Meedum - මීදුම් - Janendra Ft. Smokio

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @dinushanw77
    @dinushanw77 5 років тому +403

    Nice Song Janendra aiya!! I hope this song will soon trending in top charts ❤️🔥

  • @rapseen1237
    @rapseen1237 5 років тому +2148

    ස්මොකියොගෙ කටහඬ ඇහෙදි සතුටු වෙච්ච වුන් කො‍❤️‍

  • @SamithSirimanna
    @SamithSirimanna 5 років тому +761

    වෙනසක් ජනියා උබට ජය..!🇱🇰🙏 ස්මෝකියෝ හැමදාම වගේ රැප් එක නියමයි..👌💯

    • @JDProductionsLK
      @JDProductionsLK  5 років тому +27

      ස්තූතියි මචන්.ජය වේවා❤️🙏🙏

    • @janudapannila5234
      @janudapannila5234 4 роки тому +3

      @@WAR_LK 🤣😅

    • @thanksbroo9518
      @thanksbroo9518 4 роки тому +5

      මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු බ්‍රෝ🤟🤟😜

    • @lakshankavindya2827
      @lakshankavindya2827 4 роки тому +4

      samith sirimanna aluth song ekk oni❤

    • @TikTokArosh
      @TikTokArosh 4 роки тому +3

      Rap එක්ක song එකක් කරමුද ?

  • @srilankanhiphopsociety2694
    @srilankanhiphopsociety2694 5 років тому +1210

    Smokio is Back ⁣❤️😍😱
    මේක එනකම් බලන් හිටපු අය ලයික් කරමු

    • @gamingwithruwa
      @gamingwithruwa 5 років тому +2

      Srilankan Hiphop Society මාවත් සබ් කරන්න යාලු

    • @charika1097
      @charika1097 5 років тому

      ua-cam.com/video/880wMbOn4EY/v-deo.html
      Aththada me kathawa 😔 smokio ko

    • @thanksbroo9518
      @thanksbroo9518 4 роки тому

      මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු බ්‍රෝ🤟🤟😜

  • @masterstubborn9947
    @masterstubborn9947 5 років тому +1627

    Smokio හින්දම බලන්න අාපු අය කෝ 😍😍😍

  • @bro9006
    @bro9006 5 років тому +247

    ස්මොකා හින්දා එකෙන්ම බැලුවා ආදරෙයි හැමදාමත් උබට😍🤘

  • @saviyoofficial1753
    @saviyoofficial1753 5 років тому +314

    ස්මෝකියෝ.... හදවතින්ම ආදරෙ කරපු රැප් ගායකයා... ඔය තාලෙට ඔය කට හඩට ගොඩක් ආදරෙයි... ඔයාගෙම අලුත් නිර්මාණයක් එනකන් බලන් ඉන්නව... people's rapper❤️ king smoka🔥

  • @chamodthikshana2991
    @chamodthikshana2991 4 роки тому +134

    Yuki කොහේ ගැවුනත් පට්ට🔥❤️

  • @nadunmadushanka5002
    @nadunmadushanka5002 5 років тому +111

    ස්මෝකියෝගේ රැප තව දික් උනානම්... 😍😍😍

  • @sankethsithika3409
    @sankethsithika3409 3 роки тому +40

    Smoki..කියන්නෙ පොඩ්ඩයි..ඒටික දෙනව රිදෙන්න..❤️❤️🤩

  • @bro9006
    @bro9006 5 років тому +124

    මෙක පිස්සුවක් මන් දැන් 5වෙනි පර බලන්නේ ❤️මාව පිසෙක් කරා😍

  • @chandithaabeykoon5314
    @chandithaabeykoon5314 5 років тому +426

    කුණුහරුප නැතුව කියපු නිසාද මංදා සුපිරිම ගතියක් තියෙනවා රැප් එකෙ🖤

    • @gamingwithruwa
      @gamingwithruwa 5 років тому +2

      Fire Audio මාවත් සබ් කරන්න යාලු

    • @anuradhawickramasinghe6585
      @anuradhawickramasinghe6585 5 років тому +4

      ඒ උනාට සින්දුවේ යන්නේ හෑයියා සීන් එකක්.

    • @pcmix3804
      @pcmix3804 5 років тому +1

      Fire Audio patta yako e ka!!

