චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු|Easy chicken biriyani recipe by|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @pramilapramila8985
    @pramilapramila8985 3 роки тому +45

    ඇත්තටම ඔයාගේ recipes සරලයි වගේම අනිත් youtubers ලා වගේ කියවන්නෙත් නෑ ස්තූතියි

  • @kithuminicooray4430
    @kithuminicooray4430 4 роки тому +111

    අද අපේ අම්මගේ උපන්දිනේ...මන් මේ බිරියානි එක හදලා අපේ ගෙදර අයට දුන්නා...හරිම රසට හදාගන්න පුලුවන් උනා...බොහෝම ස්තූතියි ඔබතුමියට මේ වගේ රසවත් ආහාර වට්ටෝරු අපි සමග බෙදාගන්නවාට ❤️❤️❤️❤️❤️

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf Рік тому +17

    ගොඩාක් ස්තුතියි මම රසට හදා ගත්තා මම වැඩ කරන ඇමරිකන් ෆැමිලි එකට හා බහරේන් ෆැමිලි එකට කන්න දුන්නා එයලාට හරිම සතුටුයි

    • @ChandraRamyalatha-qi3ol
      @ChandraRamyalatha-qi3ol Місяць тому

      ලේසියෙන්ම ගෙදර හදමු🤎🤎
      • KFC චිකන් ගෙදර හදමු|KF... ​

  • @DammikaSampath-wc2ox
    @DammikaSampath-wc2ox 9 місяців тому +9

    මං අද ඔයාගෙ recipe එකට බිරියානි එක හැදුවා. හරිම රසට ආවා thank you ❤

  • @AluthwalaHewageNadeeshaDeSilva
    @AluthwalaHewageNadeeshaDeSilva Рік тому +28

    මමත් මුල්ම වතාවට ඔබතුමිගේ me වීඩියෝ එක බලලා බිරියානි හැදුවා. ඉතාමත් රසයි. කඩෙන් ගේනවා වගේ. ඒවගේම ලේසියෙන් හදන්නත් පුළුවන්. දැන් මම නිතර බිරියානි හදනවා. ස්තුතියි ඔබතුමියට.❤

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 роки тому +161

    මම ගිය සතියේ මේ විදියටම හැදුවා . කලරින් දැම්මෙ නෑ බතට .කහ කුඩු දැම්මා ඒ වෙනුවට .හරිම රසට ආවා

    • @Hansika2008
      @Hansika2008 Рік тому +6

      😊

    • @dumindaamila9489
      @dumindaamila9489 Рік тому +7

      නැන්දම්මා ව මරල චිකන් වෙනුවට දාන්න බැරිවෙයිද

    • @Harshikaranasingha
      @Harshikaranasingha 11 місяців тому

      😢අපෝ පව් අප්පා ​@@dumindaamila9489

    • @dilinisrimali3260
      @dilinisrimali3260 4 місяці тому +2

      ​@@dumindaamila9489 rasa wediwei😂😂 dirawaida dan na

    • @ajithchandana5877
      @ajithchandana5877 3 місяці тому +1

      😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢

  • @asanka8188
    @asanka8188 2 роки тому +22

    මාත් මේක මේ විදියටම හැදුවා.. ගෙදර 8 දෙනෙකුට කන්න හැදුවා. හැමෝම දෙපාර ගානෙ කෑවා..හරිම රසායි..❤️

    • @NeluRathnayaka
      @NeluRathnayaka 9 місяців тому

      ඉතින් තව දවසක් හදමු කියලා කිවෙ නැද්ද කාපු අය😅

    • @PabudhikaSahan
      @PabudhikaSahan 9 місяців тому

      8 දෙනෙකුට දෙපාර ගානෙ කන්න 16කට හදන්න එපැයි😂

  • @shalanishalan6328
    @shalanishalan6328 Рік тому +12

    කැම හදන්න ඔනේනම් මම ඔයාගෙ video තාමා බලන්නේ ඔයාගෙ කැම හදන විදියට හරියට හරි ..❤️❤️

  • @MealsofFoodies
    @MealsofFoodies 4 роки тому +139

    Wow.. අැත්තටම රසම රස බිරියානි එකක්. ගොඩක් රස අැති බිත්තරයි සමිබෝලෙත් එක්ක.👌👌
    සුපිරි කෑමක් 😛😛
    බිරියානි වලට ආස කට්ටිය කෝ?

