Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඔයා වගේම චරිතයක් අක්කි, අඩලා අඩලා මටම මාව එපා වෙලා හිටපු කෙනෙක්. Motivation වීඩියෝ බලලා ජීවිතේ හදාගෙන ඉස්සරට යනවා. ඔයාගේ වචන වලින් හදවත ❤ නිවෙනවා, ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි ඔයාලා හැමෝටම.
අක්කි මමත් මානසිකව වැටුණා....මාස 10 ක් විතර... අක්කි ඔයා කිව්ව කෙන් මගේ හිත නිවුනා..... ස්තුතියි අක්කි..මේ වගේ විඩියෝ දාන්න අක්කි.... ලස්සනට විඩීයෝ එක කරනවා.. .......❤❤❤❤
Ada mama oyage video eka baluwe mage hithata loku sahanayak danuna ❤❤❤❤
අක්කෙ ඒ කියන්නෙ අපි දෙන්න ටම ඇත්තෙ එකම කතාවක් වෙන්න ඇති ❤❤❤❤
ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා මාත් වෙනස් වෙලා ඔයාගේ වගේ වෙනත් වීඩියෝත් බලනවා 😊 ඉස්සර මට ගොඩක් තරහ යනවා දැන් එච්චර නෑ 😂චුට්ටක් විතර තරහ යනවා ඒත් ඒ සාදාරන හේතුවකට. කාට වුනත් වරදක් දැක්කොත් හොදින් කියනවා. ගෙදර සමගිය සතුට වැඩි වෙලා. ❤ දැන් මාව තරහ ගස්සන්න මගෙ මහත්තයා විහිළු කරනවා එයාට මගෙන් බැනුම් අහන්න ම ඕනි😍 හැබැයි ඒ ආදරණිය බැනුම් 😂🤣😂🥰
Harie lassanai duwe oyage hinawa hamadama hinawela inna manika
මනසින් වැටුණු නිතරම හිත පීඩාවෙන් ගත කරන මට මන් වගේ තවත් අයට අක්කෙ ඔයාගෙ motivation ඇත්තටම වටිනවා.. ඒක පුදුම සැනසීමක්... ආශිර්වාදයක්.. ඔයාට ගොඩාක් ස්තූතී අක්කෙ වචනෙකින් හරි කෙනෙකුගෙ සතුටකට සැනසීමකට හේතුවක් වෙනවට. ආදරෙයි අක්කේ... ❤❤️❤️
අක්කී, පුලුවන් හැම වෙලාවෙම video දාන්නකෝ... ඔයාගෙ කටහඩ භාවනාවක්.. දවස පටන් ගන්න motivation එකක්
බොහොම පිං හිත නිවෙන්න කියන මේ ටික ගොඩක් වටිනවා අක්කේ ස්තුතියි ❤😊
සිහින් සිහිල් සුළං සැනසුම් වදන්වා තලයේ දැඩිබව නිවාලූ මෙන්...දවස සන්සුන් කළෙන් ඔබවන්සින්ඩරෙල්ලාවනි ඔබ පින්වත්..
❤🌸 ලස්සන සිතිවිලි 🥺💗 බොහෝම ස්තූති අක්කා...😘🌺
Mata godaak wisha piruna kenekwa lagin ashraya karanna wela thiyanawa .eya mage lee koopa karana hamawelawakama mama akkige video ekak balala strong wenawa.Thanka a lot Hashi akki😘😘😘
අක්කේ ඔයාගේ voice එකම හිත නිවන භාවනාවක්...❤❤❤❤❤
මේක ahagena inna harima asaii.හිත niwenawa
Lassanama lassana අදහසක් ❤❤❤hamadama හිත නිවෙන අදහසක් apita කියන නංගී ඔයාට ගොඩාක් ස්තුති ..🎉🎉🎉
ආදරනීය නැන්දේ...මගේ හිතට සුවයක් ගෙනාපු ඔයාට ගොඩාක් පින්❤
බොහොම ස්තූතී❤ අවශ්‍යම වෙලාවකදි දකින්න ලැබුනේ
Mamath ada ada iddi ahamben hamba une akki oyage me video eka ❤
අක්කගේ කට හඩනම් බාවනවක් වගේ ❤ ඒ තරම්ම සැහැල්ලුවක් දැනෙන්නේ 🤗✨️
Very beautiful and kind voice❤
ඔයාට තියෙන්නේ හිත නිවෙන කටහඩක් ❤️
Oya harima hodai..harima ahinsaka kenek..❤
Iyage voice ekata hitha niwenawa akka.ane mulu gedarama vlog ekak gennako.asai balanna
Watina adahas akki.. Man akkawa subscribe kara...... Akkilage love story ekath dennko.... Asai ahan inna.......
Vidiyo eka lassanai adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna thanks oyata👍👍👍🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
Oyata godaaak sthuthi wagema pin. 💖
Oya ge wachana matama gelapenawa kiyala hithuna nangi.
