යකෝ කෑ ගහන්නෙපා ඇතා එනවා | තොටුපළට පාන්දර ආ චන්ඩියා | ඔය මුලින්ම මාළු කන ඇටි කුකුළා

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 204

  • @samanmali2303
    @samanmali2303 7 місяців тому +55

    චන්ඩ් ඇත ඉදන් එනවා හරිම ලස්සනයි ,,,චන්ඩිට හිරිහැරයක් කරදරයක් නොකරනවාට ගමෙ මිනිස්සුන්ටත් ගොඩක් පින්,🙏🙏🙏

    • @shashisandun1887
      @shashisandun1887 6 місяців тому +1

      මේක දකිනකොට අද වණ්ඩී නෑ
      නිවන්සුව ලැබේවා චණ්ඩී 😢

    • @AanandaSamarasinge
      @AanandaSamarasinge 3 місяці тому

      6😮.​@@shashisandun1887

  • @shamaranaveera9857
    @shamaranaveera9857 7 місяців тому +10

    අනේ දෙයියනේ චන්ඩිගේ ලස්සන අද තමා චන්ඩිව ලඟටම දැක්කේ ආදරෙයි චන්ඩි ❤❤❤❤❤❤

  • @aravindajayasundara5277
    @aravindajayasundara5277 7 місяців тому +27

    උඹගෙ ඔය සිම්පල් බස් වහරට මම හරි ආසයි බං.
    දැක්කහම ඉරිසියත් හිතෙනවා. ඔහොම කරන් යම්. ජයවේවා දේව..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому +25

    ගල්ගමුවට පෙමිබැදි අපේ අහිංසක චන්ඩි කොල්ලා .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 7 місяців тому +14

    බලන්න ආසයි මිනිසුන් සතුන් හරි අපුරුවට ජිවිත අරගලය ඉදිරියට අරගෙන යනවා.
    මෙි තමයි මගේ පිං බිම .❤️

  • @thusithasuraj755
    @thusithasuraj755 7 місяців тому +12

    " සොබාධාරා" මතක් උනා අනේ ඒ කාලේ ලස්සන සිකුරාදා ❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 7 місяців тому +8

    චණ්ඩි පෙන්නුවා ගොඩක් ස්තුති අලි සම්පත් ...❤❤❤❤❤❤ theruwan saranai

  • @HasthiSurakum
    @HasthiSurakum 7 місяців тому +7

    හරිම ආසයි ඔබතුමා ගේ වැඩසටහන ට ❤🐘

  • @nilminifernando5548
    @nilminifernando5548 7 місяців тому +8

    ආදරනිය chandi මැනික ❤️🐘😘 මගේම වගේ එයාට මම ආදරෙ කරන්නෙ ❤️🐘😘 ගල්ගමුවබසුන්චර කරන වස්තැව සියලු දෙවි දේවතාවන් රැක දේවා🙏❤️🐘😘 සර් මෙි පලාත තවම බැංකැ හොරාව කවුද කියල නොදන්න කටිටියක් 😮 ඒ අතින් මෙදා සැරෙත් කතිරෙ හොරැන්ටම ගහන එක සුවර් 😭😭

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 7 місяців тому +15

    මේක නම් අලි පිස්සුවක් අය්යේ .අලියෙක් දැක්කේ නැත්නම් කෑවේ නෑ වගේ..❤❤

  • @jagathkumara6621
    @jagathkumara6621 7 місяців тому +14

    දෙසපාලන දැනිම ගැනනම් දුකයි මොනව කරන්නද රැවටෙමු..🤣🤣

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 7 місяців тому +13

    බටලන්ද ගිණිතැබුවෙමු (රනිල්ගෙ පැටිකිරිය)පොත අරගෙන දෙන්න ඔය වයසක ලොක්කන්ට.

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 місяців тому +1

    ඔබතුමන්ගේ සරල බස් වහරට ගොඩක් ආදරෙයි .

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 7 місяців тому +3

    76 වසරක් අපි වදින දුක් තවත් ඉදිරියට ව්දගන යමු පුතා..

  • @dilnuwan9844
    @dilnuwan9844 7 місяців тому +3

    සරල අහිංසක ජීවිත.ආදරෙයි ❤

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 7 місяців тому +3

    චණ්ඩි patiyo ❤❤❤❤පරිස්සමෙන් ඉන්න....me wage sundara dasun pennaddi දේශපාලනය ගැන katha කරන aka වැරදි ...please ahema karanna apa මහත්තයා .....

