Visekari ( Lyric Video) - Pasan Liyanage ft. Bachi Susan & Rude Bwoy

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @redfoxworldaudio
    @redfoxworldaudio  2 роки тому +793

    Rest In Peace Shiraz Aka Rude Bwoy!! 🙏❤️

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 3 роки тому +576

    The world had Despacito
    Sri Lanka has Visekari ♥️
    This song never fails to pick me up

  • @chethanakottawagama7393
    @chethanakottawagama7393 4 роки тому +382

    පිටරට උනුත් කමෙන්ට් කරලා තියෙනවා දැක්කම කීයාගන්න බැරි ගැම්මක් එන්නේ 💪❤

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. 10 місяців тому +48

    2024.01.04 ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් නිකන් මේ සින්දුව mind එකේ ප්ලේ වෙන්න ගත්තා 😮 එක්සෑම් එකට තව දවස් 6 යී...සෝක්

  • @shashikasuren797
    @shashikasuren797 9 місяців тому +18

    මේක නම් Next Level. මුලින්ම මම හිතුවේ spanish song එකක melody එක උස්සලා කියලා. මේක Yohani ගෙ Manike වගෙ hit වෙන්න ඕනෙ සින්දුවක්. ඒත් අවාසනාවකට ලන්කාවෙ විතරයි hit වුනේ.😭

  • @SavindiAmaya-k4f
    @SavindiAmaya-k4f Рік тому +467

    කෝ බලන්න 2024 මෙ සින්දුව බලන කට්ටිය ...🤗

  • @shenalmiyuru-v8w
    @shenalmiyuru-v8w Рік тому +20

    අනුරාගී නුවන් හිමිකාරී - උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී - විසේකාරී..
    ශෘංගාරී දෙතොල් නලියාවී
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ - විසේකාරී..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
    හිත ඔබ ගාව නවතී වගේ..
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..
    මායම් රූ නාරී - විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී..
    කවිකාරී තෙපුල් මුමුණාවී - සඳයාවී උකුල් සුවදේවි
    අදහන්නට බෑ පුදුමය - විසේකාරි..
    මනලෝලි දසුන් ඉගිලේවි - ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ - විසේකාරි..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ..
    දේදුන්නයි ඇ මා මුවැත්ති - ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති - විසේකාරි..
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද - විසේකාරි..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ..
    ගායනය - බාචි සුසාන්
    පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
    සංගීතය - පසන් ලියනගේ❤

  • @MITESH01988
    @MITESH01988 4 роки тому +919

    visited sri lanka recently n heared this song in a top casino n loved this song...
    love from india...

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 Рік тому +28

    කොච්චර වයසට ගියත් හිතේ තියෙන සින්දු වලින් කැමති ම එකක් 👀💗 ඒ රහ,ඒ මෙලඩිය ඔක්කොම හිතේ තමයි ❤️‍🔥😚 ආදරෙයි බාචියෝ😏🖤

  • @thanuujay3640
    @thanuujay3640 3 роки тому +420

    සෑහෙන මතක ගොඩක් තියෙන සෝන්ග් එකක්... මේක ඇහෙන වාරයක් ගානෙ මතක් වෙන කෙනෙකුත් ඉන්නව.... දැන් ගොඩක් දේවල් වෙනස් උනත් තාමත් මේ සින්දුවට ෆට්ටම ආදරෙයි..... ❤️❤️❤️❤️

    • @charitharuwanweerasinghe8385
      @charitharuwanweerasinghe8385 3 роки тому

      0ò0oq

    • @resh_r.r
      @resh_r.r 3 роки тому +4

      මොකක්ද ඒ අතීතය .......
      😒

    • @pgdharshika
      @pgdharshika 3 роки тому +1

      @@resh_r.r q

    • @---5448
      @---5448 3 роки тому

      😕😕🥲❤️❤️

    • @kethakadaladawaththa2545
      @kethakadaladawaththa2545 3 роки тому +14

      ඔයා කිවුව්ව දේනම් සිරාවට ඇත්ත කොල්ලෝ ❤️ ඒ අතීතය මතක් වෙනකොට ඒ දේ වල් කෙල්ලෙට සිරා Love කරන එකෙක්ට විතරයි දැනෙන්නේ..🖖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ifthi.opinion
    @ifthi.opinion 4 роки тому +178

    Visekari......superb. Enjoyed from beginning to end. Looks like an international song. Good job by our Sri Lankans. I love the music, Bachi's voice and the wrapper is doing a wonderful job.

