Owata thamai kiyannea ravi mahathyo ahak inn nai readdassea dagannwa kiyala. Thamunta magulata ahinsath kamthi una surajgean arik bohom amaruwean. Ahinsawa beara gaththa dan ravi karya surachta hodata sala kann ona kiyala mea karpu balu wadeata ahinsa ayea surachta adrea karnwa athkota sapai neada kohomda mmm
suraj. paw.me..okkotama mula une karumeta raviyai raini kala plan ekai.nethi nam me miniha kemathi une nehene.eth ithin duka unath kathawa lassanai ahinsa paw
කූමාර අයීයා යාලුවන් අතර හොදම හදවතක්...ඇත්තටම එ වගේ අය තව තවත් ඉන්න ඕනේ..
ඔය සෙරම කරෙ රයෙනි මට පෙන්න බැරි චරිතේ
කුමාර අයියා විතරයි මනුස්ස කම දන්න කෙනකුට ඉන්නෙ
akanam attha
අනිවා
පේනවද දැන් කතාව හොද වැඩි කමට බලන කට්ටිය අඩුයි...පොලියට නම් ජිවිතේ තියෙන තුරාවට ඉල්ලාගෙන කෑවත්..පොලියට සල්ලි ගන්න එපා යාලුවනේ..අද වෙන්නේ ඔය ටික තමා ..මමත් මේ ගැන හොදටම දන්න කෙනෙක් ...gn!!
Ane ammmoooow akanam aththa
Pare higaman illuwath poliyata ganta epa.magula gedara ganta samahara minissu lone gahala magulkala naakiwenakal nayagewanawa.Ekanam Eththa.....🥶🥶🥶🥶
තොල් බරියා හැම වෙලේම කියන්නේ , සුරාජ් හදපු පත හිල ගැන😭😂😂
Hahaha you are rite tholbariya🤣🤣🤣i hate this man
😅😅😅😅😅😅😅😅
😭😭😭🙊🙊🙊🙊
තන්හා ජයති සෝකෝ කියන්නේ මේ වගේ සීන් වලට තමා 😂😂😁😁
ඔක්කෝම කතාව බලලා නිදි මම දැන් බලන්නේ පව් සුරාජ්ගේ අම්මා තාත්තා සුරාජ් නංගි 😢😢😢😢😢😢😢
මට මේ දර්මෙ අන්කල්ගේ රැවුල ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනව .පොලීසියට ගිය වෙලාවේ රැවුල ,කපලා .ගෙදර එන ටිකට රැවුල වැවිල.ආයෙත් අම්ම හොයන්න යන වෙලාවේ රැවුල ආයෙ කපල hikizzzzzzzz
@R.s.N.s srilanka hikizzzzzzzz එහෙමද සුදු hikizzzzzzzz
@@candni.candicndani6182 වලෙන් වස්තූ අද එකට hikizzzzzzzz අනිත් දැකපු රැවුල පෙන්නන්නම්
දර්මෙි අංකල්ට මෙි දවස්වල බොන්නත් නැ 😂😂😂😂😂
ඇත්තටම සුරාජ ගැනනමි පුදුම දුකක් හිතන්නෙ රයිනි බැල්ලි ඵල්ලලා මැරැවත් පවු නැහැ
Kasun Asanga ඔකිව කුවෙට එකෙ හින්දි බන්ගලි පුජ්ජ්ලා තියෙන්නෙ බලු වෙසි
Kasun Asanga 😂
එ්ක අැත්ත
Ahemadaasa
අඩේ මාර වැඩේ දර්මෙ මාමාගෙ රැවුල ගෙදර ඉන්නකොට තිබුනා පාරට යනකොට නැ මාර වැඩේනෙ ඒක😀😀😀
Eka aththa 😂😂😂
විනාඩියේදී රැවුල වෙනස් වෙලා 😂😂😂😂🤔🤔🤔🤔aka කොහොමද
එක එක් කෙනා දාපු කමෙන්ට් බලපුවාම මගේ අදහසත් ලියලා තියෙන්නේ වෙන අය ඉතින් මොනවා ලියන්නද මම බලනවා මිසක්
අනේ පලයන් කැලුමි උබ තමායි සෙරම කරෙ ඔහොම යලුකන් මොනවටද 😌😌😌😌
කැලුමිලා වගෙ යාලුවෝ නමි ජාතිවත් එපා මට නමි
අනිවා
surage.gee.amma.paw
මේ ප්ලෑන ගහලා තියෙන්නෙ රවිත් එකතුවෙලා ම තමයි අයියෝ පව් සුරාජ්
අහිංසා මෙි බොරැවක් කරන්නේ .. රවිී ව බදින්නෙ නැහැ. වෙලාව ආවම එයා මෙ පාරත් පනිනවා... එයාට හිමි සුරාජ් විතරයි..
