පොලිසිය අපිට හිරිහැර කරනවා - රියදුරු හඬා වැටෙයි
Вставка
- Опубліковано 6 січ 2025
- #busdriver #lka #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on UA-cam👉 / @dasathalknews
🟠 Like us on Facebook 👉 / dasathalankanews
🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
🟠 Follow us on X 👉 x.com/dasathal...
🟠 Website 👉 dasathalankane...
🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
අපි පීඩාව දරාගන්නම්...මුන්ගේ බලපත්‍ර අවලංගු කරමු....
හරියටම හරි.
වර්ජනය කරන සියලු දෙනාටම පැ.12 ක කාලයක් දීලා , සේවාව ආරම්භ නොකලොත් බලපත්‍ර අහෝසි කරා නම් හරි.
බලමුකෝ ඊට පස්සේ ❤❤❤
Hariyata elawanna. Baba wenna epa
uba yanne ube wahane api yanne pare basake tho iwasapiya api iwasan naha
ඇත්ත කතාව උබ යන්නේ උබ එලවන බස් එකේ@@meditationforsuccess1
ප්‍රයිවට් බස් ඉවත් කරමු.C.T.B. රට ආවරණය කරන්න රජයට ගාන එන්නේ මොන බස් එකේ ගියත් බස් අතර තරග නෑ එතකොට
🚆 සේවය දියුණු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ! ලංගම දියුණු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👍👍👍👍 මේ නූගත් කාලකන්නීට පාඩමක් උගන්වන්න ඕනේ අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👊👊
Munsudano. B Arabella.
Baraballo. Kasad. Dalana Minisunga to. Jara dara yak bus. Karayothwenithane
නීතියට ගරු කරන රියදුරන් බිහි කරමු කලබල වෙන්න එපා ඇයි රේස් යන්නේ ජීවිත නේද අරන් යන්නේ
පෙලක් රියදුරන් සහ බස් ගැමුනුත් කරන්නෙ මෙත දේශපාළණයක්. මේ රටේ විනය නීතිය හරියටම ගොඩ නැගිය යුතුයි.
වැරදි වැඩ කළොත් අනිවාර්යයෙන්ම දඩ විතරක් නෙමෙයි නීතියත් හරියටම ක්‍රියාත්මක කළ යුතුමයි ..CTB බස් ධාවනය වැඩි කළයුතුයි.
පෞද්ගලික බස් රථ මාපියාව නතර කළ යුතුයි...❤❤❤🎉
@@CitartySumanasekara aniwa
Mageean wa peedawata pathkara driverla sahayakayo thamai wedi 😮😮
Obala mageenta karana hirihera gena mokada kiyanne
Thiyana neethi kriyathmaka wennene nehe 😢😢
ඇත ඇත්තම ආරාන්තික විදියට තමයි ප්‍රයිවට්කාරයෝ වැඩ කරන්නේ ඒක නිසා කරුණාකරලා මේ මිනිස්සුන්ගේ බලපත්‍ර අහෝසි කරන්න
වැරදි කරන්න ඉඩ දීල..බය වුනොත් රට හදන්න පුළුවන්ද 🇱🇰🇱🇰🇱🇰
@@edirisinhearachchigejagath4668 haduwa rata paka
@@LakshanSadun-dc1ttබබබෝ ඇයි කුනුහබ්බ කියන්නේ,මේක කරන එක නම් හොදයි නේද,පක්ෂ වැඩක් නෑ.
පුරවැසියාගේ පොදු ප්‍රවාහන සේවය හැබිචෝල් කාරයන්ගෙන් මුදවාගමු.
Great
රියදුරන්ගෙ විනය වගේම පදිකයන්ගෙත් විනය හදන්න ඕන .
කරුණාකරලා ප්‍රයිවට් බස්කාරීන්ට නැමෙන්නැතුව රජය කෙලින් ඉන්න අපි මහජනතාව ඉන්නවා පොලිසිය රජය පැත්තේ
ආණ්ඩුව හොද වැඩක් කරන්නේ.
