Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම අයියා ධීවර කර්මාන්තය ගැන ඔබේ මේ චැනලයෙන් මාර දැනුමක් ගන්නෙ..අපිට ගොඩක් වටිනවා මේ දෙන දැනුම..ස්තුතියි. ජයම වේවා
හදවතින්ම ස්තුතියි 😍💛👍
❤️❤️❤️
අයියෙ ඔයාගෙ චැනල් එකෙන් අපිට හොද දැනුමක් ලැබෙනවා ලංකාවේ ධීවර කර්මාන්තය ගැන... ඒ වගේම ඔයාගෙ විස්තර කිරීමත් අති විශිෂ්ටයි !! තව හොදින් චැනල් එක කරගෙන යන්න...ඔබට ජය 💯
හදවතින්ම ස්තුතියි 😇
හරිම ලස්සනට විස්තර කරනවා කවදාවත් අහලා නැති ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා. බොහොම ස්තූතියි මේ හැම දේකටම..❤
හදවතින්ම ස්තුතියි 💖
ලංකාවෙ ධීවර කර්මාන්තය ගැන ඇත්තටම පැහැදිලිව ම ලස්සනට කියාදෙනව..💯 ස්තූතියී අයියේ ❤️
හදවතින්ම 😍
ඔයා විතරයි නියමෙටම චැනල් එක කරන්නේ ඇත්තටම මම බලන්නේ බලන්නේ ට ඔයාගේ බොරුව නෑ ලස්සනට කරනවා මොකද අපිත් විදේශ රටක ඉන්නේ ඉඳන් බලාගෙන ඉන්නේ ලස්සනට ඔයා explain කරනවා ඒ ගැන ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි පරණ දැන් නියමෙටම සත්‍ය විදිහටම කරන්න මල්ලි ඔය විදියට
හදවතින්ම ස්තුතියි 🤗
අයේ ඔයාගේ මුල්ම වීඩියෝ එක බැලුවේ කරවල අන්කල් නිසා සුපිරි කතන හැකියාව එ වගේම සහභාගී උන හැම කේනාම සුපිරි මිනිස්සු කොටින්ම සුලෝචන මල්ලි හදවතින්ම අදරේයි 😘😘😘😘😘
ස්තුතියි හදවතින්ම 😍💛👍
ඇත්තටම වටින වැඩක් මේව හරිනම් tv චැනල් වල යන්න ඕන ප්‍රෝ ග්රැම්
ස්තුතියි හදවතින්ම 💛
නියමයි , ලෙල්ලමට ගියාට එතන මාලු ගොඩට ගන්නවා විතරයි දැකලා තිබුණේ , අද හොද දැනුමක් ලබා ගත්තා , ඔබ ට ,ස්තූතියි
මේ වීඩියෝවේ පෙන්වන්නේ ධීවර සංස්තාව තුල මාලු බාන ආකාරය ........😍ලෙල්ලමේ බාන ගොඩක් මාලු ලෙල්ලම තුල විකුනන්නේ ......👍
ස්තුතියි , Video එකට....මුහුදු ජීවිතේ .....නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා ....රජය මේ සම්පතින් ප්‍රයෝජන ගන්නේ නැහැ ....විදේශ විනිමය ගෙනෙනා මුහුදු සම්පත
ඔව් ඒක ඇත්ත.....💛
ඇත්තටම ජීවිතයත් මරණයත් අතර රැකියාවක් තමයි ධීවර කර්මාන්තය අපිට මාළු කෑල්ලක් එක්ක රසට බත් කටක් කන්න ලැබෙන්නෙ ධීවරයෝ නිසා වීඩියෝ එක නම් සුපිරි 🔥🔥
හදවතින්ම ස්තුතියි 😍😍😍
"හැන්ගිලා හිටියා ඇති කියලා හිතුනා....",(Damith Dias). ඇත්තමයි මොන මගුලකටද හැන්ගෙන්නෙ, දිගටම ඔය විදිහටම, කරපන්, Good on you Mate 😂😂👍👍
හදවතින්ම ස්තුතියි 💛😍🙏
සුපිරි අයියෙ .තවත් මේ වගේම විඩියෝ කරන්න.ජය වේවා...😊😊
අනිවාර්යයෙන්ම ඉදිරියේදී සුපිරිම විඩියෝ ගේන්නම් ....හදවතින්ම ස්තුතියි 💛💛💛
ඇත්තටම සුපිරි ඈ දකින්න නොලැබෙන දේවල් පෙන්නනවට 💯💯💯💯💯💯
හදවතින්ම ස්තුතියි 😍
ඔබේ video වලින් ගොඩක් දැනුම ලැබුව. ඔබ මේ video ව හදන්න විශාල මහන්සියක් වෙලා. ස්තූතියි එයට. බහුදින ධීවර යාත්‍රාව ජීවිතය ගෙවෙන හැටි video කින් බලන්න ආසයි
ස්තුතියි 😍
Man oyge video balnv issra idanma..supiri aiyya oyage video..💙💙💙 Good luck aiyaa💙💙💙💙💙
හදවතින්ම ස්තුතියි සහොදරයා 💙💙💙
ලංකාවේ ධීවර කටයුතු පිළිබඳව තියෙන හොදම චැනල් එකක්,සුබපතනවා හදවතින්ම, ජයෙන් ජයම වේවා මචන්,
ගොඩක් විස්තර දැනගත්ත මේ වීඩියෝ එකෙන්. ස්තූතියි ඔයාට.... ❤️❤️❤️💪
මාර දැනුමක් ලැබුනා හරි වටිනාකම කියලා නිමකරන්න කතාව ඉදිරිපත් කිරිම අහින්සකයි ස්තුතිය ජයවේවා
Supirima video ekk.. Issarahatath..supiri tikk gemu ayya..❤️😘
අනිවාර්යයෙන්ම 👍
ලොකු දැනුමක් ගන්න පුලුවන් චැනල් එකක්..පටන් ගත්තු දවසෙ ඉදන් එහෙමමයි❤️❤️
සුපිරියි බොස් විඩියො එක ලස්සණයි මම බලන ඉඩ ලැබෙන වෙලාවට,.ජපානයේ මාළු අමුවෙන් තමයි කන්නෙ ඒකට සොස් වර්ග තියනවා හරිම රසයි
