Ahas Maliga | Episode 158 | 2018-09-19

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 255

  • @HiruTVOfficial
    @HiruTVOfficial  6 років тому +25

    ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

  • @maduwarna3889
    @maduwarna3889 6 років тому +25

    සුරාජ්ව කෝස් කරන්න කියලා රට යවන්න වගේ හදන්නෙ. නැත්නම් කොස් කරන්න කියලා උදව් කරලා අහිංසගෙන් අයින් වෙන්න කියයි. 😂😂 සුරාජ් නිකම් ජෝකර් කෙනෙක් වගේනේ ඉන්නෙ කයන ක්යන එක අහගෙන

  • @m.s8006
    @m.s8006 6 років тому +3

    කාට හරි ගහනකොට දුක හිතෙනවනේ් ඒත් සුරාජ්ට අමිම ගහනකොට මට හිනායනවා

  • @nadeekannn3761
    @nadeekannn3761 6 років тому +11

    මේ එරික් කරන්නේ බොරුවක් .....කියලා හිතෙන්නේ මට විතරද .....අහිංසා ....තාත්තා ට...රැවැටුනා.ඔන්න......අයියෝ.......අහිංසා .ස්තුති හිරු

  • @kumarikhan1687
    @kumarikhan1687 6 років тому +20

    කොහමද ලොයිඩා මාමාගේයි නැන්දගේයි කතාව දැන් සුරාජ් පුතා 😁😁😁😁😁😁

  • @nishap4659
    @nishap4659 6 років тому +1

    කවුද එන්නේ මත් එක්ක
    රහාසේ අහාස් මාලිගාවක් තනන්න..
    අත්මයක් ගානෙ...
    💐💐❤❤❤💐❤💐💐💐💐❤❤❤
    ලස්සනයි අදත්
    අහාස් මාලිගා ..
    💐❤❤❤💐💐
    සුභ ම සුභ දවසක් ..
    💐❤💐❤💐❤❤💐

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 років тому +6

    අම්බෝඕඕඕඕඕඕඔ මට නම් බැ හිනා වෙලා මැරෙනවා .😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සුරාජ්,අම්මා යි මරු මැරතන් එක 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😆😆😆😆😆😆😆😆😆😆😊😊😊😊😊😊 .

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому +1

      සුරාජ් අම්මා නියමයි නේද

  • @chandimachandima1565
    @chandimachandima1565 6 років тому +1

    Anae loeido mama.komada dan suraj putha...suraj thawa haeiyaen duwanna .👏👏👏

  • @සංජුසංජු-ඥ4ඟ
    @සංජුසංජු-ඥ4ඟ 6 років тому +3

    අදත් ලස්සනයි 👍👍👍👍💖💖💖

  • @raniliyange1787
    @raniliyange1787 6 років тому +1

    ලස්සනයි හිරු budu saranai siyaluma denata 🙏

  • @chanidasanayaka8277
    @chanidasanayaka8277 6 років тому

    යසයි සුරාජ්ට ගහපු එක.නන්දිතාට තව ටිකක් බනින්න තිබ්බේ.මීනුටත් බනින්න තිබ්බේ...මම එහෙම ඉත සිතින් ප්‍රාර්ථනා කලා...😂😂😂😂😂😂

  • @ThidasaNews
    @ThidasaNews 6 років тому +10

    බුදාම්මෝ .සූරාජ් හූරේ තව හයියෙන් 🏃 දුවන්න 😂👍👍👍

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 років тому +4

    අදත් ලස්සනයි 😃😃

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 років тому +3

    සුරාජ් අනේ පෞ අනේ මරු අද කොටස් නම් 😂😂😂😂😂😂😂😂👌👍👍

  • @raniferando8458
    @raniferando8458 6 років тому +1

    ලස්සනයි අදත් අහස් මාළිගා 💜💜💛
    💕💕💕💕💕💕💕

  • @adcvb3960
    @adcvb3960 6 років тому +2

    අම්මානං නියමයි සුරා 😘🔥🔥🔥🔥👍👍👍👍👍👍👍💥💥💥💥💥❤❤❤❤❤💃💃

  • @slplslpl9941
    @slplslpl9941 6 років тому +1

    පව් සුරාජ් අහිංසකයි අහිංසා කියන කියනදේ කරලා ලොකු අමාරැවක වැටෙනවා මිිට වඩා හොදයි ලොයිඩගේ දුවව බැදලා කුබුරකුත් කරන් පන බේරගෙන ඉදියනම්...😆😆😆කෝමද එ්ක

