I really like Ranil's wisdom and knowledge in law. He knows how to use you for his benefit. Came with 1 parliament seat. Used Aragalaya. Used Pohottuwa. Now president. Police defend him against you. See how stupid you guys are. No brains to beat the foxing. I know the real law. Ranil is no match to me. Found 4 main errors in the Constitution to be unlawful. Gave total solution with a new economy model. But, Stupid don't want the solution. They always enjoy complaining each other. Never underestimate the strengths of Ranil, the enemy by insults to get fun. This is a mind game, not a street fight.
@@godofgodseyes Mate, first of all chill. The moment you self proclaim that you are smart and other people are stupid, we lost the interest in your comment. That’s the most stupidest thing to say on a platform where millions of people are active. You need to be more open minded to understand the context. The comment was purely for fun and if you take it personal then it’s on you. I think everyone is entitled to their opinion as much as you do so laugh of GTFO this platform 😂🤣
@@DevindaSameeraKandumulla Toal solution to Sri Lanka is fun! Why do you judge a book by it's cover, and not it's content? This is not about the person. This is about what we do. Fools together keep on complaining each other. No one of them have suggestions to solve the problems. That's why they are foolish.. Unless they deeply question the suggested total solution, how can they know it and criticise? Check, in what category you fit in. It's obvious why you literal not interest, but demonstrate interest in actions. That's final laugh, isn't it? Reality comedy!
Ammoo, ohoma kiyala me rate minissunge mole paadanna epa Mr. Bruno and Hasa...Ranilge assawal, aramunu wenuwen karapu kapa kireema mata nam maara waasiyak mage personal life 1ta,mage partner ranil waadiyek, wahallek...mama mage aramunu aasaawal wenuwen marriage 1ma awurudu gaanak piti passen thiyala thiyenne,target passe vitharai 2 years wage idan duwanne. habai mage partner ta aawa gana kathaa karana hama welaawakama mata uththarayak thiyanawa, eyaala follow karana, defence karana leader dihaa balala maawa therum ganna kiyala..
අනුර කයිවාරුකාරය එපා .........රනිල් ඕන ❤❤❤❤
එල හසා එල, මුලින් කොමෙන්ටුව දාලම බලන්න පටන් ගත්තා.
Podcast නම් නියමයි. පට්ට informative. පිටරට ඉන්න අපිට මාර වැදගත් 👊👊
මරු ල්‍රේ පිරිසිදු උනා ස්තුතිය
ඊලඟ episode එක තිස්ස කුට්ටි ආරච්චි troll කරමුකෝ.😂
හසා නම් පට්ට ආතල් ❤️
රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤
රනිල් ❤❤❤❤ තමයි wadda
ඇත්ත ප්‍රශ්න මිනිස්සුන්ට තේරෙන්න කතාකරන මිනිස්සු❤️
Wada dahasak athara hasa anakam balagana hitiya niyamai hasa ❤bruno thank ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩි වැඩියෙන් pod කරන්න පැය2,3ක් උනත් අවුලක් නැ වැඩ කරන වෙලාවට නියමයා pod එක අහගෙන වැඩ කරන එක වෙනම ආතල් එකක් මම එක pod එක දෙපාර තුන්පාර අහනවා හසලක තමා නියම මම ලංකාවට ආවහම අනිවා gig එකක් කොහොම හරි බලන්න ඔනේ
Democtator වචනෙ දිගටම ගෙනිච්චොත් Oxford dictionary එකට දාගන්නත් පුලුවන්!
මරැ ආතල් එකක් දුන්නා ටිකක් හිනාත් ගියා ❤
ජාතියේ පියා, නිදහසේ පියා වගේ තමයි ඉතිං, ලොකු අව්ලක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය කල් දැමීම කලාවක් නම්, රනිල් තමා පියා. Jesus!!
පිම් පියා
I really like Ranil's wisdom and knowledge in law.
He knows how to use you for his benefit.
Came with 1 parliament seat.
Used Aragalaya. Used Pohottuwa.
Now president. Police defend him against you.
See how stupid you guys are.
No brains to beat the foxing.
I know the real law.
Ranil is no match to me.
Found 4 main errors in the Constitution to be unlawful.
Gave total solution with a new economy model.
But,
Stupid don't want the solution.
They always enjoy complaining each other.
Never underestimate the strengths of Ranil, the enemy by insults to get fun.
This is a mind game, not a street fight.