ඔව්....ජපානයේ සුශි එහෙමත් නැතිනම් සශිමි විදියට තමයි කන්නේ.....වසබි සමග සොයා සෝස් ( සශිමි එක්ක කන්න හදපු සෝස් )එක්ක තමයි කන්නේ......ජපානයේ තල්මසාගේ (කුජිර)සිට මුහුදු මාලුන්ගෙන් 98% ක්ම අමුව්න් කනවා.....ඉකිරි (උනි) පවා අමුවෙන් කන්නේ ....නේද ....ස්තුතියි 😍
වීඩියෝ එක පට්ට..හැම වෙලාවෙම selfie video ගන්න එපා හැබැයි 😁😁
ඔව් නේද ....ඒකත් ඇත්ත ...🙏
ධිවර කර්මාන්තය ගැන මම මෙච්චර කරැනු කාරනා දැනගෙන හිටියේ නැ.අයියා හා අයියා ඇතුලු කන්ඩායමට ජය ලැබේවා. පොඩි ළමයින් 5 වසර පරිසරය පාඩම් වලට අදාල කරැ නු රාශියක් දැනගත්තා මේ vido එක විතරක් නොමයි මිට කලින් කරලා තිබුනු vido වලිනුත් ඒවා දැනගත්තා. අපට පුලුවන් අපේ දරැවන්ට ඒවා කියලා දෙන්න. අයියා නිසා මේ කරැනු දැනගත්තා. අපට තවත් කරැනු හොයලා දෙන්න ශක්තිය දෛර්ය ලැබෙිවා.✌✌✌✌✌✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😄😄😄😄😄😄😄😄😄💕💕💕💕💕💕💕💕💕💕🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️💞💞💞💞💞💞💞💞💞💞💞💞
සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ great video appreciated keep up
බොහොම වටිනවා මෙවැනි තොරතුරු බෙදාහදාගැනීම ගැන. විශේශයෙන්ම මහමූද මැදට ගිහින් මාලු අල්ලන් එන එක විශේශ කැපකිරීමක් කරන්ට ඕනෙ වුර්තීයමය කාර්යයක්. මාලු කන බොහෝදෙනෙක් හිතන්නේ කෙලින්ම මූදට ගිහින් මාලුන්ට කතාකරල එක්කරන් එනවා මාලුන්ව කියලා. මේවා බැලිය යුතුමයි. අපිට කන්ට මාලු සපයන කට්ටිය කොයිතරම් වෙහෙසක් වෙලාද මේ කර්මාන්තය කරන්නේ කියලා.
හදවතින්ම ස්තුතියි 💛
අය්යෙ . ඔයාගෙ චැනල් එක පට්ටම ගොඩක් දේවල් දැන ගත්ත. 🤘😌💜️දවසක මාලු export කරන ෆැක්ටරි එකකත් ව්ලොග් එකක් දාමු 🙂❤️
අනිවාර්යයෙන්ම ......හදවතින්ම ස්තුතියි 😍
දාන්න හදපු කමෙන්ට් එක දාලා 😊
ඉක්මනින් තව වීඩියෝ එකක් කරන්න එකම වෙලාවෙ අල්ලන මාලු වෙනස් වෙනස් කොලිටි වෙන්නෙ මොන හේතු නිසාද? අපනයනය කරනකොට වෙන්නෙ කොහොමද වගේ දේවල් දැනගන්න කැමතියි.
ඔව් හොද අදහසක්.....ඉදිරියේදී කරමු....💛
එකම වෙලාවට මාලු ඔක්කොම බෝට්ටුවට ගන්න බෑ. ලෝන් එක අල්ලන් යද්දි එක එක වෙලාවට යොතට මාලු එන්නේ. එහෙම උනාම සමහර මාලු පනට එනවා මැරිල එනවා. එහෙම මැරිල එන මාලු තමා මාක් වෙන්නේ. පන මාලු මාක් වෙන්නෙ කලාතුරකින්. මාලු මැරෙන්නේ යොත බෝට්ටුවට ගන්න වෙලා ගියාම. ඉක්මන්ට ගන්න තරමට මාලු පනට ගන්න පුලුවන් 😁
@@rashanchamil4376 ස්තුතියි 😍
ලංකාවේ මිනිස්සන්ට හැමදාම කොලිටියෙන් අඩු ආහාර, වැඩසටහන සුපිරි...
එහෙම හිතන්න එපා....ඒ මාලුන්ට විදේශීය වෙලදපොලේදී පුදුම ඉල්ලුමක් තියෙන්නේ.....අපිට අපේ රට ගොඩ ගන්න බෑ ......අපේ නිශ්පාදන පිටරටවලට විකුනුවේ නැතිනම්.......අපි නිශ්පාදිත ආර්තීකයක් කරා යන්න ඕනා......💛
නියමයි සහෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. බහුදින video එකක් කරමුකො
ඉදිරියේදී කරමු......😍
සුලෝචනත් එක්ක cooking video series එකක් ඕනෙ 🙂🤝💖
අනිවාර්යයෙන්ම 💛😍👍
Damith aiya supiri wadak,,Jaya wewa,👌❤️❤️❤️
ස්තුතියි brother 💛😍👍
ජයවේවා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගන්න ලැබුන. ❤
ස්තුතියි 😇
අයියේ අයියාගේ හැම video එකකම අවශ්‍ය හැමදේම සුපිරියටම කරුනු පැහැදිලි කරලා දෙනවා. අයියගේ videos දාපුගමන්ම බලන්න බැරි උනත් දෙතුන් පාරකට වඩා බලන්න හිතෙනවා skip නොකර, ඒ තරම් රසවත්. ගොඩක් ස්තූතී අයියේ...☮️💟
ඇත්තටම ගොඩක් වටිනම වීඩියෝ එකක්. ඔයාට ජයවේවා .
