රසම රස චිකන් බිරියානි - Episode 680 - Easy and Tasty Chicken Biriyani - Anoma's Kitchen Rice Week

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 361

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 роки тому +43

    අද මං මේක හැදුවා ආන්ටි.. හරිම රසයි.. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.. ස්තූතියි ඔයාට.. වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා... ❤️❤️❤️

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 2 місяці тому

    අද මම මේ biriyani එක හැදුවා. පළවෙනි පාරට මේ විදියට හැදුවේ. හොදටම රසට ආවා. ගෙදර හැමෝම රසයි කිව්වා. Thanks aunty for the recipe ❤❤❤😊

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 4 місяці тому +2

    බිරියානී එකට හිත ගියා අනේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි නැන්දේ ඔබගේ නිහතමානී කමට 👉💯..හරිම සුන්දරයි ඔබ නැන්දේ ...තෙරුවන් සරණයි අනේ ආසයි බිරියානී කන්න රට නේ ඉන්නේ දුකයි දකිද්දී ඔබගේ කෑම..👉🇰🇷...ගුඩ්ලක් ❤❤

  • @song-cs1dk
    @song-cs1dk 2 роки тому +12

    ආන්ටි හරිම සිරියාවන්තයි . හිනාව ලස්සනයි 😚🥰

  • @udaniwijewardhana8916
    @udaniwijewardhana8916 4 роки тому +15

    මොහොතක් ස්තූතිවන්ත වීමට යොදා ගනිමි...
    පිසීමේ අකුරු නුහුරු වූ මට කලක සිට ඒ හුරුව ලබා දෙමින්...
    රස රහස්හි දැනමුතුකම් දෙමින්...
    මගේ සතුටු ළිඳ පිරවීමට මහත් උපකාරයක් වන...
    Anoma's Kitcken හි අනෝමා මහත්මියට ඉතා ආදරයෙන් ස්තුතිවන්ත වෙමි...
    තව තවත් රස දැනුමෙන් අප පෝෂණය කිරීමය ඔබට් ශක්තිය ලැබේවා!!!

  • @sumudushirangi9473
    @sumudushirangi9473 3 роки тому +8

    ගෙදර හැදුවා .රසට තිබුනා . ස්තුතියි ඔබතුමියට ❤️

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 3 роки тому +9

    අද හැදුවේ..
    හරිම සුවඳයි, ඒවගේම රසම රසයි..😋😋
    Five star hotel එකකින් ගෙනල්ලා වගේ කියලා husband කිව්වා..🤩🤩
    Thank you soo much Aunty...🥰🥰

  • @petslove3183
    @petslove3183 4 роки тому +2

    මිස් මේ බත් එක මම හැදුව ඊයේ හරිම රසයි හැබැයි මට අඩු පාඩුවක් උනේ කොත්තමල්ලි කොළ විතරයි දුවත් හරි අසාවෙන් කෑව මිස්ට පින් අපිට මේවා කියලා දෙනවට 😘😘

  • @tharusand
    @tharusand 7 місяців тому

    මම දෙපාරක්ම හැදුවා ආන්ටී. මාරම රසට ආවා. Husband ගොඩාක් කැමතියි මේ බිරියානි එකට.💜️💚

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 4 роки тому

    හරිම ලේසියි හදන්න.. sathi අග පුතා අවාම maath හදලා දෙනවා.. lesiyen හදන්න කියලා දුන්නා ta thank you somuch. Minchi සම්බෝල කියලා දෙන්න ..

  • @tharusand
    @tharusand 6 місяців тому +1

    මම දැනට ගොඩාක් පාරක් හැදුවා මේක බලලා. අපේ Husband ආසම කැම එකක්. ස්තුති ආන්ටි.

