In Kerala, houses often feature grass roofs due to their **eco-friendly and sustainable** properties. This traditional roofing method helps regulate indoor temperatures, providing natural insulation against the tropical heat and humidity. Additionally, grass roofs can absorb rainwater, reducing runoff and promoting water conservation, which is crucial in the region's monsoon climate. These roofs are also biodegradable and blend harmoniously with the lush environment, enhancing aesthetic appeal while supporting local biodiversity.
Bro...go to Kumbhe waterfall in Maharashtra.... Many videos available in UA-cam, you should just search about this waterfall .. watch how it's look like
ඉක්මනට ඉන්දියාවේ හොද වාහනයකින් යන්න පුළුවන් වේවා කියල පාර්තනා කරනවා🎉❤
බොහෝම ස්තුතියි 🤗❤️
ගොඩක් ආසාවෙන් නරඹපු youtu චනල් එක තමයි මඟදීගේ ඇත්තටම හරි වටිනවා ඔබ කරන මේ වැඩේ ඔබේ වයස මගේ බාලම සහෝදරයගේ වයසමයි බුදු සරණයි මල්ලි ඔබට පරිස්සමෙන් travel කරන්න
හරිම අපූරුයි.ආසාවෙන් බැලුවෙ.මූල් දවස්වල නං බය හිතුණ කොහොමද මේ පාරවල් අයිනෙ නවතින්නේ කියල.දැන් නං මේක බලලම පුරුදු වෙලා
යකෝ මෙහෙට වැඩිය ඉංදියාව හොදයිනේ😮😮😮
ඩුබායි ඉදලා බලන්නේ ලස්සනයි ❤️❤️❤️
Aiye ohen ගෙයක් gattada😮
In Kerala, houses often feature grass roofs due to their **eco-friendly and sustainable** properties. This traditional roofing method helps regulate indoor temperatures, providing natural insulation against the tropical heat and humidity. Additionally, grass roofs can absorb rainwater, reducing runoff and promoting water conservation, which is crucial in the region's monsoon climate. These roofs are also biodegradable and blend harmoniously with the lush environment, enhancing aesthetic appeal while supporting local biodiversity.
🤗❤️
👍
My Favorite Travel Vloger ❤️😍
බොහෝම ස්තුතියි 🤗❤️
❤
🤗❤️
ayyage video maru
Very beautiful historical places explore in India world tour Thanks for sharing with us ✌️👍😍
වාහානේ හර්ශගෙද... ඉන්දියා වල ඔය වාගේ සෙකන්ඩ් හැන්ඩ් වාහන වල ප්රායිස් කොහෝමද.... ඔය යන අතරේ එවාගෙ දේවලුත් අහාලා කියන්න....
Wadak na godak thiyenne time laps. Lassanama karanna.
Now this is becoming a addiction ❤ 50K loading ❤
බොහෝම ස්තුතියි 🤗❤️
සුභ ගමන් ❤❤
බුදුසරණයි මල්ලි
බොහෝම ස්තුතියි 🤗❤️
කවුද දැක්කේ වහලේ ගස් උඩ තියෙනවා 😂😅😅😂
😂😂😂
මගදිගෙ. යන. ගමන්. මල්ලි. ඔයාගෙ. ඡිවිතය. ලස්සන. කරගන්න
අද වීඩියෝ එක සුපිරි ....
Love u all indian friends.... 🥰 🇱🇰🇳🇪
🤗❤️
එලම එලම බොසා යමු යමු ඔහොම ❤🎉
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
සුපිරි,පරිස්සමෙන් ඉස්සරහට යමු❤️💯
බොහෝම ස්තුතියි 🤗❤️
Eye Opening buddha කියන්නෙ ඇස් අරින බුදු පිළිමයක්
ලංකාවෙන් ආයෙ ඉන්දියාවට ගියාද සර් 😊❤
ඉන්දියාවේ ප්රාන්තකින් එක යාලුවෙක් සෙට් කරගත්තා නම් හරි අයියේ
ඉන්දියාවේ ජන ජීවිත ය දැන ගන්න ආසාවෙන් හිටියෙ
Aiye adath oya ekka indiyawata gihin dekala nethi dewal dekka.adarei aiye.❤❤
Gopro 7 ekak da camera eka
English subtitles add kare nadda brother..