@@godofgodseyes Mate, first of all chill. The moment you self proclaim that you are smart and other people are stupid, we lost the interest in your comment. That’s the most stupidest thing to say on a platform where millions of people are active. You need to be more open minded to understand the context. The comment was purely for fun and if you take it personal then it’s on you. I think everyone is entitled to their opinion as much as you do so laugh of GTFO this platform 😂🤣
@@DevindaSameeraKandumulla
Toal solution to Sri Lanka is fun!
Why do you judge a book by it's cover, and not it's content?
This is not about the person.
This is about what we do.
Fools together keep on complaining each other.
No one of them have suggestions to solve the problems.
That's why they are foolish..
Unless they deeply question the suggested total solution, how can they know it and criticise?
Check, in what category you fit in.
It's obvious why you literal not interest, but demonstrate interest in actions.
That's final laugh, isn't it?
Reality comedy!
රනිල් කවදාවත් රුව සහිත කාසි නෝට්ටු ගහන්නේ නැ..පිළිම නෙලන්න යන්නේ නෑ ........රනිල් Australia වලින් ලැබුණු Phd එක .. ආචාර්ය කොටස රනිල් යොදා ගන්නේ නෑ....
Hasa භාරතගේ postcard වැඩේට support එකක් දෙමුකෝ.. ඒ..ක " අපි වෙනුවෙන් අපි" වැඩක්....
Yes
රනිල් GOLUMට PRECIOUS හම්බුනා වගේ මේ දවස්වල ආතල් එක ගන්නෙ
කවදා හරි සජිත් ජනාධිපති උනොත් පොරත් අනිවාරෙන් ජනරජ පෙරහැරක් කරනවා...ශුවර්🤣
ඒක දකින්න ජීවත් නොවේවා
ඇත්ත හැබැයි ඒක නම්
සජියා පෙරහරේ නටනට යයි 🤣🤣🤣
සජියා පෙරහැරේ bus එකක් එලවන් යයී 😂😂
අනිවා
Ado සින්දුව 😘😘
රුපියලක් ගහන්න රුපියල් 69 ක්. එතනත් 69 නේ බං 🤣🤣🤣🤣
මේකට තමන්ගේ අවමඟුල් පෙරහැර කරන්න හිතෙන්නෙ නැහැනේ
Keep up the good work
එනකන් හිටියේ ♥️
සීතල රටක headset එකත් ගහගෙන pod එකත් අහගෙන night එකක් කරනවා කියන්නෙත් අමුතුම දෙයක්,මැයි මාසේ ලංකාවට එනවා නැත්ද මුකුත් live බලන්න .....❤️❤️❤️
❤
Ow machan sirawata
සජිත් ජනාධිපති වුණොත් හසාට podcast කරල ඉවරයක් වෙන්නෑ 😂😂😂🤘
එතකොට මචං හසා podcast කරන්නෑ. සජියා ඉස්සරහ කැමරාවක් තියල ආතල් එකේ ඉන්නේ, stand up comedyත් නෑ සජියා තමා ඔක්කොම විහිලු සපයන්නේ. 😂
😂😂😂😂
@@DevindaSameeraKandumulla 😂😂 මට විශ්‍රාම යන්නයි වෙන්නෙ
@@thehasalaka හසලකගේ නම දාගෙන ඌ වගේ කමෙන්ට් කරලා ඔයා අවදානෙද ඉල්ලන්නෙ චැනල් එකට සබ්ස්ක්‍රයිබ්ද ඉල්ලන්නෙ ? 💀💀😹
@@artbyjeffrey3804 😂😂😂 සබ් කරන්න එපා බං. ඒ චැනල් එකේ මං මුකුත් දාන්නෑ...
චන්දෙ කල් දාල නෑ, කල් දාන්න චන්දයක් නෑ. රනිල් the Democtaor 🤔😵💫
හසාගෙ සිංදුවත් ඇහුවට පස්සෙ නිදහසේ ඇස්දෙක පියා ගන්න පුලුවන් 😁😂
අර අලියගෙ සීන් එක නිසා මුතුගල රෙදි ලිහා ගත්තා..
ඌ ජීවිතේ විඳිනව,මිනිස්සු ජීවිතේ විඳවනව.from GREMAY
2048 රට සංවර්දනය කරනවා කියන්නේ අපිට නිදහස ලැබිලා හරියටම අවුරුදු 100. රනිල් 100වැනි නිදහස් උසවයත් සමරන්න වගේ හදන්නේ 🤩🤩🤩
සමරන්න එයා ඉන්න එක ෂුවර් නෑ?
අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා... ( බාසිතයේ පහසුවට නිල්, කොල, රතු පක්ශ කියල කියන්නම්)
විදග්ද විදියට අදහස් ඉදිරිපත් කරන හැමෝම කියන්නෙ චන්දෙ අපතෙ යවන්න එපා, අනිවාරෙන් දෙන්න කියල. එත් හොද පක්ශයක් නැත්තන් මොකද කරන්නෙ කියල කව්රුත් කියන්නෙ නෑ. නිල් අය කොල අය කරල මේ රටට කෙලවෙලා තියනවා, රතු( මාලිමාව) අයගෙ ප්‍රතිපත්ති වලට පව්ද්ගලිකව අකමැතී නම්, වෙන තේරීමකුත් නැත්තන් මොකද කරන්නෙ කියල කියන්නකො???? ඒ කාට හරි චන්දෙ දීල කෙලවෙනවනම් මොකද කරන්නෙ
හසා පට්ට ..😍
හසා වචනේ copy කලා The Democtator. ඒක පට්ට ❤
මට පේන විදියට නම් රනිල්ගේ ලොකුම ආසාව ඔහු වෙනුවෙන් රාජකීය අවමංගල උත්සවයක් පවත්වන විදිය බලන්න වෙන්න පුළුවන්.
මරැ..... රිදෙන්න .. දෙනවා
සෑහෙන පාරක් ඇවිත් ඇවිත් බැලුවා හසා ආවද කියලා
රුචිර සර්ගෙ වීඩියෝ එකක් තියෙනවා science with ruchira channel එකේ කොන්ගෝවෙ චන්දේ ප්‍රජාතන්ත්‍රවාදී අවුරුදු 2ක් කල් දැම්ම විදිය.ඒ president මේ විදියම තමයි.
චන්දෙ කල් දාන්නෙ නෑ
කල් දාන්න චන්දයක් නෑ.😂💔
ඌ ජීවිතේ විඳිනව,මිනිස්සු ජීවිතේ විඳවනව.
එනකන් හිටියෙ
හරි ෂෝක් හසා.
අර පොස්ට්කාඩ් වැඩෙත් පොඩ්ඩක් කියන්න
Excellent
රනිල් තමයි ලංකාවේ brand එක .....තෙල් පෝලිමේ ඉන්න රටක් ගොඩ දැම්මේ රනිල් ❤❤❤
Why.. opening parliament sessions within short periods.... 3-4 times per year...
රනිල් 100වැනි නිදහස් උසවය ගැන හිතලා තමයි 2048 රට සංවර්දනය කරනවා කියන්නේ 🪦🪦🪦
One and only democtator.....ha ha good job hasa
27:24 ඒ මනුස්සයට ට්‍රැක් බං දැන් විහිලුවට ගන්නෙපා
එනකම් බලාගෙන හිටියේ 😂😂😂
What tiran alas did?
හසාගෙ සිංදුව බලල කවුරු podcast එකක් කරයිද දන්නෑ
ඇති යන්තං සින්දුව දානවලුග නැත්තං මං හිතුවේ සින්දුව දාන්න කලිං ඒක්කෝ මූ මැරෙයි නැත්තං මං මැරෙයි කියල.
ටානියාගෙ නම කියල පොඩ්ඩක් ප්‍රැක්ටිස් උනොත් නරකද හසා 😂
වැරදිලාවත් සජිය ජනාධිපති වුනොත් හසාට දවසට තුන ගානෙවත් video දාන්න වෙනවා ෂුවර්
Aliya nemei oi Atha🫡
මන් ලග තියෙන්ව රුපිය්ලෙ කාසි 50 ගනෙ විකුනගන්න බැරි වේද
කවද හරි දවසක මෙි රටෙි ජනාධිපතිවරැන්ගෙන් චූන් එකේම මැරෙන ජනාධිපතිය තමයි රනිල්..
1. ජනතාවගේ ඡන්දයකින් තොරව පාර්ලිමෙින්තු ආව..
2. ජනමත විමසුමකින් තොරව ජනාධිපති උනා..
3. ජීවිත කාලෙම තමන්ව පීචං කරපු විපක්ෂ මංතීුවරැන්ගෙම ඡන්දෙන් ජනාධිපති උනා..
4. ආපු ගමන්ම අරගල.උද්ඝෝෂණ,ශිෂ්‍ය ව්‍යාපාර වලට හිතේ හැටියට නෙලුව.
5. සියලු ආකාරයේ පෙළපාලි, පෙරහැර, උත්සව වල උත්තමාචාරය ගත්ත..
6. වැල් පාලම මතින් ජනතාව ඇමතුවා
7. ඡන්ද කල්දැමිමා
8. විරැද්ධ පක්ෂයේ පූර්ණ ආශිර්වාදයෙන් ජනාධිපති ධුර කාලය ගෙවිවා.