  • @udari-xg6oo
    @udari-xg6oo 4 роки тому +1

    Auntyge recipy godak hodai.saralai hari pahadili balanna asai

  • @isurieleperuma2323
    @isurieleperuma2323 2 роки тому +4

    Aunty Anoma, I’m one of Sadani’s school friends. Wanted to tell you that I made this recipe today and it came out so brilliantly. Even my husband and family were so over the moon because of the taste in this biriyani. Thank you so much aunty for sharing your knowledge with us without keeping that so called guru mushyita. Looking forward your more and more recipes ♥️

  • @kamalanie_ranathunga
    @kamalanie_ranathunga 2 місяці тому

    ,How easy way and with good heart she taught.God bless you. madam.!

  • @AsalaAselar
    @AsalaAselar 8 місяців тому

    මං නම් ඔයා හදන හැම කෑමකටම කැමතියි .........අලුත් දේවලුත් කියලා දෙනවනෙ....හොදටම පැහැදිලියි.....ඉතින් ආන්ටි ඔයාට බොහොම පින්.....සුභ අලුත් අවුරුද්දක් වේවා .......

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 роки тому

    මම වීඩියෝ එක අදයි දැක්කේ.....හරිම ඉක්මනින්ම හදා ගන්න පුළුවන්..... බිරියානි බතක්.... මමත් හදනවා....ඔබ තුමියට Thank you....

  • @jayawardhana652hansa9
    @jayawardhana652hansa9 3 роки тому +2

    මමත් හැදුවා aunty😊😍 හරිම රසයි😋 Thank You So Much😘

  • @geethamolligoda9087
    @geethamolligoda9087 4 роки тому +2

    හැදුවා. රසට ආවා. බොහොමත් ස්තුතියි 🙏

  • @sandarurandima1529
    @sandarurandima1529 4 роки тому +3

    හරිම ලේසිවිදියට හදන්න පුලුවන් thank u 🙂🙂🙂

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 7 місяців тому

    හරිම ෂෝක් රසයි වගේ. ඉරිදා හදනවාමයි❤❤❤❤❤❤

  • @pavithraherbert4506
    @pavithraherbert4506 4 роки тому +2

    මෙම බත් ඵක මම හැදුවා හරීම රසයි තුති

  • @bashi178
    @bashi178 4 роки тому

    හරිම.අශ.හිතුන.ගොඩක්.රස.ඇති.හදල.බලන්නම්.රස.දෙවල්.හදන්න.කියල.දෙනවට.ස්තුතියි

  • @shahaninimasha720
    @shahaninimasha720 4 роки тому +2

    api haduwa oyage kiyala dunna widiyata biriyani harima rasai thank you ☺☺

  • @JayarathneHdcp
    @JayarathneHdcp Місяць тому

    Mage puthata wayasa awurudu 13, eya ada me biriyani eka haduwa,harima rasata awa.oyata godak thanks

  • @hashanvimukti6336
    @hashanvimukti6336 4 роки тому

    harima pahasui hadanna.asai dakinakota..thanks mis......

  • @dayanhamine7533
    @dayanhamine7533 4 роки тому +1

    මම. කැමතියි.. මේකට.. .. . හරිම simple

  • @ishanipradeepika426
    @ishanipradeepika426 5 днів тому

    Woww❤mn eka hduva…harima rasaii…superbb akkiii💞

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +2

    මම් කැමතිම රයිස් එක, රයුස් වික් එකේ 👍👍🌹🌹🌹🌹🌹

  • @gaya3vitha564
    @gaya3vitha564 4 роки тому +8

    My number 1 from Rice week!!
    Tnx aunty!! 🥰
    I have watched so many biryani recipes so far including Indian one's. But this was one of the best clear ones that I have watched..

  • @h.l.m.s.desilva3324
    @h.l.m.s.desilva3324 2 роки тому

    I tried this receipt on 25.07.2022. It was good. Thank you.

  • @kanthiperera8419
    @kanthiperera8419 2 роки тому

    Ada thamai me rice eka haduwe . Harima rasai kiyala duwa ,putha kawa. Hadannath lesi . Oba thumiyata bohoma sthuthi . Theruwan saranai .