    • @fatimaregina1787
      @fatimaregina1787 4 роки тому +4

      .
      Yfv

    • @thecarriedaway
      @thecarriedaway 4 роки тому

      This Biryani reminds me of my favourite recipe on UA-cam. I think this is the same with slight modifications. ua-cam.com/video/6KYclfKBGbI/v-deo.html

    • @sanjeewakumara8587
      @sanjeewakumara8587 4 роки тому +1

      @@fatimaregina1787 miyami api heta hadanawami

    • @SeethaChandralatha
      @SeethaChandralatha 6 місяців тому

      👍👍👍👍👍

    • @Pominduyt
      @Pominduyt 2 місяці тому

      343b

  • @dilufernando7646
    @dilufernando7646 Рік тому +25

    වැඩි කථා නැතුව Briyani එකක් හදන හැටි පැහැදිලිව කියලා දුන්නා මම Briyani හදන්න ගොඩක් video's බැලුවා තේරුනේ නැහැ ඒවල කථාවයි වැඩත් වැඩි ඔයා කියලා දුන්න එක පැහැදිලි sis Thank you....❤️

  • @melanineye
    @melanineye Рік тому +39

    පලවෙනි වතාවට හදලත් හරිම රසට කඩෙටත් වඩා රසට ආවා .thanks mr kitchen ❤

  • @dhammikaweerakoon1949
    @dhammikaweerakoon1949 Рік тому +55

    අද අපෙ අම්මා අපිට හදලා දුන්න ..හරිම රසයී..Thank you🖤

  • @sachiniayodya7348
    @sachiniayodya7348 2 роки тому +34

    මං මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ අක්කේ.....ඔයාගෙ කෑම රෙසිපි හැම එකක්ම වගේ මන් ගෙදර හදලා බලනවා..ගොඩාක් ස්තූති ඔයාට.💖💖

  • @MadumaliRangika
    @MadumaliRangika 5 місяців тому +2

    අද මම හැදුවා මේක බලන් . කලරින් හොයාගන්න බැරි උනා. එ උනාට බිරියානි එක හරි රසට ආවා❤🥰

  • @nisansalasewwandi4387
    @nisansalasewwandi4387 6 місяців тому +3

    මම හැදුවා
    හරීම රසට ආවා. ඇත්තටම හරිම රසයි.කියන්න කිසිම වරදක් නෑ

  • @MaheshikaGaage
    @MaheshikaGaage 5 місяців тому +2

    මම ඉන්නේ කුවේට් වල අද ගෙදර අය එලියට යන නිසා වැඩ කරන අපිට කන්න හැදුවා මේ විදියට හරිම රසයි තෑන්ක්ස් ඔයාට

  • @ranjithwipulasena
    @ranjithwipulasena 9 місяців тому +10

    අපට මෙහෙම පියවරින් පියවර කිවල දෙන එක ඉතා වටිනව ..ස්තුතියි.

  • @jayanipavithra7265
    @jayanipavithra7265 4 роки тому +4

    අද හැදුවා නංගා බිරියානි එක මම.. මට මිංචි කොලයි,කොත්තමල්ලි කොලයිනම් හොයාගන්න බැරි උනා.. සුදුරැ කුඩු එකතු කරගද්දි කොත්තමල්ලි කුඩු ටිකකුත් එකතු කලා.. රසේනම් කිසිම වෙනසක් උනෙ නැහැ.. බිරියානි එකනම් සුපිරියටම අාවා නංගා..පලවෙනි පාර තමයි හැදුවේ.. හැමෝම අාසාවෙන් කෑවා.. බොහොම ස්තූතියි නංගා... Bs...සුභ දවසක් ඔයාට.....

