@@jaleel6367 Please read section 7 of 148 in motor trafic act. Its explains the correct method of how to enter main road from the road sub division. Before comment you have to probe the relevant section of MTA.
@@chemlab9873 At the same time it has to be proved he hasn't turned on to the main road without observation. It looks like these cops are rogues. Onus is on the police to prove that. Another reason is if the side road is installed with a STOP and Double Horizontal line markings on the by-road, it looks like a single solitary line hence you don't need to bring your vehicle to a complete STOP. It looks like if this goes to court even RDA will be in trouble.
@@susanthaweththasinghe9023 weradi bro.parata danakota aniwa nawattala tamai parata danna one.kada iri tiyanawanam witarai pare tathwaya balala danna puluwan.
Mo kolla baka pandithayek ban.. E wage unta waradi kiya denna ba.. Un okkotama wada nithiya dannawa 😏😏.. Oni kenek dannwa athuru paraka idala awa gaman main road ekata danna ba.sudu irak adala thiyanne ethana nawatanna oni hinda.. . Nithi hadala thiyanne minissu arakshawta... Eka therun ganna oni. Nikan gon tharka dala wadak na 😏😏😏
මෙන්න මෙහෙම හැමෝම අසාධාරණය වෙනුවෙන් කතා කල යුතුමයි. බොහොම ස්තුතියි එඩිතර ඔබට. මොහුගැන විමසිල්ලෙන් ඉන්න.
ඔව් හොද විනිත රියැදුරෝ 😂😂
@@anushka6094 මු විතරයි පොලීසිය සාදාරනය කරන්න හදන්නේ. මම දැන් මුගේ comment 50ක් විතර මේකේ දැක්ක. අනිවා මේ අර video එකේ ඉන්න පොලිසියේ දෙන්නගෙන් එක්කෙනෙක්ද කොහෙද
මොකක්ද අසාධාරණය පැහැදිලි කරන්න.
@@battlefieldgameplay4804 pala ඩො යන්න අපි කිව්වෙ ඇත්තා උබනෙ වැරදි කාරයො.සාදාරනය කරන්නෙ
Bottel neet
ශක්තිමත් කශේරුවක් තියෙන තරුනයෙක් ..තමන් නිවරදි නම් බය වියයුතු නැහැ .අසාධාරණයට විරුද්ධව හඩක් නගපු ඔබට මගේ උත්ත්මාචාරය 🙏
Polisiya.ai.mechchara.baluwenne..anika.oya.veediokarana.eka.katawadiy
@@jayathilaka7213 Dade gahapu Nisa smanya ganak neme dada gahuwe saha adala nathi karunakata dada gahuwe
නියමයි මල්ලි, තමන් වැරද්දක් කර නැත්නම් "බයවෙන්න වැඩක් නැත"!. මේ නිලධාරීන් බලන්න ඇති "ජරාවක්" ගන්න? කරන්නම ඕනා ඔය විදියට...
මෙ විදියට බැලුවොත් ලංකාවෙ කාටවත් දඩ ගහන්න බැ මෙතන විඩියො කරන එක්කෙනා ලොකු වැරැද්දක් කරල.තිනො ඒක් පොලිසිය එකා පැහැදිලිකරල දෙන්නෙ බය නැතුව
@@anushka6094 මු විතරයි පොලීසිය සාදාරනය කරන්න හදන්නේ. මම දැන් මුගේ comment 50ක් විතර මේකේ දැක්ක. අනිවා මේ අර video එකේ ඉන්න පොලිසියේ දෙන්නගෙන් එක්කෙනෙක්ද කොහෙද
@@anushka6094 අපිට පෙන්නේ නැනේ උබ ඔය කියන විදියට පොලිසියේ එකා පැහැදිලි කරනවා? උ වරද ලියාගන්න බැරුව ඇබරෙනව පේනවා
මොකක්ද නියමයිනේ kiyane ,,,me vage minisu inakam rata hadana ba,,,anika mona modayada අතුරු පාරක idala එක paratama වාහනයක් dane ,,,oya vage un hinda thamai minisu yatakaragena yane,,,oya vidiyo eka karana kena harinam සම්පූර්ණ vidiyo eka dana one ,,,,sali parsnayak nalu ලොකු sali කාරයෙක් vena athi,,,,පොලිසිය baya vena athi ලොකු sali කාරයෙක් කියලා ,,,ekai othana prasnaya
@@wildlanka8019 බැරිවෙලාවත් ඒ වෙලේ පොඩි එකෙක් එහෙම හැප්පුවනම් එක.පාරට දාල
එතකොටත් පොලිසියෙ එවුන්ට බනින්නෙ උබලම.නේද දඩ ගහන් නැද්ද කියල
සුපිරි කොල්ලෙක් ,
හිස නමා ආචාර කරනවා ............❤
පණ ඇති කොල්ලෙක්... නියමයි... මල්ලී... ඔය විදිහට ඉන්න ඕනා හැමෝම..
මම දැක දැකපු කොන්ද පණ තියෙන හොඳම කොල්ලෙක් පොලිසියට කට උත්තර නැතිවෙන්න කතා කරපු කොල්ලෙක් ඔය වගේ කොල්ලෝ තමා බං අපේ රටට ඉන්න ඕන ජය වේවා මල්ලි උඹට
ඔයාලටකට විතරයි දැක්කනෙ ඵඩිතරකම ඔන්න කොල්ලෝ
Roda 4 nawathinnona pako
Niyamae malliyo.
