura ekka garshanaya adu unama, ship eka issarahata thallu karanna engine eka wenna o na mahansiya adui, athakota fuel ithuru wenawa and parisarayata wena haniyath tikak adu wenawa.
thank you for the details ......so proud of you.....thanks 😍
නියමයි 👍👍👍👍😘
ස්තුතියි 😍
Niyamai kollo jayawewa paressamen inna...oy ganata gogak mahansi wenawa ne ..ganna wedi karanna ..20000 ..withara ganna ona wedak ...b/s jesu pihitai oyala semata
හදවතින්ම ස්තුතියි 😍🙏
Supiri balagena hitapu video ekak😍
ස්තුතියි 😍
නියමයි සුපිරි
ස්තුතියි 😍
අයියේ කවාටි ඇල්ලුවාම වෙන්නේ මොකක්ද කියලා මට සාමාන්‍යයෙන් තේරුන් ගන්න පුලුවන්.ඒත් ඊට වඩා මන් නොදන්න දේවල් ඇති කියලා හිතනවා.පොඩ්ඩක් කියලා දෙන්නකො තරහ නැතුව කවුරුහරි ❤😁
කවාටි වර්ග 1000 කට වඩා තියෙනවා. oyster කියන්නෙත් එක් වර්ගයක් ඔවුන්ව ආහාරයට ගන්නවා....barnacle කියන්නේ මේ වර්ගයට
බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles තනිකරම සාගර වන අතර, සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් සහිත ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථිර (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසෝසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත. Cirripedia යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි. බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
monawath wenne na macho..baya hithena widihata hitiyata un ehema atha kanne na
@@wishwatiyubaya තෑන්ක්ස් අයියේ ❤
@@sandaluperera4428 තෑන්ක්ස් මචන් ❤
Godak mahansi wela thiyanawa niyamai❤
ස්තුතියි 😍
අයියව හම්බෙලා මීගමුව කලපුවේ රවුමක් දාන්න ඕන වෙලාවක 😊
එන්න මීගමුවට 😍
supiri video EKA
ස්තුතියි 😍
ඔන්න දමිත් අයියා මම ඔයාගෙ නාලිකාව subcribe කලා.මම පිහිනුම් උපදේශක හා ජීවිතාරක්ෂක යන වෘත්තීන් දෙකේම නියුතු වූ කෙනෙක් ලෙස පිහිනීම ප්‍රගුණ කල කෙනෙක්,මම සාමාන්‍යයෙන් සාගරය ආශ්‍රිත මේ වගේ දේවල් වලට ආසා කරන කෙනෙක්,අයියා දැන් කාලේ කැස්බෑවන්ගේ ඒ කාලෙට වඩා කවාටි බැඳෙන්නේ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද?
හදවතින්ම ස්තුතියි 😍
ඔබගේ ප්‍රශ්ණයට පිලිතුරක් දෙනවා නම් පැතිකඩ රාශියක් තියෙනවා.....
pollution , ලවණතාව ,උශ්නත්වය ,PH අගය,වැනි කාරනා රාශියක් බලපානවා......
ඒක ලොකු විස්තරයක්......😍
ඉදිරියේදී වීඩියෝවක් කරමු.....
Niyama video ekak thanks bro sulochana ekka video ekak karanna
ඔව්....ලගදීම එකක් කරන්න ඕනා....😍
නියමයි දමියා ❤️❤️
ස්තුතියි brother 😍
සුපිරි.. කවාටි කියන්නෙ මොනවද..මොනවගෙන්ද ඒව හැදෙන්නෙ 🤔
ඔයිස්ටර්ස් නේද
Oyster කියන්නෙත් කවාටි වර්ගයක්......බොට්ටුවල බැදෙන්නේ barnacle කියන කවාටි වර්ගය......