Apahu yanne kawadada eheta
ඉන්දියාවේ ඔය පාරවල් ගෙවල් දැක්කහම හිතෙනවා ලංකාව ඊට වඩා ගොඩක් දියුණුයි කියලා .❤ ඒ වගේම ලංකාව ගොඩක් ලස්සනයි
සමහර පැති තියනව පාරවල් අවුල් 🤗❤️
@Magadige ඒ කියන්නේ ගොඩක් ලස්සනතැනුත් තීනවද
මේ ඔයානම් විශාල කරදරයක් වෙලා තියෙන්නෙ දැන්.. වීඩියෝ දාලා අපිට ඉන්දියාව පෙන්නලා දැන් පිස්සු වැටිලා ඉන්නෙ අපි.. ඉක්මනින්ම වීඩියෝ දාන්න ඈ.. ආදරෙයි. ❤❤😂😂
විශේෂ අවධානයට - ප්ලීස් අනේ සිංදු කියන්න එපා ඔයා.. ලස්සන වැඩී.. 😢😂😂
බොහෝම ස්තුතියි 🤗❤️ හා හා 😁😁
පරක්කුයි අදත් කොල්ලෝ.....❤
මරු ඈ... අදත්
බොහෝම ස්තුතියි 🤗❤️
අදත් නියමයි
බොහෝම ස්තුතියි 🤗❤️
Ela .කොල්ලෝ..parissamen❤
බොහෝම ස්තුතියි 🤗❤️
Sikkim යමු..ඉංදියාවේ දියුණුම ප්රාන්තේලු❤️
අනිවාර්යයෙන් යන්න ඉන්නේ
ජයවේවා.. ❤🎉
බොහෝම ස්තුතියි 🤗❤️
❤❤❤...
ඔයා යන මගdige මල් පිපෙවා sama ඩිනෙ ලොව වටා යන මිතුර ඔබ හට ජයෙන් ජය වෙවා ❤❤🎉🎉
බොහෝම ස්තුතියි 🤗❤️
තවදෙයක් ස්කුටර් ගමන හොදයි..මිනිස්සුන්ට කතාකරමින් ඇසුරු කරමින් යන ගමන අපටත් අත්දැකීමකි.ලොකු වාහනේක ගියානම් පාර අහගෙන..මග නැවතිලා,පේමන්වල කූඩාරම් ගහගෙන මිනිස්සු එක්ක කතාකරමින් ඔහොම යන්න ලැබෙන්නෑනේ...ස්කූටරෙන් ඉන්දියාව වටේ යන එක දුෂ්කරයි තමා. සමහරවිට ඉතිහාස ගතවේවි.මට හිතෙන්නෙ මේක ලෝකවාර්තාවක් වගේ.අඩුගානෙ කෝටිගානක් ඉන්න ඉන්දියාවේ එකෙක්වත් ඔහොම කරල නැතුව ඇති.ලංකාවේ එවුන්නම් කවදාවත් හිතන එකක්වත් නෑ ඔහොම ගමනක් ගැන.මේ ගමන ගැන ඉන්දියාවේ රජය සහ ජනතාව අතර ප්රසිද්ධ වුනොත් ඔයාට මල්මාලා දාලා උපහාර පුදනවා සිකුරුයි..😍👍
sira
මරු ❤👌
බොහෝම ස්තුතියි 🤗❤️
කන්නඩ වල ගොඩක් වචන දෙමලනෙ.. 😮 i think 60%
Video ekak dankan balagena hitiye😊😊
බොහෝම ස්තුතියි 🤗❤️
🤘❤️
ලිංගන මක්කි වැව් බැන්ම ඒක පට්ට වැවක් ඒක හර්ෂනලයි ගෙවල් වලට ලගයි...මාසයක් කවර් කරත් ඉවර කරන්නට බැ ....