නියමයි .හොඳ දැනුමක් ලැබුනා.ස්තුතියි
ස්තුතියි 💛
ඔයාහරිහොදයිඅනේ පිරිසිදුව පැහැදිලිව අපිව දැනුවත්කරනවා නොදැක්කදෙයක් පෙන්වපු ඔයාටඉස්තුතියි
මුහුදු ගමනක් බලන්න ආසයි අඩෙ
යන් යන්.....ලගදීම ...😍
Oybottuve niyamuva mage thaththa ❤
ධීවර සොයුරන්ට නිරතුරුවම ශක්තිය ධහීර්ය ලැබේවා ජේසු පිහිටයි 🙏
Video akta ස්තුතිවන්ත වනවා .👍👍❤️❤️🏖️️🏖️️
අහීස් ගහන අය්යා හොදටම කරලා වැඩේ 👍
ඔව්...එයාට ලොකු වගකීමක් තියෙනවා ස්තුතියි 😍😍😍
Congratulations for 💯 k subscribes iya..all the best..
Thank you so much....💛
Kiyana deyak nee itim ela hode💪💪💪😍😍😍❤❤❤❤👍
ස්තුතියි හදවතින්ම 💛😍✌️
Niyamai👍 Siyaluma Deewarayanta Jayen Jayama wewa ❤️❤️
හදවතින්ම ස්තුතියි සහෝදරයා 😍😍😍
Niyamay hodhata dhenuwath Karanawa jesu pihitay 👍
ස්තුතියි 💖
Nice video bro, very informative, is it possible to film another video in a company, how they categorised in to different grades, how fish fillet are prepared, how the bullet is prepared to export etc...
thanks dear.....nice idea 👍👌✌️
සුපිරි වැඩ සටහන නියමයි..👍👍👍
ඔයාගෙන් ඉගන ගන්න පරමානය ,මිල කරන්ඩ බැහැ.❤️🔥👌තව තවත් ඒවා ඹ්නේ අයියේ❤️👍
මට පුලුවන් උපරිම මම ඔයාලට දැනුම දෙනවා.....ස්තුතියි 😍
@@wishwatiyubaya හොදයි අයියේ🔥❤️👌
supirii video eka☺👍
සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ
Kakuluwo allana video akak one hode gemak thama 💪💪💪💪
අනිවාර්යයෙන්ම 👍.......ස්තුතියි 😍
ඇත්තටම මමත් ඔයාගෙ program එක බැලුවා! ගොඩක් හොදයි! මොකද ලංකාව වටේට මුහුද තිබුනත් රටේ ජනතාවගෙන් සියයට 75 වත් දන්නෙ නැහැ පිගානට මාලු කෑල්ල එන්නෙ කොහොමද කියල! අනික sushi ගැනත් පොඩි දෙයක් කියන්නම්! මේ සදහා ඉතාම සිහින්ව කපා ගත් මාලු තමයි ගන්නෙ! කෙලවල්ලො(tuna) වගේම salmone කියන මාලු වර්ගයත් ඉතා ප්‍රසිද්ධයි! මිල අධික මාලු වර්ගයක්! විශේෂයෙන් ඔවුන් හමු වන්නෙ නොර්වේජියන් මුහුදු කලාපය ආශ්‍රිතව! එහි ඇති විශේෂත්වය තමයි tuna fish වලටත් වඩා OMEGA 3 කියන සංඝටකය තිබීම! තව දෙයක් කියන්න ඔනෙ,විශේෂයෙන් sushi පිළිගන්වන්නෙ බත් එක්ක, විශේෂයෙන් බත් බෙරි වෙන්න උයල නිකන් ගුලි වගේ හදල! ඒ බත් උයන කොට හාල් වලින්ම හදපු විනාකිරිත් දාල තමයි උයන්නෙ!
ඔව්.....ඔබගේ දැනුවත් කිරීමට හදවතින්ම ස්තුතියි ......තවත් යමක් එකතු කරන්නම්....ජපන් හාල ( nihon o kome ) කියන්නේ ඉතාමත් ගුණ දෙන හාල් වර්ගයක්...එය පිසුවාට පසු බත් ඇටයකට ඇටයක් ඇලිලයි තියෙන්නේ....ඒ නිසා තමයි එයාලට chopsticks ( o hashi ) වලින් බත් ආහාරයට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ....ඒ බත් නිකන් උනත් කන්න පුලුවන් කිරි රසයි.....ඒ බත පිසුවාට පසු ජපන් සීනි එකතු කල විනාකිරි ( mirin / rice vinegar ) පදමට එකතු කර බත් ( osushi kome ) හදාගන්නවා ...ඒකට කියන්නේ osushi kome nigiri කියලයි......ඉන් පසුව තමයි පිරිසිදු කරගත් අමු මාලු සිහින් පෙති ( o sashimi ) එම බත් ගුලිය ( එක කටකින් කා හැකි තරමේ කුඩා ) මත තබා ( o sushi nigiri ) ආහාරයට ගන්නේ.....ජපනයේ o sushi , o sashimi , o sushi maki , o sushi thoro, o yaki sushi.....යනාදී ලෙස විවිද ක්‍රම වලට අමු මාලු ( raw fish ) අනුභව කරනවා........ජපනයේ o sushi ලෙස ආහාරයට ගන්නේ මාලු පමණක්ම නෙමේ.....තල්මසා,අශ්වයා,ගවයා,...වැනි විශාල සත්ව ප්‍රමාණයක මස් o sushi ලෙස ආහාරයට ගන්නවා....ජපානය කියන්නේ වෙනමම ආහාර කලාවක් තිබෙන පුදුම රටක්.....ස්තුතියි 💛
Ela bn damiya ❤❤❤
💐✌ අපූරුයි .. ඔබට ස්තූතිය .