ඒක පට්ට සුපිරි කොල්ලෙක්,උඹ වගේ කොල්ලො මේ රටේ වැඩි වේවා
ඔබ wage tharunayan me ratata bihiwewa
Niyamai malliyoooo. Sri Lankan police ballo
🙏🙏🙏💚🇦🇪
මෙ වගෙ වැරැද්දක් පිලිගන්නෙ නැති එවුන් හින්ද තමා.රටට කෙලවෙලා.තියෙන්නෙ
@@anushka6094 Flata මු විතරයි පොලීසිය සාදාරනය කරන්න හදන්නේ. මම දැන් මුගේ comment 50ක් විතර මේකේ දැක්ක. අනිවා මේ අර video එකේ ඉන්න පොලිසියේ දෙන්නගෙන් එක්කෙනෙක්ද කොහෙද
ගෙවන්න එපා දඩය
උසාවි දානකම් ඉන්න
හොරා පොලිස් පව්.....
මෙරට හදන්න කොන්ද කෙලින් නැතිඋන්ගෙ අඩුපාඩුව තදින් දැනෙන කාලයක්
Brother this police man is a thief he is trying to play with you very good speech good
තරුණ පරම්පරාව රට හදන වැඩේ හරියට කරයි .අපි වැටුප් ගෙවන මේ මිනිස්සුන් ළග "සර්" කියමින් වැද වැටුන වැඩිහිටියන්ට ඒක කරන්න බැරි උනා .
We should play this video clip on traffic court
@@jaleel6367
Please read section 7 of 148 in motor trafic act. Its explains the correct method of how to enter main road from the road sub division.
Before comment you have to probe the relevant section of MTA.
@@chemlab9873 At the same time it has to be proved he hasn't turned on to the main road without observation. It looks like these cops are rogues. Onus is on the police to prove that. Another reason is if the side road is installed with a STOP and Double Horizontal line markings on the by-road, it looks like a single solitary line hence you don't need to bring your vehicle to a complete STOP. It looks like if this goes to court even RDA will be in trouble.
මෙය වගේ තරුණ තරුණියෝ තම ලංකාවට ඕන වෙන්නේ
ඔයා දුන්න game එක මරු. කෙලින් කතා කරන්න කොන්දක් තිබ්බට salute
මුන් වගේ මොලයක් නැති හාල්පාරුවෝ පොලිසියේ ඉන්නකල් අපේ රටට අබසරනම තමයි.
Supiri kathawak❤
👮️👮️👮️ කාරයට නියම 👍🔥 කථාව ඔයවගේ 👦 කොල්ලො තමයි ඉන්න ඔනි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
පුක දෙනාද කුවේට් ඉදන්
ඔයාගෙ කතාව හරි මල්ලි ඔහොම තමයි රාජකාරි කටයුතු කරන්න කියලා දෙන්න ඕන තෙරුවන් සරණයි ජයවේවා ඩුබායි හිටියට අපිත් ඇඹිලිපිටියේ තමයි.
දැන්නම් කොල්ලට කරගත්තු මෝඩ කම තේරිලා ඇත්තේ උසාවියේ ගියහම තෙරුන් කරලා දීලා ලස්සනට දාඩේත් දීලා එන්න තියන්නේ තාව පොලිස්සියේ රාජකාරි වලට බදා කිරීමට මාස කියක් හිරේ යන්න වේද දන්නැ 🤔🤔🤔
@@akunasara5694 rajakariyata kisima Bada kirillak karay nahanay
ඔයාලා තාම පොලිසියේ වැඩ ගැන දන්නැ....... 🤔🤔🤔🤔🙏🙏🙏🙏
Ouan me rata kana ewata hambei merata buduange saranat beiyange phitat tiyana rata ubalata vipaka lebei malli bayawennepa
හොද වැඩේ නිර්භීත කොල්ලෙක් මාත් ඇඹිලිපිටියෙ,,මෙහේ පොලිස් නිලධාරි ඔහොම තමයි..වරදට නම් දඩුවම් නෑ කවදාවත්..😢😢😢
නියමයි අයියෙ සුපිරි අසාදාරනයට ඔහොමතමා කරන්න ඕනෙ අපිත් ඇබිලිපිටියෙ සුපිරි අයියෙ මරු 😊
කසේරුකාව කොහොම වෙතත්..ඌට අන් දෙකක් විතරයි අඩු(වාහනයක හැපුනත් නැතත් අතුරු පාරෙන් පැමිණ නතර කළ යුතුමයි.... ඒකයි අතුරු පර කියන්නෙ)
ඇඹිලිපිටියේ තනි මැට්ටෝ ඉන්නේ
නියමයි සහොදරයා අද රටේ අහිංසක මිනිස්සුන්ට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ ලොකු ලොකු වාහන වලට කවදාවත් නවත්වන්නෙ නැ .. මේ රටේ නීතිය හරි මාවතක යනවනම් අපරාධ ගොඩාක් අඩු වෙනවා වගේම ...කොහොම වුනත් අසාධාරණයක් වුන තැනම මේ වගේ කෙලින් කතා කරන්න ඔන ...