@@pasanwicky හරියට බලුවොත් 90% ටම ලයිසන් කන්සල් වෙනවා . එ තරම් සුපිරි බස් ඩ්‍රයිවර්ල ඉන්නෙ .
අනිවාර්යෙන්, ප්‍රයිව්ට් බස් කාරයින්ට ගිය මහ පාරක් තියෙන්නෙ
ලංකාවෙ, විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන්ගේ විනය අන්තිමයි..අනිවාර්යයෙන්ම දැඩි නීතිරීති මගින් හෝ මෙම විනය හැදියය යුතුමයි..
පෞද්ගලික බස් රථ සෙවකයන් ජනතාවට හිරිහැරයි. රජය හොඳ දෙයක් කරනවා
Minissu marunata Kamak na munta salli hoyanda thibbanan athi
Privete bas ctb ayata nitharama pal part danawa
Kunu sindu kana pelenna danawa 😢😢😢
පාර අවහිර කරගෙන ධාවනය කරන රියදුරන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
මෙ කරන වැඩෙ අපි හුඟක් කල් ඉදලා බලාපොරොත්තුවූ උනා.මුන් පාරෙ මාරයෝ ! අපි බස් නැති උනොත් ඉවසන්නම්!
මෙ සුද්ද කිරිල්ල දිගටම කරන්න.
Ariyata weda karapalla.
බස් ධාවන වෙන විදිය වෙනස් කල යුතුයි 😢😢
ඔව් මුන් බඩු පටවනවා වගේ මිනිස්සු පටවල මරවනවා. කට හොල්ලන්න බෑ අපට ලොකු කම මෙයාලගෙ.මට්ටු කරන්න ඕන.
@@AnuraBanneheka ponnayo kiyanne thoo wage unta
මුන් පාරට දැමිමාම අනිත් සියලුම වාහන අයින්කරගන්න ඕන, නීතිය කිරියාත්මක කල යුතුයි
...
සතියකට වර්ජනයක් කරපල්ලා පුලුවන් නම් ඔට්ටුයි බැ😅😅😅😅
සතියක් කරයි..😂 බයවෙන්ඩ එපා
ජනතාවගේ ආරක්ෂාව බලන්න.
බොරු කියන්නෙපා.
වැඩවර්ජනය කරන බස්කාරයන්ගේ. බලපත්‍ර අහෝසි කර යුතුය.
ඉදිරියට සහ පිටුපසට කැමරා සවි කරන්න සියලුම බස් වල. මුන්ගෙ බයිලා වැඩක් නෑ.
හැම බස් එකටම කොරියාවේ වගේ unit එකක් හයිකරන්න ඕන. යන වේගය සහ විස්තර දැනගන්න එක්ක.
අනිවාර්යයෙන්
ඒ කියන්නේ මිනී මරන්න පර්මිට් දීපන් නැතිනම් බදාදා ඉඳලා දුවන්නේ නැහැ කියලා. එහෙම කරමු දුවන්නේ නැතිව නවතිමු හොඳේ........................
😂😂😂
මීනීමරන්න දීපං නැත්නම් වර්ජනේ ......මාර මාරයගෙ කතා
රට පාලනය කරන්නෙ මුන් ද, මුන්ට නීති මදි. සීට්බී බස් දාන්න ඕනේ මුන්ව මට්ටු කරන්න. මිනිසුන්ට කතා කරන්න දන්නෙ na. ඉතුරු දෙන්නෙ na. මුන් බබාල වෙන්න හදනවා.
Mun res pedala. Minissu maranawa. Private bus EPA. Ctb hodhayi.
මුන්ගේ ලොකු සීන් පාරෙදි
Oyalage duka apita terenawa toran wage bus wadak na .phone eka Kane gahagena yanne.dewaleyak wage bis wadak na.tawa prashna tiyanawa.bus warjana satiyak karanna ba.duwanna ma wenawa.