සුපිරි යි සහෝදරයා ඔබට ජය
Hemadama adarei hode💪💪💪👍❤
ස්තුතියි හදවතින්ම 😍
අයියේ මුහුදු යන විඩියෝ එකකුත් ඉක්මනට ඕනේ☺️
😍💛👍
Ayye crab gena video oni. Ektm crab curry ekak hdn widiyath dennako 🥰
ඔව්....ඉදිරියේදී කරමු.....😍
Very good program. Thank you.
welcome 😍
Hi Mate. Sponsored with 10+ UA-cam Ads.....! Keep uploading the good content 👌
thanks a lot......try my best ✌️✌️✌️
niyamai❤❤❤❤❤❤
නියමයි අයියා දිගටම යමු
Api maaluwage aha balala, obala balala, ussala balala, kaala witharai balanne naththe... Menna kolla kiyanawa boottuwen udata gaddima 'anna Honda maaluwek' kiyala... ❤❤ 27:17
ඒක තමා පලපුරුද්ද......😍
ගොඩක් ස්තුතියි ලබා දෙන දැනුමට❤
ඉදිරියේදී තවත් දේවල් ගෙන එන්නම්......😍
😍💪
😍😍😍😍😍😍😍 alakiri upiri පරි
😍😍😍
ගොඩක් වැදගත් video එකක් 👍
මරු ❤
budusaranai paressamen ❤❤❤❤❤❤
සුපිරි 👍👍👍
Oya loku maalu inna thana hoyagnne technology eka use karalada? Man ahala thiyenava Indiyave ehem satellite use karala maalu inna thana kiyanava kiyala.
ඔව්......සැටලයිට් භාවිතා කරනවා......ධීවරයින්ගේ ප්‍රායෝගික දැනුමත් භාවිතා කරනවා......
@@wishwatiyubaya😊ycxLla
ලංකා ලන්කසෙං
Aiya Dan bottuwak keeyak witara weida aitikarayata maseta laksha keeyak witara labe tiyenawada?
මේ දවස් වල අඩි හැටේ බෝට්ටුවක් හදන්න කෝටි 6,7ක් යයි.....එක ගමනකට වියදම දැන් ලක්ශ 70 ව පනිනවා.......මාලු හම්බුනොත් හොදයි නැතිනම් පාඩු තමයි.....export මිලත් බැහැලා.....හරිම අමාරු ත්ත්වයක් තුල තමයි ධීවරයින් රැකියාව කරන්නේ......
super mallie jayawewa
සුපිරි අයියා
Jesu pihitai ape deewarayanta ❤ mama oyalawa balanna ikmanatama meegamu enawa❤
Hoda kathawak keruwe aiye apa game kattiyata karanna rasawe yana eka thamii
Supiri aiye video eka❤️
ගොවාක් ආදර්ශ ව්ඩ් යො එක්👍👍
Obathumage rakiyawa kumakda?
මම මාගේම ව්‍යාපාරයක් කරනවා.... තිර රෙදි (curtain ) ගෘහස්ථ අලංකරණය ......fb page එකක් තියෙනවා ....Methma Curtains Negombo කියලා.....search කරලා බලන්නස්තුතියි 😍😍😍
@@wishwatiyubaya oba negombo gamada?
@@FootPrintsstudio ඔව්.....
@@wishwatiyubaya periyamulla?
@@FootPrintsstudio අසල්වාසි නේද......💛
Good job done 👍👍👍
thanks 😍
Hats Off ❤️❤️❤️
thanks dear 💛
Nice video thanks Japan wala blue fin tuna too expensive
ඔව්....මිලාදිකම මාලුවෙක් ....ස්තුතියි 💛😍👍
Super speech...
thanks lot .....😍
නියමයි අයියා. ❤️
Really great super video
Thank you very much 💖
Oya ape thaththa ❤
සුපිරිම වැඩ්ඩෙක්....👍
සුපිරි yak තමයි
ස්තුතියි ✌️✌️✌️
පිරිමි කන කට්ට...මේ ලෝකෙ...ඒ අස්සෙ ගෑණු සම තැන ඉල්ල්නවා..
😲🤔😂
සිරාවටම🤝
Me vage bottu vidio karala dala sapot eka dena ekata tnx mame ❤
Maru aiye.loku denumak ganna puluwan
හැමදාම හොදම දේ ❤️
ස්තුතියි හදවතින්ම 👍✌️👌
මන් ඉන්නෙ ජාඇල..එන්නෙම ලෙල්ලමට මාලු ගන්න...මිල අඩුවට ෆ්‍රෙශ් සුපිරි මාලු ගන්න පුලුවන්..
අනිවාර්යයෙන්ම 😍
ape game
ඔයාව පෙන්නන්නේ නැතුව කරපු video මෙයිට වඩා සුපිරි හැබැයි
අපි ආසම රැකියාව😍😍😍
wede nam supiri ban...
