Costa x Tikx Kooda - Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්) - Episode 08

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @Tikxkooda
    @Tikxkooda 2 роки тому +1182

    We did it BIG BRH.THANK YOU FOR INVITING ME TO THIS MASTERPIECE.
    -Its ya boyy TIKX KOODA☢

  • @Anonymsl
    @Anonymsl Рік тому +175

    ගිය අවුරුද්දෙ මේ වගේ හවසක යාලුවො වට කරගෙන දුමක් දාගෙන අහපුවා ❤ අද ඒ යාලුවො තැන් තැන් වල විසිරිලා . අපි අපේ වැඩ වල . හෙට කොහේ ඉදීද දන්නෑ . ඒත් ඒ සුන්දර මතක වලට පට්ට ආදරෙයි . ලෝකෙ කොහෙ හිටියත් කල්ලි ගැහුන අපි ආයෙ එකතු වෙන්න ඕනේ ❤ආදරෙයි .

  • @Akalankadeshan96
    @Akalankadeshan96 2 роки тому +2321

    මං අවුරැදු ගානක ඉදන් කොස්තාගෙ රැප් අහන්නෙ අද වෙනකල් අහපු හොදම රැප ❤

  • @NimiyahYT
    @NimiyahYT 2 роки тому +261

    Lyrics”
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක් වාගෙ
    මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
    හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
    මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
    මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
    තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
    තරුත් එක්ක නිදි මේ රෑ
    උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
    ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
    මට ආයෙ ඕනෙ නෑ
    මන් අයේ එන්නෙ නෑ
    ආයෙ එන්නෙ නෑ
    මට ආලෙ ඕනෙ නෑ
    හීනෙක මන් යාවී
    මගෙ ලෝකෙට මන් යාවි
    යන්නෙ සුල්න්ගෙ මන් පාවී
    හැරදා හැමදාටම ආයෙ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro
    හිත අද රෑ එක තැන නෑ
    සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
    ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
    මුමුනන ගී පාලුවෙන්
    පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
    තනිකම හුරුවෙල තනියක් නෑ
    සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
    දුම මැද්දෙන් පීනන් රෑ
    සිනහව දුක පරදය් ඈ
    ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
    ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
    ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
    සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ

    • @slkinghasiyh8202
      @slkinghasiyh8202 2 роки тому +4

      මරු

    • @nimsithnathashav.p.c2633
      @nimsithnathashav.p.c2633 2 роки тому +8

      පාවි අහසේ තරුවක් 💫
      ආසයි බලන් ඉන්න තව සැරයක් 🎭
      ඉන්නේ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
      සින්දු පිරිලා මගේ පාවෙන මනසේ 💖

    • @foodietv5371
      @foodietv5371 2 роки тому +3

      Good job

    • @asiangamer5685
      @asiangamer5685 Рік тому

      🙂🙂

    • @roch126
      @roch126 Рік тому

      Tnq oi😌💗

  • @Itznikz07
    @Itznikz07 2 роки тому +159

    බටනලා, ඒ මාවතේ, හීන, මල්පැණි රොන, දූපතට පස්සේ ආසම 🖤💥 koodage verse eka 💣

  • @________viahal
    @________viahal 2 роки тому +663

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද ❤💆

  • @WANNI_ON_THE_BEAT
    @WANNI_ON_THE_BEAT 2 роки тому +580

    J 1 පොන් එකකින් රෙකෝඩ් කරලා කන්න තියෙන කට්ට උපරිම කාලා , අමුතු සතෙක් ගානට දාලා තමන්ගේම වයසේ උන් දකිද්දි කරන්න බෑ කරන්න බෑ කියපු දේ එකින් එකින් කරලා පට්ට තැනක ඉන්නවා , උබව හලපු උන් අද උබ දිහා බලලා දුක් වෙනවා ඇති මිත්‍රයා ආදරෙයි ටිකිරියෝ .❤️ මටත් පාර පෙන්නපු නියම යාළුවා උබ ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @chenarky
    @chenarky 2 роки тому +115

