ආදරෙන් උයන්න - අද මගේ ආසම අතුරුපසක් හැදුවා..

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 100

  • @ඉදු.2005
    @ඉදු.2005 Місяць тому +27

    මම අවෘදු 20 ක ගෑනු ලමයෙක් මම ඔයාගේ වීඩියෝවලින් හුගක් ඒවා ඉගෙන ගන්නවා .ආදරෙයි හුගක් .හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරන්වා.මම ඉදු ❤

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому +5

      @@ඉදු.2005 ගොඩාක් ස්තුතියී දු පැටියා. ආදරෙයි😘😘

    • @dilkinethmini9377
      @dilkinethmini9377 Місяць тому +4

      ​@@homeyfoodies මේ කතාව ඇත්ත❤මමත් ඔයාගෙ වීඩියෝ බලලා ආස හිතිලා ඒවගෙන්ම තමයි උයන්න පුරුදු උනේ ඉස්සෙල්ලාම❤️🥰

    • @chamathkaimashi1649
      @chamathkaimashi1649 Місяць тому

      Mmmm rasama rasai....

    • @disnakanthi8140
      @disnakanthi8140 Місяць тому

      Hmmmmm hamadema igena ganna ewa thamaiidiriyedi oyata aasirwaada wenne

    • @LakshikaDilrukshi-h4c
      @LakshikaDilrukshi-h4c Місяць тому

      Akke mata aurudu 26k wenawa mata duwekuth innawa aurudu 3ka mata uyanna ecchara danne na kama rasa na eth man Dan uyanna asai akkage vedio balana nisa❤

  • @nirushaperera2456
    @nirushaperera2456 Місяць тому +4

    ඔයා නම් හරිම ෂෝක්..I like to listen to the way you speak...All the best..nangi..

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 Місяць тому +3

    ඔයාගෙ හඩට තවකෙනෙක් සුවපත් කරන්න පුලුවන් අක්කා!!!🎉🎉🎉

  • @nethmihewarahinduwage
    @nethmihewarahinduwage Місяць тому +2

    ගොඩක් ස්තූතියි හදලා පෙන්නුවටයි රස බලන හැටි පෙන්නුවටයි 😌🤭 Mn oyge vlog blnn hari asy anew ❤️

  • @AYE_SHA-f1z
    @AYE_SHA-f1z Місяць тому +1

    මම ගොඩාක් කල් ඉදන් ඔයාගේ වීඩියෝස් බලන්නේ අක්කි. හරිම ආදරණීයයි... ❤

  • @pavithrasammani4790
    @pavithrasammani4790 Місяць тому +2

    ඔයාගෙ voice එකට තමා ගොඩාක්ම කැමති

  • @sandunibandara44115
    @sandunibandara44115 Місяць тому +1

    Aneee hariiiima Sasa pataiiiiiii......akki shooi ekata rasa vidinawa

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga Місяць тому +2

    Icing එකට whipped cream ⁣ටිකක් mix කරාම පැණි රස ටිකක් අඩු කර ගන්න පුලුවන්. හැබැයි pudding එකේ රස වැඩි වෙනවා. ❤❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 Місяць тому +1

    අක්කි ඔයා හරීම ශෝක්. බුදුසරණයි හැමෝටම.❤

  • @inokashewanthi362
    @inokashewanthi362 Місяць тому +2

    Wow ❤vanila ice cream scoop ekakuth da gatha nam thawath rasai

  • @ThiliniDepingho
    @ThiliniDepingho Місяць тому +2

    මමත් ආසම අතුරුපස... මාරි බිස්කට් පුඩින් ❤❤❤

  • @ThakshilaEdirisinghe-rj5bd
    @ThakshilaEdirisinghe-rj5bd Місяць тому +3

    හශී අක්කා රස බැලුවෙ පොඩි දරුවෙක් වගේ..😂❤

  • @Anu-db5gd
    @Anu-db5gd Місяць тому +1

    Niyamai akki man oyawa hamadama ahnawa ❤

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or Місяць тому +2

    ම්ම් ඔයගෙන් තමයි ඉගෙන ගත්තෙ බිරියනි හදන්න . Thawa...තවත් me wage kema hadanna oyata sakthiya ලැබේවා ....