🤔🤔
10:57 Oka ඉස්සරහ kale tap akak wage lu, වතුර enne oken
😁😁
Magadigeeeeeeeeeeeeeeeeeeeeeeee 😁😁😁😁😁
ඉන්දියාවේ මෝටර් බයික් කඩේකට ගිහිල්ලා price ගැන විස්තරයක් කරන්න
ඉස්සරහට බලමුකො 🤗
Bro...go to Kumbhe waterfall in Maharashtra.... Many videos available in UA-cam, you should just search about this waterfall .. watch how it's look like
Thanks 🤗❤️
Gangtok city එකට යන්න පට්ට නුවරඑළිය වගෙ නෙපාලය බංග්ලාදේශ දෙශසිමා මැද්දෙ තියෙන්නෙ India පොසත් අය වැඩිපුරම ඉන්න city එකක්
ඉස්සරහට යන්නම්කො 🤗❤️
Adath supiriyak ✌️
බොහෝම ස්තුතියි 🤗❤️
ඉන්දියාවේ කාලයකට ලොකු රස්නෙකට වගේම සීතලෙනුත් කාලෙකට ඒ රටේ මිනිසුන් මුහුණ දෙනවා.. මැරෙන අයත් ඉන්නවා ඒකෙන්.ඒකට විකල්පයක් තමයි ඔය කරලා තියෙන්නේ 👍
සමහරවිට වෙන්න පුළුවන්
Budu hamuruwange natabunko
aith super .....❤❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
නිවැරදිව නම් කර රු 5 ටිපිටිප් එකක් දිනා ගන්න...😂😂
සුපර්බ්❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
ගිය පැති වල ආයෙත් යන්නද ඉන්නේ අයියෙ
ඉස්සරහට ආයෙම යනවා.. මොකද බැලුවේ නෑනේ.
ඒ temple එක දළදාමාලිගාවේ වටපිටාවට සමානයි.දළදාමාලිගාවේ මගුල්මඩුවේ කැටයම් වගේ.ඒවගේම අර සෑම පඩිපෙලක් දෙපසමලංකාවේ පුරාණ පූජනීය බෞද්ධ සිද්ධස්ථානවල වගේ කොරවක්ගල් තිබෙනු පෙනුනා.මාලිගාවේ සහ ඒඅවට දේවාල වලත් පියගැටපෙල දෙපසින් ඕවා තියනවා.ඒවගේම වටේ කැටයම් අතර ලංකාවේ වගේම සිංහමූණු සහ වාඩිවෙලා ඉන්න දේවතාවරු කැටයම් කර තිබුණා.ඔය අර නම්කර තෑග්ගක් දිනාගන්නය කියපු කැටයම වැසි ජලය පිටවීමට හැදූ උඩසිට එන කානුවක් නෙලුම් පොහොට්ටුවක් හෝ මල් පොහොට්ටුවක් ආකාරයට කැටයම් කර ඇත.ලංකාවේත් මෙවැනි ඒවා ඇත 👍
Godak lassanai 👌
බොහෝම ස්තුතියි 🤗❤️
තව කාශ්මීර් වලට යන්ඩ ගොඩක් දවස් යනවද
ඔව්.. හෙමින් නේ යන්නේ 🤗❤️
Super 💖
බොහෝම ස්තුතියි 🤗❤️
රේන් කෝට් එකක් හරි ජැකට් එකක් පාවිච්චියට නොගන්නෙ ඇයි.පිටිපස්සෙ බඩු ටික වහන්න ඉටිරෙද්දක්,ඇස් වලට සන්ග්ලාස් එකක්,පාවිච්චියට නොගන්නෙ ඇයි..?
හම්බෙමෝඕඕඕඕ 😁❤
🤗❤️
Super
බොහෝම ස්තුතියි ❤️❤️
ඇස් ආවරණයක් පලදින්න..ආ තව කාශ්මීරයේදී ඇපල් වත්තකට ගිහින් ඇපල් කඩල කන්න ඕන හරිද
අනිවාර්යයෙන් 🤗❤️
හින්දූකෝවිලක්, බෞද්ධවෙහෙරවිහාර,නැද්ද,බුදුන්උපන්රටනම්,
45k ❤️😍❤️🔥
බොහෝම ස්තුතියි 🤗❤️
හරියටම කලින් විඩීයෝ එක බලලා ඉවර වුනු ගමන් අනිත් එක එනවා.. 😅❤❤
😁❤️❤️
❤❤❤❤👍💪
චිකි චිකි බොම් බොම්😂
😁😁❤️
කැලැ නොවෙ දුවිලි පිරිලා ගස් හැදිලා පායනවා නැවත වැස්සට
හේදිලා යනවා
අනේ මන්ද 🤔🤔
❤❤ kandy ❤digana
🤗❤️
Supiri ❤❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
❤😊
🤗❤️
රේන් කෝට් එකකුත් ගත්තා නම් ගොඩක් ප්රයෝජනවත් වෙයි නේද? කලිසමත් එක්කම එන එකක් තියෙනවා ලංකාවේ නම්. වැස්සේ බයික් පදින්න ඒක හොඳයි.