    අඩෝ එනක්න් හිටියේ . පට්ට බං භාවනාවක් වගේ . Pavi pavi 3 album එකේ හොදම සිංදුව. මේ වගේ ඒවා ඕනී costa තව . Tikx kooda උබේ වොයිස් එක පට්ට . ❤️

  • @AzimOusman
    @AzimOusman 2 роки тому +223

    We did it again! Crazy releases over and over! 🔥

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 2 роки тому +41

    Tikx kooda මචන් උබේ වොයිස් එකනම් පහරක් බ්‍රෝ....❤️💥

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 2 роки тому +116

    සිංදුව පිස්සුවෙන් ඇහුවේ මරු අප්පා🎧🎧✌️😌විඩියෝ එකත් එකත් පට්ට. පාවි පාවි ඇල්බම් එකේ මට හොදටම වැදුනු සිංදුවක්...... මුල ඉදන් හිටපු එකෙක් මම😌❤️🎧

  • @EraofRaksha
    @EraofRaksha 2 роки тому +47

    කන්දක් උඩට වෙලා තනියෙම,
    ගිනි මැලයක් එක්ක,
    තරු පිරුණු අහස දිහා බලාගෙන,
    විනාඩියක් ඉන්න තියෙනවනම්.
    ඒ අනාගතේ වෙනුවෙන්,වර්තමානය අමතක කරන්න මන් ලෑස්තියි.

  • @ZandyD
    @ZandyD 2 роки тому +157

    Album එකේ වැඩිපුරම අහපු එක ♥️ Tikz kooda 🧨

  • @prabhathanjana7289
    @prabhathanjana7289 2 роки тому +18

    When Kooda says,
    "පාවි අහසෙ තරුවක් වාගේ
    මම ආය යන්නෙ මට හිමි පාරේ"
    I felt it 🔥❤✨

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 роки тому +206

    *කොස්තා නෙමෙයි Highlight වෙන්නෙ පොඩි එකෝ උබ... Remember the name පිටිගල්කෝරලේ රැප් Icon එක...*
    Best wishes මල්ලියා 💪🙂❤

    • @tharinduliyanage3969
      @tharinduliyanage3969 Рік тому +2

      Ado owow e part ekat thami mat asama

    • @akithsanvidu9187
      @akithsanvidu9187 Рік тому

      Sirwt Gammak 👊

    • @SK_BEATS_
      @SK_BEATS_ Рік тому +2

      කොස්තා කොහොමත් වෙලා තියෙන්නේ අරූගේ පාර්ට් එකත් ගැම්මක් බන් සිරා

    • @kavidupavan7834
      @kavidupavan7834 Рік тому +2

      ටිකිරි අයියේ සදලංකාවට ගැම්මක්

  • @AsithMusick
    @AsithMusick 2 роки тому +23

    කාලෙකට පස්සෙ දැනුන අමුතුම vibe එකක් 🎉❤

  • @dewmikanuwan7269
    @dewmikanuwan7269 2 роки тому +28

    තරුත් එක්ක නිදි මේ රෑ🤩💫..
    නුබේ අත ආය මට ඕනේ නෑ🥱👎..
    මං ආයේත් එන්නේ නෑ✌️..
    මට ආලේ ඕනේ නෑ❤️‍🔥..
    Lyrics 💆❤️

  • @sanjanaprabhani6968
    @sanjanaprabhani6968 2 роки тому +18

    ඔයාගෙ rap වලට මන් මාරම ආසයි ..උදේට නැගිටලා හැමදාම ඔයාගෙ rap එකක් අහලා තමා වැඩ පටන් ගන්නේ....tix kodo අයියා....එයාව මන් ස්කෝලෙ කාලෙ ඉදන් අදුරනවා...ගොඩාක්ක් talented අයියා කෙනෙක්ක්....ඉතින් ඔය දෙන්නටම congratulations ..ඉස්සරහටත් මීටත් වැඩිය හොද වැඩ කරන්න සුබ පතනවා...ආදරෙයි දෙන්නටම