    • @veenbotics944
      @veenbotics944 5 років тому

      ehemath na bn mekata kunuharapa galapenne na samahaa ewta kunuharapa nathuwa ba

  • @kevinboyboy7061
    @kevinboyboy7061 4 роки тому +47

    Smokio කොහේ හිට්යත් හොයගෙන එනවා 😍😍😍

  • @Wagmee
    @Wagmee 5 років тому +77

    patta

  • @slcreations7607
    @slcreations7607 5 років тому +104

    Adee smokiගේ rap කෑල්ල පටන්ගද්දිම මොක්ද්දෝ කියල පටන් ගද්දි bass එකත් වදිදි පට්ට්ට්ට්ට්ට්ට්ම ඕයි

  • @shenprasad9441
    @shenprasad9441 5 років тому +132

    ස්මෝකී😍😍❤️❤️❤️ යුකී♥️♥️♥️🖤 ... ඒක එල👍👍👍👍👍

    • @gamingwithruwa
      @gamingwithruwa 5 років тому

      Shen Prasad මාවත් සබ් කරන්න යාලු

  • @imesh9989
    @imesh9989 5 років тому +43

    ස්මොකෝ වචන වල සනීපේ 🔥

  • @shanukainduran6674
    @shanukainduran6674 2 роки тому +24

    අවුරුදු දෙකකට කලින් මේක අහද්දි smokio නිසා..... අද ආයෙ ආවෙ yuki මේකට ගෑවිල තියනව කියල දැනගත්තම❤️🥺
    Yuki pissuwak❤️😑

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 5 років тому +2

    Wenasak ❤🔥

  • @dposhz
    @dposhz 5 років тому +4

    සීරුවෙන් මා නුඹෙන් මත් වුනා
    මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා..
    💓🔥😘
    සුපිරී වස්තුලා ! 💐🌹

  • @anuruddikawijesundara4216
    @anuruddikawijesundara4216 5 років тому +33

    smokio අායෙත් වැඩට බැස්ස එකට සතුටුයි තව එකක් ඔනෙ....

  • @nisalniluminda
    @nisalniluminda 5 років тому +902

    Smokioට තව ටිකක් වෙලා කියන්න දුන්නනම් තවත් හොදයි

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 4 роки тому +16

    smokio ඉන්න තැන ගින්දර 🔥

  • @ashendulanjana401
    @ashendulanjana401 5 років тому +90

    Smokio is back to the game 😗😗😗❤️❤️❤️

  • @ලකිබ්රො
    @ලකිබ්රො 5 років тому +6

    ගැම්මට එකනම් ගින්දර වගේ පහරක් ආදරෙයි ආදරෙයි ❤️❤️

  • @podiya1407
    @podiya1407 5 років тому +80

    සිංහල රැප් උඩටම❤❤සතුටුයි❤

    • @gamingwithruwa
      @gamingwithruwa 5 років тому +1

      PODIYA මාවත් සබ් කරන්න යාලු

  • @himashi22
    @himashi22 5 років тому +42

    Lyrics
    -janendra
    තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා
    තනියට මා සනසා ඈ හාදුවක් වුනා
    හිතගත් රූ බෝ මා අත ගන්නට හිත යන්නේ මේ
    තනි වුනු මා පමණක් නොවේ රැයේ
    මීදුම් නාවා රෑ තුන් යාමේ තෝරා
    යාමෙ කවුද මා හා ආවා මා
    මායම් පෑවා සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා
    සීරුවෙන් මා නුඹෙන් මත් වුනා
    මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
    සීරුවෙන් මා නුඹෙන් මත් වුනා
    -smokio
    නුඹෙ අනසකට මං කීකරුයි එක තැනම දෙන දඬුවමයි තීන්දුවයි
    Shawty
    කරන්නෑ මං විහිලු කපන්න මාව තීරු තීරු වලට නෙත් සරින්
    තියුනු වෙන්න වෙන්න ආසයි මං බිහිසුනු සුසිනිඳු දෑත සිරුර පුරා විහිදුනු මගෙ ටජ්මහලේ ඇය වෙනුවෙන් ඉදිවුනු සළුපිළි වැටි හැමතැනම නොදැනිම අතින් ගිලිහුනු
    Shawty වීනස් යහනෙ දියතීනා විටකදි මෙඩූසා කරවයි වශී මා අද පටන් ගට්තිත් නවත්තන්නෙ අනිද්දා ඔයා නිසයි බිදින්නේ මං තුන් වෙනි පදේ ශික්ශා
    -Janendra
    මීදුම් නාවා රෑ තුන් යාමේ තෝරා
    යාමෙ කවුද මා හා ආවා මා මායම් පෑවා සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා
    හිතගත් රූ බෝ මා අත ගන්නට හිත යන්නේ මේ
    තනි වුනු මා පමණක් නොවේ රැයේ
    මීදුම් නාවා රෑ තුන් යාමේ තෝරා
    යාමෙ කවුද මා හා ආවා මා
    මායම් පෑවා සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා
    සීරුවෙන් මා නුඹෙන් මත් වුනා
    මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
    සීරුවෙන් මා නුඹෙන් මත් වුනා//