මුන්ට මෙහෙම කරන්න ඕනෙ අපි කවුරුත් බස් හෙමිං ගියා කියල බනින්නෑ . මුං අපිව මරන්න හදන්නෙ 😢.. බස්වල ගාස්තු හිතුමතේ ගන්නව මේවත් නියාමනය කරන්න ඕනෙ😢😢😢😢
අනිවාර්යයෙන්ම නීතියෙන්ම දඩුවම් දියයුතුයි
මුන් වර්ජනය කලොත් බස් රජයට පවරාගෙන..හමුදාව යොදවල බස් දුවවන්න ඕනේ. (සක්කිලි රියදුරන්ට පමනයි)
මුන්ට ප්ලුවන් තරම් ලියන්න ඕනෑ දැන් බොරුවට අඩනවා
❤❤❤
ඔව් අනිවාරෙන්ම
ගෙදර හිටපියවු. බලමු ෆිනෑන්ස් ගෙවන විදිහ
කැමැති එකෙකට උද්ඝෝෂණය කරන්න කියන්න . ෆිනැන්ස් වාරිකා ගෙවන්න ඕන කියලා මතක් උනාම ආපහු ලස්සනට පාරට දායි......😂😂😂
මෙි බොහොමයක් මගමරුවන් රජය නිතිය කිුයාත්මක කල යුතුය .
වර්ජන.තර්ජන වලට බිය නොවිය යුතුය .
CTB එක ශක්තිමත් කල යුතුය
ctp බස් විතරක් ලංකාවේ දුවන්න ප්‍රමිතියට නීත්‍යානුකූලව සිටී බී බස් විතරක් දුවන්න යම් ෆ්‍රයිවට්කාරයෙකුට අවශ්‍ය නම් ඩිපෝර් එකට බස් එක ඇතුල් කරලා මාසික ආදායමක් ලබා දෙන්න
නීතිය ක්‍රියාත්මක වීමෙන් බස් පාතාලය හෙල්ලෙයි
මේ රියදුරෝ වහාම පොලිසියට කැදවලා වහාම රියදුරු බලපත්‍ර ජීවිතාන්තයටම අවලංගු කරන්න.
සියලුම රියදුරංගේ ඩ්සීපින් දන්න ඕනේ එකට, කිලින් ශීලංකා වැඩ සටහන හොදටම හොදයි, අහිංසක මිනිස්සුගේ ජිවිතේ වටිනා කමක් දන්නේ නෑති බස් ඩයිවර්ලගේ මනස අනිවාර්යෙන් හදන ඕනේ, රුපි2000/3000 දවසේ පඩිය සමනද මිනිස්සුගේ ජිවිතේ, අනිවාර්යෙන් මේක දිගටම කරන්නේ ඕනේ, රියදුරගේ අරමුණ මිනිස්සු ජිවිතේ රැක ගන්න ඒක තාමන්ගේ දරුවෝ, බිරිද, දෙමුපියෝ රැකබලා ගන්නවා සේ සාමාන්‍ය වෙන්න ඕනේ, සල්ලි පස්සේ ම දිවීම මිනිස්සු ජිවිතේ වටිනකම වැදගත්කම සිතීම නෑතිවීමයි,
මනුස්සයො වගේ හැදියාවකට අකමැති අය. මෙතුවක් කල් තිබුන අධ්‍යාපනයෙ වරද. අමාරුවෙන් උනත් civilized සමාජයක් බිහිකරමු
මුල් ටික කොහොමත් සැහෙන්න අමාරුයි.
ගව්රවනීය පුරවැසියෙක් හදන්නම ඕන නීති තදින් ක්‍රියාත්මක කරලා හරි, එහෙම උනොත් ඊලග පරපුරෙන් හරි හොද පුර වැසියෙක් දකින්න පුළුවන් වෙයි
අවන්ක රියදුරකු වෙන්න වැඩේ ඉවරයි
අන්න හරි දවසේ කතාව
අනිවාර්යයෙන්ම මුන්ව ශුද්ධ කරන්න ඕන හොඳ වැඩක් .....