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 2 роки тому +102

    සොඳුරු අරගලකරු ඔබට නිවන් සුව පතමි ♥️

    • @Soul-j9b
      @Soul-j9b 2 роки тому +1

      මෙයා මැරුන ද 😢

    • @babyworld_9777
      @babyworld_9777 Рік тому +1

      මැරිලද.😪😥

    • @babyworld_9777
      @babyworld_9777 Рік тому +1

      @@Soul-j9b Rude bwoy අපිව දාල ගිහින් තියෙන්නේ .😪😥😥.Rip

  • @janani.k5533
    @janani.k5533 3 роки тому +176

    මොන අවුරුද්දේද මේක අහන්නේ කියලා දාන්න බෑ.. මොකද මං මැරෙන අවුරුද්ද වෙනකම් මේක මං අහයි...❤❤❤❤

  • @sameerrush6063
    @sameerrush6063 7 років тому +567

    Every day start with this song bcz i love srilankan music who else 👏

  • @vishvaamarasinghe9887
    @vishvaamarasinghe9887 3 роки тому +128

    Love from New Zealand 🇳🇿 ❤️

  • @MrNuwansachintha
    @MrNuwansachintha 6 місяців тому +6

    අවුරුදු 7ක් වෙනවා. මේ ගානට රැප් එකක් එක්ක සිංදුවක් ආවේ නෑ. බාචි ❤❤

  • @sherwindinuka6984
    @sherwindinuka6984 6 років тому +91

    This is International level. This is what Sri Lanka need!

  • @resh_r.r
    @resh_r.r 3 роки тому +61

    මේ සින්දුව නම් මාරම ලස්සනයි .❤️‍🔥💜️💜️❤️‍🔥......කොහොමත් බාචි අයිය සින්දුවක් කියනකොට ඇග හිරිවැටෙන්නම කියනවනේ.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anudhajayakulasuriya5807
    @anudhajayakulasuriya5807 7 років тому +123

    1.great record production
    2.languages don’t clash at all, instead they blend well
    3.probably my most favorite sinhala song

    • @anudhajayakulasuriya5807
      @anudhajayakulasuriya5807 7 років тому +2

      ලංකාවේ සිංදුවක් කියලා ආඩම්බරයෙන් කියන්න පුඑවන්

    • @jayaweerawatupola57
      @jayaweerawatupola57 Рік тому

      Siirialc

  • @JXSTXLLER
    @JXSTXLLER 2 роки тому +33

    This song will never get old!!! Many people come back listening to this masterpiece in everyday ♡

  • @rubyrash
    @rubyrash 5 місяців тому +29

    Love from Australia❤️

  • @hellokitty-gy2qe
    @hellokitty-gy2qe 3 роки тому +235

    I am sri Lankan girl
    But now I live in Canada
    Love from Canada

  • @නුවන්දිකුලතුංග

    නටන්න හිතෙනෝ, ... ගෙදර අය නැති වෙලාවක් බලලා ,ගේ දෙවනත් වෙන්න දාං 👍👍👍👍

  • @maheshrai6116
    @maheshrai6116 6 років тому +872

    Love from India.. Beautiful song

  • @pattacomments9772
    @pattacomments9772 2 роки тому +83

    ❤Get up, stand up
    Stand up for your right
    Get up, stand up
    Don't give up the fight❤
    Rest in peace Shiraz!! ❤🙏

  • @techno8751
    @techno8751 3 роки тому +155

    Bachi අයියගේ සුපිරිම සිංදුව මේක තමයි 👍👍👍😀❤️😀

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 3 роки тому +46

    Absolutely wow
    Masterpiece 👌👌👌👌
    from Alabama usa 🍁🍁🍁

  • @sasikayoutuification
    @sasikayoutuification 4 роки тому +58

    first srilankan rapper- rude bwoy❤️❤️ rapping since 1996 ✌️

  • @minsush
    @minsush 6 місяців тому +9

    කොච්චර ඇහුවත් එක වගෙම ඉන්ටරෙස්ටින් එකක් තියන් අහන්න පුලුවන්.... ලස්සන මතක ගොඩක් එකතු කරන් ඉන්න සින්දුවක්...මොකද ඒ කාලෙ බස් එකක ගියත් මේක නේ 😂❤ ජාතික සින්දුව....🥺👌 ඒකාලෙට ආපහු යන්න තිබ්බනන්

