අම්මයි තාත්තයි දෙන්නම නෑ ගැහැනු ලමයි දෙන්නයි මාමා තමයි බලාගන්න

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 35

  • @malanichandralatha2055
    @malanichandralatha2055 5 років тому +2

    අනේ මගේ රටේ මනුස්සකමටත් එහාගිය උතුම් මිනිස්සු ඉන්නවා දැකීමත් කියන්න වැරි සතුටක්.තෙරුවන් සරණයි මේ වෙනුවෙන් කැපවෙන හැමදෙනාටම .

  • @deepamangali3638
    @deepamangali3638 2 роки тому

    ඔබතුමාට පින් ..
    දේශපාලන තිරිසනුන් බඩ වඩා ගන්න කොට ඔබතුමා පින් වඩා ගන්නවා එලොවට.....
    බුදුසරනයි දෙවි පිහිටයි

  • @nicemoment7028
    @nicemoment7028 5 років тому +2

    පිං කියන්නේ මේ සසරින් එතෙර වෙන්න මේ ආත්මෙදිම හේතුවාසනා වේවා !!!

  • @sunithamalani8768
    @sunithamalani8768 4 роки тому +1

    අනේ පව් ගොඩක් පිං ඔබ‍ට බුදුසරණයි

  • @suneethakahil6414
    @suneethakahil6414 5 років тому +1

    බොහොම පිං සැමටම තෙරුවන් සරණයි

  • @dkkuwait5253
    @dkkuwait5253 4 роки тому +1

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj Рік тому

    Pau daviyana.අහිංසක මිනිස්සු බුදු saranai හැමෝටම .🙏🙏🙏

  • @deepthikasaman7673
    @deepthikasaman7673 2 роки тому +1

    සර් ඔයා ගැන මට ආඩම්බරයි කියලා වැඩක් නෑ මං හැකි හැම අවස්ථාවකදීම ඔයාගේ වීඩියෝ බලනවා ඇත්තටම ටිවී එකේ ටෙලි නාට්‍ය බලනවාට වැඩිය ඔය වීඩියෝ බලනවා මං ගොඩක් දුප්පත් අසරණ වෙලා ඉන්නේ මට දුකයි සල්ලි කීයක් හරි දෙන්න විදිහක් නෑ සර් බුදු දැක නිවන් දකින්නට ලැබේවා ඔයා නම් දෙවි කෙනෙක් මගේ ඇස් දෙකෙන් දකින්නේ

  • @chandrafernando6428
    @chandrafernando6428 4 роки тому +1

    බුදු සරනයි මල්ලි සියලු දෙනාටම

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому

    පවු දෙවියනේ අහිංසක මිනිස්සු අයියෝ සර් කකුල් දෙක පවු දෙවියනේ 🙏🙏🙏

  • @wajirakumari6713
    @wajirakumari6713 5 років тому +5

    මාමායි දරැවො දෙන්නයි පවි අනෙ

  • @nirupanimendis1078
    @nirupanimendis1078 5 років тому +9

    අම්මගෙන් පසුව කිරි එරෙන්නේ මාමට කියන්නේ බොරුවක්ද

    • @renukalanka7342
      @renukalanka7342 5 років тому

      ඒක නේ ඉතින් මොකද වෙන්නෙ බලාගත්තාම

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 років тому +1

    පවු දෙවියනෙ හැමෝටම බුදු සරනයි 🙏🙏

  • @yasaswije7973
    @yasaswije7973 4 роки тому

    Pinsidu wewa theruwan saranay udaw Karanna ayatA deergausa labewa

  • @sunitalanka3102
    @sunitalanka3102 2 роки тому

    Obathuma saha meyata dayaka wena hemotama deviyange asirwadaya lebewaaa

  • @madudarshani7407
    @madudarshani7407 5 років тому +1

    බන්ඩාර මහත්තයට ජාතිත් පිං බුදුසරනයි

  • @perisranei4840
    @perisranei4840 5 років тому

    Oywagawi asarna pulaski einawa GALAWALA MADABTDA OBATUMAKATA PUWANAM A PULATA PEHTAWANa obatumata pei 🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰👍👍👍👍malayan satkarauarapen

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 років тому +4

    අනෙ පවු ගොඩක් දුකයි

  • @suduamma3661
    @suduamma3661 5 років тому

    Siyaluma.danata.tharuwan.saranai.

  • @saminthamihirani825
    @saminthamihirani825 5 років тому +1

    ගොඩාක් පිං

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 2 роки тому

    Budu sarnaiy 🙏🙏🙏🙏🙏

  • @dayanihettiarachchi4971
    @dayanihettiarachchi4971 5 років тому

    Budu saranayi siyalu denatama..

  • @damikasusante3673
    @damikasusante3673 5 років тому +1

    Oba dapalata bohoma pin

  • @pazm8722
    @pazm8722 5 років тому

    Boho pin oba depalata

  • @nadukatu8084
    @nadukatu8084 5 років тому

    Ai me game nadda udau karanna aya....pirimi harima kanagatui.....😥😥

  • @dumindakumara4321
    @dumindakumara4321 5 років тому

    Budu sarani

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 років тому

    ❤❤❤❤👍👍👍👍👍

  • @visakadampali8023
    @visakadampali8023 5 років тому

    pina kiyanne saarina etharawana hethuwaka wewa

  • @abdhulfazeeth5084
    @abdhulfazeeth5084 4 роки тому

    Pawe

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 5 років тому

    Bandara oyAt. Budu saranai. Me
    Dewal.hoyala samajeta.denawata

  • @pazm8722
    @pazm8722 5 років тому

    Game pirimi nadda deyyane

  • @malikapoi7585
    @malikapoi7585 5 років тому

    Bandara. Mahathmayanani obathuma gae kapakereema.ethaa.uthum.obala.siyalauma daenavata thaeruvansaranaei saranaei

  • @LAKSHMILAKSHMI-co4wj
    @LAKSHMILAKSHMI-co4wj 5 років тому

    B.s.j.p

  • @damikasusante3673
    @damikasusante3673 5 років тому +1

    Oba dapalata bohoma pin