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 років тому +15

    දැන්නම් ලොයිඩ්ලගෙ හොම්බ බිම අැනිලා...ලොකු කම බැහැලා...එ්ක තමයි කියන්නෙ වැඩිය උඩ පැන්නොත් බිම වැටෙනවා කියලා...😁😁😁😁😁😆😆😆😆😆අයියෝ 🙆🙆🙆🙆🙆සුරාජ්...හූ...හූ...😆😆😆😆😆😆

    • @maduwarna3889
      @maduwarna3889 6 років тому

      ඔය වගේ තමා කවදහරි දවසක සුධර්මටත් වෙන්නෙ

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      ලොයිඩ්ලගේ ලොකු කම බැහැලා නේද

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +1

    මං සුජාතට පොරොන්දු වුනා.ඔයාව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා.
    අම්මෝ රයිනි පොරොන්දු රකින හැටි 😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

  • @sandysandy6727
    @sandysandy6727 6 років тому +2

    සුරාජ් දුවපු විදිහ තමයි නියම.

  • @nhshowbro9141
    @nhshowbro9141 6 років тому +13

    විනාඩියක් දෙන්න මට,පුදුම 😲 වෙන්න ..😂.. 367 wiveser ඉදන් try කලා මන් first wiveser වෙන්න ... ආන්න ඒකයි වැදගත් 😂😂😂😂😂

    • @jaanupm1959
      @jaanupm1959 6 років тому +1

      Ada mara views gdkni thiyenne woow niyamai

  • @nethmianjali8970
    @nethmianjali8970 6 років тому +10

    අනිවාර්යයෙන්ම ...අපි මේවල .. අපා දුක් විදිනවා .. ඊට පස්සේ ලංකාවට ඇවිත් ආයේ ජොලි කරලා ..අතේ සල්ලි ටික ඉවරවුනාම ආයේ රට එනවා

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 років тому +6

    සුරාජ් dwopiyo 🏃🏃🏃🏃🏃

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 23 дні тому

    Surage ගෙ අමිමගෙ රගපැමි අන්තිමයි නාටිටිය බලන්නවත් හිතෙන්නැහැ

  • @dermasaudi9393
    @dermasaudi9393 6 років тому +1

    Appoo suraj oya polu parak kavanaaaaaa👏👏👏👏👏😂😂😂😂😂

  • @nhshowbro9141
    @nhshowbro9141 6 років тому +16

    බුදාම්මෝ ඔහොමත් ගහන්න එලවන වද,..සූරාජ් හූරේ තව හයියෙන් 🏃 දුවන්න 😂👍👍👍

  • @chanidasanayaka8277
    @chanidasanayaka8277 6 років тому +1

    දැන් මෙතන සුරාජ් කෙල්ල වගේ...අහිංසා කොල්ලා වගේ. අනේ සුරාජ්ගෙ මැටි කම දැන්වත් අඩු කරන්නකෝ අප්පා.

  • @hewageranjith4451
    @hewageranjith4451 6 років тому +1

    මට හිතුනා menuge මනාලයා එදා දැක්ක දවසේ .. mongalayek wage.. ada මාමා කියන්නෙ මානසිකත්වය prasnayak කියලා තිරිසන් බව 😂😂😂

  • @disnapemasiri544
    @disnapemasiri544 6 років тому +1

    සුරාජ් සුරාජ් ......අම්මා 3 වීල් එක අරන් එන්ඩ😃😃😃

  • @sumithfernando4882
    @sumithfernando4882 6 років тому +14

    මේ කුඩම්මයි දුවයි මාරු කරලා ගන්න තිබුනෙ කතාවට

  • @nasarfazloonnasar315
    @nasarfazloonnasar315 6 років тому +1

    කතාව අදත් ලස්සනයි

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      බොහොම ස්තූතියි

  • @sandysandy6727
    @sandysandy6727 6 років тому +1

    මුං සේරම එකතු වෙලා සුරාජ්ව අන්දනවා වගේ.