  • @chandanahirantha5546
    @chandanahirantha5546 7 місяців тому +4

    සොබාදහම සමග ජීවත් වෙන අහින්සක මිනිස්සු

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 7 місяців тому +3

    අනුරාධ දේවප්‍රිය අයියේ අදත් වැඩසටහන ගොඩාක් අර්ත්වත් ලස්සනයි කටහඩ තැනට අනුවර්තනය වීම වැඩසටහන ගොඩක් ලස්සනයි .ධීවර ජනතාව ගොඩාක් අහිංසක මිනිස්සු එයාලගෙ දේශපාලන අදහස් අපට වැඩක් නැ ..හැමෝටම පොදු දෙයක් .කතා නොකර ඉමු ? එයලගෙ මාලු රස්සාව ඉය්හාමත් දුකයි එත් සතුටින් ඒ දේවල් කරනවා ධීවරයොත් රාජකාරි කටයුතු හොදට කරනවා අපට වැදගත් වන දේවල් රටක් තුල ගමක ජීවිකාව ගෙවෙන විදිහ තේරුම් ගන්න හොද විඩියෝ එකක් . අලි හා මිනිසුන් අතර ගැටුමකින් තොරව ජිවිතය ගෙන යන උදාර මිනිසුන් ජයවේවා තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤ආදරෙයි අනුරාධ දේවප්‍රිය අයියේ ❤❤❤❤පරිස්සමි හැමදාම කරගෙන යන්න

  • @bettyalphona526
    @bettyalphona526 6 місяців тому +1

    හැමදම මාලු කැවත් ඇටි කුකුලමහත් වෙලා නැඇට ගැහිල ඔබ තුමා නියම දෙවල්අපිටපෙන්නනවා Tnx අනේ ජය වෙිවා

  • @SrilankaEU
    @SrilankaEU 7 місяців тому +2

    හරිම වටිනා සම්පත් අපේ රටට මම ජිවිතයේ ගොඩක් ආදරෙයි අලින්ට ❤❤❤

  • @PasinduRathnayka
    @PasinduRathnayka 7 місяців тому +11

    තෙල් දුන්න හින්දා රනිල්ටලු වැඩ කරන්නේ අනේ එයාලා දන්නේ නෑ පිටරට කම්පැනියක් තෙල් විකුනන්නේ කියලා උන් පලවෙනි අවුරුද්ද විතරයි උන්ගේ ගානේ තෙල් ගේන්නේ කියලා ඊට පස්සෙ උන් මෙහෙ තෙල් විකුනලා ඒ ලාබේ ඩොලර් වලට කන්වට් කරගෙන ගියාම .අපහු පොලිං වල ඉදිද්දි තෙරෙයි රනිල්ගේ කෙරුවාව 😂

  • @filishiyailankoon705
    @filishiyailankoon705 7 місяців тому +3

    චන්ඩි කොල්ලා හරිම ලස්සනයි පව් අහින්සකයා

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 7 місяців тому +1

    Pinvath ath rajunta kisima karadara yak noveva adarei puthe dirgayu ❤❤❤❤❤❤❤❤akadantha ath

  • @sureshthilina820
    @sureshthilina820 6 місяців тому +1

    නිවන් සුව චණ්ඩි හොඳ ආත්මයක ඉපදෙන්න 🙏🥺

  • @hallosrilanka6335
    @hallosrilanka6335 7 місяців тому +2

    මේ සොබාදහමේ අසිරිය පෙන්නන ඔයාට ගොඩාක් ස්තුතියි ...මම හැම එකම බලලා ලයික් කරනා..කමෙන්ට් කළේ නැතත් ....මේක සතුට විදික්නේ නැතුව මේක අස්සේ දේශපාලන දාන එක තමයි හරි නැත්තේ.....මට දැනෙන දේ...අවශ්‍ය අය දාන්න ...දේශපාලන, ආගම පෞද්ගලිකයි...