මේ වගේ තමා සහල් මාපියාවත් අඬාගෙන ආවේ. හොඳින් හරි නරකින් හරි නතර කළ යුතුයි මෙවැනි අපරාධ දූෂණය විනයගරුක නීතිගරුක මිනිසුන් රටක් බිහි කළ යුතුයි
මුන් වර්ජනය කරොත් තහනම් කරන්න ඕනේ..කාලකණ්නි පක්කු මේ බස් එලවන එවුන්..රුපියල් 100ට ඔකුන් මිනිස්සු යට කරනවා..😢
@@sisithajayamal Uba kalakanni keri wesa ballek
@@PiumalRamesh ඉතුරු නොදී මාරු වෙලා යන බස් කොන්දෙක් පයර් වෙලා 😌
@@PiumalRamesh උබේ රස්සාවත් වැදගත් විදිහට කරන්න පුලුවන් බන්..රු 100ට උබලා ජිවිත එක්ක කරන සෙල්ලම නවත්තපල්ලා..නැතුව උබලා බස් ලස්සන කරාට අපිත් ආසයි..හොදයි..එත් උබ විතරක් නෙමේ කන්න ඕනේ..
@@shanepereraedu කියලා වැඩක් නෑ..😂😂
වර්ජන කලොත් බලපත්‍ර අහෝසි කල යුතුයි. නැත්නම් කවදාවත් නීතිගරුක සමාජයක් බිහි කරන්න බෑනේ.
රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බස් රථ රියදුරන්ට නිතියට ගරු කල යුතුයි. නිතියට සහනයක් නැහැ.ගරු කලයුතුය.
බස් වලට නම් හොඳ වැඩේ. දිගටම කරගෙන යන්න ❤
😂.. හැමදාම මේ ප්‍රයිවර්ඩ් බස් මාෆියාවට.... චන්ඩිකම් වලට අපි යටත් වෙලා ඉන්න ඕනෙද...... ලංගමට සුඛෝපභෝගී බස්දාහක් ගෙනල්ලා... ආණ්ඩුවේ ගමනාගමනය ශක්තිමත් කරමු..
.😂...
මිනිසුන් මැරෙනවා මුන්ට රෙස් යන්න හොද වැඩක් ජනාධිපති තුමා දිගට කරගෙන යමු
ස්ට්‍රයික් කරපල්ල.ත්‍රස්තවාදී ගැමුනුගෙ සංවිධානය සහ ත්‍රස්තවාදී දසත සංවිධානය
Mahindage minihek.
ඇත්තටම min minimarwan
වැරද්දක් අඩුපාඩුවක් තියෙනවනම් හදාගෙන ඉස්සරහට ගියානම් හොඳයි.රටේ නීතියට අවනත වෙනවා කියන එක මදිකමක් නෙමෙයි.අනික බස් රථ රියදුරෙක් කියන්නෙ ලොකු වගකීමක් දැරිය යුතු කෙනෙක්.
මැරයන්ට මදිකමක් තමයි. බස් කාරයෝ කියන්නෙම මාෆියාවක් මිත්‍රයා.
හටියය පාරේ පලයල්ලකො ඊටපස්සෙ බලන්නම් එතෙක් බලන්න ඕන මේඋන් හරියට යනවද කියා
ඉස්ට්‍රයික් කළොත් ලංගම සූදානම් ද කියන්න
කැට තියල කියනව මේ රට වෙනස්කරන්න බෑ, ලස්සනට ජීවත්වෙන්න ආස උන් ඉන්නවනම් හොද රටකට පැනගනිල්ලා...
නීතියට අනුව වාහන එලවපල්ල. එතකොට හරිනෙ.
පළවෙනියට විනයානුකලව රිය පදවල ආත්මාභිමානයක් ඇති කර ගන්න. තමන් වරදක් කළොත් අනිවාර්යෙන් දඬුවම් හිමියි.