9. ගියපු කාලෙක හිටපු විධායක ජනාධිපති..
ඉතින්, එක රැපියලක්වත් වියදමි නොකර ජනාධිපති වෙලා මීට වැඩිය විදීමක් තියෙයිද..ඇත්තටම රනිල් කියන්නෙම කොයි පැත්තෙන් බැලුවත් විදින්නෙක්..27 පාරක් පැරදිලා එහෙන් විදවල, අන්තිමට රටෙි ජනාධිපති වෙලා දැන් විඳිනවා..තව වෙන මොනවද..😄😄
හසා බෲනෝ ඔය කියන විදියට Global Srilankan National Congress එකත් 2024රෙම පටන් ගමු...
මේ චන්දෙ නොතිබ්බොත් ජාත්‍යන්තරය හිතයී අපිට ඒකට වත් සල්ලි නෑ කියලා
69 ලක්ශෙ එව්වොන්ට මෝඩාබිමානය 😌
දිග වැඩියි ....
😂👍Athal
දැන් හසාව නොබලා ඉන්න බෑ
රනිල් මේ ළඟදී කියලා තිබුණා මව් පිය දෙදෙනාම adyaapanaya සඳහා විදේශ ගත වෙන්න කිව්වත් එයා එහෙම කළේ නැහැ කියලා ලංකාවේ adyaapanaya සඳහා විදේශ ගත වෙලා ඉඳල දේශපාලන ය කරන්න ආව බණ්ඩාරනායක ඇතුලත් මුදලි කදිරගාමර් වගේ අයට අකාලයේ ජීවිතය අහිමි කර ගන්න වුණා ඒ අතින් රනිල් හරිම වාසනාවන්ත කෙනෙක් පැරදුණු වාර ගණන නිමක් නැති වුණත් පීන paladena දවස එනතුරු බලෙන් ඉවසීම පුරුදු කරපු කෙනෙක් රජ වෙච්චි දවසේ ඉඳලම aathal ගන්නවා ඉවරයක් නැහැ මේක kaalakanni සතුටක් කියලා හිතන්න විහිළු කරන එක හොඳ නැහැ නේද ජනරජ පෙරහර කළේ ඇසළ පෙරහර කරන දිනය එනතුරු තනතුර රැක ගැනීමට පුළුවන් වෙයිද කියලා සැකයක් ඇයි කොහොම වුණත් ලෝක prajathawadaye මූල ධර්ම වෙනස් කරන්න කටයුතු කිරීම සම්බන්ධ nobel තෑග්ග මේ වසරේ රනිල් දිනා ගන්නවා
Chootymalli podi malli eke , 2048 eke pod ekak oni..
Today's program is far better than the "Comedy Central" LOL
දැන් නං හරි
හසා සිංදුවකුත් කියපු එකේ නිදහසේ ඇස් දෙක පියා ගන්න පුළුවන්.
😂
රුපියලක් ගහන්න රුපියල් (69)ක් 💔😂 69ය කොහෙන් හරි එයාටත් ආව නෙ 😂
ඩිංගා.... ❤
🤐🤐🤐😕මේ පෙරහැරේ අලියා ගෙනිච්ච එකට ලබ්බ කිව්වට කමක් නැද්ද ????🥲
😂 එනකන් හිටියෙ උදෙත් බැලුව තාම upload නැද්ද කියල... අලි කතා ඇත්ත ලංකාවෙ උන් තරම් ගොන් කතා කිය කිය සංස්කෘතික ආතල් ගන්න මී හරක් කොහෙවත් නැ...😀
🎯🎯🎯
37:48 ඔයාලා මෙතන කියන කතාව මෙහෙම ගන්ඩත් පුලුවන්.ඔයාලා කියනවා ගෝටාට බලය එන්නෙ රනිල්ව පරද්දලා කියලා.ඒ 2019දි.ඊටපස්සේ 2022දි ගෝටාව පරද්දනවා.ඒකියන්නේ රනිල්ව බලයට ගේනවා කියන එක නෙවෙයිද
ඩිංග බලනකන් ඉවසීමක් නැති මම 😊
37 min.... ranil hadila kiyala mahinda kiyanne okata thamai...😆😆
රුපියලක් හදන්න රුපියල් 69ක් 😲
Woow.... 69 කියන්නේ හරිම පුදුම ලස්සන අංකයක්...