  • @malithiprasadika3095
    @malithiprasadika3095 Рік тому

    Anoma auntie is the best and kindness person inthe youtube ❤️

  • @happykitchen2312
    @happykitchen2312 4 роки тому +8

    Looks delicious. Thank you Aunty

  • @amaya6297
    @amaya6297 3 роки тому

    Onna mama hadana gaman inne aunti tnx mevage recipe danavata..

  • @anushagangaboda6629
    @anushagangaboda6629 4 роки тому +1

    Mama auntiege pineapple rice eka haduwa harima rasai. Gedara ayath asa una. thanks auntie. ❤ weekend eke mekath hadanna ona.

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 3 роки тому

    මං අවුරුදු දෙකක් තිස්සෙ try කරපු බිරියානි රෙසිපි වලින් හොදම රෙසිපිය මේක ❤️ තැන්ක්ස් යූ ආන්ටි.. හරිම ලේසියි.. රසත් කඩේ වගේමයි. මං පුංචි වෙනස්කම් කීපයක් කලා මේකට.
    1. කොත්තමල්ලි කුඩු වෙනුවට කඩේ තියන බිරියානි මසාලා පැකට් එකක් චිකන් එකට දැම්මා.
    2. කොත්තමල්ලි කොල පෙන්නනවට වැඩියෙන් වගේම මිංචි කොලත් ටිකක් වැඩිපුර එකතු කලා.
    රයිස් කුකර් එකේ බිරියානි හැදුවම නියම රහ ආවෙම නෑ. මේ ක්‍රමේ නං සුපිරියි. Thank you soo much anoma aunty.. we love u 😘

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 6 місяців тому

    Thank u....miss Anoma ❤

  • @dulaniratnaweera3927
    @dulaniratnaweera3927 2 роки тому +1

    I made this today and came really tasty , my family enjoyed it very much , thank you for the receipe 🙏

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371 2 роки тому

    Mama ada haduwa harima rasai.oba thumiyata godak pin.theruwan saranai.

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo8504 4 роки тому

    Ada mama me biriyani eka heduwa. Harima rasai, harima lesiyen heduwa welwataran nethuwa. Bohoma sthoothie miss .

  • @chithulilisaaraperera5914
    @chithulilisaaraperera5914 4 роки тому

    අපේ දූ හරිම ආසයි ඇන්ටි ඔයාට. තාම අවුරුදු 7යි. මන් youtube එකෙ. වීඩියෝ බලන්න ගත්තම එයා ඇවිත් මට කියන්නේ අම්මි අනෝමා ඇන්ටිගෙ එකක් බලන්නකො කියලා. අපි ඔයාට හරි ආදරෙයි ඇන්ටි😘

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 роки тому +4

    ස්තුතියි. සියලුම බත් වර්ග වලට ගොඩක් කැමතියි

  • @rahaldesilva4900
    @rahaldesilva4900 Рік тому +1

    This one is so easy to make! Thank you so much Anoma! you're amazing

  • @mangalaperera9689
    @mangalaperera9689 Рік тому

    Thankyou so much.❤️love u so much

  • @ManelPrasanna-k5i
    @ManelPrasanna-k5i 3 місяці тому

    Thank you miss .mamath ada hadanna inne.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 роки тому +4

    yummy Anoma I loved the Biriyani,my grandsons love this I must make this lovely Biriyani.Thanks Anoma easy way.👍👍👍🙏🙏❤

  • @Max-fm8cn
    @Max-fm8cn 3 роки тому +2

    This Biriyani came out perfect . I doubled the ingredients but with less water . It was simple and easy to make . I didn't have curd so substituted with Greek yoghurt. I am going to keep this recipe for ever. I tried many recipes of yours. Thank you very much for sharing these wonderful recipes . Keep up your good work. It is valuable.