එතකොට ලගදි ලැම්බොගිනිය අල්ලද්දිත් පොලිසියට ඔය වගේම.කට්ටිය බැන්නනේ 🙄
@@anushka6094 oya mokada me hema welema policeyata adinne 🤣🤣
Issella rajakariya karanna one eduma hriyata edagena enna one.thamange adupadu thiyagena anunta dadaliyana ekada nithiya 🖕
කොන්ද පණතියෙන කොල්ලො තවමත් අපේ රටේ ඉන්න එක ගැන හරිම සතුටුයි. නියමයි කෙලින් කතා කරනවා බය නැ නිවට නැ.👍👍
හැම මනුස්සයාම ඔහොම කෙලින් ඉන්නව න්ම් පොලිසියට ඔහොම ආසාදාරනකම් කරන්න බය වෙනවා.නියමයි වැඩේ න්ම්....
මොකක්ද මෙතන තියන අසාදාරනය 🙄
ඔය වගේ මිනිසුන් තමා රටට ඕන .පොලිසියට ඕන විදියට නෙවෙයි වඩ වෙන්න ඕන .සාධාරණයයි රජ කරන්න ona .මෙවැනි කොන්ද පන අති මිනිසුන් තව බිහි වේවා ❤
නියමයි බොහොම හොදයි පොලිසිය ඉදිරියේ බලු වෙන්න වැඩ කරගන්න එපා ඔකුන් (සමහර උන්) ජරවටම හුරු වෙලා ජරවම කලා අලි වගේ ඔයා වගේ නියම සින්හල කොල්ලෝ ගොඩාක් අඩුයි උන් මරිල වගේ ඔයනම් නියමයි සහෝදරයා
නියමයි පුතා තමන් නිවැරදි නම් කිසිවෙකුට බය විය යුතු නැත. අපේ රටේ නීතිය නැවෙන්නේ මේ විදියටයි ලොකු මිනිහට එක විදිහටයි පොඩි මිනිහට තවත් විදියටයි .මේ රට නිවැරදි දිසාවකට ගමන් කරවන්නට ඔබ වැනි ආත්ම ශක්තියක් ඇති තරුණයන් බිහිවිය යුතුය ඔබගෙ ආත්ම අභිමානයට මම ගරු කරමි
ඔයා ගොඩක් එඩිතරයි මල්ලී ! ඔහොම තමයි අයුක්තියට විරුද්ධව කතා කරන්න ඕන ! 👍
කොටවන්නේ නැතිව ඉන්න😁😁😁
අයුක්තිසාගත නීතිවිරෝධී චන්ඩිකමක්. එඩිතර කම නොවෙි රඡයේ නිලධාරීන්ට රාඡකාරියට බාධාකිරීම සිර දඬුවම් ලැබිය හැකි මෙන්ම සංඥ්ය වරදක්ද වෙනවා එම නිළධා රියා වරද පැහැදිලි කරල දුන්නා. තවද මහත්තයා කියල ආමන්ත්‍රණය කලා.
රථවාහන පොළිස් නිලධාරීන් කරන්නේ අන් අයගේ පාරේ නිරැපදාිතව ගමන් කිරීමට තිබෙන අයිතිය රැකදීමයි. එම වරදට අදාල නීතිය මගේ විවෙිචන සටහනේ දක්වා තිබෙනවා පනත කියවා බලා තීන්දු කරන්න.
@@chemlab9873 මෙතන කොහේද රාජකාරියට බාදාවක් කලේ කියල ඔබට මට පැහැදිලි කල හැකිද?
@@chemlab9873 එතකොට සාක්ශියක් පිනිස වීඩියෝ කරගන්න එක වරදක්ද..එහෙම කරද්දි එම පුද්ගලයට පහරදීමක් කරන්න පුලුවන්ද?එහෙම පහරදීමකදි ඔය කියන නීතියට පුලුවන් වෙයිද ඒ නිලදාරියට විරුද්දව වැරදි පනවන්න.
@@gnccreations277 බැන තර්ඡනය කිරීම. තර්ඡනය කිරීමට ඇඟිල්ල ඔසවා කථා කීරීමත් ප්‍රමානවත්.
හොදවැඩේ..මුන්ට .මේපොලිසියයුනිෂෙfම් .ඇන්දාම .මිනිස්සුන්ට .අතපයවිසිකරනවා .හොද..පාඩම ආයේ .මෙවැනිවැඩ
නොකරඉදි .ඔයාලට..ස්තුති..පොලිසියේ
දෙන්නට .නිතියකියාදුන්නාට..🙏❤
ඔකුන් ඔහොමමයි,,,,නිවරදි මිනිස්සුන්ට තමා ඔක්කොම ,,,නියමයි මල්ලි ඔයා,,,
තරුෂි දුවෙ ඔයාගේ කතාව අහලා ඇස්වලට කදුලු ආවා.ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා.
.බුදු සරණයි...!
මල්ලි නියමයි ...ජය..