බානකල් යනු කෘස්ටේසියා උපපංතියේ සර්රිපීඩියා උපපංතිය සමන්විත වන ආත්‍රපෝඩා වර්ගයකි, එබැවින් එය කකුළුවන් සහ පොකිරිස්සන් හා සම්බන්ධ වේ. Barnacles සාගර වල සහ කිවුල් ජලයේ වෙසෙන අතර, සාමාන්‍යයෙන් ඛාදනය වන සැකසුම් වල නොගැඹුරු සහ උදම් ජලයේ ජීවත් වීමට නැඹුරු වේ. ඒවා අස්ථිර (ජංගම නොවන) වන අතර බොහෝමයක් අත්හිටුවීමේ පෝෂක වේ, නමුත් අධෝරක්ත පන්තියේ රයිසෝසෙෆලාහි ඒවා කබොල මත ඉතා විශේෂිත පරපෝෂිතයන් වේ. ඔවුන්ට නෙක්ටොනික් (ක්‍රියාකාරී පිහිනුම්) කීට අවධීන් හතරක් ඇත. දැනට 1,000ක් පමණ barnacle විශේෂ හඳුනාගෙන ඇත. Cirripedia යන නම ලතින් වේ, එහි තේරුම "curl-footed" යන්නයි.බර්නාකල් පිළිබඳ අධ්‍යයනය සර්රිපෙඩොලොජි ලෙස හැඳින්වේ.
@@wishwatiyubaya ok
@@wishwatiyubaya ගොඩාක් ස්තුතියි..හරිම පැහැදිලිව තේරුම් කලාට
@@easyfood3512 කැස්බෑවන්ගේ ..තල්මසුන්ගෙ .පරම හතුරෙක්..
Machan , I truly enjoy your videos. I will be coming to Negambo this weekend. If you are around, I'll come to say hi. :)
ok brother .......0750975491 👍
නියමයි මචං.
කොපමණ මුදලක් අයකරනවද මේ වැඩේට
හරි 12000/=
ඔව්....12000/= යි .
Excellent work thanks 👏
welcome 😍
සුපිරියක් ❤️
ස්තුතියි 😍
Aiye oyage wada satahanin thama api dakke ape mama kawadekadana hate wade supiri😍
ස්තුතියි 😍
නියමයිනේ
ස්තුතියි 😍
බ්‍රෝ දැන් වැල්ලේ වරායේ මාකට් එකේ ඔක්කොම හරි ..දැන් තියෙන්නේ මුහුදු යන්න තමයි..යමු නේද?
ඔව් .....ඒක නම් ඇත්ත .....කෝ ධීවරයින්ට තෙල් 🤔
නොටිෆිය ආවා දාපු ගමන්🤩
😍✌️👍
Niyamai brother 💪
ස්තුතියි 😍
niyamai aiva aye supiri porak oyata jesupihitai
අයිවන් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් තමයි.....🇱🇰✌️👌👍
පට්ට එලකිරි❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌🤛🤜
ස්තුතියි 😍
මේවාට ගන්න machin නැද්ද ??
ගොඩට අරන් සුද්ද කරනවා නම් pressure gun තියෙනවා.....ගොඩාක් රටවල බාවිතා කරන්නේ එහෙමයි....😍
ඔයාගේ විඩියෝ හැමදාමත් සුපිරි.. දැණුමක් ලබා දෙනවා.. පව් මේ මිනිස්සු... රුපියල් 12000/ ගන්න මොනතරම් කට්ටක් කනවද? රටේ සම්පත් විකුණ ගෙන කන.. අසරන මිනිසුන්ගේ රී රී මාංශය හුරන් කන දේශපලකයන් ට මේවා පෙනෙන්නේ නෑ...
හිතන්න යමක් .........🤔
මරු හැබැයි
ස්තුතියි 😍
Thank you for filming the video. Amazing!