  • @BinuuSirivardana
    @BinuuSirivardana 4 місяці тому +12

    ලොකු පම්පෝරි නැති ඕනෙම කෙනෙක්ට සරලව උයන්න උගන්නන චැනල් එකක් ❤❤

  • @imeza879
    @imeza879 Рік тому +8

    මම අද මේ recipe ekta හැදුවා රසට ආවා Thank you so ❤️

  • @anuradhahansani9568
    @anuradhahansani9568 Рік тому +5

    ඒ විදිය නම් ලේසි.මම කවදාවත් බිරියානි හදල නැ. හදල බලන්න ඕනි මේ වගේ ❤

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 15 днів тому

    මං අද බිරියානි හැදුවා කියන විදිහටම.ඔක්කොමලා රසයි කියලා කෑව.
    Thank you ❤❤❤❤❤❤

  • @thilinimedinie3532
    @thilinimedinie3532 7 місяців тому +5

    ඇත්තටම ගොඩක් රසයි මෙහෙම හදලා..❤😋

  • @shenoisabela269
    @shenoisabela269 2 роки тому +14

    අපිත් මේ විදිහට බිරියානි එකක් හැදුවා. ගොඩක් රසට ආවා Thank you Recipe එකට 💜️

  • @nishivlogs4999
    @nishivlogs4999 3 роки тому +20

    අනෙ මං දෙපාරක් හැදුවා ඔයාගෙ වීඩියෝ එක බලාගෙන හරිම රසයි ඔන්න අදත් හදන්න යන්නෙ වැඩි කතා බොරු කතා නෑ ඔයාගෙ ඉක්මනින්ම වැඩේ කරනවා ඒක නිසා බලන්නත් කැමති සමහර අයගෙ කියවිල්ල අහන් ඉන්න ගියාම කෑමත් එපා වෙනවා

  • @KumariDesilva-sq3yv
    @KumariDesilva-sq3yv 3 місяці тому +1

    ඇත්තටම හරිම පිලිවෙලකට කියලා දෙනවා මාත් අද හැදුවා හරිම රසයි ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤

  • @sadistef3537
    @sadistef3537 3 роки тому +43

    මං අද රෑට හැදුවා. ඇත්තමයි ඒක ගොඩක් රසයි ❤🎅🌲

    • @RuwanPalitha-zi1ez
      @RuwanPalitha-zi1ez Рік тому

      Minchi kola Saha koththamalli kola ganne kohenda samanyen 😢

  • @ayeshikauthpala6731
    @ayeshikauthpala6731 20 днів тому

    අනේ හරිම රසට ආවා. බයෙන් බයෙන් හැදුවෙත්. ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා. ඔයාට thank u ❤😊

  • @dharshanijayasingha5887
    @dharshanijayasingha5887 8 місяців тому +4

    රසම රසයි. හරිම ලේසියි හදන්න මං හැදුවා දවස් 2 ක් ම බොහොම ස්තුතියි මිස් ඔයාට

  • @pereraruwashi3909
    @pereraruwashi3909 6 місяців тому +2

    Oyta godak.thanks 😍❤...මොන.කෑම.එක හැදුවත් බිරියානී හදන්න හරී රෙසීපී එකක් හම්බුනේම.නෑ ..මේකනම්.හරීම.ලේසී 😍....රසට ආවා බිරියානී එක.මම. හදපු 😍

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 роки тому +125

    ඔයාගෙ හැම video එකක්ම හොඳයි . වැඩි කතා නෑ වැඩ විතරයි . මොකද සමහරක් වෙලාවට අපි උයන්න ගිහින් තමා බලන්නෙ. ඉතින් ඔයාට සුබ පතනව වැඩේ දිගටම කරගෙන යන්න.👍🌹🌹🌹🌹♥️♥️♥️♥️

    • @parisarayapanthiya5824
      @parisarayapanthiya5824 3 роки тому +5

      මමත් හැදුවා .රසටම ආවා වැඩි විස්තර නෑ...😁 සරලව කිව්ව නිසා හොදට තේරුණා ❤

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 3 роки тому +2

      Thank you!

  • @DarshaniFernando-t2x
    @DarshaniFernando-t2x 5 місяців тому +1

    මමත් හැදුවා..හරිම රසයි...මේක තමයි හරිම රෙසිපිය..බොහොම ස්තූතියි ❤🌹🙏

  • @NirmalaSuraweera
    @NirmalaSuraweera 9 місяців тому +3

    ඇත්ත ටම රසයි

  • @nwithanage
    @nwithanage Рік тому

    මම මස් ටික පැය හයක් සිසන් කරලා මේ ව්දිහට හැදුවා නියමයි❤ ස්තුති

  • @priyanthastruggle
    @priyanthastruggle Рік тому +3

    සුපිරි අක්කෙ ඔයා වැඩි කතා නැ ඕන දේ හරියටම කියලා දෙනවා තැන්ස් අක්කෙ

  • @maheshpriyadarshana4272
    @maheshpriyadarshana4272 3 роки тому +1

    ඇත්ත්ට සුපිරි..මන් මේක බලාගෙන බාස්මතී 7kg බිරියානි එකක් හැදුව.පට්ට රසයි..