  • @JanakaSarath-h4f
    @JanakaSarath-h4f Місяць тому +2

    මේ සිංදුව කොළඹ වගේ පැත්තක හවස් යාමෙ මුහුදු වෙරළක වගේ අහන්න 😍😍😍🇱🇰❤️❤️ නියමෙට තියෙයි💆ඒකටම ගැලපෙන සිංදුව 🌇🌅🌅

  • @zombieff8524
    @zombieff8524 2 роки тому +49

    Love from United Kingdom

  • @Mohammadshafiq-cd8tp
    @Mohammadshafiq-cd8tp 6 місяців тому +91

    2024 any one guys

  • @----5366
    @----5366 4 роки тому +161

    2020/01/07 මේ හිත තාමත් නැවතිලා මෙතනින් ❤️ ආයෙ ආයෙ අහන සෙට් එක ලයික්

  • @nowaysnirfy648
    @nowaysnirfy648 4 роки тому +1609

    love from australia

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 роки тому +87

    2020 march 😍 එන්රිකේගෙ Bailando එකට වගේ පට්ට වීඩියෝ එකක් දැම්මනම් දැන් හරි . මාරම ගැම්මක් තියෙන පට්ටම සිංදුවක් මේක 😍

    • @pornsahan274
      @pornsahan274 3 роки тому +2

      bailoando beat eka thiyenawa meakea

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 роки тому +1

      තාම පරක්කු නෑ.. පොඩ්ඩක් බීට් වැඩි කරලා

  • @geethchandana2303
    @geethchandana2303 3 роки тому +114

    2021 කොරොනා lock down අස්සෙ මේ සිංදුව අහන කට්ටිය👇 🙂💆😌

  • @devshan3535
    @devshan3535 2 роки тому +19

    මං මේ සින්දුවට මාර ආසයි.ඒත් bachi ගැන දන්නව උනාට shiraz කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ.ඊයෙ අහපු කණගාටුදායක පුවතක් නිසා නම search කරලා බැලුවා. rest in peace shiraz🙏

  • @Sachin_Kavishka
    @Sachin_Kavishka 4 роки тому +189

    විශුවල් එකක් තිබ්බනම් ෆට්ට❤️එහෙම උනා නම් 50M විතර ගහල ඇති මේ වෙද්දි😊


    ❤️
    #SRILANKA ®
    #Bachi❤️
    2020🤩 #විසේකාරි

    • @sachinkavishka3980
      @sachinkavishka3980 4 роки тому +6

      අන්නේකයි❤️සිරා කතාව

    • @hackerhunter6212
      @hackerhunter6212 4 роки тому +2

      There is no one in known context at SriLanka to create a video for this song. That is the reason why there is no video

    • @hazel_pipe3442
      @hazel_pipe3442 2 роки тому +3

      We are left to make out own imaginations

  • @yathumoore1314
    @yathumoore1314 3 роки тому +48

    Pasan liyanage is very underrated music director in island. He is a gem of Sri Lankan musical industry.
    In Sri Lanka generally if a good song released, whole credits go to vocalists only and not for music director.

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 4 роки тому +1702

    කෝ බලන්න 2023 මෙ සින්දුව බලන කට්ටිය ...

  • @hasithaishere
    @hasithaishere 2 роки тому +29

    RIP Rude Bwoy 😭, but your voice will be in our hearts forever❤️🙏

  • @dasunatradecenter2252
    @dasunatradecenter2252 6 років тому +96

    ෆට්ට ඈ....පිස්සු හැදෙනෝ...අහන කොට

  • @MinuraKariyawasam
    @MinuraKariyawasam 7 років тому +99

    පට්ට ... සුපිරි song එක ..කාලෙකට පස්සෙ හිතට වැදුනු song එකක්.. " හිත ඔබ ගාව නවති වගෙ .. "

  • @fahilfazy4700
    @fahilfazy4700 4 роки тому +360

    Love from india✌🏻❤️

  • @gihangallage6263
    @gihangallage6263 2 роки тому +5

    Now only I know that Shiraz aiya backing was backing Bachi in this song as Rude Bwoy. Stay in peace Shiraz. You are such a beautiful soul. ✌❤️