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      ස්තුතියී❤️😘

  • @SuGayan2121
    @SuGayan2121 Місяць тому +2

    Ada thmai me chanal ekaoyage dakke anith chanl eke innwa oyage man😘🧿😘🌸💙😘🌼🌼🧿

  • @Happy_Life_23
    @Happy_Life_23 Місяць тому +1

    Sweet අනේ ඔයා, කෝලම.. 🥰💕

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Місяць тому +2

    ❤ රසම රසයි ස්තුතියි බුදුසරනයි

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 Місяць тому +3

    ada api haduwa me pudding eka nangi.rasa baluwenm na tama.balalama kiyamnm

  • @lakshianthony8192
    @lakshianthony8192 Місяць тому +1

    Resa patai akkiyo.jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤

  • @ImaliKaushalya
    @ImaliKaushalya Місяць тому +1

    Math asama panirasa kamata.oyala hamotama b.s .d.p👍👍💖💖💖💖💖

  • @D.Naduththara
    @D.Naduththara Місяць тому +1

    Akkige katahada harima lassanai❤❤❤❤

  • @NmipUdayakumara
    @NmipUdayakumara Місяць тому +2

    මගේන් මුල්ම comment එක, ආදරෙයි හෂි අක්කි 🌹🙋‍♀️

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      @@NmipUdayakumara ආදරෙයි❤️😘

  • @PramodiNavodya
    @PramodiNavodya Місяць тому +2

    ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක් වගෙ. 🥺💗

  • @nilukapriyadarshani-pl4lg
    @nilukapriyadarshani-pl4lg Місяць тому +1

    Oyage handata api mohana wenawa

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому

    නියමයි දූව.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому +1

    Godak Rasapatai.❤

  • @Ash-kp8pq
    @Ash-kp8pq Місяць тому +1

    The way you taste it 😊

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      ඉවර වුනා අනේ.. 😫

  • @krishanthiperera160
    @krishanthiperera160 Місяць тому +1

    Great.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Місяць тому

    අනේ නංගී 😂😂කොච්චර රහද කියලා හොඳින් දැනුණා 😂😂❤ඔය වගේ පොඩි කෑලි කීයක් තව කනව ද පැටියෝ ❤

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      @@sayanidayasiri-ff1ng දැනට 1 යි🤣🤣

  • @දැහැමි-ආලෝකා
    @දැහැමි-ආලෝකා Місяць тому +1

    නැංඳෙ මම අවරැදු 12 ගැනු ලමේක් මම කැමති ඔයා කතා කරන විදිහට හැමදෙම සර්තක වේවා නැංදා

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      බුදුසරණයි දු😍

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 Місяць тому +1

    කටහඬ songul ගෙ වගේ 😮❤

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      ඒ කව්ද? 🙄

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 Місяць тому

      @homeyfoodies අර muthu ahura කියලා කතාවක් ගියේ දෙරණේ 😁. ඒකෙ

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому +1

      @ මං බලලා නෑ පැටියෝ❤️

  • @SheharaNiwanthi
    @SheharaNiwanthi Місяць тому

    මාත් ඊයේ පලවෙනි පාරට Chocolate biscuit pudding හැදුවා.😊

  • @KumuthuSinali-jl5ch
    @KumuthuSinali-jl5ch Місяць тому

    Aunty මම කලින් comment එකක් දැම්මා ඒකට reply කරලා තිබ්බේ නැ . මට අවුරුදු 18 යි . සමහරවෙලාටව auntyge video බලලා තමයි මම කෑම හදන්න පුරුදු වුනේ

  • @RukshaSamanmali
    @RukshaSamanmali Місяць тому

    Rasa patai akki math asama kemak adrei akki bs

  • @isuriaravinda8211
    @isuriaravinda8211 Місяць тому

    Marie biscuit pudding my favourite too.