  • @inokadarshani6579
    @inokadarshani6579 Рік тому

    I always watch your videos ,& make them .thank you...😘

  • @deepikabandara1839
    @deepikabandara1839 Рік тому

    Mamath oba thumiyta kiyala dena widiyata kema hdanawa hmma rasai kyanawa bohoma pin, thnx, apiwa denuwath krnawa ta niduk, nirogi, dirgau wewa sematma, bs dp tc ❤️🏯🙏

  • @Sithu_.
    @Sithu_. Рік тому +1

    I just finished cooking it and it was delicious. Thank you very much Anoma aunty for this easy recipe. Good luck with many delicious recipes 🙂

  • @dinumapa6798
    @dinumapa6798 4 роки тому +1

    Hadanawa dakkama lankan hithena we. Thank you mis

  • @senanibanneheka7103
    @senanibanneheka7103 11 місяців тому

    Hamadamath adarei oya aadaraneeya bawata. Boru show nethi ape anoma aunty.🥰

  • @kanchanakumari2050
    @kanchanakumari2050 4 роки тому

    Thank you anoma auntyy. Lesiyen hadanna puluwan neda aunty... Mama nitharama biriyani hadanawa. Mee widiyath try karalaa balannamm. Budu saranaii auntyy.

  • @fathmathahmed390
    @fathmathahmed390 4 роки тому

    Biyani kiuvoth ithin a suvada harima rasai duvadak.hama rice ekakma hadanna balanva. Thanks❤️

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 2 роки тому

    Very test wow so good 👍 thank you

  • @chandraekanayake567
    @chandraekanayake567 2 роки тому

    Thanks
    so much for your tasty recipe.

  • @viduni17
    @viduni17 2 роки тому +2

    My favourite from the rice week is Chicken Biriyani!!!!💓And I follow your Miracle miles exercise routine too

  • @Aruni-ai8ph
    @Aruni-ai8ph 3 роки тому

    I liked youre recipes because youre recipes are short and sweet.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 роки тому

    Mage auntie,mama oya nisa Dan hondata rasata biryani hadanawa.mage husband Hari asai kanna.auntie apita honda Amma kenek.thanks.

  • @DinushaSandamali-b7b
    @DinushaSandamali-b7b Рік тому

    Aunty kohomada kiiri samba walin hadanawa nam mehema hada ganne.

  • @neelaniwijesinghe4080
    @neelaniwijesinghe4080 4 роки тому +11

    It looks yummy. Thank you Anoma, I really enjoy your demonstrations. You come off not only as a culinary expert but also as a good human being! ♥️

    • @anularupesinghe1367
      @anularupesinghe1367 2 роки тому

      Thank you Anoma Duwa. I really enjoy your way of making simple dishes without spending a lot of money
      What are the other curries that goes with this?

  • @kanchanapeiris3403
    @kanchanapeiris3403 Рік тому

    Mage hithath peruna. Thanks 😊

  • @cakecake8035
    @cakecake8035 4 роки тому

    Ada mn heduwa harima rasai ... thanks sooo much

  • @ishanimendis6291
    @ishanimendis6291 4 роки тому +1

    Wow superb. mouth watering. I like this and resturent style fried rice. Thank you very much.

  • @sumegasomawansha7267
    @sumegasomawansha7267 4 роки тому

    Thank you aunty math haduwa harima rasai

  • @dinushapriyangani8075
    @dinushapriyangani8075 2 роки тому

    රසම රසයි ඔයාගෙ බුරියනි එක ස්තුති හදන්න කිවුවට

  • @shalomimahawalathanna5901
    @shalomimahawalathanna5901 3 роки тому +2

    👍super chicken biriyani👍

  • @mojotravellk383
    @mojotravellk383 3 роки тому

    It's look so delicious.thanks for nice sharing

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 роки тому

    Oyage kema hadana ewalata kemathiy okkoma balanawa

  • @nilminidelivera9011
    @nilminidelivera9011 3 роки тому +2

    Very tasty and easy to prepare. Thank you Anoma for the delicious recipe.

  • @diharadissanayake6521
    @diharadissanayake6521 3 роки тому +2

    That you aunty ❤️ My favourite 😍

  • @asokavithana8286
    @asokavithana8286 4 роки тому +5

    Look so delicious and yummy like the buriyani rice thank you so much 🌺💐🌸🌻🌷🌹❤️

  • @SiluniSanithya
    @SiluniSanithya 4 роки тому +3

    Superb aunty I watch your recipes and make them. also I'm 11yrs old 😊😀🍔🍟🍕🌭🥪🌮🌯

  • @ranjanihewavedanagamage3960
    @ranjanihewavedanagamage3960 3 роки тому

    Oyata budusaranai devipihitai

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 4 роки тому

    Harima lesiyta kiyala dunna. Thank you.