❤️❤️✌️watina vidio ekk
ස්තුතියි ....😍
මරු ✔️👍
Jaya wewa brother
ඊශ්‍රායල් රෙස්ටූරන්ට් වලට ගන්නෙ ටූනා මාලු තෙල් ප්‍රශ්න නිසා දැන් මාලු එන්නෙ නෑ රෙස්ටූරන්ට් වල වෙන රටවල මාලු තිබුනාට ඉල්ලන්නේ ලංකාවේ මාලු ඩොලර් නෑ කියලා මැරෙන්න හදන ආන්ඩුව දන්නෑ ඩොලර් ගෙන්වන විදිහ මේ විදිහට ගියොත් අපේ ආනාය නතර වෙයි 😥😥😥
ඔව්...අනිවාර්යයෙන්ම ....මේකට හැකි ඉක්මනින්ම පිලියමක් ඕනා ....💛
Thawa ona hode
Supiri vidio aka pahadili vidio aka
Niyamai ayya!! ❤❤❤
ඇත්තටම අයියා ධීවර කර්මාන්තය ගැන ඔබේ මේ චැනලයෙන් මාර දැනුමක් ගන්නෙ..අපිට ගොඩක් වටිනවා මේ දෙන දැනුම..ස්තුතියි. ජයම වේවා
හදවතින්ම ස්තුතියි 😍💛👍
❤️❤️❤️
අයියෙ ඔයාගෙ චැනල් එකෙන් අපිට හොද දැනුමක් ලැබෙනවා ලංකාවේ ධීවර කර්මාන්තය ගැන... ඒ වගේම ඔයාගෙ විස්තර කිරීමත් අති විශිෂ්ටයි !! තව හොදින් චැනල් එක කරගෙන යන්න...ඔබට ජය 💯
හදවතින්ම ස්තුතියි 😇
හරිම ලස්සනට විස්තර කරනවා කවදාවත් අහලා නැති ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා. බොහොම ස්තූතියි මේ හැම දේකටම..❤
හදවතින්ම ස්තුතියි 💖
ලංකාවෙ ධීවර කර්මාන්තය ගැන ඇත්තටම පැහැදිලිව ම ලස්සනට කියාදෙනව..💯 ස්තූතියී අයියේ ❤️
හදවතින්ම 😍
ඔයා විතරයි නියමෙටම චැනල් එක කරන්නේ ඇත්තටම මම බලන්නේ බලන්නේ ට ඔයාගේ බොරුව නෑ ලස්සනට කරනවා මොකද අපිත් විදේශ රටක ඉන්නේ ඉඳන් බලාගෙන ඉන්නේ ලස්සනට ඔයා explain කරනවා ඒ ගැන ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි පරණ දැන් නියමෙටම සත්‍ය විදිහටම කරන්න මල්ලි ඔය විදියට
හදවතින්ම ස්තුතියි 🤗
අයේ ඔයාගේ මුල්ම වීඩියෝ එක බැලුවේ කරවල අන්කල් නිසා සුපිරි කතන හැකියාව එ වගේම සහභාගී උන හැම කේනාම සුපිරි මිනිස්සු කොටින්ම සුලෝචන මල්ලි හදවතින්ම අදරේයි 😘😘😘😘😘
ස්තුතියි හදවතින්ම 😍💛👍
ඇත්තටම වටින වැඩක් මේව හරිනම් tv චැනල් වල යන්න ඕන ප්‍රෝ ග්රැම්
ස්තුතියි හදවතින්ම 💛
නියමයි , ලෙල්ලමට ගියාට එතන මාලු ගොඩට ගන්නවා විතරයි දැකලා තිබුණේ , අද හොද දැනුමක් ලබා ගත්තා , ඔබ ට ,ස්තූතියි
මේ වීඩියෝවේ පෙන්වන්නේ ධීවර සංස්තාව තුල මාලු බාන ආකාරය ........😍
ලෙල්ලමේ බාන ගොඩක් මාලු ලෙල්ලම තුල විකුනන්නේ ......👍
ස්තුතියි , Video එකට....මුහුදු ජීවිතේ .....නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා ....
රජය මේ සම්පතින් ප්‍රයෝජන ගන්නේ නැහැ ....විදේශ විනිමය ගෙනෙනා මුහුදු සම්පත
ඔව් ඒක ඇත්ත.....💛
ඇත්තටම ජීවිතයත් මරණයත් අතර රැකියාවක් තමයි ධීවර කර්මාන්තය අපිට මාළු කෑල්ලක් එක්ක රසට බත් කටක් කන්න ලැබෙන්නෙ ධීවරයෝ නිසා වීඩියෝ එක නම් සුපිරි 🔥🔥
හදවතින්ම ස්තුතියි 😍😍😍
"හැන්ගිලා හිටියා ඇති කියලා හිතුනා....",(Damith Dias). ඇත්තමයි මොන මගුලකටද හැන්ගෙන්නෙ, දිගටම ඔය විදිහටම, කරපන්, Good on you Mate 😂😂👍👍
හදවතින්ම ස්තුතියි 💛😍🙏
සුපිරි අයියෙ .තවත් මේ වගේම විඩියෝ කරන්න.ජය වේවා...😊😊
අනිවාර්යයෙන්ම ඉදිරියේදී සුපිරිම විඩියෝ ගේන්නම් ....හදවතින්ම ස්තුතියි 💛💛💛
ඇත්තටම සුපිරි ඈ දකින්න නොලැබෙන දේවල් පෙන්නනවට 💯💯💯💯💯💯
හදවතින්ම ස්තුතියි 😍
ඔබේ video වලින් ගොඩක් දැනුම ලැබුව. ඔබ මේ video ව හදන්න විශාල මහන්සියක් වෙලා. ස්තූතියි එයට. බහුදින ධීවර යාත්‍රාව ජීවිතය ගෙවෙන හැටි video කින් බලන්න ආසයි
ස්තුතියි 😍
Man oyge video balnv issra idanma..supiri aiyya oyage video..💙💙💙 Good luck aiyaa💙💙💙💙💙
හදවතින්ම ස්තුතියි සහොදරයා 💙💙💙
ලංකාවේ ධීවර කටයුතු පිළිබඳව තියෙන හොදම චැනල් එකක්,සුබපතනවා හදවතින්ම, ජයෙන් ජයම වේවා මචන්,
හදවතින්ම ස්තුතියි 😍
ගොඩක් විස්තර දැනගත්ත මේ වීඩියෝ එකෙන්. ස්තූතියි ඔයාට.... ❤️❤️❤️💪
ස්තුතියි 😍
මාර දැනුමක් ලැබුනා හරි වටිනාකම කියලා නිමකරන්න කතාව ඉදිරිපත් කිරිම අහින්සකයි ස්තුතිය ජයවේවා
හදවතින්ම ස්තුතියි 😍
Supirima video ekk.. Issarahatath..supiri tikk gemu ayya..❤️😘
අනිවාර්යයෙන්ම 👍
ලොකු දැනුමක් ගන්න පුලුවන් චැනල් එකක්..පටන් ගත්තු දවසෙ ඉදන් එහෙමමයි❤️❤️
හදවතින්ම ස්තුතියි 😍💛👍
සුපිරියි බොස් විඩියො එක ලස්සණයි මම බලන ඉඩ ලැබෙන වෙලාවට,.ජපානයේ මාළු අමුවෙන් තමයි කන්නෙ ඒකට සොස් වර්ග තියනවා හරිම රසයි
ඔව්....ජපානයේ සුශි එහෙමත් නැතිනම් සශිමි විදියට තමයි කන්නේ.....වසබි සමග සොයා සෝස් ( සශිමි එක්ක කන්න හදපු සෝස් )එක්ක තමයි කන්නේ......ජපානයේ තල්මසාගේ (කුජිර)සිට මුහුදු මාලුන්ගෙන් 98% ක්ම අමුව්න් කනවා.....ඉකිරි (උනි) පවා අමුවෙන් කන්නේ ....නේද ....