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 7 місяців тому +4

    මමත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ... අලින්ගේ විස්තර දැනගන්න ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому +2

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @LiyanagePavithrachandima
    @LiyanagePavithrachandima 7 місяців тому +1

    Harima lassanai eay parisaraya. Wawu malu deewara rakiyawath Wawa lagama business ekaa karanawa. Chandith awey Gaambeera leelawen. Maru balu bataliyan ekak ennawa okkomala sahayogayen game yaluwo. Parisara samathulitha thawayata awashama kenek Attikukula ammo mama gidip eken hari dakka kale. Issara ape gedara awata golubello okkoma kaawa amma num sathutui male gases tika parissam wenawa attiku nesa kiyala. Ethana hitiya minissu okkoma ekinekata sahayogen. Hinawela innawa. Sobavika parisaraye heewarh wena minissu nesa sinahamusu muhunu hamoogema. Jaya weewa. Oyage Visio okkoma balanawa. Nacher ekata godak aassa nesa Vidio balanna kamathie. From japan 🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 7 місяців тому +1

    Ammooooo චණ්ඩි මැණික 💎 dakke ගොඩක් kaalekin...theruwan saranai පරිස්සමෙන් මැණික

  • @bettyalphona526
    @bettyalphona526 6 місяців тому +2

    ංඔබ තුමාට ගොඩක්පිං ස්තුතියි රට ඉන්න අපිට මෙිව පෙන්නනවටඑ ඵ වුනාට රනිල්ගෙ නම ඇහුනඑක තමයි ඔතන අපිට තරහා

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 7 місяців тому +9

    මේ මිනිස්සු තාම පාඩමක් ඉගෙන නම් නෑ වගේ

  • @ushanmaduranga319
    @ushanmaduranga319 7 місяців тому +10

    අනේ මන්ද මම ජීවත් වෙන්නෙ ඔය චන්ඩි පීනං යන පැත්තට වෙන්නෙ ඒ පැත්තෙ මිනිස්සුනම් ගොඩක් තේරුම් අරං ඉන්නෙ දේශපාලුවෝ ගැන චන්දෙ දෙන්නෙ මාලිමාවට මෙයාලට තේරුම් කරන්නබෑ 😢

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 6 місяців тому

    Aiye oyage weda satahan godak man beluwa ❤❤me vidiyo aka tharam hithata denuna 1 aye ne mokada ape sundara lak menige nihathamani minisun jiwath wena wera darana lassana hithata marama widihata wedune ape bumiye saraya ape minisuntama laba diya yuthui ❤❤budu saranai aiye ❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 7 місяців тому +3

    දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏💕🇶🇦

  • @Dineshas14
    @Dineshas14 5 місяців тому

    E basawa maru oi❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 місяців тому +2

    උස්ගල සියබලන්ගමුවේ වැව නෙද ❤❤❤

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath3554 6 місяців тому +2

    මේ මිනිස්සු කොච්චර නම් රැවටෙනවද පව් රට ගොඩ ගියා කියන එකේ තේරුමවත් නොදැන රටක දියුනුවක් නොදකින මේ වගේ අසරන මිනිස්සු ඇත්ත සතුට ඇත්ත දියුනුව කියල දෙන එක මේ වගේ මාද්‍යවල වගකීම කියල මම හිතනව ආපහු තමගෙ වටිනා චන්දෙ තමගේ ජීවිතේ මේ වැවක මේ නොදියුනු විදියට ගෙවන්නම නොදැනුවත්කම හින්දම පාර කපා ගන්නව කියල හිතුන දුකයි

  • @ravinduperera9930
    @ravinduperera9930 7 місяців тому +4

    මේ මිනිස්සුන්ගේ දේශපාලන , ආර්තික දැනුම ගැන නම් හරිම දුකයි, ණය අරගෙන හරි පෝලීම් නැතිකරපු නිසා රනිල් හොදලු, උබලා ණයකාරයෝ කරලා පෝලීම් හැදුවෙත් ඔය දේශපාලුවන් තමයි.