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 4 роки тому +14

    ඔන්න ඉතින් මම ලයික් එකක් දැම්මා...❤❤❤

  • @gunathilakathushari
    @gunathilakathushari 5 місяців тому

    රස ඇති ගොඩක්ම ...අනිවාර්යයෙන් හදලා බලන්න ඕන ❤

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 роки тому +4

    මම හැදුව මේ විදිහටම මාරම රසයි 💖අක්කියො තැන්කියු ❤️😘

  • @lakmalikandakumbura1281
    @lakmalikandakumbura1281 2 роки тому

    මම මේ බිරියානි එක හැදුවා.ගෙදර අය ආයම හදල දෙන්නලු මාරම රසයි.දෙපාරක් හැදුවා😋

  • @shardhaperera6598
    @shardhaperera6598 3 місяці тому +4

    මම අද තමයි මේ බිරියානි එක හැදුවේ හරිම රසයි උපදෙස් වලට ගොඩාක් ස්තුතියි ❤

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl Рік тому

    අද මන් හදන්න ලෑස්ති .මන් ඔයාගේ කෑම හුගාක් හදනවා ඒවා හරිම පහසුවෙන් හදන්න පුළුවන් නිසා ඇත්තටම හුගාක් වටිනවා.ස්තූතියී ඔයාට .🙏

  • @themiyadeshan4917
    @themiyadeshan4917 3 роки тому +98

    අද අපෙ අම්මා අපිට හදලා දුන්නා මාරම රසයි Thank you ඔයට❤️

  • @jayarathnaeisha8295
    @jayarathnaeisha8295 2 роки тому

    මමත් අද ඔයා කිව්ව විදිහට හැදුවා . පුදුම රසක් තියෙන්නේ . නියමෙටම තියෙනවා .super

  • @amaldhanushka7409
    @amaldhanushka7409 4 роки тому +31

    වීඩියෝ එක බලාගන බිරියානිය හැදුවා සුපිරි හොදේ
    🇯🇵

  • @sehansajayalath5481
    @sehansajayalath5481 Рік тому +2

    ඇත්තටම ඔයාගේ රෙසිපි මාරම ලේසි පහසුයි සරලයි ❤❤❤ අද මමත් හැදුවා හරිම රසයි තෙරුවන් සරණයි දිනෙන් දින ඔයාගේ චානල් එක දියුණු වේවා.❤❤❤

  • @dushanth7
    @dushanth7 3 роки тому +26

    Made this and was fantastic..thanks for your excellent explanation million thanks

  • @roshelyugeshi9696
    @roshelyugeshi9696 Рік тому +1

    අපි අද හැදුවා මාරම රසයි කඩේ වගේම ආවා. කලරින් දැම්මේ නෑ..කහ ටිකක් මස් එකට දැම්මා.original පාටටම ආවා.thnk u akki ❤️❤️

  • @tharushikasathsarani8804
    @tharushikasathsarani8804 2 роки тому +7

    අපිත් හැදුව ඇත්තටම හරිම රසයි...
    තැන්ක් යූ අක්කෙ..❤️❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 роки тому +1

    මම ඉන්නේ සවුදියේ මේ බුරියානි මේහේ කට්ටියට හදලා දුන්නා එයාලා ගොඩක් රසයි කියලා කැවා

  • @liyanagemadu4595
    @liyanagemadu4595 4 роки тому +504

    Akanam rasai a වගේමයි වැඩිය කියවන්නේ na ලස්සනට වැඩෙ කරනවා ,, සමහර ayage kema උයනවා බලන්න ගියාම kiyavilla නිසා payaganak යනවා ,, ඔයා හොඳයි

    • @kgvigitha3820
      @kgvigitha3820 3 роки тому +16

      ඒක ඇත්ත

    • @subolakmali9309
      @subolakmali9309 3 роки тому +7

      Eka aththa

    • @mindlk4987
      @mindlk4987 3 роки тому +10

      ඔව් වීඩියො එකෙන් භාගයක්ම තීන්නේ පම්පෝරිය

    • @mindlk4987
      @mindlk4987 3 роки тому +46

      බය නැතුව නම කියන්න ..
      අපේ අම්මා....😂😂

    • @piyumi2271
      @piyumi2271 3 роки тому +10

      Pampori ape amma

  • @ManjuKrishan-b6z
    @ManjuKrishan-b6z 2 місяці тому +2

    සුපිරි වැඩක්

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +10

    තෙරෑවන් සරනයි රසට ඇති නේද ස්තුතියි පරෙස්සමෙන් ඉන්න මැණික

  • @thissarathnayake267
    @thissarathnayake267 5 днів тому

    ඉදිරිපත් කිරිම සුපිරි

  • @dilanichathu7739
    @dilanichathu7739 3 роки тому +7

    Thank you akki.akkige recipe ekata ada man haduwa ..mage husband rasai kiuwa..😘😘❤❤