ස්තුතියි 😍
වීඩියෝ එක පට්ට..හැම වෙලාවෙම selfie video ගන්න එපා හැබැයි 😁😁
ඔව් නේද ....ඒකත් ඇත්ත ...🙏
ධිවර කර්මාන්තය ගැන මම මෙච්චර කරැනු කාරනා දැනගෙන හිටියේ නැ.අයියා හා අයියා ඇතුලු කන්ඩායමට ජය ලැබේවා. පොඩි ළමයින් 5 වසර පරිසරය පාඩම් වලට අදාල කරැ නු රාශියක් දැනගත්තා මේ vido එක විතරක් නොමයි මිට කලින් කරලා තිබුනු vido වලිනුත් ඒවා දැනගත්තා. අපට පුලුවන් අපේ දරැවන්ට ඒවා කියලා දෙන්න. අයියා නිසා මේ කරැනු දැනගත්තා. අපට තවත් කරැනු හොයලා දෙන්න ශක්තිය දෛර්ය ලැබෙිවා.✌✌✌✌✌✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😄😄😄😄😄😄😄😄😄💕💕💕💕💕💕💕💕💕💕🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️💞💞💞💞💞💞💞💞💞💞💞💞
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ great video appreciated keep up
හදවතින්ම ස්තුතියි 💖
බොහොම වටිනවා මෙවැනි තොරතුරු බෙදාහදාගැනීම ගැන. විශේශයෙන්ම මහමූද මැදට ගිහින් මාලු අල්ලන් එන එක විශේශ කැපකිරීමක් කරන්ට ඕනෙ වුර්තීයමය කාර්යයක්. මාලු කන බොහෝදෙනෙක් හිතන්නේ කෙලින්ම මූදට ගිහින් මාලුන්ට කතාකරල එක්කරන් එනවා මාලුන්ව කියලා. මේවා බැලිය යුතුමයි. අපිට කන්ට මාලු සපයන කට්ටිය කොයිතරම් වෙහෙසක් වෙලාද මේ කර්මාන්තය කරන්නේ කියලා.
හදවතින්ම ස්තුතියි 💛
අය්යෙ . ඔයාගෙ චැනල් එක පට්ටම ගොඩක් දේවල් දැන ගත්ත. 🤘😌💜️
දවසක මාලු export කරන ෆැක්ටරි එකකත් ව්ලොග් එකක් දාමු 🙂❤️
අනිවාර්යයෙන්ම ......හදවතින්ම ස්තුතියි 😍
දාන්න හදපු කමෙන්ට් එක දාලා 😊
ඉක්මනින් තව වීඩියෝ එකක් කරන්න එකම වෙලාවෙ අල්ලන මාලු වෙනස් වෙනස් කොලිටි වෙන්නෙ මොන හේතු නිසාද? අපනයනය කරනකොට වෙන්නෙ කොහොමද වගේ දේවල් දැනගන්න කැමතියි.
ඔව් හොද අදහසක්.....ඉදිරියේදී කරමු....💛
එකම වෙලාවට මාලු ඔක්කොම බෝට්ටුවට ගන්න බෑ. ලෝන් එක අල්ලන් යද්දි එක එක වෙලාවට යොතට මාලු එන්නේ. එහෙම උනාම සමහර මාලු පනට එනවා මැරිල එනවා. එහෙම මැරිල එන මාලු තමා මාක් වෙන්නේ. පන මාලු මාක් වෙන්නෙ කලාතුරකින්. මාලු මැරෙන්නේ යොත බෝට්ටුවට ගන්න වෙලා ගියාම. ඉක්මන්ට ගන්න තරමට මාලු පනට ගන්න පුලුවන් 😁
@@rashanchamil4376 ස්තුතියි 😍
ලංකාවේ මිනිස්සන්ට හැමදාම කොලිටියෙන් අඩු ආහාර, වැඩසටහන සුපිරි...