ඉස්සරහට කාර් එකක් වගේ ගන්න ඉන්නේ... ඒ නිසා ගත්තේ නෑ.. 🤔❤️
@Magadige ඒක ගොඩක් හොඳයි. බයික් එකට වඩා ආරක්ෂිතයි.
❤🐊
මල්ලි indian girls la සමග කතා කරන්නේ නැද්ද .dennako කෙල්ලන් ta podi talk akak 🇮🇳🌷😂😂😂😂😂😂
Magadige ව වසගයට ගනී 🤭😂❤
😁😁❤️
Lankavata avadaaa
ඔව් දැන් ලංකාවේ
@Magadige ❤🤣
වහාලය රත්වෙන එක අඩු වෙනවා ඔහොම පැලැටි හැduවම.
අනිවාර්යයෙන් 🤗❤️
Boru
Ada balanna parakku una anee
🤗❤️
ශිව ලිංගය
🤗❤️
Supiriiiii
බොහෝම ස්තුතියි 🤗❤️
❤❤❤❤❤
🤗❤️
😅
බයික් එක ගත්තෙ රෙන්ට් එකටද?
නැ... මහේෂ් අයියා ගේ
Eee pokunata vthura vatena thak oka ape ratata sambandaii
🤗❤️
Ayya 1st comment
❤️❤️
💚🌍🇮🇳
🤗❤️
Wahale gass athi
🤗❤️
ව්යාඝ්රයෙක් බලන්න කැමතිද
අනිවාර්යයෙන්
❤❤👍👍🛵🛵🌎🌎♥️
🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊❤❤❤
🤗❤️
😃👍👍
🤗❤️
අයියෙ ඔයා ඩිවෝස් වෙලාද ඉන්නෙ , නැත්නම් ඇත්තද ඔයාගෙ wife ජිවතුන් අතර නැ කියන්නෙ 💔
Divorced
Divorced 🤗❤️
@@Magadige🙄 ohen kemlek hoyagaththanam hari
රස්නෙ අඩු වෙනවා
🤗❤️
පුතේ කේරල වහල වල ගස් වවන්නෙ සුලග නිසා කියල ඉන්දියන් යූ ටියුබර්කෙනෙක් එර්කාඩෝ වලදී කීව
ආ... එහෙමද 🤔🤔
❤️💖♥️💝💝👍👍👍👍
🤗❤️
🧡💐🧡💐🧡💐..ලස්සන මග දී ගේ ලස්සන .යමු අපි මග දී ගේ ..
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Video එකක් මිස් වෙලා.. 🤕❤️🩹
🤗❤️
ඉන්දියන්වලින් බස් එකක් ගන්නවා ද කිවුවේ ටෙන්ට් එකක් ගහන්න .
ඔහෙ සාමනයෙන් පාවිච්චි කරපු පරණ ( TATA අර ලංකවේ තිබ්බේ ට්රීවීල් එකක්වගේ කාර් එකක් ) කාර් එකක් කීයක් විතර වෙනවා ද? අයියා ඒකක් හරි ඇල්ටෝ පරණ කාර් එකක් හරි ගත්තා නම් ඔයාට ආතල් එකේ ඉක්මණට තෙලුත් ඉතුරු කරන් යන්න පුලුවන් වැස්සට නවතින්නෙත් නැතුව රෑට ඇල්ටෝ එකකුත් කීයක් වගේ වෙයි ද ? හැබැයි ඉතින් අයේ ලංකාවට එන නිසා වාහන ඇරන් මොනා කරන්න ද නේ 😁
නෑ.. එකක් ගන්න ඉන්නේ අවුරුදු 3 ක් ම ඉංදියාවෙ යනවානේ ඒ නිසා
😍❤️🔥😍😍
🤗❤️