Jivitheta para kiyana adarai adarei godake me vatina adahase
ඔයාගෙ අදහස් හරි ලස්සනයි❤
Thanks Hashi💐
❤❤❤❤❤
Actually I'm in love with this mind relaxing voice and words ❤
Ai minissu me tharam kuhaka miss ta vage thama mata hitha hada ģanna bari una
Hitha hadaganna puluwan wacana tilak oya laga thiyenne
🙏Just like meditation program. thanks a lot.🙏
🥰
Oya awanka kenek akka.
Never lose an opportunity of seeing anything beautiful, for beauty is God's handwriting.
❤
❤❤❤
❤🌻
❤😊
❤🎉❤❤❤❤❤🎉
😘
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
මමත් ඔයා වගේම චරිතයක් අක්කි, අඩලා අඩලා මටම මාව එපා වෙලා හිටපු කෙනෙක්. Motivation වීඩියෝ බලලා ජීවිතේ හදාගෙන ඉස්සරට යනවා. ඔයාගේ වචන වලින් හදවත ❤ නිවෙනවා, ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි ඔයාලා හැමෝටම.
අක්කි මමත් මානසිකව වැටුණා....
මාස 10 ක් විතර... අක්කි ඔයා කිව්ව කෙන් මගේ හිත නිවුනා..... ස්තුතියි අක්කි..මේ වගේ විඩියෝ දාන්න අක්කි.... ලස්සනට විඩීයෝ එක කරනවා.. .......❤❤❤❤
Ada mama oyage video eka baluwe mage hithata loku sahanayak danuna ❤❤❤❤
අක්කෙ ඒ කියන්නෙ අපි දෙන්න ටම ඇත්තෙ එකම කතාවක් වෙන්න ඇති ❤❤❤❤
ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා මාත් වෙනස් වෙලා ඔයාගේ වගේ වෙනත් වීඩියෝත් බලනවා 😊 ඉස්සර මට ගොඩක් තරහ යනවා දැන් එච්චර නෑ 😂චුට්ටක් විතර තරහ යනවා ඒත් ඒ සාදාරන හේතුවකට. කාට වුනත් වරදක් දැක්කොත් හොදින් කියනවා. ගෙදර සමගිය සතුට වැඩි වෙලා. ❤ දැන් මාව තරහ ගස්සන්න මගෙ මහත්තයා විහිළු කරනවා එයාට මගෙන් බැනුම් අහන්න ම ඕනි😍 හැබැයි ඒ ආදරණිය බැනුම් 😂🤣😂🥰
Harie lassanai duwe oyage hinawa hamadama hinawela inna manika
මනසින් වැටුණු නිතරම හිත පීඩාවෙන් ගත කරන මට මන් වගේ තවත් අයට අක්කෙ ඔයාගෙ motivation ඇත්තටම වටිනවා.. ඒක පුදුම සැනසීමක්... ආශිර්වාදයක්.. ඔයාට ගොඩාක් ස්තූතී අක්කෙ වචනෙකින් හරි කෙනෙකුගෙ සතුටකට සැනසීමකට හේතුවක් වෙනවට. ආදරෙයි අක්කේ... ❤❤️❤️
අක්කී, පුලුවන් හැම වෙලාවෙම video දාන්නකෝ... ඔයාගෙ කටහඩ භාවනාවක්.. දවස පටන් ගන්න motivation එකක්
බොහොම පිං හිත නිවෙන්න කියන මේ ටික ගොඩක් වටිනවා අක්කේ ස්තුතියි ❤😊
සිහින් සිහිල් සුළං සැනසුම් වදන්
වා තලයේ දැඩිබව නිවාලූ මෙන්...
දවස සන්සුන් කළෙන් ඔබවන්
සින්ඩරෙල්ලාවනි ඔබ පින්වත්..
❤🌸 ලස්සන සිතිවිලි 🥺💗 බොහෝම ස්තූති අක්කා...😘🌺
Mata godaak wisha piruna kenekwa lagin ashraya karanna wela thiyanawa .eya mage lee koopa karana hamawelawakama mama akkige video ekak balala strong wenawa.Thanka a lot Hashi akki😘😘😘
අක්කේ ඔයාගේ voice එකම හිත නිවන භාවනාවක්...❤❤❤❤❤
මේක ahagena inna harima asaii.හිත niwenawa
Lassanama lassana අදහසක් ❤❤❤hamadama හිත නිවෙන අදහසක් apita කියන නංගී ඔයාට ගොඩාක් ස්තුති ..🎉🎉🎉
ආදරනීය නැන්දේ...මගේ හිතට සුවයක් ගෙනාපු ඔයාට ගොඩාක් පින්❤
බොහොම ස්තූතී❤ අවශ්‍යම වෙලාවකදි දකින්න ලැබුනේ
Mamath ada ada iddi ahamben hamba une akki oyage me video eka ❤
අක්කගේ කට හඩනම් බාවනවක් වගේ ❤ ඒ තරම්ම සැහැල්ලුවක් දැනෙන්නේ 🤗✨️
Very beautiful and kind voice