  • @nushrameeladh1664
    @nushrameeladh1664 4 роки тому +2

    I made this today! It was soo good and easy to make! I tried more chicken biriyani recipes before but more than that this was super yummy! Please Upload more this type of Vedios!

  • @Shivanthifernando3772
    @Shivanthifernando3772 11 місяців тому

    Wow. Thank you 🙏

  • @nipunidharmadasa1791
    @nipunidharmadasa1791 4 роки тому +2

    Made it today super delicious thank you ma'am can you plz make a gravy to the biriyani

  • @chiranthikachamali4379
    @chiranthikachamali4379 4 роки тому

    Aunty can u kindly tell me a good basmathi brand.

  • @ayeshahirani1365
    @ayeshahirani1365 4 роки тому

    Anoma akka good morning .....akka ekka convenient eke hitiya ...akkage recipes good ...oyage videos balanawa...harima hodai...

  • @chamodianjalika8104
    @chamodianjalika8104 4 роки тому

    Madem kade ganna tiyana masala pawder ek dala hadanne kohomd.

  • @ishanijayathilaka2365
    @ishanijayathilaka2365 2 роки тому

    Math ane ada heduwa. Aeththatama rasai..

  • @mhmh985
    @mhmh985 4 роки тому +1

    Aunty mama oyage godak recipe try karala thiyenawa.nasi goreng eka hodhatama aava......mage podi request ekak......dessert week ekak karannako aunty pls........

  • @sarikahettiarachchi7306
    @sarikahettiarachchi7306 4 роки тому +5

    Now I'm preparing this for our dinner.One pot rices are our favourites.I tried them every weekend and they were really fabulous.Fish briyani is my number one choice.Love ur nasi lemak from the rice week

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 3 роки тому

    Biriyani eka haduwa harima rasai .thank's.

  • @shyamaleeperera6232
    @shyamaleeperera6232 11 місяців тому

    Superb I will try tomorrow

  • @ireshaperera5195
    @ireshaperera5195 4 роки тому +5

    Thank u aunty, love u

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 19 днів тому

    Aunty mn aluthin uyana igena gnna knk Mt kiko wathura kochrakda danna oni kiyla

  • @melanivincent8197
    @melanivincent8197 3 роки тому

    Man 20 times withara heduwa, harima rasai

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi8872 4 роки тому

    මේ බිරියනි බතට තමා මම කැමති

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 роки тому

    Me pramanaya ki denekuta pramanavath da??

  • @maheshkalyan9774
    @maheshkalyan9774 4 роки тому +104

    අනේ අම්මා මම ඔයාට අම්මා කිවුවට කමක් නැද්ද එතරම් මම ඔයා ට හරි ❤ කරුනාවන්තව හැමදෙයක්ම කියා දෙනවා

  • @wasanarajanayake9528
    @wasanarajanayake9528 Рік тому

    Aunty me buriyani eke basmathi wenuwta kiri samba ganna brida??

  • @jayanthameegahapola2371
    @jayanthameegahapola2371 4 місяці тому

    Delicious superb ....

  • @sudarmakamaragoda839
    @sudarmakamaragoda839 Рік тому

    Mis.oyag .respe.gana.keyana.wacha.na.thanks

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 3 роки тому

    මමත් හැදුව ඔබතුමී ය ට ස්තූතියි

  • @ranjanihewavedanagamage3960
    @ranjanihewavedanagamage3960 4 роки тому

    Varry good budusaranai

  • @mohammedamri8153
    @mohammedamri8153 4 роки тому

    Very easy method chicken biriyani...thank you mum

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 Рік тому +1

    Wow very tasty 👍👍👊🙌❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 роки тому

    Thnkyou aunty❤️🙏