පව් හැම අම්මකෙනෙක් ගෙම බලාපොරොත්තු ව තම දරුවන් හොදින් සතුටින් ඉන්න එක
සුරජ පව් අද කතා වත් ලස්සනයි
Ow ane
කැලුම් කියන සෝබන කාරයා නිසා කතාව එපා ම වෙලා තියෙන්නේ ...
රවී හොඳ මනුස්සයා රවිට ahinsa බඳින්න වෙන්නැත්තෙ rayani හින්දා
අනේ සුරාජ් පවු ඔයා මෝකක්ද මේ වේන්නේ අහින්සා දුක් විදිනවා එ්ක පැත්තකින්😭😭😫😭😭😭💘💘💘💘💔💔💔💔💔💗💗💗💗💕💕💕💕🌹🌹🌹🌺🌺🌷🌸💐🌹🌹🌹🌹
Pau සුරාජ් aiya oya..ara raininam mara gani chikkkkk
Adakale siddawena dewal thamai ithin kawruth poliyata salli ehema gannawa newei onna thanx hiru
ධර්මේ ගෙදර ඉදලා එලියට එනකොට රැවුල කපලනේ
ravi max policiyatane. Giye. Akai
අද නම් හරි දුකයි අම්මට මෝකක් හරි වේයිද පෝඩ්ඩි කෝයි දේ වේන්නේත් හෝදටනේ 😭😭😭😭😭😭😭😭🙈🙈🙈🙈🙈🙈🙈🙈
චම්පිකා ජේාර්දාන් දික් කසාදයh
කර්මය තමා සුධර්මා..බලන් ගියාම රවියත් දැනුවත්වනෙ සුරාජ්ට එහෙම කරලා තියෙන්නෙ
දැන් සුධර්මාට පිස්සු තදවෙලා😥😥😥😥
අවසානයේ රහිනිටයි රවිටයා හිරේ ලගින්න වෙයි පරිසමින් ඉන්න
අද නම්.කතාව ගොඩාක් දුකයි මේ රයිනි නම් උල.තියන්න ඕනා
සුරාජ් එලියට ඇවිල්ලා ....කල්පනාවෙන් වැඩ කරපම්..ඇවිල්ලා...
EWASEMAN VADA KARANA DARMAMA EWASEMAN SANACEMA LABANAVA ❤❤❤❤
කලා අද්‍යක්ශක ගේ වැරදි එකක් ...පොඩ්ඩි එක්ක තාත්තා අම්මව හොයන්න යද්දී තාත්තගෙ රැවුල තියෙනව ..මෙන්න යකෝ මගක් යද්දී රැවුල නෑ 😂😂😂
Anunga dewal walata asakaranne Moda minissu 🌷🌷🌷
Nodakin me raini..baya නැතුව hitapan raini පොලියත් ekka kanna wei....එරික් karaya rini ලැහැස්ති wela,hitapiyaw......ahinsa,suraj..ta karapu.දේවල් වලට ..
කැලුම් මේ විස්තරෙ දන්නව ඇයි කියන්නෙ නැත්තෙ
රවිට ඔීනෙ වෙඩින් එක ඉවර වෙනකන් සුරාජ්ව ගිර කරන්න
අද කථාව ඇත්තටම දුකයි
oyata aduna ne 😂😂😂😂😂😂
සුධර්මා ......... සල්ලි නිසා මිනිස්සු ඇති වෙනවා නැති වෙනවා කියන්නෙ ඔන්න ඕකට තමා🤔🤔🤔🤔🤔🤔🤔🤔
සුරාජිගේ අමිමාට පිසසු හැදිලා අහිංසා දුවට ඉක්මනට තෙරේයි
Ammage sihiyath nethiwela..Tanha jayathi shoko......Minissunta hoda karanna giyapuwama ohoma thamai wenne?...
කැළුමෝ උඹෙි කයිවාරැවයි පඩ ගදයි විතරයි😃😃😃
poddi...harima hoda duwak💛💛💛💛💛💛
අදත් ලස්සනයි බුදුසරණයි
මේ අම්මයි ..පොඩ්ඩියී..කොහොමද මේව රගපාන්නෙ ...හිනහ යන්නෙ නැද්ද අනේ
මගේ ආදරේනම් රකිනෙවා මන් පනවගේ 👍🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
lassanii ane hii
සුරාජ්ගේ අම්මා එක අතකින් වැරදියි තමයි.මොකද බොරැවට අනුන් හුනියම් කලා කිය කියා අනුන්ට බොරැවට ආපහු දේවල් කලාම ඒවා ආපිට එනවා.ඒවා හොද පාඩම් තමයි.ඒත් තමන්ගේ දෙමව්පියෝ කැමති තමන්ගේ දරැවන්ට හොදක් වෙනවට.හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති තමන්ගේ දරැවෝ ඉහල තැනක ඉන්නවට.