    • @dilrukwithbobi
      @dilrukwithbobi 7 місяців тому

      අසරණ මිනිස්සු. ඒත් මිනිසුන්ගේ දැනුම මදකම නිසා නම් මේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ

  • @menakaranganath8627
    @menakaranganath8627 7 місяців тому +1

    සුපිරි ❤

  • @DileepachanakaAmunugama
    @DileepachanakaAmunugama 7 місяців тому

    Ayye Oa maru.,👍🏾👌🏽

  • @SampathThushara-bs9edstchbro
    @SampathThushara-bs9edstchbro 7 місяців тому

    හැම එකාටම බුද්ධාගම දිරවන්නෙ නැති හේතුව හොයල දුන්නොත් අමාරුවෙන් හරි අපිත් හිත හදාගන ඡන්දෙ දෙන්න බලනව

  • @sriyanikorale3587
    @sriyanikorale3587 7 місяців тому +2

    ane meya ape gedara issarahinuth maru wenawa.

  • @priyanthasilva602
    @priyanthasilva602 7 місяців тому +5

    අපේ රටට තීන මිල කල නොහැකි සම්පතක් අලි සම්පත. නමුත් කියන්න කණගාටුයි අද වන තුරු ඒ වටිනා සම්පත ආරක්ෂා කිරීමට සහ කලමනාකරනය කිරීමට මෙතෙක් කිසිම පාලනයක් සමත්වෙලා නෑ.😢

  • @SisilPeiris
    @SisilPeiris 6 місяців тому +1

    Hari lassanai bn a jeewithe

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 7 місяців тому +1

    අයියෙ ඔයාගෙ වචන නම් මරු අයියෙ..❤️

  • @OshVK
    @OshVK 7 місяців тому +18

    පට්ටම දුකයි අපේ මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම ගැන, පව් මේ මිනිස්සු

    • @ammocolombo8456
      @ammocolombo8456 7 місяців тому +1

      E minissu e kale jvp kalabala walata muna deepu aya.un ekai chande dennatte jeewitheta.

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 7 місяців тому +4

      Jvp kalabala matha kai nam ada ada dawalata rayata kana bath patha sarikara ganney kohomata? A waye mila danney natha.thel thiyenawa ow namuth mila.ranil thel nomileyda denney.?MUN THAMAI LANKAWA WINASA KARANA MINISSU NOHOTH GOBILO.😂😂😂😂

    • @ammocolombo8456
      @ammocolombo8456 7 місяців тому

      @@kalyaniedirisinghe6216 eka thamai mn kiyanne bath pigana mathak weddi ubala kawadawath pohottuwata denne nane chande.e wage e kale JVP kalabala mathak weddi e minissu chande dennaha..

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 місяців тому

      kiyala wedak ne ea genanam😢

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 7 місяців тому +2

    සුපිරි අයියෙ ...

  • @starlitnews
    @starlitnews 7 місяців тому +1

    Good presentation. Life peacefully blends between wilderness and man, let and live policy, except perhaps for the fish.

  • @DinugaThason
    @DinugaThason 7 місяців тому +2

    Nice village life....N.o.s.💚❤💜💙

  • @ajanthakumari5090
    @ajanthakumari5090 7 місяців тому

    Harima lassanai soba dahame apooruwa

  • @KADAWARA.
    @KADAWARA. 7 місяців тому +1

    අපේ ගමේ❤❤

  • @sadasada3129
    @sadasada3129 7 місяців тому +2

    ජයවේවා. රනිල්

    • @DanushkaNiroshana
      @DanushkaNiroshana 7 місяців тому +2

      ණය ගෙවන්න පටන් ගත්තාම ජය තියෙයි...

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 місяців тому

      hmm hmm😂😂😂

  • @indrasiridewage3122
    @indrasiridewage3122 3 місяці тому

    Good service ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 місяців тому +1

    සුන්දරයි අති සුන්දරයි ❤❤❤❤

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 7 місяців тому +1

    ඒ වචන❤

  • @pethump7095
    @pethump7095 7 місяців тому +1

    කොහෙද මේ පැත්ත හරිම ලස්සනයි අයියෙ...