  • @indranalini4220
    @indranalini4220 6 років тому +1

    සුරාජ්ගෙ අම්මා....😆😆😆😆😆😆අයියෝ එහෙම කරන්න පුලුවන්ද...

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 років тому +4

    පට්ට සුරාජ්ගෙ අම්මෙ මරු

  • @devika8334
    @devika8334 6 років тому +32

    මටනම් වෙලාවකට හිතෙනවා ඵරික් අහින්සාව අන්දනවද කියල

  • @tidi4590
    @tidi4590 6 років тому

    surajga ammai dannama maratan akak hura 😃😃😃😃😃suraj

  • @kumarikhan1687
    @kumarikhan1687 6 років тому +4

    සුරාජ් ගියා දැන් අම්මට තමා විල් එක ගෙනියන්න වෙන්නේ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @chamelaruan162
    @chamelaruan162 6 років тому +1

    ලස්සනයි ගොඩාක් අහස් මාලිගා 😘😘😘

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      බොහොම ස්තූතියි

  • @nalaninalani9527
    @nalaninalani9527 6 років тому +1

    Pita rata jeevithe hithana tharam sundara na. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 6 років тому +3

    Amma.mage.thirivil.eka.aran.enna

  • @kanthikumari471
    @kanthikumari471 6 років тому +2

    අහස් මාලිගා 💓💓💓💓💓💓💓💓

  • @niludilhani1708
    @niludilhani1708 6 років тому

    Darme koccara biuwath hoda kalpanawen weda niyamai🤔🤔🤔🤔🤔🤔

  • @dishanthivanka8507
    @dishanthivanka8507 6 років тому +4

    Pissu geniye monawa kiuwath kamak na treewil ekata huchakkuwa kiyannepa minissu hambakaran kana wahane

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 6 років тому +5

    සුරාජ් දුවනව රොදා තුනත් දාල

  • @pakeerali9396
    @pakeerali9396 6 років тому

    ahinsanam niyama kiyum kiyanne rayaninam hapinnak ahinsa niyamai

  • @senash99wishva80
    @senash99wishva80 6 років тому

    Panwth bari una surjta dan salkili godai loed mama 😀😀😀😀

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 6 років тому

    Amma mage trivil eka aran enna..😃 e amma kiyana kathawath aththa...issara trivil karaya..den suraj putha...bena kotipathiya ane nanditha and loid...ahinsa paw erik e dennawa rawttanawa....erik suraj kiyala athi eyage duwagen ain wenna kiyala ekayi suraj ahinsa wa muna gehenna yanne neththe...paw..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 років тому +1

    අම්මෝ අදත් හොදටම ගුටි කෑවා සුරාජ් මෙහෙමත් ගැහිල්ලක් සුරාජ් කමෝන්

  • @kanthihearth8431
    @kanthihearth8431 6 років тому +1

    Ane surag.😂😂😂😂😂😂😂

  • @senarathbandara1830
    @senarathbandara1830 6 років тому

    kareyawe avith balanna ko laksa 33 kohomada kiyala

  • @sanasuwarna9816
    @sanasuwarna9816 6 років тому

    Ada katawa lassanai👉👍👍👍👍

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      බොහොම ස්තූතියි

  • @ගීතිකාසෙවිවන්දි

    ලස්සනයි

  • @kaushikaushi4032
    @kaushikaushi4032 6 років тому

    Erik ahinsawa dekala hodeta ragapanewa🤣🤣🤣🤣

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому

    පොඩ්ඩී😉😉😉😉😉😙😙😙😙😙😙😙 අම්මෝ 🤔🤔🤔🤔🤔

  • @s.rr.m2452
    @s.rr.m2452 6 років тому +1

    amme 3 vil eka arag enna.😁😁😁🙅

  • @morayes
    @morayes 6 років тому

    එරික් කරන වැඩේ හොද නැහැ තමන්ගේම දුවට බොරුවට බලාපොරොත්තු දෙනවා වගේ 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @maleedesilva6061
    @maleedesilva6061 6 років тому +1

    මෙවගේ අමිමට බයෙ දුවන පුතාල දැන් නැහැ.