  • @kanxabon.exe.6685
    @kanxabon.exe.6685 2 роки тому +86

    Costa කවදාවත් ජිවිතේට අවතක නොවෙන ගායකයෙක්,රැපර් කෙනෙක් 🥺🤍💥✔️

  • @Pradeepitha
    @Pradeepitha 2 роки тому +7

    When They Said
    පාවී අහසේ තරුවක්...ආසයි බලන් ඉන්න තව වරුවක්...
    I Felt it....
    ♥️♥️♥️♥️♥️♥️♥️
    Love From Plustodians 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 2 роки тому +40

    spotify මරලා ආවේ. 🔥🔥❤❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 роки тому +70

    Big fan costa
    Talent එක තින වුන් ගොඩදගෙන ඉස්සරහට යන පොරක්,
    වටේම වුන් අහනවා මොකද උබ කොස්තා ට ඔච්චර ආස කියලා..හෙතු කියන්න යන්නෑ ....gmtb +costa 🐐 🌟🖤
    ම්‍ර්‍ර්‍ර්ක 10M ගහන්න ඔන්‍ර්‍රේ 🔥💆

  • @myla368
    @myla368 Рік тому +3

    දවසට දහපාරක් විතර අහන සුපිරියක් 🥺❤️🌸

  • @sewmi8969
    @sewmi8969 2 роки тому +30

    ❤️‍🔥 තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ... 😌

  • @induwara_music.
    @induwara_music. 2 роки тому +9

    Children's day gift " පාවි අහසෙ තරුවක් " 💫🌸🔥

  • @shavinmalindu
    @shavinmalindu 2 роки тому +27

    අඩෝ ගින්දර Costa a Tikx Kooda 🔥❤Album එකේ අසම එක අනිත් ඒවත් සුපිරිම 💖🤘

  • @ShashithKarunarathna-id4xz
    @ShashithKarunarathna-id4xz Рік тому +6

    98වෙනි පාරට මේ මේ මාසේ මම අහන්නෙ මේක..දවසට 5පරක් විතර අහනවා සුපිරියක් තමයි ඈ

  • @yovindudesilva
    @yovindudesilva 2 роки тому +17

    එනකන් බලන් ඉදපු track එක🥺❤️ Costa × Tikx Kooda💎✨️

  • @gamingashiya6031
    @gamingashiya6031 2 роки тому +2

    tikx kooda fav voice

  • @Ambrozofficial
    @Ambrozofficial 2 роки тому +8

    Favorite track out of the album! 🌌

  • @Mr.vA2006
    @Mr.vA2006 Рік тому +13

    හඩවල් දෙකේ පට්ට ගැලපීමක් තෙයෙනවා 👍

  • @tharangasenadeera4472
    @tharangasenadeera4472 2 роки тому +20

    calm and quite.......I feel it. Hmmmm lonely
    තනිකම මගෙ යාළුවෙක් ❤️❤️❤️❤️
    ලස්සන වැඩක්. ජයවේවා හැමෝටම ♥️

  • @nileshharshana310
    @nileshharshana310 2 роки тому +5

    Best Of Costha ✨️ "හීනෙට මං යාවී.... " i felt it !

  • @2politicalline
    @2politicalline 2 роки тому +24

    Costage ළමා දින තැග්ග ❤️

  • @manujayageeminda7614
    @manujayageeminda7614 2 роки тому +12

    I always listen to costa's songs with my big brother and the song is such a masterpiece!❤️and I'm so proud and happy cuz my big brother is in the mv. 😎and I like to sing a song with costa one day 🙂✌🏻

  • @ravizz_66
    @ravizz_66 2 роки тому +20

    හීනෙක මං යාවී
    මගෙ ලෝකෙට මං යාවී [❤] Amazing Bro🥵💥

  • @tharanamax1433
    @tharanamax1433 2 роки тому +6

    තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ..🙃💖✨
    Costa 👽

  • @moose748
    @moose748 2 роки тому +34

    Spotify එකෙත් කලින් පිස්සුවෙන් වගේ ඇහුවෙ ❤️✌

  • @sasmithamedhan3042
    @sasmithamedhan3042 2 роки тому +1

    album එකම පිස්සුවක් costa🃏

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 роки тому +15

    Spotify එකේ මරපු සින්දුවක් තමා 💞 එකෙන්ම සුපිරියක් ❤️

  • @pawansankalapa1339
    @pawansankalapa1339 2 роки тому +2

    Tix kooda ගේ කොටස තමා ලස්සන ම
    හොද අනාගතයක් තියෙනවා kooda
    මාර ලස්සනයි කට හඩ