අද වගේ කාලේක මේ වගේ වැරදි සම්බන්ධයෙන් අවවාද කල හැකියි..මිනිස්සු ගොඩාක් මානසික ආතතියෙන් පසු වන කාලයක්..එක වේලක් කන්න මිනිස්සු මාරම කට්ටක් කනවා..ඉතිං තවත් දඩයක් කියන්නේ මේ වගේ හැසිරිම් ඉදිරියටත් තියේවී 🌍🌍☝
Ow ban akenma
අද රටට අවශ්‍ය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පරපුරක් ,නැතිනම් මේ රට විනාශයට යන එක නවත්තන්න බැහැ .ඔබට තෙරුවන් සරනයි
කොන්ද පණ තියන පුතෙක් ❤
නියමයි අයියේ
ඕකුන්ට හවසට කසිප්පු ගහන්න කීය කීය හරි කඩාගන්න දගලනව
මෙවැනි බය නැති පුද්ගලයන් මේ දර්මත්දීපයේ තව තව පහල වේවා 🙏🙏🙏
Mevage harak nisa thama riya anathru vadi.varaddha karala viraya venda video karanava lajjai.
කෝ යකෝ සපත්තු.දැන් ඒ තරම් හිගමනයට වැටිලා පොලිස් දෙපාර්තමේන්තුව.🤣🤣🤣🤣
😂😂😂😂
සපත්තු ගන්න ඩොලර් නහී
Ammo eka😂😂😂
Sapaththu ganna thama bn jarawa kanna hadanna aththe
Ganna dollar naha
හැමදාම මිනිස්සු බයෙන් හිටියා.... දැං කාලය වෙනස්... උන්ට ශනික කෝපය සහ බුද්ධියත් තියෙනවා... ඒ නිසා පොලීසිය ලියන ලියන තාලෙට අපිව නටවපු කාලය තව නොබෝ දිනකින් අවසන් වෙන පාට දැං අපට බලා ගන්න පුළුවන් 🤔😳🙄😊
අනිවා
නියමයි කොල්ලො අනිවාරෙන්ම මේ සහෝදරයට සාදාරනයක් වෙන්න ඕනෙ
නියමයිනේ සුපිරි කොල්ලෙක් උබල වගේ කොල්ලො රටට සම්පතක්
ගැම්මක් තමා කොල්ලො.😍අරූට කටවුත්තර නැ..😂😅
උමිබේ එඩිතරකම ගැන හරිම සතුටුයි මචං. එ්ත් නිතිය අනුව ඔයා වැරදියි. අතුරැ පාරක සිට ප්රදාන පාරට අැතුලු විමට පෙර අනිවාර්යෙන් නතර වෙන රේකාවට ඉදිරියෙන් නතරකල යුතුයි. එ්ක ලයිසන් ගත්ත ඔින කෙනෙක් දන්නව.
Ou
නියමයි යුනිෆෝම් එක ඇඳලා උඩින් යන්ඩ හැදුවාම පොළොවට බස්සන එක බොහොම හොඳයි. Great🌹
සාධාරණ තිරනයක්ගන්න ස්වාමිනි
ගැම්මක් මැණිකේ 😅😅😅 පට්ට oii
රටේ නීතියට අපි හිස මනම්ම ඔන වගේම අසාධාරණයට කතා කරන් කොන්දක් තියෙන්නත් ඕන එල කොල්ලෙක්...💪
නියමයි සහෝදරයා ආඩම්බරයි උඹ ගැන වැරැද්දක් නොකර කතා කරන්න කිසිම තැනක බයවෙන්න එපා. ජය වෙිවා....
මේ වෙලාවේ මිනිස්සුන්ට වැලේ වැල් නෑ.මාරයා ආවේස වෙලා ඉන්නේ ගොවිතැන් ,නැති වුනා රස්සා නැති වෙලා යන එනමන් නැ.පොලිසිය ආදායම් වාර්තා තියන්නෙ අසරණ මිනිස්සන්ගේ සුලු වැරදි රථවාහන දඩ නිසා.වැරැද්දට දඩුවම දෙන්න ඕන.කාට වුනත්.නීතියට එලවන්න ඕන මොකද අනෙක් මිනිස්සුන්ගේ ආරක්ෂාව තියෙන්න ඕන
නියමයි මල්ලි ❤❤❤❤❤❤
😍😍😍😍 නියමයි 👫👫👫👫🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍ජේසු පිහිටයි ඔබට
කට ඇති පුතෙක්. අද කාලේ අපේ රටට අවශ්‍යය වටින කොල්ලෙක්.
නියමයි මල්ලි ලංකාවේ කොල්ලො ඔය වාගේ හිටියනම් ආයෙ මුන්ට නටන්න බෑ කතා කරපු විදිහට හරිම සන්තෝසයි මල්ලිට තෙරුවන් සරණයි
අසාදාරනට එරෙහිව නැගී සිටියුතු කාලය එලබී ඇත..
කියන්න තියෙන ඔක්කොම කියනවා.. මරු මරු. උඹලා තමයි රටට ඕන ම කොල්ලො. ජයවේවා
හොදට නෙළුවනම් හරි යනවා
නියමයි.කරන්නම ඕනා ඔය විදියට...