  • @ajanthakumarie2416
    @ajanthakumarie2416 6 років тому

    surajge Amma maru

  • @anjalidisanayaka4503
    @anjalidisanayaka4503 6 років тому

    ලස්සනයි අදත්

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      බොහොම ස්තූතියි

  • @sriyaniabeywansha5046
    @sriyaniabeywansha5046 6 років тому +1

    මෙ අහිංස මල සමයමක් ...

  • @prabotkathupotha4367
    @prabotkathupotha4367 6 років тому +1

    Ammooooooo api මැරෙයි 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆ane mutha harakatha wageni ගහන්නේ 😆😆😆😆😆😆😆😆👍

    • @prabotkathupotha4367
      @prabotkathupotha4367 6 років тому

      @R.s.N.s srilanka 🙂🙂🙂🙂🙂hinaawenne 😆😆😆😆godak සතුටින් wage😘😘😘😘😘😘😘

  • @samanthikumari4979
    @samanthikumari4979 6 років тому

    Surajge ammaaa..😃😃😃😃😃

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      සුරාජ්ග‍ේ‍ අම්ම නියමයි නේද

  • @صباءاهل
    @صباءاهل 6 років тому +3

    Api meenuta hoda boy kenek hoyala demu suraj wage.surajwa aithi ahinsatane.Eric maha kapatiyek

  • @gayanshaman3705
    @gayanshaman3705 6 років тому +1

    Hiru tv hari api widinaduka api witharai danne

  • @siwanyaherath1807
    @siwanyaherath1807 6 років тому

    විල් එක දඩු මොනේරේ වෙලා එතකොට දඩු මෝණරේට මොකද්ද කියන්නේ අප්පාද සුරාජිගේ අමිමා ගෙමිබෝ වාගේ පයින්න දන්නවා පැනපු පැනල්ල

  • @dileeshasandaruwan9545
    @dileeshasandaruwan9545 6 років тому

    11.53 සුරාජ්ගේ වීල් එක වෙන එකක් ඒක දෙක්ක්කේ මන් විතද..?

  • @komarisubadani3532
    @komarisubadani3532 6 років тому +1

    1st mama lassabai.👏👏👏👏👏👏

  • @sanjeewanisanjeewaninethmi9357
    @sanjeewanisanjeewaninethmi9357 6 років тому

    ❤️💕💖😗Lassanai 💕❤️😗💖💕❤️

  • @ruwanirawda1686
    @ruwanirawda1686 6 років тому

    Suraj gaedara yannaepa hari ada kohomada amma danagattahe

  • @rashidsaad1062
    @rashidsaad1062 6 років тому +1

    ane pw suraj, Amma unath godak iwasala katayuthu karanda ona. suraj hoda nisa hodai. wenaekeknam train eka peralanawa

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 років тому +3

    👍👍👍

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому

    ඔයාලා දැක්කද සාමකාමී වලියක්.👍👍👍👍👍👍👍👍👍👍👍👍 මරැ නේද

  • @shiromashiroma1881
    @shiromashiroma1881 6 років тому

    Ow Erik mona hari kanna yanne suraj ta

  • @gasenuri4130
    @gasenuri4130 2 роки тому +1

    👍😆♥️

  • @ahmedram9514
    @ahmedram9514 6 років тому +2

    නුබට ඔව්වා හොඳ පාඩම් මල්ලියේ .... පෙනවානේ අම්මාගේ හැටී...... අය එහෙම යනවා එහෙම නෙමෙයි ඕන් ...