Eka eththa.. bus driverslata witharak aadala deyak namei eka. Drive karana hemotama adala deyak. Meh minissunta law eka gena deenimak ne, hari widihe training ekakne, job ake thiyana barapathalakama gena denimakne ne eh real government ekan weda satan thiyala Pahadala deela. Train ekak denna government or private ekath loku wagakimak thiyanawa. Ahema nethuwa eka paratama government aken meh wage nadu daana eka hari deyak namei.
තොට නීතිය... එපා එච්චරයි 😡😡
පුද්ගලික අංශයේ ජනතා පීඩාව දැන් අවසන් විය යුතුය සහල් ප්‍රවාහන බිත්තර භාණ්ඩ මුළු රටේම පුද්ගලික අංශ රටට විශාල කරදරයක් මුන්ට විරැද්ධව රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න
මේවගේ උන්ට යුරෝපේ බස් ලයිසන් එකවත් දෙන්නේ නෑ එච්චරටම ඒක ඉවසිම කරන්න වගේ යහපත් මානසික හා ශාරිරික සුවයක් තියෙන්න ඕනේ කරන්න ඒකට ලංකාවේ කියක්නම් මැරෙනවාද බස් වලට යට වෙලා එක්කෝ තනි company එකකට කරන්න දෙන්න ඕනේ සිංගප්පුරුවේ වගේ එතකොට race නෑ .
ඔව් ඒ රටක බස් එකක් කන්ටේනර් එකකට වගේ ලයිසන් දෙන්නේ හොදම මානසික මට්ටමක් තියන මිනිස්සුන්ට පුදුම අමාරුයි ඒ වගේ වහනෙකට ලයිසන් එකක් ගන්න ඒ වගේම වරදක් කරොත් කිසි සමාවකුත් නෑ.
Meka Europe neme neda?? 😢
@@newmobile9414යුරෝපේ වෙන්න ඕනේ නෑ ඔය concept ගෙන්න උඹගේ history comment දැක්කාම සිලින්ඩර් කුහකයෙක් කියලා පේනවා උන්ට කොහොමත් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා පෙන්න බැරි ජාතියක් 😂
පුළුවන් නම් වර්ජනය කරපං, ඔට්ටුයි බෑ. වැඩිම දවස් දෙකයි.
ආන්ඩුව හොද වැඩක් කරන්නේ උබලට හොර වැඩ බැ
එහෙම රේසියන්නේ එකක් බද්ද නැති නිසා ඒක නිසා කරුණාකරලා කමිටර් එහාට ප්‍රයිවට් බස් ඩිපෝර් එකට ඇතුල් කරලා මාසික ආදායමක් ලබා දෙන්න හැම බස් එකක්ම ඩිපෝර් එකට අනුකූලව නීතියානුකූලව දුවන්න
මේ වගේ උන්වත් අල්ලලා මුන්ටත් නීතිය දාන්න පොලිසියට විරුද්ධව මේ රටට ප්‍රවෘත්ති සපයනවා කියලා දාන්න ලොකු නඩු
හොදට ම බැලුවොත් තේරෙනවා මාධ්‍යවේදීන් අවුස්සන බව
මාර්ග නිතී හරියට පිලි පැදගෙන රස්සාව කරන්න කවුරුත් මාර්ග නිතිය කඩන්න බැ ඔයාලා එක්ක යන්නෙ අහිංසක ජිවත
ඔය රේස් පැද්දහම අපි තමයි මැරෙන්නේ. බස් කිසිම විදියකට ඉදිරියෙන් එන පොඩි වාහන ගනන් ගන්නේ නෑ. ඒවා කැලේට කපල බේරෙන්න ඕන. ඔය කරන වැඩේ හරිම හොදයි.
