ජනපති මෙහෙමයි නත්තල් තෑගි දුන්නේ - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 27

  • @White_Hawk_17
    @White_Hawk_17 День тому +2

    සුපිරි තෑග්ග මේ පාර තව මිනිස්සු වැඩියෙන්ම රැවටිලා තියෙන්නේ හොද වෙලාවට කිසිම දවසක චන්දේ දීලා නෑ කාටවත් මේ පාරත් බේරුනා. 😂☝️💯

    • @heshaninduwara3409
      @heshaninduwara3409 День тому

      ආ එතකොට රට බංකොලොත් කරපු මුන්ට චන්දේ දීපන් තව ගොනා

  • @omilaW
    @omilaW День тому +3

    මුන්ට මොකටද දැන් media coverage දෙන්නේ?

    • @jmnrkjayasinghe218
      @jmnrkjayasinghe218 День тому +1

      තවත් ජ්‍ඡෙප්පන්ට කඩේ යනවද ලැජ්ජාවක් නැතිව

    • @omilaW
      @omilaW День тому

      @@jmnrkjayasinghe218 ඔව්, ලජ්ජා වෙන්න තියෙන්නේ කථානායක ගේ සිදුවීම විතරයි, වෙන මොනාහරි ප්‍රශ්න තියෙනවද ඔබතුමාට?

    • @vidushasandeepa
      @vidushasandeepa 22 години тому

      ​@@jmnrkjayasinghe218 ඔයා සිංහල සර් කෙනෙක්ට කඩේ ගියොත් මොකද වෙන්නේ...😂

  • @omilaW
    @omilaW День тому +1

    අනේ මේ මහත්තරු සුරපුරයක් කරපු රට මේ ජෙප්පෝ ඇවිල්ලා මාසෙන් නැති කළානේ.

  • @DineshMadawa-e7o
    @DineshMadawa-e7o 20 годин тому

    නියමයි 😂😂😂😂😂😂😂😂 මිට වැඩිය හොන්දයි...

  • @Ssv123-d5g
    @Ssv123-d5g День тому +2

    අනේ තට්ටයෝ... paye tax එකත් අඩු කරලා තියෙන්නෙ... කොහොමද යකො එතකොට බදු එකතු කරගන්න ඕනි ?? පොලියට 10%ක් යකෝ ගැහුවෙ බදු...

    • @omilaW
      @omilaW День тому +1

      මුන්ගේ වහල්ලුන්ට රුපියල් දාහක් වත් හම්බ වෙනවද දන්නේ නෑ මාසෙට පොලිය.

  • @Realtalks12345-z
    @Realtalks12345-z 23 години тому

    නිකං පලයං තට්ටය යන්න තොපිට මිනිස්සු සැලකුව සලකන්න ඕන විදිහට

  • @MrBro53t
    @MrBro53t День тому +2

    පුදුම අමාරුවක් මූටත් තියෙන්නේ හිරෑ බැහැලා වැඩ අවුරුදු ගානකට දුමින්දයා ඇතුලේ තමයි සොරි ඩොට් කොම් රේනේ හූ හූ හූ 😂

    • @chandrasamanthijayaweera2983
      @chandrasamanthijayaweera2983 21 годину тому

      ඕව නෙවෙයි. ඒ කියපු නත්තල් තෑග්ග ගැන මොකද කියන්නෙ

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m День тому +2

    ගොවි පුතා කෙලිය බත් පතට

  • @rangaranga2547
    @rangaranga2547 18 годин тому

    සීයා හොඳටම කරලා තිබ්බ රට 😂

  • @smallHead-x2q
    @smallHead-x2q 23 години тому +1

    Pala pala thatayaa😂😂😂😂😂😂

  • @asitha2965
    @asitha2965 День тому +2

    තඹුත්තේගම කොටාගෙ නත්තල් තෑගි 😅

  • @KevinJansz-o6g
    @KevinJansz-o6g День тому +1

    Pala yanna thataya 😂

  • @HirunKarunaratne
    @HirunKarunaratne 11 годин тому

    මුන්ව පෙන්නුවොත් පෙන්වන්නෙ කුඩ්ඩගෙ චැනල් එකෙයි නයි-දෙරණෙයි විතරමයි

  • @ashan2000
    @ashan2000 День тому +1

    ඇයි මේ අවු 76ක් තිස්සේ මහන්සිවෙලා මහන්සිවෙලා හදලා 2024 සැප් 21 වෙනකොට තිබුනේ හොංකොං වගේනේ නේදෑ... 😌
    අයවැය පරතරයක් නැති, ධන වෙළෙඳ ශේෂයක් තියෙන, ඩොලරයක් රුපියලක් ණය නැති රටක්නේ නේද මේ විනාශ කරන්නේ ... 😌

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 День тому

    api kawadhawat me wagay balu sakkili waydak kari kiyala hituway nehe apay poleyata gahai kiyala pau kera waydak kayruway

  • @mahindayatagama4131
    @mahindayatagama4131 23 години тому

    Magulak kathaakaranawa

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 23 години тому

    Aei mun mchchara kalbudiyanda unne denuine me negitalathiyenne hora kana un janadipathi aramudala kapu unpenila ne