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 місяців тому +1

    ❤..ayiyage kathawa hari rahaai ❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 7 місяців тому +1

    මලු ගන්න ඒනවා ඇති ❤❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 7 місяців тому +2

    රනිල් මහත්තයා ඇවිත් ගොඩගත්තේ මැදමුලනේ උන්

  • @priyanthasilva602
    @priyanthasilva602 7 місяців тому +1

    යුරෝපයේ සිට සුබ පැතුම් ❤❤❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 7 місяців тому +1

    Chandiya ❤❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 місяців тому +1

    චන්ඩ්ගේ නිජබිම ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍🐘🐘🐘🐘🐘

  • @w.wasanadharshani5176
    @w.wasanadharshani5176 6 місяців тому

    සුභ ගමන් චන්ඩි....😢

  • @lalithdammika7187
    @lalithdammika7187 7 місяців тому +1

    Mr. Anurda. Dawa

  • @priyanthasilva602
    @priyanthasilva602 7 місяців тому +3

    මේ වැවේ සහ ගමේ නම මොකක්ද? Video එකේ අරම්භයේ ස්ථානය සහ ගම පිලිබද හැඳින්වීමක් කරනවානම් ගොඩක් වටිනවා.❤

  • @hanryekanayake
    @hanryekanayake 7 місяців тому +2

    ගල්ගමුවෙ චන්ඩි පුතා

  • @sujeewachanaka7297
    @sujeewachanaka7297 7 місяців тому +1

    නිලමේ විදිහමයී 😢❤

  • @SagaraRanasingha
    @SagaraRanasingha 7 місяців тому +1

    අපටත් ඔරුවෙන්ම මාළු ගන්න තියනවනම් 👍

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 7 місяців тому +1

    ගමේ කම

  • @NoramoNurahammad
    @NoramoNurahammad 6 місяців тому

    Thanks

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 місяців тому

    එහෙමෙයි.

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 місяців тому +2

    😢😢😢..paw harima dukai.me aliya dakkama..ane e minissu e sathata paduwe yanna dunnu apuuruwa.eyawa kalabala no Kara hitiya nam eya paduwe ynawa.😢

  • @sampathkumara6717
    @sampathkumara6717 7 місяців тому +11

    ඉඳකින් දැක්කද අර බත් කන මීමා කිව්වා... රනිල් වැටිච්ච රට ගොඩ ගත්තලු... මෙහෙමත් මන්දබුද්ධිකයො ඉන්න රටකට හරියයිද... තෙල් හිඟ උනේ ඌ මහබැංකුවට කෙලලා රටේ සල්ලි නැතිඋන හින්ද කියල ඒ බල්ල දන්නෙ නෑ... ළමයින්ගෙ පොත පත්, බේත් පෙත්තෙ ඉඳල හතර පස්ගුණයක් වැඩි උනේ උන් හොරා කාපුවගෙ ණය ගෙවන්න කියල ඌ දන්නෙ නෑ... එකසිය ගාණට තිබ්බ තෙල් හිඟකරල මිනිස්සු පෝලිම්වල මරල ආපහු දුන්නෙ හාරසිය ගාණක් කරල කියල ඌ දන්නෙ නෑ..තොපි වගේ මොළේ නැති කාලකන්නි අපේ කරුමෙට මේ රටේ ඉපදුණු නිසා තමා අපි මේ වගේ පව් ගෙවන්නෙ ඉඳකින් තූ...

    • @KFC9696
      @KFC9696 7 місяців тому +1

      ඒකනෙ මුංට මොනව කරල මොලේට පොවන්නද මේව රනිල⁣ට ඇහුනොත් දෙකොනින් හිනාවෙයි අනේ මෙහෙමත් ගොන්නු කියල.

    • @ashithawejesekara2800
      @ashithawejesekara2800 7 місяців тому

      Mahinda hadapu rata yahapalana ragaya kollakeva

  • @lahirugamage6958
    @lahirugamage6958 7 місяців тому +1

    "Ratak goda gaththe ranil mahaththaya neh....."
    Ane paw karunu notherena minissu

  • @helakaraokesinhala
    @helakaraokesinhala 6 місяців тому

    කාවන්තිස්සගෙ වම් පැත්තෙ Guard නේද ❤ චණ්ඩි ( වමේ දළයා )

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 7 місяців тому +1

    Kaiyage pacha.

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 місяців тому

    අනිත් අහට

  • @wmapbw8444
    @wmapbw8444 7 місяців тому +1

    මේ මිනිස්සු ආයෙත් අවුරුදු 76ක් වැටුණ වලේ ආයෙත් වටෙනවා ෂුවර්. රට විකුණලා, ණය වෙලා , තියෙන ණය ගෙවන්නෙ නැතිව රට කරලා රනිල් කන්න ටිකක් දිල මුන්ගෙ බඩේ රැලි මැකිගෙන එනකොට 76 වසරක් වින්ද දුක මතක නැහැ. රනිල් හොදලු සජිත් හොදලු .......... ඇයි අප්පා මෙහෙමත් මිනිස්සු රැවටෙන්නෙ.😙😙🤥🤥🤥😌😌

  • @manjujanaka8920
    @manjujanaka8920 14 днів тому

    ඉවරයිනෙ ඉතිං පව්...