නියමයිනේ පුතා මීහරකුන් ඕකත් ගෙවන්නට එපා පුතා ඔබට ජයවේවා
එලම කොල්ලෙක්. බන් බය වෙන්න.. එපා.. වැරැද්දක් කරන්නැතුව.. කිසිම කෙනෙක්ට ❤️
රට යන මග හොඳයි ❤❤
Congratulations Brother
සුපිරි 👍
එලම කොල්ලො ..කොන්ද පන තියෙන කොල්ලෙක්... බුදු සරණයි!!! ...
නියමයි පුතා නියමයි ඔහොම යං ජඩාධිපති ඉඳන් මේ වගේ ජරා වැඩ කරන ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් දක්වාම අපි නොබියව සටන් කරමු 🤺🤺🤺
Well done my brave boy.We need people like you to fight against these bloody policemen.
they seem to have forgotten that they work for us.. our taxes pay their salaries.. uniforms
අන්න එහෙම තමයි පුතේ අසාධාරණයට විරුද්ධව කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕන👌👏👏👏👏👏👏👏👏👏
මේ වගේ උගත් ගොන්නු ස්කුටර් වලින් පරට දනවා ,සිහියනැ මුන්ට
කියන්න එපැයි ඔයාලටත් එක්ක හම්බකරන්න තමා මේ වැඩට යන්නේ. ඒක නිසා රස්තියාදු නොකර දඩ කොලේ ලියලා දෙන්න. මේ ඔය දෙන්නගේ පොලිස් නොම්මරේ ගන්න. උඹ උසාවි ගියාම ඕනෙ වෙනවා.
😂😂😂💪🇦🇪
අතූරැ මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට දාන අවස්ථාවක එක් වරම පාරට දාන්න බැහැ.
මුලින්ම වාහනය අතූරැමාර්ගයේ ප්‍රවෙිශ සීමාවෙි හැරවුමි සංඥා දමා නතර කල යුතුය.
ප්‍රධාන මාර්ගයේ යන වාහන වලට ඉඩ දී ඒවාට බාධා නොකර ඉඩ ලැබුන විට පමනයි හරවා යන්න පුලුවන්.
මෙතන දී මෙම තරැණයා වැරදියි.
පොළිස් නිලධාරීන්ට නිත්‍යනුකූල නිවැරදි රාඡකාරිය කිරීමට බධා කිරීම සංඥේය වරදක්.
මෙම විඩියෝවම රාඡකාරියට බාධා කිරීමට හොඳ සාක්ෂියක්.
මෙම විඩියෝව පොළිස් නිලධාරීන්ට හොඳ සාක්ෂියක්.
මෙි තරැණයා දන්න මෝටර් වාහන පනත. ගෙදර ගිහින් කියවන්න. රථවාහන පොළිස් නිළධාරීන්ට පන්ති තියලයි රථවාහන නීතිය උගන්වන්නේ. තරැණයා හිතන දේ පවත්නා නීතිය නොවෙි.
නීතිය නොදැනීම සමාවට කාරනයක් නොවන බව මතක තබා ගන්න.
(Ignorance of law is not an excuse)
පොළිස් නිලධාරි මහතෙක්ගේ අතින් ද වරදක් විය හැකියි ඒක පෙන්වා දෙන්න නමි තමන් නීතිය හරි හැටි දැන ගත යුතුය. එය පෙන්වා දුන් විට ඔවුන් ඔබට විරැද්ධව කිසිවක් නොකරනු ඇත. සෑම දෙයක්ම ඉවසීමෙන් ආචාරශිලීව කථා බහ කිරීමෙන් විසඳාගත හැකි බව මම අත්දැකීමෙන් දනිමි.
මෝටර් වාහන පනතේ 148 , 7වන උපවගන්තිය උල්ලංඝනය කිරීමෙන් 2009 අංක 8 දරන සංශෝධිත මෝටර් වාහන පනත 67 වන වන වගන්තියෙන් සංශෝධනය වු ප්‍රධාන ප්‍රඥප්තියේ 224 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරන ලද බවට නිගමනය කල හැක. ඒ බව මෙම විඞියෝව හොඳ සාක්ෂියකි.
මෙම වගන්ති කියවා බැලීමෙන් මෙම පුද්ගලයා පැහැදිලිවම වරදක් කර තිබෙන බව තේරැමි යාවි එය කියවා නොබලා එක්වරම කොමෙන්ටි ලිවීමෙන් ලියන අයද මොඩයන් ලෙස අපට හැඟේ.
ඇත්තටම මෙම තරැණයා නීතිය නොදන්නා නමුත් හිස උදුමිමාගත් වාචාල අයෙකූ බවත් රටෙි නීතිය තමන්ට අවශ්‍ය පරිදි නවා ගෙන කථා කිරීමෙි දෝෂය හා නීතිය උල්ලංඝනය කිරීමෙි වරද අධිකරණයට ගියාම තේරෙයි.
අසාධාරණයකදී විරැද්ධව කථා කිරීම වරදක් නොවෙි. සාඡන් මහතාගේ බලහත්කාරයත් අසමිපුර්න නිල ඇඳුමත් සමිබන්ධයෙන් ඔහු වැරදියි.