කීප දවසේ පාරෙන් පිටට දාගන බේරිලා තියනවා මුන් හෙන මැරයෝ වගේ පාරේ යන්නේ මුන්ට දියුණු රටක බස් ලයිසන් එකක් ගන්න තියන අමාරුව සහ වගකීමේ තරම එහෙ ප්‍රවාහනය පෙන්නන්න ඕන. හෝන් එකක් ගහන්නෙත් හරිම කලාතුරකින්
බස් ඩ්‍රයිවර්ලා හරිම කරදරයක්. වහන පදිනවා වැරදි. පාරවල් පුරා හරි හයියෙන් සින්දු දාගෙන ෆෝන් එක කනේ ගහගෙන. පිස්සු වගේ වාහන පදින්නේ. මේ අය style කරයි උපරිම දවස් දෙකක්. අනිවාර්යෙන් ඒගොල්ලෝ නැවතත් වැඩට එනවා.
හිරුටයි දේරනටයි උබලට වඩා වේදනා කාරී ඇති
විනය ඔනම රටක් වර්ජනය හෙලා දකිමු🔇🔇
ප්‍රයිවටි බස් මාපියාවට ඉඩක් නොඳන්‍ර.
තනිකර පාතාලය වගේ තමයි. වෙනම මාෆියාවක් ඔතන තියෙන්නේ.
@@boxplots5024අනිවාර්යයෙන්ම මුන් හිතාගෙන පාර මුන්ට විතරයි අයිති කියලා
විනයගරුක නීතිගරුකව පුරුදු වෙච්චි නැති නිසා මේගොල්ලෝ අනාතෙටම යන්ඩ තමා ඉල්ලන්නේ තවත් …ලංකාව තුළ හැමදේම තරගයක් ත්‍රීවිල් එකේ ගියත් තරඟයක් බස් ඩ්‍රයිවර්ලා තරඟයක් …. විනයගරුක නීතියට වැඩ කරන්න ඔවුන් කැමති නෑ ඔවුන්ගේ නීතියට ජනතාවත් රටත් එකඟ විය යුතුයි
මේක ගොත්ත්‍රික වේච්ච රටක් එක පාරට ගොඩදාන්න යනවනම් ඉතින් බලාගේන
Mokda keewe Bimmalda
එහෙම කියලත් බෑනේ කොතනින් හරි පටන් ගන්නත් එපැයි බං.
හරියකට මිනිස්සු වගේ පාරක වාහන එලවනවා නං කිසි අවුලක් නෑ.
හරි හරි උඹල වර්ජනය කරපල්ල.
අපි පයින් යන්නම්.
නීතිය එනකොට කට්ටියම හෙල්ලිල....ඔන්න පුර වැස්සො...
දවසකකට වාහන අනතුරු වලින් මරණ 08 විතර වෙනව. එතකොට ඒගොල්ලන්ට රේස් යන්න ඉඩ දෙන්න ඕනෙ....
හිරිහැරකරන්නෙ උබලා හටියට වැෆකරපල්ලා හරියට පාරෙයන්නෙ නැය්හිබව මිනිස්සු ඩන්නවා
වර්ජනය කරපලිලා
තොපිට අපි ගහනවා වර්ජනය කලොත් හොරුන්ගෙන් රට බෙරගත්තෙ රටෙ අනගතය බලලා😅
අපි වර්ජනය කරනවා වර බලන්ඩ ගහන්ඩ
@@NalakaprasannaDesilva ATA DEKA THALANAWA STRIK KALOTH
Lankawe karana dewal ona tharam thiyanawa ..awa karane nathuwa me karana magul weda ...seratama kalin lankawe road tika hariyata hadala ina one....