  • @m.s8006
    @m.s8006 6 років тому

    මෙි කොහෙමද ඔටුවන්ගේ මටිල් ස්ටෙිටි කරාම😂

  • @HANPriyadarshani
    @HANPriyadarshani 6 років тому

    ow.aniwaryen

  • @ayeshamelani3552
    @ayeshamelani3552 6 років тому +2

    👍

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 років тому +4

    අම්මේ ඔහොම ගහාන්න එපා සුරාජට පවු

  • @-o3216
    @-o3216 6 років тому

    එල

  • @manjolamm1988
    @manjolamm1988 6 років тому +1

    අද නම් නියමයි අම්මයි පුතයි අහින්සාව අන්දනවද මන්දා තාත්තා හිරැ හිරැ❤❤🌞🌞🌞🌞🌞

  • @ashinchamila4548
    @ashinchamila4548 6 років тому

    Sujathata raini dunnu poronduva hinda venna athi ravita ahinsava aran yanna denna hadanna aththe

  • @mgmmmmm66mmm2
    @mgmmmmm66mmm2 6 років тому

    suraj praweshamen
    thawath aka plan alak arikge
    manjula

  • @deshnatha5769
    @deshnatha5769 6 років тому

    Suraj ge amma hariyatama hari

  • @ushap619
    @ushap619 6 років тому

    Suraj duwanawo....😄😄😄

  • @riswancassim2875
    @riswancassim2875 6 років тому +2

    🍁

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 років тому +4

    මේ රයිනිගෙ පස්සනේ වැඩේ

  • @dilrukshithisisarenotgoodd859
    @dilrukshithisisarenotgoodd859 6 років тому

    Amma 3 vill eka aran enna 😂😂

  • @samarasingh3065
    @samarasingh3065 6 років тому

    Adanam iwarai ammata ahuuanani guti pita guti hu hu nokiya inna bahaonna😜😁😁😁😁😁😁😁😁😁😁

  • @malindasilva219
    @malindasilva219 6 років тому +6

    මීනු පුක් කාරයෙක් බැදලා තියෙන්නේ

    • @hewageranjith4451
      @hewageranjith4451 6 років тому

      😂😂😂😂😂😂👌👉👉👉

    • @hewageranjith4451
      @hewageranjith4451 6 років тому

      අවංකවම මම danna gedarakath කෙල්ල දීගෙ දාල ආවා kiyahanko.😂😂😂👉👉 Bande හමුදා කාරයෙක්😂😂😂😂😂.. උඹේ commmnt එකට පට්ට mathak une..😂😂

    • @amilasadaruwan1727
      @amilasadaruwan1727 4 роки тому

      @@hewageranjith4451 🤣🤣

  • @chandrakumari4013
    @chandrakumari4013 6 років тому +2

    lassanai goodak adath ane minu pissuwane epa wanne

  • @malkanthi4642
    @malkanthi4642 6 років тому

    MONAWAUNATH AHINSA KIYANNA ONAIDE RAINITA MUUNATAMA KIWWA...WERY GOOD

  • @shaikhajara1293
    @shaikhajara1293 6 років тому +3

    Attatama surajat Gahanna oni hodatama

  • @erandidilini7817
    @erandidilini7817 6 років тому

    සකලසූරිය මහත්තයා අහිංසව ගොනාට අන්දවලා.සුරාජයාව රට යවන්ඩ වගේ හදන්නේ.එතකොට අහිංස තනිවෙනවා.පස්සේ බලෙන්ම කසාදේ කොරල දායි

  • @sheshanichamalka5132
    @sheshanichamalka5132 6 років тому

    එරික් ge plnk wage.අහිංසා paw.

  • @renukaabacon1709
    @renukaabacon1709 6 років тому

    Niyamai

    • @HiruTVOfficial
      @HiruTVOfficial  6 років тому

      බොහොම ස්තූතියි

  • @nilashkayuran4415
    @nilashkayuran4415 6 років тому

    Okkomat hari.meke inna genu ayage adum tikak siila
    Chara una nam kochchara lassanaida kiyala hitenne mata witarada.....?

  • @damayanthifatima8662
    @damayanthifatima8662 6 років тому

    Aiyo den ammata tamai vileka aran yanna wenne budu ammo ada suraj ewarai pau ane

  • @nilurukshani3130
    @nilurukshani3130 6 років тому

    Amma three weel aka aran anna

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 років тому +1

    අනේ සුරාජ් ඔයා අම්මගෙන් ගුටි කනවා ඉවරයක් නැහැනෙ