උඹ පොලිසියට පුක දීපන්
@rock අවත් නැතත් බෑ නවත්තලා ගන්ට ඔනේ මු කියටවත් නවථලා බලාලාගත්තේ කිව්වද නැනේ
නියමයි පුතා RESPECT නියමයි 😎❤️
😂😂😂
එල කොල්ලෙක් සිස්ටම් චේන්ජ් කියන්නෙ මේවට තමයි.බොරු දඩකොල ගහනවා මැටි ඇමතිලගෙ වාහන වලට තෙල් ගහන්ඩ ෆෝන් බිල් කෑම සැප සම්පත් විදින්ඩ.හැමඑකෙක්ම මේ විදියට හඩනගපල්ලා.ජයවේවා
Supiri malaya ubath api wagi අසාධාරණය හෙළා දකින 🙏🙏🙏
හැම ආයතනයකම ඉන්නවා තමන්ට/ ආයතනට නොගැලපෙන දේ කරන මිනිස්සු. හැබයි රත්තරන් යාලුවනේ හැම කෙනෙක්ම එහෙම නෑ. විශේෂයෙන්ම මේ දේ කියන්න ඕන අද වෙනකොට මෙහෙම හරි බයක් සැකක් නැතුව මේ රටේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ පොලිස් නිලධාරින් නිසා . නැත්තම් පාරකට බහින්න වෙන්නෙ නෑ මන්කොල්ල කෑම් ,මිනී මැරුම් හැම තැනම අපිට දකින්න පුලුවන් රත්තරන් යාලුවනේ . ඒ නිසා අපේ හදවතේ ගෞරවය අපි පිදිය යුත්තන්ට පිදිය යුතුයි.
ඔවි ඔබ ඉතා නිවැරදියි.
අනිවාර්යයෙන් ..යුනිෆෝම් ඇදගත්ත මිනිස්සුන්ට ඔච්චර තග නම් ,සාමාන්‍ය මිනිස්සුන්ට කෝම තග දායිද?මම පොලිසියෙ නෙමෙයි හැබයි මිනිස්සුන්ට පොඩි ප්‍රස්නයක් ආවත් මතක් වෙන්නෙ පොලිසිය..හැම පොලිස් කෙනාම එක වගේ නෑ..ඒ මිනිස්සු ඉවසන් හිටිය..මූව කුදල ගෙන යන්න පුලුවන් රාජ කාරියට බාදාකීරීම කියලත්,අනවසරයෙන් පටිගත කිරීම පිලිබදවත්...මුන් වගේ ලොකු ටෝක් දෙන උන් තමයි පාරෙ අනිත් මිනිස්සුන්ට යන්න නැති වෙන විදියට උන්ගේ ගෙදර වගේ වාහන එලවන්නෙ..නීති පොත කියවල ආවනම් හරි..
මුන් ජරාව කන්න මෙි වැඩෙි කරන්නෙ . මුළු පොලිස් සංහතියම , මුළු රාජ්‍යතන්ත්‍රියම දුෂිතයි . මෙි වීර තරැණයාට අපේ උපහාරය .
වැරැද්ද කරපු එකා වීරයා පොලිසිය දඩ දුන්න එකා පරයා
හුකන ලොජික් 😂😂
@@anushka6094 සිරාවට බං
@@anushka6094 මු විතරයි පොලීසිය සාදාරනය කරන්න හදන්නේ. මම දැන් මුගේ comment 50ක් විතර මේකේ දැක්ක. අනිවා මේ අර video එකේ ඉන්න පොලිසියේ දෙන්නගෙන් එක්කෙනෙක්ද කොහෙද
@@battlefieldgameplay4804 තො නිතිය දන්නවද
නියමයි කොල්ලො ඔහොම කතාකරපල්ලා හැමෝම...නීතිය හදල තියෙන්නෙ හැමෝටම මිසක් එක එක පැත්තට නවන්න නෙවෙයි...
මේ වගේ පිස්සොත් එක්ක රාජකාරින අපේ පොලිස් නිලධාරින්ට ස්තූතියි 🙏
නියමයි නියමයි උබනම් නියම කොල්ලෙක්...ඔහොම තමයි ඉන්න ඕන
එල කොල්ලෙක් මේ වගේ අසාදාරන විදිහට දඩ ලියන කාලකන්නින්ට ඔහොම තමා කතා කරන්න ඔනි 🤣
Police ඇමැති ponnayata පුළුවන් පියුම් හංස මාලි ta jangi aran යන්න විතරයි
For everything ....piyumi.... go arthal
රටේ අනිත් වැසියෝ මෙය ආදර්ශයට අරන්
මේ තරුණයා වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න.
නියමයි වැඩේ සුපිරි 👍🏻💪🤝
පොලිසිය කරන දේ හරියට හරි
මාත් ඇඹිලිපිටියෙ කොල්ලො . 💪 ගැම්මක් බන් උඹ..
හොරාකන එක විදියක් තමයි .මුන්ගෙ දරුපවුල් පිටින්ම හැදිගැවිලා යන්න ඔන. බලුවැඩ.