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 4 роки тому +3

    සෙට් එක කන ඇතුලට දාගෙන බේස් උපරිම ඇරලා කන හෙල්ලෙන්න අහුවත් මදි ඔයී❤️❤️❣️❣️

  • @zainzarook1510
    @zainzarook1510 6 років тому +25

    This songs awesome i have heard this about 1000 times and still im not fed up of it
    Meka thama para bro .......elama elama

  • @maneeshadunukara6721
    @maneeshadunukara6721 7 років тому +74

    No words Pasan ayya
    That’s really really superb..😎👍🏻

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 4 роки тому +25

    Love this song .. brings back memories .. I was interning away from home when this song was released .. I used to listen to this song everyday after a long hard day at the wards 😊

  • @yohanyuresh6574
    @yohanyuresh6574 3 роки тому +35

    End of 2021 , our politicians spoiling our country day by day..but our talented artists try to take our music to the international level..hats off for them🇱🇰❤️

  • @danu9675
    @danu9675 4 роки тому +9

    love you bachi..❤❤..හිත ඔබගාව නවතී වගේ....fatta ..💪💪💪

  • @wasundarageethanjale
    @wasundarageethanjale 4 роки тому +51

    මේක තාමත් අහනව මේ 2020
    සිංදුව දාපු දා ඉදන් කීපාරක් නම් බැලුවද කියල මතකත් නෑ

  • @kasunprabath8579
    @kasunprabath8579 5 років тому +706

    කෝ බලන්න 2020 අහන අය..

  • @madhu85lk
    @madhu85lk 7 років тому +44

    can't stop listening to this... love it!

  • @taysonotsi8438
    @taysonotsi8438 4 роки тому +420

    2050දිත් මේක අහන අය කෝ?
    (මෙය අනාගත කාලයෙ කොමෙන්ටුවකි)

  • @Prarthana-PS-Senarath
    @Prarthana-PS-Senarath Рік тому +9

    Love from south korea ❤🇰🇷

  • @Chama841
    @Chama841 6 років тому +8

    බාචී අය්යෙ විසේකාරි ෆට්ට අපිට දිගටම ඔය වගේ ෆට්ට සොන්ග්ස් ටිකක් ඕනී

  • @gayanb1
    @gayanb1 6 років тому +177

    අනුරාගී නුවන් හිමිකාරී
    උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී
    විසේකාරී
    ශෘංගාරී දෙතොල් නලියාවී
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ
    විසේකාරී
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Watch me now
    slim body girl
    slim body girl
    Telling all rude boys me and Bachi again again
    Someone love you honey
    Pretty girls them love your bunny
    I wanna share my love every minute and secondary
    My heart is beat just like a gold
    Hard to get to hold her
    For all the girls hmmmm... hmmmm...
    There is no hesitation.
    Your body my destination
    It's me you looking for
    Girl you my number one now
    කවිකාරී තෙපුල් මුමුණාවී
    සඳයාවී උකුල් සුවදේවි
    අදහන්නට බෑ පුදුමය
    විසේකාරි
    මනලෝලි දසුන් ඉගිලේවි
    ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    දේදුන්නයි ඇ මා මුවැත්ති
    ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Good body yeah
    Fun all the time when you do the bogle
    Do the butterfly girl lift me easy
    Redfox Bachi alongside Rude Bwoy
    Right across da world

  • @makeefernando6369
    @makeefernando6369 7 років тому +139

    international level...Patta Sinduwak, Super Video ekak karanna..... හිත ඔබ ගාව නවතී වගේ...

    • @1two393
      @1two393 7 років тому

      මේ වගේ dance බලන්න අපිව subscribe කරන්න
      ua-cam.com/video/hWLU0IUV-wc/v-deo.html

    • @anjaleeaththanayaka5369
      @anjaleeaththanayaka5369 7 років тому

      Yessss super song ❤

    • @anudhajayakulasuriya5807
      @anudhajayakulasuriya5807 7 років тому

      aniwaryenma

    • @muazniwas3757
      @muazniwas3757 6 років тому

      ඉරාජ්, ඔබේ අවධානය පිණිසයි

    • @randhitharushika3621
      @randhitharushika3621 6 років тому

      +Anudha Jayakulasuriya yes. super song

  • @sitharathathsarini409
    @sitharathathsarini409 Рік тому +5

    rest in peace legend 🥺💜️I have a lot of beautiful memories with one man for this song of yours, thank you for that

  • @LiveBandshow.
    @LiveBandshow. 4 роки тому +11

    Rap කරන මාමේ...😍😍😍 පට්ටයි කොල්ලො ඈ....😎😎👍👍

  • @maxliyan
    @maxliyan 6 років тому +14

    begining of a new trend i must say. love to see more of these. bravoo!!!