  • @nethulivihansa838
    @nethulivihansa838 2 роки тому +1

    අක්කේ ඔයා කියලා දෙන දෙවල් මාර පැහැදිලි මමත් අද තමයි බිරියානි එකක් හැදුවේ කඩෙන් ගෙනවා වගේ මාරම රසයි මට හැබැයි බිරියානි ෆව්ඩර් තිබුනේ නැහැ බිරියනි පෙස්ටි එක තිබුනේ ගොඩක් හොද විඩියෝ ඔයා දාන්නේ 👌❤️

  • @amandilakmini8350
    @amandilakmini8350 3 роки тому +5

    අද අපෙ අම්මා හදලා දුන්නා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි. මෙ වගේ video දානවට🥰😘

  • @LakmalGanegoda-se4oy
    @LakmalGanegoda-se4oy 3 місяці тому +1

    අපි අද හදනවා
    😘😘😘

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 роки тому +5

    රසට, සුවදට, හැඩට ,වැඩට අපට කන්න කෑම වට්ටෝරු කියා දෙනවට ඔයාට ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තුතියි. තව තවත් ඉදිරියටම යන්න දේවාශීර්වාද වේවා ඔයාට. 🌹🌹🌹🙏🙏🙏

    • @MRkitchenlk
      @MRkitchenlk  4 роки тому +4

      ඔයාට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 😍😍😍😍

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 8 місяців тому

    හරිම අගෙයි හොද පැහැදිළි කිරීමක්... බොහොම ස්තූතියි ❤️

  • @sanjeewas.k.k.9451
    @sanjeewas.k.k.9451 2 роки тому +10

    මං ඊයේ හැදුවා 😋 හැමෝම හොඳයි කිව්වා 🍲

  • @himanshusameera7217
    @himanshusameera7217 8 місяців тому

    අපි හැදුවා හරිම රසයි thank you❤

  • @asankaisuru3851
    @asankaisuru3851 3 роки тому +11

    හැදුවා වීඩියෝ එක බලලා සුපිරියටම ආවා ස්තූතියි🥰🥰

  • @bhagyasandamini9356
    @bhagyasandamini9356 2 роки тому +1

    මමත් හැදුවා ඇත්තටම හරිම රසයි. හරියටම කියලා දිලා තියනවා. ❤️

    • @imalkaishani5042
      @imalkaishani5042 2 роки тому

      Koththamalli kola.minchi kola wenuwata ganna deyak kiyannako

  • @RasminaAloka
    @RasminaAloka 10 місяців тому +6

    පට්ට රසයි 👍👍👍👍

  • @arunakumaraekanayaka8502
    @arunakumaraekanayaka8502 Місяць тому +1

    Oya harima pili valata kiyala dhenava adha api biriani haduva oya haduva vidiyatama harima rahayi oyata thava thavath rahata uyanna puluvan wenna kiyala parthana karanava thank you 😊❤🎉😊❤🎉

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +6

    අම්මො ඒක දකිනකොට කටට කෙල වුනනවා 😍🤤 රස පාටයි අක්කේ 😍🤤❤️👌👍

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 Рік тому +1

    මාත් හැදුව මේ වගේ හරිම රසට ආව ගොඩාක් ස්තූති ඔයාට ❤❤

  • @madusharathnayake7715
    @madusharathnayake7715 Рік тому +6

    I tried this recipe. It was so delicious. Thanks 😊

  • @thilinikoshila-vr1iq
    @thilinikoshila-vr1iq 4 місяці тому

    මමත් හැදුවා.. රසට ආවා.. ගොඩක් ස්තූතියී ..

  • @chandrikabandara9393
    @chandrikabandara9393 3 роки тому +11

    ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක.❤😊
    බොහෝම ස්තුතියි ඔයාට ❤️❤️❤️‍🩹❤️‍🩹

  • @DushaInkorea
    @DushaInkorea 27 днів тому

    අනිවාර්යයෙන් හදල බලනව

  • @TheGallery-q2s
    @TheGallery-q2s 8 місяців тому +15

    කොත්තමල්ලි ewa අවශ්‍යමද

  • @dulminirenuka4527
    @dulminirenuka4527 2 роки тому +2

    මම අද හැදුවා හරිම rasai ලස්සනයි ,පුතාල ආසාවෙන් කෑවේ .ඔයාට ගොඩාක් පිං budusaranai

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 4 місяці тому +4

    විස්තර කිරීම හරිම ලස්සනයි ගුන අගුන කියන්නේ නැහැ කපන කොටනහැටි පෙන්නනේ නැහැ බත් එකත් ලස්සනට පේනවා රසත් ඒ වගේම ඇති

  • @kamalrathnayake2803
    @kamalrathnayake2803 2 роки тому +1

    Akki harima rasai top 👌👌👌👌

  • @malka....8515
    @malka....8515 3 роки тому +3

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.අවශ්‍ය දේ කෙටියෙන්.ස්තූතිය ඔබට..