@@NalakaprasannaDesilva වර්ජනය පුම්කේ ගහගනින් 😌😹
මුන් වර්ජනය කලොත් ජනතාවට පුලුවන් තිරනය කරන්න ඉතුරු සල්ලි දෙන්නේ නැති හොරු අහිංසක ජනතාවගෙ දුක දන්නේ නැති හොරු ඉතුරු සල් ඉල්ල පුදුම.අපිට සැර දමන බල්ලෝ ටිකක් ඉන්නවා මම නම් රන්ඩු කරලා ඉතිරි සල්ලි ඉල්ලනවා ටිකට් නැ බහින් ඉන්නේ නැ තල්ලු කරනවා නගින්න ඉස්සර බසය අද්දවා රේස් යන්නේ මේ පෞද්ගලික බස් රත රියදුරන් කොන්දොස්තරා වෙනුවෙන් දැඩි තීරනයක් ගත යුතුයි ආන්ඩුව
අපි රජයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකළ සීටිබියකට අලුත් බස් දාලා මුන්ගේ බලපත්‍ර අහෝසි කරල ප්‍රයිවට්කාරයන් කියලා අමුතු දෙයක් හදන්නැතුව ඒකාබද්ධ විදිහට දුවන්න
මේපාර තමයි බස් අයියල ඉගනගන්නෙ
මුන්ගෙ බලපත්‍ර අහොසි කරපල්ල.හ්මුදාවෙන් හරි දාල ලංගම බස් උපරිමෙන් යෙදෙව්වනම් හරි❤
Uba kiyana widihata rata hadanna giyoth sorryma thama. Meh minissuwana kalin denuwath karala, nithiya gena pahadili denuwath kirimak karala ita passe weradi karoth ewata nadu daana eka sadaranai. Meh minissuthahinsaka minissu minissuwa mawanna namei rassawa karanne thamange daru pawul nadathtu karanna.
@shanwickramasinghe4355 ඔය නීට්ගි පැහැදිලි කරන්න අද ඊයේ ආපු නීති නෙවේනෙ.ලයිශන් ganna kotath kiyala dena nithi owa.mulinma rate nithiyata garu karanna igena ganna ona
මෙික තමයි පෞදගලික බස් මාෆියාව නතර කරන්න තියෙන හොඳම වෙලාව, මෙි වැඩ පිලිවෙල තවත් දැඩිව ක්‍රියාත්මක කරන්න ඔිනි එතකොට බැරි උන් දමල ගහල යයි, පුලුවන් උන් හරියට කරයි..ආණ්ඩුව කොහොම හරි මෙි වෙලාවෙ තව CTB බස් ගෙනත් හරි වැඩිපුර ගෙනත් පාරට දමිමල මුන්ගෙ සද්දෙ වහල දාන්නම ඔිනි, මෙික ලංගම නගා සිටුවන්නත් හොද අවස්ථාවක්, මුන් ස්ට්‍රයික් කරොත් රස්සා නැති හොද දක්ෂ කොල්ලො රටෙි ඔිනි තරමි ඉන්නවා, එහෙම අය හරි CTB එකට බදවගෙන මෙි වැඩෙි කරන්නම ඔිනි💪
ඔවු, එකඟයි 100%
ඇත්ත මේ කාලකන්නි පන්නා දමමු රාජ්‍ය ආයතන ගොඩනගමු
බස් කාරයෝ යන්නේ යුද්දෙට යනවා වගේ. මගින් ගැනත් පදිකයින් ගැනත් අනෙක් වහනාකරුවන් අසරණ සතුන් හැමෝගෙම ආරක්ෂාව ඇතුව තමන්ටත් අනතුරක් නැතුව ගමනන්තයට යන්න නම් මේවක්‍රියාත්මක විය යුතුමයි
6:06 වෙලාවට යනවා කියා අනාරක්සිත විඩියට ගියාම හරිද බොලව්
බස්රථ නිසි ආකාරයට ධාවනය කරනවා නම් පාරේ trafic අඩු වෙනවා.
මුන් බස් එක නතර කරන්නේ පිටුපස trafic හදාගෙන.
@@ChandraSilva-ku7tf ඒ වෙලාව උන්ම හදාගන්ත එකක් නේ. පැය පැය එකහමාරක් විය යුතුයි.
මරාගෙන මැරෙන්න යනවා.. නුවර ඉඳන් මාතලේට යනකම් ගාටනවා..
මුල ඉදල කාල සටහනක් හරියට නොකර මේව පිස්සො වගේ හිතුමතේ මේව හදන්න බෑ.
මෙම තිරන ආපස්සට ගන්න නරකයි...