  • @jehanfd
    @jehanfd 5 років тому +554

    99% Smokio fans in the comments section :D

  • @gihandarshana4634
    @gihandarshana4634 4 роки тому +6

    ආදරෙයි හුත්තෝ ස්මෝකියා 🙏❤🌺❤

  • @bestedm8158
    @bestedm8158 4 роки тому +7

    Cameramen smokioගේ slow motion ගන්න ඒ කෑල්ල පට්ට.❤

  • @wizky_2697
    @wizky_2697 5 років тому +43

    Smoka Is Back 😍 වැඩේ කියන්න වචන නෑ සුපිරි ❤ Janendra අයියගේ Voice මරු 🍃 Somka ගේ Rap ගැන වදන් නෑ High Level ඕයි ❤ සතුටුයි සුභ 🚶🖤✌

  • @MaheshBawantha
    @MaheshBawantha 5 років тому +54

    People's Rapper ! ❤️

  • @ShehanMs2
    @ShehanMs2 5 років тому +1

    Mn sinhala sindu ahana eka nawaththala dan 3years wage wenawa. Mokada boot kala ponnayo wage hotu perage walalenna hadanawa misak wena title ekak na. Menna me wage songs digatama gahapan Smokio. Patta music

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 5 років тому +7

    ඒකනම් සුපිරිම ලෙජන්ට් ස්මෝකි IS Back 😍😍😍😍😍

  • @n_rasoj_pb2029
    @n_rasoj_pb2029 4 роки тому +1

    Yanthan ati lankawe song industry ekata yahapathak Wei....patta simple visuals simple lyrics and vocals patta wedak

  • @MR.SAMESH-99
    @MR.SAMESH-99 Рік тому +5

    smokio අදහං ඉන්න කොල්ලො මේ කොනට.👽💥

  • @sakuravirajani1895
    @sakuravirajani1895 4 роки тому +1

    👌👌👌 pattaaa

  • @DanushkaSanjeewa
    @DanushkaSanjeewa 5 років тому +11

    රැප් එක සුපිරි ❤ සිංදුවත් මරු ❤

  • @prodbychad
    @prodbychad 4 роки тому +2

    Yuki beatz 🔥❤️

  • @DT_02
    @DT_02 5 років тому +8

    ස්මෝකි යෝ ♥️
    Great combination #janendraFtsmokio🔥
    පට්ට සින්දුවක් xD

  • @kusalthiwanka8630
    @kusalthiwanka8630 4 роки тому +60

    1:45
    👆
    තප්පර 36 කට සැරයක් මේක Click කර කර අහපන්😍

  • @sigithishalika8033
    @sigithishalika8033 3 роки тому +1

    Adi comment පුරාම inne smokio ge fans la .....😘😘 smokio ආදරෙයි e katahadata goooooooddaaaaaaakkkkk

  • @mohamedamanullamohamedamee9031
    @mohamedamanullamohamedamee9031 4 роки тому +8

    Top class brothers. What a quality! How great to listen to this song. No filth, no nudity. Just pure talent. Classy work. Smokio's rap is different level now. And the lead. This is what world needs. Clean music. Great work all.

  • @piumaljayasinghesandaruwan6431
    @piumaljayasinghesandaruwan6431 4 місяці тому +1

    Yuki❤ music 🤩

  • @vocalist_Lobo
    @vocalist_Lobo 3 роки тому +16

    In love with this song 🥰😍😍
    Smokio u jus smoked away smoothly 😍😍😍
    Love From India ❤️

  • @GeemathBeats
    @GeemathBeats 3 роки тому

    Yuki🖤🖤

  • @SachinthaKanchuka
    @SachinthaKanchuka 5 років тому +4

    ටහුඩු UA-cam ආපු ගමන් මේක, ටච් උනා නෙමේ ඒක නම්... තද කොර පාරක්.