එහෙම හිතන්න එපා....ඒ මාලුන්ට විදේශීය වෙලදපොලේදී පුදුම ඉල්ලුමක් තියෙන්නේ.....අපිට අපේ රට ගොඩ ගන්න බෑ ......අපේ නිශ්පාදන පිටරටවලට විකුනුවේ නැතිනම්.......අපි නිශ්පාදිත ආර්තීකයක් කරා යන්න ඕනා......💛
නියමයි සහෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. බහුදින video එකක් කරමුකො
ඉදිරියේදී කරමු......😍
සුලෝචනත් එක්ක cooking video series එකක් ඕනෙ 🙂🤝💖
අනිවාර්යයෙන්ම 💛😍👍
Damith aiya supiri wadak,,Jaya wewa,👌❤️❤️❤️
ස්තුතියි brother 💛😍👍
ජයවේවා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගන්න ලැබුන. ❤
ස්තුතියි 😇
අයියේ අයියාගේ හැම video එකකම අවශ්‍ය හැමදේම සුපිරියටම කරුනු පැහැදිලි කරලා දෙනවා. අයියගේ videos දාපුගමන්ම බලන්න බැරි උනත් දෙතුන් පාරකට වඩා බලන්න හිතෙනවා skip නොකර, ඒ තරම් රසවත්. ගොඩක් ස්තූතී අයියේ...☮️💟
හදවතින්ම ස්තුතියි 💛
ඇත්තටම ගොඩක් වටිනම වීඩියෝ එකක්. ඔයාට ජයවේවා .
ස්තුතියි 😍
නියමයි .හොඳ දැනුමක් ලැබුනා.ස්තුතියි
ස්තුතියි 💛
ඔයාහරිහොදයිඅනේ පිරිසිදුව පැහැදිලිව අපිව දැනුවත්කරනවා නොදැක්කදෙයක් පෙන්වපු ඔයාටඉස්තුතියි
ස්තුතියි 😍
මුහුදු ගමනක් බලන්න ආසයි අඩෙ
යන් යන්.....ලගදීම ...😍
Oybottuve niyamuva mage thaththa ❤
හදවතින්ම ස්තුතියි 💖
ධීවර සොයුරන්ට නිරතුරුවම ශක්තිය ධහීර්ය ලැබේවා ජේසු පිහිටයි 🙏
හදවතින්ම ස්තුතියි 😍
Video akta ස්තුතිවන්ත වනවා .👍👍❤️❤️🏖️️🏖️️
ස්තුතියි 😍
අහීස් ගහන අය්යා හොදටම කරලා වැඩේ 👍
ඔව්...එයාට ලොකු වගකීමක් තියෙනවා
ස්තුතියි 😍😍😍
Congratulations for 💯 k subscribes iya..all the best..
Thank you so much....💛
Kiyana deyak nee itim ela hode💪💪💪😍😍😍❤❤❤❤👍
ස්තුතියි හදවතින්ම 💛😍✌️
Niyamai👍 Siyaluma Deewarayanta Jayen Jayama wewa ❤️❤️
හදවතින්ම ස්තුතියි සහෝදරයා 😍😍😍
Niyamay hodhata dhenuwath Karanawa jesu pihitay 👍
ස්තුතියි 💖
Nice video bro, very informative, is it possible to film another video in a company, how they categorised in to different grades, how fish fillet are prepared, how the bullet is prepared to export etc...
thanks dear.....nice idea 👍👌✌️
සුපිරි වැඩ සටහන නියමයි..👍👍👍
ස්තුතියි 💖
ඔයාගෙන් ඉගන ගන්න පරමානය ,මිල කරන්ඩ බැහැ.❤️🔥👌තව තවත් ඒවා ඹ්නේ අයියේ❤️👍
මට පුලුවන් උපරිම මම ඔයාලට දැනුම දෙනවා.....ස්තුතියි 😍
@@wishwatiyubaya හොදයි අයියේ🔥❤️👌
supirii video eka☺👍
ස්තුතියි 😍
සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ
හදවතින්ම ස්තුතියි 💖
Kakuluwo allana video akak one hode gemak thama 💪💪💪💪
අනිවාර්යයෙන්ම 👍.......ස්තුතියි 😍
ඇත්තටම මමත් ඔයාගෙ program එක බැලුවා! ගොඩක් හොදයි! මොකද ලංකාව වටේට මුහුද තිබුනත් රටේ ජනතාවගෙන් සියයට 75 වත් දන්නෙ නැහැ පිගානට මාලු කෑල්ල එන්නෙ කොහොමද කියල! අනික sushi ගැනත් පොඩි දෙයක් කියන්නම්! මේ සදහා ඉතාම සිහින්ව කපා ගත් මාලු තමයි ගන්නෙ! කෙලවල්ලො(tuna) වගේම salmone කියන මාලු වර්ගයත් ඉතා ප්‍රසිද්ධයි! මිල අධික මාලු වර්ගයක්! විශේෂයෙන් ඔවුන් හමු වන්නෙ නොර්වේජියන් මුහුදු කලාපය ආශ්‍රිතව! එහි ඇති විශේෂත්වය තමයි tuna fish වලටත් වඩා OMEGA 3 කියන සංඝටකය තිබීම! තව දෙයක් කියන්න ඔනෙ,විශේෂයෙන් sushi පිළිගන්වන්නෙ බත් එක්ක, විශේෂයෙන් බත් බෙරි වෙන්න උයල නිකන් ගුලි වගේ හදල! ඒ බත් උයන කොට හාල් වලින්ම හදපු විනාකිරිත් දාල තමයි උයන්නෙ!
ඔව්.....ඔබගේ දැනුවත් කිරීමට හදවතින්ම ස්තුතියි ......
තවත් යමක් එකතු කරන්නම්....
ජපන් හාල ( nihon o kome ) කියන්නේ ඉතාමත් ගුණ දෙන හාල් වර්ගයක්...එය පිසුවාට පසු බත් ඇටයකට ඇටයක් ඇලිලයි තියෙන්නේ....ඒ නිසා තමයි එයාලට chopsticks ( o hashi ) වලින් බත් ආහාරයට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ....ඒ බත් නිකන් උනත් කන්න පුලුවන් කිරි රසයි.....