මාර කතාවක්... රට හදන්න හදන කොට කකුලෙන් අදිනවා
හරි හරි හිරු /දෙරන වැඩේට බැහැල😂😂😂😂😂
Ekka ඇත්ත majara නාලිකා
අර හිරේ ඉන්න කුඩ්ඩා නිදහස් කරා නම් ඔය කිසි කරදරයක් නෑ කියන එක තමයි ඔය මාධ්‍ය මල්ලිලා කියන්නේම 😂
රජයට ජය
පවුද්ගලික බස් අයින් කරලම දාමු .කමකට නෑ
වෙන රටවල ප්රවාහන සේවය රජයට අයිති.මේ රටටත් අවශ්‍ය එයයි.
ඒක හොඳයි උඹලා එපා අපට උඹලා ඕන දෙයක් කරගනින්
රේස් පදින්න පලයව් කටුකුරුන්දෙ.
Stop this mafia driver's and private bus
පොලීසියට ජය වේවා !👍👍👍👍👍👍👍👍👍
ස්ට්‍රයික් කරපල්ලා. අපි විකල්ප මාර්ග සොයාගන්නම්.
බස් වල කාල සටහන් ලග ලග නැතුව කාලය වැඩි කරන්න ඔින..වෙිග සිමාව අනුව..පැය ගනන සහා මගි පුමාණය අනිවාර්ය කල යුතුයි ඒ අනුව තරගය රේස් නැතිවෙනවා..
යකෝ කරලම තියෙන්නේ හොර වැඩ
මුන් නීතිය ට ගරු කරන්නේ නෑ උන්ට ඹ්නෙ. උන්ට ඹ්නෙ විදිහට වැඩ කරන්නේ.ඒකයි. මේ තරම් අනතුරු වටිනා. ජීවිත විනාශවෙනවා
මූලික ප්‍රශ්න අඳුරගන්නෙ නැතුව මේ කරන සමහර දේවල් වලංගු නැහැ 😑😑😑
මුන් මාටියා ගහන්න තමා මරාගෙන දුවන්නේ 👎👎👎👎👎👎
පුද්ගලික බස්රථ 75% මහජනතාව ජීවිත ගණන් නොගැණිම වගකීමක් නොමැති කොන්දොස්තරල තනිකරම කපටි නරියන් රස්තියාදුකාර ඉතාමත් පහත් විදියට කතාකරන මේ යන වැඩ පිළිවෙල හොදයි
මේ පාර නම් නලවන්න එපා, මේ රට හදන්න ඕනේ පාදලය්න්ට ඕන විදිහට නෙමෙයි මේ රටට හරි විනයක් විවස්ථාවක් ඕනේ ඉදිරියට යන්න. නැතනම් එක එකගේ අරපාලනේ , පුබුදමු ලංකා මගුල්
නෙමෙය්.
නියමයි පොලීසිය 👊👊👊👊👊👊👊👊👊👊👊
මෙක හරියට කරන්නම් මෙතෙක් ගමනාන්තය නිම කොනින් දිපූ වෙලාව දෙගුන කරන්න එනම් පැය හතරනම් එය අට කරන්න එතකොට කොට කොට හරියට යයි
Only Private drivers have these problems.
CTB drivers dont have these problems.
Why????😮
Happy to see people approve the on going clean srilanka project.
උඹලගොබ්බයෝ තොපි තොපි හින්දා මිනිස්සු කී දෙනෙක් හදලා ඇතිද නේ? ඈ උඹලගේ
CTB එක ශක්තිමත් කරන්න. නීත්‍යානුකූල රියදුරන් සේවයට ගන්න
හරි ජනතා අදහස්වලටත් ඇහුකම් දෙනු කොහොමත් අඩුපාඩු ගොඩයි ජනතාව ගැන හිතල හරිදෙයක් පොලිසියට බයින්නෙ ඇයි
ලංගමට නව පණක් දී වර්ජනය කරන අයගේ permit cancel කල යුතුයි