  • @binara938
    @binara938 Рік тому +1

    Rap nam bn smokio thamai😉❤️

  • @sitharaeranada628
    @sitharaeranada628 5 років тому +4

    සිස්ටම් එක චේන්ජ් වෙමින් පවතී..Gret broo

  • @bovasmusical3659
    @bovasmusical3659 4 роки тому +1

    Attamai smokiyo dan tamai lassana

  • @januniweerawardhana7910
    @januniweerawardhana7910 5 років тому +4

    Superb bro.. Congratulations.. Continue.. 😍😍😍😍👍👍👍👍Need more from this type songs.. ❤️❤️❤️

  • @dulanarx
    @dulanarx 5 років тому +1

    Good one brothers ❤

  • @yohanrathnayake72
    @yohanrathnayake72 Рік тому +3

    ආසම රැප් වලින් එකක් 🤤

  • @eratravel9342
    @eratravel9342 5 років тому +2

    1.50 ඉඳන් 2.22 එනකං සිංදුව යනවා තේරෙන්නෙ නෑ ඒ තරම් ඒ ටිකට ආසයි❤️❤️❤️❤️smokio🥰🥰😉😘

  • @shanikadilini396
    @shanikadilini396 3 роки тому +3

    මේකෙ featuring කරලා තියන්නේ smokio කියලා අදනෙ දන්නේ අවුරුද්දකට පස්සෙ 😂 ඒත් බැලුවා එහෙම quality 1ක් smokio 💓🤟 කොහොම උනත් nice combination(JD)

  • @dingdong8682
    @dingdong8682 3 місяці тому +1

    me track eka supiri melody eka nice

  • @sandalitharushika8152
    @sandalitharushika8152 4 роки тому +7

    Smokio is back to game.... ❤️❤️

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 роки тому

    සීරූවෙන් මා නුබෙන් මත් උනා..
    මීදුමෙන් ඈ දෙතොල් තෙත් උනා.
    මාර ෆීලීන්ග් එකක් එන්නේ ඒ වචන ටිකට

  • @rickysaf21
    @rickysaf21 2 роки тому +4

    smoka+yuki = ❤💥

  • @sriyanthaboteju6023
    @sriyanthaboteju6023 4 роки тому +1

    Wasii bross somkioo

  • @Samzchips
    @Samzchips 4 роки тому +7

    ❤️🔥 Smokio what a rap ❤️🔥 Indeed a sick.

  • @shenlucca9656
    @shenlucca9656 5 років тому

    Adari smokyo ❤️❤️❤️ gamma denna patta සුපිරි

  • @shanhashan2501
    @shanhashan2501 4 роки тому +3

    ඩබල ඔහොම්ම තව එකක් ඕනි ❤️❤️

  • @rpsl2427
    @rpsl2427 3 роки тому +1

    ලස්සනයි 😊😊😊ගැම්මක්🤗🤗

  • @Wenukg77
    @Wenukg77 Рік тому +3

    Smokiyow mal Rapak unath gammt gahapu kale😢💥⚡❤️

  • @gamingwithpimma153
    @gamingwithpimma153 4 роки тому +1

    Thawa ekak karannakoo smokiyo ekka
    Ko bananna thawa ekak ona kiyana aya ❤️

  • @kavindukalhara3876
    @kavindukalhara3876 5 років тому +10

    වස විස නැතුව ස්මෝකගෙ කටහඬ පට්ටනේ 😍😍

  • @pauludakara115
    @pauludakara115 5 років тому +1

    Sinduwa cha ban smokio ge rapen poddak gammak awath sinduwa cha ban

  • @virainduwara
    @virainduwara 2 місяці тому +5

    2024 අහනවා 🤍

  • @kuruludanu5903
    @kuruludanu5903 4 роки тому

    Smoki idivi minissu uba wate set eka..oyaa rataaw gammaa....syle eka patta pata pata........

  • @dewnaka2674
    @dewnaka2674 5 років тому +6

    අදරේයි ස්මොකි ❤️

  • @tharindudilshan8979
    @tharindudilshan8979 4 роки тому +1

    මරු

  • @pasanmeegama9645
    @pasanmeegama9645 5 років тому +4

    Nick + Yuki Well done brothers ❤️

  • @Kmn_Lakshan
    @Kmn_Lakshan 5 років тому

    Ada patan gaththoth navattanne anidda ... oya nisa kadanne mn 3veni pade shiksha
    well done rapking and janendra

  • @manuwa4397
    @manuwa4397 5 років тому +3

    Smokia back again...🖤🖤🖤❤🌸✌️ keep it up brother...🌸❤

  • @sriyanthamadushan7265
    @sriyanthamadushan7265 5 років тому

    Oya nisa bidinne man thun veni padya shiksha.........smokiooo...✌👍👊✊

  • @rana_boi
    @rana_boi 5 років тому +5

    omg GG brothers😍🔥 yuki patta bro🔥 smokiyo rap eka aduna music nam adenwa meka thama apita one wenasa❤️