  • @SachiyaMusic
    @SachiyaMusic 2 роки тому +9

    Gammac සහෝදරවරුනි ✌️❤

  • @_dewmin_
    @_dewmin_ 2 роки тому +7

    සිංදු පිරිල මගෙ පාවෙන මනසේ 🥀🌝🖤

  • @cybersika
    @cybersika 2 роки тому +15

    සිරාවටම මේක පිස්සුවක්❤️🔥 COSTHA X TIKX

  • @mrpineapple2959
    @mrpineapple2959 2 роки тому +8

    අවුරුදු 3 නක් කොස්තගේ රැප් ඇහුව මුල් කාලේ පට්ට මැද කාලේ එපා උනා එත් ආයේත් ඒ රසට එනව😍🌝

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 роки тому +7

    Hit එක 🤟🤟 අනිවා trending 1st ❤️❤️❤️

  • @janithdananjaya5677
    @janithdananjaya5677 Рік тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍❤️

  • @KAvEE-lx2ct
    @KAvEE-lx2ct 2 роки тому +11

    Costa x Tikx Kooda 🔥
    Tream X , Azim Ousman 🎵

  • @asmfw3255
    @asmfw3255 2 роки тому +2

    Mawa pissu wattana song ekak patta costa brother om all so nuwara kollek brother 😊

  • @JANA99998
    @JANA99998 2 роки тому +26

    මෙකනම් trending යනවා සුවර්❤️😎

    • @LakiYa404
      @LakiYa404 2 роки тому +2

      Trending bn 💛

  • @bashichef007
    @bashichef007 2 роки тому +3

    මගෙ ආසම රැප මේක දැන් ❤️ අහන කීවෙනි පාරද කියලා මතක නෑ ඒ තරමට මේ රැප් එකට ඇබ්බැහි වෙලා ❤️💫🍃

  • @HMID722
    @HMID722 2 роки тому +8

    Costa ft maliya ඊළඟ එක නම් සුපිරියක් වෙන්නම ඕන 😍

  • @_dewmin_
    @_dewmin_ Рік тому +2

    Keep it up තව ඕනෙ මේ වගේ ඒව 🥂✨♥️

  • @anuhasanuhas5350
    @anuhasanuhas5350 2 роки тому +10

    සුපිරියක් ❤️🌿

  • @Louve333
    @Louve333 2 роки тому +5

    සුපිරිම vibe එකක් තියෙන සිංදුවක් ❤️❤️😎

  • @dinuwa.
    @dinuwa. 2 роки тому +13

    මේක එන්න කලින් lyrcis පාඩම් ඒ තරම්ම සුපිරී 😻🖤

  • @kavishanbro3903
    @kavishanbro3903 2 роки тому +15

    එනකම් බලන් ඉදියෙ. දැන් නම් ඇති මේ Costa තමා හැමදේම🥺ආසම රැපර් "මටත් ආසයි කොස්තා එක්ක රැප්ක් ගොතන්න දවසක..🤤
    ලාවට හීතල වැදි වැදි මලක් ඔතන්න හවසක..🌚
    සද යට සැප දාලා රැප දෙන්නම් ගානට..😋

  • @udara_rajapaksha
    @udara_rajapaksha 2 роки тому +35

    ගැලපෙනම ඩබලක් සෙට් වෙලා කරපු සුපිරිම සිංදුවක්...ජය ජය❤️❤️❤️✊✊✊

  • @3DToonWORLD
    @3DToonWORLD 2 роки тому +5

    Koodaවෙනම vibe එකක් 😙❤️

  • @angelcreations6663
    @angelcreations6663 2 роки тому +10

    Lankan best rapper ✨❤️ Nice content i felt it so much. සින්දුවක් කියන්නෙ ඒක මාර විදියට හිතට වදිනවා ඒකෙ පට්ට ආතල් එකක් තියෙන්නෙ album එකම පිස්සුවක් වගේ අහගෙනම පාවෙන්න පුලුවන් ✨💗