  • @padminibandara1729
    @padminibandara1729 Місяць тому

    Love you so much ❤❤🎉❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 Місяць тому +1

    ❤😍

  • @disnakanthi8140
    @disnakanthi8140 Місяць тому

    Hmmmmmm matath nam sweet sambandawa kisima responsibility ekak ganna ba

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 Місяць тому +1

    මම නම් මේක බලන්නේ voice ඒක අහන්න

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      තැක්‍යු ❤️😘

  • @sithumitharushika7125
    @sithumitharushika7125 Місяць тому

    Man Ada hadanna inne chocolate powder kiyanne coco pawder walatada akke

  • @MewTube-i8c
    @MewTube-i8c Місяць тому

    2k❤❤❤❤❤

  • @MadushankaMadu-v4s
    @MadushankaMadu-v4s Місяць тому

    Fresh milk nathiwa barida akka

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      උනු වතුරට කෝපි ටිකක් දාලා කලු කෝපි ටිකක් හදන් ඒකේ පොගවලා දාන්න.. ❤️

  • @neela7030
    @neela7030 Місяць тому +1

    Nice one. Nangi, a small correction if you don’t mind, ganache is pronounced ගනාෂ් ( sh sound although spelled che).

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n Місяць тому

    💐💐💐💐💐

  • @PriyadarshaniThilaka
    @PriyadarshaniThilaka Місяць тому

    👍👍❤️❤️🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @ManushaSilva-ud2yt
    @ManushaSilva-ud2yt Місяць тому

    oya kettu une kohomada ikmanatama ?

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      මං කෙට්ටු නෑ.. 😀

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 Місяць тому

    🥰🥰🥰🥰🥰🥰

  • @SathsaraniWijesekara
    @SathsaraniWijesekara Місяць тому

    ❤❤

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      @@SathsaraniWijesekara ❤️❤️❤️

  • @HomeTV-x2j
    @HomeTV-x2j Місяць тому

    ❤😊🤙😁😀

  • @NiroshaniDilrukshi-i5q
    @NiroshaniDilrukshi-i5q Місяць тому

    Hitha niwana katahadak.

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w Місяць тому

    නංගි
    පරිස්සමින් හිමින් කන්න හිරවෙයි

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 Місяць тому

    Chocolete ගනාච් නෙමෙ අක්කෙ ගනාෂ්

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому +1

      ගොඩක් ස්තුතියී.. 😍

  • @ManjareeSanjeewa
    @ManjareeSanjeewa Місяць тому

    ඔයා බටර් කියන්නේ ඇන්කර් බටර් වගේ දෙයක්ද නැත්තං ඇස්ටාද

    • @homeyfoodies
      @homeyfoodies  Місяць тому

      @@ManjareeSanjeewa ඇස්ට්‍රා කියන්නේ බටර් නෙවෙයි මාගරින්.. බටර් කියන්නේ බටර්. ❤️

  • @madhu1531
    @madhu1531 Місяць тому

    ❤❤❤

  • @OshadiDevindi-v6o
    @OshadiDevindi-v6o Місяць тому

  • @Navindu-w9p
    @Navindu-w9p Місяць тому

    ❤️

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra2172 Місяць тому

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o Місяць тому

    ❤❤❤❤❤

  • @chamilapriyadarshani9482
    @chamilapriyadarshani9482 Місяць тому

  • @chamarimadushani7122
    @chamarimadushani7122 Місяць тому

    ❤❤

  • @randimasugathadasa7459
    @randimasugathadasa7459 Місяць тому

    ❤❤❤

  • @RoshanNilantha-m3z
    @RoshanNilantha-m3z Місяць тому

  • @Dinushika-n4b
    @Dinushika-n4b Місяць тому

    ❤❤❤❤

  • @nimashinigihesha6364
    @nimashinigihesha6364 Місяць тому

    ❤❤❤

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c Місяць тому

    ❤❤❤❤

  • @ranalidinushi8272
    @ranalidinushi8272 Місяць тому

    ❤❤❤❤❤

  • @shakilaamashi7294
    @shakilaamashi7294 Місяць тому

    ❤❤