  • @SrilankaEU
    @SrilankaEU 7 місяців тому +1

    අනේ මේ කොහෙද ලංකාවට ආපු වෙලාවක යන්න ආසයි මේ පැත්තට

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 6 місяців тому +1

    Sobaha dahama cochara lasanada aepe may kalakanni petarata kata herawela.

  • @RoshanShanaka-u8j
    @RoshanShanaka-u8j 6 місяців тому

    ❤🎉❤🎉❤

  • @ranuranu529
    @ranuranu529 6 місяців тому

    Aeeka goda gatte titena watina wastu mau bimee watina wastu vikunalane oka ratagodaganna hadannevidesika api marawagena api kuweat aeke aya nisathma ada maubima godagihin tiyenne api wadi wsdayendolar dalatiyenne oya nakiya karapu deyak naa apinam jivitetawat katira gahala naa katawatgahanneat nas api ratata barat nas nayat naa parissamen kohomat mee para snura kai wage ama tawat vinasa weai mda dannena mau bma kohomat ape diwsrayo duakvidinawane godak trtuwan saranai samata

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 місяці тому

    Chandi Apiwa dala giyaney 🥲

  • @UdaraGunathunge
    @UdaraGunathunge 7 місяців тому +1

    Neyama Gan Kabarayo set ekak 😂

  • @SajethSajeth-rc2lt
    @SajethSajeth-rc2lt 7 місяців тому +1

    Maya dan naha dan inna bulnawa paththa api nam chandi dakala thiyanawa

  • @maheshtharaka4467
    @maheshtharaka4467 7 місяців тому

    😂😂😂😂 අන්න ගොඩ ගත්තලු

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +1

    ⭐⭐⭐⭐⭐

  • @neetharanjani1692
    @neetharanjani1692 7 місяців тому +1

    ❤️🐘❤️🐘

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 7 місяців тому +1

    🙏🙏🙏

  • @Shanerathnayeka
    @Shanerathnayeka 7 місяців тому +1

    ❤🙏

  • @SameeMadushanka281
    @SameeMadushanka281 7 місяців тому +1

    Pau me minissu kochchara rata nathi kalath Ranali thamai lu ne aiya

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 7 місяців тому +2

    Ane me wage modayo tikak munta eka therum karanna kenek nadda ohe

  • @lperera982
    @lperera982 7 місяців тому +5

    මුන් දන්නෙ නැහැ බැංකු හොරා කාපුව මේ යක්කු දන්නෙ නැහැ කවුද රට විනාශ කලේ කියලා
    මේ මිනිස්සුන්ට තේරෙයි උලා කන කොට

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 місяців тому +1

      Ma minissun dawasa ta kiyak hari hoya ganna minissun
      Ma minissun economic Ekka Danna

    • @busithakavinda7894
      @busithakavinda7894 7 місяців тому +1

      සර්වජන ජන්දෙ බලය දීපු එක සාපය 😡

  • @DilanPasindu-z3z
    @DilanPasindu-z3z 7 місяців тому +1

    ❤❤

  • @shamalipiryantipiryanti177
    @shamalipiryantipiryanti177 7 місяців тому +1

    Nzkiyat walat yann inne poniy pinpiya

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 7 місяців тому +1

    අර අන්තිමට මීහරක් පෙන්නනකොට රනිලටයි සජියටයි චන්දේ දෙනවා කියපු උන් ටිකත් පෙන්නුවනම් ගොඩක් වටිනව ලෝකෙටම පේන්න.😢😂😂

  • @indracool6175
    @indracool6175 7 місяців тому +2

    Anyone.ranil.sagith.rata.haduwalu.nodakin.topi.waga.wanni.harak.ennarata.mona.wanasakda

  • @cecilfrancis9427
    @cecilfrancis9427 7 місяців тому +1

    Aiya oyaga mara marsi na tiyanna

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 6 місяців тому

    රනිල් තමා ඉතිම්,වාසනාව තියෙන්නෙ