  • @dopelaka2795
    @dopelaka2795 2 роки тому +3

    35weni para ahanne kochchara ahuwath aepawanne. Akemma patta brooo .mekanm pissuwa.🎼🎧🤘❤❤❤

  • @TricksOfSifan
    @TricksOfSifan 2 роки тому +31

    හීනෙක මන් යාවී
    මගෙ ලෝකෙට මන් යාවි
    Next Trending 🙂🥰

  • @nilminirupika6854
    @nilminirupika6854 2 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැපක්❤️

  • @TharuNandun
    @TharuNandun 2 роки тому +7

    Costa Maarley ft. Lil Costa 😍🔥.. අවුරුදු ගාණක ඉදන් බලන් හිටපු Collaboration එකක්.. ඒක හිතුවටත් වඩා ගැම්ම 🔥😍.. ගැම්මක් මගෙ එකා.. උඩටම ❤🔥.. ජය..
    #BestTrackofthealbum
    #PaaviPaavi3

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 2 роки тому +12

    One of the most played music in my music collection, love this and keep making more crazy music, Good Luck ❤️

  • @gamingthiwa
    @gamingthiwa 2 роки тому +2

    💫😵‍💫

  • @See_More07
    @See_More07 2 роки тому +6

    කට පාඩම්..තනිකරම පිස්සු feeling එකක්...🤘🥵💕

  • @dhanushkavlog2402
    @dhanushkavlog2402 2 роки тому +6

    පොඩී කොල්ලා ෆට්ට. ෆට්ට වෝයිස් එකහ්! 💸

  • @thusithakumara848
    @thusithakumara848 2 роки тому +8

    ජය වේවා💪 ..තව හොද එකක් ඕනී ලගදීම බොසා ✌💪🤙

  • @ShanMadushanka-mq1ec
    @ShanMadushanka-mq1ec 2 місяці тому +1

    Costage bass level ekanam pissuvak ❤❤❤

  • @Rukka_Boy
    @Rukka_Boy 2 роки тому +6

    ඒක නම් සුපිරියක්🎧🖤

  • @dino5637
    @dino5637 2 роки тому +2

    මේක වෙනම vibe එකක් බං, හැමදාම පටන් ගන්නෙ spotify එකේ මේක අහලා💫

  • @gehanrz9199
    @gehanrz9199 2 роки тому +7

    සින්දු පිරිලා මගේ පාවෙන මනසේ😌

  • @bradscent1115
    @bradscent1115 2 роки тому +3

    තරුත් එක්ක නිදි මේ රෑ.
    නුඹෙ අත ආයෙ මට ඕනේ නෑ.
    මනෝ පාරක් 💥❤️😵

  • @egaledimex2844
    @egaledimex2844 2 роки тому +87

    #01Trending යන්න කියන සෙට් එක කෝ ❤️🔥
    👇

  • @Nethranjali76
    @Nethranjali76 Рік тому +2

    හැමදාම පාඩම් කරන්න කලිම් ගැම්මට මේක අහලා පාඩම් කරන මම..😌..thanks costa..❤ ( මට ආයේ උඹෙ අත ඕනේ නෑ..) මගේ හීනෙට මන් යාවි 😌❤️

  • @Miniguk97
    @Miniguk97 2 роки тому +20

    ඒක පට්ට ඔලුවෙම දුවන්නෙ දැන් මේක❤🔥

  • @piyumiedirisinghe9728
    @piyumiedirisinghe9728 Рік тому +1

    පාවි අහසේ තරුවක් වාගේ...
    මම ආයේ යන්නෙ මට හිමි පාරේ...
    හිතෙ මගෙ ආයෙ නෑනේ ආලේ..
    මටත් හොරා ගෙවි යන්නේ කාලේ....❤️