  • @dilinafonseka2262
    @dilinafonseka2262 7 років тому +27

    Supiri.. Well-done. International standard.. Hope this will play in BBC chat

  • @gowinindula5219
    @gowinindula5219 7 років тому +71

    who knew latin music and Srilankan music could mix well

  • @ishan9605
    @ishan9605 3 роки тому +9

    2018 Trip එකෙත් ඇහුවේ මෙක තමා😌❤️🥺

  • @AviatorLK
    @AviatorLK 2 роки тому +9

    2022 and still a big fan of this piece of art. Legends say that the people will listen to this even in 2077🤫

  • @vishmijanithya410
    @vishmijanithya410 6 років тому +17

    ur performances are highly appreciated hope u will do well in the future
    thanks for giving us such things............................

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 7 років тому +13

    One of the all time best hit👌 mark my words this will be a record breaking one 👍

    • @ancoraio
      @ancoraio 5 років тому

      7.3M views. 👍

  • @misskitty5373
    @misskitty5373 4 роки тому +11

    Aththatama pissu hadeno...Mn mee tharam sindywakata pissu watila naa..amboo bachi ayye oyage singing nam perfect..LV u Bachi ayya..😘😘😘

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 3 роки тому +2

    ඒ කාලෙ despacito වලට අපි ලංකාවේ ගහපු සිංදු අදටත් අහනව ❤🔥

  • @roxas104
    @roxas104 3 роки тому +44

    Love from paris

  • @acrmuhammad8289
    @acrmuhammad8289 2 роки тому +39

    I love Sinhala more and more after this particular song

  • @Noahtyki05
    @Noahtyki05 6 років тому +10

    Supiri ela! I was excited good job lankans proud of you guys!

  • @maricute5448
    @maricute5448 7 років тому +7

    Super work and it's matching with dance of Sachi.. watched more than 20 times.....excellent.

  • @axlz3924
    @axlz3924 4 роки тому +32

    Love from a Sri Lankan in Dubai

  • @FPKTherson
    @FPKTherson 5 років тому +16

    This is the Sri lanka!good job

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 11 місяців тому +26

    2023 November walin passe meka ahana set eka koo 😍
    Ko kwruth ndda 😪

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 2 роки тому +6

    තාමත් ගොඩක් ආසාවෙන් අහන පට්ටම ලස්සන සින්දුවක් 🥰🥰🥰

  • @akshalanaamarathna3855
    @akshalanaamarathna3855 3 роки тому +19

    This song will never getting old✨️❤💃

  • @lakshanikulathunga2133
    @lakshanikulathunga2133 3 роки тому +8

    Every time i heard this song, it makes me feel dancing😘💃.. At least my legs are also moving😍✨️

  • @lfatollyrics
    @lfatollyrics 8 місяців тому +1

    Picuwak තමා ❤🎉

  • @shirazarmy
    @shirazarmy 7 років тому +40

    nuff respect rude boy lankan salute to all my friends in sri lanka,,,,,, keepon njoyin good vibes

  • @supunjayaweera4407
    @supunjayaweera4407 5 років тому +244

    කවුද ඕයි මේක Bailando කොපි කරලා කියලා කමෙන්ට් දාලා තියෙන ගංකබරයො ? මේ බීට් එක මියුසික් ස්ටයිල් එක Reggaeton කියන සංගීත ෂානරයට අයිති එකක් මිසක් එක සිංදුවකට අයිති එකක් නෙවෙයි. Reggaeton බීට් එකක් අහපු ගමන් අහල තියෙන සිංදු හුන්ඩුවට ඔබන්න එපා කොපියක් ගාගෙන. ඉඳකිං තොපි වගේ හැලපයො. 6.4 M views පට්ට. මියුසික් වීඩියො එකක් නැතුව මෙච්චර ගිය එකම ඇති. බර දාලා විශුවල් එකක් කරානන් ජාත්‍යන්තරේ ටච් කරන්න බැරි කමක් නෑ මේකට. ❤️

    • @distididin5287
      @distididin5287 4 роки тому +6

      Sangitha osthar ekek

    • @neils3481
      @neils3481 3 роки тому +11

      හරි ඔයා වැඩ්ඩා.පොර.
      මන් තාම එක කමෙන්ට් එකක්වත් දැක්කේ නෑ බයිලඩෝ එකේ කොපියක් කියලා.....

