"Boganvila" 2024 malayalam movie eka balanna... TV channel eheka me wage kathawakata me wage edit ekak denna puluwan koyanne ara wage film ekak lankawe hadann berikmk nahe.lankwe film ai mechchara pallets thenka tynne mechchara daksha naluwo inkot
Kaviduge amma poddak wath eyage husband kiyana de vishwasa karanna pita un kiyana de vishwasa karanawa paul aul wenna balapanne avishwase tamai pera waradi nattam eyata chance ekak denna oni
නියම ගුරුවරියක් .අැත්තටම ගුරුතුමියගේ කතාව ඉතාම වටිනවා .
Marwadi Suzuki Access Sindhu daddy
මිස් කවිඳුට දුන්න අවවාදේ නම් සුපිරි❤❤❤
කතා විදියට trending වෙන්න ඕන මේවා... ටීචර් ළමයට දුන්න advice එක 👍 විශිෂ්ට නිර්මාණයක්
වැරැද්දකුත් නොකර ගෙදර මිනිස්සුත් ඔහොම සැක කරනකොට ඒ මිනිහා ඉවසගෙන ඉන්නවා පුදුමයි. 🤷🏻♀️
අද කාලෙට ඉතා වටිනා teledrama එකක් .හරිම ලස්සනයි .අපට හිතන්න දෙයක් තියෙනවා .සුපිරි ❤❤❤❤❤
යකෝ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කතාව ඉවරයි. අසාධාරණයි ඒයි 🤷🏽♀️
මොහොතින් මොහොත වෙනස් වෙනවා ඉලගට මොකද වෙන්නෙ කියලා ගෙස් කරන්න වත් බැ ඇත්ත ජිවිතෙ😮😮 drama 😮
කාට නැතත් මට තාත්තා ලොකු යි.
අදත් නියමයි..❤
ලස්සනට කතාව හොද පැත්තට , පැහැදිලිව ගලාගෙන යනවා !!!
ජීවිතයට වටින ආදර්ශයක් ගන්න පුළුවන් ටෙලි නාට්‍යයක්. තමන්ගෙ පවුලේ අය විශ්වාස කරන්නේ නැතුව අනිත් මිනිස්සු කොහොම විශ්වාස කරයිද, අනිත් එක තමයි ටීචර් කිව්වා වගේ හොඳ අවස්ථාවක්, මිනිස්සු මොන වගේද කියලා දැන ගන්න ඉතිං පතුලටම වැටෙන්න ඕන..
හොඳ ටීච කෙනෙක් කවිදුට දෙන අවවාද හරිම අගෙයි .කවිදුගෙ ගෑනු ලමයත් කොච්චර හොදද . කවිදු ඒ අය කියන දේ අහන්න . තාත්තව විශ්වාස කරන්න . එතකොට හැම දේම හරියයි.
දෙහිබෑයයි ඇඟිලි දෙකයි අතර සම්බන්ධය..
මොකක්ද ..?
මිරිකුවා................ලු...🙆♀️🙆♀️
සමාජයට වටිනා කතාවක් ❤🎉🎉
මේ කවිදු සල්ලි පොකුරු එකේ ලස්සනට චරිතයක් කරා..මේ චරිතෙත් ලස්සනටම කරනවා..සුභ පැතුම් පුතා
Rose.😊
🌹
අම්ම දූගෙ කකුල් වහන්න කොට්ටයක් තියද්දි දූ ඉහළට ඇද්ද සුසුම මරු ❤
ඉතා හොඳ පණිවිඩයක් ලබා දෙන කතාවක්, පලවෙනි කොටස් කිපයට පසු නරඹන්නන් අඩු වීමෙනුත් සමාජයේ ආකල්ප පිළිබඳව වැටහීමක් ලබාගන්න පුළුවන් නේද?
Music නම් next level
Teacher මරු !!
රංජන් රාමනායක දූශනය වෙනවා මාර විදිහට 😅😅
ඇත්ත... ලෝකේ අපි ගැන හිතන දේවල් වෙනස් කරන්න අපිට බැ. අපි අපේ ගමන යන්න ඕන.
ඉස්සෙල්ලා ගෙදර ගැනී එළවන්න ඕන
E kaviduge teacher mru❤
අර මනුස්සයා පස්ස මිරිකන්න නැතුව ඇති ඒ උනාට මුල කොටසෙම අර ගැනු කෙනාව කාර් එකේ එක්ක යද්දි හෙන සෙවලයා වගෙ නෙ කතා කලෙ😮.