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 2 роки тому +2

    හරිම පැහැදිලිව කියා දෙනවා මේ හදන ගමන්

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 3 роки тому +8

    අපිත් අද හැදුවා හරි ම රසයි ,අක්කේ 👌👌👌

  • @sanjjwa3660
    @sanjjwa3660 Рік тому

    1st time math biriyani haduwe marama rasai Kade ewatath wadiye thank u Mr kitchen ♥️😊

  • @dinethhara
    @dinethhara 2 роки тому +7

    අනේ රසම රස පාටයී අපිටත් එවන්නකෝ,❤️❤️

  • @sisirakumara4465
    @sisirakumara4465 7 місяців тому

    නිවැරදි දැනුවත්කිරීම වෙනුවෙන් බොහොම ඉස්තුතී

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +15

    බොහෝම ස්තුති 🙏 ගොඩාක් රසට ඇති

  • @Lyrics_Bird_08
    @Lyrics_Bird_08 Рік тому +2

    ඒකනම් පිස්සුවක් ❤❤

  • @LaHiru
    @LaHiru 4 роки тому +7

    අපි හැදුවා. සුපිරිම

  • @dileepsanjaya6610
    @dileepsanjaya6610 22 дні тому

    3 parak try karala ada hariyatama hadaganna puluwan una. A very simple trick for cooking. Thanks

  • @nissankapush
    @nissankapush 4 роки тому +18

    නියමයි

  • @hasitachamodini9586
    @hasitachamodini9586 2 роки тому

    Aththatama pahadili......saralawa kiyanawa....mamath hadanna inne pregnent amma kenekta....thank you.theruwan saranai......

  • @samanpriyanthafamily8019
    @samanpriyanthafamily8019 3 роки тому +35

    රසවත් පෙනුමක් තියනවා 👍

  • @Jshalani
    @Jshalani 4 місяці тому

    Ikmanata lesiyen hadhagaththa gedhara kattiyath rasai kiyala asaven keva godak thenq akke oyata mevage recipe dhala apita help karanavata ❤❤❤❤thenq mama 1st time chikan biriyani hedhuve sathutui thenq so mach ❤❤❤❤❤❤

  • @anomadamayanthi215
    @anomadamayanthi215 2 роки тому +10

    හරිම රස පාටයි 👍👍😍

  • @muthukudaarachchi707
    @muthukudaarachchi707 7 місяців тому

    ලස්සනට කියලා දුන්නට Thanks 🙏

  • @subashineamarakoon7191
    @subashineamarakoon7191 2 роки тому +3

    අපිත් හැදුවා හැරීම රසයි. 💯👌

  • @Arosha2357
    @Arosha2357 2 місяці тому

    සුපිරියි 😊😊

  • @nalikasriyani7939
    @nalikasriyani7939 4 роки тому +4

    අපිත් හැදුවා biriyani wow ......
    🌹🌹🌹

  • @LahiruPrasad-pj2vz
    @LahiruPrasad-pj2vz 2 місяці тому +1

    හරිම රසයි😂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 роки тому +11

    👍👍👍👍♥️♥️♥️♥️♥️ තෙරැවන්සරණයි රසයි .ලංකාවට ආවාම හදනවාමයි.🌷🌷🌷

  • @ravindipinsarini3912
    @ravindipinsarini3912 3 роки тому +1

    අනේ හරිම ලේසි ඒ වගේම හරිම රසයි .පොඩි දෙයක් කිය්ස්න්න ඕනේ මස් එක දවසකට කලින් මැරිනේට් වෙන්න දාලා ගත්තාම ඊටත් වඩා රසයි 🥰

  • @chagedara3045
    @chagedara3045 4 роки тому +3

    එල...හදලා බලන්නම්කො

  • @harshanikularathne9673
    @harshanikularathne9673 Місяць тому

    E widiyatama haduwa godak rasai thank you so much❤❤