  • @surangakumara95
    @surangakumara95 2 роки тому +1

    ස්මෝකියෝ ගේ රැප බැහැපු ගමන්ම මාරයි ඈ🙂

  • @imesh1057
    @imesh1057 5 років тому +66

    SMOKIO
    ඔබේ අනසකට මං කීකරුයි
    එක තැනම දෙන්න ⁣දඩුවමයි තීන්දුවයි
    _Shawty_
    කරන්නැ මං විහිලු කපන්න මාව තීරු තීරු වලට නෙත් සරින් තියුණු
    වෙන්න වෙන්න ආසයි මං බිහිසුණු සුසිනිදු දෑත සිරුර පුරා විහිදුනු
    මගේ ටජ්මහලේ ඇය වෙනුවෙන් ඉදිවූ සළුපිලි වැටි හැමතැනම නොදැනිම අතින් ගිලිහුණු
    _Shawty_ වීනස් යහනේ දියතීනා විටකදී මෙඩූසා කරවයි වශී මා අද පටන් ගත්තොත් නවත්තන්නේ අනිද්දා ඔයා නිසායි බිදින්නේ මං තුන්වෙනි පදේ ශික්ෂා..😌❤

  • @hellosrilanka9397
    @hellosrilanka9397 4 роки тому

    Smokiyo ube katahada patta bn.asai oye voice ekata.uba thamai lankawe fattama repa bokka.adarei macho ❤️

  • @mohanchandranatha504
    @mohanchandranatha504 5 років тому +28

    අවසාන වශයෙන් එකටත් එකක් ගහන්න bro.. ❤️

  • @anjugaming5849
    @anjugaming5849 4 роки тому +1

    Patta bro keep going Jayewewàaaaaaaaaa 😊😊😊😊😊😊☺❤❤❤❤

  • @sudeshdias1644
    @sudeshdias1644 5 років тому +3

    International Level Touch😍✌
    Smokio ❤woah nice rhyme 👍

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 роки тому +1

    Supiriyak

  • @marioashein6895
    @marioashein6895 5 років тому +3

    Ado Janendra ♥️ Good one machang! Jaya wewa ✌

  • @sathishanuruddha6008
    @sathishanuruddha6008 4 роки тому +1

    ඒක ෆට්ට

  • @supunfernando3570
    @supunfernando3570 5 років тому

    Smoki අඩෝ පිස්සු බන් සුපර්.maxxa බන්.සුපිරියක් bro

  • @sangeethkaushalya2894
    @sangeethkaushalya2894 5 років тому +8

    *That combination 🔥*
    *Smokah ❤*

  • @madushanithenuwara8791
    @madushanithenuwara8791 4 роки тому

    Niyamai gewin aiye oyaa

  • @sasmithalochana5331
    @sasmithalochana5331 5 років тому +22

    DOPEBOYSMOKIO YOU KILLINGIT MAN!🤩🔥

  • @anupakankanamge2731
    @anupakankanamge2731 3 роки тому

    Wow eka maru ahaddi netawenawa 😍😍

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 5 років тому +8

    Vocals, Rap and the Backing track delivers sensationally cool vibe. Loved it!, great work guys!

  • @eshakeshari6745
    @eshakeshari6745 3 роки тому

    Smokio ❤️😍🔥🙈 best of the best...lysm🥺❤️

  • @pinkyhm5347
    @pinkyhm5347 5 років тому +3

    Good stuff 👍🔥

  • @dasunkanishkarathnayaka
    @dasunkanishkarathnayaka 4 місяці тому +2

    2024in🖤 rep king smokio

  • @sewminigunasena5808
    @sewminigunasena5808 2 роки тому +3

    Smokio is my fav rapper🥺❤️

  • @chamadarmapala8733
    @chamadarmapala8733 5 років тому

    Fttama fttama song ekk smokeio baba pana....adreiiiiii...........best of luck for ur future.......dream boy of mine♥♥♥♥♥♥♥♥♥♥♥

  • @SanduWickramasinghe02
    @SanduWickramasinghe02 3 роки тому +41

    2021 ත් අහන අය ලයික් එකක් දාන්න ❤️

  • @romeshadhikari6152
    @romeshadhikari6152 2 роки тому +1

    Yuki kiyla gaawunanm athi.....gindara thma❤️

  • @mareafdo3982
    @mareafdo3982 5 років тому +4

    අද පටන් ගත්තොත් නවත්තන්නෙ අන්ද්දා🖤
    ස්මෝකියෝ හදවත අපෙ 🖤