Super comment
ua-cam.com/video/JnyyDNWSWdw/v-deo.html
පුජනීය දන්ත ධාතූන් වහන්සේ වැඩම කරන්නේ සුවිශේෂී ලක්ෂණ වලින් යුතු ඇතුන් ලවා මිස අලියෙක් නොවන බව දැන ගෙන කතා කරන්න
උදාහරණයක් විදියට ගත්තොත්
බුදුන් දවස ධර්ම ධර , විනය ධර මත ගැටුම ට
ගෞතම බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දුන්නත්
එය පිලි නොගත් අවස්ථාවේදී
බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ සේක
එම වනයේ දී බුදුරජාණන් වහන්සේට සත්කාර කරනු ලැබුවේ පාරල්‍යෙය වනයේ විසු පාරල්‍යෙය ඇත් රජා බව ත්
එහිදී ඇතා තම සංසාරගත පුරුදු අනුව කරන දෙයක් බව තේරුම් ගන්න
ඉතිහාසය විශේෂයෙන් ම බෞද්ධ ඉතිහාසය සහ ත්‍රිපිටක ගත කරුණු ගැන මනා දැනුමක් අවබෝධයක් ලබා
ගෙන සාකච්ඡා මෙහෙයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉන්දියාවෙන් මැශින් ටිකක් ගෙනත් පත්‍රිකා නැතිව ඡන්දේ තියමුද...?
ඒත් ඒව කරන්නෙ කොච්චර සැහැල්ලුවෙන් ද කියල පාර්ලිමේන්තුවෙ කතා වලින්ම පේනව😂😜🤭
25:32 ලේසි බලු රැල ගන්න අවුස්සා...😁
❤️
ඒ මාර රටක් නේ අප්පා ඕගොල්ලෝන්ගේ රට ජන්දේ තියනවාද නැද්ද කියලා තාම දන් නෑ 😂
ඇයි "අරුන් සිද්ධාර්ථ්" ගැන කතා නොකරන්නේ?
Hi Thushara,
If the title was Ranil The Demons Creator is better suited to his evil actions.
34:59 රනිල් විපක්ශේ ඉද්දි ඌ තරම් ප්‍රජාතන්ත්‍රවාදෙ වෙනුවෙන් කතා කරන එකෙක් නෑ. රනිල් ආන්ඩු පක්ශේ ඉද්දි ඌ තරම් ප්‍රජාතන්ත්‍රවාදේ කඩන එකෙක් නෑ 😹💔
හසා the great
ටිරාන් අලස් 2005 මොකක්ද කරේ කියලා කවුරු හරි කියන්නකො
බැසිල් 1k ගිහින් කොටින්ට සල්ලි දූන්නේ . 😂😂😂😂
හසා මාර්තු 11 කියන්නේ ජන්දේ පහුවෙලා නේ හරි අපි එන්නම් 🤔🤔🤔🤔
❤️
Aparade oka 23 hawasa karanna thibbe. Hena අාතල් 1k දුන්න අද රනිල්.
51 කියන්නෙ රිදී ජුබිලිය වගේ නොවුනට රනිල් ජබිලියනෙ, හෙනවැදගත්😂🙄
Hasa Patta ❤️
Ammoo, ohoma kiyala me rate minissunge mole paadanna epa Mr. Bruno and Hasa...Ranilge assawal, aramunu wenuwen karapu kapa kireema mata nam maara waasiyak mage personal life 1ta,mage partner ranil waadiyek, wahallek...mama mage aramunu aasaawal wenuwen marriage 1ma awurudu gaanak piti passen thiyala thiyenne,target passe vitharai 2 years wage idan duwanne. habai mage partner ta aawa gana kathaa karana hama welaawakama mata uththarayak thiyanawa, eyaala follow karana, defence karana leader dihaa balala maawa therum ganna kiyala..
ammo hina kala marenawa oiii
2005 ගැන කියද්දී මහින්ද ජනාදිපතිතුමාගේ නමවත් නොකිව්වේ බයේද?
7th 👋👋👋👋👋👋👋
හසාගේ පරන චැනල් එකේ වීඩියෝ එකක් දාලා තියෙන්නෙ ඇම්ඩන් කියලා
ඔය ඔක්කොම ලියලා මහවංශේ නම මාරු කලාම මරු.
සුදුසුම නම හොයමු.
රනිල් plz පොඩ්ඩක් මේ කතාව අහපං අහල හැදියන්..ඔයා චන්දෙ දෙනකන් බලන් ඉන්න බෑනේ.ඒක හරියට මට කක්ක බර උනාම ඔයා කියනකන් රෙන්න එපාලු.එතකොට පඩ යනවනේ ගදයිනේ තේරැම් ගන්නකෝ පොඩ්ඩක්.
රනිලට වෛද්‍ය පතිකාර අවශ්‍යයයි වාහාම,,