උන් දන්නෙ පොඩි උන්ට දඩ ගහලා ලෝකු උන්ට සැලුට් ගහන්න විතරයි
කොන්ද පණ තියන රෙස්පට් කොල්ලෙක්.❤️🤘 trapik කාරයොත් පාරවල් වල ඉන්න හිගන්නො ජාතියක් 🤣
ට්‍රැෆික් කියලා මුලින්ම ටයිප් කරන්න ඉගෙනගනින් ගොනා 😂
Reta adiyak Gahanna salli hoyaganna thamai mun parata enne ban. Ubata ekak Hari gehuwanam denna thibbe kana Purola.
හිගන්නෝ හින්දා තමා යකෝ උබලා පරිස්සමෙන් ගෙදර යන්නේ
ට්‍රැෆික් කියලවත් ටයිප් කරගන්න දන්නෙනැති මී හරක පොලිසියට බයිනෙ අනේ පොන්නෝ ඒ මිනිස්සුන්ට හරි පඩියක් වත් නැතුව වැඩකරන්නෙ ඒ නිසයි ඔහොම කීයක් හරි ගන්නෙ දැනගනිං ඒ මිනිස්සු හිගන්නො නෙමෙයි නැති බැරි කමට එහෙම කරන්නෙ උබනන්නෙ නැති දේවල් කමෙන්ට් කරල හැමිනෙන්න එපා පොන්නයා 🤬🤬😂🤬
@@මොකක්දබන්ඒඅසරණමනුස්සයටකියනකතාව
😂😂😂😂😂
ලංකාවේ පොලිසිය ගැන විදේශීකයින්ට දැනුවත් කරන්න හොඳ අවස්ථාවක්
නියමයි Bro 👌 Respect You, ෆක් The Police
කොලබ බේස්ලයින් රෝඩ් එකේ පෑලියගොඩ පැත්තට එද්දි හයිවේ එක හදල තියෙන්නෙ කෙලින්ම වාහන එන පාරට.එතන පොලිස් කාරයො වගයක් දාගෙන දඩකොල ලියල හයිවේ එකට වඩා හම්බ කරනවා.හදපු ඉන්ජිනේරුවන්ගෙ වරදද.දැන් පුලුවන් ට්‍රැපික් කෝන් දාලා හරි ඒ ඇතුල්වීමේ ස්තානය මාර්ග බාධකයකින් හොදට පේන විදියට යමක් කරන්න පුලුවන්.කරන එකම දේ බයික් ත්‍රීවීල් පොඩි ලොරි දුප්පතුන්ට දඩකොල ලියනවා
සුපිරි. මේක තමයි වෙන්න ඕනෙ
අසාධාරණයට එරෙහි ජනතා රැල්ල..!
හැම පොලිස් නිලධාරීයක්ම ඔය වගේ. උන්ට අමතක වේලා උන් ඉන්නේ අපි වේනුවෙන් කියලා. උන් අපිව දකින්නේ මස්කඩ මුදලාලි හරකා දෙස බලනවා වගේ.මේ රටේ සෑම දේපාර්තුමේන්තුවක්ම මේ වගේ උන්ගෙන් පිරිලා. ඒ කිසිම තැනක මනුෂ්‍යයා වෙනුවෙන් සේවය කරන තැනක් නෑ.මනුෂ්‍යයා උන් වෙනුවෙන් සේවය කරන්න ඕන.රාජ්‍ය සේවයට ආපු හැම එකාටම අමතක වෙලා උන් පත් වෙලා ඉන්නේ මහජනයාට සේවය කරන්න කියලා
ඇත්තටම පොලිසිය ඉන්නෙ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියල අපිට හිතෙන්නෙ නෑ මෙ මිනිස්සු කරන දේවල් වලට
jaya wewa....!!!
දුප්පතුන්ට පමනක් බොරුදඩකොල ලිවීම මැටි ඇමති වහාම නැවැත්වූවේ නැතිනම් ට්‍රැපික් කරුවන් ගුටිකෑමට ගල්මුල් ප්‍රහාර වෙනත් අනතුරු සිදුවීම අතලගය
පොලීසියෙ ඉන්න මේ වගේ අසමජ්ජාතියෝ හින්ද මුලු පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්නෙ නින්දාවක්.
ඇඹිලිපිටියෙ සුපිරි කොල්ලෙක්...එලකිරි මචං, උබල වගේ එව්න් තමයි මේ රටට ඕන..
ඔයා හරියටම හරි මල්ලි...මේ නිලදාරීන්ට මේ වගේ කල යුතුයි...
නියම කොල්ලෙක් ආඩම්බරයි සහෝ
මෙවැනි බොරුදඩකොල ලියන එවුන්ගේ දරුවන්ටත් ඒ පවුල්වල අම්ම තාත්තටත් මරනීය ශාප ඇතිවේවා..ශාපවේවා දරුවන්ටත් එක්ක
පොලීසියේ කෙනා සපත්තු නොදා සිටීම ඒගොල්ලන්ගෙ විනය පිලිබඳ ප්‍රශ්නයක් ඒත් මල්ලී අතුරු පාරකින් ඇවිත් ප්‍රදාන පාරකට එක පාරම නොනවත්වාම පිවිසීම වරදක් ,,
Eka paratama kiyana eka adala wennea ethana thiyena pahadilithawaya anuwa....para clear nam directly danna haki..... uniform eka complete wenna ona aniwa..... winaya wenama katawak ..... ohoma giyama..... cloth libe ekakin uniform horen aran... matath bari da duty karanna.....
