Kalamazoo does not live in the character. In today’s episode there was a dialogue about what political parties do to youth. Make a party, collect money and destroy the fantasy of youth. I hope Kalana understood it, he and his party are doing the same.
Udaya malli oya peliya goda පොලිසිය weda karanawa නේද me oyada මොකද aduranna be peliyagida පොලීසියේ hitiya udaya kanta කියලා oya wagema kenek ekai ema ehuwe
දෙයක් නැති උනාම තමා ඒකෙ අගේ වැඩ්පුරම දැනෙන්නේ.ලග ඉද්දි අගයක් නැති මිනිස්සුන්ට ඒ දේවල් නැති වෙන්නම ඕන වට්නාකම දැනෙන්න.
උදය වගේ චරිත බහුතර යක් , ඉන්නවා , තමන්ට නැති දේ, අනුන්ට ලැබෙනවාට ඊර්ෂ්‍යාවෙන් , වැරදි කියවමින් ,😴😴😴😴
කවුද ඉරගිනි මද්දහන බලන්නේ ❤
Ekath maru.
The rat
Balanna
Kathawa nene ada thama 😢
ලස්සනයි නේද ඒකත්
අපෙ අම්ම
Lassanai math balanawa
උදය කියන පාප මිත්තරය දකින හැමවෙලේම මතක් වෙන්නෙ ක්ලබ් වසන්තට වැඩේ දුන්න ටැටූ කාරය.😮😮
උදයා වගේ යාළුවො හැමතැනම ඉන්නවා. පණ දෙන්න වගේ ළඟින් ඉඳගෙන අනෙක් අයව නැත්තටම නැති කරන්න තරම් ඒ හිත් කුහකයි.......
උදයා හොඳයි වගේ ඉදල , අන්තිමට කරපු බලු වැඩේ , ඌ තමයි ඔක්කොටම මුල
U thamai dapita kantuwa
මිනිස්සුන්ගේ ජීවිත වල පුදුම කටුකත්වයක් නේද බලාගෙන යද්දි තියෙන්නෙ 🙂💔 එක අතකට ගෙදරින් කාලා බීලා ඉන්න අපිට මොන ප්‍රශ්නද 🙂💔
ඇතියන්තම් කාලෙකට පස්සෙ මොලයක් තියෙන එකෙක්ගෙ comment එකක් දැක්කා ❤
එහෙම ඉඳල හරි යන්නෙ නෑ. තමන් ජීවිතේ හදාගෙන දෙමව්පියන්වත් බලා ගන්න ඕනි.
උදය වගේ යාලුවෝ නම් කාටවත් ලැබෙන්න හොද නෑ...පුදුම කුහකයෙක්...ඔහොම පුලුවන්ද රට සමාජය හදන්න😅
දිනු බොරු හුරතල් නැති සීරියස් වෙලාවට නියමයි.
මේ වගෙ ඇත්තටම ජිවිත ගෙවන අය ඇති නේද😢
මෙලෝ රහක් නෑ දැන් මේ කතාව 😢
අතනින් මෙතනින් අලෝපු එකම සිද්දිය රිපීට් වෙන්නෙ
කෙල්ලෙක්ට පුළුවන් තමන්ගේ ජීවිතේ අපායක් කරගන්නත් ඒ වගේම ගාමන්ට ඒකටකට ගිහිල්ලා දිව්‍යලෝකයක් කර ගැනීමටත්💔❤️🫶
ගාමන්ට් එකකට ගිහින් තියෙනවද
ඒක දිව්‍යලෝකයක් කියන්න
😂
ජීවිතය කියන්නේ ඔබ ඔබවම පාලනය කර ගැනීමක්❤
උදයා උඹ ඉවරයි හොදෙ😂😂😂😂😂
උදය කියන දෙපිටකාට්ටුවා මට පේන්නන්න බෑ..
දිනූ ගණිකා මඩමකටනෙ ඇවිත් තියෙන්නෙ
පව් කුසල් 😢
ඔයින් මෙයින් දිනූත් ක්ලබ් එකේ වැඩට යයි වගේ.