    • @jithma__abg7668
      @jithma__abg7668 3 роки тому +3

      @@neils3481 ekane bn.

    • @DuMInduHarshana
      @DuMInduHarshana 3 роки тому +3

      @@jithma__abg7668 මුටම ඒක හිතිලද කොහෙදෝ තාලෙ පොඩ්ඩක් එකවගේ.බයිලන්දෝ ඉන්ග්ලිශ් එක පට්ට

    • @sureshishara7233
      @sureshishara7233 3 роки тому +1

      Pala gobba ballo yanda danna raddak kata karapan gobbayak kiyala ratatam eka pennanda epa yako miharaka😡😡😡

  • @CeylonBaila
    @CeylonBaila 2 роки тому +7

    Rest in peace big brother "Rude Boy". Rock the heaven with ya husky voice.

  • @GK-kh4pz
    @GK-kh4pz 2 роки тому +9

    කෝ මේ සින්දුව 1953 ඉදලා අහන සෙට් එක 😌

  • @thilide7899
    @thilide7899 6 років тому +11

    You are unique. Love your songs for being just as unique x...

  • @Soul-j9b
    @Soul-j9b Місяць тому +3

    රේඩියොවෙන් අහපු කාලෙ මතක් වෙනව මන් 10 වසරෙ

  • @Gaburu_muhuda
    @Gaburu_muhuda 2 роки тому +8

    10 M Views
    Congratulations ❤️❤

  • @nishaperera1175
    @nishaperera1175 2 роки тому +4

    මෙක අහන්න බැ නැටවෙනවා💃පට්ට සින්දුවක් 🎶 SUPER Ahh

  • @Idgaf_24
    @Idgaf_24 3 місяці тому +9

    Sri Lankan version of Despacito! 🔥

  • @Hiran5566
    @Hiran5566 6 років тому +8

    Good one Pasan 😀❤️👌🏾

  • @prageethpiumal8353
    @prageethpiumal8353 2 роки тому +7

    Love from newzealand ❤️❤️❤️

  • @suwindhifernando1513
    @suwindhifernando1513 Місяць тому +9

    anyone 2024 ??🤗

  • @shamryvlogs2910
    @shamryvlogs2910 4 роки тому +40

    2020 Corona Athal visekari 🇱🇰👊🏻🤐

  • @nipulpremachandra8808
    @nipulpremachandra8808 5 років тому +14

    kawda 6 million views balan inee me konata.💖💖🚽

  • @DushanMW
    @DushanMW 7 років тому +215

    මාස ගානක්ට, අවුරුදු ගානකට හරියන්න Super HIT එකක් :D

    • @1two393
      @1two393 7 років тому +1

      මේ වගේ dance බලන්න අපිව subscribe කරන්න
      ua-cam.com/video/hWLU0IUV-wc/v-deo.html

    • @gehanwishwajith
      @gehanwishwajith 6 років тому

      pala hut

    • @chaturikachaturika1757
      @chaturikachaturika1757 6 років тому

      DushanMW maru aaaàaaa k

    • @bluevfx5421
      @bluevfx5421 6 років тому

      ua-cam.com/video/3RLFzAoHOjs/v-deo.html

    • @tironmax3496
      @tironmax3496 6 років тому

      Solddkl

  • @dineepamoraes4008
    @dineepamoraes4008 7 років тому +9

    Awesome song you guys should promote this song much more. This is an excellent song for indoor musical concerts in SL
    All the best....

  • @nfernando6627
    @nfernando6627 3 роки тому +20

    2021අහන කට්ටිය කෝ බලන්න 🔥😍❤️😎

  • @methujamendis1921
    @methujamendis1921 Місяць тому +2

    Introduction 🔥🔥

  • @TheRads
    @TheRads Рік тому +2

    Love from Sudu Putha in NZ! What a tune! ❤