@@susanthaweththasinghe9023 weradi bro.parata danakota aniwa nawattala tamai parata danna one.kada iri tiyanawanam witarai pare tathwaya balala danna puluwan.
රාජකාරි යුක්ති සහගතව හා සාධාරණ ලෙස ඉටු කිරීම කාටත් හොඳය
අතුරු මාර්ගයකින් ප්‍රධාන පාරකට දාද්දී අනිවාර්යයෙන්ම වාහනේ නතර කල යුතුමයි ඒක දන්නේ නැති මී හරකෙක්
Danne nathi gonnu thama oya coment dala thiyenne...motar traffic at eke 148(8) thamai oya gon namba karala thiyena warada...oya wage gonnu parata dammama ara predana pare ena oya banala dala thiyena jathiye gonek apu gaman dennata denna happa gannawa...oka thama atta...
මේ කාතාවටනම් මාත් එකගයි ගොඩක් දුරට අතුරුපාරකින් ප්‍රදාන පාරකට දාද්දි වාහනේ නවත්තල ඔනේ දාන්න නමුත් ගොඩක් අය කරන්නේ අව ගමන් දානව මේ පුත්ගලය කියන විදියට වාහනයක් අවනම් හැප්පෙන්න ඔන කිව්වට හප්පන් යන්නෑනේ වාහනයක් ආවත් මෙයා උසාවි ගියත් වැරදි කරු වෙනවාමයි වාහනයක් ආවත් නැතත් ප්‍රදාන පාරකට දානවනම් පොඩ්ඩක් නවතල ඔනේ දාන්න
@@lahirusadakelum437 aniwa saho
aniwa, ewa nan license eka gaddi unath kiyala dena basic.
Ow meka Api nithra dakina loku prashnayak. Kelinma parata danawa, dakuna balan nethuwa.
Niyama kondak athi kollek❤❤❤❤
ඉස්සර කොල්ලො තමා බය නියමයි මල්ලි එකෙන් කාලකන්නි යන්ට ඔහොම කරන්න ඕන හැමෝම මේ මේ හිටියනම් මුං රඟන්නේ පඩය දාන්නෙ නෑ සෙරෙප්පු දාන රාජකාරි නියමයි
අතුරැ පාරේ,, ආ ගමන්,,ඒම එකපාර ප්‍රධාන පාරට දාන්ඩ එපා බං , 😔, මොකද ඒක ලොකු අනතුරක්,වෙන්ඩ පුලුවන් පෙරේදා රෑ මහනුවර දි . දන්න මල්ලි කෙනෙක් වැදිලා එතනම මැරැනා ,, ,
@Rohana Jayakody වාහනයක් ආවත් නැතත් අතූරැ මාර්ගවල ප්‍රධාන මාර්ගයට පිවිසෙන තැන මහත සුදු ඉරක් ඇඳ ඇත්තේ එතන නැවති පසුව දෙපස බලා ප්‍රධාන පාරට ඇතූලු වීමටයි. එක්වරම දාන්න බැහැ.
Nilantha kiyana ekath police ekek...ekai kade yanne
නිවරදි දේ නොදැක විවේචනයට ලක් නොකරන්න මෙමෙ සිද්ධියට අදාල වීඩියෝ එක අපි කිසිම කෙනෙක් දැක්කද ? වරදට භාජන වන පුද්ගලයා කොහොමද අතුරු පාරේ සිට ප්‍රධාන පාරට වාහනය දැම්මේ කියල කවුරුත් දැක්කේ නැහැ නේ නේද.. අපි හැමෝම හරි දේට හරි කියමු. වැරදි දේට වැරදි කියමු. එතකොට තමයි අපි සිව් හෙලයන් වෙන්නේ.. නියම සිංහලයන් වන්නේ.. සියලුම දෙනාට තෙරුවන් සරණයි
Aththa aiye policiyta banina eka nemei hri thamange wrdda pili ganna ona. Wahanayk awe nathi nisa uta katha karanna hri jiwithe berila thinawa. Hebai wahanayk awanam video karanna nemei ara nuwara kolla wage ethanama marila thiyei
Mo kolla baka pandithayek ban.. E wage unta waradi kiya denna ba.. Un okkotama wada nithiya dannawa 😏😏.. Oni kenek dannwa athuru paraka idala awa gaman main road ekata danna ba.sudu irak adala thiyanne ethana nawatanna oni hinda.. . Nithi hadala thiyanne minissu arakshawta... Eka therun ganna oni. Nikan gon tharka dala wadak na 😏😏😏
යකුන්ට ද රට පාලනය කරන්නේ.නේවී එකටවත් රථවාහන පොලිසිය බාර දෙන්න තියෙන්නේ නැත්නම් තව කී දෙනෙක් මැරෙයි ද දන්නේ නෑ.දඩ මූදල් අඩු කරන්න.
ජරාව කන්න උදේම
ඇවිත් ඉල්ලන් කෑම
කියන්නෙ ඕවට තමයි
නියමය් මල්ලි .ඔයා
💅💅💅
සුපිරි කොල්ලෙක්
සුපිරියක් කොල්ලො සුපිරියක් 👌👌👌👌👌👍👍👍👍👊👊👊🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ජය