  • @janidupunsara7159
    @janidupunsara7159 2 роки тому +5

    දුම මැද්දෙන් පීනන් රෑ
    සිනහව දුක පරදය් ඈ❤

  • @kanishkamadhushan4546
    @kanishkamadhushan4546 7 місяців тому +1

    මේකනම් සුපිරි ❤💆‍♂️

  • @lahirupriyashanka8153
    @lahirupriyashanka8153 2 роки тому +8

    නුවර ලස්සනය් කියන්නෙ නිකන්ද ඉතින් මේ වගේ රැපස්ල ඉද්දි❤️

  • @theviin95
    @theviin95 2 роки тому +2

    Kosaa ගේ තියෙන්නේම චිල් බීට්.. මලක් ගැහුවම අම්මෝ ආත්මීය බැඳීමක් මේ සින්දු..ආදරෙයි ඈ 💓❤️

  • @redaboy4530
    @redaboy4530 2 роки тому +8

    Tikx cooda වැඩ්ඩෙක් ❤😈

  • @ash_raaz
    @ash_raaz 2 роки тому +2

    best of the best

  • @Thizara0814
    @Thizara0814 Рік тому +7

    998k 😍1M ගහන්න ලගයි.....❤️

  • @mewankalpna5294
    @mewankalpna5294 2 роки тому +2

    ඒකහ් 🥺❤️

  • @ThisagaInsara
    @ThisagaInsara 2 роки тому +5

    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක් වාගෙ
    මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
    හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
    මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
    මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
    තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
    තරුත් එක්ක නිදි මේ රෑ
    උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
    ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
    මට ආයෙ ඕනෙ නෑ
    මන් අයේ එන්නෙ නෑ
    ආයෙ එන්නෙ නෑ
    මට ආලෙ ඕනෙ නෑ
    හීනෙක මන් යාවී
    මගෙ ලෝකෙට මන් යාවි
    යන්නෙ සුල්න්ගෙ මන් පාවී
    හැරදා හැමදාටම ආයෙ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    ලෝකෙම slow මම ප්රශ්න හින්ද වද්දගත්ත bro
    හිත අද රෑ එක තැන නෑ
    සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
    ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
    මුමුනන ගී පාලුවෙන්
    පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
    තනිකම හුරුවෙල තනියක් නෑ
    සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
    දුම මැද්දෙන් පීනන් රෑ
    සිනහව දුක පරදය් ඈ
    ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
    ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
    ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
    සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ
    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද

  • @surajdarshana110
    @surajdarshana110 2 роки тому

    Meka ahapu wara ganana ahanna epa kiyanna danne costa👍👍👍❤❤❤❤❤

  • @TricksOfSifan
    @TricksOfSifan 2 роки тому +13

    Finnaly Find The Original Pop Up Song I Like This God Made Beat🥵😊

  • @anomashanthi9245
    @anomashanthi9245 8 місяців тому +1

    මාර සින්දුව...😵‍💫❤️❤️

  • @Chanuwa2004
    @Chanuwa2004 2 роки тому +4

    ඒක සුපිරියි 🥰❤️

  • @gimhansathsara3442
    @gimhansathsara3442 2 роки тому +1

    Amuthuma lassanak thiyenne ❤❤❤👌

  • @anuradhaniluka
    @anuradhaniluka 2 роки тому +3

    So what to say, another top of the class work man, this background riff is like nostalgic to me

  • @dmxkasun
    @dmxkasun Рік тому

    "හීනේට මං යාවි මගේ ලෝකෙට මං යාවි
    යන්නේ සුළගේ මං පාවි හැරදා
    හැමදාටම යාවි මං" ❤❤

  • @ruonff8443
    @ruonff8443 2 роки тому +3

    meka sick ❤️🔥
    Kooda 🔥

  • @Ushan_04
    @Ushan_04 Рік тому +1

    මේක පට්ට chill😍

  • @mastergaming284
    @mastergaming284 2 роки тому +4

    Supiri sirawatama ❤️‍🔥🖤

  • @sadunsenanayake8658
    @sadunsenanayake8658 2 роки тому +3

    බෙල්වුඩ් ♥ අපේ පැත්ත තාමා ♥🔥

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 2 роки тому +1

    මේකනම් පිස්සුවක් බ්රෝ.❤️👍
    Thank you costa

  • @chamodwijesinghe0412
    @chamodwijesinghe0412 2 роки тому +4

    Masterpiece🔥❤