සුධර්මාගෙ කැඩිච්ච කටට උන වැඩේ අයියෝ...ඔ්ක තමයි කියන්නෙ ඔ්නිවට වැඩිය උඩ යන්න ගියාම බිම වැටෙනවා කියලා..අහිංසා රවී Mary කරනකම් සුරාජ් කූඩුවට දාන්න තමයි මේ plan එක ගැහුවෙ නෙද?Mary කරපු ගමන් සුරාජ්ගෙ ගෙදරයි,සුරාජ්,දෙන්නම නිදහස්...මොකද රයිනිට බය හිතුනා අහිංසා අාය සුරාජ් එක්ක යයි කියලා....
Nelum Rambukella - සුදර්මාට පල දුන්නා. හොද වැඩේ ඉගිලෙන්න ගියාට.පවු පොඩ්ඩි හැබැය්
බුරැ කැලුමගේ කයි වාරැව
කැලුම් තමයි අන්තිමට ගේම දෙන්නෙ මොකද කැලුම් දන්නව නෙ සිරා සිද්ධිය
Ow..ගහන්න තියෙන්නෙ කන් ඇටෙ ගැලවෙන්න
Kohoma unath math kamathi ne kalum ta.
තන්හාය ජායතී ශෝකෝ, සුදර්මා 🤭🤭🤭🤭🤭🤭🤗🤗🖐️🖐️
Amma ge tharamata newi weda kuliyata inna ge lassanaei ne
ලස්සනයි අද
අධ්‍යකගේ අවධානය පිනිසයි....රෑගත කිරිම් කරන කොට මීට වඩා සැලකිලිමත් වෙන්න.මොකද සුරාජ්ගේ තාත්තගේ රැවුල හරියට මැජික් එක්ක වගේ...
අනේ ඉතින් මොනව වෙවිද ඉස්සරහට...
මේ චොර කතාව ඉවර වෙන්නෙ කවද්දෝ
අනේ සූරාජ් අයියගේ අම්මීට මොකද වූනේ.... ඇයී මේ...
බුදු සරණයි ....
කැලුම් උසාවියේදි ඔක්කොම කොටුකරයි...
මේ රවියයි රයනියි දෙන්නම උල තියන්න ඔින මුන් දෙන්නම කතාකරගෙන තමයි ලක්ස දහය තිහ කරල තියෙන්නේ.සමහර විට මගුල ඉවර වෙනකම් සුරාජ්ට අැප දෙනකම් නැහැ.
අහිංස දෙයියනේඅඬපන් බදින්න බෑහැ කියල
Ana kalum topiwaga auntat irapayanawana 🤓🤓
රයිනිගේ තිරිසන් වැඩ මෙිවා උබට ඩබල් ගෙවන්න වෙයි පවු අහිංසක ආදරයක්
Owata thamai kiyannea ravi mahathyo ahak inn nai readdassea dagannwa kiyala. Thamunta magulata ahinsath kamthi una surajgean arik bohom amaruwean. Ahinsawa beara gaththa dan ravi karya surachta hodata sala kann ona kiyala mea karpu balu wadeata ahinsa ayea surachta adrea karnwa athkota sapai neada kohomda mmm
Hidakin me kaluma thama adare kkoma karanne
Raini ubatanam may karana wadawalata ara ahasin watena awa thamai wadinna oney
රවියා නකි මනමාලයා ඔහොමද උදව් කරන්නේ.තෝ දන්න උදව්.මැරයෙක්නේ උබ.අනේ පව් අර අහින්සක කොල්ලා
Aththa thathwaya ikmanata ahinsata pehedewa....
Oya.තොල් .bareya.තමයි .okkoma.kare.okawaga.යාළුවො .කිසිම .ආත්මයක.dakinda.සිද්ධ .wanda.apa.pau.අහිංසක .අම්මලා .දරුවො.gana.මොනතරම් .hina.දකිනවාද .
අපිට දුප්පත් කෙල්ලො හොදයි😨😨😩😩😩
haiyoooooo surajge aiyage ammata moko unea paw😟😣😟
අද සමාජේ සල්ලි වලට ජීවිත කියක් විනාශ වෙනවද.... අවන්ක උනාමත් කෙල වෙනවා... සුරාජ් පව්
අංකල් කියද්දි ධර්මේ රවලා බැලුවේ කුමාරයා දිහා
කරන්න තියෙන්නේ කුමාර ගෙ 3විල් පාක් එකෙ චන්ඩි ටික ගෙනත් හොර පොලියගෙන් අත්ත දනගන්න...