ඒ බත පිසුවාට පසු ජපන් සීනි එකතු කල විනාකිරි ( mirin / rice vinegar ) පදමට එකතු කර බත් ( osushi kome ) හදාගන්නවා ...ඒකට කියන්නේ osushi kome nigiri කියලයි......ඉන් පසුව තමයි පිරිසිදු කරගත් අමු මාලු සිහින් පෙති ( o sashimi ) එම බත් ගුලිය ( එක කටකින් කා හැකි තරමේ කුඩා ) මත තබා ( o sushi nigiri ) ආහාරයට ගන්නේ.....
ජපනයේ o sushi , o sashimi , o sushi maki , o sushi thoro, o yaki sushi.....යනාදී ලෙස විවිද ක්‍රම වලට අමු මාලු ( raw fish ) අනුභව කරනවා........
ජපනයේ o sushi ලෙස ආහාරයට ගන්නේ මාලු පමණක්ම නෙමේ.....තල්මසා,අශ්වයා,ගවයා,...වැනි විශාල සත්ව ප්‍රමාණයක මස් o sushi ලෙස ආහාරයට ගන්නවා....
ජපානය කියන්නේ වෙනමම ආහාර කලාවක් තිබෙන පුදුම රටක්.....
ස්තුතියි 💛
Ela bn damiya ❤❤❤
ස්තුතියි 💖
💐✌ අපූරුයි .. ඔබට ස්තූතිය .
ස්තුතියි 😍
සුපිරි යි සහෝදරයා ඔබට ජය
හදවතින්ම ස්තුතියි 😍
Hemadama adarei hode💪💪💪👍❤
ස්තුතියි හදවතින්ම 😍
අයියේ මුහුදු යන විඩියෝ එකකුත් ඉක්මනට ඕනේ☺️
😍💛👍
Ayye crab gena video oni. Ektm crab curry ekak hdn widiyath dennako 🥰
ඔව්....ඉදිරියේදී කරමු.....😍
Very good program. Thank you.
welcome 😍
Hi Mate. Sponsored with 10+ UA-cam Ads.....! Keep uploading the good content 👌
thanks a lot......try my best ✌️✌️✌️
niyamai❤❤❤❤❤❤
ස්තුතියි 💖
නියමයි අයියා දිගටම යමු
ස්තුතියි 😍
Api maaluwage aha balala, obala balala, ussala balala, kaala witharai balanne naththe... Menna kolla kiyanawa boottuwen udata gaddima 'anna Honda maaluwek' kiyala... ❤❤ 27:17
ඒක තමා පලපුරුද්ද......😍
ගොඩක් ස්තුතියි ලබා දෙන දැනුමට❤
ඉදිරියේදී තවත් දේවල් ගෙන එන්නම්......😍
😍💪
😍😍😍😍😍😍😍 alakiri upiri පරි
😍😍😍
ගොඩක් වැදගත් video එකක් 👍
ස්තුතියි 💖
මරු ❤
budusaranai paressamen ❤❤❤❤❤❤
ස්තුතියි 💖
සුපිරි 👍👍👍
ස්තුතියි 💖
Oya loku maalu inna thana hoyagnne technology eka use karalada? Man ahala thiyenava Indiyave ehem satellite use karala maalu inna thana kiyanava kiyala.
ඔව්......සැටලයිට් භාවිතා කරනවා......ධීවරයින්ගේ ප්‍රායෝගික දැනුමත් භාවිතා කරනවා......
@@wishwatiyubaya😊ycxLla
ලංකා ලන්කසෙං
Aiya Dan bottuwak keeyak witara weida aitikarayata maseta laksha keeyak witara labe tiyenawada?
මේ දවස් වල අඩි හැටේ බෝට්ටුවක් හදන්න කෝටි 6,7ක් යයි.....එක ගමනකට වියදම දැන් ලක්ශ 70 ව පනිනවා.......මාලු හම්බුනොත් හොදයි නැතිනම් පාඩු තමයි.....export මිලත් බැහැලා.....හරිම අමාරු ත්ත්වයක් තුල තමයි ධීවරයින් රැකියාව කරන්නේ......
super mallie jayawewa
ස්තුතියි 😍
සුපිරි අයියා
ස්තුතියි 😍
Jesu pihitai ape deewarayanta ❤ mama oyalawa balanna ikmanatama meegamu enawa❤
හදවතින්ම ස්තුතියි 💖
Hoda kathawak keruwe aiye apa game kattiyata karanna rasawe yana eka thamii
ස්තුතියි 😍
Supiri aiye video eka❤️
ස්තුතියි 😍
ගොවාක් ආදර්ශ ව්ඩ් යො එක්👍👍
ස්තුතියි 💖
Obathumage rakiyawa kumakda?
මම මාගේම ව්‍යාපාරයක් කරනවා.... තිර රෙදි (curtain ) ගෘහස්ථ අලංකරණය ......fb page එකක් තියෙනවා ....Methma Curtains Negombo කියලා.....search කරලා බලන්න
ස්තුතියි 😍😍😍
@@wishwatiyubaya oba negombo gamada?
@@FootPrintsstudio ඔව්.....
@@wishwatiyubaya periyamulla?
@@FootPrintsstudio අසල්වාසි නේද......💛
Good job done 👍👍👍
thanks 😍
Hats Off ❤️❤️❤️
thanks dear 💛
Nice video thanks Japan wala blue fin tuna too expensive
ඔව්....මිලාදිකම මාලුවෙක් ....
ස්තුතියි 💛😍👍
Super speech...
thanks lot .....😍
නියමයි අයියා. ❤️
ස්තුතියි 😍
Really great super video
Thank you very much 💖
Oya ape thaththa ❤
සුපිරිම වැඩ්ඩෙක්....👍
සුපිරි yak තමයි
ස්තුතියි ✌️✌️✌️
පිරිමි කන කට්ට...මේ ලෝකෙ...
ඒ අස්සෙ ගෑණු සම තැන ඉල්ල්නවා..