දෙහි බෑයයි ඇගිලි දෙකයි අතර සම්බන්ධය 😂
දෙහි බෑයයි ඇගිලි දෙකයි අතරෙ තියෙන සම්බන්දෙ 😂
ටීචර්ගෙ අවවාදය වටිනවා ,එහෙම ටීචර්ස්ලායි මේ සමාජයේ ඉන්නෝන . පුට්ගාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඒ වගේ කෙල්ලොයි කොල්ලන්ට හම්බෙන්නෝන
කතාව ලස්සනයි හැබැයි කාලය මදි😢
Oya katha wa hoda ta follow karana wa
හොද කතාවක් ...❤බැදපු වයසක ගෑනුන්ට පිස්සු ...ඒක ලංකාවේ වැඩි යි....
උන් රෝල් එකෙන් පොඩි කැල්ලක් කවලා පස්සේ ඔක්කොම කාපු අවස්ථා තියෙනවද 😂😂
අද voice Sri Lanka පටන් ගත්තා හෙට රෑ 8.30ටත් යනවා බලන්න
Thanks ❤❤
යොව් .. යොව්ව් 😂😂
ඒක මරැ 😂
❤❤❤❤ ලස්සනයි
පූජන❤
ගුවන්විදුලි රඟමඬල
යෝ යෝ..රාමනායක...බැක්සයිඩ් රන්ජා🤣🤣🤣🤣🤣
Niyama. Giruwatiyak👍👍👍👍
කොටස් 12 න් ඉවරයි නෙ😢😢
අර පොඩි ළමයව අර ගෙදර හුටපු මිනිහා අපයෝජ්න්‍යාට ලක් කරනවා දැන් ඒ කරුමේත් මේ මින්හගේ පිටින් යාවි මොකද මේ මිනිහා ඒ ගේ අස්සේ රින්ගුවනේ
දෙහි බැයයි ඇගිලි දෙකයි අතර😂😂එක මරු
ඒකෙ තේරුම මොකද්ද 😮
@@udumbaramandodari7754 ඇයි කිව්වෙ පස්ස මිරිකන එක කියල😂
ගැනි දන්නවා මිනිහා අසහනයෙන් ඉන්නෙ කියල එක තමා දුවගෙ කකුල වැහැව්වෙ ලාදුරු ගැනු මත්තෙම නහින්න ගියොත් අසහන කාරයෙක් විතරයි ඉතුරු වෙන්නේ
පුදුම හදිසියක් තියෙන්නේ ..advertisement දාන්න ...තේමා ගීතය ඉවර වෙනකං වත් ඉවසීමක් නැහැ ...
දෙහි බෑයයි,ඇගිලි දෙකයි අතර පරතරය.....""මම එයාගෙ පස්ස මිරිකුවාආආආආආඅ.....ලූ.....😅
දුලීකා මාරපනගෙ කැත 😢
කතාව දන්නෙම නැතුව ඉවර වෙනවනෙ
කතාවක්. ❤❤
Ane me කතාව balala mata pissu hedeida
ජීවිතයට ගන්න ට්ම්දෙ
😂😂දෙහි බෑයයි ඇගිලි දෙකයි ,,,
very nice❤
Yes That's True I agreed with you
දෙහි බෑයයි ඇගිලි දෙකයි අතර සම්බන්දය.
❤❤
A very good teacher.
මේ සින්දුව අයින් කරන්න කරුනාකරලා..
16.20 ❤
ඒ කොල්ලත් පව් හැබැයි 😢
❤❤❤❤
❤
Mekige lokukama shanige e Nisa ekige ewa balane naha
Monawada me song😂
"Boganvila" 2024 malayalam movie eka balanna... TV channel eheka me wage kathawakata me wage edit ekak denna puluwan koyanne ara wage film ekak lankawe hadann berikmk nahe.lankwe film ai mechchara pallets thenka tynne mechchara daksha naluwo inkot
Yaluwo dennanam. Hari ne ada kale oya wage un innawada.
Kaviduge amma poddak wath eyage husband kiyana de vishwasa karanna pita un kiyana de vishwasa karanawa paul aul wenna balapanne avishwase tamai pera waradi nattam eyata chance ekak denna oni
අපරාදේ අනේ ඇයි එහෙම ඉවර කලේ
Poojana
gattuwa wahalaa nehe
Kathawa iwarada
Episode 12 😢
12da thiyenne
Kavindu lassani .kathwtm lssn kemek ine ey withri
Kisima tarumak naha suli sulagak wagae
කවුද yako me telidrama eke themagethaya kiyana gobbaya. Melo rahak nane
ඔව් අපෝ කනත් එක්ක කීන් ගානවා.
Poojana. Shalani
😂😂😂😂😂❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢😢😢😢
Paw.ae.manussya.thamange genith.me wediyata awshwasakaranakota ar.bellita.hodakqenne.bea aeki.hithane.aekige.nisandala thathaqage.keyala
ලමා හින්සනය පටන්ගන්නෙම මේ වගේ කතා වලින්
එහෙම උනොත් මෙහෙම වෙයි කියලා කියන්නෙ