අහින්සා අඩල හරි යන්න සූරාජ්ෂබලන්න පවූ අහින්සකයා බේරාගන්න සුරාජ් ඉන්න තැනට රයනිව යවන්න නපූරි
අය්යෝ වීරයා හිරේ😂😂😂😂😂😂
මේ කස්ටියට කියන්නෙ පොඩ්ඩිව අඩවන්න හදන්න එපා.😩😩😩😩😩😩😩ඒ මගේ සෝස කැටේ👍👍👍👍😉😉😉😉😉 හරිද
Ou eka nm aththa
@@anojasandamalianoja1700 ඒකනේ බලන්නකෝ...ඇයි අනේ මෙතන😂😂😂😂😂😂😂😂
Rawee maha napuru
Manussayek kale ketha wedak...
Aneee pauu amma
ලස්සනයි අදත්
Hmmm raweya thamai mekata haul srajge gedara passneta ........poliyata sapot raweyata ....
පොලියයි රයිනියි ඇතුලට යයි.කැලුම් රවිටයි අහිංසටයි කියලා ගෙදර බේරයි.සුරාජ් එලියට ගයි
මොකක්ද මේ රව්ලට උනේ දර්මෙ මාමගේ ..එක පාරටම ..
හිරු ස්ටාර් ශිහාන් ලන්ත්‍රා live සිංදු කියනවා අහන්න ආස අය එන්න goo.gl/3nxN9n
Eeeeeeeyaaaaaaa මේ කැළුමා.නෙදකින් දෙපිටි කාට්ටුවා.මන් හිතුවෙ ඌ උදව් කරයි කියලා .කුමාර.අයිය මොකද නිකම්.කට ඇද කරන්නෙ කෙල පුරවන්.hikizzzzzzzz
@R.s.N.s srilanka hm ඒකනේ සුදු
mawata raeni thamae waga kiyanna one niyamata ragapanawa nada sudarma snti piddith hodae ma ahasa maliga kapa aka geni waga
Ane ammapa kalum oya yaluwekda ,? Oya wage yaluweka man polpiththen kapala denawa surajta .
Gon rainiyoo ubane ehema kare thota henama gahapiya drama eka balannath hiha denne ne ohe nisa lassana drama eka kewa
ඉදකින් මේ වගේ ගෑණු දෑවැදි ගැන හිතලම පිස්සු අනුන්ගෙ දේවල් වලට තියන තන්හාව
රයිනි ව මකවන්න ඕන කෝවක දාල
කසාදෙට රවී අත්සන් කරපු ගමන් කළින් බැදලා කියලා අල්ලලා දෙමු හිමිහිට
Raine nam pana ba ani pau suraj 😂😂😂😂😂😂😂😂
Rayani nisa wccah da Pau surajh monawa waydda poliyatanam kawadawath ganna hoda ne
අනේ.සූරාජ්.ඔයාට.මේ.මොකද.උනේ.ඔයා.පව්.බූදූ.සරණයි
මටත් rayaniwa pennanna ba
සුරාජ් පවි 😢😢😢😢😢
අනේ මේ රයනිට 🔫🔫🔫🔫🔫🔫🔫🔫
පොඩ්ඩ් කරපු වැඩේ කැතයි ඒක හරියන්නේ නැ. ඒතනට අම්මට ලේඩක් නම් මෝන මිනිහද දාල ගේට දුවන්නේ පොඩ්ඩ්ට කියන්න කුනුහර්ප නැ ලේඩක් උනාම අද කාලේ කරන දේවල් තමා දාල යන ඒක ...තූක්.......නොදකින් ....😡😡😡😡
yahaluwana...mataht..dahn..sudarmata..wagaa..maa.katawa..balala
katawaht..unat..mahama..dukahk..dahn.naa..ayei...
daaeiyana...rahenitae..rahvitae..kalumahte..haaaa....nnnnnn...mmmmm...wwww.ddd.eee.yyyy.hhhh.nnnnn😠😠😠😠😠
@@sriyanilahta7670 තේරුණේ නැ හරියට මට 😐😐
ahamahdaa
Raini and ravi plan karanne wedding eka iwara wena kan suraj wa hira karanna...
adarei patta kathawa
සල්ලි පස්සේ ගියාහම පිස්සු තමයි ඉතිං
අනේ පව් 😢😢 අම්මා
හරි නේද😂😂😂😂😂😂😂😂😂😂😂 සුධර්මා ගේ ප්ලෑන හොයා ගත්තා නේද😂😂😂😂😂😂😂😂😂😂😂 මෙයාට ඔල්මාදෙ හැදිලා😂😂😂😂😂😂😂
suraj. paw.me..okkotama mula une karumeta raviyai raini kala plan ekai.nethi nam me miniha kemathi une nehene.eth ithin duka unath kathawa lassanai ahinsa paw
මොනවා වුණත් ලොකු අයියා හොඳයි
කො මෙ කතාවෙ ඉතුරු හරිය නැනෙ