welcome 😍
Thanks me video aka kalata
welcome brother 😍👍
🙏🙏👍👍👍Parissamin sahooo Budu saranai oyala set ekata. 👊👊👊👍👍👍👍👍
ස්තුතියි 😍
සුපිරිවටම genuine ❤😊
ස්තුතියි 😍
Niyamai bro good luck
ස්තුතියි 😍
Niyama video eka bro aluth deyak
ස්තුතියි 😍
මුහුදේ ඉන්න සතුන්ගෙත් ඇගවල් වල බැදෙන්නේ කවාටි නේද කොහොමද ඒවා බැදෙන්නේ
කුසගින්නෙන් පෙළෙන බානකල් සඳහා(කවාටි) බැලීන් තල්මසුන්ගේ නාස්පුඩු වල දාරය භයානක ස්ථානයක් නොවේ. තල්මසා ආහාර වේලක් සඳහා ප්ලවාංග වලාකුළක් හරහා පිහිනන විට, කුඩා, පාවෙන ජීවීන් ද පෝෂණය කරන බාර්නැකල්ට - නොමිලේ මේ සේවාවක් ලැබේ. එයට කළ යුත්තේ පිහාටු, පෙරීම අත දිගු කර බලා සිටීමයි. Barnacles නිතිපතා ෆිල්ටර්-පෝෂණය කරන තල්මසුන්ගේ සම යටත් විජිත බවට පත් කරන අතර, ඔවුන් බොහෝ විට එය විශාල වශයෙන් සිදු කරයි - උදාහරණයක් ලෙස, එක් හම්බැක් තල්මසෙකුට බානකල් රාත්තල් 1,000 කට ආසන්න ප්‍රමාණයක් සත්කාර කළ හැකිය. (එය බරක් ලෙස පෙනේ, නමුත් හම්ප්බැක්ගේ රාත්තල් 80,000 කට ආසන්න ශරීරයට සාපේක්ෂව, එය මිනිසෙකුගේ ගිම්හාන ඇඳුම් මෙන් අමතර බරකි.) තල්මසුන්-බැඳුණු බානකල් යනු ඉබාගාතේ යන නිත්‍ය බානකල් පමණක් නොවේ; ඒවා විවිධ විශේෂයන් වන අතර, ඒවායින් බොහොමයක් ඔවුන් පිග්ගිබැක් කරන තල්මසුන්ගේ වෙළඳ නාමයට අනන්‍ය වේ. Barnacle Coronula diadema ජීවත් වන්නේ humpback තල්මසුන්ගේ සම මත පමණි, උදාහරණයක් ලෙස, අළු තල්මසුන් Cryptolepas rhachianecti ලෙස හඳුන්වනු ලැබේ. ඉතින් මුලින්ම තල්මසෙකු මතට බානකයක් ඇතුල් වන්නේ කෙසේද? අනෙකුත් නිශ්චල සමුද්‍ර අපෘෂ්ඨවංශීන් මෙන්, බානකල්ස් ඔවුන්ගේ ජීවිතය ආරම්භ කරන්නේ කීටයන් ලෙස ය - කුඩා, ෂෙල්-අඩු පිහිනුම් ක්‍රීඩකයින් පදිංචි වීමට ස්ථානයක් සොයා ගන්නා අතර අප දන්නා ශක්තිමත් බානකල් බවට වර්ධනය වේ. ඔබට ඇලීමට අවශ්‍ය වන්නේ නිශ්චල පාෂාණයක් පමණක් වන විට, තල්මසෙකුට තරම් පහසුද? දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් හි සිටාඩල් හමුදා විද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන ජෝන් සර්ඩස් පැවසුවේ “ඔවුන් එය කරන්නේ කෙසේදැයි අපි ඇත්ත වශයෙන්ම නොදනිමු. පසුගිය වසර හය තුළ සර්ඩුස් තල්මසුන් ඇතුළු විවිධ සාගර සතුන් මත ජීවත් වන බානකල්ස් අධ්‍යයනය කර ඇත. “මෙම මහා සාගරයේ පිහිනන මේ අන්වීක්ෂීය කීටයන් - ඔවුන් තල්මසෙකු සොයා ගන්නේ කෙසේද? … ඇත්ත වශයෙන්ම එය විකාර සහගත බව පෙනේ.
Ape mama supiri wirayek
අනිවාර්යයෙන්ම 😍
Video eka hodai.e unath dennama katha karana nisa kiyana dewal pahadili na.ivan aiyata kiyanna dunnanam hari eyage wisthara tika
ස්තුතියි 😍
Niyamai aiya hemadamath lassana vidio genawa oya ela
හදවතින්ම ස්තුතියි 😍
Kalin mn diving job ekak kale mata puluwannm job ekk set karala denna
අහලා බලන්නම් 👍
A Very informative video 😁😁👍👍👍
thank you 😍
සුපිරි
ස්තුතියි 😍
underwater heroes.godbless 👍👍👍
thanks 😍
Niyamai 👍❤️
ස්තුතියි 😍
එල
ස්තුතියි 😍