දුලිට ඉන්න ගැනු කෙන ගනිකාවක් වගෙ පෙනුම
ගමේ කොටස් ටික විතරයි ලස්සන.දැන්නම් අවුල්
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢😢😮😮😮😮❤❤
උදය කියන්නේ පිස්සෙක්.
බැලු බැල්මට මේ කතාව නීරසයි වගෙ දැණුනට ගත යුත්තකුත් තියෙනවා.......සංයමයකින් බැලුවොත් .........
ඔවු එක ඇත්ත
අවුරුදු 20-30ක් පරණ ආනන්ද අබේනායකගෙ නට්ටිවල තියෙන ජීව ගුණයෙන් දාහෙන් එකක්වත් නෑ
කොහෙ බීච් එකේද මේක ගහලා තියෙන්නෙ 😢
දුලීත් එච්චර හොඳ කෙනෙක් නෙමේ වගේ. දිනූට දෙවියන්ගෙම පිහිටයි.
@@HiruniAmaya-sh6dz කොහොමටත් හොඳ කෙනෙක්ද අර කෙල්ලො විකුනන් කන දුෂ්ඨි එයා.
ඉතින් දුලී කාවවත් බලෙන් ස්පා යවල නෙමේනෙ. අරුන් කැමැත්තෙන්නෙ ඒව කරන්නෙ.
මෙම කතාව අර කර්කශ පොලොවේම ජීවත් කෙරෙව්වනම් හොදයි.. සිදාදියට පරිවර්තන ය වෙමින් යනවා. කර්කශ පොලොවෙ ටික් ටොක් කෙල්ල ජීවිතය ජයග්‍රහණය කරාවි.ද?? . ❤❤
Kalamazoo does not live in the character. In today’s episode there was a dialogue about what political parties do to youth. Make a party, collect money and destroy the fantasy of youth. I hope Kalana understood it, he and his party are doing the same.
අදත් ලස්සනයි. දිනූට හොඳටම ගැළපෙන්නේ සීරියස් චරිත.
ඇත්තටම මේ උදය කුණු ගොඩක් 😡😡
❤❤
හෙන ගොන් කතාවක්
Kusalga yaluwa ma Jara minihek..u thamai dinuta oya Tika kara
අනේ දැන් සචී මිස් නැද්ද?
Upeksha kathawen ain welada
Dinu kiyala kiyanne meti kalayak. nettakui, Aan 2 thiyana
Ada nm matath aeduna.😢😢
දිනූ ඇත්තටම ආදරේ නම් අනිවාර්යයෙන්ම කුසල් ට කතාකල යුතුමයි .ආදරේ කලින් වගේ තිබ්බා හෝ නැතා එය විය යුතුමයි ❤
ඇයි එහෙම කියන්නෙ
Ayooo me badu seen nam epa වෙනවා den...
ඔය උදයට ගහන්න ඕන හරකගේ අහවල් එකෙන්
Dinuta one salli baduwak wenda one naththam kusal wage piriyek lesiyen ath harida dinui kusalwa mol karala wadeta gatte
Ahema karannepa Dinu Kusal paw
Me wage thawa katha monawada me dawas wala telecast wenne
Kellekta jivithe eka parayi ipadenna puluwan ....pirimi hitakata lan wenne adaretama vitharak newei... jiwath wenna ona nisai....eka parak vinasa unoth vinasa unama thama
😢
Shik mokakda me drama eka… bashawa anthimai
Dinui kusalui wen karannepa
Hi
Udaya malli oya peliya goda පොලිසිය weda karanawa නේද me oyada මොකද aduranna be peliyagida පොලීසියේ hitiya udaya kanta කියලා oya wagema kenek ekai ema ehuwe
පවු අම්මයි දුවයි..😢😢😢
Pu daiyneeee kusal
උපේක්ෂා කතාවෙන් අයින් වෙලා වගේ
අපෝ එයා නැතුව වැඩක් නෑ. වෙන කිසිම හොඳ චරිතයක් නෑනෙ එතකොට දිනූ කියන චරිතෙට උදව් කරන්න.
මේ කතාව බලන්න ගත්තෙත් එයා නිසා. එයා නැත්නම් බලන එකත් නවත්තලා දානවා.
Hi
❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